උමංදාවේ චෙරි - කිසිම වියදමක් නැතුව රසම රස කෑම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2022
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Malsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 180

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 ปีที่แล้ว +72

    උමන්දව කියන්නෙ ජිව්ත මරම විදින්න පුලුවන් පරිසරයක් එක්ක පන්සලක්.මෙහෙම දෙවල් මේ මිහිතයයෙ ඇති කරාට ඔබ වහන්සෙට අනෙක වරයක් පින් .දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏

    • @kumarithennacoon7517
      @kumarithennacoon7517 ปีที่แล้ว +1

      @Sudaththa Thilakasira උබ උගතා.අනෙ නිකන් කටින් පව් පුරවන්නෙ නැතුව පඩුවේ ඉදින් බොල.හොද දෙයක් දැක්කාම හොදයි කියපන්.කුහල කම පැත්තකින් තියලා.👎😥

    • @amanthamethushan8866
      @amanthamethushan8866 ปีที่แล้ว

      කොහෙද තියෙන්නේ ඕක

  • @gunaratnapathirannehelage531
    @gunaratnapathirannehelage531 ปีที่แล้ว +34

    ශෝක් උමංදාව දැක්කාම ආස හිතෙනවා .❤️❤️

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Obawanset pin Kimmeridge menesunwa yamak terum karadenwat theruwan sarany dewe pihitay dergau lebewa

  • @DHEVDISSANAYAKE
    @DHEVDISSANAYAKE ปีที่แล้ว +19

    උමංදාවේ කාබනික වගාව 1000% සාර්ථකයි...❤ රත්තරං වලටත් වඩා වටිනාකමක් උමංදාවෙ භූමියට තියනව.😘 ඒ තරම් සාරවත්...ඉතිං බනින්න ගොතන සිතුවිල්ලක් අතෑරල ඔයාලගෙ පරිසරයත් මේ වගේ හදාගන්න පොඩි උත්සාහයක් ගන්න...🌟 ඒ ආරම්භය සම්පූර්ණ ජීවිතයම වෙනස් කරයි.😍❤ ජය වේවා❗🌟
    #Dhev_dissanayake

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +1

    නියමයි හාමුදුරුවනේ ජයවෙිවා ඔබට අපේ එවුන් නැකිටිටවන්න ඔනේ කොහොම හරි❤️❤️🙏🙏💪💪👍

  • @romanofficial62995
    @romanofficial62995 ปีที่แล้ว +1

    නැති බැරි කෙනෙක්ට..ලමානිවාසයකට..වගේ මේ ආහාර පාන වලින් දායකත්වය දෙන්න පුලුවන් නම් ලොකු පිනක්...මේ වගා කරන දේවල් ඇත්තටම වාසනාවක්..ගොඩක් පින් මහන්සි උන සියලුම දෙනාට මේව වගේ කරන්න 🙏🙏🙏

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +11

    සයිප්‍රස් වලත් චෙරි තියනවා හොදට ඉදුනාම කලු පාටයි හරිම රසයි..
    ලංකාවේ ඉන්න සමහරක් කම්මැලියන්ට වවාගෙන කන්න උගන්වන ඔබ වහන්සේට ගොඩක් පින්..

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +7

    මේවැනි දෑ දකිද්දී හරිම සතුටුයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා

  • @sajeewarathnakumara1079
    @sajeewarathnakumara1079 ปีที่แล้ว

    සාදු සාදු

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @denethkarunarathna382
    @denethkarunarathna382 ปีที่แล้ว +6

    හැමොටම දිලා කනවා මොනවා උනත් එක හොද දෙයක් ❤️🤗

  • @americanninja8041
    @americanninja8041 ปีที่แล้ว +1

    නියම 🍒🍒🍒

  • @vimukthiudara768
    @vimukthiudara768 ปีที่แล้ว +3

    හරිම සුන්දරයි හැම වීඩියෝ එකක්ම බලනවා කියන්න ගොඩක් දේවල් නෑ හරිම ලස්සනයි හැමදේම පිලිවලයි දකිනකොට මාරම ආසයි හාමුදුරුවනේ බුදු සරණයි

  • @Barbaras68
    @Barbaras68 ปีที่แล้ว +5

    Hareema lassanai

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ මම ලංකාවට ආවම එනවා උමංදාව බලන්න බුදුසරණයි සරණයි අපේ හාමුදුරුවනේ

  • @jayanthibotheju715
    @jayanthibotheju715 ปีที่แล้ว +1

    Jesu pihitai hamuduruwane

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +1

    අසිරිමත් ස්භාදහමට මාගේ නමස්කාරය වේවා

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දීර්ගායු වේවා

  • @nirmasandamali2829
    @nirmasandamali2829 ปีที่แล้ว

    දැක්කම ආස හිතුන ලංකාවට ආවම එනවා බලන්න බුදුසරණයි 🙏

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 ปีที่แล้ว +8

    සුන්දර උමන්දාව .................!🍒🍒🍒🍒🍒🍒🍒
    මොනවාද නැත්තෙ .....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
    💛🧡❤️💜️💚🖤💖💖💖💖🙏

  • @anujashamanthi9485
    @anujashamanthi9485 ปีที่แล้ว +1

    මනසට පුදුම සහනයක් මේ උමන්දාව.ඔබවහන්සේට දීගායු වේවා 🙏🙏🙏🙏

  • @song-cs1dk
    @song-cs1dk ปีที่แล้ว +3

    උමංදාව කියන වචනේ ඇහුනත් හිත පිරෙනවා.

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว +1

      පින්වත් හාමුදුරුවනේ තෙරුවන් සරණයි මම හැමදාම ඔබ වහන්සේගේ වැඩසටහන් බලනවා සාදු සාදු

  • @Amiru_pinsara_muthumala
    @Amiru_pinsara_muthumala ปีที่แล้ว +3

    ❤️❤️

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kmanoharan1128
    @kmanoharan1128 ปีที่แล้ว

    I love cherries. I appreciate that this Sadhu has cultivated cherries. Its a good lesson to all of us to promote this cultivation. Definitely in the coming days i will visit Umandawa.

  • @madharamadavi1530
    @madharamadavi1530 ปีที่แล้ว

    Sadu.sadu 🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @surangapriyanga5891
    @surangapriyanga5891 ปีที่แล้ว +1

    Harima lassanai , sundarai, apita nm Ida Na, eth me umandawa nisa jeewithe vidinawa

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 ปีที่แล้ว

    Harema sathutui.budda chiwaraya da gaththu kenekuge athakin kemak labannath loku pinak karala teyenna one.garuthara swamin wahansa teruwan saranai...🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +4

    මේවා දැක්කම සතුටු වෙන්න බැරි මිථ්‍යා දිට්ඨික අදහස් නිසයි...බැනලා අඩලා සතුටු වෙන්න පුළුවන්ද?...එහෙනම් දිගටම බනින්න..බැන බැන අහන්න.අහලා ගෙදර මල් පෝච්චියෙන් හරි වැඩේ පටන් ගන්න. හැමෝම හිස් අතින් උමන්දා වට එන්න යමක් ඇරගෙන යන්න..ඒ සඳහා සකලවිධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා...

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    ❤️

  • @iduvaraputa6950
    @iduvaraputa6950 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍

  • @Creator7768
    @Creator7768 ปีที่แล้ว +3

    😋💖

  • @selakalasan4651
    @selakalasan4651 ปีที่แล้ว

    ❤️🙏

  • @anushafernandez7432
    @anushafernandez7432 ปีที่แล้ว +3

    These 🍒 cherries looks delicious . Expensive fruit .

  • @prashanthi2293
    @prashanthi2293 ปีที่แล้ว +21

    පිටරට නම් චෙරි හරිම ගනන් කියලා අහලා තියෙනවා.
    මේ වගාව ඇස්වහ නැතුව සරු පාටය. තව තවත් සාර්ථක වේවා. 🙏🙏🙏

    • @krishantha5390
      @krishantha5390 ปีที่แล้ว +8

      මෙ එ චෙරි නෙවෙයි.මෙිවා හොදටම ඉදුනම විතරයි කන්න පුලුවන් .ලොවි ගෙඩි වගෙ ඇඹුල් .

    • @sanduvideo2266
      @sanduvideo2266 ปีที่แล้ว

      @@krishantha5390 යාලුවේ මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා

    • @anushafernandez7432
      @anushafernandez7432 ปีที่แล้ว +2

      These are 🍒 cherries and there are different varities ...

    • @sanduvideo2266
      @sanduvideo2266 ปีที่แล้ว

      @@anushafernandez7432 help me ❤️

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 ปีที่แล้ว +3

      😆මේ චෙරි ඇබුලයි. නුවර එලියෙ බහුලව තියනවා. ඒත් වෙන රටවල්වල චෙරි පුදුම පැනි රසයි.

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Mamanam meya adarshayata Aran mage watte puluwan vidiyata hamadema wawanawa ude pandara ewa dakiddi puduma satutak Danenawa oba wahanseta deergau wewa 🙏🙏🙏🙏

  • @blackshieldx4670
    @blackshieldx4670 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @kasunchathuranga6962
    @kasunchathuranga6962 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว

    ❤️❤️🙏🙏

  • @shanakaachintha2605
    @shanakaachintha2605 ปีที่แล้ว

    Owa patta abul kahata rahae melawa rahak na

  • @ayeshanimali8368
    @ayeshanimali8368 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️🙏🙏

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 ปีที่แล้ว +1

    💙🙏🙏🙏🙏🙏

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 ปีที่แล้ว

    👍🙏

  • @harsharuwan2293
    @harsharuwan2293 ปีที่แล้ว

    💓

  • @udayanganikanchana2255
    @udayanganikanchana2255 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @desilva6249
    @desilva6249 ปีที่แล้ว

    Me vithara Hama pansalakma wenawanam ape rata kochchara lassana weida. 🙏

  • @amithapeiris58
    @amithapeiris58 ปีที่แล้ว

    Harima lassanai Harima asa hithenawa pita ratin apple enakam balan inne nathiwa ape rate palaturu hadala kanawanam hama gedarama cherry gahak hitawa ganna umandawa balalawath hadenna

  • @Bassthiwa
    @Bassthiwa ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sashipiumi2064
    @sashipiumi2064 ปีที่แล้ว

    ❤🧡💛💚💙

  • @monikajayasinghe466
    @monikajayasinghe466 ปีที่แล้ว +1

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ගරුතර හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. අපේ ගමේ අපිට අකුරු කියවීම, lewema කියා දුන්න ගුරු තුමියලාගේ ගෙවත්තේ මේ පලතුරු ගස් දැක්කට පස්සේ දැක්කේ අද. ගමේ හිටපු කාලේ එ සුන්දර අතීත මතක සටහන්..... උමං dawa තුළින් යළි දැක ගන්න labema Baggiyayak. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට....!!!!!

  • @ashajayasuriyajayasuriya1664
    @ashajayasuriyajayasuriya1664 ปีที่แล้ว

    Cherry ,කන්න ආස හිතුණා .

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว +4

    🙏🙏😍😍😍😍🙏🙏🙏😍😍😍🙏🙏🙏😍😍

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +2

    Obawahanseth charry kanawa mamath cyprus ake adan charry kanawa👍👍👍👍🙏🙏🙏🙏

  • @basilhettiarachchige9420
    @basilhettiarachchige9420 ปีที่แล้ว

    ඇත්ත ටම ඇව්ල්ලා බලලා යන්ඩ ආසාහිතෙන්මට ව්තරද දෙව්පිහිටයි වවන්නෝ දිනනවාමයි

  • @krishantha5390
    @krishantha5390 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි හාමුදුරුවනෙ .ආස හිතෙනවා පැවිදි වෙන්න ..😁.24 පැයේම කෑම හදමින් කකා ඉන්න පුලුවන් .රහත්වුනා කිව්වම සීයට පනහක් විතර මිනිසුන් ලක්ෂ ගනන් දෙන්න පටන් ගත්තා .බුදුවුනා කිව්වට පස්සෙ රජයෙ සේවකයොත් බර ගානක් ලැබුනා .අතට පයට වැඩකාරයෝ.යාන වාහන ඇතිවෙන්න .බුදු අම්මො මෙහෙමත් සැපක් විදින්න පුලුවන් නම් මමත් උමන්දාවෙ පැවිදි වෙනවා.ගිහි ජීවිතය තුල මෙහෙම සැපක් කොයින්ද..මැරුනට පස්සෙ මහගෙදර පැහෙන එක වෙනම කතාවක්.ඔබවහන්සෙ තමයි හරි.බෞද්ධ කියාගත් නිවට මිනිසුන් රවටන්න හරිම පහසුයි .ඔබ වහන්සේ ඒක කරලා පෙන්නුවා .මිනිසුන්ට ඔින කරෙ කන්න සහ දෙවියන් යදින්න .ඒ දෙකම ඔබවහන්සෙ ඉටුකරා.🙏🙏ශ්‍රි විෂ්ණුට ජයවෙිවා ..කල්කි අවතාරෙට ජයවෙිවා ..සමන්තභද්‍ර බුදු හිමිට ජයවෙිවා .

    • @egodagemedi5793
      @egodagemedi5793 ปีที่แล้ว +11

      Yako nikan indan thota kanna hambawenna tho hibga kapan paraya

    • @shyamaa8460
      @shyamaa8460 ปีที่แล้ว +6

      Me kama nikan hadenna mahansi wenna ona eka danne gahakkolak hadana kena atha paya nikan tibunata mewa ibe wawenna

    • @krishantha5390
      @krishantha5390 ปีที่แล้ว +2

      @@shyamaa8460 එහෙමද.මම හිතුවෙ පැවිදි වෙලා ඉන්නකොට පිං බලේට එ භූමියෙ මෙිවා හැදෙනවා කියලානෙ..😪

    • @krishantha5390
      @krishantha5390 ปีที่แล้ว +2

      @@egodagemedi5793 අයියො ඒ ජොබ් එක තමා අමාරුම.හිගා කනවා කියන්නෙ නිකම් ඉන්න දෙයක් නෙවෙයිනෙ අයියා .මම හිතුවෙ පැවිදි වෙලා ලස්සන සිව්රක් ඇදගෙන ඉන්නකොට මෙ පලතුරු,එළවළු නිකම් පිං බලේට හැදෙනවා කියලා .😪

    • @nadeeranicenadeera2545
      @nadeeranicenadeera2545 ปีที่แล้ว +2

      දෙවු දත් පරපුරේ එකෙක්

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว

    පිං වන්න අපේ හාමුදුරුවනේ මොන තරං ලස්සන වෙඩ සටහන් ද ඉඩිරි පත් කරන්නේ ...අපිටත් ගේ දොරවල මොනවා හරි හිටවන්න ...හිත එමවා බොග වගාව පලතුරු වගාව දෙක්කම ....බොහොම පිං ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @viduniranithma299
    @viduniranithma299 ปีที่แล้ว

    ape gedatath mewage gahak tiyenawa

  • @vishwaninavodya6121
    @vishwaninavodya6121 ปีที่แล้ว

    අපේ දිහත් තියෙනවා 😍ඕවා

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 ปีที่แล้ว

    චෙිරි මෙිලෝරහක්නැ චොර හරිම රසයිලු මෙිලෝ රහක්නැ

  • @nuwanmc
    @nuwanmc ปีที่แล้ว

    ape waththeth oya gas thiyenawa

  • @greenepicproductions5594
    @greenepicproductions5594 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +1

    Pitarata owa ganna

  • @amnafathima6718
    @amnafathima6718 9 หลายเดือนก่อน

    Ane matath asai enna eheta

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    ObhawAnseta bohomathma pin

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      Godak lassanaee nada yaluwa
      Merin
      Gm yaluwa
      Kohomada oyata Yalu wa etn

  • @janukashan7605
    @janukashan7605 ปีที่แล้ว +3

    Hamuduruvane cherry idunamada rathu pata venne

  • @hiranthikakanagaratnam9310
    @hiranthikakanagaratnam9310 ปีที่แล้ว +1

    So kind 🙏

  • @Sollozo1053
    @Sollozo1053 ปีที่แล้ว +7

    සතුටනම් හොයන්නෙ , පැමිණෙන්න බුද්ධ ශාසනයට.. උමන්දාවට නෙමෙ හැබැයි

  • @darshanabandara.
    @darshanabandara. ปีที่แล้ว

    V8 පදින සාදු පෝසත් තමා,

  • @madushikagayashani415
    @madushikagayashani415 ปีที่แล้ว

    Umandawa dakkama asa hithenawa

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +2

    Mewa rha jtiyk newe. Pita rta wala hedena pani rsa eka newe.lssanta blnna nm hodai

  • @AH-dr1zt
    @AH-dr1zt ปีที่แล้ว +1

    Issara minnissu katha kale ohoma thama.katha vachana nevei.samanya bashawa .mage achchi guruwariyak. Katha kale ohoma thamai .hamuduruwo karana me karya age karanawa.kawuru bannath hoda de hodai.

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 ปีที่แล้ว

    අපේ පැත්තෙ එක ගෙඩියක් ආවෙ නැහැ නෙ

  • @TharinduFernando99
    @TharinduFernando99 ปีที่แล้ว +1

    Nil pata cherry nadda

  • @nadeeranicenadeera2545
    @nadeeranicenadeera2545 ปีที่แล้ว +5

    අවේලා වෙ චෙරී වලදනවෝ

  • @shyamaa8460
    @shyamaa8460 ปีที่แล้ว

    Obawahanse wage kenek merate kusikarma amathyansaya baraganna one ehenam merata swanpositha ratak karanawa noanumanai

  • @harshakumara970
    @harshakumara970 ปีที่แล้ว +1

    උමංදාව ගැන නිල් පේර කියලා වීඩියෝවක් මේ දවස් වල ගොඩක් ජනප්‍රියයි. "නිල් පේර"
    කියලා search කරලා බලන්න.

  • @ranukasuba5964
    @ranukasuba5964 ปีที่แล้ว

    Ahema.karana.minisun.ko.hamuduruwane.nikan.masa.ganak..aragala.kale.tawath.agadeta.damme.

  • @coronaenglish6283
    @coronaenglish6283 ปีที่แล้ว

    කියන කතාවනම් සම්පූර්ණ ඇත්ත . එත් ඔය 🍒 නෙමෙයි .

  • @madushaniwai3826
    @madushaniwai3826 ปีที่แล้ว +2

    මේ චෙරි ඇඹුල් . නමුත් හිටවපු නිසානෙ ගෙඩි තියෙන්නෙ .

  • @darshanabandara.
    @darshanabandara. ปีที่แล้ว +2

    ඇයි සාදු රාජපක්ෂ ලාට විරුද්ධ වෙන්නේ නැත්තේ?

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +2

    අපේ ගෙදරත් තියෙන්නෙ ඔය😏.
    ඕකෙ නිල්පාට virsion එක නැද්ද සාදූ.....

  • @damayanthipriyankara259
    @damayanthipriyankara259 ปีที่แล้ว

    මගේ කටට කෙල ඉනුවා අප්පා...

  • @mithunprabudha3765
    @mithunprabudha3765 ปีที่แล้ว

    Owage hari nama mokakda kiyala danna kenek innawada🤔

  • @sunilgamage27
    @sunilgamage27 ปีที่แล้ว

    Swamin wahanselata 227 shiksha pada thiyenaea sasaki kolayak ho palayak sidima awethk kiyal

  • @thusharapriyadarshana654
    @thusharapriyadarshana654 ปีที่แล้ว +1

    නිල් චව් චව් සමන්ත bro- පිං බතා ප්‍රෝ මැක්ස්

    • @newbroom8416
      @newbroom8416 ปีที่แล้ว +2

      තාමත් අම්මලා තම්බලා දෙන දෙයක් ගිලලා අම්මලගෙන්ම Deta cade 1ත් දාන් අනුන්ට බැන බැන හිටපන් තො බේසිකයා. තෝ ඔය රට හදන්න වෙන්නැති නේද?

    • @thusharapriyadarshana654
      @thusharapriyadarshana654 ปีที่แล้ว

      @@newbroom8416 නිල් චව් චව් New Broom bro - පිං බතා මිනි😂😂🤣

    • @newbroom8416
      @newbroom8416 ปีที่แล้ว +3

      @@thusharapriyadarshana654 ඇපරාදේ බන් මගෙ වචන. හරි හරි බන් එල. උබලා වදලා නෙමෙයි රීලා නේ.

  • @La-ed7tx
    @La-ed7tx ปีที่แล้ว +7

    ලන්කාවම කොරටුවක් කරමුද සමන්ත😀

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +2

    ❤️🙏🙏🙏🌼🌼🌻🌼🌼🙏🙏🙏❤️

  • @Tattooboxxx
    @Tattooboxxx ปีที่แล้ว

    උම්න්දාව බලන්න යන්න හිතෙන්නේ මට විතරද?

  • @DaNanjayaD-12
    @DaNanjayaD-12 ปีที่แล้ว +8

    ඕව මෙලෝ රහක් නෑ දිය රහයි. ඒ උනාට අදහස වටිනවා ❤️

    • @palithapallimulle9447
      @palithapallimulle9447 ปีที่แล้ว +1

      චෙරි කියලා වෙන මොනාහරි කාපු ගොනෙක් තමුසෙ

    • @TimeLapseHyperlapse
      @TimeLapseHyperlapse ปีที่แล้ว

      @@palithapallimulle9447 oba thuma cherry kala thiyenawada?. concept eka hondai. eth oya kana cherry walata kiyanne barbados cherry kiyala. owa aththtama podi abulak ekka diya rahak enne. original cherry ekanam okata wada wenas

    • @TimeLapseHyperlapse
      @TimeLapseHyperlapse ปีที่แล้ว

      aththa, oya barbados cherry podi abulak ekka diya rasak enne

  • @fellon8741
    @fellon8741 ปีที่แล้ว

    නිල් පාට වෙනවද කෑවහම🙄😅😅

  • @roxzara5451
    @roxzara5451 ปีที่แล้ว

    චෙරි හැම පලාතෙම හැදෙනවද

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 ปีที่แล้ว

      ඒවා හැදෙන්නේ උමන්දා පුන්‍යබුමියේ විතරයි.බුදු සාධුගේ අශ්චර්යය තමයි ඉතින්. ගෞතම බුදුන්ටවත් කිට්ටුවෙන්න බෑ කියනවනේ මෙයාගේ ප්‍රඥාවට🤥🤥🤥තුන්ලෝකෙම මෙයා එක්ක විවාද කරන්නත් කෙනෙක් නෑ කියනවනේ. හැබැයි ඉතින් කතාකලාම පස්සගහනවා🤣අදටත් u tube තියනවා කොරඋන කොරවිල්ල🤣

  • @razeekahqa7285
    @razeekahqa7285 ปีที่แล้ว +3

    UMANDAWE NATTE MONAWADA BALANNA LASSANAI APATA A TALETA YANNA TAMA YYENNE

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 ปีที่แล้ว +5

    අපේ ගෙදරත් චෙරි ගහක් තියෙනවා ..ඒත් ගෙඩි හැදෙන්නේ නෑනේ ..🥺🥺🥺🥺🙏🙏🙏🙏

    • @loadmusic1261
      @loadmusic1261 ปีที่แล้ว +8

      ගහ ගලවන් ගිහින් උමන්දාවේ හිටවන්න

    • @Anuththara745
      @Anuththara745 ปีที่แล้ว +2

      @@loadmusic1261 Amoh 😂

    • @moonff8533
      @moonff8533 ปีที่แล้ว

      @@loadmusic1261 😂😂

    • @yasindu_112
      @yasindu_112 ปีที่แล้ว

      Add some fertilizer

  • @chandrikadissanayake6074
    @chandrikadissanayake6074 ปีที่แล้ว

    අනේ ඔව් හාමුදුරුවරුවනේ .මමත් පුලුවන් විදිහට හිටව ගන්නව .ආසයි අපේ හාමුදුරුවන්ගෙ මේ දේවල් දැක්කම . ලගක නම් පැලයක් අරන් යන්න එනව හාමුදුරුවනේ .

  • @thusith_vlogs
    @thusith_vlogs ปีที่แล้ว +1

    අපේ ගෙදර තියෙනවා .....චුට්තක් ඇඹුල් එත් රසවත්

  • @therandealwis1208
    @therandealwis1208 ปีที่แล้ว

    Iraj thekka idala idala kiyannawa waradi wada karanne naha kiyala😂😂😂oya porawan inna redi kallatath apahasayak ....muge kattata gahuwe naha ne thama kawuruth?😂

  • @palithapallimulle9447
    @palithapallimulle9447 ปีที่แล้ว

    චෙරි කඩල ද්වස් කීපයක් තිබ්බාම තමා හොද්ට ඉදෙන්නෙ... එතකොට ගෙඩි තද දම්පැහැයකට හැරෙන්වා... එවිටයි චෙරි වල නියම පැනි රස.... බාගෙට ඉදුන චෙරි ඇඹුල් රසයි... හරියට බාගෙට ඉදුන අඹ වගේ. .. අපිත් පිටරට ඉන්න නිසයි දන්නෙ ... ගහෙන් රතුපාට වෙච්චි ගමන් කඩන්න එපා.. ට්කක් තදපාට වෙනකල් තියල කැඩුවට පස්සෙ දවස් කීපයක් ගේ ඇතුලෙ සාමාන්‍ය රස්නෙ ඇති තැනක තියල කෑමට ගන්න.. 👍🏽👍🏽

    • @TimeLapseHyperlapse
      @TimeLapseHyperlapse ปีที่แล้ว

      ඔය හාමුදුරුවෝ කන බාබඩෝස් චෙරි වර්ගයත් නියම චෙරි වගේම පැණි රසයිද ?. පොඩි ඇඹුල් රසක් එක්ක දිය රසක්ද එන්නේ

  • @Gossip10482
    @Gossip10482 ปีที่แล้ว +11

    ඇයි වවාගෙන කනවනම් දානෙට සල්ලි දාන්න කියන්නෙ 😂

  • @kanthiambagahakotuwa7493
    @kanthiambagahakotuwa7493 ปีที่แล้ว

    ෙව්‍රීරි පල හදන්න අපි සල්ලි දිල ගන්නම්

  • @user-wp6rz3zx5d
    @user-wp6rz3zx5d ปีที่แล้ว

    පුලුවන්නම් .මට .ඉඩම්කැල්ලක්දේන්න.අපේ.හාමුදුරුවෝ නේ

  • @nadeekapriyadarshani9490
    @nadeekapriyadarshani9490 ปีที่แล้ว

    Thopith wawagena kapiyaw.