හොඳම අල අස්වැන්නක්|ගන්න ඉන්නල |වගාවක් කරගන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 6 หลายเดือนก่อน

    බොහෝ ම ස්තුතියි

  • @runig549
    @runig549 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි පැහැදිලිව කියා දුන්නාට. මේ අල ගල වන කොටත් වීඩියෝ එකක් දාන්න. මම ජීවත් වෙන්නේ ලංකාවේ නොවුනත් මමත් ඉන්නල ටිකක් වගා කර ගන්නවා.

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      මාගේ වීඩියෝව නැරඹීමෙන් පසුව
      ඔබගේ වගාව ගැන පැහැදීමක් ඇති
      වීම ගැන මා ඉතාම සතුටට පත්වන
      දන්වමි..
      යූටියුබ් එකේ ඉක්මන්වගා කියල
      ස්ජ්කර බලන්න වගාවේ දැනූමට
      විශාල විඩීයෝ ගනනාවක් දාලා
      ඇති බැවින් ඒ තූළින් දැනූම ලබාගන්න
      මාගේ ඉක්මන්වගා නාලිකාව ඔබ
      යාලූ මිත්‍රයන් අතරේ බෙදාගන්න
      ඔබ දැනට මොනරටේද ඉන්නේ
      ඔබට නිදූක් නිරෝගී දිර්ගායූ වේවා
      🌱🏝️🌹🙏

  • @rabee2268
    @rabee2268 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ❤❤❤❤

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @samanbandara3213
    @samanbandara3213 3 ปีที่แล้ว +1

    නියමයී මහත්මයා

  • @srimathikarunarathna5264
    @srimathikarunarathna5264 2 ปีที่แล้ว

    Good,👍

  • @ashokaarangalla1244
    @ashokaarangalla1244 2 ปีที่แล้ว

    Kola aharayata gannawada

  • @திமிதாகாஷ்
    @திமிதாகாஷ் 2 ปีที่แล้ว

    Thank u

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Thanks so much 💖💖💖🌱🌾🙏🙏🙏

  • @ChandimaPriyangani-r6k
    @ChandimaPriyangani-r6k 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය .
    ඉන්නල අලයක් පසට යටකරලා ඒක ඒ විදියටම තියෙන්න ඇරලා අස්වැන්න ගන්න බැරිද ....අනිවාර්යයෙන් අතු කැබලි ම සිටුවන්න ඕනි ද..

    • @jayasingheww7764
      @jayasingheww7764 8 หลายเดือนก่อน

      මමනම් කඩෙන්ගෙනා ගමන් පසට යටකරල ටි ක දවසකින් රිකිලි අරන් බෝ කරගත්තා

  • @dimuthunuwan4217
    @dimuthunuwan4217 3 ปีที่แล้ว

    innala onama kaleka waga karanan puluwanda

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 5 หลายเดือนก่อน

    ඉන්නලවල අල බහින්න මාස 10-12ක් යනවාද?

  • @abeygunasekarachandima7016
    @abeygunasekarachandima7016 2 ปีที่แล้ว +1

    වගා බදුනක ගෙවතුවගාවක් ලෙස කරන්න බැරිද

  • @maheshindunil2
    @maheshindunil2 2 ปีที่แล้ว

    මමත් හැදුව මාස 4ක් වෙනව තවම අල නැනෙ, නුවර

  • @abeygunasekarachandima7016
    @abeygunasekarachandima7016 2 ปีที่แล้ว

    අස්වැන්න නෙලන්නෙ කුමන කාලයේද

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Masa tunahamarakin tanks 🌱🏝️

  • @aasankamadushan689
    @aasankamadushan689 ปีที่แล้ว

    රටල කියන්නේ ඕවාට නෙද ඕවා උෂ්න ආහාරයක්

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      මේවාට රටල කියලත් කියනවා

  • @ruwansrimal8618
    @ruwansrimal8618 2 ปีที่แล้ว

    කිසිම දෙයක් දන්නෙ නැතුව මං හිටෙව්වා දැං දෙතුන් වතාවක් ම කෑවා

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🌱🏝️🙏