Isuzu Journey M/L Buses in Sri Lanka | Japanese Mini buses 🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Isuzu Journey M/L Buses In Sri Lanka
    ලංකාවේ තියෙන Isuzu Journey M/L බස්රථ මාදිලි ....
    1960 වසරේදී ජපානයේ Isuzu සමාගම විසින් හදුන්වා දුන් කුඩා බස්රථ මාදිලියකි.
    දිග ප්‍රමාණය අනුව Journey M (ආසන 26) සහ Journey L (ආසන 29) ලෙස ප්‍රධාන මාදිලි 2 කි.
    ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රිය වූ කුඩා ජපන් බස්රථ මාදිලියකි.
    පරම්පරා 5 කින් යුක්තයි.
    Journey M/L 1st gen. (1960-1966)
    Journey M/L 2nd gen. (1967-1972)
    Journey M/L 3rd gen. (1973-1993)
    Journey M/L 4th gen. (1993-1999)
    Journey M/L 5th gen. (1999-2021)
    1993 වසරේ සිට Isuzu සමාගම Journey M/L බස්රථ නිෂ්පාදනය නතර කර නමුත්, එතැන් සිට 2021 වසර දක්වාම Nissan Civilian බස්රථ Isuzu Journey ලෙස rebadge කර වෙළදපොළට නිකුත් කරන ලදී.
    1st, 2nd, 3rd gen. බස්රථ වල බොඩිය ජපානයේ Kawasaki සමාගම විසින් නිපදවා ඇත.
    4th, 5th gen. බස්රථවල බද නිපදවා ඇත්තේ Nissan Shatai සමාගම විසිනි.
    🔔 Subscribe us :
    / @transportationsrilank...
    👍 Like us on facebook :
    Transportation Sri Lanka fb page
    www.facebook.c...
    ================================================================
    Playlists :
    📌️ Indian buses in Sri Lanka
    • Indian buses
    📌️ Chinese buses in Sri Lanka
    • Chinese buses
    📌️ European buses in Sri Lanka
    • European buses
    📌️ Japanese buses in Sri Lanka
    • Japanese Buses
    📌️ Others
    • Others
    📌️ Truck videos
    • Truck videos
    #srilankabuses #isuzubus #Isuzujourney #transportationsrilanka

ความคิดเห็น • 1