Mercedes Benz LP/OF 1113 Buses in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Mercedes Benz LP/OF 1113 Buses in Sri Lanka
    ==============================================================
    Mercedes Benz LP 1113 මාදිලිය '60 දශකයේදී මෙරටට හදුන්වා දෙන ලදී. Wheelbase මාදිලි 3කි. LP 1113 ලොරි රථ සහ බස්රථ ලංකාව තුළ ඇත. ජර්මනියෙන් ආනයනය කළ චැසි වලට මෙරටදී බොඩි නිපදවා මගී ප්‍රවාහනයට යොදාගන්නා ලදී. ලංගම සතුව මෙන්ම පුද්ගලික අංශයේත් මෙම LP 1113 බස්රථ දැකගත හැකි විය. වර්තමානයේදී ධාවන තත්ත්වයේ පවතින LP 1113 බස්රථ සීමිත ප්‍රමාණයක් ඇත.
    OF 1113 මාදිලිය '80 දශකයේ අග භාගයේදී ලංකාවට හදුන්වා දෙන ලදී. ආනයනික චැසි වලට මෙරට විවිධ බස් බොඩි නිෂ්පාදන සමාගම් විසින් බද නිපදවූ අතර, 1995 වසර පමණ වනතුරු ලංගම බස් ඇණියට කලින් කලට එක්විය. එකල පැවති අනෙකුත් බස් හා සැසදීමේදී ජව සම්පන්න එන්ජිමකින් හා හොද Pickup එකකින් යුක්ත වූ මේ බස් චැසි ලංකාවටම ආනයනය කර ඇත්තේ 200කටත් අඩු ප්‍රමාණයකි.
    OF 1113 මාදිලිය අදටත් ඉන්දුනීසියාව, මැද පෙරදිග වැනි රටවල ජනප්‍රිය බස්රථ මාදිලිය කි.
    ==========================================================================
    තවත් මේ වගේ ලංකාවේ බස්/ ලොරි ගැන තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරල තියාගන්න ....
    🔔 Subscribe us :
    / @transportationsrilank...
    👍 Like us on facebook :
    Transportation Sri Lanka fb page
    www.facebook.c...
    #srilankabuses #luxurybus #sltb #mercedesbenz #benzbus #mercedesbenzbus #transportationsrilanka #busbody #coachbuilders #oldbus #oldceylon #ceylon

ความคิดเห็น • 4