ස්වයංක්‍රීය සත්ව පාලන.Automated poultry House,Broiler Intensive poultry farming

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @sampaththusitha8496
    @sampaththusitha8496 6 หลายเดือนก่อน +2

    ජයම වේවා සමන් සර් තෙරුවන් සරනයි ❤❤❤❤

  • @rohanagamage8985
    @rohanagamage8985 5 หลายเดือนก่อน

    Niyamai

  • @DMDNDISSANAYAKA
    @DMDNDISSANAYAKA 6 หลายเดือนก่อน +2

    BST nam saman sir thama 😍

  • @ThushanthaHerath
    @ThushanthaHerath 6 หลายเดือนก่อน

    Good sar

  • @rashmilasawmini2588
    @rashmilasawmini2588 6 หลายเดือนก่อน

  • @shashikahemachandra8758
    @shashikahemachandra8758 6 หลายเดือนก่อน

    ❤❤

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 6 หลายเดือนก่อน

    👍

  • @zaidahamed-lm2qc
    @zaidahamed-lm2qc 6 หลายเดือนก่อน

    Superb

  • @SubasinghaSumith
    @SubasinghaSumith 6 หลายเดือนก่อน +1

    Comment walata reply karanna ..
    Video eka godaaak watinawa eth balan ayat medewal karanna adahasak tibboth obathumagen upadesh ganna phone no danna...
    Berinam video noda inna ❤

  • @akila_nirashana
    @akila_nirashana 6 หลายเดือนก่อน

    ❤🎉

  • @manjuladelpe442
    @manjuladelpe442 6 หลายเดือนก่อน

    🎉

  • @SashikaSathsara
    @SashikaSathsara 3 หลายเดือนก่อน +1

    බ්‍රොයිලර් සත්තු දෙන්න තැනක් නැද්ද

  • @prtygrl5077
    @prtygrl5077 5 หลายเดือนก่อน +1

    ඇන්ටිබයෝටික් බෙහෙත් හැමදාම දෙනව උන්ට කෑම එක්ක. මිනිස්සු ලෙඩ වෙන එක අහන්න දෙයක් නෙමෙයි ඕකුන් කෑවම 😂 .+.+

    • @UdithaOshan
      @UdithaOshan หลายเดือนก่อน

      කුකුල්ලු හදන් අයට විතරයි මේ වීඩියෝ දාන්නෙ උබලා වගෙ පිනට ගිලින උන්ට නෙවේ. මිනිස්සුන්ට අහිතකර වෙන්න සත්තුන්ට බෙහෙත් හදන්නෙ නෑ.. කිරි වස්සො

    • @prtygrl5077
      @prtygrl5077 หลายเดือนก่อน

      @@UdithaOshan අනේ උබ දන්න බෙහෙත්. සත්තුන්ට ඇන්ටිබයෝටක් දුන්නම ඒව මිනිස්සුන්ටත් එනව. ඊට පසසෙ රෙසිස්ටන්ට් බිල්ඩ් අප් වෙනව. නූගත් පො|න්නයො කොහෙද ඕව දන්නෙ. තමන්ගෙ පොකට් එකට සල්ලි එනව නම් අම්ම උනත් විකුනයි 😂

  • @AjithAthukorala-g2j
    @AjithAthukorala-g2j 6 หลายเดือนก่อน +6

    සතුන් 1000 ක කුඩුවකට ෙමතත්වෙන් ෙකාපමන මිලක් යයිද සර්.

    • @anuradhajayathilake4423
      @anuradhajayathilake4423 6 หลายเดือนก่อน +1

      සතුන් 1000 ට මේ ක්‍රමය තේරුමක් නෑ. අවම 15000 ක් වත් වෙන්න ඕන.

    • @AnushkaVidanagamege
      @AnushkaVidanagamege 5 หลายเดือนก่อน

      @@anuradhajayathilake4423 kiyada 15000 kete

  • @sithulnawodya2460
    @sithulnawodya2460 6 หลายเดือนก่อน +2

    ⁣සර්,
    මේ සත්තු ඇතුලෙ ලෙඩ උනොත් හැම කෙනාටම ඒක බෝ වෙනවද.
    මේ වගේ තැන්වල එහෙම උනොත් මොකද කරන්නේ ලෙඩ අයට. දිනපතා වගේ බෙහෙත් තියෙනවද එහෙම වෙන එක වලක්වන්න.

    • @prtygrl5077
      @prtygrl5077 5 หลายเดือนก่อน

      ඇන්ටිබයෝටික් බෙහෙත් හැමදාම දෙනව උන්ට කෑම එක්ක. මිනිස්සු ලෙඩ වෙන එක අහන්න දෙයක් නෙමෙයි ඕකුන් කෑවම 😂

    • @UdithaOshan
      @UdithaOshan หลายเดือนก่อน

      @@prtygrl5077මෝඩයෝ... මිනිස්සුන්ට අහිතකර වෙන්න බෙහෙත් හදන්නෙ නෑ... දන්න පුකවල් නොදා ඉදපන් .....

  • @hansanaAyash
    @hansanaAyash 6 หลายเดือนก่อน

    Keeyak wage ynawada oya badu walata

  • @rasangabuddhika
    @rasangabuddhika 6 หลายเดือนก่อน +2

    මේ ඔටෝ සිස්ටම් එකක් සවි කරන්න කීයක් යනවද. වීඩියෝ එකේ පෙන්වන ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් හදන්න කීයක් විතර යනවද. මගේ ඊ ළඟ ටාර්ගට් එක කුකුළු ගොවිපළක්. මම ඒකට හරිම ආසයි.
    ඔයාල මේ සිස්ටම් කරනවද

    • @rasangabuddhika
      @rasangabuddhika 6 หลายเดือนก่อน

      පැහැදිලි මදි කතාව. ගහල දෙන්නම්ලු මැනුවල්, ඔටෝ විතරක් නෙමෙයිලු?

    • @rasangabuddhika
      @rasangabuddhika 6 หลายเดือนก่อน

      නම්බර් එක දාල තියෙන්න

    • @ajithrohana6991
      @ajithrohana6991 6 หลายเดือนก่อน

      මිලියන 35ක් විතර

    • @arunapjayasooriya2667
      @arunapjayasooriya2667 6 หลายเดือนก่อน

      සත්තු 25000 කට කොටි දෙක හමාරක් විතර

  • @zaheermahroof5469
    @zaheermahroof5469 6 หลายเดือนก่อน

    Hi how much will cost for automated farm for 1000 sqft. any contact #

  • @aseladilshan-oc8gz
    @aseladilshan-oc8gz 6 หลายเดือนก่อน +2

    Sir අඩ සියුම් ක්‍රමයට බිත්තර ලබාගැනිමට බොයිලර් කිකිලියන් 100-150 ක් වගෙ ඇති කරොත් කොපමන වගෙ ආදායමක් ගන්න පුලුවන්ද මාසිකව ?

    • @Lifeshub1000
      @Lifeshub1000 6 หลายเดือนก่อน +1

      100000 wage ganna puluwan

  • @niluksharathnayaka9618
    @niluksharathnayaka9618 6 หลายเดือนก่อน

    contact number එකක් දාන්න