@@chandimamalkanthi2068 mage Adahasa Nam kusal karma kala pasu sugathiya ya hakiya namuth thawakalikai budda darshanaya awaboda kala pasu me sasare niwama nawathima nivima sugathi gami una dew waru unath sasaren midenawa nam me nirwanaya thek ya yuthui me thamanta labu theninma Meka awasan Karanna puluwan awasthawa thiyena bawa siyalu denata namuth yam yam karma vipaka sakasi purnaya karagena apu aya sadaha nam samahara awaboda newenna puluwani mage Adahasa me watina awasthawa jivitheta ekathu karaganna mandayath pawathina siyaluma dewal wanasi yana nisath awasanaya obata himi Wanne kala de pamani
Mage pathini maaniyange pihitai laabewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියන්ට බුදු සරණයි පත්තිනි මෑණියන් ගේ ආශිර්වාදය මලැබේවා,
ගොඩක් පින් අම්මා . පත්තිනි මෑණියන් ගේ පිහිට ,ආරක්ෂාවය්.
ගුරු මව් පිය දෙපලට බොහෝ පින් සිදු වෙිවා.. දීර්ඝායු වේවා...!!!
Teruwan saranaii සියලුම devi පිහිටයි උතුම් නමස්කාරය වේවා මගේ උතුම් sath පත්තිනි මෑණියන් වහන්සේට ..teruwan saranaii පින්වත් ගුරු මෑණියnii...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිනි අම්මා මතු බුදු වෙම්වා 🙏🙏🙏
ගුරු මවුන්ට ගුරු පියතුමාටත් දිර්ගයු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව
Teruwan sarnai deviphitai obatumata saha obatumiyata.dedenatama godak pin
Paththini meniyange pihitai 🙏🙏🙏🙏
දේවාලෙකට යන්නෙ නැතුව ගෙදරම බුදුන් වැදල පින් අනුමෝදන් කරල කහ මල් මාලයක් පූජ කරල හිතින් බාරයක් උනා මම.එහෙම හොද නැද්ද.ඒකෙ බලය අඩුද
Sathpathini amma maniyagema pihitai
මැනියනි මටත් වරමක් තියෙනවා කියනො ඒත් හරියට විස්තර දන්නෙ නැ😢 අම්මට පහන් දල්වන්න නම් ගත්තා
Ammagi waram malwak තියෙනවා ....බුදුන් වහන්සේ ta වන්දනා karanwa wagi daviyan ta වන්දනා කරනවා ගරු karanawa .
❤❤❤❤❤❤
Budda saktiyata mulika wenne sat pattini maniya n neda siva parwati dewiyan dedenama me shaktiyata sambandai neda ❤stuti oba tumiyatah pattini dewa ammage pihitai
Obatuma tama tilanthada enna guru piyanani.kawada aith lankawata enna
@@DarashanaFernando ඔව්
කවදද ලංකාවට එන්නේ ඔබතුමා
මගේ අදහස නම් මෙසේය මා පුද්ගලික දේව ඇදිහිලි සහ නොකරන කෙනෙක් නමුත් උන්වහන්සේලාගේ භක්තිය සහ කැපවීම සිත තුල තිබෙනවා ඒ වගේම බුද්ධ දර්ශන තුල ගමන් කරන අයෙක් භාවනාවට කුඩා කල සිට කැමති කරන අයෙක් යහපතක් අරමුණක් හෝ අන් අයගේ පිඩාවකදි බුදුන් වැද අධිෂ්ඨානය කල පසු එය සිදුවෙන සහ සිතූ පමිනින් ප්‍රතිඵල ලැබෙනවා එසේ වීමට කුමක් තිබිය යුතුද
❤
මම විස්වාස කරන දෙය නම් මිනිස්සු විදිහට අපි මුලාවෙන එක තමයි තවතවත් කරගෙන යන්න මනුස්ස ආත්මය ලැබු කල එය උපයෝගි කරගෙන කරන්නේ අනවශ්‍ය දේවල් බහුතරයක් ඒ නිසා එලවටත් නැති මෙලොවට නැති කරණා එක්ක පැටලෙනවා ඒ පැටලීම තුල සිතුවිල්ලක් හදා ගන්නව මගේ කියා අල්ලගන්නවා නැවත සසර ගමන හේතු පල හට ගන්නවා අපි හැමෝම අහලා තියනවා දෙයක් නම් අංගුලි මාල බුදුන් වහන්සේගේන් බණ අහලා අරහත් උනා කියන එක එතකොට අංගුලි මාල අකුසලය කර්ම කලේ නැද්ද මගේ විස්වාස නම් සිත තමයි දමනය කල යුතු සිතට තමයි බුදුවරු බණ කීවේ නිර්වාන කියලා අමුතු දෙයක් නෑ කෙනෙක්ට පුලුවන් නම් සංසාර තුලට බැදෙන කරුනු වලින් නිදහස් වෙන්න ඔහු හෝ ඇය මාර්ගපල ලබනවා නිදහස් වෙනවා කියන්නේ අවබෝධය තුලින් දකිනවා ඒ යථා සොබහවය තෙරුම් අරන් එය ප්‍රහීන කරනව අත් හරිනවා දේවියන්ගේ ආශිර්වාදය අවශ්‍යයි නමුත් ඒක නැවතුම නම් නෙවෙයි මගේ මතය නැවතුන නම් මේ කරුනු අවබෝධ කරන එක දැන් අද එක ගමනකට දුසින් ගනම් දේවාට ආරූඪ පේන බලන නොයෙකුත් දේවල් බහුතරයක් මිනිස්සුන්ව මුල කරන දේවල් තිබෙන නිසා ප්‍රශ්නයක් උනාම ප්රශ්නය වෙන්න හේතුව සහ කුමක්ද ඇයි එහෙම උනේ කියන එක මුලින්ම හොයලා බලන්න හැමෝටම තෙරුවන් සරනයි මගේ අදහස ....
Oba බුදු වහන්සේ ga ධර්මය dasanawan අහල තියෙනවා da apida pin kusal පීරු kala දිවිය ලෝකයේ upadinna පුළුවන් bawa daviyan ta pin දීම gathawan තියෙනවා nada
@@chandimamalkanthi2068 mage Adahasa Nam kusal karma kala pasu sugathiya ya hakiya namuth thawakalikai budda darshanaya awaboda kala pasu me sasare niwama nawathima nivima sugathi gami una dew waru unath sasaren midenawa nam me nirwanaya thek ya yuthui me thamanta labu theninma Meka awasan Karanna puluwan awasthawa thiyena bawa siyalu denata namuth yam yam karma vipaka sakasi purnaya karagena apu aya sadaha nam samahara awaboda newenna puluwani mage Adahasa me watina awasthawa jivitheta ekathu karaganna mandayath pawathina siyaluma dewal wanasi yana nisath awasanaya obata himi Wanne kala de pamani
කාගෙවත් පිහිටක් නෑ තමාට පිහිට තමාමයි.
පතිදම් රකින කාන්තාවන් කොහෙද ඉන්නෙ
අනුර දිනන්නෙ රනිල් ආවේ නැහැ
Gagana ubata berida .me para dinanne kauda
kiyala kiyanna. Kaywaru vitarai ubalage