ගෙදරම ගෙවුණු නිවාඩු දවසක්🏠 | UNPLANNED DAY | MEAL PREP👩🏻‍🍳 | CLEAN COMFORT | LIFE IN JAPAN🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • අපි දෙන්නටම නිවාඩු දවස් එන්නේ ටිකක් අඩුවෙන්..
    එහෙම දවස් වලට තමයි මම ආසම..😍
    ඉතිං එහෙම ආසම දවසක් ආසම විදිහට ලස්සනට ගතකරන්න ලැබුනා..
    විශේෂම දේ තමයි මේ නිවාඩු දවස ගෙවුණෙම කිසිම plan එකක් නැතිව ගෙදරම යි..🏠
    ඒත් කොහොමහරි දවස අපතේ යවාගන්නේ නැතිව හරිම නිදහසෙන් සැහැල්ලුවෙන් ගත කලා...😌
    ඉතිං මේ වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් ආස වෙයි කියලා අපි හිතනවා..🩷
    එහෙනම් ඉතිං සැනසීමෙන් බලන්න...
    ආදරෙයි....💕
    සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න..
    If you enjoyed this Video,please give it a thumbs up, leave a comment, and hit that subscribe button for more content..😍
    Thank you for watching!🙏🏽
    Stay Connected:
    Facebook- www.facebook.c...
    Instagram- www.instagram....
    Tiktok- www.tiktok.com...
    #summer #dayvlog #unplanned #unplannedday #mealprep #laundryday #relaxing #calm #japan #srilanka #dayinthelife #blogger

ความคิดเห็น • 24

  • @kaveevinodani329
    @kaveevinodani329 3 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැකල බලන්න ආවේ..හරි ම ලස්සනයි අක්කේ..
    Oya japan wl kohed inne (city )

    • @Yume_Diaries
      @Yume_Diaries  3 หลายเดือนก่อน

      Aneee thank you nanga..Man nanga dan nam inne toyama wala.❤️❤️

  • @sewwandi-c5q
    @sewwandi-c5q 2 หลายเดือนก่อน +1

    • @Yume_Diaries
      @Yume_Diaries  2 หลายเดือนก่อน

      ❤️🥰🫶🏼

  • @VishmithaWithanage
    @VishmithaWithanage หลายเดือนก่อน

    ❤❤

    • @Yume_Diaries
      @Yume_Diaries  หลายเดือนก่อน +1

      ❤️❤️

  • @SuGayan2121
    @SuGayan2121 3 หลายเดือนก่อน +1

  • @yasirugimhan4386
    @yasirugimhan4386 3 หลายเดือนก่อน +1

    අල කිරි හොදියි පොල් සම්බෝලයි ඉදියාප්පයි 😍

    • @Yume_Diaries
      @Yume_Diaries  3 หลายเดือนก่อน

      Ekath maru thama❤️😍

  • @BR-fi1ms
    @BR-fi1ms 3 หลายเดือนก่อน +2

    Wow🤩🤩Amazing Vlog❤❤

    • @Yume_Diaries
      @Yume_Diaries  3 หลายเดือนก่อน

      Thank you akke❤️😍

  • @sashinisenanayaka7530
    @sashinisenanayaka7530 3 หลายเดือนก่อน +1

    Tea eke name eka mokakda

    • @Yume_Diaries
      @Yume_Diaries  3 หลายเดือนก่อน

      Chamomile tea dr.❤️

  • @JMPU
    @JMPU 3 หลายเดือนก่อน +1

    Home tour ekak genna kooo🥺💕

    • @Yume_Diaries
      @Yume_Diaries  3 หลายเดือนก่อน +1

      Aniwaryen gennam darling.. me gedarata awe me year mula ane..chutta chutta ge asa widihata hadagnna gaman inne ..a tika karagena gennamko..gedara lassana karaganna video chutta chutta genna hithan inne..ikmntama home tour ekak dannamko..

  • @rasheeranathunga9538
    @rasheeranathunga9538 3 หลายเดือนก่อน +1

    Nice work 🎉❤keep it up

    • @Yume_Diaries
      @Yume_Diaries  3 หลายเดือนก่อน

      Thank youuuuuu malli❤️😍

  • @peshi...
    @peshi... 3 หลายเดือนก่อน +1

    ඔයාලා japan වල කොහෙද ඉන්නේ අක්කේ

    • @Yume_Diaries
      @Yume_Diaries  3 หลายเดือนก่อน

      Dan nam toyama wala inne nanga❤️

  • @NimalkaAmarasinghe
    @NimalkaAmarasinghe 3 หลายเดือนก่อน +1

    Hemadama sathutin inna ❤❤

    • @Yume_Diaries
      @Yume_Diaries  3 หลายเดือนก่อน

      ❤️🥹🥰

  • @pavithrisamarasinghe
    @pavithrisamarasinghe 3 หลายเดือนก่อน +1