ඉක්මනට කොණ්ඩේ වැවෙන සත්කාරයක් 🌼🫘|Flaxseed for your hair🙆‍♀සිංහල vlog😱|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @SilvaDemuni
    @SilvaDemuni หลายเดือนก่อน +1

    අක්කා video එක දානකන් බලන් උන්නේ 😇.. Thank you අක්කා. අනිවාර්යෙන් කරලා result කියන්නම් 😁❤️.. අක්කේ මගේ කොන්ඩේ ඒක පැත්තකිම් ටිකක් අඩුයි වගේ. අනිත් පැත්තේ හොදට තීන. එ ai අක්කේ. මන් කොන්ඩේ පිරන්නෙත් දෙපැත්තට බෙදාගෙන.කලින් එහෙම තිබ්බේ නැ. එත් මේ ලගකදී ඉදල කොන්ඩේ ඒ වෙනස හොදටම තේරෙන්නව. අනේ ඒකට් මොකද කරන්නේ akke😭

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน

      කලින්ට වඩා එක පැත්තක වැඩියෙන් කොණ්ඩේ වැවිලා වගේ පෙනවද නැත්තම් නංගෝ කලින්ට වඩා අඩුවෙන් පෙනවද

    • @SilvaDemuni
      @SilvaDemuni หลายเดือนก่อน

      @@Harshisdiary8443 කලින්ට වඩා කොන්ඩේ ටිකක් වැවිල. එත් එක පැත්තක අඩුයි.. කලින් එහෙම තිබ්බේ නැ අක්කේ

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน

      @@SilvaDemuni ට්‍රිට්මන් එක පැත්තකට හොදට අල්ලලා වගේ නංගෝ🤔 කොණ්ඩේ අඩු පැත්ත රෑට ටිකක් scalp එකට දැනෙන්න පනාවෙන් පීරන්න

    • @SilvaDemuni
      @SilvaDemuni หลายเดือนก่อน

      @@Harshisdiary8443 අපොයි එහෙම ද. හ‍රි අක්කේ එහෙම කරන්නම් thank you ❤️

  • @SalmanRasmi
    @SalmanRasmi 17 วันที่ผ่านมา

    Dawasak ara dawaska egg treatment aka karoth hair aka godaka wewana wada

    • @Harshisdiary8443
      @Harshisdiary8443  17 วันที่ผ่านมา +1

      Sema pinase wage naththam karanna

  • @HiruHiru-t5p
    @HiruHiru-t5p หลายเดือนก่อน

    Akka result ekath ikmanata vlog ekakim ara enna.❤❤😊

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน

      අයෙත් දවස කරලම අරං එන්නම් පැටියෝ🥰

  • @ramyasewwandhi4316
    @ramyasewwandhi4316 หลายเดือนก่อน

    ❤❤

  • @Kavishwari18
    @Kavishwari18 หลายเดือนก่อน

    කුවේණි❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน

      @@Kavishwari18 🫣amo manika🫂💗🥰

  • @shashikalaerandi2020
    @shashikalaerandi2020 หลายเดือนก่อน

    Akkiyooo hana ata beheth bdu kdwlwl thiyed
    Thanks akkiyooo hemdem ai ekk bed gnnwt ❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน

      Ow manika onama beheth badu kadeta thiyenwa💗

  • @GihanPriyadarshana-zu3uo
    @GihanPriyadarshana-zu3uo หลายเดือนก่อน

    Aparade neda akke konde kapuvanam

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน

      @@GihanPriyadarshana-zu3uo ඔව් නංගෝ💗ඒත් ලගදි පොඩි වැඩක් කරනවා හෙයා එකට🫣

    • @GihanPriyadarshana-zu3uo
      @GihanPriyadarshana-zu3uo หลายเดือนก่อน

      ​Hari akki math balan ennava video aka danakan❤​@@Harshisdiary8443

  • @Kaushi1993
    @Kaushi1993 หลายเดือนก่อน

    Akki hana ata oluwata sithala nadda

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน

      Sithalai patiyo man video eke anthimata e gana kiuwa💗

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 หลายเดือนก่อน

    කියවිල්ල අඩු කරලා අවශ්‍ය දෙ කෙටියෙන් කියන්න ඇත්තටම එපා වෙනවා

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน +2

      ඉතිං ළමයෝ පොඩ්ඩක් skip කරලා බලමු නේද.තරහා ගන්න එපා මම අඩු කර ගන්න බලන්නම්💗

  • @ManojaNethmi-l8e
    @ManojaNethmi-l8e หลายเดือนก่อน

    Akkiyo 🎉

  • @HiruHiru-t5p
    @HiruHiru-t5p หลายเดือนก่อน

    Akka danata use karana shampo monada😊

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน

      Mama garnier use karanne me iye pererada kumarika eka gaththa laga kadekin hadisiyata dawasai gawe dandruff awa ikmanata ayeth ganna one viana ekak use karanna hithan inne ganna yaddi adahasa wenas wenna puluwan tresemme ho garnier naththam loreal oken labeta thiyena eka aran enava😅

    • @Kaushi1993
      @Kaushi1993 หลายเดือนก่อน

      ​@@Harshisdiary8443akki viyana ganna epa ekata mage konde sahenna giya

    • @Harshisdiary8443
      @Harshisdiary8443  หลายเดือนก่อน

      @@Kaushi1993 mama eka parak use kala aulak une na habai konde thuni una godak.oya kiyapu eka hodai nango 🥰wena ekak ganawa math

  • @sakuvlog-official
    @sakuvlog-official หลายเดือนก่อน

    ♥️♥️♥️

  • @niranjaliasanka1002
    @niranjaliasanka1002 หลายเดือนก่อน

    ❤❤❤