Types of students after O/L results

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @AdithyaTimes
    @AdithyaTimes  3 ปีที่แล้ว +180

    Join our telegram community t.me/adithya_times_group 💌
    Instagram - instagram.com/adithya.times
    Facebook - m.facebook.com/pages/category...
    Tiktok - vm.tiktok.com/ZSJaLvbvf/

  • @AdithyaTimes
    @AdithyaTimes  3 ปีที่แล้ว +987

    ඕලෙවල් කරපු කොල්ලෝ කෙල්ලෝ ටිකට ,
    1) විභාගෙන් ඔයාලා බලාපොරොත්තු වෙච්ච රිසාල්ට් එක ලැබුනු හැමෝටම සුභ පතනවා . ඔයාලා පට්ට .
    2) තමන් බලාපොරොත්තු උන රිසාල්ට් එක නොලැබුනත් A level කරන තරමට සමත් උන හැමෝටම සුභ පතනවා. මොකද ඕලෙවල් නෙමේ විභාගේ ඒ ලෙවල් . ඕ ලෙවල් A9 දාපු උන් ඉන්නවා A ලෙවල් F 3 ගත්ත . ඕ ලෙවල් C,S ගත්ත අය ඉන්නවා ඒ ලෙවල් රෑන්ක් දාපූ. ඒනිසා මේ මත ඔයාගේ A level රිසල්ට් තීරනය වෙන්නේ නෑ
    3) ඔයා A level කරන්න සුදුසුකම් ලැබුවේ නැද්ද? කිසි අවුලක් නෑ . මීට අවුරුදු 20 කට විතර කලින් තමයි ඩොක්ටර් ඉන්ජිනියර් වෙන්න ඕනී කියලා හිතුවේ පොරක් වෙන්න. දැන් එහෙම නෑ . ඔයාට ඒ ලෙවල් නැතුව කරන්න පුලුවන් courses ඇති තරම් තියනවා. විභාගයක් කියන්නේ කට පාඩම් කරලා පාස් වෙන එක . ඔයාට ඒක නොවන වෙන දක්ශතාවයක් තියෙන්න පුලුවන් . අන්න ඒ මාර්ගය හොයාගෙන ඒකෙන් ඉස්සරාට යන්න.
    හැමෝටම ජයවේවා.

  • @pasindusandagiri5657
    @pasindusandagiri5657 3 ปีที่แล้ว +907

    මේ පාර රිසාල්ට් ආපු සෙට් එක 💥🤞

  • @ayeshalakshani5922
    @ayeshalakshani5922 ปีที่แล้ว +41

    2022 Resalt බලාපොරොත්තුවෙන් ඉන්න අය 👀😟

  • @geemanthadakshitha
    @geemanthadakshitha 3 ปีที่แล้ว +130

    O/l pass උන හැමෝටම සුභ පැතුම් fail උන අය ගනන් ගන්නෙපා විභාගෙ කියන්නෙ ජීවිතෙ නෙමේ. ඒත් විභාගෙන් තමා දැනුම මනින්නෙ විභාගෙන් තමා අනාගතේ ජොබ් කරලා සල්ලි හම්බ කරන්නෙ ෆේල් හැම එකාම බිල්ගේට්ස් ල වෙන්නෑ සකර්බර්ග් ල වෙන්නෑ එහෙනම් හැමෝම රැල්ලට ෆේල් වෙනවනෙ . අනික ස්කෝලෙ ආතල් ගත්තුව ඉගෙන ගත්ත අයට හීන කිය කියා කියෙව්වට interview එකට ගිහින් ස්කෝලෙ කාලෙ ආතල් ගත්තුව කිව්වම ජොබ් දෙන්නෑ ඔය සුරංගනා කතා හිත හදන කතා අහල මෝඩ වෙන්නෙපා. දැන්වත් හිතාගන්න ඊලඟට කරන එක බොක්කෙන්ම කරල ගොඩ යනව කියල. විභාගෙ ජීවිතේ නෙමේ කියල හිත හදන අය අනාගතේ ඇවිල්ල කන්න අදින්න දෙන්නෑ. වැරැද්ද තේරුම් අරං පාඩං කරන්න කිසි දෙයක් නැති කෙනෙක් ට මේ ලෝකෙ කිසිම ඉඩක් නෑ. විශේෂයෙන්ම ලංකාවෙ වගෙ රටවල ඉගනීම නැත්තම් හිඟාකන්න වෙන්නෙ. මන් කියන්නෙ නෑ දොස්තරල ඉන්ජිනේරුවො වෙන්න කියල මොකද ඊට වඩා හම්බ කරන අය ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ මෙතැනින් තමයි ඔයාගේ අනාගතයම තීරණය වෙන්නේ මේක තමා පිවිසුම හොඳට කරන්න Good luck

    • @vindi2417
      @vindi2417 3 ปีที่แล้ว +2

      Aniwa brother. Oya hariyata ma kiwwa.... ❤️

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +263

    Pass උන ඔක්කොම Congrulations..🤩 Fail උන සෙට් එක අනිවා ගේමක් ගහලා ජීවිතයේ ගොඩ දාපම්..❤️💪 ජය වේවා හැමෝටම..❤✌

  • @nethu7053
    @nethu7053 3 ปีที่แล้ว +97

    නියමයි.👍😎😂අපටම හදපු වීඩියෝ එකක් නිසා දැක්ක ගමන් බලන්න ආව😁
    2020 result ආපු හැමෝටම congrats 😍

    • @AdithyaTimes
      @AdithyaTimes  3 ปีที่แล้ว +2

      Yes💖

    • @NGK.54
      @NGK.54 3 ปีที่แล้ว +1

      result kohomada

  • @Wicky_Girl
    @Wicky_Girl 3 ปีที่แล้ว +226

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා🤓අම්මෝ ඒ ඇක්ටින් මරු😎😂

  • @minoshijayasekara..9849
    @minoshijayasekara..9849 3 ปีที่แล้ว +144

    ඔය හැමෝම වගේ ඊයේ අපේ results ආපු අය අතරෙ හිටියා..
    😅😅😅

  • @solivagant2001
    @solivagant2001 3 ปีที่แล้ว +97

    Well done Adi as always ❤️
    Congrats to all who passed the O/Ls 👏🏾🥳
    And for those who didn't , this is for you!!
    Don't let an exam let you down. Maybe all of your friends have scored more than you but you never know what you are heading to in your lives. Just do what you wanted to do and have passion about. Become what they said you can't!!! Best of luck for the challenges yet to come. Do your best ❤️🙌🏾

  • @roshelhanza2551
    @roshelhanza2551 3 ปีที่แล้ว +415

    අපරාදේ කියන්න බෑ Ringing tones ටික නම් සෙට්මයි🤣💔
    A9යෙන් ආදරේ මනින්න බෑනේ සත්තලං 🤣💔

  • @maleeshaprasadani5468
    @maleeshaprasadani5468 3 ปีที่แล้ว +76

    එල ආදි අයියේ... අන්තිමට ම කියල තිබ්බ ටිකත් නියමයි. 😁 මේ පාර ගොඩ ගියපු සෙට් එක කෝ 🤘

  • @kavya7311
    @kavya7311 3 ปีที่แล้ว +218

    2020 O/L result awa set eka ko...
    අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බොක්කලා....
    👇

    • @nethuniii
      @nethuniii 3 ปีที่แล้ว +3

      😐

    • @tharu5412
      @tharu5412 3 ปีที่แล้ว

      😁😁😁

  • @ashinsa4001
    @ashinsa4001 3 ปีที่แล้ว +36

    නියමයි අයියේ!👏👌 මේකේ ඇත්ත පැත්තක් තියෙනවා. Congrats to all my friends who passed O/L s.💙

  • @Onlyfornature_vibes
    @Onlyfornature_vibes 3 ปีที่แล้ว +36

    අයියේ ඔයාගේ අන්තිම වදන් ටික මරු මනුස්සයෙක්ගේ හිතක් හදන්න පුලුවන් ඒකට ගොඩක් ස්තූතියි අයියේ , ඔයත් ඉස්සරහටම යන්න සුබ පතනවා ❤️🤗

  • @kushid3170
    @kushid3170 3 ปีที่แล้ว +48

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...😂🖐️🤣 ammo maru ayya 😋

    • @apsara5057
      @apsara5057 3 ปีที่แล้ว +2

      😁👍

    • @kushid3170
      @kushid3170 3 ปีที่แล้ว +1

      @@apsara5057 🤭

    • @NGK.54
      @NGK.54 3 ปีที่แล้ว

      ubath liwwada bn.result kohomada

  • @manuthjayasekara7260
    @manuthjayasekara7260 3 ปีที่แล้ว +109

    Congratulations to all who passed the OLs❤️🥳. And for those who didn't,don't let an exam let you down and most importantly follow your dreams❤️. And like always, hats off to another awesome masterpiece by adithya times😂❤️🌼

    • @AdithyaTimes
      @AdithyaTimes  3 ปีที่แล้ว +7

      Yess and thank you💖

  • @SasiniNim
    @SasiniNim 3 ปีที่แล้ว +73

    වැඩ කරන අපේ විරුවා...😂😂
    Ringing tone 1..😂💔

    • @sasinidabare4407
      @sasinidabare4407 3 ปีที่แล้ว +2

      Remix version 😂

    • @SasiniNim
      @SasiniNim 3 ปีที่แล้ว +1

      @@sasinidabare4407 හපොයි මේකෙත් ඉන්නවා🙉🙊

    • @sasinidabare4407
      @sasinidabare4407 3 ปีที่แล้ว +1

      Inna epada😶

    • @sasinidabare4407
      @sasinidabare4407 3 ปีที่แล้ว +2

      Hee ehma tama😁

    • @SasiniNim
      @SasiniNim 3 ปีที่แล้ว +1

      @@sasinidabare4407 ne ne inna🙊💕

  • @infoatniro9055
    @infoatniro9055 ปีที่แล้ว +8

    A8යි B1 යි ආවම සිරාවටම අවුල් 😂. මොකද A8ක් ගන්න පොරකට අනිවාරෙන් ගෙදරින් pressure. අනිත් එක, A8 ක් ම අරන් එකකට විතරක් B ආවම අවුල් යනව පොඩ්ඩක් හිතන්න 😂.

    • @TheBasedDude
      @TheBasedDude 10 หลายเดือนก่อน

      2nd place effect eka bn 😢

  • @rukiyh691
    @rukiyh691 3 ปีที่แล้ว +31

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.... අම්මෝ 😂💔
    මරු හැබැයි😂😂

  • @sithumigunarathne
    @sithumigunarathne 3 ปีที่แล้ว +292

    I love how you acted "The youtuber"😂😂😂😂💔💔

    • @AdithyaTimes
      @AdithyaTimes  3 ปีที่แล้ว +34

      Me being myself 👍

    • @sithumigunarathne
      @sithumigunarathne 3 ปีที่แล้ว +8

      @@ChathumDulara yesss it isss 😂😂❤

    • @statuscovers3602
      @statuscovers3602 3 ปีที่แล้ว +6

      Yesss😂😂😂

    • @T-viral.
      @T-viral. 3 ปีที่แล้ว

      th-cam.com/video/FDF96fmSjdE/w-d-xo.html

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว

      යාළුවා මම ඔයාට වීඩියෝවක් ගෙනාවා. එන්න මගේ පැත්තට

  • @fyze7854
    @fyze7854 3 ปีที่แล้ว +39

    3:42 Iland first 😂
    සිරාවට ඔය first වෙන උං පචමයි කෙලින්නෙ 😂👍well done

  • @mihirangabro6191
    @mihirangabro6191 5 หลายเดือนก่อน +37

    2023(2024) risalt is pending 🥲💔

    • @tarushhashen
      @tarushhashen 4 หลายเดือนก่อน +1

      😐

    • @DinuriDananjani
      @DinuriDananjani 4 หลายเดือนก่อน +1

      අම්මෝ ඔව් 😒

    • @Vinudiakenya-y5r
      @Vinudiakenya-y5r 4 หลายเดือนก่อน +3

      Avooo.... 🤭

  • @racingpro1286
    @racingpro1286 5 หลายเดือนก่อน +7

    result enakam balan inna 2023 set eka😅

  • @Santaa_Editz
    @Santaa_Editz 3 ปีที่แล้ว +268

    එච්චර හොද නෑ A-8,B-1 😂😂😂
    අම්මෝ ඒක 😄😂😂

  • @Ashoka83weerasuriya
    @Ashoka83weerasuriya 3 ปีที่แล้ว +61

    අම්මෝ 🤣මේක සුපිරියි ආදී 😂😂❤❤... මාත් ඔය O/L සැට් එකට අයත් ජීවියෙකි 🙂🤚🏻💥💥💥

  • @chathunigayasha7338
    @chathunigayasha7338 3 ปีที่แล้ว +46

    Super ayya 🥳❤️
    මේ පැත්තෙත් ඔය ප්‍රශ්න ඔක්කොම තියෙනෝ 😂ඒත් තාම ලංකාවේ ප්‍රථමයා බිහි වෙලා නැද්ද කොහෙද 🙉😂

  • @chamodihansani4674
    @chamodihansani4674 3 ปีที่แล้ว +45

    අම්මෝ මරු විඩියො එකක් අයියා 👍👍👍👍adanam සදුනි ඉන්නවා 😂😂

  • @dewminishakya
    @dewminishakya 3 ปีที่แล้ว +76

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. 🙊😂💔 අම්මෝ මරු ආදි අයියා 😆❤️

  • @Mintpepe
    @Mintpepe 3 ปีที่แล้ว +47

    පී නට් බටර් සීන් එක මරු.. 😂😂😂💔

  • @udayanandat.h.k1350
    @udayanandat.h.k1350 3 ปีที่แล้ว +15

    😍 පට්ටයි අයියා 😍

  • @imashasonali3044
    @imashasonali3044 3 ปีที่แล้ว +47

    සදුනිගේ සීන් එක තමා . 😂 පිටසක්වල භාෂාව

  • @worldofwalkers8746
    @worldofwalkers8746 3 ปีที่แล้ว +26

    සදුනිත් එක්ක හන්තානට ගීල්ලත් වීඩීයෝ එකක් ඕනී. ❤️❤️❤️

  • @Panchi180
    @Panchi180 ปีที่แล้ว +5

    2022 👀😌O/L set එක...😂💔

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 3 ปีที่แล้ว +45

    2022 A/L කරලා result ආවම 9A වල නම්බුව left වෙනවා කියලා මතක් උනාම 😤😤😤😤😤

  • @sena7637
    @sena7637 3 ปีที่แล้ว +10

    Cutest youtuber ever. 🥺❤️
    Love your videos...keep it up ✌️💗

  • @sadudileka6695
    @sadudileka6695 2 ปีที่แล้ว +7

    2021 o/l results balaporoththuwen inna 2021 batch ekh🥲👍

  • @hiruwh9638
    @hiruwh9638 3 ปีที่แล้ว +1

    Ammooohhh😂😂...Adithya aiyh thma hodtm kre..adrei ah ❤️👍

  • @deshanilakshika5565
    @deshanilakshika5565 3 ปีที่แล้ว +56

    A 5ක් අරන් රෑ නිදාගෙන උදේ ඇහැරලා බලද්දි අලුත්ම අලුත් ස්කූටි එකක් ගෙදර මගේ අයියලාගෙන් තෑග්ගක් විදිහට ❤️Love you my lovly brothers ♥️♥️

    • @rasikathushara9763
      @rasikathushara9763 3 ปีที่แล้ว +4

      Oya wage ayya kenek ladanna oya pin karanna ona dannama sathutin inna thawa oyata congratulation 🎉🎊

    • @deshanilakshika5565
      @deshanilakshika5565 3 ปีที่แล้ว +5

      @@rasikathushara9763 ekkenek newei thun denek aiyala 🙂And thankyou for your wishes 🤗♥️

    • @rasikathushara9763
      @rasikathushara9763 3 ปีที่แล้ว +3

      @@deshanilakshika5565 you walcme ☺😇🤗🙂

    • @janiduakalanka
      @janiduakalanka 3 ปีที่แล้ว +5

      Congratulations අයිය............ස්කූටිය පරිස්සමෙන් පදින්න

    • @vihangaamarasinghe9930
      @vihangaamarasinghe9930 3 ปีที่แล้ว +8

      A8k argenath topiyak wt na sahoo😂😂

  • @shalukaviddiyangani5053
    @shalukaviddiyangani5053 3 ปีที่แล้ว +2

    නියමයි ආදි අයියේ, තේරුමක් ඇතිව වැඩක් කරන සුපිරි කොල්ලෙක් 🔥🤜🤛 දිගටම යං අපි ආසාවෙන් බලන්නෙ 🖤

  • @kavya7311
    @kavya7311 3 ปีที่แล้ว +43

    Result ආවදාට ටීවී එකේ ඇහෙන ඒ සුපුරුදු වදන් ටික...
    1. අමතර පංති ගියේ නෑ
    2. යාලුවෝ එක්ක සෙල්ලං කරා
    3. Social media update
    4. එදිනෙදා වැඩ එදිනෙදා කරා
    කාටද බං මේම බොරු කරන්නේ..😂💔

    • @queeniedoll2864
      @queeniedoll2864 3 ปีที่แล้ว +1

      Time management වලට දක්ශ ලමයි කොහොමත් එයාලා 🤨 නිකන් බොරුවට කෑ නොගහ ඉන්නවා.. උගත් ලමයි එයාලා. බොරුවට අපහාස නොකර ඉන්නවා 😏

  • @imayakaumadi
    @imayakaumadi 7 หลายเดือนก่อน +8

    2023 O/L සෙට් එක 🥲👍

  • @nethuniiiiiii
    @nethuniiiiiii 3 ปีที่แล้ว +7

    Haa haa😂😂😂you guys nailed it❤️

  • @annahee7083
    @annahee7083 2 ปีที่แล้ว +2

    O/l හිතපු රිසාල්ට් එක නැති උනා කියල වැටෙන්න හොද නැ.තමන් කරන්න හිතන් ඉන්න දේ කරන්න උපරිම උත්සහයෙන්.තැන්ක්‍යූ අයියෙ.මන් මේ සැරේ ඕලෙවල් ලිව්වෙ.රිසාල්ට් එනකන් ඉන්නෙ.වීඩියෝ එකෙ අන්තිමට කියපු එකනන් ගොඩක් වටිනව ❤️✌️

  • @nethmikaushalya2339
    @nethmikaushalya2339 3 ปีที่แล้ว +7

    වෙලාවට ගැලපෙනම vedio එක අයියේ. Superb 👌👌👌👍👍👌💜😊😉

  • @hansipriyadharshani7397
    @hansipriyadharshani7397 3 ปีที่แล้ว

    Ammo aiya ekanm maru🤭🤗saduni saththalan😄maru niyami. Hodata wada tika karaganna. Parissamen inna. Budusarani aiyaa❤️

  • @kiaraandrew1029
    @kiaraandrew1029 3 ปีที่แล้ว +11

    Aaaadiiiiiii 😂❤ these scenes are so true😅

  • @tharindudhananjaya5222
    @tharindudhananjaya5222 ปีที่แล้ว +6

    Aruta wishayan 10 thiyenawa 😂😂

  • @chaduniabeyrathne2325
    @chaduniabeyrathne2325 3 ปีที่แล้ว +6

    අපි ඉස්සරහට අසරණ වෙයි කියලා හිතෙනවා...බුදුහාමුදුරුවොනේ💔 ..good job adithya ❤

  • @mansarisanara3713
    @mansarisanara3713 3 ปีที่แล้ว +64

    Island First තමා නියම 😂😂😂
    "මේ ඔක්කොම games නේද...Telegram කියල app එකක් තියෙනවද"😜😎

  • @warmbeauty9800
    @warmbeauty9800 3 ปีที่แล้ว +5

    That ISLAND FIRST scene 👌🏻😂😂

  • @hir__u_
    @hir__u_ 3 ปีที่แล้ว +33

    1:07 අයියට ගනන් වලට S එකක් නේ තියෙන්නේ... 3C යි 7S ලු 😁

  • @goateditz710z
    @goateditz710z 2 ปีที่แล้ว +4

    O/L 2021 un ko thama results awe nene

  • @sumithchandana2778
    @sumithchandana2778 ปีที่แล้ว +7

    O/L ලියන්න යින්නෙ මෙ පර ලියල රිසාල්ටිස් එන දව සට මම ගෙදර යින්න අන්තිම දවස නෙ හිතන මම 😢😱

  • @nellykav25
    @nellykav25 3 ปีที่แล้ว +5

    2022 may 23....
    Hope to have a great result:))
    "The youtuber" got me 🤣🤣🤣 it reminds one of my frnd

  • @yasiruumayangaabeykoon1982
    @yasiruumayangaabeykoon1982 3 ปีที่แล้ว +1

    Daam doom una neh chathum😄😂 #amuthukella
    The youtuber🤣 That was wonderful to watch.. Good Job.. good luck!!

  • @uchinthabandara5744
    @uchinthabandara5744 3 ปีที่แล้ว +36

    Maths වලට A තියනවනම්, A/L Maths කරන්න. වගකීමෙන් කියන්නේ බය වෙන්න එපා 😎😂

  • @mallikadamayanthi429
    @mallikadamayanthi429 ปีที่แล้ว +2

    ( Island first) sahathika aththa😊

  • @blackpnk9782
    @blackpnk9782 3 ปีที่แล้ว +8

    Magenam 9A thiyanava 😍 mage thaththa mata dhan puppy kenek arandhanna yanne😊🐕( rottweiler puppy )

  • @samadhinethsarani628
    @samadhinethsarani628 3 ปีที่แล้ว +20

    1st Comment 🤗🤗✌️
    SUPERB ✌️SUPERB
    ආදි අයියේ.......💕💕 ,චතුම් අයියෙ එලම✌️✌️
    Result ආවා කිව්වම 2020 O/L සෙට් එකට වැඩිය 2021 O/L අපි බය උනේ අම්බෝ ...........😥😥

    • @diluminisansala5843
      @diluminisansala5843 3 ปีที่แล้ว +1

      sirawatama ekanam atta.

    • @AdithyaTimes
      @AdithyaTimes  3 ปีที่แล้ว +1

      Haha💖

    • @samadhinethsarani628
      @samadhinethsarani628 3 ปีที่แล้ว +1

      @@AdithyaTimes 💕💕🤗

    • @MaShii-b1i
      @MaShii-b1i 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත😥
      මීළග වාරය අපේ සූදානමින් සිටිමු😥

  • @tharushikapalihawadana4381
    @tharushikapalihawadana4381 3 ปีที่แล้ว +31

    හත්තිකේ🤧 අපෙත් රිසාල්ට් ආවෝ😌😂😂

  • @dinejakavithya9101
    @dinejakavithya9101 3 ปีที่แล้ว +3

    Superb❤I luv it🥰

  • @kavindidananjana1006
    @kavindidananjana1006 3 ปีที่แล้ว +4

    Ammo superb bro keep it up♥

  • @kevinperera18
    @kevinperera18 3 ปีที่แล้ว +1

    Nice work man! Keep doing this shit - you can get to the top one day! Much yet to come from this channel for sure!!!

  • @maleeshaparindaya
    @maleeshaparindaya ปีที่แล้ว +6

    අනේ මේ පාර මටත් කෙල වෙන සීන් එකක් තියෙන්නෙ සත්තලං 😢😢😢

  • @captaproductions7236
    @captaproductions7236 3 ปีที่แล้ว +1

    විභාගෙන් ඔයාලා බලාපොරොත්තු වෙච්ච රිසාල්ට් එක ලැබුනු හැමෝටම සුභ පතනවා . ඔයාලා පට්ට .
    2) තමන් බලාපොරොත්තු උන රිසාල්ට් එක නොලැබුනත් A level කරන තරමට සමත් උන හැමෝටම සුභ පතනවා. මොකද ඕලෙවල් නෙමේ විභාගේ ඒ ලෙවල් . ඕ ලෙවල් A9 දාපු උන් ඉන්නවා A ලෙවල් F 3 ගත්ත . ඕ ලෙවල් C,S ගත්ත අය ඉන්නවා ඒ ලෙවල් රෑන්ක් දාපූ. ඒනිසා මේ මත ඔයාගේ A level රිසල්ට් තීරනය වෙන්නේ නෑ
    3) ඔයා A level කරන්න සුදුසුකම් ලැබුවේ නැද්ද? කිසි අවුලක් නෑ . මීට අවුරුදු 20 කට විතර කලින් තමයි ඩොක්ටර් ඉන්ජිනියර් වෙන්න ඕනී කියලා හිතුවේ පොරක් වෙන්න. දැන් එහෙම නෑ . ඔයාට ඒ ලෙවල් නැතුව කරන්න පුලුවන් courses ඇති තරම් තියනවා. විභාගයක් කියන්නේ කට පාඩම් කරලා පාස් වෙන එක . ඔයාට ඒක නොවන වෙන දක්ශතාවයක් තියෙන්න පුලුවන් . අන්න ඒ මාර්ගය හොයාගෙන ඒකෙන් ඉස්සරාට යන්න.
    හැමෝටම ජයවේවා.

  • @dilkianushka4321
    @dilkianushka4321 3 ปีที่แล้ว +47

    මේ සැරේ o/l fail ලමයි ඉන්නවද ??🙄🙄හරි ප්‍රශ්නයක් මට ...🤔🤔🤔අහල ගම් හතකවත් නැද්ද කොහෙද fail උන් එකෙක් හොයාගන්න....🤔🤔🤔අපි O/l කරපු කාලේ maths වලට "A" තිබ්බ එකෙක් හොයගන්නත් අමාරුයි....දැන් අහන අහන එකාට "A" ... ...🤔🤔🤔දක්ශයි ලමයි දැන්....රටේ අනාගතය ගැන බය වෙන්න දෙයක් නෑ....🤧🤧🙄🙄😂😂💔💔

  • @dilshanikarunathilaka9045
    @dilshanikarunathilaka9045 3 ปีที่แล้ว +1

    Adhithya, you are very talented boy 🤩🔥Keep it up the good content, because your videos can keep a lot of people happy🌼 good future

  • @ayamimewanya110
    @ayamimewanya110 3 ปีที่แล้ว +20

    I learnt how to make "Peanut butter" 😅😅😙😙 Peanut + Butter = Peanut butter 😅😅😂 Superb Ayyaa 😙💕 Waiting for the next video 😉

  • @rashannirmal3256
    @rashannirmal3256 3 ปีที่แล้ว +44

    සදුනි ගේ එක නම් සිරා 😅

    • @dilshanmadhukaperera7903
      @dilshanmadhukaperera7903 3 ปีที่แล้ว +1

      eeken mata maawa mathak unee 🤣🤣🤣

    • @rashannirmal3256
      @rashannirmal3256 3 ปีที่แล้ว +1

      @@dilshanmadhukaperera7903 අපෙත් ඉන්නවා බන් දෙතුන් දෙනෙක් .කෙල්ලෙගෙයි කොලගෙයයි Results අහාසට පොලව වගේ

    • @dilshanmadhukaperera7903
      @dilshanmadhukaperera7903 3 ปีที่แล้ว +1

      @@rashannirmal3256 mn kwwe mage B eka gana upset gya eka... ow ow results aawama ooma pasna wenawa thamai😉

    • @rashannirmal3256
      @rashannirmal3256 3 ปีที่แล้ว +1

      @@dilshanmadhukaperera7903 ඒමද ම🤟

    • @dilshanmadhukaperera7903
      @dilshanmadhukaperera7903 3 ปีที่แล้ว

      @@rashannirmal3256 😂

  • @sitharasammani5070
    @sitharasammani5070 3 ปีที่แล้ว +3

    සත්තලන් එක්ක හන්තානෙ 😹👍 මරු හැබැයි 😹❤️

  • @tikandtok6088
    @tikandtok6088 3 ปีที่แล้ว +2

    anthimata kiwwa kathawa aththa bn. O/L kiyanne katapadamin mathaka thiyan gahanna ona gemak. eth mathaka shakthiya kiyanne buddiyata neme. Scole kiyanne adyapanaya ganna thiyena eka thenak vitharai. Maluvai kurullai vathurata dala pinanna kiwvata eka karanna be. Hebei maluvata piyabanna be. hemotama moka hari talent ekak thiyenava eka adunagena e venuven veda karanna. jivithe dinapu aya vibhga pass karapu aya neme. thamange talent eka adunan e venuven veda karapu aya.

    • @julianarun8669
      @julianarun8669 3 ปีที่แล้ว

      1000% Agreed.Respect You...

    • @julianarun8669
      @julianarun8669 3 ปีที่แล้ว +1

      1000% Agreed.Respect You...

  • @mrizmaan
    @mrizmaan 3 ปีที่แล้ว +4

    Phone එකට අලුත් ringtones දෙකක් මේ වීඩියෝ එක බලලා හම්බුනා. "උදා ඉරක් සේ රටටමයි සජිත්" ringtone එකද හොද නැත්නම් "වැඩකරන අපේ විරුවා" ද? එක්කෝ එකක් alarm tone එක විදිහට දාගන්නවා🤣😂
    Anyway great work Adithya and Chathum😍 . Keep it up guys❤️

    • @AdithyaTimes
      @AdithyaTimes  3 ปีที่แล้ว

      Sajith ge song eka lssnay . Arakama ahala epa wela nisada dnne nah 😂💖

  • @chathuryagunangi819
    @chathuryagunangi819 3 ปีที่แล้ว +11

    "The youtuber " is my favorite 🎊️😆

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 ปีที่แล้ว +5

    Teledrama Acting වලට ගන්න බැරි කමකුත් නෑ .😂👌 සමන් එදිරිමුණි මේ ඔබේ අවධානය පිණිසෛ .

  • @yasirukodikara9471
    @yasirukodikara9471 3 ปีที่แล้ว +10

    ඔය අන්තිමට කිව්ව කතාව හරියටම හරි...

  • @CR-lc1ks
    @CR-lc1ks 3 ปีที่แล้ว +6

    2:10 I fell off from the chair by seeing this 😂💥😂💥

  • @ashokajayarathna9166
    @ashokajayarathna9166 3 ปีที่แล้ว +20

    මාව දාලා යන්න එපා සදුනි😢😂
    එ්කෙත් සදුනිව අමතක කරලා නෑ😊😂

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 ปีที่แล้ว +13

    බොඩි බිල්ඩින් චැම්පියන්ශිප් එක අරගෙන තමයි නවතින්නෙ 😂🔫

  • @සීදූ-ෂ2ඹ
    @සීදූ-ෂ2ඹ 3 ปีที่แล้ว

    ඔන්න එක විඩියො එකයි බැලුවෙ සබ් කරා හොදේ අයියේ 😜😋😋😋😋

  • @ravi12312
    @ravi12312 3 ปีที่แล้ว +32

    මේ පාර result ආපු ඇය මේ කොනට 😂😂😂

  • @fathimasumaiya4968
    @fathimasumaiya4968 3 ปีที่แล้ว +1

    Mn Asama oylge caller tune walata 😚

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +3

    2022 o/l set eka ...november 25 😶😢😢 ......enwalu ......english wltath A ekak thiyenna aiyyooo nattam iwaraii.....B ekak nam epaaaaaa.....

    • @Desertfox18
      @Desertfox18 ปีที่แล้ว

      මට බය තියෙන්නේ Maths & Science වලට F දෙකක් එයි කියලා. දැන් දිනත් ළඟයි😢

  • @anuththarasavindi1505
    @anuththarasavindi1505 3 ปีที่แล้ว +1

    So funny & Nice video bro
    Keep it up💖

  • @rrperera452
    @rrperera452 3 ปีที่แล้ว +5

    රිගින්ටෝන් එක වෙනස් කරපාආආන් ආදිත්‍ය 😜😜

  • @Hans-n3f
    @Hans-n3f 3 หลายเดือนก่อน +1

    Mage 2023 24 OL results A8 B1 B English Literature 😢😅

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +44

    අපේ ආදි අයියට ඔහොම දුක් දෙන්නෙපා සදුනි 😪😪 වාවන්නේ නෑ 😔 එයා ඒලෙවල් හොඳටම කරනවා.. නේද ආදි අයියේ 🥺🥺😁

  • @mahieshanimmi6340
    @mahieshanimmi6340 3 ปีที่แล้ว

    Weldone and good luck adithya 🤗🤗🤗

  • @malshisoysa6915
    @malshisoysa6915 2 ปีที่แล้ว +7

    තව ටික දවසකින් අපිත් ඔහොම තමයි 😂

  • @sbgproductions738
    @sbgproductions738 3 ปีที่แล้ว +2

    Superb Acting Adithya Aiya 😎

  • @tharushisanjana8341
    @tharushisanjana8341 3 ปีที่แล้ว +6

    I love the part of 'සදුනි'

  • @harry06
    @harry06 3 ปีที่แล้ว +2

    Ringing tones tika patta😂😂💔

    • @AdithyaTimes
      @AdithyaTimes  3 ปีที่แล้ว

      Ohui nonidana yakada minisaa

    • @harry06
      @harry06 3 ปีที่แล้ว

      @@AdithyaTimes 😂😂

  • @n4tec7
    @n4tec7 3 ปีที่แล้ว +4

    ලෝකවාසී සියලු දෙනාම කොරෝනා උවදුරින් සුවපත් වේවා❤❤❤❤❤

  • @vinchest_25
    @vinchest_25 3 ปีที่แล้ว

    TH-camrrrr is the besttt😂❤️

  • @gamingwithnadun5208
    @gamingwithnadun5208 3 ปีที่แล้ว +13

    අමෝ අමෝ ❤️❤️😂

  • @subashidevindyamarasingha2154
    @subashidevindyamarasingha2154 3 ปีที่แล้ว

    Niyamai aiyee♥️ congratulations

  • @oshaninawodya8945
    @oshaninawodya8945 3 ปีที่แล้ว +6

    Congratulations හැමෝටම .. Fail උන අය ජීවිතේ ගොඩගමු කොහොමහරි .. ☺️☺️

  • @tharushidananjana4578
    @tharushidananjana4578 3 ปีที่แล้ว

    Gammk tama itin🌝👊🏻
    How ever Thanks for your last advice✨

  • @kasunkallhara2114
    @kasunkallhara2114 2 ปีที่แล้ว +5

    2021 O/L ayatath oni 🤭😂

  • @ausp7809
    @ausp7809 3 ปีที่แล้ว

    Island first , youtuber patta 😍😍😍