පාර්ලිමේන්තු ආ කෝඩුකාරයන්ගේ අමුතු කතා | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 253

  • @sanjayawithanage3723
    @sanjayawithanage3723 2 หลายเดือนก่อน +185

    ගාල්ලේ අපේ හේවගේ සහෝදරයා සහ හසාරා සහෝදරීය.සතුටුයි මෙහෙම දැකීම 👍❤️

    • @TheFlashmark
      @TheFlashmark 2 หลายเดือนก่อน +4

      dukai me para Galle walata ekama cabinet minstry ekakwath nolabeema gana. Matara ta dekak. kawru kohoma kiwwath eke balapaamak thiyenawa

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 2 หลายเดือนก่อน +2

      @@TheFlashmarkeka thama yako karawe ape haiya ilaga janapathiya ape amarasuriya ❤

    • @TheAnjanadolewatta
      @TheAnjanadolewatta 2 หลายเดือนก่อน +9

      ගාල්ලෙන් පොහොට්ටුවෙ කොල්ලත් හොද එකෙක් වගෙ,මිනිස්සු එක්ක ඉන්න කෙනෙක්ලුනෙ

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 2 หลายเดือนก่อน +1

      Hasara patta Kellak wage

    • @chathurangasampath9605
      @chathurangasampath9605 2 หลายเดือนก่อน

      ​@@Hugo-ky8vm😂😂

  • @NCKprasad
    @NCKprasad 2 หลายเดือนก่อน +59

    රූපවාහිනී ප්‍රවෘත්ති 👍
    දැන් විව්ස්, ලයික්ස්, කමෙන්ට්ස් වැඩිවෙලා ❤

  • @SenarathAlgama
    @SenarathAlgama 2 หลายเดือนก่อน +275

    මහනුවර තවත් ඉන්නවා තණ බුදින ජනතාවක් ..එ් ගැන කණගාටුයි 😊

    • @NanaKw-wy9hk
      @NanaKw-wy9hk 2 หลายเดือนก่อน +8

      රත්නපුරත් ඉන්නවා සමහරක්

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 2 หลายเดือนก่อน +13

      සිරා මේකිට දුන්නනේ අපේ පැත්තේ උන් 😂😂 නොදකින්

    • @Jay-j8t
      @Jay-j8t 2 หลายเดือนก่อน +1

      Danne nehe mekiya channde dila ban Kandy wala un 😡😡😡😡😡

    • @shanepereraedu
      @shanepereraedu 2 หลายเดือนก่อน +2

      එයාගෙ නම් අර කිව්ව එක බුදින්න තියනව හැබැයි 🤤💔🔥

    • @chanakadodangodage5908
      @chanakadodangodage5908 2 หลายเดือนก่อน +1

      Highway queen ගැනද ඔය කියන්නෙ

  • @SriLanka-n5p
    @SriLanka-n5p 2 หลายเดือนก่อน +27

    මේ උතුම් මිනිසුන් අලුත් ආණ්ඩුවක් උනාට දේශපාලනයට අලුත් නෑනේ මෙයාලගේ විශේෂත්වය තමයි සුපිරි උගත් කම හැම කෙනාගේම වටිනාම දේ තමයි උගත් කම එකමුතු කම දැන්නම් ශ්‍රීලංකා නාමය උතුරන්න තියෙයි හේතුව තමයි ජාති වාදය නැති එක ජයම වේවා 🙏ස්තුතියි

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 2 หลายเดือนก่อน +221

    නුවරින්.ඇවිත්.ඉන්නේ.ඉඩමිමන්කොල්ල.කිරිඇල්ලගේ.දුවනේද😂😂😂😂

    • @nishi6597
      @nishi6597 2 หลายเดือนก่อน +6

      He hehe

    • @dilanHewage
      @dilanHewage 2 หลายเดือนก่อน +9

      නුවර මොඩ එවුන් මෙ ගැනිට චන්දෙ දුන්නා ,,,,කිරිඇල්ල පකාත් හොදට හොරා කැවා

    • @sah9637
      @sah9637 2 หลายเดือนก่อน

      ubalaga aunut ratadapola winasakarapuwa ginitiyapuwat matakkargana labunu balayan wadakkranawa misa tawat wiraya wapirema hrida natnam upatinma lada kuhakakamada.

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 2 หลายเดือนก่อน +10

      ​@@sah9637 සින්හලෙන් දාපන් උබේ Comment තේරෙන්නේ නැ 😂

    • @DammikaW48474
      @DammikaW48474 2 หลายเดือนก่อน +1

      ​@@APSARAWickramasingheඔය මූසලය අර ඕකුන් මැරෙන කල්ම හෝද හෝද මඩේ දාන 88/89 තර්කෙ තමයි ඔය කියවන්නෙ. ඔහොම මැටි හරකුන්ට උත්තර දීල වැඩක් නෑ සහෝදරයා!

  • @LadduJayanthi-ft7wi
    @LadduJayanthi-ft7wi 2 หลายเดือนก่อน +17

    චානක මාදුගොඩ මැතිතුමනි, ඔබට ජයෙන් ජයම වේ්වා!!!!!! පාර්ලිමේන්තුවට ආ නිහතමානීම උක්වත්ත, මොල්ලිගොඩ සහ ගිංතොට සැම ගේ ප්‍රසාදය දිනාගත් අයෙක්

    • @arooshmohamed3727
      @arooshmohamed3727 2 หลายเดือนก่อน

      Humble and gentleman proud of you manthrithuma. Simplicity is your brand ✨️ way to go

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i 2 หลายเดือนก่อน +46

    නාමල්..වගේද
    නාමල් කරුනාරත්න..
    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wwsthushara7706
    @wwsthushara7706 2 หลายเดือนก่อน +42

    නාමල් කරුණාරත්න සහොදරයා ජය වේවා❤

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 2 หลายเดือนก่อน +34

    නාමල් කරැණාරත්න සහෝ: ඇතුලු NPPසියලුම සහෝදරවරැන්ට තෙරැවන් සරණයි!❤😊🇱🇰🌺🌹👍🌸

  • @Kasun377-h8i
    @Kasun377-h8i 2 หลายเดือนก่อน +32

    Good luck හසාරා ❤

  • @chamikamadushani2891
    @chamikamadushani2891 2 หลายเดือนก่อน +19

    චානක මදුගොඩ සහොදරයාට ජය වෙවා...ගාල්ලේ අපි වටරැක .....

  • @MadasekaraManjuu-rq7us
    @MadasekaraManjuu-rq7us 2 หลายเดือนก่อน +26

    හසාරාට.මමත් .මනාපයක්.දඋන්නා..ඔබතුමිය.පාර්ලිමේන්තුව අවාම.මට.හරි.සතුටුයි

    • @shanepereraedu
      @shanepereraedu 2 หลายเดือนก่อน

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 2 หลายเดือนก่อน

      AEI..APE..HASARA...DUN...CHANDAYATA..ALA..❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤A.K.D ❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @Sanu19455
    @Sanu19455 2 หลายเดือนก่อน +287

    හන්තාන ඉඩම් හොරී කිරිඇල්ල.. ජනතා සේවයට ඇවිත්.. 🤣

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 หลายเดือนก่อน +12

      ආය හොරකමි බැ

    • @SkRj-zz3il
      @SkRj-zz3il 2 หลายเดือนก่อน +6

      පට්ට හෙරි කිරි අල්ලගෙ හොර බැල්ලි

    • @pramodbhagya686
      @pramodbhagya686 2 หลายเดือนก่อน +2

      ලාල් කාන්තගේ කිරි කෝඩු කෙල්ල ,

    • @dilanHewage
      @dilanHewage 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @krishperera5050
      @krishperera5050 2 หลายเดือนก่อน +4

      ​@@lakshmiabedeera45හොරා කාලා ඉවරයි නේ. නුවර ත් තාම මී 🐄🐄🐄ඉන්න වා කීයලා දක්කේ මෙයා පාර්ලිමේන්තු වේ ඉන්න වා දක්ක ට පස්සේ.

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 2 หลายเดือนก่อน +18

    ගාල්ලෙන් මාදු❤❤❤❤❤❤ජය වේවා

  • @Prami_D
    @Prami_D 2 หลายเดือนก่อน +25

    මාදුමාමා ❤❤ දන්න අය දන්නව චරිතෙ ❤❤

    • @str_2384
      @str_2384 2 หลายเดือนก่อน

      එයා ගැන විස්තර ටිකක් කියන්නකෝ

    • @dilminigunathilaka4981
      @dilminigunathilaka4981 2 หลายเดือนก่อน

      👍

    • @ChamilaPrasadika
      @ChamilaPrasadika 2 หลายเดือนก่อน

      Aniwaren

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 2 หลายเดือนก่อน +11

    හරිම සතුටුයි අාඩමිබරයි සිය ලුමදෙන ගැනමසුබපතබවා හැමකෙනාටම දළදා සමිදුන් සරණයි කරන හැමකටයුත්තක්ම සාර්ථක වෙිවා සැමගේම සතුටද එයයි 🌹🙏💞💞💞🙏🌹🙏💞💞💞🙏🌹🙏🌹🌹🙏💞💞💞💞💞💞👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑💪💪💖💖💪💪💪💪💪💪💪💪

  • @SarathKumara-un3ly
    @SarathKumara-un3ly 2 หลายเดือนก่อน +106

    හන්තාන කදුවැටිය අයිති බඩුව කිරිඇල්ල ඇයි යකෝ මේකි එව්වේ

    • @DammikaW48474
      @DammikaW48474 2 หลายเดือนก่อน +3

      තවම 🐂🐂🐂🐂ඉන්නවනෙ සහෝ!

    • @Wikum-g2g
      @Wikum-g2g 2 หลายเดือนก่อน

      නූයවර තාමත් බත් කන හරක් ඉන්නවා...

    • @wsmnssiriwardhana1722
      @wsmnssiriwardhana1722 2 หลายเดือนก่อน +3

      වහල්ලු ඉන්නවා

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 2 หลายเดือนก่อน

      ANE..HORA..HU..YO...K..ALLAGE......

    • @Amarasooriyavidyalamawatha
      @Amarasooriyavidyalamawatha 2 หลายเดือนก่อน

      ඒකනේ....ගොම බෙටි

  • @sggranasinghe6793
    @sggranasinghe6793 2 หลายเดือนก่อน +6

    මංජුල සර් ♥️♥️♥️♥️♥️

  • @nadeesha5790
    @nadeesha5790 2 หลายเดือนก่อน +35

    අනෙ අපේ නලින්ගෙ ලස්සන ❤❤❤

    • @prasadliyanage859
      @prasadliyanage859 2 หลายเดือนก่อน

      ඔය නලීන් නෙවෙයි චානක මාදුගොඩ

    • @Handlethis-g3d
      @Handlethis-g3d 2 หลายเดือนก่อน +2

      ​@@prasadliyanage859නලීන් හේවගෙ 😂 අහලවත් තියේද උබ

    • @nadeesha5790
      @nadeesha5790 2 หลายเดือนก่อน +1

      Ai yako 3 weniyata enne nalin hewage nemeda..mongalda

  • @isuruVarna
    @isuruVarna 2 หลายเดือนก่อน +37

    දැන් ඉතින් ස්ට්‍රයික් නමි නෑ සතුටුයි මොකද ස්ට්‍රයික් සෙටිඑක පාර්ලිමේන්තුවේ දැන්😂😂😂

    • @RanjanLoshitha
      @RanjanLoshitha 2 หลายเดือนก่อน +1

      Ehemd

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 2 หลายเดือนก่อน +1

      @@isuruVarna එහෙමද💀

    • @shanepereraedu
      @shanepereraedu 2 หลายเดือนก่อน +5

      ස්ට්‍රයික් නැත්තම් බය වෙන්න දෙයක් නෑනෙ සතුටින් ඉන්න තියෙන්නෙ එහෙනම් නහයෙන් අඬන්නෙ නැතුව 😂

    • @isuruVarna
      @isuruVarna 2 หลายเดือนก่อน +1

      @@shanepereraedu නහයේන් අඩන්නේ කොහොමද බන්🤣🤣🤣

  • @chathuramadusanka8616
    @chathuramadusanka8616 2 หลายเดือนก่อน +6

    මට සතුටු අපේ මාදු ගැන..

  • @Prinss123
    @Prinss123 2 หลายเดือนก่อน +22

    අලුත් අයම දකින්න ලැබෙනවා නම් හොදයි.....කිරි දුලා නැතිව

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 หลายเดือนก่อน +7

    කිරි ඇල්ලගෙ දුවට චන්දෙ දුන්නෙ මොන සුදුසුකමකටද මන් අහන්නෙ 😂හන්තානෙ කොල්ලකාපු ඉඩම් ආයි ඒ පැත්තෙ මිනිස්සුන්ට දෙනව කියලද මේකි චන්ද අරන් තියෙන්නේ 😂😂😂

  • @KavindraIndigahawala
    @KavindraIndigahawala 2 หลายเดือนก่อน +5

    Madu ayya❤- Galle

  • @r.mitstimetohike
    @r.mitstimetohike 2 หลายเดือนก่อน +1

    අපේ සහෝදර දකුණේ ගැමිම ❤❤

  • @AkilaRampatidewage
    @AkilaRampatidewage 2 หลายเดือนก่อน +5

    Madhugoda's vibe ✨️ 😌 ❤😮

  • @pradeepfdo1753
    @pradeepfdo1753 2 หลายเดือนก่อน +58

    කිරිඇල්ල නෝනා අරබලෙන් අල්ලගත්ත ඉඩම් දෙන්න හරිද

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 2 หลายเดือนก่อน +1

    ජනතාවට ජයවේවා. රූපවාහිනිය යළිත් දේශපාලුවන්ගේ සොහොනක් නොවිය නොවිය යතුයි

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s 2 หลายเดือนก่อน +14

    මාදුගොඩ මැතිතුමට ජයවේවා,

  • @V1234gam
    @V1234gam 2 หลายเดือนก่อน +33

    ගාල්ලෙ පොහොට්ටු මන්ත්‍රී මාදුගොඩ අයියා රිච්මන්ඩ් එකේ ටයි එකත් දාගෙනම ඇවිත් නේද...? 🙂
    මම ඒ පක්ශෙ නෙවේ...ඒත් මාදුගොඩ අයියා හොඳ මනුස්සයෙක්,අපරාදෙ නාමල්ලා වගේ අය ගාව නැවතුනේ 😏

    • @RanjaniGamage-h6s
      @RanjaniGamage-h6s 2 หลายเดือนก่อน

      @@V1234gam thaman kamathi nsane ethana inne

    • @V1234gam
      @V1234gam 2 หลายเดือนก่อน

      @RanjaniGamage-h6s ඔව්...ඒවුනාට අපරාදෙ... පොහොට්ටුව ඇතුළෙදි දිලිසෙන තරුණ චරිත සේරම රාජපක්ශ හෙවනැල්ලෙන් වහලා දානවා 🤷

  • @daytodaysrilanka0213
    @daytodaysrilanka0213 2 หลายเดือนก่อน +9

    මංජුල සර් .. ජය වේවා

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 2 หลายเดือนก่อน +1

    ජයවේවා නාමල් මැතිතුමනි 🙏
    ජනපති ඇතුළු ඔබ සැමට තෙරුවන් සරණයි 🙏❤️

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +1

    කිරිකෝඩු අවසන් වතාවට පාර්ලිමේන්තුවට 😂😢 හසාරා දියනිය නාමල් මල්ලිට
    මාලිමාවට ජයවේවා ❤

  • @ajithgamage9683
    @ajithgamage9683 2 หลายเดือนก่อน

    මාදු , " ජය ශීු " .

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 หลายเดือนก่อน +12

    පොහොට්ටුව ලකුණෙන් ගාල්ලේ එකම ජයග්‍රහණය හිමි කර ගත්, සැබෑ මනුස්සකම හඳුනන, අපේ ගම් පළාතේ
    චානක සම්පත් මාදුගොඩ මල්ලිටත් සුබ පැතුම්.
    ❤❤❤❤❤

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 2 หลายเดือนก่อน +2

      PAKA..THAMAEI..TOPEI..TA..GEIYA..KALAK...ALA..

    • @sepalikakankanamge4353
      @sepalikakankanamge4353 2 หลายเดือนก่อน +2

      ​@@SamanthaDe-tv5st
      මොනවද මේ.....😮
      හරියට අකුරක් ටයිප් කර ගන්න බෑ.
      ඒත් මිනිස්සුන්ට බනින්න එනවා. හරකෙක් බව පේනවා.

  • @laxmiluka963
    @laxmiluka963 2 หลายเดือนก่อน

    God bless you ❤❤❤❤

  • @yamunahewage7166
    @yamunahewage7166 2 หลายเดือนก่อน +12

    කිරි දූ ට වැඩක් නෑ ආවාට show පෙන්නලා යන්න තමයි තියෙන්නේ අප්පච්චි හන්තාන ලියල දීලා තියෙන්නේ ඒක ඉතින් gammak තමයි . හැමෝටම කරන්න බැරි දේවල් ..ඕක parliament එකේ dakiddith මූසල පාට ...ennathi එක nam හොඳයි

  • @amindabandara8977
    @amindabandara8977 2 หลายเดือนก่อน

    හේමාලි ඔබට අපි සුබ පතන්වා ඔබට ජය

  • @shanthasilva9587
    @shanthasilva9587 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ❤

  • @umeshadeshanee3449
    @umeshadeshanee3449 2 หลายเดือนก่อน

    හසාරා මන්ත්‍රී සහෝදරිය ට අපගේ සුභ පැතුම් .....💖

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 หลายเดือนก่อน

    ජයවෙිවා මාලිමාව 🥰🙏👍👍😊

  • @dilmibo4955
    @dilmibo4955 2 หลายเดือนก่อน +62

    මේ කිරිඇල්ලි එව්ව අයනම් 💩

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 หลายเดือนก่อน +5

      සල්ලි විසි කරලා චන්දෙ අරන්

    • @dilmibo4955
      @dilmibo4955 2 หลายเดือนก่อน +4

      @ ඔව් ඒ කියන්නේ මුදලට යටවෙන අය තව ඕන තරම් නේ

    • @svngjk
      @svngjk 2 หลายเดือนก่อน +1

      කවිද ඔය කියන කෙනා ඉස්සරල්ලම හිටපු කෙනාද.. එයා මොන පක්ශෙන්ද ආවෙ

  • @akashaabeysundara8454
    @akashaabeysundara8454 2 หลายเดือนก่อน +2

    Ms. Hasara ♥♥♥

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 2 หลายเดือนก่อน +6

    අම්බුලුවාව ලියාගත් තක්කඩ්යා අනුරාද ජයරත්න ත් මහනුවරින්😢

  • @Godzila28
    @Godzila28 2 หลายเดือนก่อน +6

    අපේ මංජුල සර්...❤❤❤

  • @rubymohamed712
    @rubymohamed712 2 หลายเดือนก่อน +1

    මගේ ආදර පතීමයි, සියළුම මාධ්‍යවේදී මිතුරන්ගෙන්, අලුතින්ම මැතිසබට තේරී පත් වූ සාමාජිකයන් සමඟ සම්මුඛ සාකච්ඡා කරන විට, කරුණාකර ඔවුන්ට සම්බන්ධ පක්ෂයේ නමද පෙන්වන්න.
    ඔවුන්ගෙන් බොහෝ දෙනා නවකයන් වන අතර, ජනතාවට ඔවුන් ගැන හඳුනාගැනීම පහසු වන්නේ නැත.

  • @BeekeepingSL
    @BeekeepingSL 2 หลายเดือนก่อน +1

    මහනුවර ඇවුන් දාස භාවයට වහල් භාවයට කැමතියි

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน

    සතුටින් සෙනෙහසින් පිරි සමාජයක් වෙනුවෙන් 💐
    මාලිමාව සමගින් ඒකාත්මික වූ ඔබට බෙහෙවින් ස්තුතියි.
    🌹

  • @SDKaraokeHub
    @SDKaraokeHub 2 หลายเดือนก่อน

    අපේ ඉස්කෝලේ හසාරා අක්කා ❤

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn8545 2 หลายเดือนก่อน

    Good luck

  • @Hishani1985
    @Hishani1985 2 หลายเดือนก่อน +2

    හසාරා ❤❤❤

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 2 หลายเดือนก่อน +1

    නුවර ඉතුරු ඉඩම් ටිකටත් ඒ කියන්නේ හන්තානවගේ කදු එහෙම ඒ ටිකටත් දෙවියන්ගේම පිහිටයි නුවර පොඩි පිරිසක් ඉන්නව තණකොළ කන

  • @jay-walker3584
    @jay-walker3584 2 หลายเดือนก่อน +1

    රනිල්ගේ ටයි කෝට් සංස්කෘතියට කින්ඩිය දාපු එවුන් ටයි කෝට් දාලා ඉන්නවා දැකකම පුපෙනුත් හිනා යනවා ⁣සහෝ😂😂😂

  • @LaLalani-u2d
    @LaLalani-u2d 2 หลายเดือนก่อน +1

    ,goal chhanaka❤❤❤

  • @husizrsy
    @husizrsy 2 หลายเดือนก่อน

    කෝඩුකාරයො වුනාට කතාවෙන් එහෙම පේන්නැ ❤

  • @ThamaraKumari-k6y
    @ThamaraKumari-k6y 2 หลายเดือนก่อน +2

    Manjula sir apita hari sathutui api ampare.

  • @ushanharshana6081
    @ushanharshana6081 2 หลายเดือนก่อน +2

    Madu aiya

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 2 หลายเดือนก่อน +4

    මහනුවරින් high way එකෙන් ගසා කාපු එක්කෙනෙක් ඇවිල්ල

  • @shanepereraedu
    @shanepereraedu 2 หลายเดือนก่อน +1

    0:10 හයිවේ ඇල්ල 😂💔

  • @noidea940
    @noidea940 2 หลายเดือนก่อน

    01:39 නාමල් අයියා..❤

  • @rohithravichandra8114
    @rohithravichandra8114 2 หลายเดือนก่อน

    Congratulations hamotama a vagrma
    Uthpala akkage me harima sathutui

  • @SuRath717
    @SuRath717 2 หลายเดือนก่อน

    ජාජාබෙ පුත්තලමේ නීති නෝනා මේ සහෝදර සහෝදරියෝ දිහාවත් බලල හැදෙන්න. හරිම අපූරුයි කතා කරන විදිය ❤️ (මුලින් කථා කරපු හොර ඇල්ල විදියට හැදෙන්න එපා 😁)

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s 2 หลายเดือนก่อน +1

    Hasara good luck ❤❤❤❤

  • @NilushikaHemanthi-qx2uu
    @NilushikaHemanthi-qx2uu 2 หลายเดือนก่อน +1

    බුරම්පි මාමා

  • @EnaJanapathi
    @EnaJanapathi 2 หลายเดือนก่อน +2

    බුරම්පි මමා හානවා බලන්න ආසයි

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 2 หลายเดือนก่อน

      තොපෙ මොංගල් සජියා හනවාට කැමතියි😂😂😂💩💩🐮🐮

  • @padeeplaksman
    @padeeplaksman 2 หลายเดือนก่อน +3

    නලින් මහත්තයා කෝ ඇමැති කමක් ඕනේ

  • @Aveeshya
    @Aveeshya 2 หลายเดือนก่อน +6

    පලවෙනියාගෙ කතාවෙන්ම හිතුණා මාලිමාවෙ නෙමේ කියලා🙏

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 หลายเดือนก่อน

    නවක මන්ත්‍රීවරුන්ට වරියන්ට වැඩකරන්න පුලුවන්.හැබැයි පරනසෙටි වගේ කුනුහරප නැති ලස්සන තැනක්වෙයි. බයනැතුව ආරමභ කරමු.පුහුනුව ලත් අය කරපු හැටි ලෝකෙම දැක්කනේ.නූපන් දරැවපවා නය උගුල් හිරකරල. මේඅයට බැරිවෙන්න විදියක්නෑ. දින දෙක තුනෙන් ලස්සනට හුරැවෙයි. ඒවගෙම පාර්ලිමේන්තු.කාර්යමණ්ඩලය පුදුමසහයෝගයක් දුන්න.ඒක අගයකලයුතුමයි. ඒක හරිම සුන්දර උනා.නවකයින්ට උපරිමසහයෝගයක් දුන්න.හැමදාම වසර80,90,අයම අවශ්‍ය නෑ.මේහැමෝම මාසෙන් ලස්සනට අල්ලගන්නව. ටිකක් නරකවචන භාවිතයක්නැතිවෙයි. කතානායක තුමාගේ පුටුව,සෙංකෝලය,මයික් කඩන එකක්නෑ.විනයක් ඇතිපක්ශයක්.ඒනිසා චූටි අඩුපාඩු සිද්දඋනත් ඒව නොසලකා හරිමු.

  • @Wikum-g2g
    @Wikum-g2g 2 หลายเดือนก่อน +1

    හන්තානෙ ඉඩමි ආපසූ...රජයට.ගමූ

  • @nilushidisnika1525
    @nilushidisnika1525 2 หลายเดือนก่อน

    Manjula sir❤

  • @V1234gam
    @V1234gam 2 หลายเดือนก่อน

    නලින් හේවගේ සහෝදරයා ❤

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe190 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 2 หลายเดือนก่อน +1

    AKD සහ JVP ජුන්ටාව කිව්වෙ මෙහෙමයි.
    1. IMF අනුව ගොස් හරිගිය ලෝකයේ එක රටක් තියෙනවද​? දැන් ආණ්ඩුව කරන්නෙ - ගිවිසුම ක්‍රියාත්මක කිරීම.
    2. සහල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ. දැන් ආණ්ඩුව කරන්නෙ - සහල් ආනයනය​.
    3. පාර්ලිමේන්තුවේ ආහාර අපි වර්ජනය කරනවා. දැන් ආණ්ඩුව කරන්නෙ - ආගන්තුක සත්කාරය සඳහා තේ පැන් බීම​.
    මේවා AKD ලා කිව්වෙ ජනතාවගේ හැඟීම් අවුස්සන්න බව දැන් ඉතා පහැදිලිය​.
    එහෙත් ක්‍රියාවේදී සත්‍යය මතුවී ඇත​. මේ සත්‍ය මුන් එදා වසන් කලේ බලය ලබා ගැනීමට ජනතාව වසඟ කර ගත හැකි එකම ක්‍රමය සත්‍යට එරෙහිව ජනතා හැඟීම් ඇවිස්සීම හොඳම උපක්‍රමය වූ නිසාය​. මෙය වෙන කිසිවක් නොව රැවටීමයි. මේවා තදින් බඳාගත් සිරිලක හුදී ජනයා ඒ සිඟිති ආතල් විඳිමින් මුන්ට ඡන්දය දුන්නෝය.
    අපි පෙන්වා දෙන්නේ ඒ රැවටීමයි. එසේ නැතිව AKD ලාට අකමැත්තෙන් වුවද ගතයුතුව තිබෙන මෙවැනි ප්‍රායෝගික නිවැරදි ක්‍රියාමාර්ග නොවෙයි......................

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 หลายเดือนก่อน

    ගාල්ලෙන් මාලිමාව නියෝජනය කර ජය ගත් හසාරා මහත්මියට සුබ පැතුම්.
    ❤❤❤❤

  • @NirmaleeVithanabvmn
    @NirmaleeVithanabvmn 2 หลายเดือนก่อน +1

    වැද්දො පාර්ලිමේන්තු ආව වගේ.

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 หลายเดือนก่อน +1

    නුවරට බුදු සරණයි 😂
    නාය ගියා කියල හිතාගන්න නුවර වාසිනි😂

  • @Real_ninja-09
    @Real_ninja-09 2 หลายเดือนก่อน

    Hashara duwata සුබපැතුම් .pavani nangige amma😊

  • @indunilchamaragunarathna5215
    @indunilchamaragunarathna5215 2 หลายเดือนก่อน +2

    මන් මේ නලින් හෙවගේ කතා කරනකම් බලාන ඉන්නේ

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 หลายเดือนก่อน

    ගාල්ලේ මාලිමා කණ්ඩායම් නායක නලීන් හේවගේ මහතාට සුබ පැතුම්.❤❤❤❤

  • @Advane23
    @Advane23 2 หลายเดือนก่อน +1

    අඩේ අපෙ මංජුල සර් 😁😁

  • @ChampaKumari-d1y
    @ChampaKumari-d1y 2 หลายเดือนก่อน +4

    Kodu karayo...ahema dayak na...epadanakota danagena awe nane...parana pandithayonta wada..aluth aya..aluthen eganagena..ma wede karana eaka kochchara hodada...tharuwansaranai ❤🎉🎉

  • @DharmalingamJeyapragash
    @DharmalingamJeyapragash 2 หลายเดือนก่อน

    Congratulations my dear srilankan

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 2 หลายเดือนก่อน

    එකතුවෙලා කැන්ටිමේ දීපු කඩු ෆයිට් එකනම් මරැ😂😂

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน

    1:10 ❤❤❤❤

  • @Sumith5
    @Sumith5 2 หลายเดือนก่อน

    වොයිස් කට් දෙන්න යන්න ඕනි නෑ මාලිමාවේ අය..

  • @Mora_161
    @Mora_161 2 หลายเดือนก่อน

    ❤ nuwara manika🧭❤️🧭🇲🇻🇱🇰

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 2 หลายเดือนก่อน

    රටේ ජනතාවගේ

  • @DulikaDulika-gr2ft
    @DulikaDulika-gr2ft 2 หลายเดือนก่อน

    😊😊 key p

  • @NUMIZZ-b1b
    @NUMIZZ-b1b 2 หลายเดือนก่อน

    මිනිස්සු නොකියා ඡන්දය දුන්න අයට MAHA ජනතාව කියලා ඇමතීම හොඳයි නේද .

  • @nuwanperera8140
    @nuwanperera8140 2 หลายเดือนก่อน

    තාත්තයි දුවයි දෙන්නම හිරේ..

  • @ChamindaBandaraNawarathna
    @ChamindaBandaraNawarathna 2 หลายเดือนก่อน

    Vipakshaya horo hera siyalu denata jayawewa

  • @UpulGeethananda
    @UpulGeethananda 2 หลายเดือนก่อน

    Palahiththe

  • @harithaagro7215
    @harithaagro7215 2 หลายเดือนก่อน +7

    ඔය නුවර සජබෙ උන් අලුත් දේශපාලනයෙන් තොර උන් යවන්ට බැරි උනානෙ

  • @Prami_D
    @Prami_D 2 หลายเดือนก่อน +6

    යාපනෙන් ස්වාධීනව ඉල්ලලා ආපු ආර්චුනා කියන එකා සජියත්ගෙ ශීට් එකෙ වාඩිවෙලා එතනිම් යන්න බැ කියන video එක දැක්කද 😅😅😅 එයාට ගිහින් කැමති තැනකින් ඉදගන්නලු මන් මෙතනිම් යන්නෙ නැතිලු 😅😅🙏

    • @chanakasanjaya6712
      @chanakasanjaya6712 2 หลายเดือนก่อน +1

      Palaweni dwse onim place ekaka idgnn plwn kyl kynw. e nisa wenn ati

    • @ArtistryLens
      @ArtistryLens 2 หลายเดือนก่อน

      දන්නේ නැති නිසා වෙන්න ඇති. විපක්ෂ නායක වාඩි වෙන්න ඕනේ විපක්ශේ පැත්තේ කතානායකගේ ඉදන් තියෙන 8 වෙනි seat එකේ. හරියටම president ට opposite

  • @balasoo8464
    @balasoo8464 2 หลายเดือนก่อน

    Anee

  • @madushrathnayaka5241
    @madushrathnayaka5241 หลายเดือนก่อน

    අද දවස හොදයි හොදට කෑව දවල්ටත් කෑව ithuruva thibboth ඔතන්‍යන්න තමා හිතන් ඉන්නෙ

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 2 หลายเดือนก่อน

    කිරි ඇල්ලගෙ දුව෴ තාත්ත වගේම වියන්

  • @freddiepeter5246
    @freddiepeter5246 2 หลายเดือนก่อน +5

    තාත වගේ ඉඩම් මංකොල්ල කණ්න කල්පනාවක් නැද්ද

    • @SarathRajapaksha-t3d
      @SarathRajapaksha-t3d 2 หลายเดือนก่อน

      සේවය කරන්න ලු ආවේ

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 2 หลายเดือนก่อน

    හොර පැටවුත් ඉන්නව. අප්පිරියයි. විපක්ශයක් ඕනෙම නෑ

  • @chamindasumanasekara5815
    @chamindasumanasekara5815 2 หลายเดือนก่อน

    හන්තාන කදුවැටියෙ හොරට ගත්ත ඉඩන් නැවත පවර ගන්න