ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙතුවක් කල් සාරි ජැකට් මහන්න ගොඩක් video බැලුවත් තේරුනේ නෑ මිස්. දැන් තමයි හොදටම තේරුනේ. ඔබට බොහොම පින්
හොඳට කියලා දුන්නා මිමි අරගෙන ඒවා බෙදන,හැටි එකතු කරන හැටි හොදින් පැහැදිලිවම කියලා දුන්නා,නොතේරෙන කිසිමදෙයක් නොදන්න කෙනෙකුට උනත් තේරෙනවා, මිස් ඔයාට සුබ පතනවා තෙරුවන් සරනයි 🙏🙏
හොදට කියලා දෙනවා මිස්...ගොඩක් ස්තියි...
👍
ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවා .මිස් කරුණා කරල කියල දෙන්න පුලුවන්ද එකිනෙකා සදහා ඩාර්ට් එක වෙනස් වෙනවාද .?ඩාර්ට් චාර්ට් එක දෙන්න පුලුවන්ද ?.ස්තුති බුදු සරනයි
Thank you miss. thawa desaing kiyala denna. Budusaranai!!
අනේ මිස් මෙච්චර දවසක් අතරමං වෙලා හිටියෙ මේ බ්‍රාකට් එක කොහොම මහන්නද කියලා. එක එක video 100 ක් විතර බැලුවා. මහලා ඉවර වෙනකොට මොනවා හරි අවුලක්. මම මිස්ගෙ ක්‍රමයට මහලා බලන්නම් . ගැටලුවක් ආවොත් විසදලා දෙන්න මිස්. වෙන හැම විඩියෝ එකකටම වැඩිය මිස්ගෙ වීඩියෝ එක පුදුම පැහැදිලියි. මිස් මිම්මක් ගන්න කොට ඒ මොකටද ගත්තෙ කියලා පැහැදිලි කරලා දෙනවා ඒ වුණත් අනෙක් ගොඩක් ඒවයේ මෙච්චර ගන්න මෙච්චර ගන්න කියනවා. හැබැයි අපි දන්නෙ නෑ ඒ මොකද ගත්තෙ කියලා. එතකොට අපි අසරණයි. ඔබට බොහොම ස්තූතියි .
meke urhisa 13 kiyala ganne niyamiha urhisen ganak adukarala kohomada kiyannako mis oyata therunanam
Very good explaning
Thank you for the lesson
urahesa minuma kiwa hareda mis?
kiyannako me urahisa 13 kiuwe kohoma aragenada nomal gauma mahaddi mata urahisa 15 thamae ganne aken kiya adu karalada kiyannako
ගවුමේ උරහිස ලබා ගන්නා අකාරය වෙනස්.
@@shanthirathnayake1014 KIYANNAKO ETHIN NOMALA GAUMATA MAMA URHISA 15 KENE ATHAKOTA A 15DA 4 BEDANNE
කියන්නකෝ උරහිස 13 කියල ගත්තේ නියමිත උරහිස අඑරගෙන අඩු කරලද අ කරගත්තු විදිය කියන්නකෝ
Thanks , All the best .
Miss high neck jacket ekath kiyala dennakoo
Mis urahisa sita bracut usata1/2 ekathu karanawada
Ow
hodata theruna.b.s! .🙏🙏🙏
Thanks miss hariyata vatinva
thank you, api samaga digatama redi sitinna.
මිස් මේ බ්‍රා කට් ලයින් එකේඑන ඩාට් එකට අගල් දෙකක් වෙන් වෙනකොට ඒක අංශය පැත්තෙන් දෙකක් වැඩිපුර තියලා කපන්නෙ නැතිද
කලින් 2" එකතු කර ඇති නිසා අවශ්‍ය නෑ.
Very clear.thanks.
එන්ට උස 16 මාර්ක් කිඋවේ අගල් බාගයක් අකතු කරලද උරහිස අඩු වෙඩි කරගන්නේ නේ නේද
kiyannako ane bra usa 12 ne uda mehum waci bage yata mehum waci bage akthu karanne nedda me dewal apita karaganna me getaluwalata ane pilithuru dennako
Very clear. Thank you very much.
thank u, keep up with our channel
Tnx mis oya tama hariyatama kiyala dunne velbon hette kiyala dennako
Elaga video ekakin karannam.
Thanks miss .
Meke urahisa mimma ay 4 bedanne itapasse 2 ekathukaranne ay mata pahadili na 😔😔 plz hel me miss❤️❤️❤️
ඒක තමා ක්‍රමය. මැහුම් වාසිත් එක්ක තමා 2" එකතු කරන්නෙ.
Thank you mis
thank u, keep up with our channel.
Anith adum kiyala denne nedda
@@hanako4098 ediriyedi saree jacket kihipayak karnawa, obata awshsha yamak tibenam kiyanna.
♥️♥️🙏🙏
Thanks you miss
මේ ජැකට් එකේ උරහිස ලකුණු කරන ආකාරය මට පැහැදිලි මදි මගේ උරහිස 14යි ලකුණු කරන හැට් කියලා දෙන්න කෝ
14, 4න් ,බෙදලා අගල් 2" එකතු කරන්න.නැවත මැහුම් වාසි තියන්න එපා.
මේ විදිහට හයිනෙක් ජකට් එකක් කියලා දෙන්න ම්ස්
දැම්මා.
Theruwan saranai madam mamadegatama rade ennawa mama Dubai wala enne
Bra cut wata ganne kohomada
Bra eka adina wata mimma.
බෝබ්බේ කරලා තියේද මේකේ අනේ කියල දෙන්නකෝ පුලුවන්නම් අක හෙට්ටයක් හරි මහලම පෙන්නන්නකො ඇදල අපිට සමහර තෙන් වල අක සමාන වෙන්නේ මිස්
Budu saranai miss.
මෙහි බ්‍රාකට් වට යනු කුමක්ද
පපුවේ අඩිය,
Thank you
අනේ කියන්නකෝ මේ ඩස්ට් තුන වෙනස් වෙන විදිය පපුව අනුව
මට නම් කිසිම දෙයක් පැහැදිලි නැහැ ...
දිග අතක් කියලා දෙන්න්කෝ
Ok👍
Mis class kranawada
Ow, please contract 0772255316
මිමි.ටික.පැහැදි.නැත
Thank you miss

Meke urahisa mimma ay 4 bedanne itapasse 2 ekathukaranne ay mata pahadili na 😔😔
plz hel me miss❤️❤️❤️
ඒක තමා ක්‍රමය. මැහුම් වාසිත් එක්ක තමා 2" එකතු කරන්නෙ.
Thank you mis
thank u, keep up with our channel.
Anith adum kiyala denne nedda
@@hanako4098 ediriyedi saree jacket kihipayak karnawa, obata awshsha yamak tibenam kiyanna.
♥️♥️🙏🙏
Thanks you miss
👍
මේ ජැකට් එකේ උරහිස ලකුණු කරන ආකාරය මට පැහැදිලි මදි මගේ උරහිස 14යි ලකුණු කරන හැට් කියලා දෙන්න කෝ
14, 4න් ,බෙදලා අගල් 2" එකතු කරන්න.
නැවත මැහුම් වාසි තියන්න එපා.