චිත්‍ර අඳින්න බඩු ගන්න කඩේ යමු අංක 01 | Master Colours | AL - Kalakaraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • If you satisfied my videos pleas subscribe my channel and click the bell icon.
    Please follow me on Facebook / janithweerawarna.artlife
    Credited for creative art: / sankasgcreativeartlk
    කලාවේ රස විඳීමට කැමති සියලු දෙනාටම මම ආරාධනා කර සිටිනවා අමතක නොකර චැනලය subscribe කරන ලෙස
    සහ Art Life ෆේස්බුක් පිටුව වෙත පිවිස මාව follow කරන ලෙස / janithweerawarna.artlife
    ----------------------------------------------------------------------------------------------
    මේ Link එකෙන් ඔයාට අපේ ඔක්කොම reviews බලන්න පුලුවන්. 👇
    ----------------------------------------------------------------------------------------------
    🖌 • Introducing and review... 👈👈👈
    ===============================================
    No89-2/14,
    Bankshall Street,
    Colombo-11,
    Sri Lanka,
    Tel/Fax: 0112423985
    Mobile: 0718266159
    E-Mail : mastercolours92@gmail.com
    FB Page: / mastercolours92
    ස්තූතියි.....!
    #ArtSuply #Tools #Art

ความคิดเห็น • 76

  • @akalankapasindu4651
    @akalankapasindu4651 ปีที่แล้ว +10

    ඉගෙන ගන්නට යමක්. ආදරෙයි ඔයාට. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගේ විඩිඕ වලින්

  • @sunilperera9945
    @sunilperera9945 10 หลายเดือนก่อน +4

    Shop review වැඩ සටහන් කිරීම හොඳයි.ඔයා හොඳටම කරනව.TNX

    • @alkalakaraya
      @alkalakaraya  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @chandaniweerawarna1176
    @chandaniweerawarna1176 ปีที่แล้ว +4

    බොහො අයට වට්නා දෙෂනයක.💖💖👏👏

  • @erandachathumal865
    @erandachathumal865 ปีที่แล้ว +6

    අයියේ පුලුවන්නම් PENCILE ART කරන විදිය STEP BY STEP වීඩියෝ එකක් කරන්නකෝ😍😍😍

    • @alkalakaraya
      @alkalakaraya  ปีที่แล้ว +1

      චැනල් එකේ කලින් කරපු වීඩියෝ තියනවා බලන්න

    • @erandachathumal865
      @erandachathumal865 ปีที่แล้ว +1

      @@alkalakaraya 🥰🥰

  • @Njstar-lk6dd
    @Njstar-lk6dd ปีที่แล้ว +7

    අයියේ තව ශොප් ගැන රිවීව් ඕනේ 😊

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว +1

    bohoma sthuthee

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 หลายเดือนก่อน

    🌷🌷Bohoma sthuti obatumata🌷

    • @alkalakaraya
      @alkalakaraya  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @deepthilakmali7051
    @deepthilakmali7051 ปีที่แล้ว +3

    Aiye honda canvas ekak thoraganna widiya gana video ekak oniii..

  • @sahanmadhawag
    @sahanmadhawag ปีที่แล้ว +1

    Aluth wedakne, Maru digatama karan ymu 😍

    • @alkalakaraya
      @alkalakaraya  ปีที่แล้ว

      Thanks machan ❤️❤️❤️

  • @namaldasanayake
    @namaldasanayake ปีที่แล้ว +1

    Shop review karana eka godak hodai ayye

    • @alkalakaraya
      @alkalakaraya  ปีที่แล้ว

      දිගටම කරමු

  • @janithimeshan567
    @janithimeshan567 ปีที่แล้ว

    Hoya hpya hitapu vedio ekak

  • @lahiruartcreation
    @lahiruartcreation ปีที่แล้ว

    Niymai aiye

  • @wasugamlaksha2917
    @wasugamlaksha2917 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි

  • @msheromi
    @msheromi ปีที่แล้ว +1

  • @danushkacostha6704
    @danushkacostha6704 6 หลายเดือนก่อน

    Mama oyage vidos balala godak deval igena ganna danaganna kenek. Godaaak sthutiii me danuvath kirim valata. Frems ganath vidio ekak karanako. Ganne kohenda?? Hodama monavda?? Labama monavda?? Godakma sthuti me dena danumata❤

    • @alkalakaraya
      @alkalakaraya  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @yashogeethsankalpana6068
    @yashogeethsankalpana6068 ปีที่แล้ว +4

    මමත් බඩු ගත්තෙ ඕකෙන් හොදැ තැනක් වටින බඩු තියනව හොද බඩු තියනව

  • @imashamadushani5580
    @imashamadushani5580 ปีที่แล้ว

    👍

  • @thilinimekalavithanage9647
    @thilinimekalavithanage9647 ปีที่แล้ว

    🥰🥰🥰❤️😘

  • @Prasadiarts
    @Prasadiarts ปีที่แล้ว

    Mini canvas frame easel ekath ekka me shop eke ganna thiyenawada.
    "4 x 4" canvas frame with easel
    Danna shop ekak thiyenawada.
    Videos okkoma balanawa harima watinawa ❤

    • @alkalakaraya
      @alkalakaraya  ปีที่แล้ว +1

      Nehara book shop, negambo
      මම අද දාපු වීඩියෝ එකේ description එකේ එයාලගේ විස්තර ඇති බලන්න.

    • @Prasadiarts
      @Prasadiarts ปีที่แล้ว

      Thank you ayye ❤

  • @ninipinchi4351
    @ninipinchi4351 ปีที่แล้ว

    Doodle pens ganna puluwan da methanin...?
    hoda Canverse ganna thankuth kiyannko..🤩

    • @alkalakaraya
      @alkalakaraya  ปีที่แล้ว

      Doodle pen කියන්නේ. Microne pens වලටද?

  • @dilshanharshaka4162
    @dilshanharshaka4162 ปีที่แล้ว

    විහාර book shop එක තියෙන්නේ

  • @gaayu825
    @gaayu825 ปีที่แล้ว

    අයියෙ පිටකොටුවෙ art supplies ගන්න පුළුවන් නැන් මොනවද?
    පිටකොටුවේ art supplie shops ගැන වීඩියෝ එකක් කරන්නකො

    • @alkalakaraya
      @alkalakaraya  ปีที่แล้ว +1

      ආයේ තව තැනකට යන්න ඕන අපි ඉරිදා ගිය නිසා මෙතන විතරයි ඇරලා තිබුනේ

  • @randomcommenter3935
    @randomcommenter3935 5 หลายเดือนก่อน

    මේ කඩේ බඩු ගණන්
    මං බලපු ආකාරයට

    • @alkalakaraya
      @alkalakaraya  5 หลายเดือนก่อน

      ⁣ඇක්‍රිලික්ස් වල එහෙම ගනං වැඩියි

  • @sasindufernando750
    @sasindufernando750 10 หลายเดือนก่อน

    Aiye Mokakda Hoda Paint Brand eka. Commercial works valata

    • @alkalakaraya
      @alkalakaraya  10 หลายเดือนก่อน

      Oil ද acrylics ද

  • @Magepana-sb4lz
    @Magepana-sb4lz 7 หลายเดือนก่อน

    Dayamand pentin ganna puluwan thenak kiyannako

    • @alkalakaraya
      @alkalakaraya  7 หลายเดือนก่อน

      Nehara stationers, Negambo. එකෙන් අහලා බලන්න.

  • @SumithDeegalla
    @SumithDeegalla หลายเดือนก่อน

    කවුරු හරි කියන්න ලි ,වල ගාන තින්ත මොන වා ද කියලා

    • @alkalakaraya
      @alkalakaraya  หลายเดือนก่อน

      තීන්ත ලීවල ගාන්නේ නෑ

  • @kithsirisumanasena9610
    @kithsirisumanasena9610 ปีที่แล้ว

    canwase ganna thiyenne koheda?

    • @alkalakaraya
      @alkalakaraya  ปีที่แล้ว

      මෙතනත් තිබුනා ඒ තිබුන ඒවා හරි නෑ

  • @shashikalamadhusa3144
    @shashikalamadhusa3144 ปีที่แล้ว

    Aiye online art Badu ganna shop tikak kiynnko plz

    • @alkalakaraya
      @alkalakaraya  ปีที่แล้ว +1

      ශොප් කියල⁣ා හරියටම කියන්න තැන් නෑ. ඔන්ලයින් ගන්න තැන් නම් තියනවා. ඒත් එයාලා ගාව තියන බඩු සීමිතයි.

  • @dilrukheshan8138
    @dilrukheshan8138 ปีที่แล้ว

    Aiye ara eraser pen eka kiyada

    • @alkalakaraya
      @alkalakaraya  ปีที่แล้ว

      දැන් නම් කීයද දන්නෑ. මාස 6ක්වගේ වෙනවාමේ වීඩියෝ එකට.

    • @dilrukheshan8138
      @dilrukheshan8138 ปีที่แล้ว

      @@alkalakaraya ethakota aiya gaththe kiyatada

  • @SampathKumara-dj1kt
    @SampathKumara-dj1kt 3 หลายเดือนก่อน

    ඔය කඩේ පෝන් නම්බර් එකක් නැද්ද

    • @alkalakaraya
      @alkalakaraya  3 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ශන් එකේ ඇති

  • @isharamadhushani6131
    @isharamadhushani6131 ปีที่แล้ว

    Shop eka kohed tynne

    • @alkalakaraya
      @alkalakaraya  ปีที่แล้ว

      පිටකොටුවේ.

  • @thaksilaseweewandi3843
    @thaksilaseweewandi3843 ปีที่แล้ว

    Pencil warga monawada ganna thiyena

    • @alkalakaraya
      @alkalakaraya  ปีที่แล้ว

      නම්බර් එකට කෝල් එකක් දාලා බලන්.

  • @pradeepaluthgamage1197
    @pradeepaluthgamage1197 ปีที่แล้ว

    ඩිලිවරි කරනවනං මට නොම්බරේ දන්න

    • @alkalakaraya
      @alkalakaraya  ปีที่แล้ว

      වීඩියෝ එක හරියට බලන්න

  • @pradeepaluthgamage1197
    @pradeepaluthgamage1197 ปีที่แล้ว

    ඩිලිවරි කරන්න බැරිද

  • @Dila_Fashion
    @Dila_Fashion ปีที่แล้ว

    Pon nambar denna

  • @Chanduwayoutube
    @Chanduwayoutube ปีที่แล้ว

    ❤️