චිත්‍ර ඇදීමට උපකරණ මිලදී ගනිමු." Sakura Art Store and Gallery." / 0777762961.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2021
  • Web : artistsudumenike.com/
    Instagram : chandranisu...
    Facebook : / sudumenike.wijesooriya
    E-Mail : artistsudumenike@yahoo.com
    Saatchi Art : www.saatchiart.com/account/pr...
    Fine art america : fineartamerica.com/profiles/s... Te _ 0094 71 440 81 86 පැස්ටල් මාධ්‍යයෙන් වර්ණ කරන ආකාරයපැහැදිලි කිරීම සදහා ය. ප්‍රකාශන චිත්‍රයක් පැස්ටල වලින් වර්ණ ගන්වන ආකාරය පියවරෙන් පියවර පැහැදිලි කිරීම සිදුකෙරේ.ඈතට යත්ම වස්තුන්ගේ කුඩා වීමත් වර්ණ ලාවට යොදන ආකාරය පැහැදිලි කර ගන්න .පැස්ටල් මාධ්‍යයෙන් වර්ණ කිරීමේදී වර්ණ එක උඩ දීමෙන් ප්‍රකාශනයට ජීවයක් ගෙනදේ. එය පැස්ටල් මධ්‍යයේ ශිල්ප ධර්මයයි. එය වටහා ගන්න . onlin art classes sinhalla = සතියේ සෑම සිකුරාදාවකම පෙ ; වරු 9. 00 සිට 12 .00 දක්වා 9 10 11 ශ්‍රේණි සදහා පන්ති පැවැත්වේ . සෙනසුරාදා පෙ ;ව 9 00 සිට 11.30 දක්වා 6 7 8 ශ්‍රේණි සදහා පන්ති පැවැත්වේ . ඉරිදා පෙ ; ව; 9 00 සිට 1.00 දක්වා 12 13 ශ්‍රේණි සදහා පන්ති පැවැත්වේ . අවශ්‍යය දරුවන් විමසන්න . 071 4408186 TE; Whats App , Viber / 037 22780 85 Whats App _ 07667596 76

ความคิดเห็น • 184

  • @serip5216
    @serip5216 2 ปีที่แล้ว +26

    අපි පොඩි කාලේ කලර්ස් අතේ තියෙන ගානට ගන්න පුලුවන් කමක් තිබ්බා 😥😥 දැන් පාට කරන්න ඒ හීනවලට හෙන ගනන් 😕

  • @champakalyani6960
    @champakalyani6960 3 ปีที่แล้ว +20

    අලුත් වැඩක්
    ගොඩක් වටිනවා මිස්ට
    ස්තූති.💛

  • @pathumanushka9996
    @pathumanushka9996 3 ปีที่แล้ว +42

    බඩු ගනන් නේද 😓😓😓😓

  • @nelumart8455
    @nelumart8455 2 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනව....ගොඩාක් පිං මැඩම්ට....මෙයාලා ඔන්ලයින් බඩු බෙදා හරිනවනම් ගොඩාක් වටිනව...

  • @sljanithcreation483
    @sljanithcreation483 3 ปีที่แล้ว +11

    Very good .නැවත මේ වගේම විඩියෝ දන්න.Thank you teacher .
    🤝👌🙏🙏🙏😁☺️🇱🇰

  • @sudukwt9100
    @sudukwt9100 ปีที่แล้ว +1

    ඇත්තමයි ගොඩාක් වටිනව මිස් .ගොඩාක් ස්තූතී ඔබ තුමියට

  • @sankawasna7259
    @sankawasna7259 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා

  • @buddikapriyadarshana991
    @buddikapriyadarshana991 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @onni8555
    @onni8555 3 ปีที่แล้ว +4

    Thank you teacher!!

  • @kavi8896
    @kavi8896 2 ปีที่แล้ว +3

    Thank you teacher👍👩‍🎨

  • @dinidualoka8152
    @dinidualoka8152 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ටිච

  • @shagithyansathishkumar6283
    @shagithyansathishkumar6283 2 ปีที่แล้ว +4

    Thank you 🙏🏽 😊

  • @sharppixpencilart
    @sharppixpencilart 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි

  • @muthukumaranahiromi3508
    @muthukumaranahiromi3508 2 ปีที่แล้ว +3

    Thank you teacher 🙏🙏

  • @alemar8748
    @alemar8748 2 ปีที่แล้ว +1

    Thank you very much .🙏

  • @malkiprarthana2823
    @malkiprarthana2823 3 ปีที่แล้ว +2

    Thank you teacher

  • @manujaart187
    @manujaart187 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එක නම් ගොඩක් වටිනවා... 🙏 🥰🥰🤩😁

  • @thamodyadinii5523
    @thamodyadinii5523 3 ปีที่แล้ว +1

    Thank you 😌 💝 madam 😘

  • @dilshanrkmax2874
    @dilshanrkmax2874 2 ปีที่แล้ว

    Godak watinawa 💝💝💝💝💝💝

  • @onglit-nature
    @onglit-nature 2 ปีที่แล้ว +1

    Thank you madam

  • @bawanthasulochana7603
    @bawanthasulochana7603 3 ปีที่แล้ว +1

    Thankyou teacher

  • @yamunaherath8935
    @yamunaherath8935 2 ปีที่แล้ว +1

    Thanks teacher🥰🥰

  • @sanjayaekanayaka8840
    @sanjayaekanayaka8840 2 ปีที่แล้ว

    Thank you Teacher

  • @creativemind2964
    @creativemind2964 2 ปีที่แล้ว

    Thanks mis.mamath badu genna gaththa

  • @asankadissanayaka8884
    @asankadissanayaka8884 3 ปีที่แล้ว +16

    සල්ලි කාරයෝන්ට තමා ඉතින්. බඩු හරි ගනන් නේ😥😥😓

  • @navinamisha7387
    @navinamisha7387 3 ปีที่แล้ว

    ❤❤❤❤😍anh thnkuuu miss.. thnku thnku thnku 🙏🙏💯

  • @deyonjeymal2018
    @deyonjeymal2018 3 ปีที่แล้ว +1

    thanka teacher

  • @deyonjeymal2018
    @deyonjeymal2018 3 ปีที่แล้ว +3

    wow

  • @prasannajaywardana3723
    @prasannajaywardana3723 2 ปีที่แล้ว +2

    Thank you so much for ur kind video, Dear Madam - Pastel valin hoda Picasso da , Pental da..Please reply ...Pata 36 ekeada vada useful,,,

  • @darmarathnadarmarathna55
    @darmarathnadarmarathna55 2 ปีที่แล้ว

    Godak vatinava mis godak tnx

  • @i2kgamingacademy373
    @i2kgamingacademy373 2 ปีที่แล้ว

    සුපිරි

  • @menakahirantha7035
    @menakahirantha7035 2 หลายเดือนก่อน

    Thank you madam.

  • @amayajayasinghe9469
    @amayajayasinghe9469 2 ปีที่แล้ว

    Good job

  • @d.y2325
    @d.y2325 2 ปีที่แล้ว

    Miss watercolour brushes walata pavichi kranne mona brand ewada?

  • @sureshdinidu933
    @sureshdinidu933 3 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා, tanks

  • @priyankaartsl8962
    @priyankaartsl8962 3 ปีที่แล้ว

    Good luck madem

  • @sankawasna7259
    @sankawasna7259 ปีที่แล้ว +4

    මිස් පාසල් වල බිත්ති වල චිත්‍ර අදින්න ගන්න සායමිි වර්ග ගැන කියලා දෙන්නකෝ

  • @mohamedakram1183
    @mohamedakram1183 7 หลายเดือนก่อน

    I am buying all this items from China very cheap and very good quality.
    no Art materials production in Japan or france.
    ian Japan,uk,france art materials too
    art materials all made in China
    thats sure

  • @d.y2325
    @d.y2325 2 ปีที่แล้ว +2

    Miss acrylic paints,poster colour,watercolour vala venasa mkd kiyala pahadili kirimak krana puluwanda?

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig หลายเดือนก่อน

    ⚘⚘Bohma sthuthi obatumiyata⚘
    ⚘Teruwan saranai⚘⚘⚘⚘⚘⚘

  • @rohitha9136
    @rohitha9136 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @umeshamadhushani4074
    @umeshamadhushani4074 2 ปีที่แล้ว

    Acrylic color tube Vala Mila kohomada

  • @Mm-lc2kb
    @Mm-lc2kb 2 ปีที่แล้ว +1

    😍❤️🙏

  • @chamindakumara7671
    @chamindakumara7671 2 ปีที่แล้ว

    Mis body paentin Karana colour kohada ganna thiyanne

  • @Chathu421
    @Chathu421 2 ปีที่แล้ว

    amemo hari ganne

  • @aberathnaruwan7573
    @aberathnaruwan7573 2 ปีที่แล้ว +1

    Api ethakota colombo yanna onada book shops wala nedda teacher ?

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 2 ปีที่แล้ว

    👌👌👌👌👌👌

  • @nimalperera4743
    @nimalperera4743 5 หลายเดือนก่อน

    👌👌

  • @shandulaimani5241
    @shandulaimani5241 2 ปีที่แล้ว

    ❤❤❤

  • @sgkbalakirusnan5651
    @sgkbalakirusnan5651 2 ปีที่แล้ว

    👍🏻👌🏻👌🏻🥰❤️🎨

  • @ppmanjunayaka7328
    @ppmanjunayaka7328 2 ปีที่แล้ว +2

    අනේෂෝක්මිස්😊

  • @amayajayasinghe9469
    @amayajayasinghe9469 2 ปีที่แล้ว

    Ape madam ❤🔥

  • @imashasewmini-ru3jw
    @imashasewmini-ru3jw ปีที่แล้ว

    Fixative spray thiyanwad? Price kiiyd?

  • @reshanchithrasena3339
    @reshanchithrasena3339 2 ปีที่แล้ว +5

    මැඩම්, අපේ අම්ම පොඩි කාලෙ (1963-1970) ඇඳපු watercolor drawings තියෙනව ඒවයෙ colors තාම ඒ විදියටම තියෙනව quality එක හිතාගන්න බෑ ඒ තරම්ම ලස්සනයි. අම්ම ඒ water colors අරන් තියෙන්නෙ සාමාන්‍ය කඩේකින්, බ්‍රෑන්ඩ් එක විදියට අම්ම කියන්නෙ dog mark කියල. සාමාන්‍ය tube නෙවේ අර කැට වර්ගයෙ එක, ඒ brand එක තාම තියෙනවද?

    • @chandraniacademyofarts
      @chandraniacademyofarts  2 ปีที่แล้ว +2

      චිත්‍ර ටිකක් ව්ට්ස් අප් කරන්නකෝ

  • @prabhathkarunarathna9276
    @prabhathkarunarathna9276 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @slthineth6963
    @slthineth6963 3 ปีที่แล้ว

    👌👌👌👌🤝🙏

  • @anilenglish8178
    @anilenglish8178 2 ปีที่แล้ว +2

    Acrilic paint vala price eka kohomada

  • @buddhikabandara2389
    @buddhikabandara2389 2 ปีที่แล้ว

    Godak wedagath

  • @idsranasinghe6944
    @idsranasinghe6944 2 ปีที่แล้ว +2

    මෙතැනින් ඔක්කොම items ටික ගන්න පුලුවන්ද ?oil paints සමග

  • @SLARTHARSHANA
    @SLARTHARSHANA 2 ปีที่แล้ว

    මාත් මේ ශොප් එකට මේ ලගදි ගියා ඕනම දෙයක් තියනව. මේ ශොප් එකෙ මන් හිතන්නෙ හොද මාකටින් එකක් තියනව මේ ශොප් එකට

  • @maleeshasha
    @maleeshasha ปีที่แล้ว

  • @everyaspect5756
    @everyaspect5756 2 ปีที่แล้ว

    art set box ganna thanak nadhdha

  • @mr.j6365
    @mr.j6365 2 ปีที่แล้ว

    Madam okkoma kiyanawa oka tiyena tana kiynnaneh 🤔😢hrima watina vedeo ekk mama canvas art krana kenek budusarai 😊

  • @nishanthajaliya2542
    @nishanthajaliya2542 2 ปีที่แล้ว

    original badu tiyenne.. man gannema sakura eken. badu quality

  • @dprohitha4423
    @dprohitha4423 3 ปีที่แล้ว

    මිස්ට හුගක් පිං යහපතක්ම වෙිවා

  • @hlgroup5651
    @hlgroup5651 3 ปีที่แล้ว +6

    මට මේක ගොඩක් වැදගත් වුනා

  • @manushikathilini2802
    @manushikathilini2802 2 ปีที่แล้ว

    Mis kandy sakura branch akak thiyenawada

  • @sajithchandana3844
    @sajithchandana3844 2 ปีที่แล้ว

    Badu nam hodayi eth ganan vadine

  • @niroshalakmali2293
    @niroshalakmali2293 2 ปีที่แล้ว

    Acrylic colours water ekkada diya kara ganne..

  • @kasunnirmal8325
    @kasunnirmal8325 2 ปีที่แล้ว

    Medrm wall art wlta ganna painting monwda

  • @user-tg5qu9wg1i
    @user-tg5qu9wg1i 5 หลายเดือนก่อน

    Ane mis mata kiyannako hondama fabric pentin eka mokakda kiyala

  • @buddhikabandara2389
    @buddhikabandara2389 2 ปีที่แล้ว

    පිලිම පාට කරන්න හොද මොනවද?

  • @yethmiisurika5276
    @yethmiisurika5276 2 ปีที่แล้ว

    Ane thanks miss . Mama 12 inne essella kare logic passe Maru una art walata lagadi . Oni karana dewal ganna vidiyak nethuwa ediye

  • @thevboy__official8644
    @thevboy__official8644 2 ปีที่แล้ว

    Me shop eka thiyenne kohed

  • @thirandisenaratne5304
    @thirandisenaratne5304 2 ปีที่แล้ว

    canavas eka matha karanna asai

  • @FoodWithCouple
    @FoodWithCouple 26 วันที่ผ่านมา

    චිත්‍ර බඩු අඩුවට ගන්න පුළුවන් තැනක් තමයි කොටුවේ මල් වත්ත පාර කෙලවර වරාය අධිකාරිය පැත්තට ගියාම ප්ලාස්ටික් මල් තියෙන හරස් පාරේ තියෙනවා පොඩි Art Shop එකක්...මේ හැම ජාතියෙම ඒවා එතනත් තියෙනවා ගනන් අඩුවට...

    • @chandraniacademyofarts
      @chandraniacademyofarts  13 วันที่ผ่านมา

      බොහොම ස්තුති මම ගිහින් බලන්නම් .කඩේ නම මොකක්ද ?

  • @malithmadushanka9673
    @malithmadushanka9673 2 ปีที่แล้ว

    Koheda me kade thiyenne

  • @chanidumadumalka1970
    @chanidumadumalka1970 3 ปีที่แล้ว +3

    මිස් එළිය අඳුර ගන්න එක මොකද්ද

  • @pasizzr
    @pasizzr 24 วันที่ผ่านมา

    wall art wlata ganna hoda plante nanme monada

  • @tanisafdo9963
    @tanisafdo9963 3 ปีที่แล้ว +3

    Teacher mona පැන්සල්ද ona pensil art karanna

    • @abitoflife...8643
      @abitoflife...8643 3 ปีที่แล้ว +1

      HB,B serious eke H serious eke eva ise karanna puluvan. මේ කඩේ තියනවා ඒ සේරම. මම මේක බැලුවෙත් ඒ ගැන හොයාගන්න. දන්නවා ගන්න ඕන ඒව සේරම ගන්න පුලුවන් එක තැනක් මම හොය හොය හිටියෙ. ඉතින් පෙන්සික් ස්කෙට්ච් වලට 2B ඉදන් 12 වෙනකන් තියන ඒවයින් දෙක තුනක් විතරයි යූස් කරන්නෙ. මොකද අනිත් ඒව හොයාගන්න අමාරුයි

  • @chochostudy9556
    @chochostudy9556 ปีที่แล้ว

    Live classes nadda

  • @sunethrapushpakumari8763
    @sunethrapushpakumari8763 ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නේ

  • @LaskumArtDeco
    @LaskumArtDeco 8 หลายเดือนก่อน

    ඒ වර්ණ හොඳ තත්වයේ බව කිවයුතුයි. හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. Pentel වගේ පෝස්ටර් කලර් ගොඩක් පරණ වුවද නැවත පාවිච්චියට ගැනීමේදී ඉතා හොඳ තත්වයේ දීප්තිමත්ව තිබෙනව. මිල නම් ඉතා ඉහලයි. ලංකාවේ මේ වගේ තත්වයේ පාට නිෂ්පාදනය කිරීමට උත්සාහ කල යුතුයි.

  • @buddhikabandara2389
    @buddhikabandara2389 2 ปีที่แล้ว

    මැඩම් මූර්තී පාට කරන්න හොද තීන්ත පින්සල් මොනාද

  • @shaliniekanayake2983
    @shaliniekanayake2983 2 ปีที่แล้ว

    ඒවා delivery කරනවා ද?

  • @user-vt1cg4mp1r
    @user-vt1cg4mp1r 2 หลายเดือนก่อน

    Mis samyen mevage ganan kohomada

    • @chandraniacademyofarts
      @chandraniacademyofarts  2 หลายเดือนก่อน

      චිත්‍ර ඇදීමට ගන්න උපකරණ මිල අදිකයි තමයි . චිත්‍රයකත් මිල අදිකයි .ඕව කවදාවත්ම අරගන නැහැ වගේ .චිත්‍ර අදින කෙනෙක් වෙන්න බැහැ .

  • @kalanitharaka4249
    @kalanitharaka4249 3 ปีที่แล้ว

    Theacher apita me badu online gena gana puluvnda

  • @hiruniprabodya5023
    @hiruniprabodya5023 2 ปีที่แล้ว +1

    මිස් මේ තැන කොහෙද

  • @chenuliruhansa5658
    @chenuliruhansa5658 ปีที่แล้ว +1

    බ්ලෙන්ඩින් ස්ටම්ප් ගන්න පුලුවන් ද

  • @smsdevinda
    @smsdevinda 2 ปีที่แล้ว +1

    සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් විතර මිලයි මේ කඩේ බඩු ගණන් වැඩියි මෙයිට වැඩිය බඩු ගණන් අඩු කඩ ඕනේ තරම් තියෙනවා

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 2 ปีที่แล้ว

    මෙෘ සාප්පුව කොහෙද තියෙන්නෙ

  • @imshaglitz744
    @imshaglitz744 2 ปีที่แล้ว +1

    බිත්ති චිත්‍රවලට මොනවද හොඳ?

  • @senethmashevindi7793
    @senethmashevindi7793 2 ปีที่แล้ว

    Art clz ekata join wenne kohomada?

  • @anomajanaki9447
    @anomajanaki9447 2 ปีที่แล้ว +3

    සල්ලි කාරයින්ටනම් හොඳයි
    හෙන ගනන්නේ

  • @wathsalalakmali4816
    @wathsalalakmali4816 ปีที่แล้ว

    Me shop aka koheda tiyanne

  • @chamindakumara7671
    @chamindakumara7671 2 ปีที่แล้ว +1

    බොඩි පෙයින්ටි කරන තින්ත ගන්න තියනවද

  • @mandakinirajapaksha9241
    @mandakinirajapaksha9241 ปีที่แล้ว +1

    කොහෙද මේ තැන තියෙන්නෙ කොහොමද සම්බන්ධ කරගන්නෙ මේගොල්ලන්ව

    • @chandraniacademyofarts
      @chandraniacademyofarts  หลายเดือนก่อน

      ඉන්ටනෙට් තියනවා බලන්න

  • @everyaspect5756
    @everyaspect5756 2 ปีที่แล้ว

    me shop eka colombo kohedha thiyenne

  • @chamindarathna3172
    @chamindarathna3172 2 หลายเดือนก่อน

    අරූ මාස් එක දාගත්තෙ මේ ගෑනුකෙනාගෙ කට ගද ඇති බං..😂😂😂

  • @chamindaajith4952
    @chamindaajith4952 8 หลายเดือนก่อน

    Matal boxes nadda aunty watercolous boxes😊
    Sketch book gena video ekak daannako😢😢😢😢😢😢😊