නව පුනරුදයට සම්මාදම් වන විදේශගත ශ්‍රි ලාංකිකයන්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 201

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 3 หลายเดือนก่อน +33

    ලස්සන වැඩක , හොදි වැඩක් සහෝදරයා . අපි උපරිමයෙන් මහන්සිවෙලා මේ ගමන ජයග්‍රහණය කරමු.මාලිමාවට ජයවේවා ..❤️❤️❤️

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 3 หลายเดือนก่อน +27

    විදේශගත ශ්‍රී ලාංකික සොයුර
    සොයුරිය.... මෙ දූෂිත දේශපාලුවන්
    ගෙන් අපෙ රට බේරගන්න, දුක්
    වීදීන අපි බේරගන්න ඔබ සැම
    ඉදිරිපත්විම ඇත්තටම සුබ ආරංචියක්. ඔබට අපත් රටත්
    බේරගන්න ගන්න තියෙන එක ම
    අවස්ථාව මෙයයි. ඒ සදහා අවශ්‍ය
    ශක්තිය ධෛර්යය ඔබ සැමට
    ලැබෙවා......!!!!!

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน +47

    ඉතාමත් හොද ආරංචියක් සියළුම දෙනා එක්ක ජනතාව දැනුවත්කරමු ජයවේවා මාලිමාවට.

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

      රටපුරා පොහොට්ටුවේ ජනතාව සජිත්ට එකතු වෙනවා ...මේ රැල්ලේ හැටියට සජිත් 60%ක් ගන්නවාමයි .මාලිමාව 15%ක් වෙයි

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 2 หลายเดือนก่อน

      You are correct

  • @n.agunapala9398
    @n.agunapala9398 3 หลายเดือนก่อน +33

    ආදරණීය මිත්‍රයා. ඔබ සැමට අපගේ ගව්රවාන්විත උත්තමාචාරය. අපිට මහත් හයියක්. ඔබ සැමට දළදා සමිඳු ආශිර්වාද ලැබේවා ❤❤❤❤❤❤

  • @jayanisandamali6125
    @jayanisandamali6125 3 หลายเดือนก่อน +13

    හැබෑවටම සුබ ආරංචිය මේක තමයි
    💐💐💐

  • @jayathilakark6403
    @jayathilakark6403 2 หลายเดือนก่อน +9

    විදේශගත ශ්‍රමික ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් මාලි මාවේ ජයග්‍රහණය උදෙසා සිදුකරන දැවැන්ත කැපකිරීම වෙනුවෙන් අපි සියල්ලන්ම ඔවුන්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
    කිසිම සැකයක් නෑ. අපේ ගම්බිම් පිටින්ම වෙනස් වී හමාරයි
    මෙදා අපි ඔක්කොම මාලිමාවේ.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 3 หลายเดือนก่อน +19

    ඉතාමත් සුබදායක ආරංචියක් Ganitha මල්ලි .. ඔබටත් ගොඩාක් ස්තූතියි ❤ කැනඩාවේ 🇨🇦 සිට.. ජය වේවා NPP JVP AKD 💕💕💕

  • @kapila1110
    @kapila1110 3 หลายเดือนก่อน +17

    අපි නුබලාටසතුට ප්‍රකාස කරනවා,,ජයවෙිවා,,

  • @slneth4386
    @slneth4386 3 หลายเดือนก่อน +7

    ❤ස්තූතියි ඔබ තුමා රට වෙනුවෙන් කරන කැපවීමට

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 3 หลายเดือนก่อน +7

    අහන්නත් සතුටුයි
    සියල්ලටම ජයවේවා!

  • @neshishanaya9263
    @neshishanaya9263 3 หลายเดือนก่อน +12

    සොරුන් රකින්න මුදල් බලයට මැර බලයට කිසිසේත් නොහැකි බව ලෝකදර්මතාවය පෙන්වා දීමම ආශිර්වාදයක්. සුබ ආරංචිය තමයි කිසිම මාද්‍යක් නොසැලකීමක් කරද්දිත් ජනතා බලය මොහොතින් මොහොත වැඩි වීම. සත්‍ය ජය ගන්නවාමයි.🙏🙏🙏🙏🙏

  • @ridcrathnamalala1642
    @ridcrathnamalala1642 3 หลายเดือนก่อน +7

    නියමයි නියමයි ජයවේ.

  • @SerendibBoy
    @SerendibBoy 3 หลายเดือนก่อน +26

    ජයෙන් ජයවේවා
    මාලිමාවට ජයවේවා 👍👍

  • @neshishanaya9263
    @neshishanaya9263 3 หลายเดือนก่อน +18

    මුදලට බලයට යටත් නොවන ජනතා බලයක් ගොඩ නැගීමට වෙහෙස වෙන සැමටම❤රටටම ජයග්‍රහනය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @monaperera8017
    @monaperera8017 3 หลายเดือนก่อน +17

    අහන්නත් ආසයි❤❤

  • @ranjithdharmakeerthi1066
    @ranjithdharmakeerthi1066 3 หลายเดือนก่อน +15

    ඉතම සතුටුදායක ආරන්චියක්. මමත් යෝජනා කරන්නෙ මේ රටේ ඉන්න දැන උගත් වෘත්තියකයන්ටත් අපගේ අධ්‍යාපනය වෙනුවෙන් බදු මුදලින් දායක වූ සැමදාම නොසැලකීමට භාජනය වූ අපගේ සහෝදර ජනතාව වෙනුවෙන් ඔවුන් දැනුවත් කිරීම පරම යුතුකමක් ලෙස සලකා එය ඉටු කරන්න කියා

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 3 หลายเดือนก่อน +11

    විදේශීය ශ්‍රී ලාංකික ජනතාවට මේ රට ගොඩ නගන්න දරණ උත්සාහය ඉතාමත් අගය කොට සලකනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹✔

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 3 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 3 หลายเดือนก่อน +26

    හරිම සතුටක් දැනුණ. මාලිමාව ට ජයවේවා!!!!!

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 3 หลายเดือนก่อน +24

    විදේශගතව ඉන්න පුළුවන් හැමෝම චන්දෙ දාන්න ලංකාවට එන්න ඕනෙ , මොකද ලංකාව ඇතුලත ලොකු සන්දානයක් ගොඩනැගෙමින් පවතිනව, ඒක නිසා පුලුවන් හැමෝම කරුණා කරල එන්න

  • @NimaliHemanthi
    @NimaliHemanthi 3 หลายเดือนก่อน +6

    ස්තුතියි ,සුබ ආරංචියක් දුන්නට❤❤❤❤

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 3 หลายเดือนก่อน +4

    සුභ ආරංචියක් ලබා දුන්නාට ස්තුතියි

  • @AjithSusantha-kn6zg
    @AjithSusantha-kn6zg 3 หลายเดือนก่อน +7

    හොද,අරන්චියක්,මාලිමාවට ❤ජයවෙවා

  • @jinasenaa2716
    @jinasenaa2716 3 หลายเดือนก่อน +16

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 3 หลายเดือนก่อน +5

    ඔයාල අපිට ආදරෙයි අප්ත් ඔයාටල ආද්‍අරෙයි ❤❤❤❤

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 3 หลายเดือนก่อน +7

    අහන්නත් සතුටුයි.
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshperera2599
    @dineshperera2599 3 หลายเดือนก่อน +23

    ජාතික පුනරුඩයට ජය හොද සුබ නිව්ස් එකක් ඔක මහත්යා

  • @R-me5ey
    @R-me5ey 3 หลายเดือนก่อน +6

    ආදරෙයි ඔයාලට අහස තරම්❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 3 หลายเดือนก่อน +3

    ස්තූතියි, ස්තූතියි අපේ ප්‍රණාමය සියළුම එතෙර වෙසෙන සොහොයුරු සොහොයුරියන්ට.🙏🙏🙏
    මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🚩🚩🚩

  • @wijeweerasinghe8747
    @wijeweerasinghe8747 3 หลายเดือนก่อน +12

    රට වෙනුවෙන් ඔබ තුමාගේ කැපවිම අගයකරමි..මාලිමාවට ජයවේවා

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 2 หลายเดือนก่อน

      Jvp is a party who goes behind money. Anura is begging money from jvp diaspora.

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 3 หลายเดือนก่อน +9

    නියමයි ජයවේවා මාලිමාවට ජයවේවා

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 3 หลายเดือนก่อน +7

    ජාතික ජන බලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා

  • @rubindharmasena2865
    @rubindharmasena2865 3 หลายเดือนก่อน +4

    විදෙස්ගතව ඉන්න පුලුවන් හැමදෙනාම ඇවිත් තමන්ගෙ චන්දෙ පාවිච්චි කරලා අපේ තඹුත්තේගම "රතු තරුව" දිනවන්න දායක වෙන්න
    ඔබ සැමට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @Jayaneththi
    @Jayaneththi 3 หลายเดือนก่อน +11

    මලිමාවට ජයවේවා ❤NPP ජයවේවා

  • @NipunRupasingha
    @NipunRupasingha 3 หลายเดือนก่อน +11

    විදේශ වල ඉන්න අය මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට ගිහිල්ල ඡන්ද හිමි නාමලේඛනය චෙක් කරල බලන්න එන්න කලිං. ❤️

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා ලංකාවට නව පුනරුදයක් අතඅවශ්‍යයි.

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 2 หลายเดือนก่อน +5

    සුභ ආරංචි ඕව තමයි අනිත් ආරංචි අසුභයි අපි මාලිමාවට 🧭🧭❤️❤️🇱🇰🇱🇰🌹🌹

  • @wijeweerasinghe8747
    @wijeweerasinghe8747 3 หลายเดือนก่อน +4

    ජයවේවා NNP

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 3 หลายเดือนก่อน +13

    ජයවේවා ජයවේවා.. NPP

  • @eigochat
    @eigochat 2 หลายเดือนก่อน +2

    ඔබට ආදරය !!! ලොව පුරා සිටින සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම හොඳම පුවත !!

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 3 หลายเดือนก่อน +9

    සොර මුල එකතු වීමට නියමිතයි. අසීරැ ගමනාන්තයක් දක්වා සීරුවට යායුතුයි

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 3 หลายเดือนก่อน +6

    ලෝකවාසීන් සියලුම දෙනාම පැමිණෙන්න රට වෙනුවෙන්

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 3 หลายเดือนก่อน +4

    Well done great message
    Congratulations from Paris

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 3 หลายเดือนก่อน +16

    විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @jayasirihadapangodamudalige
      @jayasirihadapangodamudalige 2 หลายเดือนก่อน

      JATIKA JANA BALA WAGAYA RAJAYAK PATKARA GANEMA APPA AKAMA PATUMAE ❤❤❤❤❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @piyasenama2620
      @piyasenama2620 2 หลายเดือนก่อน

      Npp jaywawa

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 2 หลายเดือนก่อน

      Sajith is the only solution.

  • @rdnimalaweera379
    @rdnimalaweera379 3 หลายเดือนก่อน +5

    ජයවේවා

  • @nilanthafernando5777
    @nilanthafernando5777 3 หลายเดือนก่อน +3

    මේ පාර අපි අනිවාර්යෙන් මාලිමාවෙ ආණ්ඩුවක් හදනව. ජාතික ජන බලවේගයට ජයවේවා!♥️♥️♥️♥️

  • @jrchithra551
    @jrchithra551 2 หลายเดือนก่อน +2

    ව්දෙස්ගත ලාංකික ජනතාව අපේ ප්‍රණාමය

  • @rathnasena9294
    @rathnasena9294 2 หลายเดือนก่อน +1

    රටවෙනුන්කැපවෙන.සියලුමසහෝදරයන්ට.අපගේසුභපැතුම්😊😊❤❤❤❤

  • @lalithMadugoda
    @lalithMadugoda 3 หลายเดือนก่อน +3

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

  • @chandaniliyanapathirana5851
    @chandaniliyanapathirana5851 3 หลายเดือนก่อน +3

    ජය වේවා !

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 3 หลายเดือนก่อน +4

    Love from italy

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i 3 หลายเดือนก่อน +3

    ලක්ෂ 10ක් වත් චන්ද ය දෙන්න ඇවිත් වැදූ මව හැදූ පියා මෙන් ලක් මව ලක් පියා බේරගන්න උදව් කරන්න, ඔබලා ට තෙරුවන් සරණයි දරුවනි.

  • @wadduminda7052
    @wadduminda7052 2 หลายเดือนก่อน +4

    ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 2 หลายเดือนก่อน +2

    සහෝදරයා ඔබ‍ට දීර්ගායු වේවා

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน +1

    විසදුම මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජනතා ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️ අනුර සහෝදරයාට ❤ජයවෙිවා ❤මාලිමාවට ජයෙන් ජයම⁣ වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජාතික ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 3 หลายเดือนก่อน +3

    අබුඩාබි නගරයේ වෙසෙන ශ්‍රි ලාංකීය දේශපාලනය පිලිබඳ මනා කියවීමක් ඇති
    කුමාර් මහත්මයා විශාල කැපවීමක්
    කරමින් ඉන්න බව මෙහිදී මම සතුටින්
    සඳහන් කරමි...

  • @merilkurera530
    @merilkurera530 3 หลายเดือนก่อน +4

    මෙවර පවුලේ සැමත් සමගම ජාතික ජනබලවේගයට.

  • @neethapriyadarshanie7226
    @neethapriyadarshanie7226 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏❤❤❤❤❤malimawata jayawewa

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 3 หลายเดือนก่อน +3

    Mahathmaya dawas patha.ape minissunta katakaranna obathumata theruwan saranai

  • @spypizza5293
    @spypizza5293 3 หลายเดือนก่อน +3

  • @pskm90
    @pskm90 3 หลายเดือนก่อน +3

    Thumbnail එක වෙනස් කරල
    හොද දියුනුවක්

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 3 หลายเดือนก่อน +4

    Good job. 🌹👍

  • @DasanayakaBanda-mv3lp
    @DasanayakaBanda-mv3lp 3 หลายเดือนก่อน +15

    හොරුන් ගෙ පක්ෂ සියල්ල ම එකතුවකින් එක බලගතු හොරෙක් ජනාධිපති තරග යට ආවත් Npp නයක අනුර පරද්දන්න බැහැ ගම්වැසියන් හැදිලා ඉවරයි ....😂😂😂

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 3 หลายเดือนก่อน +4

    එක්සත් එමීර් රාජ්‍යයෙන් මාත් සූදානම් .

  • @eigochat
    @eigochat 2 หลายเดือนก่อน +1

    Love to you!!! The best news to entire SRILANKANS. around the world!!!

  • @hemamalinipatabadige
    @hemamalinipatabadige 3 หลายเดือนก่อน +5

    Jayawewa npp❤❤❤

  • @L.WICKRAMANAYAKA
    @L.WICKRAMANAYAKA 3 หลายเดือนก่อน +4

    Niyamai

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 3 หลายเดือนก่อน +3

    ආරoචිය සුභයි ! මාලිමාව හොදයි ! රටේ ජනතාව එකතු වෙමු 🧭❎👍♥️👩‍👩‍👧‍👧👩‍👩‍👧👩‍👩‍👧‍👦✅🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹ජාතික ජන බලවේගය දිනවමු 🧭✅👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @SanduniBatawala
    @SanduniBatawala 3 หลายเดือนก่อน +1

    ඒකනම් සුභම සුභ ආරංචියක් ❤❤❤❤❤

  • @neethapriyadarshanie7226
    @neethapriyadarshanie7226 3 หลายเดือนก่อน +3

    Aniwarayan jayawewa malimawata ❤❤❤❤🙏🙏🙏🙏

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 3 หลายเดือนก่อน +2

    එන්න, එන්න එන්න.අපි ආදරයෙන් බලාගෙන ඉන්නවා.ඔබ එනතුරු.

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 3 หลายเดือนก่อน +3

    Malimawata jaya wewa ❤

  • @wasanthapuspakumara7425
    @wasanthapuspakumara7425 3 หลายเดือนก่อน +2

    ජයවේවා ජයවේවා ජයවේවා NPP kalagedihena

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 3 หลายเดือนก่อน +5

    👍🏻💐
    🧭❌

  • @dinushaliyanage8011
    @dinushaliyanage8011 3 หลายเดือนก่อน +2

    We are very happy for your information good news for all sriĺankan,s

  • @vijitharajapaksha5746
    @vijitharajapaksha5746 3 หลายเดือนก่อน +8

    අපිත් හිතනවා අවම ලක්ෂ 15ක්වත් එයි කියලා ඔවුන් ලකාවෙන් අඩුම 3ක් ජාතික ජනබල වේගයට දැම්මෙවුවොත් එතැනම ලක්ෂ 60යි

  • @priyanthapothutu4864
    @priyanthapothutu4864 3 หลายเดือนก่อน +5

    API ANAWA AUGUST 05 HODE OCT 05 WENATHURU MERILA PANA DILA WEDA KARANAWA MALIMAWA DINAWANNA AMMAPA ADAREI MAGE MAWBIMATA

  • @AthulaPriyantha-xd9bb
    @AthulaPriyantha-xd9bb 3 หลายเดือนก่อน +3

    ඩේට දාන්න සල්ලි na එත් අපි මාලිමාවට තමා ❤❤❤jayawewa

  • @sunethrajayasuriya8727
    @sunethrajayasuriya8727 2 หลายเดือนก่อน +1

    මගේ ආදරණීය මාතෘභුමිය මේසුන්දර ලංකා මෑණීව තනිවෙලා නෑ.මට හරිම සතුටුයි .මගේම ඔබලා වැනි දෙවි වරුනි දේවමෑණි වරුනි
    ත්‍රිවිධ රත්නත්‍රයේ අසීමිත ගුණ බලයෙන් ,සියලු දෙවි රැකවරණයෙන් මේසුන්දර ලංකා මෑණියන්ව බේරා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා .

    • @sunethrajayasuriya8727
      @sunethrajayasuriya8727 2 หลายเดือนก่อน

      ස්තූතීයි ,පින් සියලු දෙනාටම .💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 2 หลายเดือนก่อน +1

    මමත් කටාර් වල ඉන්නෙ ඇගිලි ගැන ගැන ඉන්නෙ ලංකාවට ගිහින් මාලිමාව දිනවන්න කැප වෙන්න ...රට ඉන්න ජනතාව .Set එකම Fit එකේ එකෙන්ම මාලිමාවට ..මාලිමාවට ජයවේවා ❤❤❤❤❤🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️📍📍📍📍📍🎯🎯🎯🎯🎯

  • @karunarathneangulmaduwegam5316
    @karunarathneangulmaduwegam5316 2 หลายเดือนก่อน

    We are very happy to see you and your message. Thanks. Victory for N. P. P. 🎉🎉🎉🎉🎉🎉.....

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 3 หลายเดือนก่อน +3

    අනාගතයේ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 15 ක් ලංකාවට ඒමට නියමිතයි ඒ මාලිමාවට සහයෝගය දීමටයි..

  • @thaojdammika8758
    @thaojdammika8758 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hemadayananda
    @hemadayananda 3 หลายเดือนก่อน +2

    Jaya wawa api dinawamu nnp dinawamu maga Rata dinawamu

  • @OlgaRobertson-gl1pf
    @OlgaRobertson-gl1pf 3 หลายเดือนก่อน +1

    Grateful speech .👌👌👍👍👍🙏🙏🙏👊👊👊👊👊

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 3 หลายเดือนก่อน +2

    Malimawata jayawewa

  • @PereraPerera-le2kv
    @PereraPerera-le2kv 3 หลายเดือนก่อน +1

    😊

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 3 หลายเดือนก่อน +2

    බුදු saranai සියලුම දෙනාට Npp එකට ජය වේවා
    Kuhakyo mara විදියට බලන්නේ Npp එකෙ චන්ද කඩන්න .mun රටට ලොකු සාපයක් .me wage kuhakyo නිසයි ලංකාවේ හොරු wadi

  • @Asankawethasinghe
    @Asankawethasinghe 2 หลายเดือนก่อน

    අයියෙ මාර සතුටුයි අපි මා නොනයි බැහැල වැඩ ලංකාවේ කෑගල්ල

  • @PhdKulasinghe
    @PhdKulasinghe 3 หลายเดือนก่อน +2

    malimawata jayawewa Kuwait 🇰🇼 ❤❤❤❤❤❤

  • @sarathkumarasiri7018
    @sarathkumarasiri7018 2 หลายเดือนก่อน

    ඉතාමත් සුබ ආරන්චියක් සහෝදරයා ඉස්තුතී ❤❤❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 3 หลายเดือนก่อน +2

    Great ❤all ofyour❤

  • @gihanthilanka
    @gihanthilanka 2 หลายเดือนก่อน

    Niyamai. Thava Rate Minissu Danuvath Karamu. Malimavata Jaya Veva

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 2 หลายเดือนก่อน

    ලෝක වටේ ඉන්න අපේ විරුවෝ හැමෝම එන්න ඔබලා එනතුරු අපි මග බලා සිටිමි එන්න එන්න අපි වෙනුවෙන් අපි මාලිමාව

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා❤

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 3 หลายเดือนก่อน +2

    Students in overseas universities too should come forward to support Npp

  • @PremaChandra-e7y
    @PremaChandra-e7y 3 หลายเดือนก่อน +2

    😮

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 หลายเดือนก่อน +2

    NPP AKD victory is assured with historical majority of Sri Lanka political and elections history 🧭🧭🧭🧭🧭❎💐💐💐💐💐

  • @AbesiriEkanayaka-p6o
    @AbesiriEkanayaka-p6o 3 หลายเดือนก่อน +2

    Npp jaya ❤❤❤❤🎉🎉🎉🎉

  • @kulasekarasaranapala9527
    @kulasekarasaranapala9527 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා