වෙලක් ඇර වේලක් කාලා හරි දන්දෙන්න හිතෙන්නේ ඔබ පෙරබවේ දෙවියෙක් නිසා | galigamuwe gnanadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • වෙලක් ඇර වේලක් කාලා හරි දන්දෙන්න හිතෙන්නේ ඔබ පෙරබවේ දෙවියෙක් නිසා | galigamuwe gnanadeepa thero bana

ความคิดเห็น • 138

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +14

    මම බණ අහලම.හැදුන කෙනෙක් මගේ නොදැනුවත්කම හින්දා පව් කරල තියනව දැන්.හොදට දන් දෙනවා පින් කරනවා අනේ කලින්.බණ ඇහුන නම් මමත් ගොඩ බණ දේශනා කරන ඔබ වහන්සේට බොහොම පින්

  • @asankaprabath1749
    @asankaprabath1749 2 ปีที่แล้ว +20

    භාග්‍යවත් වු අරහත් වු ගෞතම නම් වු සම්මා සම්බුදු රඡාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සසර වසනා තුරු නිවන් දකිනා තුරු සම්බුදු දහම අසන්නට ලැබේවා කළ්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා මිත්‍යා දාෂ්ටික නොවේවා 🙏දාන ශීල භාවනා දී පිංකම් කරන්න ලැබේවා සෑම පිනක්ම මට නිවන් දකින්නට උපකාරී වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏

  • @bandaraanura4314
    @bandaraanura4314 2 ปีที่แล้ว +9

    උතුම් දාර්මය අසන්නට අප පින්කර ඇත. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @upsena880
    @upsena880 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.

  • @lakshmiashoka121
    @lakshmiashoka121 2 ปีที่แล้ว +7

    උතුම් දම් දෙසුමක් .ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා !උතුම් නිර්වානය අවබෝධය වේවා .තෙරුවන් සරනයි සියලු දෙවි රැකවරණයි !

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමූදුරැවනේ............

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 2 ปีที่แล้ว +4

    සාධූ..!සාධූ..!!සාධූ..!!!
    උතුම් වූ තෙරුවන් සරණයි..!!
    අති පුජ්‍යණිය පින්වත් ස්වාමින් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා...!
    පින්වත් ස්වාමින් වහන්සේට පතන්නාවූ බෝධියකින් සසර දුක් කෙළවර උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ උතුම් ධර්ම දේශනාව හේතුවාසනා වේවා..!
    මෙම සුමිදුර ධර්ම දේශනාව සිදුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත් ශ්‍රවණය කරන අපි හැමදෙනාටමත්. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..!
    නිවන් දකින ජාති දක්වාම උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා..!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා.. 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼🌼🙏🌼🙏🌼

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම පිං අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @sachiniayshcharya9461
    @sachiniayshcharya9461 2 ปีที่แล้ว +11

    සාදු සාදු ඔබ වහන්සේට දීරඝායුෂ ලැබේවා මෙවනි උතුම් බණ දේසනා කිරීමට සක්තිය ද්‍යිරිය ලැබේවා 🙏🙏🙏

  • @thilaksenaka9018
    @thilaksenaka9018 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු!!!
    ඔබවහන්සේට නිර්වණයම අවබෝධ වේවා!!!
    සාදු සාදු සාදු !!!

  • @anushkajayaweera7376
    @anushkajayaweera7376 2 ปีที่แล้ว +3

    මෙත්‍රී බුද්ධ සාසනයේ අපි හැම දෙනාටම උතුම් නිර්වානය අවබෝධකරගන්න පුළුවන් වේවා....සාදු සාදු සාදු...🙏

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      ඇයි ගව්ම බුදු සසුනේ නිවන් අවබොද කරගන්න බැරි උත්සාහ කරන්න සොවාන් ප්ලය හරි ගන්න පුලුවන්.බුදුන් දැක්ක හැමදෙනාම නිවන්.අවබොද කරගත්තෙ නැ .

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 2 ปีที่แล้ว +3

    සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා !

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @supunitaruka1078
    @supunitaruka1078 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේගේ සසර දිගු නොවේවා 🙏🙏🙏

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว +1

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස අබික්ඝනා ප්‍රග්ඝනා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻පින්වත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @warnaperera4451
    @warnaperera4451 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු...අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ අර්ථ චර්යාවෙන්ම වැඩ වසන උතුම් දහම් චාරිකාව ඉතාමත් ශ්‍රේෂ්ඨයි.දීර්ඝායුෂ ලැබ උතුම් නිර්වාණාවබෝධය ලබත්වා.තෙරුවන් සරණයි

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු වුතුමි වූ දර්මය අපටත් අවබෝධ වෙවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @buddhikakariyawasam8315
    @buddhikakariyawasam8315 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං සිද්ධ වෙවා🌸🌸🌸

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 8 หลายเดือนก่อน

    🌼🌼🌼පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි .සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼

  • @dulminirenuka4527
    @dulminirenuka4527 2 ปีที่แล้ว +5

    Ape හාමුදුරුවන් ට මම කියන්නේ podi ළමයින්ට podi කතා ඇසුරෙන් චූටි කාලේ ඉඳලා හොඳම දේවල් කෙටි කතා විදියට දේශනා කරන්න .අපිට දරුවන් ට bath කවන ගමන් කියල දෙන්න පුළුවන් budusaranai ඔබ වහන්සේ ට.

  • @gayangayan1865
    @gayangayan1865 2 ปีที่แล้ว +9

    සාදු සාදු සා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නම්ස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් සද්දර්මයට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මහා සංග රත්නයට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +11

    උතුම් නිර්වාණය අවබෝධ වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ,

    • @silwasilwa4613
      @silwasilwa4613 2 ปีที่แล้ว

      Apae hamuduruwane obage bana pen.

    • @banapadayak1112
      @banapadayak1112 2 ปีที่แล้ว +1

      siyalu sathwayo niwanin senasethwa

  • @kavindananayakkara5314
    @kavindananayakkara5314 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු උතුම් වු සත් ධර්ම අපට අවබොධ කර දුන්නට පින්වත් ඔබ වහාන්සෙට දිර්ඝ අයුෂ ලැබේවා 🙏🙏🙏🙏
    හදවතේ ගැබුරින්ම රැදුනේ ධර්ම විතරයි මේ මනුස්ස බවයේ...

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරනයි

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸🌸🌸🌸🌸🌸
    තෙරුවන් සරණයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ! 🙏🙏🙏

  • @lakmalthilakarathna3265
    @lakmalthilakarathna3265 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ ..

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    සම්මා සම්බුදු සරණයි 🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @lakshikajeewamali9264
    @lakshikajeewamali9264 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ බොහෝ වේවා,නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා තෙරුවන් සරණයි🙏 ඔබවහන්සේට 🙏🙏🙏

  • @sunwookun9059
    @sunwookun9059 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +1

    නමෝබුද්ධාය තෙරුවන්සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @wmpriyadarshani
    @wmpriyadarshani 4 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..mage sith kya wacanaya yna tun dorin antnata sasara patan me mohota dakkwa dna nodana kla siyaluma akusala krmyan walata mta utum tunuruwaneda siyalu Deviyangenda mage maupiya sahodara guruwaru adi nadaa hitimithrtdaigenda mage daruwangenda mn adare kla aygenda mta Adare kla aygenda..mage katin pitauan hama wacanema sitha riduanu samadenagenda..mage adeeshagenda eyage paule siyaluma denagenda mta koti warayk samawa labewaa siyalu sathwayangen mta samawa labewaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..ada idla magen kisiam kenekuta waradk nowewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සමිමා සමිබුදු රාජනම් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +2

    Saadu saadu saadu teruwan saranai pinwath swamin wahanseta 🌼 💐🌼 🌻💮💎💎💎💐🌼🌻💮💎💎💎💐🌹🌺🌸💮

  • @inokanishani9583
    @inokanishani9583 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
    දීර්ඝායුෂ ලැබේවා
    උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා
    සාදු සාදු සාදු
    බුදු සරණයි

  • @rajithakumari1093
    @rajithakumari1093 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v 2 ปีที่แล้ว

    උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මාගේ උතුම් නමස්කාර ය වෙවා උතුම් නිවනම වෙවා උතුම් නිවන දුර නොවේවා සාදු සාදු සාදු

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සාදු සාදු මා තේ මාගේ නමස්කාරය වේවා

  • @නන්දනිමැහුම්කලාව

    ඔබ වාහන්සේට තෙරුවන් සරනයි මේ වාගේ දේශනා වක් ඇසිමට අපි පිනක් කරගෙන තිබෙනවා ඔබ වහන්සේ ට දිර්ඝායුස ලැබේවා නිරොගි වේවා

  • @udarasalindabandara9114
    @udarasalindabandara9114 10 หลายเดือนก่อน

    බුදුසරණයි ස්වාමීන් වහන්සේ .....බොහොම පින්....

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 4 หลายเดือนก่อน

    ධර්ම දානයේ යෙදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 😌

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @udenithakshila2624
    @udenithakshila2624 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා

  • @pavanidileka3849
    @pavanidileka3849 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @nilmininishanthi266
    @nilmininishanthi266 2 ปีที่แล้ว +1

    siyalu sathvayo niduk vethva supathvethva duken midethva obavahanseta niduk vethva supathvethva nirogivethva duken midethva obavahanseta theruvan saranay🙏🙏🙏🌺🌻🌸🏵🌹🥀⚘🌷🌼

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 2 ปีที่แล้ว

    bohoma pin ape hamuduruwane oba wahanseta niduk nirogi deergau lebewa theruwan saranai

  • @nandanihinguruduwa3004
    @nandanihinguruduwa3004 2 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu!
    Oba vahanseta Niduk Neerogi Suwa Deergausha Sepa lebewa! Theruwan Saranai!

  • @malikamalika2269
    @malikamalika2269 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @chandanajayasinghe2461
    @chandanajayasinghe2461 2 ปีที่แล้ว

    Sadu sadu sadu ape hamuduruwane oba wahanseta teruwan saranay

  • @buddinidisanayaka4858
    @buddinidisanayaka4858 2 ปีที่แล้ว

    Daham karunu desana karami suwahasak janaya dahamin posanaya karana oba wahanseta deergayu wewa.nirwanawabodayama labewa

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 2 ปีที่แล้ว +1

    🌼🙏☸️නමෝ බුද්ධාය..!!!
    🙏🙏🌼🌼🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @SayuriDewika
    @SayuriDewika หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @tharushihansi6867
    @tharushihansi6867 2 ปีที่แล้ว +1

    Ama maha niwan awaboda wewa

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว

    සාදු සාදු 🌷 සාදු 🌷

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว

    Sadu sadu sadu pin wath suwamen whansheta neduk neroge ceira jeewanaya deergayusa lebewa.theruwan saranai oba whansheta.

  • @magladiesladies9052
    @magladiesladies9052 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @rajithaaf5621
    @rajithaaf5621 ปีที่แล้ว

    Theruwan sarani 🙏💐🙏💐🙏💐 sadu sadu sadu

  • @JolycelltJolycell
    @JolycelltJolycell 2 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 2 ปีที่แล้ว

    Sadu sadu sadu,obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa,dheerghayusha lebeva pinvath swaminvahansa 🙏🙏🏼🌻🌷🙏🙏🏼🌻🌷🙏🙏🏼🌻🌷🙏🙏🏼🌻🌷🙏🙏🏼🙏🙏🏼🙏🙏🏼🌻🌷🌻🌷🌻🌷🌻🙏🏼🙏🙏🏼🙏🙏🏼🌻🌷🌻🌷🌻🌷

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    Pinwat suwamin wahansata niduk neroge chira jewanaya lebawa sadu sadu sadu maga namas karayama wawa wawa🙏🙏🙏 alokayan alokayata yanna pinkata ganna

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 ปีที่แล้ว

    SADU. APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA SADU...SADU....SADU....🙏🙏🙏

  • @manjulathushara7285
    @manjulathushara7285 2 ปีที่แล้ว +1

    Teruwan saranai Ape pinwath Hamuduruwane 🙏🙏🙏

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 2 ปีที่แล้ว +1

    සාදු🙏💐🏵️සාදු🙏💐🏵️සාදු🙏💐🏵️

  • @balasuriya4149
    @balasuriya4149 2 ปีที่แล้ว +1

    සාදු....සාදු....සාදු....

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +1

    Budu saranai ape hamuduruwane
    🌼🌼🙏🙏🙏

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 2 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana6829 2 ปีที่แล้ว

    සාදු.. සාදු.. සාදු 🙏😌☸️

  • @wasalarajakaruna7996
    @wasalarajakaruna7996 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏
    Apey swamin vahansey niduk nirogi suwaya labeva theruwan saranai 🙏🙏🙏

  • @wasanawasana276
    @wasanawasana276 2 ปีที่แล้ว

    Thiruwan saranai pinwath suwamin wahansita

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว

    Kalyana mithra sathpurusayan asuru kereemata labeevaa sadu sadu sadu 🙏🏻 🌻

  • @bandulakumara9319
    @bandulakumara9319 11 หลายเดือนก่อน

    Utum darmaya awaboda wewa sansara dukin atmidewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelaranie1528
    @seelaranie1528 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa theruwan saranai

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 ปีที่แล้ว

    Theruvan saranai ape hamudhuruvane suvapath veva

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 2 ปีที่แล้ว

    Penwantha.gunawantha.selawantha.oba.wahanseta.neduk.neroge.suwaya.labewa☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @ranjithpremathilaka878
    @ranjithpremathilaka878 2 ปีที่แล้ว

    Me utum bana desanawen msge jivite loku balaporottuwak ati una ape hamudurwane sadu sadu sadu

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว

    teruwan saranai suwapath wewa

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ปีที่แล้ว

    sadu sadu sadu....

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 2 ปีที่แล้ว

    Namaskara wewa
    Saadu saadu saadu

  • @nilukapriyanthi9571
    @nilukapriyanthi9571 2 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමින් වහාන්ස මේ කියන දේ ඇත්ත .
    මමත් මේ රට ඉන්නේ අවුරුදු 7ක් වෙනවා තවම නැහැ මගේ ගේ හැදුවේ..නමුත් මම පිනට දෙනවා ඒත් මට කියලා කිසිම දෙයක් නැහැ.ඒ.ඇයි කියන්න මට තේරෙන්නෙ නැහැ හාමුදුරුවනේ.
    මෙහෙ රට ඉන්න මගේ අනිත් යාලුවෝ කිසිම දෙයක් පිනට තියා හරියකට.බඩ කන්නෙ නැති අයට හොදට සල්ලි රත්තරං ගෙවල් දොරවල්.වාහන .හැමදේම තියෙනවා.
    පිනට දෙයක් දෙන්න කතා කරාම කියනවා අපි පිං කරනවා
    අපේ ලමයි පිං කරනවා කියලා පින ගැන කතාකරනකොට.වෙන කතාවක් කියවනවා.
    ඇත්තටම මටත් හිතා ගන්න බැහැ මෙහෙම මිනිස්සු ත් ඉන්නවනේ කියලා හිතෙනවා
    😒😒😒🙏🙏🙏

    • @dhanushkad5559
      @dhanushkad5559 2 ปีที่แล้ว +1

      ඔයාට මුදල් ඉතිරිකරන plan එකක් නැතුව ඇති. ආදායමෙන් 1/4ක් ඉතුරුකරන්න කියලා තියනවනේ ඒ විදිහටම එ්වා කරන්න.

  • @sitharathnayaka8538
    @sitharathnayaka8538 2 ปีที่แล้ว

    Sadu sadu oba wahanesata caturrua sattua awadoba wawa

  • @SurakaHiroshima
    @SurakaHiroshima 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏

  • @anushkajayaweera7376
    @anushkajayaweera7376 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamodikasamadhi1962
    @chamodikasamadhi1962 2 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu🙏🙏🙏

  • @kanthipeiris6517
    @kanthipeiris6517 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු

  • @ganganiranasinghe970
    @ganganiranasinghe970 2 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu.......

  • @rasikarasikaudani5778
    @rasikarasikaudani5778 2 ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai

  • @damayanthinanayakkara9845
    @damayanthinanayakkara9845 2 ปีที่แล้ว

    Oba wahanseta uthum salads samidu pihitayi

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 8 หลายเดือนก่อน

    Sadu.sadu.sadu

  • @himanthisilva1381
    @himanthisilva1381 2 ปีที่แล้ว +2

    🙏🌼🙏🌼🙏🌼🙏

  • @anushatulaksi5664
    @anushatulaksi5664 2 ปีที่แล้ว

    සාඳු සාඳු සාඳු සාඳු සාඳු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාඳු

  • @MalaniChandralatha-fq7lf
    @MalaniChandralatha-fq7lf หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว

    නමස්කාරය වෙිවා හිමියණි
    සාධු සාධු සාධු සාධු

  • @HirushiSammani-ul9nd
    @HirushiSammani-ul9nd 10 หลายเดือนก่อน

    🙏🙏🌸

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว

    Like 🌼🌼🌼🌼

  • @MSMA1982
    @MSMA1982 8 หลายเดือนก่อน

    APA HAMUDURUWAN WAHANSAATA MAGAA NAMAS KAARAYAWAAWAA WEEWA 🙏SADU 🙏SADU🙏 SADU
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @jesontrittriyan9460
    @jesontrittriyan9460 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹