Autogear OD Overdrive Button Explanation - ඕඩී බට්න් එකෙන් වෙන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2017
  • වාහනයක් ගන්නද? දාන්න ඇඩ් එක -- RodaHathara.com රෝදහතර: ලංකාවේ නැගල එන ඔන්ලයින් කාර් සේල් එක..
    RodaHathara: Sri Lanka's most popular Sinhala Automobile Magazine.
    This video about autogear OD Overdrive button shows a detailed explanation about the function of the overdrive button of an automatic car that has a gear shifter with a OD button. This video is in sinhala language.

ความคิดเห็น • 122

  • @RodaHathara
    @RodaHathara  4 ปีที่แล้ว +6

    වාහන ගැන පුදුම හිතෙන විස්තර ටිකක් 👌
    th-cam.com/video/A0ZtNe9fuOc/w-d-xo.html

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 4 ปีที่แล้ว +5

    අදයි ඇත්තටම ඒක දැනගත්තේ....ස්තූතියි ඔබට.🤝

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 หลายเดือนก่อน

    O D ගැන කියලා දුන්නට බොහෝම ස්තූතියි මාහත්මයා 👍

  • @shakkya_fdo9158
    @shakkya_fdo9158 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට od ගැන හරියටම කියල දුන්නට..

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +7

    බොහොම පින් අයියේ. දැන් දන්නේ 🙏🙏🙏🙏

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 ปีที่แล้ว +4

    ස්තූතියි යාළුවා ♥️

  • @kuwaitcity9597
    @kuwaitcity9597 4 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තූතියි

  • @rasindushanaka6354
    @rasindushanaka6354 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් අයියා මෙච්චර කල් දන් නැතුව ගිහින් තියෙන්නේ od on karan

  • @minoliperera4481
    @minoliperera4481 2 หลายเดือนก่อน +2

    Thanks godak watinawa❤

  • @chamlidissanayake9448
    @chamlidissanayake9448 6 ปีที่แล้ว +2

    rodahathar thanks.....

  • @prageethchinthana2753
    @prageethchinthana2753 5 ปีที่แล้ว

    හරියට දැනගත්තෙ අද. ස්තූතියි ඔබට.

  • @DilanHub
    @DilanHub 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @janakasamarahewa883
    @janakasamarahewa883 6 ปีที่แล้ว

    keep it up ,good work bro

  • @indikarathnayake1135
    @indikarathnayake1135 6 ปีที่แล้ว +6

    Super. Good job

    • @RodaHathara
      @RodaHathara  6 ปีที่แล้ว

      Indika Rathnayake Thank you very much Indika

  • @nimanthaprabhath7227
    @nimanthaprabhath7227 6 ปีที่แล้ว +2

    thank you .

  • @vinodthissera5572
    @vinodthissera5572 6 ปีที่แล้ว +1

    Useful ...

  • @anuruddhaeakanayake7622
    @anuruddhaeakanayake7622 6 ปีที่แล้ว

    This was useful ..

  • @dimanthakarunarathna6164
    @dimanthakarunarathna6164 3 ปีที่แล้ว

    Maru ahhhh..mara watinawa..godak pin

  • @arunalanka3576
    @arunalanka3576 6 ปีที่แล้ว +3

    Thanks

  • @charithaakalanka8737
    @charithaakalanka8737 4 ปีที่แล้ว

    Thanx dear , good

  • @heshanranasinghe7555
    @heshanranasinghe7555 4 ปีที่แล้ว +3

    machan vadenam hodai but thava tikak igenaganin. o/d kiyanne over drive a kiyanne onema gear box ekaka (manual or auto)anthima gear eka. normali samanya vahanayake 4 veni gear eka hadanne 1:1 ekata kiyanne top gear eka kiyala a vagema top gear eak 3 veni gear eka vennath puluvan nathnam 1:1 ratio eka nathi gear box ekak thiyennath puluvan eka godak modern perfomance car valata adalai mokada avage power output ekata mach venna gear box desighn karanne

  • @sachintharaka3101
    @sachintharaka3101 3 ปีที่แล้ว

    Thank you.

  • @kalanabandara8819
    @kalanabandara8819 3 ปีที่แล้ว

    Thank you 👍

  • @manokarunathilaka818
    @manokarunathilaka818 4 ปีที่แล้ว

    Thank you✋

  • @mohamednasly1836
    @mohamednasly1836 3 ปีที่แล้ว +1

    Thanks bro

  • @shenrathnasekara7825
    @shenrathnasekara7825 5 ปีที่แล้ว

    Godak thank you aiye
    Mata auto giyar box eka full video ekak aran annq puluwandaa

  • @balasupramaniaymbala9365
    @balasupramaniaymbala9365 5 ปีที่แล้ว

    Thanks. Bro

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 ปีที่แล้ว

    Thank you

  • @gunapala1233
    @gunapala1233 5 ปีที่แล้ว

    vereygood idea

  • @ranbaranagesilva29
    @ranbaranagesilva29 6 ปีที่แล้ว

    very good

  • @kspkumara9118
    @kspkumara9118 ปีที่แล้ว

    excellent

  • @Achibn
    @Achibn 6 ปีที่แล้ว +1

    තැන්ක්ස් බ්‍රෝ

  • @dulnethdavinda2890
    @dulnethdavinda2890 ปีที่แล้ว

    Thanks😮

  • @sumithherath7392
    @sumithherath7392 5 ปีที่แล้ว +1

    thanks

  • @thusharakumara9382
    @thusharakumara9382 4 ปีที่แล้ว

    Right good

  • @gamageksg803
    @gamageksg803 4 ปีที่แล้ว

    Thanx

  • @sameeraniroshan7875
    @sameeraniroshan7875 6 ปีที่แล้ว +1

    good

  • @tharindunishan1407
    @tharindunishan1407 4 ปีที่แล้ว

    patta

  • @krishanfernando9529
    @krishanfernando9529 2 ปีที่แล้ว

    super

  • @slhansa9149
    @slhansa9149 6 ปีที่แล้ว +1

    Good

  • @gayanthalis4940
    @gayanthalis4940 6 ปีที่แล้ว +1

    Od button aka ganna noadath aya danuwata kirima gana satutui tz brooooo I like

  • @roshandissanayaka5825
    @roshandissanayaka5825 5 ปีที่แล้ว

    Thank

  • @thisarasuriyabandara746
    @thisarasuriyabandara746 3 ปีที่แล้ว +1

    Niyamy

  • @gayanchathuranga7679
    @gayanchathuranga7679 4 ปีที่แล้ว +1

    Kauru kiyana akada eththa kiyala hitha ganna be. Akkenek kiynawa od on karala thel pichchenawa wedi kiyala. Thawa akkenk kiyanawa adui kiyala.

  • @jeewanharshanath5057
    @jeewanharshanath5057 5 ปีที่แล้ว +1

    Ds kyla tyenneth e button ekamada?

  • @nandanatennakoon9072
    @nandanatennakoon9072 4 ปีที่แล้ว +5

    It is not much clear. OBANAWA Kiyanne mokakda. You will have to use ON / OFF. That is how it appears on the dashboard. This is little confused

  • @sunethajantha1493
    @sunethajantha1493 5 ปีที่แล้ว

    ස්තුතියි

  • @rasangabuddhika
    @rasangabuddhika 4 ปีที่แล้ว

    ගුඩ්

  • @prabhathkumarathunga
    @prabhathkumarathunga 6 ปีที่แล้ว +4

    පුලුවන් නම් honda vezel එකක ගියර් system එක ටිකක් පැහැදිලි කරන්න

  • @TruthfulPromise
    @TruthfulPromise 5 ปีที่แล้ว

    Spot mood button eken karanne okamada?

  • @chandikabandara918
    @chandikabandara918 3 ปีที่แล้ว +1

    od off kiyala dash bord aeke pannanne od on unamada

  • @abayambada
    @abayambada 3 ปีที่แล้ว

    Спасибо, все понятно.

  • @dsengineering145
    @dsengineering145 3 ปีที่แล้ว

    👍

  • @madushankapriyadarshana3713
    @madushankapriyadarshana3713 3 ปีที่แล้ว

    Sprinter ගැන විස්තර ටිකක් කරන්ශ

  • @krishnagayashan1907
    @krishnagayashan1907 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @malawaraarachchisirisoma226
    @malawaraarachchisirisoma226 3 ปีที่แล้ว +2

    Sorry to say but this is a wrong explanation, using overdrive ON will increase fuel efficiency as it enables to drive the vehicle in top gears. Making o/d OFF helps to increase rpm, but the fuel consumption is high.

  • @udayafernando2476
    @udayafernando2476 3 ปีที่แล้ว +1

    5 forward gearbox ekaka 4th gear eka O/D gear eka kiyala kiwwa neda eka waradi.. 4th Gear eka top gear eka, e wagema 5th gear eka thamai O/D hewath Over Drive ekak laba denne. Ithin e gear eke thamai apita Engine eke wegeta wada wegayak laba ganna puluwan wenne..!

  • @kelumwijayathilaka6619
    @kelumwijayathilaka6619 4 ปีที่แล้ว +6

    background music is too loud . Hard to hear

  • @shamilamaify
    @shamilamaify 6 ปีที่แล้ว

    OD button eka obanawa kiyanne, OD mode eka off wenawa kiyana ekada... e kiyanne samanya tatwen wahane yaddi OD mode eka ON karan yana eka wada hodai kiyana ekada?? Button eka press karaddi OD mode eka off wenawa kiyaddi podi petalimak thiyanawa....OD button eka awashya awasthawaladi pamanak kriyathmaka karanna wagabalagannawa kiyanne OD mode eka ON karan yanna ona kiyana ekada??? Thanks

    • @gayanthavitharanage9306
      @gayanthavitharanage9306 5 ปีที่แล้ว +1

      මට තේරිච්ච විදිහට නම්,
      ඔටෝ ගියර් වාහනයක එන්ජිමට වැඩිපුර භාරයක් එද්දි පහළ ගියරයට වැටෙනවා.. වේගය වැඩි වෙලා හරි වෙනත් ක්‍රමයකින් හරි එන්ජිමට දැනෙන භාරය අඩු වෙද්දි ඉහළ ගියරකට වැටෙනවා..
      එතකොට, දැන් ඔයා යන වේගෙන්ම යනකොට ඉස්සරහින් යන වාහනය ඉස්සර කරන්න ඕනෙ, එතකොට ක්ෂණිකව වේගය වැඩි කරගන්න ඕනි, ඒත් මැනුවල් වාහනයක නම් පහළ ගියරයකට දාල වැඩිපුර පිකප් එකක් (එක්වරම) ගන්න පුළුවන් වුනාට ඔටෝ ගියර් වාහනයක එච්චර ලේසියෙන් ගියර් මාරු කරන්න බෑ.. ඒක නිසා, OD බට්න් එක එබුවාම තුන් වන ගියරයෙන් උඩට ස්වයංක්‍ර්‍රීයව ගියර මාරු වීම නැවතිලා, යන උපරිම ගියරය තුන්වන එකට සීමා වෙනවා.. එතකොට *එක්වරම* වැඩි වේගයක් ලබාගෙන ඉස්සරහින් යන වාහනය ඉස්සර කළෑකි..
      ඔයාට අවුල් ගිහින් තියෙන්නෙ, OD බට්න් එක *එබුවාම* OverDrive ඕෆ් වෙන සීන් එක නෙ..
      ඒක ඉතින් මේ වගේ නේද?; ත්වරකය පෑගුවාම වාහනයේ වේගය වැඩි වෙනවා.. තිරිංග පාදිකය පෑගුවාම තිරිංග යෙදෙනවා.. ඒත් ක්ල්ච් පෙඩල් එක පෑගුවාම ක්ල්ච් ප්ලේට්ස් ඈත් වෙනවා නේ?
      අනිත් එක, ඒක 'ස්විචයක් නෙමේ බට්න් එකක්'.. ඒ කියන්නෙ ස්විචයක් දැම්මාම ඒ වැඩේ දිගටම වෙනවා වුනාට බට්න් එකක් (ඉලෙක්ට්‍රොනික් පැත්ත පොඩ්ඩක් අමතක කලොත්) ඔබාගෙන ඉද්දි විතරයි වැඩේ වෙන්නෙ.. ඒ කිවුවෙ, යතුර 'start' අවස්ථාවට කරකැව්වම වාහනේ පණ ගැන්වුනත්, starter motor එකට යතුර අරන් ගිහිල්ල ක්ෂණයකින් අත අරින්න ඕනනෙ, සහ එතනින් එහාට starter motor එක ක්‍ර්‍රියාත්මක වෙන්නෙ නෑ.. හැබැයි වාහනය දිගටම පණ ගැන්වී තියෙනවනෙ.. අන්න එතනත් ස්විචයයි බට්න් එකයි වෙන් වෙන තැනක්... තව තැනක් තමයි විදුලි බුබුලක් දිගටම දැල්විලා තියෙන්න ඕනනෙ, එතකොට එතෙන්ට ස්විචයක් භාවිතා වුනත්, විදුලි සීනුවකට බට්න් එකක් යොදාගන්න එකත් ඔය වගේ කාරණාවක්...
      සහ, ගියරය 3න් උඩ මාරු නොවෙන්න ඕන ටික වෙලාවකට නෙ, එතකොටත් overdrive එක ඕෆ් වෙන එක බට්න් එකකට දාල තියෙන්නෙ ඇයි කියලත් පැහැදිලියි..
      සහ, දැන් OD බට්න් එක (ඔබන්න) අවශ්‍ය වෙන්නෙ සමහර වෙලාවලදි විතරයි කියල පැහැදිලි ඇති.. ඒ කියන්නෙ අනික් හැම විටම වාහනය Overdrive ගියරයේ යෑමෙන් වාහනයේ ඉන්ධනත් පිර්‍රිමැසෙනවා.. එන්ජිම අඩු වට ගණනක් කරකැවෙන නිසා එතරම් රත් වෙන්නෙත් නැහැ.. එම නිසාම එච්චර ශබ්දයකුත් නැහැ.. ඒකයි හැම තිස්සෙම OD (off) එකේ යන්නෙ එපා කියන්නෙ

  • @amilasahan7869
    @amilasahan7869 2 ปีที่แล้ว

    ඔයා කියන්නෙ Dash board eke od off තියෙද්දි od on කියලනෙ. ඒක වැරදි නේද?

  • @banukachanthima9816
    @banukachanthima9816 6 ปีที่แล้ว +2

    Mama dannawa

  • @renukapriyadershani9168
    @renukapriyadershani9168 4 ปีที่แล้ว

    Car akak isstath karan vidiya videyos akak api awanko

  • @mithilakuruppu4750
    @mithilakuruppu4750 3 ปีที่แล้ว

    I no that one

  • @asanka9345
    @asanka9345 2 ปีที่แล้ว

    Batan eka obala thibunata kamak nadda nitharama

  • @sapnaksworld4317
    @sapnaksworld4317 5 ปีที่แล้ว

    මාගාව තියෙන්නේ passo KGC 10 car එකක් අරන් මාස 3ඉ .75000KM තිබුන නිසා servica කරද්දී 10-30 oil දාල තිබ්බ engine එකට. දෙන සමහර වෙලාවට P එකට දාල AC off කරලා race කරද්දී white color දුමක් එනවා .සමහර වෙලාවකට පමනෛ . මම වාහන හදන 3න් දෙනෙක්ගෙන් උපදෙස් ගත්තම එයාල කිව්වේ වාහනේ meeter එක කරකවල තියෙන්නේ 15-40 engine oil දාන්ඩ හරි යනවා කියල. එය හරිද? මම අහල තියෙන්නේ 15-40 කියන්නේ ඩීසල් ඔඉල් කියල. pls help me .

    • @rupasinghe1507
      @rupasinghe1507 5 ปีที่แล้ว

      15 40 disel, 15 40 petrol oils different

  • @nuwanatapattu6670
    @nuwanatapattu6670 3 ปีที่แล้ว +1

    ඔටෝ ගියර් වාහනයක් breakdown වුනොත් ඇදගෙන යන්න බැරි ඇයි ? එතකොට මොකක්ද කරන්න ඕන ?

    • @Rocky.2023
      @Rocky.2023 ปีที่แล้ว

      ඇදගෙන yanna puluwan.. නිව්ටල් karala adan yanna.. සම්පූර්ණ වාහනේම adan yanawanam start eke thiyan adan yanna onawelawata brake karanna puluwan..

  • @mathsandchess3334
    @mathsandchess3334 5 ปีที่แล้ว

    Weganar stingray වහනයේ වතුර හැමදාම බෙලිය යුතු ත

  • @naveendraprasad8593
    @naveendraprasad8593 2 ปีที่แล้ว

    දැන ගන්න ලැබිම පිං

  • @user-vd4nd6tc6m
    @user-vd4nd6tc6m 5 ปีที่แล้ว

    මහත්තය මට තියෙන්නෙ Toyota camary එකක් 2017 වර්සය මට පුලුවන්ද ඔටෝ ගියර් එකේ යන ගමන් මැනවල් එකට දාන්න එහෙම දමිමට ගියර් box එකට අවුලක් නැද්ද අනික අපි වාහනය ස්ටාටි කරලා මැනුවල් එකට දාගෙන හරි මෙහෙම හිතන්නතො මම බේුක් එක පාගලා 4වෙනි ගියර් එකට දාලා යනව එතකොට තව ගියර් 2ක් තියනවා යන ගමන් දැමිමට කමක් නැද්ද අනික තමා මෙි ලගදි ඉදලා වාහනේ යද්දි මීටර් එක 30 ඉදලා 40 යද්දි වාහනේ ගැස්සිලා පැනලා වගේ මීටරේ 40ගාවට යන්නෙ යමිකිසි දේකට සෝලෝ කරපුවහම මීටරේ 20ඉදලා 30හට එද්දි අර විදිහටම ගැස්සිලා තමා 40යට යන්නෙ ඒක නිසා මම කරන්නෙ මීටරේ 30ට එනකමි පිකප් කරලා ඇස්ලේටරේ අත ඇරලා ආයෙ පාගනවා එතකොට අර ලෙඩෙි නැ මොකද එහෙම වෙන්නෙ කියන්න පුලුවන්ද ඔබ තුමාට

    • @RodaHathara
      @RodaHathara  5 ปีที่แล้ว +1

      මෙහෙමයි මහත්මයා, ඔබතුමා කියන විදියට ඔබ ස්තුව තිබෙන්නෙ ටිප්ට්‍රොනික් වර්ගයේ රථයක්.. නූතන ටිප්ට්‍රොනික් රථවල, ඔබ ඔටෝ තත්ත්වයේ සිට මැනුවල් වලට දැමීමේදී ඔබ වැරදි ගියටයකට දැම්ම්ත්, එය එම දමනු ලබන ගියරයට දරාගත නොහැකි නම් එය ක්‍රියාවට නැගෙන්නේ නැත.. ඒ වෙනුවට දැරිය හැකි ගියරයේ රථය ක්‍රියාත්මක වෙනු ලබනවා.. එ නිසා ධාවනයේදී එසේ ඔටෝ සිට මැනුවල් දක්වා මාරු කිරීම ප්‍රශ්නයක් නොවේ.. එය ලබා දී තිබෙන්නේද එසේ හදිසි අවස්තාවක හොඳ පිකප් එකක් ලබාගනීමටත් ය..
      මීටරයේ දෝශය සම්බන්දව එය දැකීමෙන් තොරව පිළිතුරක් ලබා දිය නොහැකි බැවින් ඒ සම්බන්ධව සමා වන්න..

    • @user-vd4nd6tc6m
      @user-vd4nd6tc6m 5 ปีที่แล้ว +1

      @@RodaHathara ස්තුතියි ඔබට

  • @lahirumadusanka9893
    @lahirumadusanka9893 3 ปีที่แล้ว

    O/d off kiyala dash borad eke penne o/d 1 k on unamada off unamada

  • @tharangaindunil2358
    @tharangaindunil2358 10 หลายเดือนก่อน

    Susuki every 2000 auto wahanyaka තියෙන්නේ giyar 3 neda

  • @simplyenglishinsinghala6119
    @simplyenglishinsinghala6119 ปีที่แล้ว

    I wanto no singing capacity with fulls consuption

  • @muthuperera6244
    @muthuperera6244 4 ปีที่แล้ว +2

    Overtake කරද්දී අඩු ගියර් එකකට දාල වේගයෙන් යන්න පුළුවන්ද? 😱

    • @erangalakmal7765
      @erangalakmal7765 ปีที่แล้ว

      ලග පිකප් කරන්නේ එහෙම තමයි බන්

  • @ajithwasanthakumara8555
    @ajithwasanthakumara8555 3 ปีที่แล้ว

    Bmw 520d

  • @chrisj129
    @chrisj129 5 ปีที่แล้ว

    සංගිතයෙ ශබ්ඨය වැඩියි

  • @chamidusandaruwan9605
    @chamidusandaruwan9605 ปีที่แล้ว

    1:1 අනුපාතයට thiyenne top gear ekane

  • @nickiyabr6098
    @nickiyabr6098 6 ปีที่แล้ว +7

    Real men drives Manuel bro

  • @slnandumedia6306
    @slnandumedia6306 5 ปีที่แล้ว

    Uba od gana hariyata egenagena dapan minissu mewagen nomaga yanawa

    • @gayanthavitharanage9306
      @gayanthavitharanage9306 5 ปีที่แล้ว

      මොකක්ද වෙන්නෙ හරියටම එහෙනම්?

  • @kasunfernando916
    @kasunfernando916 4 ปีที่แล้ว +2

    හැම වාහනයකම ඕඩී බටන් නැහැ

    • @Rocky.2023
      @Rocky.2023 ปีที่แล้ว

      ගියර් weel 3,thiyaewata enna.. ewata godak enne 2,d..

  • @sthirimanna1
    @sthirimanna1 ปีที่แล้ว

    Don't mislead the new learners. Better you first learn correctly before instructing.

  • @sanathekanayake6352
    @sanathekanayake6352 4 ปีที่แล้ว +1

    Thanks...me dislike dala thiyena ayatath wahanayak ganna labewa....

  • @dahamsamobilegarage5991
    @dahamsamobilegarage5991 5 ปีที่แล้ว

    මේ කියන දේවල් සම්පූර්න වැරදියි යමක් හරියට නොදැන මිනිස්සුන්ට බොරු උගන්වන්න එපා බූරුවො

    • @RodaHathara
      @RodaHathara  5 ปีที่แล้ว +3

      මෙතන උගන්නන්නේ සාමාන්‍ය මිනිසුන්ට මිසක් රෑට කට ගොන්නක් බීල කෑගහන, දව්ල්ට මිනිස්සු රවට්ටන තක්කඩි ගරාජ් මකබාස්ලට නෙමෙයි.. බලන්න බැරි නම් වහල දාල යන්න.. ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්න.. එක එකාට බූරුවො බූරුවො ගාන් නැතුව..

    • @naveenrandika
      @naveenrandika 5 ปีที่แล้ว

      Mokadda meke waradda?

  • @diamondholidayinn2959
    @diamondholidayinn2959 6 ปีที่แล้ว +1

    ශ්‍රී පාද රක්ෂිතයෙන් හමුවූ දැවැන්ත පා සටහන් කාගේද ? rapidtory.com/CBrC

  • @usamaahmad6552
    @usamaahmad6552 5 ปีที่แล้ว

    Speak in human language

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 6 ปีที่แล้ว +1

    මොකද්ද යකෝ මේ මියුසික් හුත්තක් දාගෙන..පිස්සු හුත්තෝ

    • @nilanila2076
      @nilanila2076 4 ปีที่แล้ว

      SAMANTHA KUMARA RUWANPURA ube ammatahukapan wesige putha

  • @slnandumedia6306
    @slnandumedia6306 5 ปีที่แล้ว +2

    Boru danna epa pako

    • @thusharamuthu1009
      @thusharamuthu1009 5 ปีที่แล้ว

      මොකද්ද මේකෙ බොරු ...

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 6 ปีที่แล้ว

    මොකද්ද හුත්තෝ මේ මියුසික් එකක් දාලා තියෙන්නේ

    • @RodaHathara
      @RodaHathara  6 ปีที่แล้ว

      SAMANTHA KUMARA RUWANPURA ai ubata ahen nadda ponsiyo?

    • @gayanthavitharanage9306
      @gayanthavitharanage9306 5 ปีที่แล้ว

      @@RodaHathara ඕගොල්ලො වටින දෙයක් දුන්නා.. ඒත් කුණුහරුපෙන් බනින අයට ඕගොල්ලොත් කුණුහරුපෙන් උත්තර දීල ඒකෙ වටින කම කාගන්න එපා ඉතින්

    • @sonduruhudakalawa9153
      @sonduruhudakalawa9153 5 ปีที่แล้ว

      Thamange nehedichchakama pradarsanaya karanna epa

    • @nilanila2076
      @nilanila2076 4 ปีที่แล้ว

      Roda Hathara ponsiya ube maha eka.

  • @chamilapriyadarshani4717
    @chamilapriyadarshani4717 6 ปีที่แล้ว +3

    Thanks

  • @thilinarajakaruna8478
    @thilinarajakaruna8478 2 ปีที่แล้ว

    Thank you

  • @dayapalahewathenna3473
    @dayapalahewathenna3473 4 ปีที่แล้ว

    thanks

  • @meryranjith5270
    @meryranjith5270 5 ปีที่แล้ว

    Good

  • @chalanapramod5034
    @chalanapramod5034 6 ปีที่แล้ว +2

    Thanks

  • @amithmunasinghe6887
    @amithmunasinghe6887 6 ปีที่แล้ว +1

    Thanks

  • @manjulananayakkara2355
    @manjulananayakkara2355 5 ปีที่แล้ว

    Thanks