Ms. Kalawathi's singing is very good. However, it's an unpardonable mistake on the part of the presenter to omit mentioning the name of the original singer 'Jikki'. Especially since she was an award winning Indian singer who had sung a few famous sinhala songs (e.g. this, and "Mata Aloke Genadevi'). Listen to the originals and you will feel tremendous respect for 'Jikki' who pronounces sinhala extremely well. I did.
කාට නොතේරුනත් මේ තමයි අපේ පාරම්පරික මිනිස්සු .මේ කට්ටිය අපිට හානියක් කලේ නහ .බුදුසරනයි ඔයාට
අපට පුරුදු හඩ තමයි තවමත් ලස්සනයි කලාවතී මම ඔබව අගේ කරමි
1951 දී තිරගත වුන , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල "බාදල් " චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'දෝ දින්කෙ ලියේ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත .
ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. කොයි යන්නේ,
ආනන්ද සාගරේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, ප්‍රේමේ සිහින කුමාරී, දල්වව් බැති ආදර පෙම්, සැංගී සැංගී ඈත සූර්යා දිලෙන්නා, ඉන් කීපයකි.
❤ ටම.වදිනවා.සුපිරිහඩ.ඔබට.සදා.ජය
ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා...!!! ඔබේ හඬ සදා අමරණීය වේවා...!!!❤❤
Me mage piyathama geetha harima sathutak denenawa
hada radi amaraneeya gee itha miyuru kata hadak oba thumiyata deergayusa neerogi suvaya labeva theruvan saranai
හරි ලස්සනයි ❤❤
Kalawti mis ge hada marai
High note singing supper 🥰🥰
Harima mihiri kata had
Supar kalawathi mam i miss you
Very meaningful, beautiful song.. thank you for posting ❤️❤️❤️❤️❤️🙏
Woooooow❤❤❤❤❤
සුපිරියි............මාරයි
Uba kotaram honda niwedakayek unat yako mewage parana vatina ayata nambu dipan nikam kalavati toge panitye yaluwekda buruwe .kalavatyi mahatmiya kiyanna toge kate horida
❤❤
Adariiiii
Meya tama hondatama kale
මේ කටහඩට පුදුම විදිහට ආසයි,,, කලාවතී මහත්මිය,, කලාවට සම්පතක්
Supar song..
Lassanai
🎉️🎇🎇🎇🎇🎇🎇🎇👍
❤💯
😍😍😍
හරිම ඉහලයි කලාවතී සොයුරිය . You are not 2nd to Jikki sister .
Ms. Kalawathi's singing is very good. However, it's an unpardonable
mistake on the part of the presenter to omit mentioning the name of the
original singer 'Jikki'. Especially since she was an award winning
Indian singer who had sung a few famous sinhala songs (e.g. this, and "Mata Aloke Genadevi'). Listen to the originals and you will feel tremendous respect for 'Jikki' who pronounces sinhala extremely well. I did.
sri lankan chithra
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌾🌾🌾🌾❤️❤️❤️❤️