Purple food challenge 🍶
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.ย. 2024
- Today I brought my friends a food challenge with only purple food. So let's see how you do in this challenge
ඔන්න අද මම මගේ යාලුවන්ට ගෙනාවා දම් පාට කෑම විතරක් තියෙන කෑම චැලෙන්ජ් එකක්. ඉතින් බලන්නකෝ ඔයාලා මේ චැලෙන්ජ් එක කොහොමද කියලා
#southkorea #purplefood #challengevideo
මං ආසම පාට 💜️💜️💜️💜️💜️💜️ ලස්සනයි අදත් ගොඩාරියක්😘😘😘😘😘😘 ආදරෙයි අක්කි මැනික😊 හැමදාම මේ විදියට හිනා වෙලා පරිස්සමෙන් ඉන්න අක්කි😊❤❤❤❤😊😊
Hri mnikaa adareyyy parissamin inna 💜💜💜💜💜🥰
😊😊😊😊💖💜
ඊළඟ පාරත් මේ වගේ colour food challenge එකක් තියන්න පුළුවන්ද???????????. මම ඔයාගෙ වීඩියෝ බලන්න අලුතෙන් එක් වුන එක්කෙනෙක් මම ඔයාගේ වීඩියෝ සේරම ටික දවස් තුනක්
ඇතුලත බැලුවා . අනේ එහෙම බලනකොට හරිම ජොලි. ඔයාගේ වීඩියෝ හරි ලස්සනයි ❤❤❤
Thanks patiyooo adarey godak e adareta 🥰🥰🥰🥰🥰
😊😊😊😊❤❤❤ I like your videos 🤩🤩🤩
අනේ අක්කියෝ අර බිස්කට් එකට නම් කටට කෙලත් ඉනුවා 🤭අද ඔයත් දම් පාට සුරංගනාවියක් වගේ ❤️🥰
Thanks patiyo💜💜adarey💜💜💜💜
අනේ අක්කියෝ පරිස්සමින් හොදද.කන දේවල් හොදට හොයල බලල කන්න💗
මේ කමෙන්ට් එකට විතරක් රිප්ලයි කරලා නෑ. කමෙන්ට් එක්කිනවත් මෙහෙම කියන්න එපා . වැඩක් නෑ මෙයාලට කියලා . ගනන් ගන් නෑ . තරහට කියනවා කියලා හිතන්නෙ
@@tharushikanethminibulukumb5774 හ්ම්ම් 😪
එහෙම දෙයක් කොහෙත්ම නෑ යාලුවේ..ඔයාලා දාපු හැම කමෙන්ට් එකක්ම මං දකිනවා.ඒ හැම කමෙන්ට් එකකටම වෙලාවක් ලැබුන ගමන් රිප්ලයි එකක් මම අනිවරෙන්ම දානවා.ඒ වගේ ආදරයක් දැනෙන කමෙන්ට් එකක් දැක්කම නිකන්ම ස්තුතිය කියලා යන්න තරම් හිතට මදි..ඒ හින්දා මගෙ හිතට දැනුන ආදරය සතුට එකතුකරලා ලස්සන කමෙන්ට් එකකින් ඒ අයට රිප්ලයි එකක් දාන්න කියලා හිතාගෙන තමයි මං ඒ ටික පොඩ්ඩක් තියලා..අනික් ටිකට ඉක්මනින්ම රිප්ලයි කලේ..ඒ ගැන වැරදි වැටහීමක් ඇති උනානම් සමාවෙන්න හැමෝගෙන්ම ..ඔයාලගේ ඒ ආදරය මට හැමදාම ගොඩක් වටිනවා❤️❤️❤️❤️@@tharushikanethminibulukumb5774
@@kasunihiranya1391 hri mnika.Ane thanks manika adarey e dena adareta. Mm gana godak hoyala balanwa.mm oylawa sathutu kranna me dewal krnwa wagem mge arakshawath gana hithanawa kyl danena kota godak sathutu hitenwa.parissamin inn adarey❤
@@BantiWithKorea Hari akki oyath parissamin inna.adarei💝
හායි බන්ටියො .කොහොමද .❤❤ අර සූප්පු ලොලිපොප් එකට මං ගොඩක් කැමති ඒක මරු අනෙ .❤❤
Ow aneee mtat asa hithunaaaa.goda dawasakin neda kohomda ithin🥰
අක්කි එ් තිබිච්චි කාටූන් චරිතය තමයි එල්සා අද වීඩියෝ එක ලස්සනයි පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤.
Thanks patiyo😘
අනේ ශෝයි අක්කියෝ❤️ කෑම වර්ග ගනිද්දි පරිස්සමෙන් අක්කියෝ❤️ ඇබුල් එක කද්දි මූන😁 ඔයා ඉගෙන ගන්නවා කීවනේ මොකද කරන්නෙ අක්කි❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ ❤️💞😘💕😍🥰🌹
hri patiyo.Ane thanks patto adarey e dena adareta. Mm gana godak hoyala balanwa.mm oylawa sathutu kranna me dewal krnwa wagem mge arakshawath gana hithanawa kyl danena kota godak sathutu hitenwa.parissamin inn adarey❤
මං කැමතිම COLOR එක 💜🤭
මමත්
Math
Ara elsa neee😘
💜💜💜👍😍
💜💜💜👍😍
💜💜💜💜💜💜👍😍😍😍😍😍😍😍😍
අක්කියෝ ඔයා නම් හරිම ෆනී ඔයාගෙ පිස්සු වැඩ නම් මරු හිනාවත් පට්ට මටත් හිනා යනව ඒව දැක්කම
මේ වීඩියෝ දුකෙන් ඉන්න කවුරු හරි බැලුවොත් එයාලට සතුටක් අරන් එයි 🤩😘😘
Ane thanks mnika adarey hamadanathhh 🥰
අක්කියෝ ඇඹුල් උනාම මූණ.....අදත් වීඩියො එක සුපිරි ❤😘
😁😁😁😁 thank you💜💜💜💜💜
නිල් පාට food challenge එකත් ඕනෙ
Issarahata vlog ekak gennam yalu aniwarenma 💜💜💜💜💜💜💜💜💜💜💜
Lassanai ane ada vedio ekath 🥰🥰🥰🥰😍😍😍. Ova kaddi hodata hoyala balala kanna akkiyooo 😕parissamin inna . Theruvan saranai akkiyooo ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
hri malliyo.Ane thanks malliyo adarey e dena adareta. Mm gana godak hoyala balanwa.mm oylawa sathutu kranna me dewal krnwa wagem mge arakshawath gana hithanawa kyl danena kota godak sathutu hitenwa.parissamin inn adarey❤
මගේ හොදම යාළුවා කැමති color එක... ලස්සනයි අක්කි video එක.❤❤
💜💜thank you💜💜💜
Black colour food challenge එකක් ඕනි 😊🖤
Hari patiyo gennam aniwarenma issarhta vlog ekak😍❤️
🎉🎉දවසක පැය 24 රෙම චොකලට් විතරක් කන කෑම චැලේන්ජ් එකක් ඕන අක්කී❤❤😊😊
Hari patiyo mn issarahata ea wage video ekak karannam😍😍😍❤️
රතු පාට එකක් ඔනි. ❤ අද එකත් ලස්සනයි .❤❤🎉
හරි යාලු රතු පාටින් වීඩියෝ එකක් ගෙන්නම් ඉක්මනින්ම😍😍❤️👍👋🏻
Ane akkiyoo ilagata Yellow colour eken chocolate vlog ekak one..❤❤❤😊
Hari nangi karannam😍❤️🤜🤛🏻adarey😍❤️❤️❤️
Lassanai akke ada video ekath 🥰🥰❤️❤️❤️❤️❤️❤️. Hoyala balala kanna akke oya vagd kanakota . Hamadamath sathutin parissamin inna akke denna ekka 🥰🥰❤️❤️. Tha food video karanna akke 🥰🥰🥰
Thanks malliyo 😍💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
හිනාවට තමයි ආසම ලස්සනයි අක්කියෝ...❤❤
Thank you patiyo😍😍❤️❤️
Video එක දිහා නැතුව අක්ක දිහා බලන් හිටපු මම 😁
😁😍❤️❤️❤️
අක්කි අර කුඩු ටික එලියට දාපු පාරට මන් බිබි හිටිය තේ ටිකත් ඒමම එලියට දැම්මේ ඇයි කියලා කල්පනා කරන මම 😂💔
පරිස්සමෙන් අක්කි කන බොන දේවල් හොඳට හොයලා බලලා කන්න බුදු සරණයි ❤️
hri mnika.Ane thanks manika adarey e dena adareta. Mm gana godak hoyala balanwa.mm oylawa sathutu kranna me dewal krnwa wagem mge arakshawath gana hithanawa kyl danena kota godak sathutu hitenwa.parissamin inn adarey❤
රතු පාට food challange එකක් කරන්න akkiyooo..adareiii oyata..parissamin inna..🥰😍😋💜❤
රතු පාටින්ම වීඩියෝ එකකුත් මං කරන්නම් ඔයාලා වෙනුවෙන් අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️❤️❤️
රතු පාට food challange එකක් කරන්න
Hari nangi aniwarenma api issarahata karamuko red colour ekakuth❤️💜💜💜💜💜
මම. ආසම. දම් පාටට. නිලුත් ඕන❤❤❤
නිල් පාට වීඩියෝ එකකුත් මං කරන්නම්කෝ💜💜💜💜💜💜💜
තිරයෙන් පිටුපස කෙනත් video එකට join කරගන්න කියන අයකො😮❤
Eyawath gennamkoo mm lagadimaaa🥰💜💜💜
අනේ මං ගොඩාක් ආසයි මේ අක්කිට...😊❤කොරියාවට එන්න ලැබුනොත් අක්කිව හම්බවෙන්න ආසයි😊❤
Thanks nangi 💜adarey💜koreawedi dawasaka hambawemu👍💜💜💜💜💜💜💜💜
Adath video eka niyamai nangiyo...habai parissamen kana bona kota kama warga..adarei nangiyo..❤️😍❤️😍❤️😍❤️😍❤️🥰🥰🥰😘😘
hri mnika.Ane thanks manika adarey e dena adareta. Mm gana godak hoyala balanwa.mm oylawa sathutu kranna me dewal krnwa wagem mge arakshawath gana hithanawa kyl danena kota godak sathutu hitenwa.parissamin inn adarey❤
I like colour challenge
Thank you😍😍❤️❤️
Green colour food challenge ekk karannakooo akkiyoooo please 🥺❤❤
Aniwarenma patiyo mn karannam ikmaninma ❤️adarey❤️❤️❤️❤️
Akki colour food challenge ekak oniii❤❤... brown colour
Hari patoyo...gennam ikmanin😍😍❤️❤️
mage favorite color ane oyath lassanai🥰🥰
💜💜💜thank you💜💜💜
අක්කා හැමෝම ඉල්ලන වීඩියෝස් දානො ඒත් අක්කත් එක්ක මුල ඉදන් ඉන්න මන් ඉල්ලන වීඩියෝ එක දුන්නෙහ් නෑ 😢
Mm oyta hima watunama aniwa gennam hodada😁😁😁😁🥰🥰🥰
අක්කි ඒ තිබිච්ච කාටුන් චරිතේ තමයි Elsa අක්කේ අද විඩියෝ එක නියමයි
👍💜💜💜😍thanks nangi 😍❤️❤️
Ane akkiyo black and white food challenge ekak oni.. Plz ❤
Hari nangi aniwarenma oyala reqeust karana hema ekakma puluwan ikmaninma karannam❤️❤️❤️❤️❤️
මන් ආසාවෙන් බලන් හිටියේ බන්ටි අක්කියෝ විඩියෝ එකාක් දානකම් ඒ තරම්ම මන් ආසයි අක්කිගේ විඩියෝ බලන්න ❤😊
Ane thanks manika adareyyy🥰😘
Akke oya godak lassanai ane🤗♥️
Akki ikmnt enwa math. Me para exam Kara 180i🇰🇷😊
Ane congratulations patiyooo.ikmaninma enna labenna kyl mm hadwatinm partana krnwaa🥰🥰🥰🥰
අනේ අක්කෙ ඔයාට පුලුවන් දවසක room tour vlog එකක් අරන් එන්න පුලුවන්ද ?? ප්ලීස් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
th-cam.com/video/SyrHHOaR_Fc/w-d-xo.htmlsi=kVWw804djqL7J832
Mn karala thiyenawa nangi.. Link ekata gihin balala hodaida kiyannakooo😍😍😍❤️❤️❤️
Adath shok akkityoo vidio eka..ane ikamanata thawa vidio ekak gennako..chalange vidio ekak.
Hri patiyooo mm gennamkoo💜💜💜🥰
තැඹිලි පාට food challenge එකක් ඕනි අක්කේ❤❤❤❤
❤
Hari patiyo karannam vlog ekak aniwaryen💜💜
Ane ayemath me wage Vlog Ekak Genna akki, kochchara wada wada thibbath akkige vlog eka miss karanna,Adarei akki thawa lassana Vlog genna❤❤
Hri mnikaaa adarey e adaret godak parissamin inna💜💜💜💜🥰
Ane wow❤❤😊😊🎉🎉
Thank you😍😍❤️❤️
කෑම වර්ග ගනිද්දි පරිස්සමෙන් කියන අයගෙ කමෙන්ට් වලට රිප්ලයි කරලා නෑ.. අපි තරහට කියනවා කියලා හිතන්නෙ ..නිහතමානී නැති මිනිසුන්ට පැවැත්මක් නෑ
එහෙම දෙයක් කොහෙත්ම නෑ යාලුවේ..ඔයාලා දාපු හැම කමෙන්ට් එකක්ම මං දකිනවා.ඒ හැම කමෙන්ට් එකකටම වෙලාවක් ලැබුන ගමන් රිප්ලයි එකක් මම අනිවරෙන්ම දානවා.ඒ වගේ ආදරයක් දැනෙන කමෙන්ට් එකක් දැක්කම නිකන්ම ස්තුතිය කියලා යන්න තරම් හිතට මදි..ඒ හින්දා මගෙ හිතට දැනුන ආදරය සතුට එකතුකරලා ලස්සන කමෙන්ට් එකකින් ඒ අයට රිප්ලයි එකක් දාන්න කියලා හිතාගෙන තමයි මං ඒ ටික පොඩ්ඩක් තියලා..අනික් ටිකට ඉක්මනින්ම රිප්ලයි කලේ..ඒ ගැන වැරදි වැටහීමක් ඇති උනානම් සමාවෙන්න හැමෝගෙන්ම ..ඔයාලගේ ඒ ආදරය මට හැමදාම ගොඩක් වටිනවා❤️❤️❤️❤️
Ane akki oy hari huruthal ❤😊🎉
Thank you patiyoo 😍❤️❤️❤️❤️
Oyanam harima cute akiyooo😊
Thank you nangi 💜💜
❤
Nil pata food challenge ekak gennako
Hari dr aniwaryenma issarahata vlog ekak karannam 👍adarey😍❤️❤️❤️
Purple is my favourite colour .💜💖💖💜
💜💜💜💜💜💜💜💜💜💜💜🤜🤛🏻😍❤️
Kola patin oni 💚💚
Hari patiyo aniwarenma karannam💜💜oyala request karana video hema ekakma ikmaninma karanawa💜💜💜❤️adarey💜💜💜
එල්සා❤
ඔව් යාලු😍❤️
Aiyooo oya kala nadda ane aka kata athule pathtuwenawa,oke rasa godakin tiyenawa,lankaweth tiyenawa
Emadaa yaluu .anee mm kala naha.eka mta aluth athdakimak.thanks adarey🥰🥰🥰
Pls ane black challange ekak oni🖤
Hari yalu aniwar gennam👍😍❤️
Akki e Frozen ❤
😍💜💜💜👍
අනෙ අක්කි පාට හැම එක්කින්ම අරන් එන්නකෝ❤❤❤
Hari patiyo..ekin eka hema patinma gennam 💜💜💜
Ane akki oyanam harima lassanata video eka karanawa ...❤❤😊
Thanks nangi 💜💜💜💜
Next BLUE COLOUR please plss
Ok yalu❤️❤️❤️❤️thank you💜
Ane akki blue color food challenge ekak karannako
Hari patiyo lagadima karannam👋🏻😍❤️
රතු පාට food challeg ekak ♥️♥️
Issarahata vlog ekak gennam yalu 💜💜💜
ගොඩක් ලස්සනයි ❤❤❤
ගොඩක් ස්තූතියි අයියේ💜💜💜
Lisa.mama asama katun eka akki❤😊
😍💜💜💜😍😍❤️
Kpop foods try karannako ❤❤❤❤ kpop idolsla try karana food snacks vlog ekak ona
Hri patiyoo mm gennamko🥰💜💜
@@BantiWithKorea thanks akki saranghae
Anee akki oyaa maruu . Mee wagee fun video thawa genna 😂❤
Thanks nangi 💜💜💜
Akki parissmen inna adrei❤ tawa lassana video genna
Thanks patiyo 💜adarey💜💜💜
Elsa 💜😁
👍👍👍🥰💜💜
අක්කි මාත් exam කරා 170 🇰🇷❤️ මාත් එනවා ඉක්මනින් 😊💗. හරිම ෂෝයි අක්කියෝ ෂෝයි කඩචෝලු ටිකක් 😁😋. අක්කිත් දම් පාට මලක් වගේ. ආදරෙයි අක්ක්යෝ 🥰❤️
Aneee emada manika magen unusum suba pathum .mata marama happy manika 🥰adarey manikaaa
@@BantiWithKorea thankku අක්කි මැණික 😊🥰❤️
එල්ස❤
👍💜💜💜😍
Frozen❤
💜💜💜👍😍
අනේ අක්කි පැටියෝ නම්සාන් ටවර් එකේ volg එකක් ගෙන්න කෝ piz
මාත් තවම ගිහින් නෑ නංගියෝ ..යන්න හිතාගෙන ඉන්නෙ ...වීඩියෝ එකක් ගෙන්නම් එතකොට ❤️❤️
Elsa cartoon ek😊
👍💜💜💜💜💜😍
cinderrlla❤
💜💜💜💜💜👍😍❤️❤️
මම ආ ස ම ප ට ද ම් අ ද ත් අ ක් කෙ හරි ම ලස්සනයි ආ ද රෙ යී අ ක් කී ❤️
Aakki pias yow food caii piass 💛💛💛💛💛💛
Hari patiyo ikmaninma gennam video ekak 😍adarey❤️😍😍
Red colour food challenge එකක් ඕනෙ.💖
Hari yalu aniwarenma karannamko ..oyala request karana video hema ekakma issarahata karanawa👍adarey❤️❤️❤️❤️
❤❤ niyama video ekak akki ❤
Thanks nangi💜💜
My fv colour 💜😊
Thanks akki video eka dunnata ❤🙈
Welcome nangi💜thank you too💜💜
@@BantiWithKorea 😊❤️
Hii Banti akki kohomada ethin video eka nam godak lassani🙂 akki oyath dawasin dawasa lassana wenawa🥰 adarei ethin hamadama❤❤❤ akkiyo korean padama karanna oya පාවිච්ච් karapu tips monawa da eka gana video ekk karanna ko plzz😢
Ane thanks patiyiio...hmmm mm krannamkooo hodada kawadda exam tiyenne yaluuu💜💜💜💜
@@BantiWithKorea thama date na akki😮💨
Mama asa pata meka❤❤❤
Thank you😍❤️❤️❤️
අනෙ අක්කා ඔයා හරි ලස්සනයි
Thanks patiyo 💜💜💜
රතු පාට Food Challenge ekk ඕනේ 🙂❤
Hari yalu issarhta vlog ekak karannam💜💜thank you💜
💜💜💜💜💜💜
💜💜💜
Ara cartoon eka Frozen Elsa akkiyoo..e hitiye Elsa eyage nangi Anna e dennama lassanai..ane oya thaniyama kanna epa matath evannako..😢😢😢❤❤❤❤❤❤
💜💜💜💜🍡🍬🍫🍧🍭🍩🍜menna oyta adarey psrissamin inna
Thank kui appa..ආදරෙයි oyath parissamen inna..❤❤❤😊
My favourite colour 💜💜💜💜💜
💜💜💜😍❤️
@@BantiWithKorea 🥰😘
💜️💜️💜️
💜💜💜💜
Niyamaiii ❤
Diso mart eke skin product gena video ekak gennako...
Thank you💜hari dr ea genath video ekak karannam👍👍😍
@@BantiWithKorea 👍❤️
අක්කේ ඊඩියා එකක් දාන්නකෝ ලංකාවේ මිලත් එක්ක සංසන්දනය කරලා ගණන් දාන්නකෝ සෙකන්ඩ් හෑන්ඩ් එහෙම වියෝ ෆෝන් වල එහෙම ඉක්මනට වීඩියෝ එකක් බලන්න ආසයි අපිට දැනගන්න😢😢🌹🌹
Hri patiyooo mm e gana vlog ekk krnnam hoyala🥰🥰
නිල් පාට food challenge ekak oni akkio 💙💙💙
Hari nangi aniwarenma gennam vlog ekak issarahata 💜💜💜
Elsa and anna😊❤
👍💜💜💜😍
😊😊😊😊❤❤❤🎉
😍😍😍❤️❤️❤️❤️❤️
Ela ...
20k congratulations nangi 🎉❤
Thank you ayyee🥰🥰🥰🥰
එල්සා
💜💜💜👍
ඊලට ❤❤❤❤❤ඕනි😊
Aniwarenma gennam patiyo❤️❤️❤️❤️
Matath owa kala balanna asai ane😍😍😍😍
😍😍😍💜💜💜
Ane shok akki💜💜💜
Thank you 💜💜💜
Ammoooo nanga😊
Akke 👋😁😜😍😍💜💜💜
Ara cartoon charithe inne elsa❤
👍💜💜💜💜😍
𝚊𝚗𝚎 𝚊𝚔𝚔𝚒𝚢𝚘 𝚋𝚕𝚊𝚌𝚔 𝚌𝚘𝚕𝚘𝚞𝚛 𝚙𝚕𝚣 🖤
Hari manika ikmaninma karannamko black colour ekak😍adarey❤️❤️
😂❤
😍😍😍❤️❤️❤️
my favorite color sis hiii ❤ nice
Hi💜💜💜💜thank you😍❤️❤️❤️
Oya student visa walinda awe work visa da?
e gana loku wistharayk kynn tiye yalu Mm e gana vlog ekakin gennamko yaluuu.🥰🥰🥰🥰adarey
Blue
Aniwar yalu😍❤️💜
ඔය ඉන්නේ එල්සා කුමරිය අනේ ඔයා කහ පාටිනුත් වීඩියෝ එකක් කරන්නකෝ 👍🥺❤️
Thanks yalu💜💜issarahata karannam aniwarenma 💜💜💜💜💜💜💜
@@BantiWithKorea හා ❤️❤️
어머 ...개가 좋아하는 보라색 ....보라해용 언니
💜💜💜💜👍😍😍