ජෛව ගෝලය සම්පූර්ණයෙන්-විද්‍යාව-11 වසර-15 ඒකකය-OL අවසන් මහා සම්මන්ත්‍රණ-SciencewithCKsir-Jaywa Golaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 340

  • @PriyankaElapathahopitigalalge
    @PriyankaElapathahopitigalalge 7 หลายเดือนก่อน +378

    අනේ සර් මම මෙ මසේජ් එක ටයිප් කරන්නෙ බොහොම අමරුවෙන්.....😢මට සර්ව පෙර පිනකට 11වසරෙඩි හම්බ උනා එඩා ඉඩලා මම විඩ්‍යවට ගොඩාක් ආස උනා...අනෙ සර් මට මාර අවුල්.. මට අඅද පන්තියෙ අන්තිම දවස වෙලත් මට ලයිව් එකට. ඒක නිසා මට මාර අවුල් අනේ මම හැම වෙලේම සර් ගේ ලයිව් පන්තියට එනවා අද ම මට එන්න බැරි උනානෙ😢😢අනේ සර් මට මාර දුකයි මම රෙකෝඩින් එක බලන්නේ.. මේ ලෝකේ ඉන්න හොදම සර් ට සම්මානයක් දුන්නොත් එකට හොදම සුදුස්සා සර් තමයි.. අනේ සර් සර්ව දාලා යන්න දුකයි...අනේ සර් සර්ව බලන්න එනවා අනිවරෙන් A එකක් දාලා සර් ත් එක්ක කතා කෲන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ..❤❤❤❤❤❤❤❤සර් තමා මගේ හිරෝ ❤❤❤❤❤❤❤සර් ට තෙරුවන් සරණයි,🙏🙏🙏සර් මේ කමෙන්ට් එක දක්කොත් අනිවරෙන් රිප්ලයි එකක් දාන්න අනිවරෙන්..❤❤❤ සර් ට ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤

    • @NileshIrukaSetum-ou6sk
      @NileshIrukaSetum-ou6sk 7 หลายเดือนก่อน +4

      ❤❤❤

    • @YathishkaKavinda-dq3bu
      @YathishkaKavinda-dq3bu 7 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤

    • @chandanakumara5335
      @chandanakumara5335 7 หลายเดือนก่อน +4

      Mata ck sirwa hambune meeta maasayakata kalin mata 2nd term test ekata 66 .mata hithune mata science walata A gann bariwei .eeth sirge videos baladdi mata hithuna kochchara lassana vishayakda kyl science .mata meepaara 79 .mee lakuna sir nisaaamai .mama aniwaare nma A9 aragenaa sirwa balanna enawaaamai❤❤

    • @SathnaraRanasinghe
      @SathnaraRanasinghe 7 หลายเดือนก่อน +4

      Same love you so much sir ❤❤❤❤

    • @Theruwansaranayi
      @Theruwansaranayi 7 หลายเดือนก่อน +1

  • @w81699
    @w81699 7 หลายเดือนก่อน +40

    ඒ හඩ ....ඒ කරුනාවන්ත කම ... ඒ ආදරනීය වචන අමතක කරන්න අමාරුයි ....💜 🙂මට කවදාවත් CK සර්ව නම් අමතක වෙන්නෙ නෑ මම ඒලෙවල් වලට science කරන්නෙත් සර් හින්දා ... සර් තමයි ඒකට මට නිවැරදි මග පෙන්නුවේ... ඉතින් කාලයේ අවෑමෙන් කාලයට අවසර දීලා සමුගන්නම වෙනවා ගුරුතුමනි .....
    🙂💜🥺.....
    හදවතේ ගුරුවරයා science with ck sir💜....!🧿🪄

  • @Studywithsanu-r9h
    @Studywithsanu-r9h 7 หลายเดือนก่อน +20

    Thanks sir මං සර්ගෙ පංති ආවෙ 11 වසරෙ පලවෙනි වරෙ මට 10 වසරෙ science වලට තිබ්බෙ 38 එත් දැන් මට විදයාවට ol වලට A එකක් අනිවා sure science වලට A එකක් දාලා කොහොමහරි A9 ම අරන් එනො සර්ව බලන්න ප්‍රතිඵල ආව දාට ❤❤❤❤❤❤❤❤❤ thanks sir අපි වෙනුවෙන් කරපු හැමදෙටම සර් තමයි අපෙ විරයා සර්ව අපිට ජිවිතෙට අමතක වෙන්නෙ නැ
    2023(2024) MAY O/L සෙට් එක

  • @RupiRupika-fc2jl
    @RupiRupika-fc2jl 7 หลายเดือนก่อน +138

    ආයේ ඉතින් අපිට "මහන්සිද ලමායි,හරි හරි වතුර ටිකක් බොන්නකෝ,නිදිමත නම් උඩ පැනලා වටයක් කැරකෙන්න,අනේ ලමයි මේ චුට්ටත් කරලම යමුකෝ,හොදම අලයෝ ටිකක් මේ ලමයි නම්" කියල කියන්න කෙනෙක් නැති වෙයි....😢 මගේ ජීවිතයේ සොදුරුතම හමුවීම CK සර් 💔😞 සර්ව දාලා යන්න දුකයි ගොඩක්...ඒ තරමට සර් අපිට දැනෙන්න වැඩ කරලා තියෙනවා...😭😭😭

    • @PathumThushara-ci9qy
      @PathumThushara-ci9qy 7 หลายเดือนก่อน +1

      😢

    • @PRETTY-c8q
      @PRETTY-c8q 7 หลายเดือนก่อน +8

      Heart touching this comment ❤🥺

    • @RupiRupika-fc2jl
      @RupiRupika-fc2jl 7 หลายเดือนก่อน +1

      @@PRETTY-c8q 😞💔😭CK Sir...😢

    • @Shanu-b0118
      @Shanu-b0118 7 หลายเดือนก่อน +1

      😥❤️‍🩹

    • @Hyrd1974
      @Hyrd1974 7 หลายเดือนก่อน +1

      🥺💔

  • @MR_MUSIC-q9s
    @MR_MUSIC-q9s 7 หลายเดือนก่อน +18

    අනිත් ගුරුවරුන්ටත් ලොකූ ආදර්ශයක් දුන්න, මන් දැකපු නිහතමානීම ගුරුවරයා තමයි Ck Sir කියන්නේ.
    තිස්ස සර්ටත් ලොකු ආඩම්බරයක් ඇති සර් වගේ කෙනෙක්ට උගන්නපු එකට.
    මාත් කවදහරි සර්ට ආඩම්බර හිතෙන විදිහට හොද තැනකට එනව සර් 🥺

  • @adm.hirushancreations
    @adm.hirushancreations 7 หลายเดือนก่อน +25

    පන්ති යන්න සල්ලි තිබ්බෙ නැති නිසා ... ප්‍රවේනිය පාඩම yt එකේ හොයද්දි මගෙ පෙර පිනකට සර් හම්බුනා

  • @chandrikaherath8858
    @chandrikaherath8858 7 หลายเดือนก่อน +9

    මගේ සිත තුල සවිය වඩවා පෙරට යන්නට අදිටනින්....
    දුන්නු ඔවදන් සදා රැවූ දෙයි තුටු පඬුරු දෙමි නුඹේ නමින්....
    ලොවේ කොතැනක දිවි ගෙවුවත් ජය ලබාගමි ගුණ නැණින්..
    එයයි තිළිණය නුඹට පිදෙනා වදන් දෙන්නෙමි හදවතින්...!!!
    බුදු සරනයි සර් ♥️♥️♥️

  • @Vampireangel-id9fu
    @Vampireangel-id9fu 7 หลายเดือนก่อน +78

    ගිය ආත්මයේ කරපු මොකක්ම හරි පිනක් නිසා සර්ගේ පන්තියේ මට හම්බවුණේ.පන්තියට එද්දි මට ලකුණු 40 k විතර තිබුණේ.ඒත් ඇවිල්ල එක මාසෙන් මගේ ලකුණු 80 -90 තත්ත්වයට පත්වුණා. දැන් නම් A ෂුවර්.❤ සර්ට ගොඩක් පින් 🙏

    • @Maleesha_209
      @Maleesha_209 7 หลายเดือนก่อน +4

      😢

    • @Rhnjhngfdeg
      @Rhnjhngfdeg 7 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤😂ubata පුළුවන් පුතා

  • @DewminiWickramaarachchi-ep8nz
    @DewminiWickramaarachchi-ep8nz 7 หลายเดือนก่อน +14

    අද නම් ගොඩක් දුකයි සර්ව දාලා යන්න වෙන එකට.😢ඒත් සර් හම්බෙන්න අපි හැමෝම A±දාලා එනවමයි.❤😊සර් ඇත්තටම අපි වෙනුවෙන් අවුරුදු ගානටම ගොඩක් කැපකිරීම් කරා.සර් හැමවෙලේම කිව්වේ අපි කොහොම හිටියත් ඔයාලට පුළුවන් කියලා විතරයි.සර්ගෙ අලයෝ අද මොලයො වෙලා ඉන්නෙ සර් තියෙන උත්සාහයයි කැපවීමයි මත.ඇත්තටම මේ වගෙ පන්තියකට එන්න ලැබුනේ පෙර පිනකට.❤ බුදු සරණයි අපේ සර්ට.🥺♥️💫

  • @anojakjayaweera6790
    @anojakjayaweera6790 7 หลายเดือนก่อน +12

    ජීවිතේ හරි කටුකයි
    සුන්දර නවාතැන් පොලවල් දුලබයි
    නමුත් e-papare 💙
    හමු වූ එක්තරා නවාතැන් පලයි ❤
    තාවකාලිකයි
    නමුත් මතක බෝමයි 🥔
    බැස යන්න අවසරයි
    හිස් අතින් නොවේ
    ගුනදර්ම-දැනුම-ආකල්පවලින් සපිරුනු
    මගියෙකු හැටියටයි💐
    නමුත් epapare ගුරු මඩුල්ලට ඇති ගෞරවය
    සදා අමරනීයයි ❤ 🙏
    Ck සර් ,dilshan සර් , ishan සර්, kalana සර් ඇතුලු epapare ගුරු මඩුල්ලට ස්තූතිය් ❤❤

  • @NethuRajapaksha-lc2le
    @NethuRajapaksha-lc2le 7 หลายเดือนก่อน +9

    අහම්බෙන් දැක්ක Link එකකින් තමයි sir ව අදුර ගත්තෙ..
    ඒ හින්ද ම මේ වෙද්දි ජීවිතේ ගොඩක් වෙනස් උනා..
    sir ගෙ theory clz නාවට.. හදවතට ම දැනෙන්න හැමොටම වෙනසක් නැතුව කතා කරපු sir කෙනෙක්... 🥺🙏🏻
    Plan එකක් තියා ගන්න.. පිලිවෙලකට වැඩ කරන්න..
    කරන වැඩේ හරියට කරන්න..
    ජීවිතේට ගොඩක් වටින දේවල් sir ගෙන් ඉගෙන ගත්තා..🙂💐
    ඒ හැම දේකට ම sir ට පින්... 🥺🙏🏻❤️
    තෙරුවන් සරණයි sir..!

  • @tishanjanith8399
    @tishanjanith8399 2 หลายเดือนก่อน +5

    කියන්න වචන නෑ සර් ගැන.වැඩ කරන්න පටන් ගන්නෙ වෙන විශයකින් ඒත් ආයෙ කැරකිලා එන්නෙ කෝමත් CK Sir ගෙ Class එකට..අනේ මන්දා විද්‍යාව වහ වගේ තිබ්බෙ දැන්නම් ඇබ්බැහි වෙලා තියෙන්නෙ 💗
    Thank You Sir God Bless you ❤️

  • @TharakNimsara
    @TharakNimsara 7 หลายเดือนก่อน +26

    ජීවිතේට සර්ට පන්තියේදී මැසේජ් එකක් දැම්මේ නෑ.හැබැයි අන්තිම දවසේ මුකුත් නොකිය යන්න හිත දුන්නේ නෑ.සර් ඇත්තටම ගුරුවරයෙකුට එහා ගියපු තාත්තා කෙනෙක්.හැමදාම පරිස්සෙමෙන් ඉන්න❤❤

  • @radikawikramarachchi2102
    @radikawikramarachchi2102 7 หลายเดือนก่อน +22

    සර්ට ගොඩක් පිං
    අපිට ඉගැන්නුවට විද්‍යාව ලේසි විදිහට කියලා දුන්නාට
    මගේ ජීවිතේ මට වැඩිපුර දැනුන හොදම ගුරුවරයා සර් ❤
    සර් මම කොහොම හරි A එකක් දාලා සර්ව බලන්න එනවා ❤❤
    හැමදාම සර්ට ගොඩක් ආදරෙයි ❤

  • @nihalchaminda8596
    @nihalchaminda8596 7 หลายเดือนก่อน +5

    thanks sir ❤❤ අලයන් මොලයන් කරන්න ගොඩක් මහන්සි වෙනවා...😘🥰😍🤩 ගොඩක් පිං සර්....😘😗😝

  • @herotv8656
    @herotv8656 7 หลายเดือนก่อน +69

    Kawru kohoma kiwwath me inne loke Inna hodama guruwaraya ....❤ Ck sir kiyanne bodisathwayek....sir mathu buduwewa ......Sirta dasa paaramitha purala budu wenna lebewa ..ethakota sir den ape es peduwa wage Thun lokema es padai ...........mage CK sirta budu saranai 🙏❤❤❤❤❤❤❤❤❤

  • @HasiniHimansa-q1q
    @HasiniHimansa-q1q 7 หลายเดือนก่อน +6

    මට ජීවිතයේ හම්බුණු එකම best විද්‍යාව ගුරුවරයා.....❤❤science nam CK sir....

  • @Thaadi__27
    @Thaadi__27 7 หลายเดือนก่อน +4

    මගේ ජීවිතේ හම්බුන හොදම විද්‍යාව ගුරුවරයා ❤
    CK sir

  • @sheyy4800
    @sheyy4800 11 วันที่ผ่านมา +3

    I have never seen a science teacher as well as CK sir. In my grade, I did not participate in any science classes. It's unfortunate that I knew him yesterday but I m too late. Thus, I watched some science lessons from ePpaper that were very beneficial to me.
    Thank you Sir & e paper team....❤

  • @anuradakumari2336
    @anuradakumari2336 7 หลายเดือนก่อน +28

    කතා දෙකක් නෑ ලංකාවෙ හොදම O/L science පන්තිය CK සර් ගේ ❤❤❤🎉

    • @Isd0904
      @Isd0904 7 หลายเดือนก่อน +2

      Kawdahari lankawe hodama science class eka thamai itin🎉

  • @hansikadisanayaka3243
    @hansikadisanayaka3243 7 หลายเดือนก่อน +17

    මම සර්ගේ පංති එන අලයෙක්..,
    මං සර්ගේ විඩියො එකක් දැක්කෙ අප්‍ර්‍ර්ල් මාසෙ මුල,මං දෙවැනි සතියේ තමයි පළවෙනි පාරට සර්ගේ පංති ආවේ,මට 11 වසරෙ අන්තිම වාරෙට ලකුණු 51 ක් තිබුණා..මං හිතුවේ මට O/l වලට A එකක් ගන්න බැරිවෙයි කියලා හැබැයි සර්ගේ පංති ආපු මුල් දවසේ ඉඳලා මට දැනුනා A එකක් ගන්න මට පුළුවන් කියලා දැන් මට පුවර් A එකක් o/l වලට ලැබෙනවා කියලා
    සර්ට ගොඩාක් පිං සර් ...❤

  • @TharushiRavindi-se2ek
    @TharushiRavindi-se2ek หลายเดือนก่อน +4

    සුපිරී සර් ❤🥺 බොහෝම පින් මෙච්චර video ගොඩක් upload කරනවට 😩❤

  • @achiniuthpala3253
    @achiniuthpala3253 หลายเดือนก่อน +2

    සර් කියා දෙනවා හිතට වැදුනා අපිට පැය ගනන් මෙහෙම මහන්සි වෙලා කියා දෙනවා ඇත්තට නියමයි සර් හැමෝටම බලන්න පුළුවන් විදිහට දලා බලන්නත් ආසයි ❤😊

  • @nishanthajayasekara2192
    @nishanthajayasekara2192 7 หลายเดือนก่อน +8

    සර්ට ගොඩක් ගොඩක් පින් මන් සර් ගේ clz ආවේ තුන්වන වාර විභාගේ විද්‍යාවට දවස් දෙක්කට කලින් මට ලකුණු 43 තිබ්බ ලකුණු 65 වැඩි කර ගත්තා. මට කලින් විද්‍යාව එපා වෙලා තිබ්බේ මන් කලින් ගියපු පංති යත් නතර කරලා ගෙදර හැමෝගෙම බැනුම් මැද්දේ මට සර් ගේ පංති හොදයි කියලා සර් ගේ පංති ආවා මන් හිතනවා මන් එද ඒ ගත්ත තිරනේ හරි කියලා
    මන් දැන් විද්‍යාවට කැමති නිසා a/l biology karanna kemeththan inne ඒ හැම දෙයක්ම සර් හින්ද තමා සර් ට එකට ගොඩක් thanks විද්‍යාවට A අනිවාර්යෙන් ගන්නවා ම තමා❤❤

  • @RuchiraHirun
    @RuchiraHirun 7 หลายเดือนก่อน +8

    සර් ජීව විද්‍යාව පාඩම් කරන්න කම්මැලි හිතෙනවා ඒත් සර්ගේ කටහඩ අහන් ඉද්දි නිකන්ම පාඩම් හිටිනවා thanks you sri 😅😅😅😅

  • @sunaliwellalage9092
    @sunaliwellalage9092 7 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතිය සර් මේ වගේ වටිනම වටින උදව්වක් කරාට ....🥺🥺❤❤❤💔🙏🙏💛

  • @Hyrd1974
    @Hyrd1974 7 หลายเดือนก่อน +18

    බොහොම ස්තූතියි..බොහොම පින් සර් මෙච්චර කල් කරපු හැම දේකටම....සර්ගෙ ඉදිරි වැඩ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනෙ....විද්‍යාවට A එකක් දාල සර්ගෙ party යට කොහොමහරි එනව...මේ පාර ol ලියන හැමෝටම උපරිමයෙන් ol ලියන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...❤️💌🥺✨️
    2023 OL (සර්ගෙ පන්තියෙ අලයෙක්..)

  • @sheyy4800
    @sheyy4800 11 วันที่ผ่านมา +3

    All the Best who's watching for the O/L examination is...❤🎉

  • @MUSIC-kg7vt
    @MUSIC-kg7vt 7 หลายเดือนก่อน +4

    හෙට exam එක තියෙද්දි අද වීඩියෝ ටික බලන මම සර් නිසා science වලට A තමයි

  • @AnuraGamage-v9q
    @AnuraGamage-v9q 14 วันที่ผ่านมา +3

    සර් ට වචනෙන් කියන්න තරම් මට තේරෙන්නේ නැ කොහොම ස්තුති කියන්නද කියලා අනේ සර් ට ගොඩක් පින් සර් ඇත්තටම මම විශ්වාස කරේ නැ TH-cam එකෙන් විඩියෝ බලලා මට sbj ඉගෙන ගන්න පුළුවන් කියලා දවසක් TH-cam එකේ ඉද්දි සර් ගේ E paper චැනල් එක දැක්කා නිකමට එක touch කරලා සර් ගේ sciences cla එකට අවා එදා ආපු පාර හැමදාම නැති උනත් සතියකට දෙපාරක් හරි සර් ගේ TH-cam එකේ දාන විඩියෝස් බලනවා ඇත්තටම හොදට තේරෙනවා සර් කියලා දෙන ඒවා එදා මන් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මට මේ වාර විබහගවල් වලට තියෙන ලකුණු ගන්න බැ සර්.... සර් ට ලබන ආත්මෙටත් මේ වගේම හොදට ළමයින්ට උගන්නන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා සර් 😊...

  • @praveendissanayake
    @praveendissanayake 7 หลายเดือนก่อน +6

    Thank You Sir ❤ Science නම් ඉතින් CK සර් තමයි ❤

  • @pasansyt
    @pasansyt 7 หลายเดือนก่อน +10

    මට හීන ලෝකයක් තිබ්බා ඒ හීන සැබෑකරගන්න සර් අපිට ගොඩක් උපදෙස් දුන්නා නීරසව තිබුනු විශය අපිට ආසාහිතෙන විදිහට ඉගැන්නුවා මම සර්ගේ පන්තියට ආවේ මාස 9කට විතර කලින් ඒ සුන්දර මතක තාමත් මන් ගාව තියනවා කවදාවත් ඒවා අමතක වෙන්නෑ...මට හරි දුකයි මගේ රත්තරන් සර් ව දාලායන්න මේ කෙටි කාලය තුල සර් අපිට අපේම කෙනෙක් උනා මම සර්ව බලන්න අනිවාරෙන් එනවා අනේ ck සර් බැලුවද දන්නෑ මේ මැසේජ් එක ඒත් මේ මැසේජ් එක මම ලියන්නේ ගොඩක් අඩ අඩ මම A එකක් අරන් සර් ව බලන්න එනකන් සර් පරිස්සමෙන් ඉන්න මගේ ජීවිතේ අමතක නොවන චරිතයක් උනාට බොහොම ස්තූතී මගේ රත්තරන් සර් සර්ට ආදරේ තරමටම මන් මේ විශයට ත් ආදරෙයි ඒ මගෙ රත්තරන් සර් හින්දයි මම අනිවාරෙන් සර් බලන්න එනවා එදාට එන්නේ නිකන් නෙමෙයි මගේ සර්ට කියන්න කතා ගෝනියකුත් එක්කයි අනිවාරෙන්ම මම A එකක් ගන්නවා ගන්නවාමයි අපි හින්දා සර් ගොඩක් මහන්සි උනා දැනුමින් විතරක් නෙමෙයි ගුනදර්මත් අපිට කියා දුන්නා ඒ හැමදේටම ස්තූතී සර් දවසක මේ රටට බරක් නොවී හොද මනුස්සයෙක් වෙලා හැමෝටම උදවු කරන සර් වගෙ රත්තරන් මනුස්සයෙක් වෙනවා ඒ තමයි අපේ සර් අපිට අපිට කියලා දුන්න විදියහටම මම වැඩකරනවා ck සර් සර්ට ගොඩක් පින් ගොඩාරියක් ආදරෙයි අනිවාරෙන් සර්ව බලන්න එනවා එනවා එනවාමයි❤❤❤❤ මගේ රත්තරන් සර්ට බුදුසරනයි

  • @GamageSanjeewa-bs1kf
    @GamageSanjeewa-bs1kf 7 หลายเดือนก่อน +4

    මගේ ජීවිතේ මට හම්බවුන හොදම teaching දැකල තියන ගුරුවරයා. සර්ගේ theory class අවේ දෙසැම්බර් වල ඉදල. එදා ඉදන් හැමදාම Live class ආව. සර්ව දාල යන්න ගොඩාරියක් දුකයි. අනිවාර්යයෙන් සර්ව බලන්න party එකට එනවාමයි. දැන් මගේ ලොකුම ආසාව ඒක වෙලා. ඒ සර් හින්දා තමා.❤❤❤❤ CK SIR.

  • @vihagiridma5107
    @vihagiridma5107 7 หลายเดือนก่อน +35

    අද class එකේදී නම් කදුලුත් අවා sir මෙච්චර කල් එකට ඉදලා අද සමුගැනීම ගෙන දුකයි..මුහුනු නොදැක්කත් එකට හිටිය යාලුවෝ ගෙන් වෙන්වෙන්න උන එකට දුකයි..අපි ඉක්මනටම හම්බ වෙමු sir...sirට අපි ආදරෙයී..❤

  • @dasuniabhmani
    @dasuniabhmani 7 หลายเดือนก่อน +28

    නුවණ දැනුමෙන් නැහැවූ
    හදවත ගුන සුවදින් පිරවූ
    ආදරණීය ගුරු පියානෙනී
    අවසරයි සමු ගන්න
    ඔබේ ගුරු තුරුලෙන්
    අමතක නොකරන්න
    ඔබේ ආදර දරු පැටවු..🥺🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️

  • @W.G.ShiromaMalkanthi
    @W.G.ShiromaMalkanthi 7 หลายเดือนก่อน +24

    මතක තියාගන්න සර් O/Lඉවරවුණා කියල e papare කවුරුවත්ම කවදාවත්ම දාලා යන්නෙ නැ සර්..❤❤❤❤❤❤😢😢😢😢😢

  • @sarathpriyantha9755
    @sarathpriyantha9755 7 หลายเดือนก่อน +3

    මන් සර් ලමයි 4 ක් ඉන්න group clz එකකට ගියේ ඒත් මට සමහර පාඩම් කොහොමවත් තේරුනේ නෑ ඉටප්ස්සෙ තමෛ මන් සර් clz දැක්කෙ මට ඒ අමාරු තේරුනේ නැති පාඩම් ඔක්කොම බැලුව දැන් මට ඒවා පුලුවන්.. ඇත්තටම සරට ගොඩක් පින් මේව්ගේ උගන්නනවට ... ❤❤

  • @virajaranahansa1221
    @virajaranahansa1221 7 หลายเดือนก่อน +11

    සර්ට හැමදාම ආදරෙ සර්ගෙ අලයො ටික කො බලන්න 💗👇

  • @AmashaDilshani-ly2on
    @AmashaDilshani-ly2on 7 หลายเดือนก่อน +3

    Heta mt O/L exam science ,sirge me video eka godak watinwa ,thank sir❤️🥰

  • @theekshananirmal2230
    @theekshananirmal2230 หลายเดือนก่อน +4

    sir supiriyatama theruna sir thaks sir

  • @Dmsn-d34
    @Dmsn-d34 7 หลายเดือนก่อน +9

    Grade 10 ප්‍රවේනිය පාඩමක් යු ටියුබ් එකෙන් හොයද්දි ck සර්ගේ වීඩියෝ එකක් අහම්බෙන් දැකලා බැලුවේ...එදා ප්‍රවේනිය සුපිරියට ම තේරුණා... එදා ඉඳන් සර්ගෙන් විද්‍යාව ඉගෙන ගත්ත නිසා A එකක් ගන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.... සර් වගේ මිහිපිට දෙවියෙක් ගෙන් ඉගෙන ගන්න පුළුවන් වුණ එක ම ලොකු දෙයක්... සර්ට වගේ ම සර්ගේ දෙමවුපියන්ටත් මේ පින අයිති වේවා!🙏❤️

  • @neelsilva2796
    @neelsilva2796 7 หลายเดือนก่อน +2

    Live class එකේ ඉදලා විභාගෙට කලින් ආයෙත් මේ video එක බලන මම 😊❤️ කොහොම හරි හොදට හෙට විභාගේ ලියනවා සර්..❤

  • @SunandaYatawara-i7q
    @SunandaYatawara-i7q 7 หลายเดือนก่อน +42

    සර්ව අද දාලා යන්න වෙනව නේද සර්...😢
    ගොඩක් දුකයි සර්. මෙච්චර කාලෙකට ජීවිතේට මුනගැහුන හොදම ගුරුවරයා ck sir කියල කියන්න දෙපාරක් හිතන්නෙ නෑ ❤❤❤
    පොතට එහා ගියපු අලුත් ජීවිතයක් කියල දුන්නෙ සර්... සර්ගෙ එක වචනෙත් ඇති ළමයෙක්ට හැදෙන්න.
    ඉතින් thank you sir මෙච්චර කැපකිරීමක් අපි වෙනුවෙන් කරාට.....
    හැමදාමත් ආදරෙයි සර්....♥️♥️♥️

  • @RandikaAnuranga-cn6xu
    @RandikaAnuranga-cn6xu 7 หลายเดือนก่อน +3

    ජිවිතේට හම්බුන ආදරණීය ම ගුරුවරයා ❤❤

  • @HiruniNadeesha-rf6kg
    @HiruniNadeesha-rf6kg 7 หลายเดือนก่อน +2

    අනේ සර්ට ගොඩක්ම පින් සර් . මේ කරන දේවල් වෙනුවෙන් . සර් නැත්තන් අපි විබාගෙදි අනාත වෙනො සර්

  • @shiranikalum3906
    @shiranikalum3906 7 หลายเดือนก่อน +102

    අලයන් මොලයන් කළ හදවතේ ගුරුතුමනි ඔබට කෙසේ නම් අප ගුරු පඩුරු දෙන්නද .........🥺❤️❤️☘️

    • @siranjeesiranjee8600
      @siranjeesiranjee8600 7 หลายเดือนก่อน

      😅😂😂😂😂

    • @Dilum_M
      @Dilum_M 7 หลายเดือนก่อน

      fees geuwa nam hri

    • @NimnadiKohomban
      @NimnadiKohomban 7 หลายเดือนก่อน

      @@Dilum_M shaa maara molayak ne

  • @Dilrukshi-le5yt
    @Dilrukshi-le5yt 7 หลายเดือนก่อน +5

    දැනට මාස අටකට කලින් මට සර්ව හම්බුනේ.....මට එ වාරේ ලකුනු තිබ්බෙ 27😢 පස්සෙ සර් free කරපු video ටික බලලා ඊලග වාරෙදි ලකුනු 45ක් ගත්තා😊 ඊට පස්සෙ මං සර්ගෙ තියරි clz ආවා....ඊට පස්සෙ මට ලකුනු 69 ක් තිබුනා...❤අනිවාරෙන්ම O/L scienceවලට A එකක් අරගෙන සර්ව බලන්න එනවා....සර්ව දාලා යන්න දුකයි😢😢😢...අපි වෙනුවෙන් කරපු මේ හැම දේකටම Thank you so much sir!💜😢

  • @ChathumiThilasha-gh1dh
    @ChathumiThilasha-gh1dh 7 หลายเดือนก่อน +11

    "වෙහෙසි ප්‍රගුණ කල ශිල්පය 🥺
    සිසු සිත් සතන් තුල
    ජනිත කල 😇
    නැනවතුන්.....විද්වතුන් .....
    හෙට ලොවට බිහි කල 🥰
    දයාබර ගුරු පියණෙනි 😍
    දන නමා වැද වැටි මදි ඔබට 🥺
    අපට කල උතුම් වු
    මෙහෙවරට.....🥺🙏
    e papere ගුරුවරු කියන්නෙ මට නම් දෙවිවරු ❤
    Ck sir, Dilshan sir, Ishan sir, kalana sir ❤ආදරෙයි අහස තරම් 🥺🙏🥰

  • @ImanthaDulshan-n2p
    @ImanthaDulshan-n2p 7 หลายเดือนก่อน +5

    සර්ව මං දැනගත්තෙ දැනට මාසෙකට විතර කලින් , ඇත්තටම O/L result එකෙන් විද්‍යාව අතැරලා තිබ්බේ ඒ තරමටම විද්‍යාව ගොඩදාගන්න බැරිවෙයි කියලා ලොකු අවිශ්වාසෙකින් හිටියේ ඒත් සර්ව හම්බ වෙලා මේ වැඩ කරපු පුන්චි කාලෙට තේරුනා ඒකටත් හොද ප්‍රතිඵලයක් දාන්න පුලුවන් කියලා ඒ වෙනුවෙන් වැඩ කරන්න මහන්සි වෙන්න හිතුනෙ සර් නිසා ඇත්තටම දැන් විද්‍යාවටත් හොද මට්ටමක් තියෙනවා ඒ ඔක්කොම සර්ගෙ පන්ති ආපු නිසා 😢 කියන්න වචන නෑ සර් ගැන ඒ තරමටම සර් මාර චරිතයක් සර්ට පිං 🙏 සර් හම්බුනේ නැත්තම් විද්‍යාවට ප්‍රතිඵලයක් නැති වෙනවා 😊 සර්ට wish කරනවා ඉස්සරහට හොදින් වැඩ ටික කරගන්න පුලුවන් වෙන්න කියලා ආදරෙයි සර් ☺️❤ Ck sir 🎉

  • @Noname-o1q7c
    @Noname-o1q7c 7 หลายเดือนก่อน +3

    Sir hamadama hodatama apita igannuwa.mata kalin sirge class enna hambunee nethi ekata dukayi.habayi mama aniwaren magee malliwanam sirge thama class science walata danne.sir aththatama hoda hithak thiyena guruwarayek😊

  • @kaveeshamaduwanthi8213
    @kaveeshamaduwanthi8213 7 หลายเดือนก่อน +7

    මට ලැබුනු හොදම සර්, සර්ට පින් මන් ගොඩක් ආදරෙයි සර්ට,අවුරුදු හතරක් ක්ලාස් ගිහිල්ලත්,විද්‍යාවට කැමැත්තක් තිබ්බෙ නැහ් සති තුනකට විතර කලින් සර්ගෙ විඩියෝ නිසා සයන්ස් වලට කැමැත්තක් ආවෙ,සර්ගෙ වචන වලට මන් හරි ආසයි,වැල් වටාරන් නැ ඕන ටික විතරයි කියලා දෙන්නෙත්, මට සර්ගෙ අලයෙක් වෙන්න ලැබුන එකට මාරම සතුටුයි වගේම වාසනාවන්තයි❤

  • @prasadlakmal-nk8xp
    @prasadlakmal-nk8xp 7 หลายเดือนก่อน +3

    thank you sir, god bless!

  • @PradeepDesilva-k3o
    @PradeepDesilva-k3o 10 ชั่วโมงที่ผ่านมา +1

    Thank you so much sir 🙏❤ very useful this video ❤

  • @dayanchathumal7674
    @dayanchathumal7674 7 หลายเดือนก่อน +3

    අනේ sir මං මේ ලගකදි ඉදන් sirගේ විඩියෝ බලන්නේ . ඇත්තමයි මේ දවස් ටිකේ අතදැරලා දාලා තිබ්බෙ අයේ වැඩක් නෑ කියලා. මොකඩ අයේ කලයක් නෑ කිය්ලා ඒත් සර්ගේ මේ විඩියෝව බලලා මට ඒ හැගීම සම්පූර්නයෙන්ම නැති උනා . සර් කිව්ව වගේ මේ අන්තිම දවස් ටිකේ ගෙමක් ගහලා වැඩ්ඩෙක් වෙනව අනිවරෙන්ම .😊 tax sir hamadektama online clz wlin asma sir , oyathama sir 💟😘

  • @statusgiri5574
    @statusgiri5574 7 หลายเดือนก่อน +13

    අනිත් පංති වල ගුරුවරු හම්බෙනවා .ඒත් සර්ව කවදාවත් දැකලාවත් හම්බෙලාවත් නෑ ...මාර දුකක් සර් dala යන්න ඕනි කියල මතක් weddi dnenne ❤😢

  • @SankalpaJasinkandageCreation
    @SankalpaJasinkandageCreation วันที่ผ่านมา +1

    Thank you sir mechchara dawasak apita hodata teach karata 🥰🥲

  • @user-yc6cg5bt7s
    @user-yc6cg5bt7s 7 หลายเดือนก่อน +4

    sir onn api ynw ad science paper ek liynn 2023 (2024) OL 🎉❤ koma hari A ekak danw 😊

  • @hasangikahasangika1897
    @hasangikahasangika1897 7 หลายเดือนก่อน +6

    මෙච්චර කාලයක් අපිව දැනුමෙන් පෝෂණය කරපු අපේ Ck සර්ට ගොඩක් පිං ආදරෙයි සර් හැමදාමත් සර්ව දාල යන්න දුකයි 😭

  • @SanojKavishka
    @SanojKavishka 7 หลายเดือนก่อน +4

    Heta exam thiyagena ad meka balana un ❤🥱

  • @jayanthirodrigo4150
    @jayanthirodrigo4150 7 หลายเดือนก่อน +3

    සර් මම සර්ගෙ clz ආවෙ 11වසරෙ මුල ඉදලා. මම එද්දි මට ලකුනු තිබ්බෙ 44. මේපර මට A එකක් තියෙනවා. ඉතින් එකෙ සම්පූර්ණ ගෞරවය සර්ට තමා එන්න ඔනි. සර්ව දාල යන්න දුකi. සර්ගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න හැකි වෙනන කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කලන සර්වත් මතක් කරන්න ඔනි.

  • @prakashypo216
    @prakashypo216 7 หลายเดือนก่อน +3

    anee sir patta dukayi . Sirta godak pin sir .thank you so much

  • @SathnaraRanasinghe
    @SathnaraRanasinghe 7 หลายเดือนก่อน +3

    You are the best teacher in Sri Lanka ❤❤❤❤ හැම ගුරුවරයෙකුටම විෂය උගන්වන්න පුළුවන් වුණාට විෂය හොදටම A plus දාන්න උගන්නලා ජීවිතය උගන්නපු මගේ ජීවිතයට හම්බවුණු හොඳම ගුරුවරයා ❤ සර් අපේ දෙවැනි තාත්තා වගේ ඇත්තටම මම මාර බයෙන් හිටියේ මට science ගැන ඒත් third term test එකෙන් 90 තියෙනවා ඒක සර් නිසා ❤සර්ට ගොඩක් පින් ❤❤❤❤ අනිවාර්යයෙන්ම සර්ව බලන්න එනවා ❤❤❤❤ love you so much sir ❤ science නම් ck සර් ❤❤❤❤

  • @123mahimahims
    @123mahimahims 3 วันที่ผ่านมา

    Sirge motivation ekanm Maru ❤

  • @Paba380
    @Paba380 7 หลายเดือนก่อน +3

    CK sir kiyanne මට ලැබුන හොඳම ගුරුවරය කිව්වොත් නිවැරදී...ඉස්සර මන් විභාගෙට වගේම විද්‍යාවටත් ගොඩක් බයයි..මේ ටිකේ සර් අපිට කිව්වනෙ stress ගන්නෙ නැතුව සැහැල්ලුවෙන් යන්න කියල..දැන් මටත් හිතෙනවා ඒක හරි කියල.❤එන්න එන්නම මගෙ ලකුණු වැඩි උනේ සර් හින්ද. විද්‍යාවට A එකක් අරන් සර්ව බලන්න අනිවාරෙන් එනව.ඉස්සර B තිබ්බෙ .දැන් නම් A.මේ පන්තිය හොයල දුන්න යාලුවටත් ගොඩක් පින්❤..හම්බෙමු සර් ඉක්මනින්ම...❤❤❤

  • @chamilarathnayake3755
    @chamilarathnayake3755 7 หลายเดือนก่อน +5

    ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි 🙂❤ සර්ගේ සියලුම කටයුතු ඉතා ඉහළින් සාර්ථක වෙන්න ඕනේ ❤❤❤

  • @pulmethradeen7657
    @pulmethradeen7657 7 หลายเดือนก่อน +5

    මට සර් ව හම්බුනේ අහම්බෙන් මීට මාසෙට කලින් වගේ විද්‍යාව අනාගෙන හිටපු මම සර්ගෙ youtube video ටික බලල හොද තැනක ඉන්න දැන් මට ශුවර් A එකක් කොම හරි එවි කියා සර්ට ගොඩ ස්තූතියි..❤ කවදාහරි සර් මුන් ගැහිල කතා කරන්න ආසයි ... පරිස්සමින් තව ගොඩක් කාලයක් අපි වගේ අලයන්ව මොල ගෙඩියො කරන්න වාසනා ශක්කතු ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව් බුදු සරනයි..❤😊

  • @Saniscarydiary111
    @Saniscarydiary111 7 หลายเดือนก่อน +13

    සර් 🙂 මන් එක දවසක් you tube eke science video hoyaddi man dakka sirge video ekk 💖 ek man baluva එත් මට එක දිගටම කරන් යන්න බැරිඋන මට එගැන අද හිතද්දි හරිම දුකයි ඇයි මන් එදා එම දෙයක්කරේ කියලා එත් මොනාකරන්නද ඉතිම් 😥 කොමහරි අන්තිමෙදි 11 අවසාන වාර විභාගෙට කලින් දවසෙ සර්ගෙ video tikak balala 42 ta තිබ්බ ලකුන 55 කරා එ පොඩි දවස් දෙකෙන් 🙏 ඉටපසෙ මෙ ලගදි දවසක අප්‍රේල් මාසෙ මුල දවස් ටික වගෙ සර්ගෙ vudeo balann ptn gaththa ay mn 🙂 එක දිගට බැලුවා එක දවසක් මට හිතුනා සර් theory class krn v ne ekt join unoth e anthima davas 20 k කාලය තුල මට හොදවැඩක් කරගන්න පුලුවන් වෙයි කියලා ❤️ මන් අප්‍ර්‍රෙල් 15 වෙනිදා class pees badala මම ක්ලාස් එකට join una ඉතින් සර් සර්ට ගොඩාක් පින් 💔 A ekak hati B ekak hari aran sirv balanna anivaren කොළඹ එනවමයි මන් ❤️ සර්ට ගොඩක් පින් එපා වෙලා තිබ්බ science subject ekt asavak athi karat පින් සර් හදවතේ ගුරුවය මගෙ ඔයා සර් ❤️💔 සර්ට බුදු සරණයි සර් ❤️සර්ගෙ වයස 27 නෙද ම්ම් 🙂 ඔය කතාව කියවන්න සර් ❤️💔 සර්ට බුදු සරණයි 🙏

  • @pushpakalupahana9582
    @pushpakalupahana9582 7 หลายเดือนก่อน +3

    Thank You sir ❤️🥺

  • @city2764
    @city2764 7 หลายเดือนก่อน +3

    හරි අහම්බෙන් හම්බ වෙලා විද්‍යාව අසාවෙන් ඉගෙන ගත්තේ සර්ගෙන් විතරයි. C මටමේ ඉදපු මම එක පාරෙන් A මට්ටමකට ගෙනිච්චා.සංකීර්ණ විෂයක් කියලා සමාජයෙන් පිළිගත්ත විද්‍යාව ලේසි විෂයක් කරපු ලංකාවේ එකම එක සර් තමයි අපේ ck sir.0 හිටපු ළමයි A, B මට්ටම් වලට ගෙනියද්දි මටත් ආස හිතුනා සර් වගේම නිහතමානී සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුනට. සර් ගෙන් ඉගෙන ගන්න ලැබුනේ මන් ගිය ආත්මේ කරපු පිනකට කියලා වෙලාවකට හිතෙනවා.අපි වගේම ඉස්සරහට මේ පන්තියෙන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ මේ සර් කියලා දෙන දේවල් හොදින් අහගෙන, එදා කියලා දෙන දේවල් එදාට පාඩම් කරලා පේපර් කරන්න කියලා. සර් මට එක දුකක් තිබ්බේ අවසන් පන්තියට එන්න බැරි වෙච්ච එක මොකද මගේ ඉර ගොඩක් පාට වෙලා එක පෙන්න බැරි වෙච්ච එක. තෙරුවන් සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏අනිවාරයේන් පාටියට එනවා මතක සමුරු අරගෙන 💞💞💞💞💞💞(මන් ගියපු පිසිකල් පන්ති ඉවර කරපු දවසේ දැනුණු දුකට වඩා දුර ඉදන් සර්ගේ පන්තිය ඉවර කරද්දී දැනුන දුක වැඩි sar)

  • @ImashiChamindi-n2n
    @ImashiChamindi-n2n 7 หลายเดือนก่อน +2

    😌♥️ මිහිපිට දෙවියො දැකලා තියේද මෙන්න දෙවියෙක් 🙃😊

  • @vindyakumari3445
    @vindyakumari3445 7 หลายเดือนก่อน +9

    ආදරෙයි සර් 😍😍🥺🥺🥺 ආය සර්ව live ක්ලාස් එකකින් හමිබ වෙන්නෙ නැති එක ගැන හිතෙනකොට ගොඩාක් දුක හිතෙනවා 🥺🥺🥺😣😣 විද්‍යාව ට ,A එකක් දාලා අනිවාර්යයෙන් සර්ව බලන්න එනවා සර් ❤❤❤

  • @rashamDasanayaka-y1g
    @rashamDasanayaka-y1g 15 วันที่ผ่านมา +1

    Sai nisa igena gaththe hama akurak ganema sir ta dahas warayak pin me wade digatama karagena yanna shakshiya labewa.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sahann-t9c
    @Sahann-t9c 7 หลายเดือนก่อน +3

    සර්ව ආයි live clss ekakin dakinn hamba venne nh kiyl mathak veddi mata godak duks hithenw.kohom hari science vlt A ekak hari B ekak hari Aran sirva balann enw.. සර් දැනුමට වඩා අපිට ජීවිතය ගැනත් කියලා දුන්නා. Sirva mata kawadwth Amathaka venne nh Aadarei sar.ee vagema මෙච්චර කල් අපේ ඇස් පෑදුවට සර්ට ගොඩක් පිං.exam ek dwst kalin Apiw blnn meeting ekk dannn.dukai Aai live clss enn bari vena ektt..mam sirge Ala babek❤❤❤❤❤❤❤❤❤❤

  • @sinhalanewcartoon
    @sinhalanewcartoon 7 หลายเดือนก่อน +1

    Sir ge anthima video eka neda balanne kiyl mathak weddi patta awl sir❤️

  • @LalithaAshok-q6i
    @LalithaAshok-q6i วันที่ผ่านมา

    sir kiyala dena deya vitharai mata hodhata therenne. mama science walata claas ekak yanawa ahe kiyala dena neya mata therenne naha habai a padama mama ayeth gedara avith sirge video baluwama thamai mata therenne. mage 1weni ware lakunu avith 35i habai 2ware lakunu56i. sir godak pin thank you sir budu saranai🙏🙏🙏

  • @WeeraWeerasekara
    @WeeraWeerasekara 7 หลายเดือนก่อน +1

    මට නම් සර්ව හම්බුනේ සති දෙකකට විතර කලින් සර් නියමටම කියලා දෙනවා සර්ට බුදු සරණයි ❤. මට හිතෙනවා මට A එකක් ගන්න පුලුවන් කිය්ලා 😊 සර් නිසා ආදරෙයී සර්ට ❤

  • @nuwannilantha-b1q
    @nuwannilantha-b1q 7 หลายเดือนก่อน +1

    Sir karapu me hamadekatama godak pin sir..sir nisa vidyawa wagema jiwathet godak padam iganagaththa...❤❤ sirwa nm kawadawath amathaka wenne na..budusaranaii parissamin sathutin hamadama inna sir

  • @MadushikaSeuwandi-tc3jf
    @MadushikaSeuwandi-tc3jf 7 หลายเดือนก่อน +7

    harima dukai Sir ada class ekata live enna bari una administration dunna nisa mama sarge clz awe masa dekai eth Sir aurudu 2kama danuma dunna Sir apita sirta godak pin w mattame inna ayawath A matamata ganna uthum guruwarayek adarei sir💖

  • @DammikaKumari-pq1xu
    @DammikaKumari-pq1xu 7 หลายเดือนก่อน +2

    Sir api venuven godariyak mahansi una🥺❤
    api science valata A aran sir balanna enavamai sir🥺🥺💜

  • @SachinthaMihiranga-zd9uo
    @SachinthaMihiranga-zd9uo 7 หลายเดือนก่อน +68

    අනේ සර් දරාගන්න බැ සර් ........ 10 පලවෙනි වාරේ කොපි කරලා අහුවෙලා විද්‍යාවට මන් බය වෙලා පේපර් එක ලිව්වේ නැ .....අන්තිමේට ඉස්කෝලෙන් බැනුම් අහල ලකුණු 31 එකක් තිබ්බ .....ගෙදර ඇවිත් අම්ම බනිද්දි අඩ අඩ ඉදීද් මගේ හොදම යාළුවා එව්වා එක වීඩියෝ එකකින් එදා මන් හිතුවේ නැ 10 පලවෙනි වරේ විද්‍යාව මැඩම් කිව්ව විදිහට පන්තියේ නරකම ළමය උන මන් 11 පලවෙනි වරේ වෙද්දී මුළු ඉස්කෝලෙම විද්‍යාවට වැඩිම ලකුණු ගන්න ළමය වෙය් කියල හීනෙකින් වත් හිතුවේ නැ ......අද එදා මට හිනා වෙච්ච ඔක්කොම ළමයි මගෙන් උත්තර අහනවා සර් .... සර් අධ්‍යාපනය විතරක් දුන්නේ නැ සර් සර් අපිට තාත්ත කෙනෙක් උනා ....මනුස්ස කම කියන එක ගැන අපිට කියල දුන්නේ සර්....හැබය් මොන කිව්වත් මට මගේ ජිවිතේ දුක වැඩිම දවස අද සර් ...සර් ව අන්තිමේට බලන්න මට එන්න බැරි උන මොකද මන් ඉස්කෝලේ admition එක ගන්න ගියා සර්..... කවදාවත් අමතක වෙන්නෑ සර්ව .......විබහගේ ඉවර වෙලා එනවමය් සර්ව බලන්න සර් 😢😢😘

    • @Rushani.-_
      @Rushani.-_ 7 หลายเดือนก่อน +3

      Issrhtath hodt wada tika krgnn 🙂💗

    • @SathnaraRanasinghe
      @SathnaraRanasinghe 7 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් sir api එනවා sirva බලන්න

    • @SarathDasanayaka-mg8go
      @SarathDasanayaka-mg8go 29 วันที่ผ่านมา

      😊❤

  • @isidharahapugoda1973
    @isidharahapugoda1973 7 หลายเดือนก่อน +2

    Thanku so much sir...❤🌺

  • @MelisaAndrew-e9e
    @MelisaAndrew-e9e 7 หลายเดือนก่อน +3

    Thank you sir 🥲♥️

  • @indikaarabage3247
    @indikaarabage3247 7 หลายเดือนก่อน +2

    මිහිපිට දෙවියා ❤

  • @Believeyourself2007
    @Believeyourself2007 7 หลายเดือนก่อน +13

    Ane sir maga දුව masa 2 class akata join wela aya duk වෙනවා sir කලින් munagahuna nahe කියලා Last exam akata 36 mata hitenawa O/L aya godadagani kiyala mata හිතනවා sirge pihitan sirta budubawa athwanawa sirga අනාගතය වාසනාවන්ත වේවා !!!!!

  • @WmhwejithungaWejithunga
    @WmhwejithungaWejithunga 7 หลายเดือนก่อน +2

    Sir මට‍ sir ව හම්බ උනේ හ‍රි අහම්බෙන් වගේ, එතකොටත් මට‍ විද්‍යාව විෂය බැ mn dn ck sir ගේ පංති ඇවිත් මාස 6යි. Dn නම් sir මට‍ විද්‍යාව ට A ෂුවර්.ඒකේ සැබෑ හිමිකරුවා ck sir තමා.මට‍ බැ කියලා වැටුණු හැම වෙලාවකම sir ගේ කතා දිරිගැන්වීම් නිසා අද මම සතුටු වෙන්න පුළුවන් තැනකට ඇවිත් ඉන්නවා.... 🥺🤍මේ කාලය පුරාවට ම sir කරපු හැම කැප කිරීමකටම බොහොම පින් sir ට 🥺.. රැයක් දවලක් nthuwa අපිව ගොඩ ගන්න කරපු මහන්සියට අනෙක වාරයක් sir ට ස්තුතියි......thank you sir🥺🤍

  • @esportslk4206
    @esportslk4206 7 หลายเดือนก่อน +1

    mata hambuna hodama guruwaraya ck sir thamai. sirge theory class enna aran dan masa 11 wenawa sir hinda dan science walata bayawenna deyak na hamadama class interval ekata jiwithayata adarshayak ganna puluwan video ekak pennanawa science danuma vitharak neme යහ ගුන දම් පවා උගන්නපු ගුරැවරයෙක් සර් කවදාවත් වෙන ගුරැවරයෙක්ට බැනලා නැ. සර්ට ගොඩක් පින්. දුක වුනාට අවුලක් නැ සර් හදවතේ ගුරැවරයා සර් තමයි.😰😰😁😁

  • @krishanthakrishantha616
    @krishanthakrishantha616 7 หลายเดือนก่อน +3

    ඉස්සර පිසිකල් clz යද්දී, අද clz නෑ කියලා අහන්න ගොඩක් ආස කලා
    ඒත් පිසිකල් clz නවත්තල e paper eke online clz එන්න පටන් අරන් ටික දවසක් යද්දී clz clz එක එක දවසක් හරි නැති උනොත් ලොකු පාළුවක් දුකක් දැනුන
    Epaper eke clz ආවේ ගොඩක් අසාවෙන් ඒක නිකම් clz ekat ඇබ්බැහි වෙලා වගෙ. Sir ගේ clZ එකට එන්න කලින් mt science වලට තිබුනේ ලකුණු විසි ගණන් විබහගෙට ගොඩක් බය වෙලා ඉද්දි sir ඒ බය නැති කලා sir කියපු විදිහට වැඩිය හිතන්නේ නැතුව ලකුණු කීයක් තිබ්බත් කමන් නෑ කියලා sir ව විස්වාස කරල විබහගේ ලිවුව sir ගේ clz අවට පස්සේ ලියපු පලවෙනි වාර විබහගේට ලකුණු විසි ගණන් ගත්ත mට ලකුණු 51 තිබුනා ඒක නිසා mt science වලට තිබුණු කැමැත්ත තවත් වැඩි උනා.
    E paper eke maths, sinhala,I. C. T, science clz valat එන්නේ මාරම අසාවෙන් එත් අදින් පස්සේ අපිට ලයිව් clz නෑ කියලා හිතුනම ඇස් වලින් වැටුන. Sir ගේ අන්තිම clz එකට ලයිව් එන්න බැරි උනා admition ගන්න ඉස්කෝලෙට යන්න උනා sir ඉස්කෝලේ දි clz eke අන්තිම දවස කියලා මතක් වෙන ගානේ mt අඩුන 😭clz එකට එන්න mn admition ek gaththa gaman horen ඉස්කෝලෙන් අවා එත් mn ගෙදර එද්දී clz ඉවර වෙලා 😭ගෙදර ඇවිල්ලත් හොදටම ඇඩුව 😢
    කොහොම හරි 𝔸 එකක් අරන් sir ලව බලන්න එනවා.
    Clz එක අතරේ දි sir අපිට ජිවිතේට වටින ගොඩක් දේවල් කියලා දුන්න 🙏
    හැමදේ ටම thank you sir ❤❤
    Sir ලා වගෙ❤ දෙවිවරු වගෙ ගුරුවරු කොහෙවත් ම දැකල නෑ ❤
    ❤e paper eke හැම ගුරුවරයෙක්ටම ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danukanadiranga963
    @danukanadiranga963 7 หลายเดือนก่อน +3

    thank you sir

  • @droneaganthukaya7546
    @droneaganthukaya7546 7 หลายเดือนก่อน +1

    Sir mn sir ge class ekata awe anthima mase o/l science paper eka nam tikak amru una ada eth sir man sir ge alayek widiyata puluwan uparima o/l paper eka liwwa sir ta godak pin sir ❤😊

  • @umashiwarushika2356
    @umashiwarushika2356 7 หลายเดือนก่อน +9

    2022(2023) o/l ලියපු අපට තමා සර්ගෙ වයස කිවුවේ නැත්තේ ☹️ මේ පොඩි එවුන් ට නම් සර් වීසි ගාණක් කියලා කිවුව🥺 how saad afffa

  • @IndikaPushpakumara-j3p
    @IndikaPushpakumara-j3p 7 หลายเดือนก่อน +1

    Science nam ck sir thama thank you sir man asama class eka dala yanna dukai😢

  • @MaleeshaMaduranga-zd1uy
    @MaleeshaMaduranga-zd1uy 7 หลายเดือนก่อน +2

    සර්ට ගොඩක් පිං

  • @DKThusharika
    @DKThusharika 7 หลายเดือนก่อน +2

    සර් අපිට A/l වලටත් පන්ති පටන් ගන්නවනම් අපි ගොඩක් ළමයි බලාගෙන ඉන්නවා සර්🥰❤️😊🙏♥

  • @sadewashinsha-jm1eo
    @sadewashinsha-jm1eo 7 หลายเดือนก่อน +12

    ane mata hodatama adenava sar ck sar is best love you

    • @Dilum_M
      @Dilum_M 7 หลายเดือนก่อน +1

      English clz ekk hoya ganna putha

  • @jayanthadissanayake-qk5ll
    @jayanthadissanayake-qk5ll 7 หลายเดือนก่อน +1

    සර් මම සර්ගෙ class ආයෙ අන්තිම මාස 5 දී. 10 වසරේ ඉදලා එකපාරක්වත් මට science වලට ලකුණු 75 වැඩියෙන් තිබිලා නෑ. ඒත් අන්තිම term test එකේ දී සර් ව විශ්වාස කරලා ආසාවෙන් paper එක ලිව්වා.අන්තිම වාරයෙ මට science වලට A එකක් o/l ත් ආසාවෙන් ලියලා හොඳ result එකක් අරගෙන කොහොමහරි සර් ව බලන්න එනවා.සර්ව දාලා යන්න ගොඩක් දුකයි.

  • @KusalHarshana-r2b
    @KusalHarshana-r2b 7 หลายเดือนก่อน +3

    තව අවුරැද්දක් වත් sir ගේ clz යන්න තිබ්බනම් කියලා හිතෙනවා දැන්නම්.🙂සර්ව ආයෙ හම්බෙන්නෙ නැති වෙන්නත් පුලුවන් අහම්බෙන් හම්බෙනනත් පුලුවන් ඒත් කවදත් ck සර්ව අමතක වෙන්නෙ නෑ.සරට ස්තූතියි මට විද්‍යාව fail නොවී ඉන්න උදව් කලාටත් ජීවිතේ ගැන ගොඩාක් දේවල් කිය දුන්නටත්.සර්ට බුද සරණයි!.කවද හරි හම්බෙයි කියලා බලාපොරොත්තුවෙන් සර්ට සමුදෙනවා💔😘

  • @dumindakumara7873
    @dumindakumara7873 7 หลายเดือนก่อน +1

    Sir mata heta O/L science ❤. sirge me video eka mata godak watinawa 😊

  • @sasmithatharinya6883
    @sasmithatharinya6883 7 หลายเดือนก่อน +2

    මට සර්ව හම්බුනේ exam එකට හරියටම මාසයකට කලින්.🥺 එදා ඒ බලපු එක video එකකින් මගේ result sheet එකේ ලොකු වෙනසක් වෙයි කියලා මට හිතුනා. අනිත් විෂයන් 8ම මම හරිම ආසාවෙන් ඉගෙන ගත්තා. ඒත් මට විද්‍යාව විෂයට හිතේ තිබුනෙ ලොකු බයක්. මන් ඒ විෂය හැමදාම පාඩම් කරේ මට මේක කරන්න බෑ කියල හිතාගෙනමයි. ඒ නිසාම මට term test වලට අනිත් හැම විෂයකටම A තියෙද්දි විද්‍යාවට විතරක් C එකක් තිබ්බෙ. 🥺 ඒත් සර් හැමදාම කිව්වෙ ආසානෙ උනන්දුවෙන් කරනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. මීට කලින් මට කිසිම විද්‍යාව ගුරුවරයෙක් එහෙම කියලා තිබ්බෙ නෑ. ඒත් සර්ගෙ video එක බලපු මුල්ම දවසෙ මන් හිතා ගත්තා මේ විෂයත් ආසාවෙන් කරොත් අමාරු වෙන එකක් නෑ කියල. එදා ඉදන් මන් සර්ගෙ හැම recording එකක්ම බැලුවා. එපාම වෙල තිබ්බ විද්‍යාව විෂය මට ටිකෙන් ටික ආස හිතෙන ලේසි විෂයක් උනා. දැන් මට විද්‍යාවට A එකක් sure.😊 හැමදාම බය වෙලා හිටපු මේ විෂයට මන් දැන් හුගාක් දක්ෂයි කියල මටම තේරෙනවා. ඒ සර් නිසා තමයි..❤අනිවාර්යයෙන් o/l වලට A එකක් අරන් සර්ව හම්බෙන්න එනවා. 🥺 අපිට මේ කරපු උදව්වට සර්ට ගොඩක් පින් සර්. මන් හුගාක් බයෙන් හිටියෙ විද්‍යාවට A එකක් ගන්න බැරි වෙයි කියල. ඒත් දැන් මට කිසිම බයක් නැතුව විභාගෙ ලියන්න පුළුවන්. බුදු සරණයි සර්. සර්ව මට කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි.🥺❤️

  • @dark1026
    @dark1026 7 หลายเดือนก่อน +2

    ආදරෙයි සර් 🥺💝

  • @IndikaSudarshana-xn9sz
    @IndikaSudarshana-xn9sz 7 หลายเดือนก่อน +1

    Thank you sir❤ godak pin sirta