අන්තිම මාස තුනේ සුපිරිම ප්‍රතිඵලයක් හදන A9 study plan-10-11 දරුවො හැමෝටම-Science with CKsir-විද්‍යාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 289

  • @epapereonline
    @epapereonline  6 วันที่ผ่านมา +45

    ❇ පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන ආකාරය 👇🏻
    drive.google.com/file/d/1LB31OOf6vtfpRJ2t50MpmKntcbA0pZlK/view?usp=sharing
    ❇ CK sir ගෙ WhatsApp Channel Link 👇🏻
    whatsapp.com/channel/0029VasliMrFcowGIPn8ID2h
    ❇ e-පේපරේ පොදු WhatsApp Channel Link -පේපර් ආදිය දමන 👇🏻
    whatsapp.com/channel/0029VasliMrFcowGIPn8ID2h
    ❇ Telegram Group Link 👇🏻
    t.me/+nHxOIGgTLsllY2Fl
    ❇ විමසීම් 070 121 7700/071 24 26 477

  • @20CS08
    @20CS08 6 วันที่ผ่านมา +220

    2008 අලයො ඕක්කොම කැපවීමෙන් ,උත්සහයෙන් අනිවාර්යෙන්ම ගේමක් ගහලම නවතිමු. ජයෙන් ජයම ,වෙන්න ! 9A'sම ගමූ......🎉😊

    • @ranjithlakman8794
      @ranjithlakman8794 6 วันที่ผ่านมา +11

      අනිවාර්යයෙන්ම... වෙනසක් කරමු 🤟

    • @TS_MODz
      @TS_MODz 5 วันที่ผ่านมา +8

      Aniwren 🙏🙏🙏

    • @NadeeshaniSenaratne
      @NadeeshaniSenaratne 5 วันที่ผ่านมา +2

      @@20CS08 👍

    • @Beauty-ud7gk
      @Beauty-ud7gk 5 วันที่ผ่านมา +5

      Yes we can achieve 9A s. 🎉🌺

    • @ShanthaKumara-m3h
      @ShanthaKumara-m3h 5 วันที่ผ่านมา +2

      😊👍

  • @chamikasamarawickrama1022
    @chamikasamarawickrama1022 6 วันที่ผ่านมา +108

    *ඟුරු දෙවිවරු ඉන්නවා කියලා අහලා තිබ්බට , මම දැක්ක එකම ඟුරුදෙවිඳුන් චන්දික සර් විතරයි* . ❤ High Recommend .
    ✨️දිනලා විතරක් ඉවර කරන්නම් සර්... (සර්ගේ අලයෝ ටික මොල වෙල පෙන්නන්නම් සර්✨️ ) 💓

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 6 วันที่ผ่านมา +72

    අද ඉදන් වැඩ කරන අය❤❤❤
    👇

  • @සල්මන්කාන්-න8ත
    @සල්මන්කාන්-න8ත 6 วันที่ผ่านมา +59

    🥰❤️සර් පුලුවන්නම් මේ mg එක ඉවර වෙනකල් බලන්න!😁 මං සර්ගෙ තියරි පංති එන අල බබෙක්. ඇත්තටම මම අලයක් සර්. අලයක් කියලත් මදි මැටි බෝලයක්. සර් අද කියලා දීපු දේවල් විටකනම් මාරම වටිනවා . සුපිරියක් තමයි👍🥰. මං සර්ගෙ class ආවෙ 11 වසරෙදි. එතකොට මට විද්‍යාවට ලකුණු පහලවයි තිබුණෙ. විශ්වාස කරන්න සර් මේපාර අවසානෙට ලියපු වාර විභාගෙ විද්‍යාවට ලකුනු 72 ක් තිබුනා. සර් මේකියපු විදිහට වැඩකරොත් A9 ක් ගන්න එක තව දුරටත් හීනයක් නෙවේ. මං අදම වැඩේ පටන් ගන්නවා.. අද දවසෙ වැඩ පහ කරලා තමා නිදාගන්නේ...👍😁🥰. සර් මීට කලිනුත් මේවගේව්ප්ලෑන් එක්ද්ක් කියක දුන්නා මතකයි ස්‍ර. හරියටම එතකොට අපේ දෙවනි වාර විභාගෙට දවස් 16 ක් වගේ තමයි තිබ්බෙ. සර් ඒ ප්ලෑන් එක කියලා දුන්නට පස්සෙ මගෙ ඔලුවට මාර නිදහසක් දැනුනේ. සර් මං ඒ exam එක ලියන්න කලින් පාර පංතියේ 15. මං එදා සර්ගෙ මීටින් එකෙන් පස්සෙ හිතාගත්තා මං ඒලගට එන වාර විභාගෙ පංතියේ පලවෙනියා වෙනවා කියලා. මට පලවෙනියා වෙන්න බැරිඋනා සර් ඒත් මං 5 වෙනියා වුනා. එදා අපේ අම්මා ගොඩක්ම සතුටු උනා සර්. පංතිභාර ටීච කිව්වා මට අනිවාරෙන්ම ඊලහ පාර පලවෙනියා වෙන්න පුලුවන් කියලා වගේම මං අනිවාරෙන් A9 දානවා කියලා. ඇත්තටම සර් ඒ සර් නිසා. අද සර් කියලා දුන්න ප්ලෑන් එක ගැන නම් හිතේ අදහස් ගොඩයි. ඒත් මං ඒ ඔක්කොම කියන්නෑ මේ කමෙන්ට් එක ඉග වැඩි වෙන නිසා. අවසානෙට සර් කියපු දේනම් හිතටම වැදුනා වගේම මූනට ලොකු සතුටු හිනාවකුත් ආවා."ඉරෙ එලිය වැඩි උනොත් හොද ප්‍රතිපලයක් ලැබෙයි" ඒත් එක්කම සර් මොනදේ උනත් අපිත් එක්ක ඉන්නවා කියද්දි හිතට දැනුනේ මාරම ශක්තියක්. හරියට අම්මා තාත්තා වගේ.ඉතින් සර් මෙ සති අටේ මෙහෙම වැඩකරොත් මට A9 නම් ශුවර්. ඒ A9 එන්නෙ සර් නිසාමයි. ඒත් සර් මට මේපාර වාර විභාගෙන් පලවෙනියා වෙන්න ඕන පංතියේ. මං කවදාවත් මීට කලින් වෙලා නෑ.. ඒකත් හරියට ගොඩාක් පොඩි උණත් මගෙ එක්තරා හීනයක්.😁🥰
    ඉතින් මේ කමෙන්ට් එක කියවන හැමෝමම පාර්තනා කරන්න මට ඒ පුංචි හීනයක් වෙච්චි පංතියේ පලවෙනියා වෙන්නත් ලැබෙන්න කියලා . ඒක ඔයාලා මට කරන ගොඩාක් ලොකු උදව්වක්. 🙏🪴🥰
    මේපාර මාත් එක්ක විභාගෙ ලියන ඔයාලා හැමෝටම ගොඩක් ඉහල ප්‍රතිපලයකට යන්න ලැබෙන්න ඕන🥰🥰❤️❤️
    ගොඩක් ම ගොඩක් ස්තූතියි අපේ c.k sir

  • @Kavishka_Deshan.
    @Kavishka_Deshan. 6 วันที่ผ่านมา +75

    🤍🌎හොදට වැඩ කරලා results අවාම සර් ගෙ කකුල් දෙක අල්ලලා අඩනවා සර්. සර් මෙච්චර මහන්සියක් අපි වෙනුවෙන් වෙනවට. 🥺🥺🥺🥺🥺

    • @Isurusandaruwan2008
      @Isurusandaruwan2008 6 วันที่ผ่านมา +6

      @Kavishka_Deshan. මාත් රිසාල්ට් ආපු ගමන්ම සර්ව බලන්න යනවා....ඊට පස්සේ සර්ගේ කකුල් දෙක අල්ලලා දණ ගහලා වදිනවා.......❤

    • @SusanthaBandara-y9b
      @SusanthaBandara-y9b 4 วันที่ผ่านมา +1

      Aththa 🥲

  • @Sayu182
    @Sayu182 2 วันที่ผ่านมา +8

    සර් ඇත්තටම ළමයින්ව හොඳට තේරුම් ගන්නවා.මං දහය වසර මුල් කාලෙ විද්‍යාව විශයට බය වෙලා හිටියෙ physical class වලට ගියහමත් කිව්වෙ 75ක් ගන්නව කියන්නෙ වැඩ්ඩෙක් කියල. මට 9 වසර වෙනකන් හොදට ලකුණු තිබ්බා.මුලින් physical class ගියහම මහන්සියි කම්මැලි හිතෙනවා.10 වසර මුල් කාලේ සරල රේඛීය චලිතය physical ගිහින් පාඩම කරන දවසේ හොඳට ගණන් හදන්න පුලුවන් වුනා ඊට පස්සෙ දවසෙ ගොඩක් දේවල් අමතකයි. මං ඊටපස්සෙ youtube එකේ CK සර්ගේ revision video එකක් දැක්කා මං ඒක බැලුවහම හැමදෙයක්ම හොඳට තේරුම් ගන්න පුලුවන් වුනා. ඒකනම් විද්‍යාවට A එකකටත් වඩා A+ එකකට පාර පෙන්නුවා වගෙ. මන් ඒකෙන් පස්සෙ සර්ගේ class වලට සම්බන්ධවුනහම අම්ම බය වුන online හරියයිද කියල ඊටපස්සෙ මන් online physical දෙකම ගිය. ඊටපස්සෙ තේරුනා physical වලට වඩා online කොච්චර worth ද කියල. දිගටම මන් දහය වසරෙ ඉඳල එකොළහ වසර වෙනකම්ම සර්ත් එක්ක සර් කියන වැඩ ඒ විදිහටම කරල class වල live එකටම ගොඩක් වෙලාවට සම්බන්ධ වෙනවා. Ck සර් ඇත්තටම ගුරු දෙවියෙක් ඒ වගේම කලන සර්ත් එහෙමයි. ළමයින්ගෙ ප්‍රතිඵල වැඩි කරන්න recordings, free live classes එලියට දෙනවා මේ වගේ plans .මේ වැඩකරන විදිහ හරිම interesting සහ මෙහෙම වැඩ කරොත් අනිවාරෙන් මොන මට්ටමක ලමෙක්ට වුනත් A එකකට අනිවාර්යයෙන්ම යන්න පුලුවන්. ඒකට ගොඩක් Ck සර් අපිට මග පෙන්නවනවා. විද්‍යාව හොදට උගන්නන දර්ම කරුනු එක්ක ළමයින්ව හොඳ මගට ගන්න මන් දැකලා තියන හොඳම සර්‍ර් තමයි CK Sir
    ❤🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
    2024(2025) olevel batch😊

  • @DOUBBLERR
    @DOUBBLERR 6 วันที่ผ่านมา +31

    මගේ ජිවිතේ වෙනස් කරපු පැය 3 මේ පැය 3 රත්තන් හාසමානයි හැමෝටම A9s ගන්න මේ මාස 3 ත් හොදටම ඇති තෙරැවන් සරණයි
    අල බබාලා මොල බාබාලා වෙමු

  • @NIHapuarachchi1999
    @NIHapuarachchi1999 6 วันที่ผ่านมา +57

    මොළයට වගේම හදවතට කතා කරන, ගුරුවරයෙකුට එහා ගිය රත්තරන් ආත්මයක්🥹💐.. කියපු හැම වචනයකම තිබුණේ හරවත්ම දේවල් 😇😍. අහක දාන්න පුලුවන් එක වචනයක් නෑ.
    This is true golden standard teaching💪👑.. Always SMART ❤️👑.. Excellent 💯

  • @harsharukshan
    @harsharukshan 6 วันที่ผ่านมา +80

    සර් මන් මෙච්චර කල් time table එක්කට වැඩ කරා නමුත් ආවර්ජනා කියපු කොටස කරේ නැ..අනිවාර්‍යෙන් සර්ගෙ plan එකට වැඩ කරලා A9 ක් ගන්නවා සර් අනිවාර්යයෙන් .සර්ට ආදරෙයි හැමදාමත් ...තෙරුවන් සරණයි සර්ට(මන් සර්ගේ තියරි අල බබෙක්)❤❤❤

  • @thanushidharana3774
    @thanushidharana3774 6 วันที่ผ่านมา +30

    මිහිපිට දෙවියෙක්🥺❤️
    science එපා වෙලා හිටපු මට, science වලට ආසාව ඇති උනෙ සර් නිසා🤍

  • @Isurusandaruwan2008
    @Isurusandaruwan2008 6 วันที่ผ่านมา +46

    අනිවාර්යයෙන්ම A9 ක් ගන්නවා සර්..ඒත් මං දැන් ඉන්නේ ෆේල් මට්ටමේ ඒත් සර් කිව්ව කතාවලින් මං අද ඉදන් වැඩ කරලා A9 ක් දාලා මගේ අම්මාගේ හීනේ හැබෑ කරනවා..❤මේ දේවල් කියාදෙනවාට සර්ට ගොඩක් පින් සර් වෙන මහන්සියට සර්ට බුදු බව ලැබේවා❤....මීට තියරි ක්ලාස් එන අල බබා😊

    • @pathumnimesha4991
      @pathumnimesha4991 6 วันที่ผ่านมา +2

      Aniwa 💚💫

    • @VimodChathumina
      @VimodChathumina 5 วันที่ผ่านมา +2

      Karapan kollo.kohomahary am mage moonata hinaavak genen

    • @Isurusandaruwan2008
      @Isurusandaruwan2008 5 วันที่ผ่านมา +1

      @VimodChathumina thanks bn

  • @VishakaNilmini-h2x
    @VishakaNilmini-h2x 6 วันที่ผ่านมา +93

    CK sirta Pana vage Adaraya karana yaluvo set eka me konata enna 🙏👍👍❤️

  • @sashinisachini5437
    @sashinisachini5437 6 วันที่ผ่านมา +10

    මම 2023 O/L කරේ ඒකට සර්ගේ මග පෙන්වීම මට ගොඩක් වැදගත් වුනා...සර් කිව්ව විදිහට වැඩ කරලා මං අද A8 B1 result එකක් අරන් ඉන්නවා...සර් කියන්නේ ගුරුවරු අතර ඉන්න ගුරු දෙවියෙක්...ගොඩක් ස්තූතියි සර්ට...ඒ වගේම ගොඩක් පින් සර්🙏🏻✨

  • @LakshikaMadubashini-of1fj
    @LakshikaMadubashini-of1fj 6 วันที่ผ่านมา +22

    අත්තටම සර් මම දැක්කමයි මෙ වගේ ගුරුවරයෙක්....e paper හැම ගුරුවරයෙක්ටම පිං❤2024(2025) o/l හැමෝම හොද risult එකක් දාමු❤

  • @pctips7835
    @pctips7835 6 วันที่ผ่านมา +54

    මම 2023 කරේ අන්‍තිම මාස් දෙකට එද්දිත් විද්‍යාව B C මට්ටමේ හිටියෙ.අනෙක් විශයනුත් කරගෙන ඉතා හොදින් O/l ඉතා හොදින් කරගෙන A9 ගන්න සර් ගොඩක් උදව් කරා.screen එකකින් විතරක් දැක්ක වුනාට දැකපු සුපිරිම සර් කෙනෙක්❤❤❤

  • @dilshani69
    @dilshani69 6 วันที่ผ่านมา +27

    සර් තරම් අපි වෙනුවෙන් මේ තරම් කැපවීමක් කරන ගුරුවරයෙක් මන් දැකලා නෑ සර්,සර්ගේ පන්ති එන අපි හැමෝම ලොකු පිනක් කරලා ඇති❤සර් වගේ උතුම් නිහතමානී ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න,සර්ට ගොඩාක් පිං මේ තරම් අපි වෙනුවෙන් කැපවෙනවට❤❤🙏🙏🙏🥰🥰

  • @Janirumalsara
    @Janirumalsara 6 วันที่ผ่านมา +26

    සර්ට ගොඩක් පින් සර්ගේ කාලය අපි වෙනුවෙන් මේ විදියට කැප කරනවට ❤
    මන් අද ඉදලා වැඩ කරලා කොහොමහරි A9 ගන්නවාමයි සර් 😊

  • @lasanthapradeep3990
    @lasanthapradeep3990 6 วันที่ผ่านมา +32

    කොච්චර හොදට වැඩ කරන්න පුළුවන් උනත් ඔහේ කාලේ කකා හිටපු අලයෙක් මම එත් මේ මාස 3 නේ හොදට වැඩ කරලා A9 අරගෙන අනිවාර්යෙන් sir ව බලන්න එනවා.. 🏆💗

    • @Beauty-ud7gk
      @Beauty-ud7gk 5 วันที่ผ่านมา +2

      Mamath sir blnn enw aniwarenma 🎉😊

    • @sunithhnishantha933
      @sunithhnishantha933 5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් සර් මාත්...❤

  • @av_V_
    @av_V_ 6 วันที่ผ่านมา +7

    මම A/L කරනවා 2025. තාමත් වැඩ ගොඩ ගැහිලා හිත අවුල් උනාම සර්ගේ කටහඬ අහන්න එනවා. ❤

  • @nilankakumari.9138
    @nilankakumari.9138 6 วันที่ผ่านมา +28

    සැරෙන් සැරේ signal problems නිසා cut වෙවී ආවෙ මේ පොඩි කාලෙන් වැඩක් කරගන්න ප්ලෑන් එකක් හම්බෙන බව දැන ගෙන. ඒ ප්ලෑන් එක ඒ විදිහටම ලැබුනා.මං අනිවාරෙන් සර්ගෙ sun plan එකට වැඩකරනව. 🥺🙏9A s ගන්න එක ගන්නව... හිරු දෙවියන්ගේද ආශිර්වාදය සියලු දෙනාට ලැබේවා.😊🙏❤❤( මීට අල බබෙක්😊)

  • @vvg-channel97
    @vvg-channel97 2 วันที่ผ่านมา +3

    මම සර්ගෙ පන්ති එන්නෙ නෑ එ් වුනාට සර් යූටියුබ් එකේ දාන වීඩියෝ ඔක්කොම බලනවා අද කියපු දේ නම් ගොඩක් හොදට දැනෙනවා සර් කියන දේවල් ❤❤❤සුපිරි සර්

  • @Maya-v5b4d
    @Maya-v5b4d 6 วันที่ผ่านมา +22

    ❤🎉ඇත්තටම සර් මම පාඩම් කරා.ඒත් හරි plan එකක් තිබ්බෙ නැ හැබැයි මම Star plan එකට වැඩ කරා.එ් නිසා මට 2nd term test එකෙ ලකුණු වැඩි වෙලා තිබුනා.සර්ට ගොඩක් පිං .හැමලමයෙක් වෙනුවෙන්ම මෙහෙම සර්ගෙ කාලය වෙන් කරලා උදව් කරනවට.Science නම් ගේමක්ම නැ සර් නිසා.අනිවාර්යෙන්ම සර්ගෙ මේ Plan එකට වැඩ කරලා A9 දානවා.❤result ආව දවසට සර්ව බලන්න එනවා.🥰😍අපෙ ජීවිත හැඩ කරන සර්ට අපි හරි ආදරෙයි.❤🙏🥰

  • @KaushalyaSathsarani03
    @KaushalyaSathsarani03 6 วันที่ผ่านมา +13

    අනිවාර්යයෙන් A9 k ගන්නවා සර් ! (සර්ගේ අලයෙක්) 😌🫶🏻

  • @Pawani_633
    @Pawani_633 6 วันที่ผ่านมา +21

    අලයක් නොවී මොලයක් වෙන්න කිව්වම .......
    අලයක් වෙවී හිටියා මම හුග කලක්ම........
    මොලයක් වෙන්න වැඩ කරනව දැන්නම් ඒ වචනෙට.....
    අකුරු හැඩතල මැවු ස්මාර්ට් බෝඩ් එක...
    ලග උන්නෙ ගත හද සොදුරු මිනිසෙක්ය....
    විශයකට පමණක් කොටු නොව් කරුණාව ....අමතක නොවේවි මේ අලගෙඩියට කවමදාවත්ම....
    හදවතේ ගුරුතුමා CK ඇදුරාණන් ....

  • @ThIsArA.536
    @ThIsArA.536 6 วันที่ผ่านมา +9

    මෙන්න යකො ගුරුවරුන් 😂❤️💖🤟🛫

  • @pathumnimesha4991
    @pathumnimesha4991 6 วันที่ผ่านมา +11

    සර්ට ගොඩක් පින් අපි වෙනුවෙන් කරන මේ කැපකිරීමට ❤🥺
    කොහොමහරි මම A9 ක් දානවා sir 💚💚

  • @KavishanLPathirage-if4pc
    @KavishanLPathirage-if4pc 6 วันที่ผ่านมา +15

    මට තිබුණු ප්‍රශ්න වලට උත්තර ගොඩක් හම්බුනා Thank you Sir අනිවාර්යයෙන්ම සර් කියපු විදියට වැඩ කරලා A9 Result එකක් අර ගෙන සර්ව බලන්න එනවා ගොඩක් පින් සර් මේ කරන උපකාර වලට විද්‍යාවට නම් CK Sir සර් තමයි ❤❤❤😍😍😇😇😎

  • @TastyWay-w8g
    @TastyWay-w8g 6 วันที่ผ่านมา +8

    හෙලො මගෙ රත්තරන් යලුවනෙ❤ සර් ගෙ ප්ලැන් එකට වැඩකරලා ගෙමක් ගහන්න අපි ඔක්කොටම හැකි වෙවා ❤❤❤🎉

  • @Sadali21
    @Sadali21 5 วันที่ผ่านมา +4

    මගේම plan එකකට මේ වෙනකල්ම වැඩ කරේ ඒත් සර් කියපු plan එක ගොඩක්ම හොදයි. සර් කියපු plan එක කරන්න පටන් ගත්තා අද ඉදන්. ඒ plan එක ගොඩාක්ම effective . අනිවාර්යයෙන්ම A9 ප්‍රතිලය
    ගන්නවා. ඒ වගේම සර් හැම ළමයෙක් වෙනුවෙන්ම කරන කැප කිරීමට ගොඩක් පිං🙏 . ඒ වගේම හැම ගුරුවරයෙක්ටම බෑ හැම ලමයෙක්ටම තේරෙන විදියට උගන්නන්න . ඒත් Ck සර් පාඩම් උගන්නන විදියට ඕනම ලමයෙක්ට තේරුම් ගන්න පුලුවන් . සර්ගේ ඉදිරි හැම ඉලක්කයක්ම ඉහලින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @KeshaniHerath-l2l
    @KeshaniHerath-l2l 6 วันที่ผ่านมา +10

    Sir අද මේ කරපු කොටසින් ගොඩක් දේවල් ලැබුණා. මොනවා හරි කොටසක් දවසට ගොඩ දාගන්නවා සර්. හැබයි poddak. Sir.අද මේ video එකෙ හොඳ නීති ටිකක් කියලාදුන්නා . ඔහේ පාඩම් කරනවාට වඩා නීති රීති යොදාගෙන ඵලදායී ව Suoriyatama සර් කිව්ව ඒවත් හිතේ තියාගෙන නිවැරදිව A9 වලට පාඩම් karanawamai.3rd term exam එකත් ගොඩ දානවා😎.තැන්ක්ස් සර් ලා ඔක්කොටම❤
    සර් ගෙ හිතවත් තියරි අලයක්😊

  • @SeethaSenavirathna
    @SeethaSenavirathna 6 วันที่ผ่านมา +16

    සර් හෙට ඉදන් මෙි විදියට වැඩ කරලා අනවාර්යයෙන්ම ගේමක් ගහනවමයි❤❤

  • @SaheliDhananjana-cp1qd
    @SaheliDhananjana-cp1qd 6 วันที่ผ่านมา +12

    Thank you sir අපි වෙනුවෙන් කරන මේ කැපවීමට ❤️🙏
    science එපා වෙලා හිටපු මට, science වලට ආසාව ඇති උනෙ සර් නිසා😇🖤

  • @i.c.tt.asinhabahu1221
    @i.c.tt.asinhabahu1221 4 วันที่ผ่านมา +4

    අපේ CK Sir O/L වලදී වාගෙම A/L වලදීත් අපේ පස්සෙන්ම ඉන්නව සෙවනැල්ල වගේ. Sir ta godak පින් . අපි වාසනාවන්තයි sir ape guruwaraya wuna ekata 😊😊

  • @darkbhagi
    @darkbhagi 6 วันที่ผ่านมา +12

    Mage jeewithe mata hambuna watinama guruwaraya thama CK sir...❤ Sir Kiyana widiyata aththatama wada kaloth kawadawath waradinne na.. Hadawathinma respect. Adarei CK sir🙏❤‍🔥

  • @SLboys123
    @SLboys123 6 วันที่ผ่านมา +9

    හෙට ඉඳන් හරි වෙලාවට vada කරනව....time table ekata.. Love you sir 💝 C k sir🔥thank you sir api gana hithala plan ekak dunnata❤ ( මාත් ck සර්ගෙ අලයෙක්😁)

  • @sandarudissanayaka-ne7lp
    @sandarudissanayaka-ne7lp 6 วันที่ผ่านมา +13

    සර් අද කියලා දුන්න ප්ලෑන් එක අපිට ගොඩක් වැදගත්. සර්ට ගොඩක් පිං ❤

  • @SandeepaniPrabodha-x1l
    @SandeepaniPrabodha-x1l 6 วันที่ผ่านมา +6

    සර් ඇත්තටම සර් ගැන කියන්න වචන මදි මට ඒ තරමටම මේ වීඩියෝ එක මට ගොඩාක් වැදගත් මට විතරක්ම නෙමෙයි මන් වගේ අනිත් යාලුවන්ටත් මෙය ගොඩාක් වැදගත් ඇති සර්ගේ කැපවීම අපරිමිතයි මේ තරම් කැපවීම් කරන ගුරුවරයෙක් මම දැකලම නෑ නිදි මරාගෙන අපි වෙනුවෙන් කරන මේ කැපවීමට තෙරුවන්ගේ අනන්ත වූ බුදු ගුණ බලයෙන් සර්ට තව තවත් මේ වගේ ළමයිගේ ඇස් පහදන්න ශක්තිය දෛර්‍ය ලැබේවා සර්ගේ අනාගත බලාපොරොත්තුද සාර්තක වේවා ❤❤

  • @methulisadinsa9080
    @methulisadinsa9080 6 วันที่ผ่านมา +16

    ගොඩක් පින් සර් අද දුන්න study plan වලට.අපිට ඒක ගොඩක් ප්‍රයෝජනවත් සර්.සර්ට බොහොම පින්🙏🙏🙏

  • @DammikaChandani-z5j
    @DammikaChandani-z5j 6 วันที่ผ่านมา +17

    සර් කියපු විදියටම වැඩ කරොත් ගොඩම තමා ❤

  • @CHATHUgz-be
    @CHATHUgz-be 6 วันที่ผ่านมา +11

    Sir මේ දවස් වලට study plann එකක් කියලා දෙනවා කියන්නේ අපිට ගොඩාක් වටිනවා Sir❤.... Sir මේ කරන උදව් වලට thank you Sir 🙏🙏🙏

  • @vinukisanudulaediriweera2011
    @vinukisanudulaediriweera2011 6 วันที่ผ่านมา +10

    සර්ට ගොඩක් පින් අපිට මෙහෙම උදව් කරනවට

  • @PasinduGeethanjana-g8b
    @PasinduGeethanjana-g8b 6 วันที่ผ่านมา +6

    සර් මෙච්චර මහන්සියක් අපි වෙනුවෙන් වෙනවට. සර්ට ගොඩක් පිං ❤

  • @BandaraManika-e3v
    @BandaraManika-e3v 6 วันที่ผ่านมา +16

    සර් මට ලයිව් ක්ලාස් එකට එන්න බැරි වුනා.. හැබැයි ⁣මන් රිකෝඩින් එක බැලවා අද ඉදලා මාත් මේ වැඩ හරියටම කරලා A9 දාගන්නවා සර්... සර්ගෙ තියරි ක්ලාස් එකටත් මන් එනවා..😊
    සර් මේ කරන උදව්වලට තැන්කියු ...❤😊
    මේ පාර OL ලියන මගේ වයස යාළුවන්ටත් A9 ගන්න පුළුවන් වෙන්න ඔනී..😊
    බුදුසරණයි

  • @ChathuNihansa-w6t
    @ChathuNihansa-w6t 6 วันที่ผ่านมา +12

    සර් ගොඩක් පිං මේ හැම දේකටම ❤

  • @MethsaduSoysa-iq3lv
    @MethsaduSoysa-iq3lv 6 วันที่ผ่านมา +10

    කියන්න වචන නෑ , සුපිරි එච්චරයි ,❤

  • @ranjithlakman8794
    @ranjithlakman8794 6 วันที่ผ่านมา +5

    ගොඩක් පිං සර්...❤❤❤
    සර්ගේ අල ගෙඩියෝ ටික කොහොම හරි ඉස්සරහට එනවාමමම❤❤❤

  • @Sandani-v4k
    @Sandani-v4k 6 วันที่ผ่านมา +8

    ගොඩාක් ස්තූතියි..පින් සර්...ගොඩක් සතුටුයි මට මං ගැනම සර්ගේ අලයක් වෙන්නම මං පින් කරලා🥹🥹🥹❤❤❤

  • @NajeemHashimi
    @NajeemHashimi 6 วันที่ผ่านมา +5

    අනිවාර්යෙන් සර් කියපු විදිහටම වැඩ කරනවාමයි සර්❤
    මේ වගේ මඟපෙන්වීමකට ගෙඩක් ස්තූතියි සර්🎉
    කවදාවත් ආපු නැති උනන්දුවක් තමයි මේ මොහොතෙ මට ආවේ.
    Thank you sir❤

  • @Mango-t6h7l
    @Mango-t6h7l 6 วันที่ผ่านมา +6

    කරන්නෙ මොනවාද කියල හිතා ගන්න බැරුව ඔහේ හිටියා මේ මාසේ දැන් අද ඉදන් පටන් ගන්න පුලුවන් ...😊 සතුටුයි ගොඩාක් 😊❤
    Thanks ck sirt වගේම මේ හැම දේකටම උදව් කරන e paper ආයතනයේ හැමෝටම😊😊

  • @dammiliyanaarachchi2842
    @dammiliyanaarachchi2842 6 วันที่ผ่านมา +4

    බොහෝම ස්තූතියි සර්
    හරිම වටිනා තෑග්ගක් ❤🎉
    බුදු සරණ්යි සර්🙏❤

  • @Mevanbagya
    @Mevanbagya 6 วันที่ผ่านมา +4

    වැඩ කරනකොට අපිට එන ගැටලු සේරම කියා දීල ,එ්වට විසඳුම් පවා දීල ,,,හරිම විදිහට වැඩ කරන්න කියා දුන්න විදිහ අාස්චර්යයක්මයි සර්,සර් කීව විදිහටම එ් නිසා වැඩ කරන්න පුලුවන් ,මේ වගේ වටින study plan එක දුන්නාට බොහෝම පින් සර්❤,,,

  • @shortloversworld
    @shortloversworld 6 วันที่ผ่านมา +9

    සර් මන් සර්ගෙ පන්ති එන්නෙ 10 වසරේ ඉදලා.මන් සර්ගේ පන්ති එන්න කලින් තිබුනේ 30-45 වගේ ඒත් සර්ගෙ පන්ති එන දවසේ ඉදලා මට ලකුණු 75-85 අතර තියනවා සර්.සර්ට ගොඩක් පින්❤❤❤

  • @susanthanayanajith3615
    @susanthanayanajith3615 6 วันที่ผ่านมา +13

    සර් මම පාඩම් කරනවා.හැබැයි time table එකකට වැඩ කලේ නෑ.ඒත් අද ඉදන් මම සර්ගේ sun plan එකට ම වැඩ කරලා අනිවාර්යෙන් A9 ගන්නවාමයි.ස්තූතියි සර් අපි වෙනුවෙන් කරන කැපකිරීමට.❤මීට සර්ගේ තියරි පන්තියේ අල බබෙක්❤

  • @Deekshana-hv8nr
    @Deekshana-hv8nr 6 วันที่ผ่านมา +15

    Supirima plan ekk sir ❤❤❤❤ Hoya Hoya hitapu plan eka sir❤❤❤ Adarei ck sir❤❤❤

  • @Senuriprasangika01
    @Senuriprasangika01 6 วันที่ผ่านมา +6

    Thank you sir මේ කරන උදව් වලට සර්ට පින් ❤️ මට හම්බුන හොදම science ගුරුවරයා විතරක් නෙමේ සර් තමා මට මගේ ජීවිතේ හම්බුන හොදමම ගුරුවරයා 🥺❤️

  • @UdithaPradeepUdithapradeep
    @UdithaPradeepUdithapradeep 5 วันที่ผ่านมา +2

    අද ඉදන් sir කියන විදිහට වැඩ කරලා අනිවාරෙන්ම A9 ක්‌ ම දානවා sir❤️sir තමයී මන් දැක්ක හොදම ගුරුවරයා. ගොඩක් ආදරෙයි Ck sir❤️❤️❤️

  • @Purple926
    @Purple926 3 วันที่ผ่านมา +1

    පාඩම් කොච්චර කරත් ආසාවෙන් පාඩම් කරන්නෙ ටික දවසයි. හිටපු ගමන් පරන ට්‍රැක් එකට වැටිලා පාඩම් නොකර ඉන්නවා. එ් වගේම පාඩම් කරාට මෙච්චර කල් ඒවා ආවර්ජනය කරෙත් නෑ. අද ඉදන් පටන් ගන්නවා සර් කියපු විදිහට පාඩම් කරන්න. සර් thank you so much හරි පාර කියලා දුන්නට. මේ comment එක දකින ඔයාලටත් Good luck. 😊👍✊💜

  • @NimaUdayangani-j4s
    @NimaUdayangani-j4s 15 ชั่วโมงที่ผ่านมา +1

    මෙච්චර දවස් මාසයක් ගෙදර ඉදලත් පාඩන් කරේ නෑ සර්.කොහොම හරි පාඩන් කරනව අද ඉදන්.ගොඩක් ගොඩක් තැන්ක් යූ සර්🥺❤මගේ තියෙන ලොකු බලාපොරොත්තුවක් risults ආවම සර්ගේ පාටියට එන එක🙂❤අනිවාරෙන් එනව සර් ඒකට❤

  • @ScienceQuotes1
    @ScienceQuotes1 6 วันที่ผ่านมา +4

    කියන්න වචන නෑ සුපිරි😊

  • @trynottolaugh-
    @trynottolaugh- 2 วันที่ผ่านมา +2

    Thank you sir ♥️♥️
    "CK" sir kiyanne Mama dakapu hodama nihathamanima guruwarayek ☺️🥰✨✨

  • @MihindiPipinya
    @MihindiPipinya 6 วันที่ผ่านมา +5

    Aththatama hadawathatama danuna guruwarayek thamay ck sir kiyanne ❤🙏🏻 e wagema epapere ayathanaya.....godak thank you sir 😊

  • @sandalisandali7525
    @sandalisandali7525 6 วันที่ผ่านมา +12

    අනිවාර්යයෙන් A9 gannawmai kohomahari ,,,,,sir nisa තමා උනන්දුවක් ඇතිඋනේ,,,,බොහොම ස්තුතියි සර්❤❤❤❤ (theory අල බබෙක්)

  • @thimiraoffcial
    @thimiraoffcial 6 วันที่ผ่านมา +21

    අපේ ඉස්කොලේ මේ වෙනකම් 9As අරන් නෑ කවුරුත් 😪 මං හිතනෝ මට පුලුවන් වෙයි කියලා .මේ plan එකට උපරිම සාධාරණයක් කරනෝ සර් . සර්ට stage එකේ කතා කරන්න තිබ්බ හීනේ මටත් ඒ විදිඅහට තිනෝ .බෑ කියපු අයට කරලා ම පෙන්නන්න මටත් ඔනි 🥺 කැපවිමේ මේ ගේම ගහල ගොඩය යනෝ ❤😊

    • @Sandani-v4k
      @Sandani-v4k 6 วันที่ผ่านมา +3

      පුළුවන් ❤ඔයාට

    • @thimiraoffcial
      @thimiraoffcial 6 วันที่ผ่านมา +2

      @Sandani-v4k 🥺❤️ thank

    • @hansiperera8653
      @hansiperera8653 6 วันที่ผ่านมา +1

      Definitely we can do it bro 💥💯

    • @Himayagamage9398
      @Himayagamage9398 6 วันที่ผ่านมา +1

      Oyt puluwan 😊♥️

    • @SenuradhiGunathilaka
      @SenuradhiGunathilaka 5 วันที่ผ่านมา

      Me too😊

  • @MadushanEdirisinghe-j9b
    @MadushanEdirisinghe-j9b 6 วันที่ผ่านมา +24

    අපි ඇබ්බැහි වුණේ සර්ගෙ ඒ ආදරණීය වචනවලට... 😟❤🙏
    පොරොන්දු වෙනව සර්ගෙ plan එකට වැඩ කරල අනිව 9A දානවමයි ! 💘
    ගොඩක් සතුටුයි අපෙ සර් Plan එකක් ගේනකල් අපි ආසාවෙන් බලන් හිටියෙ 😇 Thank You Sir ! 💖
    සර්ට තව තවත් හරියන්න ඕනි...
    අපි සර්ට ගොඩාක් ආදරෙයි අපෙ සර්... ❤❤️❤️🙏🙏🙏

  • @shammikadilshan9869
    @shammikadilshan9869 6 วันที่ผ่านมา +4

    මට විද්‍යාව එපා වෙලා තිබුනු වෙලාවේ සර් තමයි විද්‍යාවට ආසාවක් ඇති කලේ 🥰 අද කියලා දුන්නු දේවල් ගොඩක් වටිනවා සර් . මේ විදිහට වැඩ කරලා මම කොහොමහරි A9ක් ගන්නවා සර් .🥰🥰(මමත් සර්ගේ තියරි පන්ති එන අලබබෙක් 🥰🥰)

  • @AyaniRajapaksha
    @AyaniRajapaksha 6 วันที่ผ่านมา +11

    ඇත්තටම සර් ගොඩක් වැදගත් උනා.මන් සර්ගෙ පන්තියටත් එනවා science වලට A ගන්නවා සර්.
    Teacher of the hart❤❤❤

  • @VidanaPathirana-fj2du
    @VidanaPathirana-fj2du 6 วันที่ผ่านมา +4

    මම අද ඉදන් අලයක් නොවී මොළයක් වෙනවා සර්... සර්ට ගොඩක් ස්තූතියි.... 😊❤

  • @thisaraandkavidusuper2347
    @thisaraandkavidusuper2347 6 วันที่ผ่านมา +9

    සර් මම සර් ගෙ පරන sun plane එක කරගෙන ආව මේදවස් ටිකේ . 😊ඒත් මට 2024 Sun Plan එක සුපිරි කියල හිතුනා සර.මම අද ඉදල මේ sun plan එකට වඩ කරනව සර් ❤. සර් ට තෙරුවන් සරණය්.

  • @pathumnissanka-fq2dt
    @pathumnissanka-fq2dt 2 วันที่ผ่านมา +2

    sirta godak pin...theruwan saranai sir...

  • @SunithtraDevika-v9f
    @SunithtraDevika-v9f 6 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන් සර් කියපු විදියටම වැඩ කරලා A9 අරන් පෙන්නනවාමයි සර් ❤
    Thank you sir api wenuwen karana hama detama ❤❤

  • @imashisamaraweera6285
    @imashisamaraweera6285 6 วันที่ผ่านมา +8

    හොඳටම දැනුනා සර්😊

  • @Dewmi7-g4w
    @Dewmi7-g4w 6 วันที่ผ่านมา +7

    Thank you sir අපි වෙනුවෙන් කරන මේ කැපවීමට ❤
    සර්ට ගොඩාක් පින් 🙏💖
    බුදු සරණයි අපේ CK සර්ට ❤️
    මීට අපේ CK sirge අල බබෙක් ❤❤❤

  • @t.bekanayaka2702
    @t.bekanayaka2702 6 วันที่ผ่านมา +3

    සර් කියන හැම වචනයක්ම හදවතටම දැනුනා අපේ පිනකට අපිට සර්ගෙන් ඉගෙන ගන්න ලැබුනෙ මට මගේ ජීවිතේ හම්බුන හොදම ආදරණියම ගුරුවරයා තමයි අපේ CK සර් 😊❤

  • @SunethraNilanthi-d5i
    @SunethraNilanthi-d5i 4 วันที่ผ่านมา +2

    Science ටීචර් දැක්කත්,
    Science පොත් ටික දැක්කත් වමනේ යන විදියට හිටපු මං ....chandika සර් නිසා මං හරි ආදරයෙන් ආසාවෙන් ඉගෙන ගන්නවා....
    අනිවා සර් science "A" තමයි ❤❤

  • @SachiniUpeka-pg5bj
    @SachiniUpeka-pg5bj 6 วันที่ผ่านมา +6

    අල බබාලා ගොඩක් මෙ plan එක කරයි එයාලා හොද results අනිවාර්යෙන්ම දායි සර්😊❤

  • @Abiya456
    @Abiya456 6 วันที่ผ่านมา +8

    Ck sir හදවතේ ❤

  • @sirinandasiri1
    @sirinandasiri1 6 วันที่ผ่านมา +4

    සර් මම මෙච්චරකල් වැරදි විදියට පාඩම් කරලා තියෙන්නෙ ඒක නිසා මට මගෙ හීනෙ ගොඩක් ඈත් වෙලා වගෙම එපා වෙලා තිබුනෙ, ඒත් මන් අද ඉදන් සර් කියපු විදිහටම වැඩ කරලා අනිවාර්යෙන්ම A9 දාලා මගෙ හීනේට යනවා ඒ සර් නිසා තමයි . අනේ බොහොම ස්තුතියි සර් අපි වෙනුවෙන් කරන මෙ හැමදෙටම 🙏💓💓 කවදහරි සර්ගෙ කකුල් දෙක අල්ලලා වදින්න ඔනී සර්....🙏💓

  • @esankamethma9383
    @esankamethma9383 6 วันที่ผ่านมา +11

    අනේ සර් ගොඩාක් ස්තුතියි 🙏 අනිවාර්යයෙන් ම A9 ක් ගන්නවා මේ මොහොතේ ඉදන් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා

  • @SayuriThisara
    @SayuriThisara 6 วันที่ผ่านมา +8

    Sirt hamadamth adareyi sir mee karana upakareta aniwren A9K gannaw mn...❤❤❤❤❤❤❤

  • @user-zr3wp5wv4SLsasan
    @user-zr3wp5wv4SLsasan 6 วันที่ผ่านมา +5

    මිහිපිට දෙවියො❤❤❤

  • @A_GeesaraD_subhagi-x5s
    @A_GeesaraD_subhagi-x5s 20 ชั่วโมงที่ผ่านมา +1

    Thibba parshna walata sir hriyatama uththra dunnane 😁thmku sir godak ethh sirge clz nam Enna widihak nhne. Mokada man English medium krnne ... Aprade sirge clz Enna thibbanm.. kammne sir wada tika krala Hoda results ekak dala comment ekak Danna ennam edata aniwren.. adareyi sir godakkk.....😍💕💕

  • @DiduniTharaka
    @DiduniTharaka 6 วันที่ผ่านมา +8

    ගොඩක් thank you සර් 🙏

  • @ThIsArA.536
    @ThIsArA.536 6 วันที่ผ่านมา +5

    ආදරෙයි හොදයි ❤

  • @Dasun-3676h
    @Dasun-3676h 6 วันที่ผ่านมา +6

    පොන් යකා මව කාලා තියෙන්නේ 😂❤. දවසට පැය 15 විතර phone එකේ . දැන් වෙලාව 3.00am තාම phone එකේ😢

  • @vihii-m3x
    @vihii-m3x 6 วันที่ผ่านมา +4

    Aniwaryen sir me Ale molyak wenawa💐🤩 Sir kawadhari hambenna enw sir kiyapu widiyata jeewithe dinala..🥰

  • @RohanaRathnayaka-ui2sl
    @RohanaRathnayaka-ui2sl 4 ชั่วโมงที่ผ่านมา

    ගුරුවරයෙක් හැටියට සර්ගේ යුතුකම ළමයින් වෙනුවෙන් උපරිමයෙන්ම ඉෂ්ට කරනවා අනිවාර්යෙන්ම A9 අරං සර් බලන්න එනවා. සර්ට බොහොම පින්. 🙏

  • @Thasmikakeshan
    @Thasmikakeshan 6 วันที่ผ่านมา +7

    සර්ට ගොඩක් පින් සර් ❤❤❤❤❤❤❤

  • @BigunMadusha
    @BigunMadusha 6 วันที่ผ่านมา +6

    Ane සර් ගොඩක් ස්තූතිය 🙏🙏😍😍😍😍😍😍😍😍

  • @Smartgirl109
    @Smartgirl109 19 ชั่วโมงที่ผ่านมา

    study plan 1:50:48
    සර්ගෙ plan එකට වැඩ කරොත් අනිවා ගොඩ .. කරන්න බැරි දේවල් කියන්නෙ නැහැ .. සර් ළමයින්ගෙ පැත්තෙන් හිතන ගුරුවරයෙක් 🥺❤ අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට සර් ට පින් 🥺❤ අනිවා 9As දානවා සර් 🥺❤
    ♡ HIGHLY RECOMMEND ♡

  • @PadmasiriRathnayaka-k3o
    @PadmasiriRathnayaka-k3o 6 วันที่ผ่านมา +3

    Mn sirge class enne nam ne sir .attatama Sirta godak pin sir time table ekak hadala dunnata.thank you sir❤

  • @ThiwaSana-ov8gx
    @ThiwaSana-ov8gx 6 วันที่ผ่านมา +5

    kiyanna wachana na sir .dakapu hodama plan eka thank you sir.sirta uthuranna hariyanna one ❤❤❤💘❤❤❤❤❤❤❤❤

  • @TiviniAdithyaKarunasaga
    @TiviniAdithyaKarunasaga 6 วันที่ผ่านมา +3

    godak pin sir athtama sir hinada thmi epa vela thibba vidyavata asa hithune athtm mihi pita inna deviyek sir❤❤🙏🙏

  • @ChamathkaLamahewa
    @ChamathkaLamahewa 6 วันที่ผ่านมา +3

    සර් ට පින් සර්❤❤......මාස 3 යි තියෙන්නෙ කියලා හිත හිත වෙලාව මදි කියලා හිත හිත hitpu wele sir hitht dunn gamm mari sir.......❤❤🎉😢

  • @YashodaniWijenayaka
    @YashodaniWijenayaka 5 วันที่ผ่านมา +2

    සර් මන් සර්ගේ තියරි ක්ලාස් එන අලයෙක්. ඊයේ live clz එකට ආවා.අද ආයේම ආවේ coment එකක් දාන්න කියලා හිතන්.O/L results ගැන දාපු video එක බලලා මන් පාඩම් කරන්න පටන් ගත්තා ඒත් සර් අනවශ්‍ය එක දෙයක් හිතේ ලොකුවට තියෙනවා. overthink යනවා.මන් කොහොමහරි ඒ දේවල් අමතක කරලා ගොඩක් හොද රිසාල්ට් එකක් ගන්නවා සර්.අම්මා අප්පච්චිට තරම්ම මන් සර් ට ගරු කරනවා.ආදරේ කරනවා.මේ අවුරුදු ගානට මට හම්බුනු හොදම ගුරුවරයා සර්.❤සර්ට ගොඩාක් පි‍ං මේ හැමදේටම 🌏❤️

  • @KapilaGurusinghe
    @KapilaGurusinghe 6 วันที่ผ่านมา +2

    niyamai sir..✊🙏❤kiyanna wachana na...
    kohoma sirta thank karannada mnda❤❤
    aniwaren 9A s danawamai✊❕
    sir kiyanne apita labichcha lokuuu ආශිර්වාදයක්❕❕❕🌝♥♥

  • @hasithakalhara7654
    @hasithakalhara7654 3 วันที่ผ่านมา

    2:00:54 ඇත්ත සර් මං ගැම්මට පාඩම් කරන්න අරන් කොටසක් කරලා වට්සැප් එකෙ මැසෙජ් කරන්න ගන්නවා ,ශෝර්ට්ස් බලනවා අන්තිමටම දවසින් භාගයක් ම ඒ දේවල් කරන්න හිතෙනව😅සර් කියපු ඔක්කොම කරනවා අනිවාරෙන්ම❤❤

  • @Duminda-p7d
    @Duminda-p7d 6 วันที่ผ่านมา +4

    Sirge study plan ekata aniwaren wada karanawa.godak pin sirta apita karana udaw walata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanidiYushanga-s9s
    @SanidiYushanga-s9s 6 วันที่ผ่านมา +3

    ගොඩක් ස්තුතියි සර් .සර් කියපු හැමදාම ගොඩක් වටිනවා විභාගයට.💞

  • @GunaRathna-i5q
    @GunaRathna-i5q 6 วันที่ผ่านมา +1

    පාඩම් කරාට හරියටම කරන්නෙ කොහොමද කියලා තේරුන්නෑ සර් ඒත් අද තෙරුනා හරියටම පාඩම් කරන්නෙ කොහොමද කියලා thank you sir අපිට මෙහෙම කැපවීමෙන් උගන්නනවට සර් වගේ ගුරුදෙවිවරු හරිම අඩුයි සර් අපි වගේ අලයො මොලයො කරනවට සර්ට හැමදාමත් ආදරෙයි සර් ❤❤❤❤❤