E time ekt physical clz nisa enn beriun.eth pandara 2i balann gaddi hri m asawen en clz ekak thama ck sir ge clz eka kisim mahansiyak denenne nh e tharam super ❤️ sir hodatama theruna wachana nh kiyann 👏🙏 Godak pin sidda wenawa sir mn thiory babek ❤️✨️Goad bless sir 🙏 Hadawathe guruwaraya ❤️ SCIENCE BEST TEACHER IN SRI LANKA ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
widuth rasayanaya amarui kiyala ath harala hitiye . sir kiyala dunna widiyata teruna. dan me padama resi. sir hinda dan me padama puruwan. sirta godak sithuthi.☺☺
⭕ අද සෙමිනා එකෙ Papers
drive.google.com/drive/folders/1W4baSv4xelGuL0LusL0UOMgDHuKc5M2A?usp=sharing
⭕ WhatsApp Channel එකට ඇඩ් වෙන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න
whatsapp.com/channel/0029VaMvLYX5kg72wC1mhF31
⭕ පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන ආකාරය සම්පූර්ණ විස්තරය, (කාලසටහන් හා ගිණුම් අංක ද ඇත)
දැන ගැනීමට පහත ලින්ක් එක click කරලා බලන්න පුතේ 👇🏼
* 2024-10 වසර දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න 👉🏻 forms.gle/vBgGcJDyNvQJiiX67
* 2024 11 වසර දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න 👉🏻 forms.gle/9CSjcTJFo8NK8KRS8
* 2024 May OL දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න 👉🏻 forms.gle/4UKV1ehH8JbarkMf9
විද්‍යාව ගැලවුම්කරු ck sir නියමයි
අනිවාරෙම් ❤😮
@KavithaSanthurani-e5f 2007 සෙට් එක සර් නිස A එකක් ගත්තේ
@@adm.hirushancreations Gnmk thma
හැමදාම මග ඇරපු පාඩමක් හොදටම තේරුනා සර් තෑන්ක් ඉවර වෙනකම්ම අහගෙන හිටියා ❤❤😊
මම ගියා අවුරුද්දේ o/L කරේ..ඇත්තටම science වලට මට ලොකුවට ලකුණු තිබුනෙ නැ කවදාවත් ඒත් you tube එකේ සර්ගෙ විඩියෝ එකක් දෙකක් බැලුවට පස්සෙ මං science වලට ගොඩක් ආස කරා..මාස 6න් සර් නිසා A එකක් ආවා ඇත්තටම මේ පාර නංගිලා මල්ලිලාටත් මේ විදිහට seminar දාලා තියෙනවා දැක්කම ගොඩක් සතුටින් සර්... සර් වගෙ science උගන්වන ගුරුවරයෙක් මං මගෙ ජීවිතේට දැකලා නැ... ❤❤❤🎉
සර් ෆ්ලෙමින්ගෙ වමත්,දකුනත් නීති එම තියෙන පාඩම කරන්නකෝ😢❤
Oww sar e padama krnnkoo
4:33:17 පාන්දර 4.13 දැන් තමා සම්මන්ත්රණ සම්පූර්ණයෙන් ඉවර කලේ.හොදට තේරැනා.සර්ට ගොඩක් පින්❤
තිත්ත උන පාඩමක් , ආසම පාඩමක් කරපු රිශිවරයෙක් හදවතින්ම ස්තුතී ❤❤
බොහොම සතුටුයි සර් සර්ගේ පාඩම නියමටම තේරුණා
අමාරුයි කියලා එපා වෙලා හිටිය විද්‍යුත් රසායනය දැන්නම් හොදටම ලේසී.හදවතේ ගුරුවරයට ආදරෙයි හැමදාමත්.බුදුසරනයි සර්.🙂
සර්, තියරි class අපිට මේ පාඩම කලේ තුන්වෙනි වතාවට , සර් මට දැන් ඔය විෂය කරුණු කටපාඩම්😊 සර් උගන්වන විදිහට විෂය කරුණු කට පාඩම් වෙනවා එවෙලෙම❤😊 mata mage jeewithaye hamu wunu godak hoda, godak adarsha demin yaha magatama para kiyana guruwarayek ck sir kiyanne💫❤
Sir nisa thamai science walata A thiyenne mata ,sirta godak pin ..🙏🙏 sirge idiri anagath wada katayuthu siyalla sarthaka wewa..😊😊
SCINCE නම් CK SIR....👨🔬👩🔬
අමාරුයි කියලා එපා වෙලා හිටිය විද්‍යුත් රසායනය දැන්නම් හොදටම ලේසී.හදවතේ ගුරුවරයට ආදරෙයි හැමදාමත්.බුදුසරනයි සර්.😘😘😘
Sir, 13 පාඩමත් කරන්නකෝ...
පටන් ගත්ත වේඑ ඉදම් අවසානය වෙනකම්ම හිටියා ❤ සුපිරියට ම පාඩම තේරුනා🎉
අම්මගෙ රෙද්දක් ත්
අනෙ සර් පුලුවන්නම් සෙමිනා විඩියො ටික යු ටියුබ් එකට දාන්නකො 🥺🥺🥺
😅
දැන්නම් පාඩම හොදට තේරෙනවා සර්.😊
මට තේරුනු විදිහට හොදටම තේරෙන්න කියලා දෙන සර්....ck sir☺❤
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤
සර් මේ වගේ සෙමිනා තව ඕනේ ඉස්සරහට
මම ඉස්කෝලෙ උගන්නන්න කලිම් ගෙදරින් පාඩම් කරනව හැම පාඩමක්ම ,,,, මේ පාඩම් අච්චු පොතේ content තේරුම් ගන්න අමාරුයි sir ලස්සනට පැහැදිලි කරනවා🖤
මම හොදටම බය වෙලා හිටියේ මේ පාඩම කරගන්න බැරි වෙයි කියලා.මේ වීඩියෝ එකෙන් හොදටම මේ පාඩම තේරුණා..ගොඩක්ම හොදට තේරුණා.. සර්ට ගොඩක් පින්.🙏
අනේ සර් ගොඩක් තෑන්ක්ස් මෙ කරන උදවු වලට 🥺❤ මන් ආසම නැති subject එකක් මේක..clz ගොඩකට ගියා...ඒත් මට ඒව ඇල්ලුවෙ නැ ...තෙරුනෙ නැ....එඋනාට සර් කියල දෙන එව හොදට තෙරෙනවා ...මට science වලින් හම්බුන හොදම ගුරුවරයෙක් ඔයා ....දැන් මන් ආසයි මෙ subject එක ඉගෙන ගන්න😊❤ සර්ට ගොඩක් පින් 🥺🙏❤😍
මේ පාඩම එපා වෙනව කියල හිතුවෙ....ඒත් සර් කියල දුන්නු විදිහ හින්දා මන් ආසම පාඩමක් මේක❤....මේ සෙමිනා එක මන් දෙපාරක් බැලුවා දැන් මට විද්‍යුත් රසායනය පාඩම අවුලක්ම නෑ සර් ....සර්ට පිං සිද්ද වෙන්න ඕන මෙහෙම නොමිලේ සෙමිනා කරනවට.....
හෙට විදයාව තියෙන අය මේ පැත්තට....
Good Teaching and Respect🤘🤘🤘🤘🤘🤘
සර් බොහොම ස්තුතියි හැම ළමයෙක් ගැනම හිතලා මේ කරන උදව්වට ❤️🙏🏻 අනේ මේ වගේ අමාරු පාඩම් වලට තවත් සෙමිනා කරන්න. පුළුවන් නම් Physics පාඩම් ටික මෙහෙම Cover කරලා දෙන්නකෝ සර් 🙏🏻
😊😊
Ow sir...🙏❤️
මම සර් ගෙ පන්ති එන කෙනෙක් නම් නෙමේ ඒ උනාට විද්‍යාව විතරක් නෙවෙයි ජීවත් වෙන්න ඕන විදියත් ඉගෙන ගත්තෙ සර් ගෙන් 🥺
Science & Life With CK Sir ❤❤
මාර විදිහකට ඔලුවට ගියා ආදරෙර්යි සර් ඕලෙවල් ඉවර වෙලා තවත් බකන්න එන්අවඅ ස්අර්
අමාරුයි කියලා හිතන් හිටපු පාඩමක්. ගොඩක් හොදට තේරුනා සර්.❤❤
Thank you so much sir.
අමාරු පාඩමක් කියල හිතන් හිටියෙ.😢Sir කියල දෙන විදියට හොඳට තේරුනා.🎉Thank you sir❤❤
3:17:23අනේ කොහොමද සර් ඒක හරියටම කිව්වෙ.oL වලට තව දවස් 12යි...😁❤️
😂
@@Toonspot852😂
සර් පාඩම සුපිරියටම තෙරුනා❤🤟
ආයෙ ඉතින් විද්‍යුත් රසායන පාඩම nothing තමා❤❤❤
Thank you sooooo much sir❤
Niyamai sir❤
සර්ට ගොඩක් පිං ❤️ මේ කරන උදව්වට ❤️🥺
විද්‍යුත් රසායනය මෙච්චර ලේසියි කියලා හිතුවෙ නෑ science නම් CK sir තමයි 😊
තේරුනේ නැති පාඩමක් සර් නියමෙට තේරුම් කරලා දුන්නා ...❤️💫
A teacher who is always smart❤️👑. Respect, sir👏.
ප්‍රකාශ විද්‍යාව ඕන නම් ලයික් කරන්න friends ❤
Plz
Me saturday sir karanawa kiwwa prakasha widyawa revision eka
😘😘
😅
Sirge kalin free class ekat baluwa .eken dan mata me padama lesiy una sir .Thanks sir
බොහොම ස්තුතියි සර් මේ උදව්වට ❤ ඉස්සරහට මේ වගේ තවත් වටිනවා සෙමිනා බලාපොරොත්තු වෙනවා
Science nam ithim CK sirma tama wena kawruth neme ❤😊
Thank you so much sir අමාරු පාඩමක් හරිම ලේසියෙන් කියලා දුන්නා❤❤❤
සර් තමයි විද්‍යාව හොදටම උගන්නව්වෙ😊😊😊😊
දැන් නං මේ පාඩම හොඳටම මතකයි සර් 🥳 සර්ගෙ පේපර් ටිකත් කරාම තවත් හොඳට මතක තියෙයි 😁 අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙච්චි සර්ට බුදු සරණයි ❤🙏🏻
තව චූටි ඉල්ලීමක් 😊
ඊළඟ දවසෙ අපි Physics seminar එකක් කරමුද සර් ❔😁
Ow sir karamukoo
අනේ ඔව් සර්
සර් මට විද්‍යාව එපා වෙලා තිබ්බෙ සර් තමා පොඩ්ඩක් හරි ඒ විශයට කැමත්තක් ඇති කරේ ඒකට ගොඩක් පින් සර්❤😊
පැටලිලා තිබුනු පාඩමක් ...දැන්නම් හොදටම තේරෙනවා...Thank you sir❤❤❤
මට හරියට ප්‍රතික්‍රියා ලියාගන්න බැරුව හිටියේ මට දැන් පාඩම හොඳටම තේරෙනවා සර් ❤ Thank you 😊❤
Mage report eke hamadama aduwata thibba lakunata A ekak labune sir nisamay ATHTHAMAY sir kiyana dewal oluwatama yanawa kiyala wadak na ada wadeth supiriyak thamay sirta godak THANK YOU sirge idiri balaporoththu serama sarthaka wewa🤗🙂🙂🙃
sir me padama hodatama theruna . kochchara igena gaththath therune nathi padama ada hodata theruna . sirgen me padama igena gaththa palaweni para mee. palaweni parama theruna nisa sathutuy sir.Thank you sir🥰😇
E time ekt physical clz nisa enn beriun.eth pandara 2i balann gaddi hri m asawen en clz ekak thama ck sir ge clz eka kisim mahansiyak denenne nh e tharam super ❤️ sir hodatama theruna wachana nh kiyann 👏🙏 Godak pin sidda wenawa sir mn thiory babek ❤️✨️Goad bless sir 🙏 Hadawathe guruwaraya ❤️ SCIENCE BEST TEACHER IN SRI LANKA ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
මේ සර් පට්ටයි .සුපිරියට කියලා දුන්නා . ඕන තැනක් තේරුම් ගතහැකියි . ඉස්කෝලෙ මේ පාඩම අමාරුය. තේරෙන් නැතිය . කියල කීවෙ . ❤
Oya nam deiyek appa...❤
Ayeth supiriytm nthk una sir.thw sathi 2i ol wlt.sirta godk pin.
විද්‍යුත් විච්ඩේදන පාඩම පොඩ්ඩක්වත් දන්නැතිව හිටියෙ . මේක නම් අමාරුයි කියල හෙන ම සංකීර්ණ වදහකට ඉස්කෝලෙ කියලා දුන්නෙ . දැන් නම් එල
ගොඩක් පින් සර්💖තිත්ත වෙලා තිබ්බ පාඩමක් හොදටම තේරුනා🎉❤
පාඩම නියමයි සර්👊 Thank you so much sir!💜🤗
හැමදාමත් අමාරුම පාඩම් ආසම පාඩම් කරේ CK sir තමයි ඉතින්
Thank you very much sir ❤
ඇත්තටම ගොඩාක් හොඳට පාඩම සර් කියලා දෙනවා..😊
ගොඩක් ස්තූතියි සර් කරන උදව්වට
විද්‍යුත් රසායනය - 54:52
කෝෂ - 1:07:18
_විද්‍යුත් විච්ඡේදනය_
* විලීන NaCl - 2:39:48
* ජලීය NaCl - 2:58:19
* ජලීය CaSo4 - 3:08:32
* අල්පාම්ලිත ජලය - 3:18:41
Thank you sir...padama mula idan aye mathak karaganna puluwan una...🤗❤️
widuth rasayanaya amarui kiyala ath harala hitiye . sir kiyala dunna widiyata teruna. dan me padama resi. sir hinda dan me padama puruwan. sirta godak sithuthi.☺☺
Sir nisa Al wltth sience thorgnn htn inne ❤🥺
Heta OL Walata meka balana un😅❤
Padam hodata theruna. Thank you sir....❤🎉
සදක් වන් ckසර් නැතිනම් අපට විද්‍යාව හුදෙක් අමාවකක් පමණි...
තැන්ක්ස් සර් මේ කරන උදවුවට 🎉🎉❤
...
❤
🙏🙏💝 ගොඩක් පිං සර්.....
Sir hodhata kiyala dhunna❤.melodheyak therunnathi padamak.❤️hodhata theruna dham mepadama supiriyata puluwan sir hindha.
Thank you for this lesson ❤️ sir
අමාරුයි කියලා එපා වෙලා හිටිය විදයුත් රසායනය දැන්නම් මාරම ලේසියි ගොඩාක් පිං ❤❤
නියමයි සර් හොඳට තෙරුනා❤😎
excellent teaching
අනේ සර්ට ගොඩාක් ස්තූතියි ❤ දිගටම මේ වැඩේ කරන්න සර් seminar ටික විතරක් හරි යූ ටියුබ් දෙන්න 😢❤
සර්ට ගොඩක් පින්
hodatama theruna.dennam wena lamayekuta hari me padama kiyala denna puluwan. Thank you sir.🙏🙏🙏
Sir oya me padama harim lassanat ASA hithen vidiyat igennuva mat me padam den nothing 😊 thank you sir ❤
තේරුනෙ නැතිම පාඩමක් සර්...සර් නිසා මට දැන් ඒක ලේසි පාඩමක්
නියමයි සර්
hodata theruna sir padama❤️.mt me padam baruva hitiye dan nm puluvn thnqsir sirt godk pin🔥💯
Hamadamawage adath maru sir, godak karunu mathak una🙏🙏apiwa godadanna sir nitharama mahansi wenawa, thank u sir🙏🔥
Thank You So Much Sir❤❤
03:17:28 අනේ සර් මං වගේ අලයොත් ඉන්නවා ඒක නිසා recording නම් අයින් කරන්න එපා😒🥲💔😊
ඇත්තටම හොදටම තේරුනා සර් ❤ science නම් ඉතින් ck සර් තමයි 😊❤
❤
මගේ ලෝකෙ හොදම ගුරුවරය සහ දෙවනි තාත්ත ❤❤
sir uganwana deval hodatama therenawa sir😊💖 godak pin sir ❤❤❤ sir anumana papers karannako
Hodata theruna ser padama , Thnxx ser ❤
Thank you sir ...hodata theruna ..apahu godak dewal mathak unaa...dan nam aai me padama padan krnn onnaaa sir..sirta godak THANK YOUUU❤❤
❤ගොඩක් පින් සර්. හොදට තෙරුනා😊
Great work♥️♥️♥️thank you very much ck sir
Tnx sir sir ge padm maruvata therenva 👍
Tnq sir අමාරුයි කියලා හිතාගෙන හිටපු පාඩමක් sir සරලව ඉගැන්නුවා...,sirta ගොඩාක් tnx❤❤❤
amaruma padama ada lwsima padama una sirniyamai🥰🥰🥰
Thank you sir 😊😊😊
Very well understood sir❤
Ck sr like a rabbit ❤🐰
Ck sir ❤💯
Godak stuthi sir❤ adamai padama igena gththe chemistry walata godk asa hithinq😊
Thank you sir❤
ගොඩක් පින් සර් ❤️🩹🙏
Thank you so much sir...🙏❤️🔥