බැහැපල්ලා යකුනේ.. පිංසිද්ධ වෙයි ඔතනින් බැහැපල්ලා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @ajithperera2434
    @ajithperera2434 หลายเดือนก่อน +28

    පුන්නක්කු ලාබ කලා

    • @ChamaraKelumSampath
      @ChamaraKelumSampath หลายเดือนก่อน

      කන්න තියෙනවා උඔලට

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e หลายเดือนก่อน

      සෙනග අදින බස් වල පුන්නක්කු බස් එකකුත් යැව්වනම් හරි

    • @ජයකාන්ත
      @ජයකාන්ත หลายเดือนก่อน

      🐄🐄

  • @Ashen_sudda
    @Ashen_sudda หลายเดือนก่อน +7

    මාලිමාවට දෙන්න හිටපු චන්දේ දෙන් නැ 🥺 මට මගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වටිනවා 🙏 බුදු සසුන අරක්ෂා වේවා

    • @prasathrajarathne1574
      @prasathrajarathne1574 หลายเดือนก่อน +1

      😂😂😂 අම්මෝ උබ නම්😅

    • @nishanthifernando6748
      @nishanthifernando6748 หลายเดือนก่อน

      Ai me hamuduruwaru kiyana boruwata oya rawatenne oya dakkada Anurata Asgiriye maha nayaka suwaminwahase Anurata budupilimayak athata dila kiyanawa me rata wenas karanna duppath minissun raka ganna wenne Anurata vitarai kiyala Asirwada karanawa lanakwe 80% hamuduruwaru inne Anurata malimawata Anura aehema karanna wanam aehema hamuduruwaru Anurata jayawewa kiyanawada me kiyanne Amulika boru moka meyala denna sagara hamuduruwaru denata kotiyak sally Sajith dila aekai ohoma kiyanne oya ge Ape daruwo wen malimawata Anurata chande denna me kiyanne boruwata

  • @kapiladharmaratne713
    @kapiladharmaratne713 หลายเดือนก่อน +40

    BMW එක හම්බ උනා නේද 😂

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@kapiladharmaratne713 na anura denawa kiwa ak 47 jeppanwa marann

  • @shanthawh
    @shanthawh หลายเดือนก่อน +67

    අනුර නරක හින්දද මල් වත්තෙ හාමුදුරුවෝ බුදු පිලිමයක් දුන්නෙ.

    • @kumarakumara8837
      @kumarakumara8837 หลายเดือนก่อน +8

      Anuraya pudu pilima hariyata dakala na ekai hodata balaganin kiyala dunne ranil pinwanthaya dinanawa dinanawamai budun thunwarak wadiyase vishwasai

    • @champaratnayake7181
      @champaratnayake7181 หลายเดือนก่อน +2

      මොලේ තරම පේනවා කතාවෙන්.

    • @ThusharaJayakody-z4c
      @ThusharaJayakody-z4c หลายเดือนก่อน +2

      @@kumarakumara8837 අනේ බං 22 වෙනිදාටවත් ඇත්ත තේරුම් ගනින්,,සිගිති මොලේට එදාට තේරෙයි ,,😂😂😂😂

    • @chandiweerakoon3
      @chandiweerakoon3 หลายเดือนก่อน

      හාමුදුරුවෝ කියන්නේ එහෙම අයට තමා..😅

    • @ChamaraKelumSampath
      @ChamaraKelumSampath หลายเดือนก่อน +4

      හාමුදුරුවෝ හැමෝටම එකයි

  • @UdulaNawarathna
    @UdulaNawarathna หลายเดือนก่อน +42

    ඇයි හාමුදුරුවනේ මෙහෙම බොරු කියන්නේ????🤮🤮🤮🤮

    • @rvandephili
      @rvandephili หลายเดือนก่อน

      සජිත්ගේ තාත්තා නෙ මිනී මරුවා

  • @Sampath-n1v
    @Sampath-n1v หลายเดือนก่อน +26

    බත් කන ගවයෝ තවත් ඉන්නවා

  • @tikiriBA
    @tikiriBA หลายเดือนก่อน +44

    මිහින්තලේ හිමියන් හරිම සර පරුෂ වචන කතාකරන මනුස්සයෙක් බව දැන් තමා පෙන්නේ. උන්නාන්සේ ට තිබ්බ ගවුරය සම්පුර්ණයෙන්ම නැති වුනා. ජවිපෙ ගැන පරණ දේ ඇදගන බොරු පච අතාරින්න එපා. ද්වේශය තුනී කරගන මෙත් වන්න ඉගෙන ගන්න හිමියනි.

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 หลายเดือนก่อน

      ඔබල කොහෙද සංඝ රත්නයට ගරු කළේ.බොරු තෙපලන්න එපා .89/90අපේ හාමුදුරුවරු කියක් ඝාතනය කළාද කියල අනුරයගෙන් අහ ගන්න.🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน +1

      කසිප්පුගහල මොන මෙෙත්‍රිද?

    • @Kolupatiya
      @Kolupatiya หลายเดือนก่อน +1

      ඕකා බඩු කාරයා

    • @susilfernando4827
      @susilfernando4827 หลายเดือนก่อน +1

      Me vage jara hamuduruvo buddagame innavada..lajjai

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi หลายเดือนก่อน +4

      බොරැ පච නෙමෙයි හලෝ. හාමුදුරැ වෝ කියන කතා ඇත්ත

  • @KaruPerera
    @KaruPerera หลายเดือนก่อน +19

    හාමුදුරුවනේ කතා කරන්න සන්වරව

    • @dayanandakarunamunige9732
      @dayanandakarunamunige9732 หลายเดือนก่อน

      අසන්වරව කතා කලොත් ලපයගේ පුංචි අම්මා තමයි මතක් කරන්න වෙන්නෙ අනේ පලයං පකයා

  • @ranjithpremalal5964
    @ranjithpremalal5964 หลายเดือนก่อน +23

    හොරැ කැගහනවා

  • @W.shanthaWellage
    @W.shanthaWellage หลายเดือนก่อน +27

    පචබාහු පේනවනේ පචකෙලිනහැටි /මාරදේසපාලනයක්නේ මේයකාට තියෙන්නේ

  • @NeThushari
    @NeThushari หลายเดือนก่อน +26

    මූ මිනිස්සු අතරෙ වයිරය පතුරනව..
    මූ මහන උනා නම් මෙහෙම කියන්නෙ නෑ..
    මුන් කැමති නෑ හොරුන්ගෙ වරප්‍රසාද,පෙන්ශන් නැති වෙනවට

  • @vidyaiskole3265
    @vidyaiskole3265 หลายเดือนก่อน +52

    අපේ හාමුදුරුවනේ මුසාවාද කියන්න එපා.ඕක හාමුදුරුවන්ගේ කාර්යය නෙමෙයි .වයිරය පතුරුවන්න එපා

    • @JaninduThathsara-ef7cq
      @JaninduThathsara-ef7cq หลายเดือนก่อน +1

      Akenma

    • @SusanthaRajasingha-n6v
      @SusanthaRajasingha-n6v หลายเดือนก่อน

      කොළ පාට තොප්පි ටිකනම් බස් වලින් ගෙනාපු උන් සෙනග පෙන්නන්න

    • @dianadissanayake764
      @dianadissanayake764 หลายเดือนก่อน +1

      බස් වල නැතුව පයින් එන්න බෑනේ බාන්

    • @SusanthaRajasingha-n6v
      @SusanthaRajasingha-n6v หลายเดือนก่อน

      @@dianadissanayake764 ඔව් නේ. ගොඩක් දුර ඉදන් නේ එන්න ඇත්තේ සොරි බං 👍

    • @PinidiGunawardhana
      @PinidiGunawardhana หลายเดือนก่อน +1

      Jatiwadaya aussana sagayo apayakut hadaganna yanna.boru dewal paturanawata

  • @sooriyakumara7409
    @sooriyakumara7409 หลายเดือนก่อน +36

    සජිත් ජය ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️

    • @helanfranando
      @helanfranando หลายเดือนก่อน

      😂

    • @ජයකාන්ත
      @ජයකාන්ත หลายเดือนก่อน

      🧭🧭🧭🧭🧭✅

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน

      පිස්සුද යකෝ.. මොලේ හොඳ නැද්ද

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@ජයකාන්ත akd punnku

  • @chamarasanjeewa1658
    @chamarasanjeewa1658 หลายเดือนก่อน +41

    රහත් වෙන්න කලිං මහණ වෙන්න අපේ හාමුදුරුවෝ

  • @PriyangaShiromal
    @PriyangaShiromal หลายเดือนก่อน +7

    අම්මෝ සෙනග සජිත් මැතිතුමාට ජයග්‍රහණය ස්ථිරයි ❤❤❤❤❤

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka หลายเดือนก่อน +11

    සජිත්ට ජය සිකුරුයි!!! ජය නියතයි!!!! ජය ඒකාන්තයි!!!!! මීළඟ නියත ජනාධිපති සජිත්මයි.... ජයවේවා!!.....

  • @maheshikawickramathunga872
    @maheshikawickramathunga872 หลายเดือนก่อน +21

    Sajith❤

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 หลายเดือนก่อน +11

    හාමුදුරුවන් ගේ පුදුම වෛරයක් නේ.

  • @PriyangaShiromal
    @PriyangaShiromal หลายเดือนก่อน +6

    නියත ජනපති සජිත් මැතිතුමාට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @devikajayawardhana2547
    @devikajayawardhana2547 หลายเดือนก่อน +11

    ඔබට සෙතක් රටට ජයක් සජිත් මැතිදූණ් දිනවමු

  • @vidyaiskole3265
    @vidyaiskole3265 หลายเดือนก่อน +100

    හාමුදුරුවනේ කතාව ඇහුවහම අනුර දිනන බව පේනවා.මමත් අනුරට දෙනවා

    • @mangalikabandaranayake1751
      @mangalikabandaranayake1751 หลายเดือนก่อน +5

      dip an apita moko

    • @vidyaiskole3265
      @vidyaiskole3265 หลายเดือนก่อน +3

      සජිය පරාදයි.ඔය ඇහෙන්නේ පරාජයේ වියරුව

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 หลายเดือนก่อน +2

      Wadinnam dipan me renna apa make ubala maha karadarayak ban

    • @dayanandakarunamunige9732
      @dayanandakarunamunige9732 หลายเดือนก่อน +6

      අනුරට හිල් ජංගිය ඇඳන් නැමිලම දීපං 😂😂😂😂😂

    • @mrsfathima9428
      @mrsfathima9428 หลายเดือนก่อน +1

      ​@@dayanandakarunamunige9732😂😂😂😂😂😂😂😂😂😂

  • @travelwithdil7073
    @travelwithdil7073 หลายเดือนก่อน +21

    පුදුමයි ලංකාවෙ තණකොළ ටික මෙහෙමවත් ඉතුරු වෙල තියෙනව ..😅😅😅

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@travelwithdil7073 tanakola kanne rathu pata thiyn inna eun rathu patt hark kulppu wenawa

    • @travelwithdil7073
      @travelwithdil7073 หลายเดือนก่อน

      @@pour-music අනෙ පලයන් සෙවලය...කස්පිය ගූ ඔවුන්ගෙ..

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@travelwithdil7073 apinmpomnn giye na punnakkuwe eun tm kasippu bothaleta raliytaawe anuradapuren

    • @travelwithdil7073
      @travelwithdil7073 หลายเดือนก่อน

      @@pour-music පල පල අනුන්ගෙ කමෙන්ට්ස් වලට දෙන්නෙ නැතුව එලබටු හරක..ගිහින් හොරුන්ගෙ ගූ කාපන්

  • @champaratnayake7181
    @champaratnayake7181 หลายเดือนก่อน +20

    පුනරුත්ථාපනය අනිවාර්යයි ස්වාමීනි.

    • @palithabandara9131
      @palithabandara9131 หลายเดือนก่อน

      Hamuduwo punaruththapanaya karanna weyi, v8 ekata wenna athi wachala kata arinne.

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p หลายเดือนก่อน

      ගොටබයට කඩෙ ගිය උන් අනාථ වෙලා 😅

  • @harshanapeiris6586
    @harshanapeiris6586 หลายเดือนก่อน +40

    හාමුදුරුවරු නෙමේ කවුරු කිව්වත් මේවට නම් නීතියෙන් පියවර ගන්නම ඕනෙ.

  • @CricketLife.Manuja
    @CricketLife.Manuja หลายเดือนก่อน +20

    මේපාර කෑගල්ල සජිත්ට තමා ..නියත ජනපති ❤

    • @pour-music
      @pour-music หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් apith kagalle ape gmm denne sajithta

    • @UpulRmpg
      @UpulRmpg หลายเดือนก่อน

      Modaya

    • @UpulRmpg
      @UpulRmpg หลายเดือนก่อน

      Den Amma dena akkak ne wayasi

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@UpulRmpg poddk comment ekk daddi kiyawanna පුළුවන් විදිහට danawada පැහැදිලි madi

    • @ජයකාන්ත
      @ජයකාන්ත หลายเดือนก่อน

      මාලිමාවට. 🧭❎✅

  • @ayomalgunawansha2972
    @ayomalgunawansha2972 หลายเดือนก่อน +33

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ
    ඒත් අපි නම් මාලිමාවට..🙏 🧭 ❌

  • @darshanasampath7855
    @darshanasampath7855 หลายเดือนก่อน +23

    මෙ හොර ගනයව පුනරුත්ථාපනය කල යුතුයි ඔක්කොටොම..කලින්....මුන්ට මෙ රට විකුනන් කන්න දෙන් නැ 21 වෙනිදායින් .පස්සෙ ..

  • @ThusharaJayakody-z4c
    @ThusharaJayakody-z4c หลายเดือนก่อน +50

    හාමුදුරුවනේ බොරු වපුරන්න එපා ,, මුසාවාදා වේරමණී සික්ඛපදං සමාදියාමි ,,,,,😊

    • @ChamaraKelumSampath
      @ChamaraKelumSampath หลายเดือนก่อน

      ඇත්ත කතාව.

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน

      මූ කෙලින්නෙ පචමයි...හොර තක්කඩි පිංබතා...!

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@ThusharaJayakody-z4c akd punnku

  • @Rplsampath
    @Rplsampath หลายเดือนก่อน +60

    L T T එකට ආවුද දුන්නෙ සජියාගෙ තාත්තා කියලා රටෙ මිනිස්සු දන්නවා 😢 අනුර දිනලා ඉවරයි

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@Rplsampath ehemd ltte ek tm sajithge tatawa maruwe

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@Rplsampath minissunwa marala masa kawe කවුද

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@Rplsampath anura dinnne na lapa maluwa

  • @senakaguruge1397
    @senakaguruge1397 หลายเดือนก่อน +24

    Sajith

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q หลายเดือนก่อน +28

    ❤❤❤❤❤❤❤❤ජයවෙිවා සජිත්ට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤සජිත්ට ජයවෙිවා

    • @ruwanchamara4878
      @ruwanchamara4878 หลายเดือนก่อน

      අනේ ගොන් වාහන්සේ ඔබලා තාමත් තහඩු කැලි 5ටද ඔය යට වෙලා ඉන්නෙ.එක එකාගේ කතා වලට යට නොවි ඇත්ත මොකද්ද කියල තමන් හොයලා බලපන්..හරකෙක් වතුර ලගට ගෙනියන්න පුලුවන් උනාට උට වතුර පොවන්න බැ .දැන්වත් ඔය තනකොල කන එක නතර කරපන් බත් ටිකක් කාල බලපන් කොහොමද කියල..

  • @PriyangaShiromal
    @PriyangaShiromal หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන්ම හදවතේ නායකයා සජිත් මැතිතුමාට ජයග්‍රහණය ස්ථිරයි ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @nimaniisuri4682
    @nimaniisuri4682 หลายเดือนก่อน +25

    මිහින්තලේ වදින්න යන්නෙ කොහොමද ? වෛරස පතුරුවන මේ වගේ සිවුරු හොරැ ඉන්න කොට මාලිමාවට ජයවේවා ...

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@nimaniisuri4682 anurata denwanm pansal yanne mokada 🤣🤣

  • @tiransudew4924
    @tiransudew4924 หลายเดือนก่อน +6

    සජිත්ට ජයවේවා අවසන් බලාපොරොත්තුව සමගි ජන බලවේගයට ජයවේවා ❤

  • @RajaguruChandra
    @RajaguruChandra หลายเดือนก่อน +20

    ජයවෙිවා සජිත්

  • @Livein-lo9vp
    @Livein-lo9vp หลายเดือนก่อน +21

    88/89 බෝම්බ ගහපු කට්ටිය දැන් මැරිලා මේ ඉන්නේ වෙන පරපුරක්. 60000 වඩා කොල්ලෝ කෙල්ලෝ මරපු පලක්යොත් නැහැ.

  • @sisirakumara9903
    @sisirakumara9903 หลายเดือนก่อน +20

    ම් හොර ගනයො මහනවෙලා තියෙන්නෙ වෛරය වපුරන්නද

  • @Dhanah-vn1qm
    @Dhanah-vn1qm หลายเดือนก่อน +14

    සාදු. සාදු 📞📞📞🇱🇰🇱🇰🇱🇰

  • @nuwannelum1639
    @nuwannelum1639 หลายเดือนก่อน +19

    කුණු එකතුවෙන්නෙ කුණු ගොඩවල් වලට කුණු දේශපාලනය තුල කුණු පණුවන් මලකුණු වෙත ඇදීයාම සාමාන්‍ය තත්වයක්.තෙරුවන් සරණ යන්න.නිවන් අවබෝධය පිණිස නොපමාව කුසල් වඩන්න.බුද්ධ දෙශනාවට විරුද්ධව වන්නේ කහරෙදි ඇගලාගත් පුහුදුන් මිනිසුන් මිස භික්ෂූන් වහන්සේලා නොවේ.

  • @Sampath-n1v
    @Sampath-n1v หลายเดือนก่อน +15

    කම්බ හොරු

  • @WickramaSooriya-b2e
    @WickramaSooriya-b2e หลายเดือนก่อน +13

    මිහින්තලයට වෙලා ආනාපානා සති භාවනාව කරපන් විසි එක් වනිඳාගෙන් පසු

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 หลายเดือนก่อน +1

      මෙන්න සුපිරි ජෙප්පෙක් හාමුදුරු කෙනෙක් ට කතාකරන්න ඉගැන ගනිං

  • @santi-gm5zo
    @santi-gm5zo หลายเดือนก่อน +36

    මේ කතාව ඇහුවහම අනුරට තමයි මගේ චන්දෙ දෙන්නේ ❤️

  • @W.shanthaWellage
    @W.shanthaWellage หลายเดือนก่อน +20

    මුලුකතාවෙම අනුරට බනිනවා

    • @ChamaraKelumSampath
      @ChamaraKelumSampath หลายเดือนก่อน +1

      අනුරත් එහෙම නෙමෙයිද?

    • @kushanpeiris2170
      @kushanpeiris2170 หลายเดือนก่อน +1

      nattan honda kiyannada buruwo

  • @blackwhitetube5098
    @blackwhitetube5098 หลายเดือนก่อน +25

    සිවුරු පොරවා ගත්තටම මු නම් හාමුදුරුවෝ නමක් නෙවෙයි. බොරු කියනවට අපායේ යනවා

  • @iew1683
    @iew1683 หลายเดือนก่อน +20

    දිනන සජිත් තෙරුවන් සරණයි සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ ආශීර්වාදයත් උතුම් විශ්ව ශක්තියත් එතුමාට ලැබී මෙ රටේ අනාගත ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමට හැකිවේවා....!!! ☎☎☎

  • @herathhemapala4568
    @herathhemapala4568 หลายเดือนก่อน +12

    වලවා හැන්ගුන වැෙවි වලහා.

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi หลายเดือนก่อน +20

    සජි සජි සජිත් ජය ජය ජයම වේවා.

  • @MohamedFawmy-oq8gc
    @MohamedFawmy-oq8gc หลายเดือนก่อน +2

    Niyata janapathi
    SAJITH
    ☎️☎️☎️☎️☎️☎️💚💚💚💚💚☎️☎️☎️

  • @nilminiGu
    @nilminiGu หลายเดือนก่อน +27

    කොහෙද බං සෙනග .මුල්ලේරියාවෙ අංගොඩ ඉන්න ඕනා උන් ජනාධිපති කමට ඉල්ලන රටක් .

    • @ChamaraKelumSampath
      @ChamaraKelumSampath หลายเดือนก่อน +2

      තොපිට කොචිචර අන්දලාද ,nppඑක

    • @dayanandakarunamunige9732
      @dayanandakarunamunige9732 หลายเดือนก่อน +1

      මස්කඩ කාරයන්ට ආගමක් දහමක් ජම්මයක් ජාතකයක් නැති අම්මා උනත් අඹුකමට ගන්න හරක් වගේ සත්තු 😂😂😂😂

    • @CricketLife.Manuja
      @CricketLife.Manuja หลายเดือนก่อน +1

      මේ උබ මුල්ලේරියාවෙන් පනලා ආව කියල මට දැන්නේ තේරුණේ තේරුම් ගන්න පරක්කු උනාට sorry 😅

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน

      ​@@dayanandakarunamunige9732ඔව් බං මේ පිංබතා එහෙම එකෙක්.. මෝඩ සජියටම හරියන එකෙක් !

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน

      ​@@dayanandakarunamunige9732ඔව් බං.. මේ පිංබතා සජියව ගානට මස් කඩේට දක්කනවා

  • @IreshaKarunarathne-g3q
    @IreshaKarunarathne-g3q หลายเดือนก่อน +14

    නොදකින්....

  • @senarathnaranasinghamudiya2617
    @senarathnaranasinghamudiya2617 หลายเดือนก่อน +13

    බොරු බොරු බේගල් එපා ඕයි

    • @DvManuel
      @DvManuel หลายเดือนก่อน

      මහින්ද ටත් කඩේ ගිය රනිල්ට th කඩේ ගිය eunthamai බොරු බේගල් ගහන්නේ 😁😁😁

  • @dilhanifernando7772
    @dilhanifernando7772 หลายเดือนก่อน +7

    සජිත් jaya wewa

  • @bad-325
    @bad-325 หลายเดือนก่อน +9

    නියත ජනාධිපති ❤❤

  • @samanwickramasinghe7296
    @samanwickramasinghe7296 หลายเดือนก่อน +40

    මාලිමාවේ අලුත්ම අලුත් චන්ද මැෂිම

  • @mathsveryeasy4046
    @mathsveryeasy4046 หลายเดือนก่อน +11

    Npp jayawewa

  • @W.shanthaWellage
    @W.shanthaWellage หลายเดือนก่อน +26

    මාලිමාවට ජයවේවා

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@W.shanthaWellage akd punnaku

  • @ShriyaniWeerasinghe-b5b
    @ShriyaniWeerasinghe-b5b หลายเดือนก่อน +34

    ජයවේවා සජිත් මැතිතුමාට

  • @aravinm7039
    @aravinm7039 หลายเดือนก่อน +19

    කවුද කිව්වෙ වෙහෙර විහාර කඩල කුඩුපුරවන්න ටොයිලට් හදනින ඕන කියල. මේ සඃඝයට හොඳටම පිස්සු. හැබැයි අඩිගහපු උං ඕනතරං ඉන්නව ඔතන.

  • @AnandaAnandarathna
    @AnandaAnandarathna หลายเดือนก่อน +25

    මේ ආගම තුළින් මිනිසුන් ට වයිරය වපුරා ඒ තුලින් චන්දය රැස් කර දීමක් සිදු ක්‍රරන මිහින්තලා මුදලාලි

    • @AnomaSanjiwani-zh4kl
      @AnomaSanjiwani-zh4kl หลายเดือนก่อน +1

      Koketh enne mudalila tamai

    • @padmasirigamage6404
      @padmasirigamage6404 หลายเดือนก่อน

      Why some temples belong to clans as you said gothra. Incumbent is continuously from same village

    • @DvManuel
      @DvManuel หลายเดือนก่อน

      Jvp හාමුදුරුවෝ තුවක්කු ගත්තා 👎88,89 කාලේ දන්නෙ නැති eun ගෙදර අම්ම අප්පච්චි ගෙන් අහල දැන ගනිල්ලා

  • @chandimadevi4786
    @chandimadevi4786 หลายเดือนก่อน +7

    ජය වේවා ❤❤❤ බුදු සරනයි

    • @SirilDayananda-x1f
      @SirilDayananda-x1f หลายเดือนก่อน

      88..89..ප්‍රේමදාස..සහ...රනිල්...තමයි..මිනී
      ..මැරැවෙ

  • @W.shanthaWellage
    @W.shanthaWellage หลายเดือนก่อน +5

    කටේ පනුවෝගහවි

  • @j.a.henrykumara9568
    @j.a.henrykumara9568 หลายเดือนก่อน +27

    පිස්සු හැදීගෙන එන්නේ.

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q หลายเดือนก่อน +11

    නියමයි නියමයි සජිත් දිනනවා ඒ කාන්තයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි සජිත් දිනවා දෙන්න විශ්ව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබෙනවා

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon หลายเดือนก่อน

      කොල්ලෝ!
      මොන විශ්ව මෑණියෝද?
      චන්දෙ. ඉල්ලමු

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e หลายเดือนก่อน

      විශ්ව මෑනියො හොද නරක අදුරනවා

  • @xtrausa2762
    @xtrausa2762 หลายเดือนก่อน +2

    පන පිටින් අපායෙ යනවා පචනේරිස් කව්රු කොහොම කිවුවත් අපි අනූරට මාලිමාවට ජයෙන් ජයවේවා

  • @AGK165
    @AGK165 หลายเดือนก่อน +9

    මිහින්තලේ හාමුදුරුවෝ v8 එකක් බලාපොරොත්තුවෙන් කට අරින්නෙ.සල්ලි වලට.

  • @KokilaSamankumaraSooriyarachch
    @KokilaSamankumaraSooriyarachch หลายเดือนก่อน +18

    මුගෙ බුද්ධිය පුපෙ

    • @ChamaraKelumSampath
      @ChamaraKelumSampath หลายเดือนก่อน

      පිස්සු වගේ නේද?

  • @SunilRajapaksha-z4m
    @SunilRajapaksha-z4m หลายเดือนก่อน +20

    NPP යට අනුර ට ජයවේවා 🌹👍 ජයවේවා 🌹👍 ජයවේවා 🌹👍 ජයවේවා 🌹👍 ජයවේවා 🌹👍 ජයවේවා 🌹👍 ජයවේවා 🌹👍 ජයවේවා

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@SunilRajapaksha-z4m akd punmaku

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @BzjxgejShdfgcc
    @BzjxgejShdfgcc หลายเดือนก่อน +27

    මිහින්තලේ පොලිස් මුරපොලේ පොලිස් කාන්තාවට ලිංගික යෝජනා කරමු හාමුදුරුවො නේද මේ හාදයා 😂

    • @Cristaion5
      @Cristaion5 หลายเดือนก่อน

      උබේ අම්මා නේද ඒ අනේ හුකන් නැතිව පලයන් පොන්නයා😂

  • @nynasanthathero9260
    @nynasanthathero9260 หลายเดือนก่อน +9

    ඊයා මෙහෙම අප්‍රිය හාමුදුරු නමක්

  • @vijithavijitha2546
    @vijithavijitha2546 หลายเดือนก่อน +33

    මිනිසුන්ගේ හිතේ වෛරය වපුරන්න එපා

    • @ChamaraKelumSampath
      @ChamaraKelumSampath หลายเดือนก่อน +1

      අනුර එක කරන්නේ.

    • @renukasadamali7506
      @renukasadamali7506 หลายเดือนก่อน +2

      කුහක jvp පල ගෙදර 🦍🦍🦍🦍

  • @Sampath-n1v
    @Sampath-n1v หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා AKD

  • @PriyangaShiromal
    @PriyangaShiromal หลายเดือนก่อน +6

    සජිත් මැතිතුමාට ජයවේවා ජයවේවා ජයවේවා

  • @pulasthithennakoon9188
    @pulasthithennakoon9188 หลายเดือนก่อน +21

    පලපකය බොරු කියන්නැතුව .

  • @srilankakn4774
    @srilankakn4774 หลายเดือนก่อน +34

    මොන්ටිසෝරි යවන්න ඕන එකෙක් ජනාදිපති කරන්න තොට පිස්සුද ගොනෝ

    • @kumarakumara8837
      @kumarakumara8837 หลายเดือนก่อน

      Aththa thope anurath gon sajiyata dewani na ranil ugatha ekka harennawath ba ranil pinwanthaya dinanawa dinanawamai budun thunwarak wadiyase vishwasai

    • @ChamaraKelumSampath
      @ChamaraKelumSampath หลายเดือนก่อน

      තොපි කරන් ගොන්නු නැ.

    • @pour-music
      @pour-music หลายเดือนก่อน

      @@srilankakn4774 ubla dannwa sajith dinnawa kiyala eki me porage raswim walata awill ragnne

  • @senarathnaranasinghamudiya2617
    @senarathnaranasinghamudiya2617 หลายเดือนก่อน +35

    ඔව් ඔය කියනදේවල් තමයි පේමදාස රනිල් කරේ 88 89

    • @theshalideumini6373
      @theshalideumini6373 หลายเดือนก่อน +1

      Ponnya eka 88 89 jvp eka thamai mini maruwe

    • @ChamaraKelumSampath
      @ChamaraKelumSampath หลายเดือนก่อน

      ඒ ඒ දෙන්නාගේ.කලබල වෙන්න එපා

    • @CricketLife.Manuja
      @CricketLife.Manuja หลายเดือนก่อน +1

      කවුද මේ පිස්සා😅

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e หลายเดือนก่อน

      බොරු විදිනවා

  • @sandeepanitharuka105
    @sandeepanitharuka105 หลายเดือนก่อน +12

    අරක්කුයි ,බත් පැකට් එකටයි ,රු.2000/= පැමිණි ජනතාවට ජය වේවා

    • @ChamaraKelumSampath
      @ChamaraKelumSampath หลายเดือนก่อน

      දන්න තරම.

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e หลายเดือนก่อน

      අත්තටම ලැජ්ජ්‍ය මේ හාමුදුරුවො ගැන

    • @LahiruRangana-iw6cn
      @LahiruRangana-iw6cn หลายเดือนก่อน

      ​@@MalaMangalika-c5eඇයි ලැජ්ජා වෙන්නේ හාමුදුරුවෝ නිවැරැදි තැන ඉන්නේ

    • @lakmalimmwijesinghe6179
      @lakmalimmwijesinghe6179 หลายเดือนก่อน

      Thota kauda 2000 dunne

  • @vijithavijitha2546
    @vijithavijitha2546 หลายเดือนก่อน +32

    මේ මොනව කිවුවත් අනුරට දෙන ජන්දය කඩන්න බෑ. හාමුදුරුවෝ කෙනෙක් උනත් මහ කාලකන්නි විදිහට තමයි කතා කරන්නේ

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน

      මූ තාම ඉන්නෙ අනූගනන් වල ... පිංබතා... 22 වෙනිදා බලාගන්න පුළුවන්

  • @jayanisandamali6125
    @jayanisandamali6125 หลายเดือนก่อน +9

    පෝය දවසේ මුසාවාදා වේරමණී,...මිහින්තලේගෙන්.

  • @sameerapriyakelum904
    @sameerapriyakelum904 หลายเดือนก่อน +3

    මර බිය

  • @bad-325
    @bad-325 หลายเดือนก่อน +29

    නියත ජනපති සජිත් මැතිතුමා ❤❤❤, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ❤❤

  • @GaminiDisanayaka-sp6nc
    @GaminiDisanayaka-sp6nc หลายเดือนก่อน +19

    ඔතනත් බාගයක්ම මාලීමාවට දෙන්නේ අපේ හමුදුරුවනේ ඔය කොටී ගනන් දීපූ ඒවා අපි තමයි ගෙවන්න වෙන්නේ සජියා ආවොත් මාලීමාවට ජයෙන් ජයම වේවා

    • @ChamaraKelumSampath
      @ChamaraKelumSampath หลายเดือนก่อน

      හා කලඛල වෙන්න එපා

    • @Cristaion5
      @Cristaion5 หลายเดือนก่อน

      😂😂😂

    • @PinidiGunawardhana
      @PinidiGunawardhana หลายเดือนก่อน

      Akd ❤❤❤❤❤

    • @chithral100
      @chithral100 หลายเดือนก่อน

      ඇයි තොපේ ඔත්තු බලන්න ඇවිල්ලද

  • @donsomatilake3248
    @donsomatilake3248 หลายเดือนก่อน +22

    පවුකාර පිංබතෙක් සිවුරක් ඔතා ගත්තම කළ හැකි විනාශයක තරම හොඳහැටි පෙන්වන දර්ශනයකි!

    • @DvManuel
      @DvManuel หลายเดือนก่อน

      පොහොට්ටුව ට හාමුදුරුවෝ කඩේ යද්දී මහින්දට කඩේ ගිය jvp කාරයෝ බොරුවට රඟන ව මොණරා නටන කොට පුක එළිය කියලා දන්නේ නැහැ 😅😅😅

  • @azurecloudadvocate1244
    @azurecloudadvocate1244 หลายเดือนก่อน +8

    මාලිමාවට ලේසි වෙන්නේ 22ඉඳල මේ කුණු ගොඩවල් සුද්ද කරන්න එපයි ටික ටික..

  • @susanthardesaram2552
    @susanthardesaram2552 หลายเดือนก่อน +25

    සඟ පචෝරිස් ! බුද්ධාගම බේරගනිමු මේ කහකඩධාරීන්ගෙන් ! මාලිමාවට ජය!

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s หลายเดือนก่อน +17

    ඉතිහාසයේ වැඩිම ජන ගඟ,
    සජිත්ටම තමයි .

    • @ruwanchamara4878
      @ruwanchamara4878 หลายเดือนก่อน

      ඔවු එකනම් ඇත්ත යකො 3දෙනට බොතලයයි නිකන් ඉන්න එකෙ අපිත් ගියා බන්.කැම එකත් හොදට තිබුනා අවුලක් ඇත්තෙම නැ.අවුලකට තියෙන්නෙ අපි ගිය බස් එකෙ ගියපු 95%ක්ම අතල් එකට ගියෙ .බොරු කියන්න ඔනෙ නැනි ඔය බුරුවාට චන්දෙනම් දෙන්නෙ නැ..

    • @sajithlakshman3713
      @sajithlakshman3713 หลายเดือนก่อน +1

      Arakkui සල්ලි දීලා සෙනඟ adinawa ඔතන inna ගොඩක් aya ඡන්ද ya දෙන්නේ malimawata

  • @chamindaekanayake1759
    @chamindaekanayake1759 หลายเดือนก่อน +13

    කසිප්පු කසිප්පු කසිප්පු

  • @mangalanarampanawa186
    @mangalanarampanawa186 หลายเดือนก่อน +1

    මේ මොකාද. රෙවෙන්න කෑ ගහන්නේ හොදටම බයවෙලා. BMW නැතිවෙවී කියලද. අනිවා පුනරුත්තාපනය කල යුතුයි 😡

  • @Kolupatiya
    @Kolupatiya หลายเดือนก่อน +9

    මිහින්තලේ ස්වාමින් වහන්සේට පන්සිල් පදවලින් සූරාමේරය, මුසාවාදා සහ කාමේසුමිච්චාචාරා කියන්ඩ බැහැනේ.... පවු අප්පා. 22න් පසු අනුර ජනාධිපති තුමා යටතේ නැවතත් පන්සිල් පද ටික උගන්වමු 😂😂😂

  • @LakshanJayasooriya-th9zk
    @LakshanJayasooriya-th9zk หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි ❤ අපේ රටට යහපත් පාලකයෙක් පහල වේවා ! සජිත් ❤❤❤❤ ජයවේවා !!!!!

  • @W.shanthaWellage
    @W.shanthaWellage หลายเดือนก่อน +11

    මුකියනබොරැ

  • @dinakshiakarsha-g7y
    @dinakshiakarsha-g7y หลายเดือนก่อน +8

    ​​නියත ජනපති සජිත් ප්‍රේමදාස 💚 ☎ නියත ජනපති සජිත් ප්‍රේමදාස 💚 ☎ නියත ජනපති සජිත් ප්‍රේමදාස 💚 ☎ නියත ජනපති සජිත් ප්‍රේමදාස 💚 ☎ නියත ජනපති සජිත් ප්‍රේමදාස 💚 ☎ නියත ජනපති සජිත් ප්‍රේමදාස 💚 ☎

  • @FathimaMumthaj-v5o
    @FathimaMumthaj-v5o หลายเดือนก่อน +20

    Jayawewaa ❤❤❤❤❤❤❤❤❤❤

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 หลายเดือนก่อน +4

    රැල්ල සජිත්ට නියත ජනාධිපති සජිත් ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️🗳️🗳️🗳️🗳️🗳️🗳️🗳️🗳️🗳️🗳️🗳️🗳️🗳️🗳️🗳️🗳️🗳️🗳️

  • @pulasthithennakoon9188
    @pulasthithennakoon9188 หลายเดือนก่อน +11

    ගූ කාපං මිහින්තලේ ....

    • @jayanthagunawardhane6544
      @jayanthagunawardhane6544 หลายเดือนก่อน +3

      ❤JAYA WEWA❤
      ☎️×☎️×☎️×☎️×☎️×☎️×☎️×☎️×SAJITH
      🤣MALIMAWA PARADAI🤣

  • @rmn5371
    @rmn5371 หลายเดือนก่อน +10

    සජිත්. මහතට. නියත. ජයවෙවා☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️💚💛💚💛💚💛💚💛💚💛☎️☎️☎️☎️☎️☎️☎️☎️💚💛💚💛💚

  • @indikanambuhewage9704
    @indikanambuhewage9704 หลายเดือนก่อน +4

    මිහින්තලේ සාදුගෙ බිල් ගෙවන්න නිසා රෙන තරමක්

  • @mauyrijayasinghe1080
    @mauyrijayasinghe1080 หลายเดือนก่อน +10

    සල්ලි වලට වන්දනාවේ යනවා කියලා අරන් ආපු අය

  • @raycohen8845
    @raycohen8845 หลายเดือนก่อน +17

    මාලිවාට ජය මුන් බොරු කියන්නේ පට්ට බුරු කියන්නේ

  • @wasantharanasinghe1700
    @wasantharanasinghe1700 หลายเดือนก่อน +18

    හාමුදුරුවනේ උගූර කඩාගෙන ඛොරූ කියන්න එපා 21 වෙනිදා බලමු කොහොමද කියලා

  • @shanthawh
    @shanthawh หลายเดือนก่อน +25

    ගොංපුතාට හරියන මිහින්තලේ මෝඩ හාමුදුරුවෝ .