හන්තානට පායන හඳ | ගීත විචාරය |සත්‍යකතාවක් ඇසුරින්| Dammika Bandara |Amarasiri peiris | true story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • හන්තානට පායන හද ගීත විචාරය...
    අමරසිරි පීරිස් මහතා විසින් ගායනා කරන මේ ගීතය සදහා ගී පද නිර්මාණය කරන ලද්දේ ධම්මික බංඩාර මහතා විසිනි.
    විරහව සුන්දර ලෙස පද සටහන් වලට ගොනුකරගන්නට එතුමාට හැකිවිය.
    හන්තාන , පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආශිතව මෙය නිර්මාණය කර ඇත. එහි සුන්දරත්වයද මේ ආශ්‍රිතව දෑසේ මවාපෑමට ගීපද රචකයා විසින් සාර්ථක ලෙස සමත් විය.
    ගීතයට වීඩියෝව උපුටා ගන්නා ලද්දේ ‪@musiclovers3188‬ යූටූබ් චැනලයෙනි.
    original video credit - ‪@musiclovers3188‬ youtube channel
    වීඩියෝව නරඹන්න....
    ගී පද...
    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න
    මා නොදකින එ පුරහඳ
    ඔබට හැකිය දකින්න..........
    අදුරැ ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැනෙන්න..........
    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න
    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න............
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න...........
    හන්තානට පායන සද
    ලස්නයිද කියන්න
    මා නොදකින එ පුර හද
    ඔබට හැකිය දකින්න..........
    මෙම ගීතයේ සියලුම හිමිකම් එහි මුල් අයිතිකරුවන් සතු වේ..

ความคิดเห็น •