අවුරුදු තුනකට පස්සේ 10K FIREWORK IN JAPAN | Hithumathe JAPAN |4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 111

  • @anushikadamayanthi9547
    @anushikadamayanthi9547 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි... ආසයි ඇස් දෙකෙන්ම බලන්න..පරිස්සමෙන් ඉන්න අක්කයි අය්යයි දෙන්නම.. හැමදාම...බුදුසරණයී...

  • @rebeka_8176
    @rebeka_8176 2 ปีที่แล้ว +2

    ජපානෙ තියෙන ආසම දෙයක් Hanabi 😍😍😍

  • @rushiniabeysingha8787
    @rushiniabeysingha8787 2 ปีที่แล้ว

    Wowww Aneeh .. Niyamayi Akka and ayiya ♥️🇯🇵😍👍

  • @pawan6511
    @pawan6511 2 ปีที่แล้ว

    nice akke ,🥰😋

  • @pawan6511
    @pawan6511 2 ปีที่แล้ว

    mara laseanai ,🎌

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 2 ปีที่แล้ว +1

    ❤️

  • @leshanmaneesha5792
    @leshanmaneesha5792 2 ปีที่แล้ว

    Nice video 😍🥰

  • @heshandesilva6917
    @heshandesilva6917 2 ปีที่แล้ว +1

    ❤️👍

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว

    පට්ටම ලස්සනයි නෙ..ගොඩක් ස්තූතියි පෙන්නුවට

  • @magicworldbyjorg
    @magicworldbyjorg 2 ปีที่แล้ว

  • @amiladilshan2854
    @amiladilshan2854 2 ปีที่แล้ว +1

    Onna api awa 😌

  • @dualtraveling8685
    @dualtraveling8685 2 ปีที่แล้ว +1

    මල්වෙඩිත් වගේ නේත ඉතිං😁
    All the best for u❤️
    Stay safe❤️

  • @mesithaekanayake
    @mesithaekanayake 2 ปีที่แล้ว +1

    Aiye akke Utsonomia da Nagoya da honda ?

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      එහෙම කියන්න දන්නෙ නෑ මල්ලි... ඔය දෙපැත්තෙම ලංකාවේ අය ඉන්නවා

    • @mesithaekanayake
      @mesithaekanayake 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN Depaththe thathwe kohomada

  • @upulsenanayake3737
    @upulsenanayake3737 2 ปีที่แล้ว

    👍👍👍

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 2 ปีที่แล้ว

    ❤✨

  • @Shenu2002
    @Shenu2002 2 ปีที่แล้ว +4

    මගෙ අක්කී අයියයී...❤️
    අදත් ගොඩාරියක් ආසවෙන් බැලුවා අනේ...
    ඒවා දකිද්දි එන හැගීම මාරයී ඒක ඇස් දැකටම ඇත්තටම දකින්න පුළුවන් නම් අම්මෝ හිතා ගන්න බැරි මාර ලස්සන අත්දැකීමක් වෙයි...
    මගෙ ජපන් හීනේට යන්න පුළුවන් වුනා නම් 🙂
    බුදු සරණයි ජේසූ පිහිටයි අක්කී අයියා පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘🇱🇰❤️🇯🇵

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 2 ปีที่แล้ว

    ශා❤️❤️ලස්සනයි අනේ🥺❤️❤️

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි 2 ปีที่แล้ว +1

    Adeee eke lassanaaaa

  • @secretm847
    @secretm847 2 ปีที่แล้ว

    ❤️🔥

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 ปีที่แล้ว

    ජපානය 🥺 ඇබ්බැහි වෙලා ඉන්නෙ අනිවාරෙන්ම එනව 🥺♥️

  • @dananjakarunarathna2490
    @dananjakarunarathna2490 ปีที่แล้ว

  • @dilshansadakelum1147
    @dilshansadakelum1147 2 ปีที่แล้ว

    Wow 💥🎇🎎🎉

  • @rainbowplant9828
    @rainbowplant9828 2 ปีที่แล้ว

    Godak lassanai...

  • @buggati99
    @buggati99 2 ปีที่แล้ว

    Super❤️

  • @fenixway7340
    @fenixway7340 2 ปีที่แล้ว +1

    akke mama oyalage videos balanawa oyalage videos walata mama kamathi

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🥰

  • @dazyy7
    @dazyy7 2 ปีที่แล้ว

    Amazingggg!🥵🙊

  • @dananjanadana4724
    @dananjanadana4724 2 ปีที่แล้ว

    😁😁😍😍

  • @yasasvivihangika8057
    @yasasvivihangika8057 2 ปีที่แล้ว +1

    Wow very nice akki😍

  • @anuwarnakula1530
    @anuwarnakula1530 2 ปีที่แล้ว

    ලස්සනයි විඩියෝ එක 🥰❤️ අක්කි අයියා 😊💓 ජාපානය කියන්නේ පිස්සුවත් 💗😘 දවසක අනිවරේන්ම එනවා ❤️ ඔයලා දෙන්නට thank me wage video danawata ❤️

  • @chalanichalani8142
    @chalanichalani8142 2 ปีที่แล้ว +1

    ඒකනම් හරිම ලස්සනයි

  • @kavizlk5199
    @kavizlk5199 2 ปีที่แล้ว +2

    *අක්කේ අයියේ හැමෝම කියනවා July ඉන්ටේක් එකෙ විසා ගොඩක් Reject වෙනව කියලා එහෙම වෙනවද 🥺❤️ මං Next Year ජුලි intake තමා කරන්න ඉන්නේ..
    අයියේ ටෝකියෝ වලට දැන් විසා දැන් ගොඩක් රිජෙක්ට් වෙනවද ගොඩක් අය එහෙට ඇප්ලයි කරන නිසා
    ලෝන් එකක් ගහලා ආවෝත් කොහෙද හොද
    Nagoya Chiba Osaka etc........

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Tokyo නම් දැන් එහෙම වෙන්න පුළුවන්.. ඔයා කියපු අනෙක් පැති හොඳයි.
      එකම දේ භාශාව පුළුවන්කම.භාශාව පුළුවන් නම් කොහෙට ආවත් බයවෙන්න දෙයක් නෑ.ඉක්මනින්ම පාර්ට්ටයිම් හොයාගන්න පුළුවන්.
      අනෙක් දේ ලෝන් එකක් ගෙවන එක තමන්ගේ කැපවීම මත කරගන්න පුළුවන් දෙයක්.‍රැයක් දවාලක් නොබලා මහන්සි වෙලා වැඩ කරගන්න වෙනවා.

    • @kavizlk5199
      @kavizlk5199 2 ปีที่แล้ว

      Thankyouu ❤️🥺

  • @manthiyuhansa8413
    @manthiyuhansa8413 2 ปีที่แล้ว

    ඒකනම් ගොඩක් ලස්සනයි ❤

  • @thuhiyaofficial3253
    @thuhiyaofficial3253 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි 👀❤ ඇත්තටම දකින්න තිබ්බනම්🔥🔥

  • @yasithanayanajith9468
    @yasithanayanajith9468 2 ปีที่แล้ว

    Godak lassanai

  • @ajanthaepa9390
    @ajanthaepa9390 2 ปีที่แล้ว

    අම්බෝ 💓💓🎌

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 2 ปีที่แล้ว +1

    ගොඩක්ම ලස්සනයි අයියේ අක්කෙ ....💖😊💖❤👍

  • @auto9053
    @auto9053 2 ปีที่แล้ว

    ජපානේට ආවට පස්සෙත් ඔයාල බලන්න අමතක කරන් නැ ♥️

  • @chamikanawarathna4281
    @chamikanawarathna4281 2 ปีที่แล้ว

    අපිත් බලන්න ගියා... පට්ටම ලස්සනයි.❤️🔥

  • @nima_7860
    @nima_7860 2 ปีที่แล้ว

    sameera ayya patta a❤️

  • @tharukarathnayka67
    @tharukarathnayka67 2 ปีที่แล้ว

    Woow ❤😍🌸

  • @slpenguin9776
    @slpenguin9776 2 ปีที่แล้ว +2

    අපිත් දැන් මේ බලලා ආවා විතරයි අපේ පැත්තෙ🥺🌸

  • @vimubro8251
    @vimubro8251 2 ปีที่แล้ว +1

    Wow ,,, what a beautiful fireworks 🎆 thanks for the video 😍❤️

  • @uchiya1911
    @uchiya1911 2 ปีที่แล้ว +2

    අම්මො පට්ට❤️❤️🇯🇵🇯🇵

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Thank you uchiya ♥️

    • @uchiya1911
      @uchiya1911 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN අක්කේ අයියෙ චැනල් එක බලනවා ලස්සනයි ජපානෙට එන්න අපිත් ආසාවෙන් ඉන්නෙ❤️🥺

  • @anuradhasandamali441
    @anuradhasandamali441 2 ปีที่แล้ว

    😮😮 eka nan pissuwak 🤩
    Marama lassanai😍

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි 2 ปีที่แล้ว +1

    No words to sayy 😘😘🥰🥰

  • @naveenanushka8749
    @naveenanushka8749 2 ปีที่แล้ว

    ජපානෙට එන්න ඉන්න අපි වගේ අයට මෝටිවේට් වෙන්න ඔය දෙන්නගෙ විඩීයො ගොඩක් වටිනවා....විඩියො එකක් දානකන් බලන් ඉන්නේ...❤️❤️❤️❤️..ආදරෙයි both of you❤️❤️❤️

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka609 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි අක්කේ ❤️❤️🥰

  • @sachilasandeepani5526
    @sachilasandeepani5526 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් ගොඩක් ගොඩක්.............. 🤩🤩😍

  • @sanjiwapriyadarshana2083
    @sanjiwapriyadarshana2083 2 ปีที่แล้ว

    මේ දවස් ඔබොන් නිවාඩු ව නේද

  • @ddtwins
    @ddtwins 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අයිය and අක්කී..... ආසාවෙන් ඉන්නවා දවසක එන්න.....❤❤❤😍😍😍

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 7 หลายเดือนก่อน

    ඔය දෙන්න ගැන කියන්න වචන නෑ මට 😩
    ආදරෙයි ඩබල ගොඩාරියක් .❤

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว +2

    අපිට අවුරැදු කාලෙ වගේ ඇති එයාලටත් ⁣මේ දවස්වල ...🎎🎆🎇💜

  • @manuripankaja11
    @manuripankaja11 2 ปีที่แล้ว +1

    Akkath kimona ekak andanam tama shok❤️❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      වැඩට ගිහින් දුවගෙන ආවේ ඕක බලන්න... වෙලාවක් යනවා කිමොනො එකක් අඳින්න 🥹

    • @manuripankaja11
      @manuripankaja11 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN apoi ekanee. Aye hanabi balanna yaddi きもな ekak adagena yana video ekak danna hodee😁❤️❤️❤️

  • @hasirudesilva
    @hasirudesilva 2 ปีที่แล้ว

    Wow පට්ටම ලස්සනයි 🎇🎆 අයියා &අක්කා❤ගොඩක් ස්තූතියි මේ වගෙ දේවල් පෙන්නනවට🇯🇵❤️

  • @riznafrazzak6958
    @riznafrazzak6958 2 ปีที่แล้ว +1

    Meka dawas keeyak tiyenawada Akki..apita kalin denuwath karannako

  • @dularadilshan0518
    @dularadilshan0518 2 ปีที่แล้ว +1

    ජපන් හීනෙට ලගයි

    • @Shenu2002
      @Shenu2002 2 ปีที่แล้ว

      oya kohomada ynne

  • @sau4243
    @sau4243 2 ปีที่แล้ว +1

    වාව් පට්ට ලස්සනයි අක්කේ & අයියේ❤😍කියන්න වචන නෑ❤️අපිට පෙරහැර දවස් වල කානිවල් අවුරුදු වගේ තමා ඉතිං නේ🥺😲මාරම ලස්සනයි❤️🇯🇵⛩️🌸🤩තෙරුවන් සරණයි❤️දෙන්නම පරිස්සමින් ඉන්නෝඕඕඕඕ❤️

  • @senukarithmin3024
    @senukarithmin3024 2 ปีที่แล้ว +1

    🤩

  • @dasunichamodi
    @dasunichamodi 2 ปีที่แล้ว

    Akke,
    Japane study karala wena country ekaka job walata apply karanna puluwnda?

  • @dilmirandika2173
    @dilmirandika2173 2 ปีที่แล้ว +1

    wooow marama lassanai🤩♥️

  • @Dew131
    @Dew131 2 ปีที่แล้ว

    ❤🤗🇯🇵🌸

  • @NIMA.9716
    @NIMA.9716 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි අසම රට පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි.....🙏🇯🇵✈️✊❤️

  • @thilinasadaruwan6791
    @thilinasadaruwan6791 2 ปีที่แล้ว

    මටත් hanabi බලන්න ඔනි😥

  • @lalithudaya4445
    @lalithudaya4445 2 ปีที่แล้ว

    parsmin enna gk lasani oya danata budu sarani.♥️♥️♥️♥️♥️♥️

  • @theshan5
    @theshan5 2 ปีที่แล้ว

    Japane public places wala lip kiss krnna thnam da?

  • @Yash-esthetic
    @Yash-esthetic 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰ewa lssnaiii🥺♥️

  • @dirushan4487
    @dirushan4487 2 ปีที่แล้ว

    mama december wala exam liyanawa.JLPT / NAT exam walin pass wenna lesi mona exam ekada kiyanna ko

  • @hasithdilshan7351
    @hasithdilshan7351 2 ปีที่แล้ว

    😘😎😎🤩🤩

  • @disadiminduli9358
    @disadiminduli9358 2 ปีที่แล้ว +1

    Wow arigato gozaimadu❤🙏

  • @fenixway7340
    @fenixway7340 2 ปีที่แล้ว +1

    lankawath aniwaryenma mewage diyunu karanna puluwan lankawe inna apita hamadama dukama vidinna ba
    🥲🥲

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      මුළු ලංකාවක්ම එකට එකතු උනොත් පුළුවන් 😔 දේශපාලුවන්ට රට කන්න නොදී හිටියානම්

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 ปีที่แล้ว

    Etkota hanabi daanne kawda kynnko....ethana inn ayamad

  • @tharukadissanayake350
    @tharukadissanayake350 2 ปีที่แล้ว +2

    Very beautiful

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි 2 ปีที่แล้ว +2

    Kawd ara alut ekkena idapu 🫣🫣

  • @lasadfffg4445
    @lasadfffg4445 2 ปีที่แล้ว

    Aurudu 5kata passe neda Shizuoka wala hanabi tibune 3kata passe nemei neda ekko apita horen hanabi tiyelada koheda Shizuoka wala😂

  • @gamingwithpodda2780
    @gamingwithpodda2780 2 ปีที่แล้ว +1

    අයියේ අක්කේ අයෙත් කොරෝනා වැඩී පරිස්සමට ඉන්න ❤️❤️😗

  • @YasithRanod
    @YasithRanod 2 ปีที่แล้ว

    huh.. oyala sathutin innako hode 😒😉

  • @gihanimesh3997
    @gihanimesh3997 2 ปีที่แล้ว

    student kenek vidiht enawa nm osaka peththa hoda ndd

  • @Imsha234
    @Imsha234 2 ปีที่แล้ว

    පරක්කු උනා බලන්න 🥺😒

  • @kavindudilshan6490
    @kavindudilshan6490 2 ปีที่แล้ว +1

    Salon ekka video ekk karan nako

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      කරලා ඇති බලන්න...

  • @ruchiraalahakoon3912
    @ruchiraalahakoon3912 2 ปีที่แล้ว

    こにちわ

  • @sandunimadhushani9108
    @sandunimadhushani9108 ปีที่แล้ว

    ❤️

  • @akiladharmasena6359
    @akiladharmasena6359 2 ปีที่แล้ว

    ♥️