Rocky (රොකී) | Episode 44 | 10th October 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Rocky #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 197

  • @Madhu_17_Shan
    @Madhu_17_Shan 5 ชั่วโมงที่ผ่านมา +89

    රන්දිකගේ ඇක්ටින් නම් ආයේ නෙක්ස්ට් ලෙවල් ✊
    එක එක කතාවල එක එක විදියේ වෙනස්ම චරිත හැම එකකටම උපරිම සාදාරනය කරනවා
    රන්දිකනම් පට්ට ඉතින් 🫡💖

  • @sujeewagamage4839
    @sujeewagamage4839 5 ชั่วโมงที่ผ่านมา +44

    ලමයින්ට ඕනවට වැඩිය තරවටු කරන්න ගියහමත් නීති දැම්මහමත් ලමයින් මුරන්ඩු වෙනව වැඩියි

  • @Chamaa00
    @Chamaa00 3 ชั่วโมงที่ผ่านมา +9

    කතාවෙ ආසම චරිතෙ මාමා ඒ චරිතෙට පට්ට ආදරෙ හිතෙනො 🥹🫶

  • @Gihanbandara234
    @Gihanbandara234 5 ชั่วโมงที่ผ่านมา +47

    නේහා ට තරහ ගියාමත් හරි හුරතල්.😂❤ශෝක් ලස්සන කෙල්ල.නියමයි රගපෑම👍

  • @MotivationByDilshan
    @MotivationByDilshan 5 ชั่วโมงที่ผ่านมา +50

    මාමා තමයි චරිතේ 🤗🥰❤

    • @yasooma4858
      @yasooma4858 ชั่วโมงที่ผ่านมา

      අම්මාට පන්තියන්න කියල නේහා ගෙදර නවතින්න

  • @lahiruprasad8629
    @lahiruprasad8629 5 ชั่วโมงที่ผ่านมา +37

    මේක තමයි දැන් ආසම කතාව.❤

  • @sunnetsunnet
    @sunnetsunnet 3 ชั่วโมงที่ผ่านมา +22

    මාමා තමයි අභිලාෂ් තෙරුම් ගත්ත එකම කෙනා❤❤❤

  • @RedmikaShiromi
    @RedmikaShiromi 4 ชั่วโมงที่ผ่านมา +38

    නේහාගෙ චරිත ය හරිම ලස්සනයි මම ආසා නිළියක් ධරණි එකෙත් හෙමයි

  • @SamanthaNanayakkara
    @SamanthaNanayakkara 5 ชั่วโมงที่ผ่านมา +91

    කතාව අස්සේ ඇඩ් දාන එවුන් හිතනවා ඇති අපි ඒවා බලනවා කියල . 😂😂😂

    • @sanjayaherath2005
      @sanjayaherath2005 5 ชั่วโมงที่ผ่านมา +3

      😅

    • @thilinishashikala4731
      @thilinishashikala4731 4 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @KusumRathnayaka-ys7jw
      @KusumRathnayaka-ys7jw 4 ชั่วโมงที่ผ่านมา +1

      කියලා වැඩක් නෑ හලෝ 😄😄

    • @dahamx
      @dahamx 3 ชั่วโมงที่ผ่านมา +1

      පව් ඔකින් බං

    • @SLCYAKARI
      @SLCYAKARI 3 ชั่วโมงที่ผ่านมา +1

      මම නම් බලනව 😂 නාකියො

  • @SahanAkalanka-v4v
    @SahanAkalanka-v4v 4 ชั่วโมงที่ผ่านมา +64

    නේහාගේ අමිමයි තාත්තයි පෙන්නන්න බැරි තවත් අය සිටිද

    • @sunandagunathilaka3754
      @sunandagunathilaka3754 4 ชั่วโมงที่ผ่านมา

      ඒ තමයි දෙමව්පියන්

    • @fashionwithshashi5912
      @fashionwithshashi5912 3 ชั่วโมงที่ผ่านมา

      නෑ .. එයාල හැසිරෙන විදිය වැරදි යි​@@sunandagunathilaka3754

    • @SahanAkalanka-v4v
      @SahanAkalanka-v4v 2 ชั่วโมงที่ผ่านมา

      හා දන් නැ නේ

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 43 นาทีที่ผ่านมา

      ඒ තමයි බං.දරුවන්ට ආදරය දෙමව්පියෝ❤❤

  • @kalpamihiranga4375
    @kalpamihiranga4375 2 ชั่วโมงที่ผ่านมา +7

    නේහගේ අම්මට ඉන්න නිලිය්ද් ඉන්නව නේ එය හැම කතාවකම මුලින් හොදට ඉදලා පස්සෙ වෙස් පෙරලෙන වා 😂😂

  • @Nethmi-04v
    @Nethmi-04v 5 ชั่วโมงที่ผ่านมา +23

    අභිලාශ් ගොඩක් ආදරෙයි නේහා ට.හැබැයි ඒක පෙන්නන්නෙ නෑ.අභිලාශ් ගෙ මාමා හොද ට තේරුම් ගන්නවා අභිලාශ් ව❤

    • @rosharkk91
      @rosharkk91 2 ชั่วโมงที่ผ่านมา

      එහෙමද...අපිට ඒ දේ තේරුනේම නෑ 😂😂

    • @Nethmi-04v
      @Nethmi-04v 2 ชั่วโมงที่ผ่านมา

      @@rosharkk91 හා

  • @ThushaniNisanshala
    @ThushaniNisanshala 3 ชั่วโมงที่ผ่านมา +6

    හිතට දැනිච්ච කෙනෙක් දකින්න කතාකරන්න නැතිඋනාම දුකයි..නේහා පවු😢😢

  • @nilugamage8996
    @nilugamage8996 4 ชั่วโมงที่ผ่านมา +14

    ජනෙල් ඇරලා දාලානේ මේ අම්මයි දුවයි පන්ති යන්න හදලා තියෙන්නේ ..වෙලාවට නේහා ගෙදර ආවේ ආයේ🤣🤣

  • @YenulNethula-u1q
    @YenulNethula-u1q 4 ชั่วโมงที่ผ่านมา +8

    Rockey😮
    Pata kurullo😊
    Hiri poda wassa 😍

  • @slliyanage361
    @slliyanage361 4 ชั่วโมงที่ผ่านมา +16

    නේහා❤❤❤රොකී

    • @DamindakumaraDus
      @DamindakumaraDus 4 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤

    • @DamindakumaraDus
      @DamindakumaraDus 4 ชั่วโมงที่ผ่านมา

      Adanna ottu na 😢😢😢😢😢😢 hoda

  • @tv-lankaputhratv
    @tv-lankaputhratv 3 ชั่วโมงที่ผ่านมา +6

    මාමාගෙ ඇක්ටින් ගාමිණි ෆොන්සේකාගෙ වගේ ටිකක්.....❤

    • @WasanaPriyangani-q8e
      @WasanaPriyangani-q8e 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් මටත් ඕකම හිතුනා

  • @Slshaa0
    @Slshaa0 4 ชั่วโมงที่ผ่านมา +9

    පුකෙන් බලන අය මේ කොනට😮

  • @renokaajitha7240
    @renokaajitha7240 ชั่วโมงที่ผ่านมา +1

    කතාවේ හොදම කෙනා මාම ❤

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 3 ชั่วโมงที่ผ่านมา +2

    හැම කතාවකම නේහෙක් ඉන්නවා මෙක ජනප්‍රිය නමක් වෙලාන

  • @Nishanti-o6m
    @Nishanti-o6m 4 ชั่วโมงที่ผ่านมา +3

    නේ හා හරිම ලස්සනයි රගපානව මගේ ආසම ඇක්ට

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ชั่วโมงที่ผ่านมา +8

    සිරස ලස්සනම කතාව රොකි ❤❤❤

    • @UdithaEranga-t2r
      @UdithaEranga-t2r 2 ชั่วโมงที่ผ่านมา +1

      Kiyadenna adare tharam eken passe supiriyak❤

  • @laksirijanaka64
    @laksirijanaka64 4 ชั่วโมงที่ผ่านมา +5

    මමත් මුල ඉඳන් ම 4 aken බලන්නේ 😂😂😂

  • @jperera9606
    @jperera9606 4 ชั่วโมงที่ผ่านมา +6

    Ada maga birthday ekka likes wasak ona ogalan gan

  • @dameeralakmal5762
    @dameeralakmal5762 4 ชั่วโมงที่ผ่านมา +7

    සුපිරියි නාට්‍ය

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 5 ชั่วโมงที่ผ่านมา +7

    ළමයි හිතුවක්කාර වුනාම දෙමාපියන් තමයි අසරණ වෙන්නෙ

    • @Nethukisinethma
      @Nethukisinethma 5 ชั่วโมงที่ผ่านมา +3

      දෙමාපියන් නිසා ලමයිනුත් අසරණ වෙනවා.හරියට නේහා ට වගේ

    • @rathnayakesrilanka69
      @rathnayakesrilanka69 4 ชั่วโมงที่ผ่านมา

      ඒ නේහ දෙමාපියන්ට බොරු කියපු නිසා නෙ ​@@Nethukisinethma

  • @Buogiya
    @Buogiya 4 ชั่วโมงที่ผ่านมา +4

    කවුද මේක පුකෙන් බලන්නේ

  • @darshikamadushani4701
    @darshikamadushani4701 5 ชั่วโมงที่ผ่านมา +18

    4n එකෙන් මුල ඉදන් බලන අය කෝ 😂

    • @user-10in10sl
      @user-10in10sl 4 ชั่วโมงที่ผ่านมา +1

      අපි බලන්නේ අවන් එකෙන් 😅😅

    • @supulsajjana-f8n
      @supulsajjana-f8n 4 ชั่วโมงที่ผ่านมา

      අපි බලන්නෙ ෆ්‍රිජ් එකෙන් බං😅

    • @AyeshMaduranga-w5x
      @AyeshMaduranga-w5x 4 ชั่วโมงที่ผ่านมา

      Api ballnne paken

    • @SandunDilshan-y5v
      @SandunDilshan-y5v 4 ชั่วโมงที่ผ่านมา

      Mna huttkd me 😂 pken blnne pken

    • @umeshpremanath3400
      @umeshpremanath3400 2 ชั่วโมงที่ผ่านมา

      Me inne

  • @danindumadushka7197
    @danindumadushka7197 ชั่วโมงที่ผ่านมา

    අන්ධ ඇන්ටිගේ ඇක්ටින් next level❤

  • @DilhariDisna
    @DilhariDisna 3 ชั่วโมงที่ผ่านมา +3

    දොර ජනෙල් ටිකත් වහගෙන සද්ද නැතුව ඉන්න නේහා.එතකොට අම්මයි තාත්තයි බය වෙනව😂😂😂

  • @user-10in10sl
    @user-10in10sl 4 ชั่วโมงที่ผ่านมา +3

    මුල ඉදන්ම කතාව පුකෙන් බලන අය මේ කොනට 😅😅

    • @supulsajjana-f8n
      @supulsajjana-f8n 4 ชั่วโมงที่ผ่านมา

      ආවා අවා

    • @dmaxaa8114
      @dmaxaa8114 3 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @YashuWikramasingha
    @YashuWikramasingha 4 ชั่วโมงที่ผ่านมา +3

    අදුනෙන් බලන අය කවුද ඉන්නේ 🤣

    • @markmack4806
      @markmack4806 2 ชั่วโมงที่ผ่านมา

      මමත් Data ඉවර උනහම ගොඩක් වෙලාවට
      අඳුනෙන් තමා බලන්නේ

  • @naveenprasad1964
    @naveenprasad1964 2 ชั่วโมงที่ผ่านมา

    නේහගේ දෙමාපියෝ වගේ දෙමාපියෝ ඇත්තටම ලෝකේ ඉන්නවනේ... ඒ අය නම් හිතන්නේ එයාලගේ තරුන වයසේ වගේ

  • @gayanikumari7696
    @gayanikumari7696 45 นาทีที่ผ่านมา

    ලස්සනයි කතාව ❤❤❤

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2gu ชั่วโมงที่ผ่านมา

    නේහා රොකි ❤❤

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z 59 นาทีที่ผ่านมา

    ma ma maru ❤❤❤❤

  • @p.k.r.karunarathna9134
    @p.k.r.karunarathna9134 ชั่วโมงที่ผ่านมา

    මාමා සූපිරි

  • @GodeVithanage-km1hr
    @GodeVithanage-km1hr 4 ชั่วโมงที่ผ่านมา +2

    කටින් බලන කරුත් ඉන්න වද

  • @shenbro9163
    @shenbro9163 2 ชั่วโมงที่ผ่านมา

    නෙහා ❤

  • @villagehome5878
    @villagehome5878 ชั่วโมงที่ผ่านมา

    ඇඩ් දාන උන් පවු අනේ උන් අපි ඇඩ් ස්කිප් කරනව කියලා දන්නේ නැනේ😊😊😊😊😊

  • @chamindajagath185
    @chamindajagath185 4 ชั่วโมงที่ผ่านมา +1

    ලලයි ලිලයි ලයි

  • @SandeepMaarasingha-t9x
    @SandeepMaarasingha-t9x 5 ชั่วโมงที่ผ่านมา +3

    කො මගේ සෙට් එක ❤

  • @JayampathiWijayawardana
    @JayampathiWijayawardana 4 ชั่วโมงที่ผ่านมา

    එහෙම අහුරගන්නෙ නැතිව පැත්තක වෙන්කරල තියාගත්ත ගොඩක් මිනිස්සු.....උන් පව්...

  • @HasithaDilshan-z9z
    @HasithaDilshan-z9z 5 ชั่วโมงที่ผ่านมา +4

    හෙලෝ මගෙ රත්තරන් යාලුවනේ

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 ชั่วโมงที่ผ่านมา

    රන්ධ්ක, නේහා, ශාන් ❤❤❤❤❤cyprus ❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 42 นาทีที่ผ่านมา

    ංන්හ්ංග්.හැඬියාව එපා වෙලා දැන්.අම්මා ඇත්ත දැනගත්තු දාට.අභිලාෂ්ට සමාව දෙයි.

  • @kumarigamage5125
    @kumarigamage5125 46 นาทีที่ผ่านมา

    නෙහගේ අම්මව පේන්න බැරි මට විතරද. මේ කතාවේ මුල ඉදම්ම මං දැකපු දෙයක් තමයි නෙහගේ අම්මා හ‍රි කුඩුකෙරුයි. මුසලයි.. මේවගේ අම්මලානම් දරුවන්ට මුණ ගෙහෙන්න එපා. අගක් මුලක් හොයන්නේ නැ ඔහේ කටට එනදේ කියලා දාල අන්තිමට පසු තැවෙන්නත් වෙයි මහා දෙන්නට..

  • @WasanaPriyangani-q8e
    @WasanaPriyangani-q8e 2 ชั่วโมงที่ผ่านมา

    අබිගේ කොන්ඩේ වැඩි නේද අඩු උනා නම් ලස්සනයි එයාට

  • @CocFree-dn6iw
    @CocFree-dn6iw 3 ชั่วโมงที่ผ่านมา

    ලැට් එකේ බොකක් දාන ගමන් රොකි බලන මම 🙃😂

  • @WasanaPriyangani-q8e
    @WasanaPriyangani-q8e ชั่วโมงที่ผ่านมา

    අබිගේ ගෙදර අය මාමා දන්නේ නැ වගේනේ එයාගෙන් අහන්නේ නෑ අබි ගැන අබි විතරයිද එතකොට මාමා අදුරන්නේ 🤔🤔🤔

  • @SajithWanninayaka
    @SajithWanninayaka 3 ชั่วโมงที่ผ่านมา +1

    dawasama mahansi wela weda karala add ekak balanna wadi unama add asse roki yanawa menna ..😂😂😂😂😂

  • @Lgkrishan1993
    @Lgkrishan1993 3 ชั่วโมงที่ผ่านมา

    නේහා වගේ කෙම්ලෙක් නම් 😊🙈😁🥰

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 3 ชั่วโมงที่ผ่านมา

    රොකී ට ඉල්ලූම වැඩිවෙලා පයිට් කරන්න දෙපැත්තේ ම අය හොයනවා ...

  • @Podiii1106
    @Podiii1106 5 ชั่วโมงที่ผ่านมา +66

    ඇස් දෙකෙන් මේක බලන්නේ කවුද🥹💗

    • @KasunKasun-m5l
      @KasunKasun-m5l 5 ชั่วโมงที่ผ่านมา +22

      Ai Uba balanne pukenda

    • @lahirujayasankakg2167
      @lahirujayasankakg2167 5 ชั่วโมงที่ผ่านมา +4

      Athal bn phone eken meka balanawa ahana unta

    • @crazygaming5535
      @crazygaming5535 5 ชั่วโมงที่ผ่านมา +3

      Ai ekA ahek nedda

    • @dilankagimhan7061
      @dilankagimhan7061 5 ชั่วโมงที่ผ่านมา +3

      Dakka cupirima comment eka😂😂 lol

    • @LakshithaPrasad-x7v
      @LakshithaPrasad-x7v 5 ชั่วโมงที่ผ่านมา +3

      ඇස් දෙකෙන් නැත්නම් වෙන කොහෙන් හරිද බලන්නේ 😂

  • @devladwa6660
    @devladwa6660 3 ชั่วโมงที่ผ่านมา

    Best movie !
    Must watch !!
    ❤❤
    @alexa, great actress!!❤❤

  • @NuwanRathna
    @NuwanRathna 4 ชั่วโมงที่ผ่านมา

    Roki ai sellam karanam❤

  • @harshanasandaruwan7904
    @harshanasandaruwan7904 4 ชั่วโมงที่ผ่านมา +1

    Phone eken balana Aya thawath sitida❤

  • @JanakKumara-zl4jv
    @JanakKumara-zl4jv ชั่วโมงที่ผ่านมา

    අඩි බල බල ඉන්න කොහේද බන් වෙිලාවක්

  • @sunetrakumarikumari4818
    @sunetrakumarikumari4818 54 นาทีที่ผ่านมา

    Ammata me tikata loku putha karapu okkama amathakai mara ammala thama.e welawe tharahata bannata passe hoyala balanna epai ammala unama

  • @SumuduFernando-cw3ti
    @SumuduFernando-cw3ti 2 ชั่วโมงที่ผ่านมา

    Rockey
    Pata kurullo
    See you

  • @KaviskahaMadusahan
    @KaviskahaMadusahan 2 ชั่วโมงที่ผ่านมา

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi8582 4 ชั่วโมงที่ผ่านมา +2

    නේහා පව් අනෙ

  • @shehanridmal8435
    @shehanridmal8435 4 ชั่วโมงที่ผ่านมา

    කොමඩ් එකේ වාඩිවෙලා මේක බලන අය කව්ද

  • @MahinsaSanju
    @MahinsaSanju 5 ชั่วโมงที่ผ่านมา +3

    Phone eken kathawa balana set eka ennaaa like ona❤❤

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 5 ชั่วโมงที่ผ่านมา +3

    ada Wahinawa signal ne a hinda phone eken balana thawa aya innawada

  • @roshankumara7895
    @roshankumara7895 4 ชั่วโมงที่ผ่านมา

    ෂානා තමයි ආස චරිතේ

  • @rudydedecker
    @rudydedecker 4 ชั่วโมงที่ผ่านมา

    Waouh!Alexia lyxi, j'avoue être impressionné par tes talents d'actrice !😍😍😍😍

  • @RanganaNilukshan
    @RanganaNilukshan 3 ชั่วโมงที่ผ่านมา

    Ane man da hamadama ahanawa ow machan ai .

  • @nilugamage8996
    @nilugamage8996 4 ชั่วโมงที่ผ่านมา +1

    නේහාගේ අම්මා මං ආසම නැති චරිතයක් .

  • @komarik4660
    @komarik4660 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nimal-u5u
    @Nimal-u5u 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv 4 ชั่วโมงที่ผ่านมา +2

    Habai nehage amai thathwai penna bri Mata witrada🧐🧐

  • @IndraniKumari-d6z
    @IndraniKumari-d6z 3 ชั่วโมงที่ผ่านมา

    Oya niliya Enna hama kathawakama harima uhcjaththi mam asama na oya niliyata

  • @udithachathuranga4231
    @udithachathuranga4231 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ชั่วโมงที่ผ่านมา

    so nice❤

  • @IndraniKumari-d6z
    @IndraniKumari-d6z 3 ชั่วโมงที่ผ่านมา

    Pau Neha ❤❤❤❤❤

  • @devindagihan6185
    @devindagihan6185 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂🎉

  • @UdithaOshan
    @UdithaOshan 3 ชั่วโมงที่ผ่านมา

    ඩේමියන්ට ශොට් එක වදී කියලා හිතෙන්නෙ කාටද😊

  • @CkHannadige
    @CkHannadige 2 ชั่วโมงที่ผ่านมา

    වෙන මොකෙන්ද බලන්නෙ

  • @mangalawijesundara3128
    @mangalawijesundara3128 2 ชั่วโมงที่ผ่านมา

    Den mama balnne roky wethri

  • @madushlakshan9770
    @madushlakshan9770 ชั่วโมงที่ผ่านมา

    Mda විදිහට ktha hdnna epa bn😱😱

  • @rajithamadusanka4882
    @rajithamadusanka4882 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @anushaliyanage4092
    @anushaliyanage4092 3 ชั่วโมงที่ผ่านมา

    Bad parents as she is mother she should not kick that girl out of her house it is very mean

  • @anomaanoma9240
    @anomaanoma9240 5 ชั่วโมงที่ผ่านมา

    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️👍👍👍👍👍👍👍👍👍

  • @sandikaakash9589
    @sandikaakash9589 4 ชั่วโมงที่ผ่านมา

    Rocky
    Pata kurullo
    Hiripoda wassa
    Lalai ilai lai

  • @SandunDilshan-y5v
    @SandunDilshan-y5v 4 ชั่วโมงที่ผ่านมา

    Mula idnma pken blana aya ko 😂

  • @dumeshihalage1645
    @dumeshihalage1645 4 ชั่วโมงที่ผ่านมา

    Neha me kathawen ain krnna

    • @Nethmi-04v
      @Nethmi-04v 4 ชั่วโมงที่ผ่านมา +1

      @@dumeshihalage1645 ඔයා ද එතකොට නේහා ට රගපාන්නෙ😂😂

  • @YasiyaYasiya-c2g
    @YasiyaYasiya-c2g 2 ชั่วโมงที่ผ่านมา

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 32 นาทีที่ผ่านมา

    ❤❤

  • @NishshankaSudda-i2h
    @NishshankaSudda-i2h 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @DamindakumaraDus
    @DamindakumaraDus 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @A03Core-l6g
    @A03Core-l6g 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @madhuraeranga8282
    @madhuraeranga8282 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @razerhaimchand8924
      @razerhaimchand8924 4 ชั่วโมงที่ผ่านมา

      Very very outstanding..alexia #1❤

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 4 ชั่วโมงที่ผ่านมา