ගෑණුන්ගේ ශාපෙන් බේරෙන්න බෑ 😟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කියා දෙන්න ආදරේ තරම් මුල සිට නරඹන්න
    👉 • Kiya Denna Adare Thara...
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 88

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 28 วันที่ผ่านมา +123

    ආයුශ් වගෙ පිරිමින්ට ඔහම නොවුනොත් තමයි පුදුමෙ

    • @SleepyDimSum-yu1vt
      @SleepyDimSum-yu1vt 27 วันที่ผ่านมา +2

      ඇයි ඔයාට අරියාද ආයුස්

  • @akarshafernando4649
    @akarshafernando4649 28 วันที่ผ่านมา +131

    හරි නෙ ආයුෂ් ට එකතැන් වෙලා සමන්දිනිගෙ දෙපතුල ලඟට එන්න සිද්ද වෙනවා , කාට නොවැදුනත් කසාද මිනිහට නම් අනිවාර්යයෙන් ගෑනිගෙ සාපෙ වදිනවා , ඒක සහතික ඇත්ත ගොඩාක් ගෙවල් වල මිනිස්සු ගෙදර ගෑනි අඬවලා රස්සාවට ගියත් රස්සාව යා දෙන්නෙත් නැහැ ලු හීනෙන් වත් වරදක් නොකරන අයිංසක ගෑනුන්ට නිකරුණේ චෝදනා කරන අවලාද නගන , ද්‍රෝහි වෙන පිරිමින්ට අනිවාර්යයෙන් ඔය ඉරණම තමා අත් වෙන්න ඕන .

    • @user-ir7lx8st2z
      @user-ir7lx8st2z 28 วันที่ผ่านมา

      😢😢😢😢😢😢😢😢😢

    • @shuha-gg2mm
      @shuha-gg2mm 28 วันที่ผ่านมา

      අනිවාරෙන්න්

    • @anulaanula8699
      @anulaanula8699 28 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @wasanthisumeda1289
      @wasanthisumeda1289 28 วันที่ผ่านมา

      @@akarshafernando4649 අනිවාර්යයෙන්

    • @wasanthisumeda1289
      @wasanthisumeda1289 28 วันที่ผ่านมา

      @@akarshafernando4649 ඒක සහතික ඇත්ත මට ඒ අත් දැකීම හොදටම තියනව

  • @priydarshaniganegoda3052
    @priydarshaniganegoda3052 28 วันที่ผ่านมา +72

    අම්මෝ ඇති විශ්ව මේකෙන් අයින් වෙන්න..ඔයා මෙහෙම චරිත වලට දියවෙන්න ඕනි කෙනෙක් නෙවෙයි...

    • @onemaxenterprise1993
      @onemaxenterprise1993 28 วันที่ผ่านมา +10

      චරිතයට සාදාරනයක් කලත් ඒක ඇත්ත,මමත් ගොඩාක් ආදරය කරන චරිතයක්

    • @krishanthipathmaseeli7083
      @krishanthipathmaseeli7083 27 วันที่ผ่านมา

      @@priydarshaniganegoda3052 ඒකනම් ඇත්ත අප ආදරේ කරන කෙනෙක් දුෂ්ඨ චරිත රගපානකොට එපාවෙනව නේද

    • @Dineshfernando-yl9bp
      @Dineshfernando-yl9bp 21 วันที่ผ่านมา

      අයුෂ් අයින් වෙනවද කතාවෙන්

    • @priydarshaniganegoda3052
      @priydarshaniganegoda3052 21 วันที่ผ่านมา

      @@Dineshfernando-yl9bp නෑ..එයා කරපු කිසිම චරිතයක් මග දාලා ගිය කෙනෙක් නෙවෙයි..ඒත් මේකෙන් අයින් උනානම් හොඳයි කියලා හිතුනා මට..

  • @dhammikmanel2660
    @dhammikmanel2660 28 วันที่ผ่านมา +45

    හොද වැඩේ කකුලක් කපල එකතැන හිටපන්😃😃😃😃😃😃👍👍

  • @hemikafonseka5622
    @hemikafonseka5622 28 วันที่ผ่านมา +62

    සමන්දිනි ගෙදර යතුර car එකේ තියලා ගියේ ආයුෂ්ට අගවන්න එයා දන්නවා ආයුෂ් ආයේ එන්නේ නැතිබවත් ඒ නිසා එයා ආයේ ඒ ගෙදරට යන්නේ නෑ කියලා ආයුෂ්ට අගවන්න කියලා මට හිතෙන්නේ

  • @nelumkumari5303
    @nelumkumari5303 27 วันที่ผ่านมา +8

    මූ එක් තැන් උනොත් සමන්දිනිට බාර දෙන්න එපා ඔකා යවන්න ඔනි අප්පා ලගටම මොකද කරන්න ගියේ හොඳ වැඩක් නෙවෙයි

  • @chandmobilephone9394
    @chandmobilephone9394 27 วันที่ผ่านมา +6

    කිසිම වරදක් නැති ගෑනිට මෙහෙම කරනවට හොදම වැඩේ.....මේ මිනිහට.......

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 28 วันที่ผ่านมา +36

    මේක ඇත්තටම උනොත් හොඳයි👍👍👍👍 හීනයක් නොවී😡😡😡😡

  • @ShilokaHandlage
    @ShilokaHandlage 27 วันที่ผ่านมา +2

    ආයුෂ්, රියල් ලයිෆ් විස්ව අනේ ඇත්තටනම් ඔහොම නපුරක් වෙන්න එපා 🙏❤️

  • @ssliyanage7306
    @ssliyanage7306 28 วันที่ผ่านมา +5

    හීනයක්, හීනයක්

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 28 วันที่ผ่านมา +9

    ලබන සතියෙ බලපොරුත්තු වෙමු අයුස් අක්සිඩන් වන එක

    • @WgManoshika
      @WgManoshika 28 วันที่ผ่านมา +3

      ඕක හීනයක් උනොත් කොහොමද 😂

    • @Lakme-yh5fh
      @Lakme-yh5fh 28 วันที่ผ่านมา

      @@WgManoshika හිනෙයක් වෙන්න බැ නෙද අයුස් ගෙදරින් එලියට ගියා නෙද

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 27 วันที่ผ่านมา +2

    අනිවාරයෙන්ම

  • @jayanthiperera3434
    @jayanthiperera3434 28 วันที่ผ่านมา +4

    Sahathika aththa kathaavak 😢

  • @lasikalasika5277
    @lasikalasika5277 28 วันที่ผ่านมา +2

    හොද වැඩේ නරුමයාට 😮😮

  • @siyathlalanka
    @siyathlalanka 28 วันที่ผ่านมา +5

    Mamath balagena innawa mata karapu aparadeta wandi gewanakam

  • @ChithraDewage
    @ChithraDewage 27 วันที่ผ่านมา +1

    කිසිම වරදක් ෙනාකරපු අහිංසක ගැණිට ෙබාරැ කරාම දඩුවමි ලැෙබන්නම ඔන ආයුෂ් ව ෙග් පිරිමින්ට

  • @Nik-88
    @Nik-88 28 วันที่ผ่านมา +2

    Still we are suffering from Kuweni's curse

  • @ChandimaLakmali-z4q
    @ChandimaLakmali-z4q 27 วันที่ผ่านมา +2

    හොද වැඩෙ හැබයි හිනයක් උනොත් වැඩක් නැහැ

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 27 วันที่ผ่านมา +4

    යකො මෙක ටෙලියක් විස්වයගෙ ලෙලි අරිනව මෙවුන් ඒ මනුස්සය හොද නළුවෙක් අම්මපා මෙවුන් ටිපර්වෙන හැටි කැතැයි ලැජජයි හිරිකිතයි 😂😂😂😂😂

  • @Dineshfernando-yl9bp
    @Dineshfernando-yl9bp 21 วันที่ผ่านมา

    සමන්දිනි පව් අයුෂ්ට ඔහොම වෙලා මදි

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378 28 วันที่ผ่านมา +1

    Wow patta samandani diha deweyo beluwa

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 28 วันที่ผ่านมา +20

    කරුනාකර රාත්‍රී 8.30 ඉක්මනට එන්න මෙ accident එක හරියටම බස් එකෙ දඩාස් ගාලා වැදිලා බොනට් කුඩුබස්නා මාන වෙලා ලයිට් ඔෆ්ද නැත්නම් එහෙට කපලා මෙහෙට කපලා පොඩ්ඩක් වැදිලා ලෙ පෙරාගෙන ශෙප් වෙනවා ද කියලා ,😂😂😂කට්ටිය බනින් එපා හොද ද කිවෙ එයාල එවා හරියටම කරනවා.ද කියන එක බලන්න ඔන කියලා 😂😂😂😂

    • @chandanamahadurage1224
      @chandanamahadurage1224 28 วันที่ผ่านมา +1

      මොනවා වුනත් මම ආදරේ කරන රංගන ශිල්පියෙක් . සුලු තුවාලයක් වෙලා බේරුනොත් හොදයි .

  • @user-oh1oq9bq4f
    @user-oh1oq9bq4f 28 วันที่ผ่านมา +15

    මේකත් හීනයක් උනොත්😂

    • @caandiiruupasingha350
      @caandiiruupasingha350 28 วันที่ผ่านมา

      Karanna deyakne. Ayushnam hine dakinne e kiyanne eyata ninda gihinne e kiyanne flyte 1 delay wela 👏👏👏

  • @hansiprabodani3821
    @hansiprabodani3821 28 วันที่ผ่านมา +2

    Yacay

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 27 วันที่ผ่านมา +1

    හොඳ වැඩෙි ආයුෂ්ට 😂😂😂

  • @ChaminiRajapaksha-cr1bg
    @ChaminiRajapaksha-cr1bg 27 วันที่ผ่านมา

    සමන්දිනීගේ ප්‍රර්ථනාව ඉටු වුනා

  • @wishwachamoth8828
    @wishwachamoth8828 27 วันที่ผ่านมา

    හොද වැඩේ මෝඩයට

  • @madushanishadi7857
    @madushanishadi7857 28 วันที่ผ่านมา

    Awanka adare karana ganunta mehema duk denal unta uda inna aya punishment denawamai👍💪💪

  • @sajiwanisajiwni2949
    @sajiwanisajiwni2949 28 วันที่ผ่านมา +1

    ඔකට හොද වැඩෙි

  • @gangapriyanthi7843
    @gangapriyanthi7843 27 วันที่ผ่านมา +1

    Hoda wade ayusta ekathan wenna oni

  • @rukmalirathnayaka4182
    @rukmalirathnayaka4182 28 วันที่ผ่านมา +3

    Hinayak nowewa

  • @sanitasanita7662
    @sanitasanita7662 28 วันที่ผ่านมา

    අැත්ත..මම.වුනාට..කියනවා..ෙන ෙමි..මටත්.වුනා..එෙහම..ෙද්..මම..රට..එත්.මම..රට..එන්න..උ ෙන්..ම ෙග්.මහත්තයා..මට..හැමදාම..දුන්න..දුකට..මම..අා ෙවි..කියලා..මට..අය..දකින්න..ලැ ෙබන්න..එපා..කියලා..එ..ෙද්..වුනා..මට..මිනිය..බලන්න වත්..ලැබු ෙන්..නැ..එයා..එක.පාරටම..අසනිප..ෙවලා..දවස්..ෙදකයි..හිටි ෙය්..නැති..වුනා..මම..ෙගාඩත්..දුක්..ව්ද්ා.එත්..එක..ෙගදර.හිටියා..දුක්..විදන්..😢

  • @nipunipieris1699
    @nipunipieris1699 27 วันที่ผ่านมา +1

    Aush mukuth wena na aya samandiniwa hoyan enawa ita passe eya eka uk gihin minawath aram enawa

  • @Pramod_KJ
    @Pramod_KJ 27 วันที่ผ่านมา

    ආයුෂ් යන්න ගියේ මොකක්හරි ගේමක් ගහලා මිනාව ආපහු එක්කන් එන්න වෙන්න බැරිද..

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 28 วันที่ผ่านมา +1

    O samandinege sape

  • @chamodiperera3685
    @chamodiperera3685 28 วันที่ผ่านมา +2

    Me magul pennana eke nishshanka inna kotasak pennuwa nn moko

  • @sandikaakash9589
    @sandikaakash9589 28 วันที่ผ่านมา +1

    Edirimuni liww nm. Car ek happuna ek blnn wene labana mase

  • @IsharadulanjaliDulanjali
    @IsharadulanjaliDulanjali 27 วันที่ผ่านมา

    Ammooo hoda wede

  • @MNadikaKumari
    @MNadikaKumari 28 วันที่ผ่านมา +1

    Hodawade ohomawela madi

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 28 วันที่ผ่านมา

    Aniwaryenma

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 28 วันที่ผ่านมา +1

    Honda wade...

  • @vidushachirath286
    @vidushachirath286 28 วันที่ผ่านมา +1

    oka heenayak sure.

  • @user-sx5ug1dz8w
    @user-sx5ug1dz8w 28 วันที่ผ่านมา

    Anna eaka thamai hodama saape

  • @vishulab5533
    @vishulab5533 28 วันที่ผ่านมา +1

    Accident එක වෙන එකක් නෑ මට හිතෙන්නේ බ්‍රේක් වේවි..

    • @ThusithaKumari-hf3rg
      @ThusithaKumari-hf3rg 28 วันที่ผ่านมา

      Ekathan wenna one samandeni ahinsakai waradi kareth ausge thaththa.thawath duk vidinne samandeni

  • @nblatoz5891
    @nblatoz5891 27 วันที่ผ่านมา

    දැන් මේක විහිළුවක්

  • @himaligangani5060
    @himaligangani5060 28 วันที่ผ่านมา

    My gedarth vikunela yanne?

  • @DilaniHerath-jc8tg
    @DilaniHerath-jc8tg 28 วันที่ผ่านมา

    Hoda wadee oktaaa

  • @niroshachandi2256
    @niroshachandi2256 28 วันที่ผ่านมา

    Man nam oyadeema balaporothtu unaaaa

  • @user-ir7lx8st2z
    @user-ir7lx8st2z 28 วันที่ผ่านมา

    MEKA😢KATHAWEK 😮TIKAK 😮EIWASALA 😂BALAN EINNAKO 😮😢😢

  • @DilshaniKapurubandara
    @DilshaniKapurubandara 28 วันที่ผ่านมา +1

    Hodawede aushta😂😂😂😂😂😂😂

  • @LpOman-z8t
    @LpOman-z8t 27 วันที่ผ่านมา

    Hoda vade okavango akathan Vienna ona

  • @user-ek3cf7ed6n
    @user-ek3cf7ed6n 28 วันที่ผ่านมา

    Hodawade

  • @AhinsaPriyangani
    @AhinsaPriyangani 28 วันที่ผ่านมา

    Ou

  • @ThusithaKumari-hf3rg
    @ThusithaKumari-hf3rg 28 วันที่ผ่านมา

    Mata me kayjawen me naluwa epa una

  • @pramilmadusanka7884
    @pramilmadusanka7884 27 วันที่ผ่านมา

    😂❤🎉😢😮

  • @supunmadusanka6709
    @supunmadusanka6709 27 วันที่ผ่านมา

    න්දිනිත් මැරියි

  • @Sriyanisriyani-ov8zx
    @Sriyanisriyani-ov8zx 27 วันที่ผ่านมา

    Hodawadi

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 28 วันที่ผ่านมา +1

    😡😡😡😡😡👍👍👍👍

  • @sonyabanda6543
    @sonyabanda6543 27 วันที่ผ่านมา

    අය්රාගෙය් සමන්දිනීගෙය් සාපේ!! හිගන හැත්ත !!!

  • @cgcreations255
    @cgcreations255 28 วันที่ผ่านมา

    815weniya😅

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 28 วันที่ผ่านมา

    O samandinege sape