අපේ ගෙදර තවත් ලස්සන කරන ගමන් ගෙවෙන අපේ කාලය❤️🐶🐶

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 131

  • @kasunlakshitha-fk1it
    @kasunlakshitha-fk1it 9 หลายเดือนก่อน +4

    මට දැනුනෙ මම අලුත් ගෙදරකට ආව වගේ සතුටක්.. best of luck both of you guys ❤️🤩 බුදු සරණයි! ජේසු පිහිටයි ! ❤️❤️❤️

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      අනේ❤️බොහෝම ස්තූතී

  • @Deel.SameeraBopage
    @Deel.SameeraBopage 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ මමත් හරිම ආස පරිසරය ක්

    • @mihisan9298
      @mihisan9298  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @dananjimarasingha7847
    @dananjimarasingha7847 10 หลายเดือนก่อน +6

    අනේ ගොඩාක් ලස්සනයි ඔයාලගෙ හැමදේම සාර්ථක වෙන්ඩ ඔනා

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී❤️❤️

  • @citymommy_vlog
    @citymommy_vlog 10 หลายเดือนก่อน +5

    මමත් ඔය අත්දැකීම මීට අවු..කිහිපයකට කලින් අත් වින්දා තමන්ගේම කියලා හදාගත්ත ගෙදර හරි සැනසීමයි ,ලස්සන යි
    සුබ පතනවා නංගි❤❤🎉🎉😊

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී❤️

  • @BhanukaChathuranga-bh1xk
    @BhanukaChathuranga-bh1xk 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.අහම්බෙන් වගෙ නෙත ගැටුනෙ.වීඩියෝ එක කරනව ලස්සනටම.පරිසරයත් ලස්සනයි.කවද හරි දවසක බලල යන්න එන්නම්

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @samadarapahalawaththaarachige
    @samadarapahalawaththaarachige 9 หลายเดือนก่อน +1

    Lassana waththak❤ sathuten inna❤

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 10 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි නංගී ඔයාගෙ ව්ඩියො ,ඊයේ තමා බැලුවේ අද වෙනකොට ඔක්කොම බලුවා ,මගේ චූටි පුතාවත් එකතු කරගෙන තමා බැලුවේ ,හරිම වටිනවා ලමයින්ටත් මොකද මල්ලි වගාව ගැන ගොඩක්ම දේවල් දන්නවා ,තරුන දෙන්නෙක් මේ විදිහට වැඩ කරන එක හරිම සතුටුයි චීසු බෝලෙත් shok ඔයාගෙ විස්තර ට් දැන ගන්න කැමති ,මල්ලිත් වගාවද කොහොමත් කරන්නේ ,ඉදිරියට යන්න සුබ පතනවා නංගී ,මල්ලි 🙏🙏🙏🥰🥰🥰❤️❤️❤️

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      අනේ ගොඩාක් ස්තූතී❤️❤️ මගේ මහත්තයා තමයි වගා කරන්නේ❤️❤️

  • @udenidevika9299
    @udenidevika9299 9 หลายเดือนก่อน +1

    Apith awa akki mangalleta.api hama auruddema enawa

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @anushadissanayaka3280
    @anushadissanayaka3280 9 หลายเดือนก่อน +1

    Ana harima lassanae.dakkahama asae

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී❤️❤️

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 10 หลายเดือนก่อน +1

    මං ආසම වගාවන් බලන්න ඔයාගේ .ඒවා හරිම intresting.

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී❤️

  • @kanchanafernandoo
    @kanchanafernandoo 9 หลายเดือนก่อน +1

    Oyage videos walin mama mage punchikale widinawa.mage gama dakinawa.oyata lassana indoor plants tikak hadala thiyannam.wennappu ena welawaka aran yanna puluwanne

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      අනේ බොහෝම ස්තූතී❤️

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 10 หลายเดือนก่อน +3

    Thanks video දානවට දිගටම දාන්න❤❤

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      Sure❤️❤️

  • @sharminidias2732
    @sharminidias2732 10 หลายเดือนก่อน +2

    Cheese Bole is so adorable.

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      Thank you ❤️❤️

    • @sharminidias2732
      @sharminidias2732 10 หลายเดือนก่อน +1

      You are Most Welcome ! I live in the U.K.

  • @lakmalyperera7934
    @lakmalyperera7934 10 หลายเดือนก่อน +1

    apith main mass aawa aye dakkama aasa hithuna apita chariot eka hariyata pennene na eda gass nisa ada dakka goosebumps god bless you all ❤

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @Nimeshadadallage
    @Nimeshadadallage 10 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි අක්කෙ ඔයාගෙ vlogs...❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      අනේ❤️ගොඩාක් ස්තූතී

  • @YoosufYoosuf-ln6df
    @YoosufYoosuf-ln6df 10 หลายเดือนก่อน +1

    Hi,nangi its so beautiful your vedios,mage thathage wathe me vagemai,mama Nuracholai Dynamic pitipase thiyana gedhara thama hitiye, husband ge business problem nisa oka vikunala then vena gedharaka inne,hari sathutuy oyage wathe dhekama,mage gama Ettali❤ ❤❤❤ nice keep going 🎉

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      Thank you ❤️

  • @jananiranjeevan1112
    @jananiranjeevan1112 9 หลายเดือนก่อน +1

    Which place in Sri Lanka?? So nice place and good nature ❤️❤️❤️❤️

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน +1

      Thalawila ❤️

  • @SammaniFernando-zk9nv
    @SammaniFernando-zk9nv 4 หลายเดือนก่อน

    Apith marry krala aluth gedarata apu gaman gardern eka lassanata hadagaththa.. auruddak yanna kalin.. dn harima lassanai.. math thalawila... dn maryy krala wena gamaka inne... dn awurudu 2k wenawa... 😊

    • @mihisan9298
      @mihisan9298  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @manorifernando4226
    @manorifernando4226 10 หลายเดือนก่อน +1

    Apth inea ital wala good luck ape lankav inn kaiya ape talvila mongllytA ave dan dakthde mrma satetite

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @NisansalaAbesinha-b2u
    @NisansalaAbesinha-b2u 10 หลายเดือนก่อน +1

    Akkalage gama knheda.wali polawe.oya hodata waga karalane..math asai wawanna

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      Api thalawila

  • @IshuGamage-z4o
    @IshuGamage-z4o 10 หลายเดือนก่อน +2

    අක්කි අදයි ඔයාගෙ වීඩියෝ දැක්කෙ හරිම ලස්සනයි..මමත් නිවසක් හදන්න බලාගන ඉන්නෙ ලන්කාවට ආව ගමන්..මගේ ඉඩමෙත් ඔය වගෙ ගස් කොලන් ගොඩක් තියනවා..ඔයාට නිවස හදන්න කොච්චර මුදලක් ගියාද❤

  • @SharmilasajaniFeranando
    @SharmilasajaniFeranando 9 หลายเดือนก่อน +1

    ❤❤ cheese bole shoine ❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      Thank you ❤️

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 10 หลายเดือนก่อน +1

    Adai oyage video balanne mama asama thena thamai thalavila kiyanne me parath api thalavila mangallayata ava

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @aruninimalikacarlsson2441
    @aruninimalikacarlsson2441 10 หลายเดือนก่อน +1

    Harima lassanai

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      Thank you ❤️

  • @amharriyas5041
    @amharriyas5041 10 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි 😊😊😊😊❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️❤️

  • @sharminidias2732
    @sharminidias2732 10 หลายเดือนก่อน +1

    Thank you Mihi for your video clips ! Where is your property situated ?

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      Thalawila ❤️

    • @sharminidias2732
      @sharminidias2732 10 หลายเดือนก่อน

      Thank you so much for your prompt reply.

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 10 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙයි දුව

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      අනේ ❤️❤️❤️

  • @nirmaleegamage3376
    @nirmaleegamage3376 10 หลายเดือนก่อน +1

    Where is this place located

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      Thalawila

  • @ThiliniRathnayake-ey5bw
    @ThiliniRathnayake-ey5bw 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤😊

  • @shammi-gx9ul
    @shammi-gx9ul 9 หลายเดือนก่อน +1

    අද තමයි ඔයාගෙ විඩියො එකක් මුලින්ම බලන්නෙ ලස්සනයි මට විඩියො එකෙ පසු තලෙ දකිද්දිම හිතුනා අපෙ පැත්තෙදො කියලා ඔයා කොහෙද මමත් ඔය පැත්තෙ කිට්ටුව

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน +1

      අපි තලවිල

    • @shammi-gx9ul
      @shammi-gx9ul 9 หลายเดือนก่อน

      @@mihisan9298අපි කල්පිටියෙ

  • @inokafernando340
    @inokafernando340 10 หลายเดือนก่อน +1

    ❤️😘😘

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @shwethadhananjanie6270
    @shwethadhananjanie6270 10 หลายเดือนก่อน +1

  • @kanchanafernandoo
    @kanchanafernandoo 10 หลายเดือนก่อน +1

    Mageth upangama thalawila.mata mage punchi kale mathak Una nangi.

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @shwethadhananjanie6270
    @shwethadhananjanie6270 10 หลายเดือนก่อน +2

    Oyage gedra home tour ekak karandako akki

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      Ikmanatama gennam ❤️

  • @himalikarunarathna6339
    @himalikarunarathna6339 9 หลายเดือนก่อน +1

    I like to see you r vegetable beds

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @nadeemendis4544
    @nadeemendis4544 9 หลายเดือนก่อน +1

    ගේ ඇතුලෙ තියෙන රෝසමල් ගස් කොහෙන්ද ගත්තෙ අක්කියො.

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      මීගමුවට ගිය වෙලේක ගත්තේ❤️

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 10 หลายเดือนก่อน +1

    ඔයාගෙ video බලද්දී ගෙදර මට වැඩ කරගන්න ආසයි .❤❤🎉

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      අනේ❤️❤️😘

  • @UshaniWijethunge-up1xo
    @UshaniWijethunge-up1xo 10 หลายเดือนก่อน

    Harima lassanai asai video baln Inna ❤

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @LifewithR-s6b
    @LifewithR-s6b 10 หลายเดือนก่อน +4

    ජපන් රෝස කියන්නේ.. මගෙත් ආසම මල් ජාතිය

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ❤️👍

  • @dmmaker162
    @dmmaker162 10 หลายเดือนก่อน +2

    August වල අපි එනවා මංගල්ලෙට.ඒ යන පාර අය්නෙද ගෙදර තියෙන්නේ

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      Naha tikak enna one

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 10 หลายเดือนก่อน +1

    Cheese Cheese bole😊😊

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @RajesVillos-te2pe
    @RajesVillos-te2pe 9 หลายเดือนก่อน +1

    මෙ කොහේද? හරිම ලස්සනයි

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      තලවිල

  • @chanakawijewardena1596
    @chanakawijewardena1596 10 หลายเดือนก่อน +1

    Mal pochchi yatin modi tray ekk thynn tika kalayak yaddi tile ek awapaha gannawa

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      Ow dear thiyanna one, welawak hambuna gamanma yanawa ewa ganna. Thank you ❤️

  • @achalasubasinghe2883
    @achalasubasinghe2883 10 หลายเดือนก่อน +1

    අනේ දුව හරිම ලස්සනයි ඔයා ගොඩක් මහන්සි වෙනව පුලුවන්නම් වගාවත් ටිකක් පෙන්නන්න බුදු සසරනයි🙏🙏Good

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී❤️

  • @Minukasamararatne
    @Minukasamararatne 10 หลายเดือนก่อน +1

    Nangi,oya vali vitharak dalada Pala karanna.

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      Me rosa pala tika pala karanna compost pohora eda thibune naha, eka nisa wali witharai damme

  • @Jiththa32
    @Jiththa32 10 หลายเดือนก่อน +1

    Oya vali polave kohomada akke pala wawenne

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน +2

      පොඩි කෝටු කෑල්ලක් ඇන්නත් පැල වෙනවා, ඒ තරම් සාරවත් ❤️

  • @shehanirashmika6577
    @shehanirashmika6577 10 หลายเดือนก่อน +1

    🌹🥰♥️

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @thushadlakmaljayasinghe
    @thushadlakmaljayasinghe 10 หลายเดือนก่อน +1

    Oyala koheda .weli bimak neda thiyenne😊

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ඔව්,අපි තලවිල

    • @thushadlakmaljayasinghe
      @thushadlakmaljayasinghe 10 หลายเดือนก่อน

      @@mihisan9298 ❤️❤️❤️❤️

  • @lahirurandika1057
    @lahirurandika1057 4 หลายเดือนก่อน

    වැලි පොලවක් තියෙන්නෙ නේද

    • @mihisan9298
      @mihisan9298  4 หลายเดือนก่อน

      ඔවි

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 10 หลายเดือนก่อน +1

    අක්කේ Video එකේ මුලින් පෙන්නපු මල් වර්ගයට කියන්නේ භාගමණි🌺කියලා නේද😍😍😍

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน +1

      මුලින්ම තියෙන්නේ දෙලුම් මලක්

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 9 หลายเดือนก่อน +1

    ❤❤💒🤲🙏🙏🇱🇰🇸🇦

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @anuththaraprebashari9748
    @anuththaraprebashari9748 10 หลายเดือนก่อน +1

    Oya inne ge kurullo eyala gewalwala inna eka hodai kiyanawa eyalata kuduwak ellanna eka athulata gin innawa eyala ..

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      හරි dear ❤️❤️👍

  • @shashinathudayangana2363
    @shashinathudayangana2363 10 หลายเดือนก่อน +1

    Ane akke podi udauwak kranako.oyalata pinsidawei

  • @dilshiekanayaka
    @dilshiekanayaka 10 หลายเดือนก่อน +3

    අක්කා ඔයා යකඩපතද ගෙවල්...තාත්තා මල් fram එකක් කරාද🤔

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      නැහැ dear

  • @RajesVillos-te2pe
    @RajesVillos-te2pe 9 หลายเดือนก่อน +1

    මේ තලවිලද?

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      ඔව්

  • @ChampikaUdeni-y2v
    @ChampikaUdeni-y2v 9 หลายเดือนก่อน +1

    අත් වැටට දාන මල් වැල් කොහෙන්ද අක්කේ ගත්තේ

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน +1

      පල්ලියේ මංගල්ලේට දාපු කඩවීදියෙන්

    • @ChampikaUdeni-y2v
      @ChampikaUdeni-y2v 9 หลายเดือนก่อน +1

      @@mihisan9298 අනේ....ලස්සනයි අක්කේ, ඒකයි ඇහුවේ, තව තව ලස්සන වීඩීයෝ ගෙන්න අපිට ❤️

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน

      @user-bj5sq8ul7s thank you ❤️❤️

  • @pemawathiperera1220
    @pemawathiperera1220 10 หลายเดือนก่อน +2

    දුව ඔයාලගෙ වැඩ හරිම ලස්සතයි මමත් හැමදේම වගාකරන්න ආසයි මගෙ ලංකාවෙ ගෙදර මමත් හැම දේම හැදුව මම දැන් ඉතලි වල ඉනනෙ මම මෙහෙත් මල් වවනව බුදුසරණයි 🙏❤👍💐

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️❤️

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 10 หลายเดือนก่อน +1

      පලතුරු පැල වලට පොහොර දානවද?
      ඔය පසට ගැලපෙන්නේ කොම්පෝස්ට් පොහොරද? නැත්නම් රසායනික පොහොරද කියලා කියනවද?

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน +1

      අපි කොම්පෝස්ට් පොහොර දාලා තමයි පැල කලේ, ඊට අමතරව කොල කැට පොහොර දානවා

    • @vihaganethsara8360
      @vihaganethsara8360 9 หลายเดือนก่อน

      MIS OYATA PULUWANNAM MAGE DONITA SAPATTHU DEKAK ESKOLE SUDU GAUMAK GANNA UDAUWAK KARANNA OYATA GODAK PIN

  • @Nisansala-c9v
    @Nisansala-c9v 10 หลายเดือนก่อน +1

    දවල් කුමාරි කියලා කියනවා.ඒ උනාට මේකේ නම ජපන් 🌹 රෝස

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ❤️❤️👍

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 10 หลายเดือนก่อน +2

    නංගී උඩටම පස් දාන්න එපා පෝච්චීයේ

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ❤️👍👍

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 9 หลายเดือนก่อน +1

    නංගි ඔය එලවලු පාත්ති උදුලු ගාන්න .අමාරු නැද්ද

    • @mihisan9298
      @mihisan9298  9 หลายเดือนก่อน +2

      ගොඩාක් වැවෙන්න දෙන්නේ නැතිව වල් පැල ගලවනවා

  • @jacintharangamage5272
    @jacintharangamage5272 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @pushpamalani8399
    @pushpamalani8399 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  5 หลายเดือนก่อน

      ❤️❤️❤️