මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන වාජීකරණ ගුණයෙන් අනූන අග්‍රගන්‍ය කාමේශ්වර රසායනය | Kameshwar Rasayan
ฝัง
- เผยแพร่เมื่อ 4 ธ.ค. 2024
- About Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD & Amarna Medserve TH-cam Channel.
එදිනෙදා ජිවිතයට අදාල වන සියලු වෛද්‍ය උපදෙස් නිසි අයුරින් සවිස්තරාත්මකව,
බටහිර වෛද්‍ය විද්‍යාව මෙන්ම අපට ආවේනික වූ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් යන වෛද්‍ය ක්‍රම සියල්ලෙන්ම සංකලනය තුලින්
ඔබවෙත නොමිලේ වෛද්‍ය දැනුම හා අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා දීම මෙහි අරමුණ වේ.
බටහිර වෛද්‍ය විද්‍යාව හා පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාව භාවිතා කර වෙදකම් කරන වෛද්‍ය ජයන්ත අමරසිංහ.
Dr. Jayantha Amerasinghe
M. B. B. S (Colombo) S. L. M. C. Reg No. 13512,
Ayurveda - General - (Traditional),
Ayur. M. C Reg No. 14393
Facebook Page:- www.facebook.c....
For Inquiries: 071 805 9815
Location:- goo.gl/maps/19...
#kameshwari #sexualhealthformen #sexuality
ඇත්තටම වටිනාම විදියට පැහැදිලි කරා ඔබතුමා. මොකද අපේ ලංකාවේ අයට ලිංගිකත්වය ගැන මානසිකව බෙලහීන තත්වයක් තියෙනවා ආගම් මත පදනම්ව වෙච්ච. මේ හේතුව නිසා ගොඩක් අය මානසික අතතීන්ට ලක්වෙලා ඉන්නවා. අපි විසින්ම සීමාවන් හදාගෙන තිබෙන නිසා. බුද්ධිමත් අයට බුද්ධිමත් වෛද්‍ය උපදෙස් ටිකක්. බෙහෙවින් ස්තුතියි ඩෝක්ටර්
බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න
ඩොක්ට,ඔයාගේපැහැදිලි කිරීම ඉතා අගෙයි.ස්තූතියි.
බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට.
Hi
හොදමකාමෙවරරසායනයගන්නෙකොහොමද
සෙවනගල නිෂ්පාදන අතර කාමේෂ්වරී රසායනය හා සමානව ජීව ශක්ති රසායනය කියල නිෂ්පාදනයකුත් තියෙනවා .මේ දෙක අතර වෙනස සහ භාවිතය ගැනත් වැඩ සටහනක් කරන්න .ඒ දෙකේ.භාවිතා කර ඇති ඖෂධ වෙනස් .
කාමේශ්වරී රසායනය ගන්න ගමන්. වැල්පෙනෙල කැප්සුල් එක ගන්න හොද නැද්ද්.
මෙක ප්‍රමාණය එ් පැකට් එකෙ තියන සම්පුර්න එක කන්න ඔනෙද ඩොකටර්
How long time take month
Fatty liver thiyana kenekta meka agunayda doctor ?
Doctor මෙම රසායනය කාන්තා පිරිමි දෙපාර්ශවය ටම වාජීකරන ගුණය සහ අනෙකුත් ගුණ එකසේ ලබෙනවාද? නැතිනම් පුරුෂ පාර්ශවයට විශේෂිත ද?
ප්‍රධාන ලෙසම භාවිත කරන්නේ පිරිමි පාර්ශවයට, කාන්තාවන්හටද භාවිතාකළ හැකියි.
ඩොක්ටර් දැන් කමෙශ්වරී වදින්නේ නෑ? ඉස්සර අපි ගත්ත එවුවා එකක් කැවත් වදිනවා? හොදම විදියට මුදලට සරිලන විදියට හොදටම වදින්නේ මොන කමේශවාරි එකද
සෙවනගල කහ
@@janakaabayasekara නෑ වැඩක් නෑ
කොහොමද ඩොක්ටර් පැණිරස දෙයක් කෑවාම මත් ගතිය වැඩි වෙන්නේ
ඇගේ සීනී මට්ටම වැඩිවෙන මොකක්හරි ක්‍රියාවලියක් තියනවද මේකෙන්
Evage kansa thiyena nisa
අතුරු ආබාධ තිබේද කාලයක් යනකොට errection නැති වේද?
වෛද්‍ය තුමා හමු වි බෙහෙත්
ලබාගැනීමට පුලුවන්ද පුලුවන් නමි හමුවෙන්නේ කොහොමද
Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
Gampaha District General Hospital
Facebook Page:- facebook.com/search/top/?....
Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
WhatsApp :- wa.me/+94718366332
For Inquiries : 071 805 9815
E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION
Check Description for more Details
godak wadagath meka, doctor :)
බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට
@@amarnamedserve, සෙවනගල කාමේශ්වර රසායනය හොඳයිද ?.ලිංගික ශක්තිය, කායික ශක්තිය වැඩි වෙනවද , සෙවනගල කාමේශ්වර රසායනය හොඳ brand එකක්ද
Sewanagal kameshwari rshainaya kiyanne oka nemeda dokta
ඕක තමා
Good
Thank you!
Genwa gmata lipinaya d3na
වෛද්‍ය තුමනි ඔබතුමාව සමිබන්දකරගන්ඩ පුලුවනිද
Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
Gampaha District General Hospital
Facebook Page:- facebook.com/search/top/?....
Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
For Inquiries : 071 805 9815
E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION
Check Description for more Details
මෙම කාමෙශ්වර් රසායන ය අපි ගෙනාවා ගන්නෙ කොහොමද
මේක මම දැනටත් USE කරනව..superb....
බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට.
Mkkd use krana aka.
Miladee ganna aka gena saha ganna piliwela ahaganna oyaawa sambanda karaganna number aka awanna please
@@chinthakaadhikari6680 email. Eka denna. Number aka ewnm
Brand eka mokakda
මේක ගන්නෙ කොහොමද
මේක.ගන හොද තැනක්.නැද්ද 😪
Paavichchiya gena visthara denagenimata doctor ge number aka denna puluwanda
Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
Gampaha District General Hospital
Facebook Page:- facebook.com/search/top/?....
Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
WhatsApp :- wa.me/+94718366332
For Inquiries : 071 805 9815
E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION
Check Description for more Details
Docter මෙක උශ්ණාධික බෙහෙතක්ද.. ශරීරය උශ්ණාධික කෙනෙක්ට ගැටලුවක් නැද්ද..
❤️❤️❤️
ශික්ෂණය වර්ධනය වෙන බෙහෙත් ඔබතුමාලා ගාව තියෙද
Thiyanava varen
Thiyenv 😂
Dokta මෙකෙ නිස්පාදන ගොඩක් තියනවා හොද කොකද
Skr
අවුරුදු 50 k පමණ අයට දිනපතා ගැනීමට සුදුසු ද
වෛද්‍යතුමනි ඔබතුමා ගාව කාමේශ්වර රසායනය මිලදී ගන්න තිබේද
Order karapanko sewanagalinma
Doctor oya contact kara ganna පුළුවන් kohomda
Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
Gampaha District General Hospital
Facebook Page:- facebook.com/search/top/?....
Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
For Inquiries : 071 805 9815
E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION
Check Description for more Details
@@amarnamedservedose eka khomada dr.mokakda hoda brand eka
Ur contact numbers please doctor
සර් vedio consultation කරනවද ඔබතුමා එසේ කරනවනම් සම්බන්ධ කරගත හැකි ක්‍රමය කුමක්ද?
vedio consultation නම් දැනට නැහැ.
Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
Gampaha District General Hospital
Facebook Page:- facebook.com/search/top/?....
Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
For Inquiries : 071 805 9815
E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION
@@amarnamedserve හා හා ස්තුතියි සර්
meka gennaganne kohomda gaana kiyada
වෛද්‍යතුමනි කාමේශ්වර රසායන ගොඩාක් ජාති වෙළදපොලේ තිබෙනවා හොදම කාමේශ්වර රසායනයක් දක්වන්න පුලුවන් ද..?
Ow eka atta.hodama aka mkkd
සෙවනගල සුපිරියක්
රතු එක
ආටිගල හරි සෙවනගල හරි ගන්න එක හොදයි
Is it possible to buy from pharmacy?
Kohada gana
❤❤❤❤
❤❤