ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොන් සිංදු යන සා එකේ දැකපු ලස්සන සිංදුවක් චරිතා මහත්මියගේ මොනවා උනත් කොල්ලෝ තුන්දෙනා ලස්සනට වැඩේ කරනවා ඒ වගේම උන් තුන්දෙනාගේ ඇගේ කලාව තියෙනවා පට්ට ෆීලින් එකෙන් ගීතය ඉදිරිපත් කරන්නේ 🎉🎉🎉🎉
නියමයි මම මගෙ මුලු ජිවිත කාලෙටම ඇහුව වැඩියෙන්ම ලස්සන සිංදුව මේක පට්ටම පට්ටයි☺️☺️☺️☺️
sirwatama bn supiri
ඔතන ඔය මැද ඉන්න ඩයල් එකගෙ voice එක හින්දා තමා ඕක ඔච්චර ලස්සන...මම හිතන්නෙ එයාගෙ නම මනීශ ....❤
Eyge voice ek lassanai
Ada api set una hiru star ekata awa.. me mallith awa 💓
@@samanthakumarasiri4923 එයා එහෙනම් හිරු ස්ටා මෙ පාර ❤️
මැද ඉන්න කොල්ලගේ කටහඬ නම් පට්ට අනේ...ඒක නම් අමුතම voice එකක්..ඒ voice එක නිසාම සින්දුව තවත් ලස්සන උනා..සුභ අනාගතයක් ඔයාලට..👍🥰♥️
He is the best singer for this version, I have listen to few other groups, they can't sing like him, he has a unique voice, keep up guys.
රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ තවත් ලස්සන පද පෙළක්
රඹුකන
කොච්චර අාසාවෙන් අහන් හිටියද... අරූ මැදින් පැන්නා කාලකණ්නියා
සිරාවටම....
Sirawatama ou bn
හරි ලස්සනයි කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ ❤️
Lassanai kochchara ahuvath epa venna lassana songs ekak
ඔය ඉන්නේ නියම ගායකයො මාරම ලස්සනයි.🥰🙃😄😃🙂😃🤯😱
පාවෙන වලා අතරඔබ සැඟවී ඔබ හිනැහීසෙනෙහස කීමයි කියාඔබ දවසක් තරුවක ලීවාමම වරුවක් ඒ ගැන ඇහුවාඔබ සිනා සුනා පමණයිඔබ සිනා සුනා පමණයිරමණීයයි මේ මධුර ජවනිකාවනපෙත එකළු කරයි කුරුළු ගීතිකාරමණීයයි මේ මධුර ජවනිකාවනපෙත එකළු කරයි කුරුළු ගීතිකාඇල දොළ ගලාබසිවීවනමල් රේණු නෙළාලාපාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහීසෙනෙහස කීමයි කියාඔබ දවසක් තරුවක ලීවාමම වරුවක් ඒ ගැන ඇහුවාඔබ සිනා සුනා පමණයිඔබ සිනා සුනා පමණයිඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්ජිවන මිහිර කියා දුන් ඔබ ලය පහන් කරන්නම්පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහීසෙනෙහස කීමයි කියාඔබ දවසක් තරුවක ලීවාමම වරුවක් ඒ ගැන ඇහුවාඔබ සිනා සුනා පමණයිඔබ සිනා සුනා පමණයි
නිල්පාට ශර්ට් එක ඇදපු එකා සින්දුව බොක්කෙන්ම කියනව හැගීම් එකෙන්ම පිට කරනව ❤❤
හැම දේම පටන් ගන්න අවසානෙදි හොදින් අවසන් කෙරන්න හරියට කෙරන්න බුදුසරණයි 👍👍👍
ඒ ගිටාර් එක ගහන ලස්සන❤❤😊.....ඔයාලට සුබ අනාගතයක්❤😊
ගිටාර් එක නම් සුපිරියි.......එයා නම් සුපිරි වැඩ්ඩෙක් ....❤❤❤❤❤
මාරම ලස්සනයි සුපිරි ❤❤❤❤❤
අයෙ ආයෙ අහන්න හිතෙනවා මාරම ලස්සනයි❤️මැද ඉන්න කෙනාගෙ කටහඩ මාරම ලස්සනයි❤️❤️❤️
අහිංසක දරුවන් ලස්සනයි හොඳින් පුහුණුවීම් කටයුතු කරලා ඉදිරියට ම යන්න සුබ පතනවා 💖💐
ලස්සනයි තුන් දෙනාම මැද ඉන්න එක්කෙනා ❤️❤️❤️සුබ පැතුම්
මෝඩ FM එකේ අහපු ලස්සන සිංදුවක් කොල්ලෝ ටික ලස්සනටම කියනවා
මේක ලිව්වෙ කව්ද තනු කාගෙද❤කාගෙ උනත් වචන දෙකක් නෑ අහපු ගමන් හිතට වදින දැනෙන සිංදුවක්❤ජය වේවා
සුභ පැතුම් මල්ලි තුන් දෙනටම
නියමයි සහෝදරයා සියලුම කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤❤❤❤
පට්ට ගැම්මක් බන් උඹලට ජය පතනවා.. මාරම ලස්සනයි... 💕🎊 El el good luck
එලකිරි සුපිරි කිරි ආයෙ ඉතින් කියන්න මුකුත්ම නෑ කොච්චර ඇහුවත් ඇතිත් නෑ ❤❤
චරිතා වත් නොදන්නා රසයක් එම ගීතය තුල තියෙනවා ... open stage එකට සුපිරි
Sirawatma .........eyawath dan nathuwa athi meke me tharam hageeem tibba kiyala....wachana walata hageeem deela wage
3 දෙනාගේම මාර ලස්සන වොහිස් එකක් තියෙන්නේ ❤️😘😍🤘
හරි ලස්සනයි මේ සිංදුව❤❤❤❤❤❤
මැද ඉන්න කොල්ලට හොද අනාගතයක් පේනවා. හැබැයි මචන් ගීතයේ මුල් අයිතිකාරියගෙන් හෝ අයිතිකරුගෙන් හරි අවසර අරන් cover song ekk කරා නම් වටිනවා.මේක downlod කරන්න හදනකොටම අර පකයා වැඩේ හෑවා
😂😂
😅
❤
😂
ගොඩාක් ලස්සනයි, good luck
හරිම ලස්සනයි. ආයෙ ආයෙ අහන්න හිතෙනවා. සුභ අනාගතයක් පැටවුනේ
මනීෂ මල්ලියා ගැම්මක්.❤❤❤
සුපිරි ජයවේවා
ලස්සනයි පුතාලට සුබමසුබ අනගතයක්..👍👍👍👍
ලස්සන සිංදුවක්❤️❤️❤️
රමණීයය් ඒ මධුර ජවනිකාවනපෙත එකලු කරයි කුරුලු ගීතිකා//ඇල දොල ගලා බසීවී.. වනමල් රේණු නෙලාලා..පා.. වෙන වලා අතරඔබ සැගවී.. ඔබ හිනැහී..සෙනෙහස කිමැයි කියාඔබ දවසක් තරුවක ලිව්වාමම වරුවක් ඒ ගැන ඇහුවා'ඔබ සිනාසුනා පමණයි"//"ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්"//ජීවන මිහිර කියාදුන්ආලය පහන් කරන්නම්පා..වෙන වලා අතර ඔබ සැගවී.. ඔබ හිනැහී..සෙනෙහස කිමැයි කියාඔබ දවසක් තරුවක ලිව්වාමම වරුවක් ඒ ගැන ඇහුවා'ඔබ සිනාසුනා පමණයි"//❤️❤️❤️❤️❤️
High pitch පට්ට රහයි.යට ගිය සිංදු මෙහෙම උඩට ගැනීම ප්‍රශංසනීයයි.එහි වටිනාකම ගායිකාව චරිතා ප්‍රියදර්ශනී මහත්මියට.සමහරවිට නඩුවක් වැටෙන්න ත් බැරි නෑ. මොකද මේක ලංකාව නේ
E sinduwa balanna giyeth meka nisa.nethnam ehema ekak tiyanawada kiyala wath danne ne.
Sira kathawa bn.😂
සුපිරි😢😢😮😅😢🎉🎉😮🎉😮🎉😮😮😢😮😢😢😮🎉😮😢😢😮😢😮😢😮
ගොඩාක් ලස්සනයි, නැවත නැවත අහන්න හිතෙනවා, සුභ අනාගතයක් ❤❤
Patta gammak kollo aruta kiyanda madin panala handa epa kiyala goad bless you
Good morning shafm aqeel dilan kaween boy 👦 atulu siyalu danatama jayawawa
❤මේ කොල්ලො තුන්දෙනා නම් සුපිරි 🎉🎉🎉
Koi tharam ahawath apa wanne na harima lassanai puthala 3ndanam ❤❤❤❤❤❤❤
Mada ina මල්ලි ලස්සනට කියනවා maram ලස්සනයි mama nitarama අහනවා bs oyata
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි ❤❤
හරිම ලස්සනයි සුබපැතුම් තුන්දෙනාටම
Manisha ayyegei anith ayagei voice eka supiri suba anagathayak❤️
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. පට්ට❤
Sirawatama pattai kollane.Kochchara ahuwath Epa wenne na.....!❤👍👌
ලස්සනයි හඩ
Lassanama sinduwak niyamai
කළු කොල්ලා සුපිරි ❤️❤️❤️
මැද යින්න මල්ලියා ගැම්මක් තමා ❤❤❤❤❤
❤ ලස්සනයි පුතා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤❤
Puthe niyamai.
සුපිරියක් .. ❤👌👌
Jesu pihitai oyalata
අයියා මැදින් පැනල නවත්වන්නේ නැත්නම් සින්දුව පට්ට..දැන් ඔයා මැදින් පනින ටික යවල තමයි සින්දුව අහන්නේ...(එහෙම ඕන අය තප්පර 46 වීඩියෝ එක යවන්න..)
Thanx
මගෙ ආසම සින්දුව❤❤❤❤❤❤😮
Wow ❤❤❤❤❤Superb quality 🔥🔥🔥🔥All the best sons ....I love your Voices.
AMMO MARU YAKO. LAVATA RUKSHIGE KATHAHADA MATA VITHARADA AHUNE😍😍😍😍😍😍😍😍😍😍
මාරම ලස්සනයි ❤
Lassanayi baya erala kata purawala gaayanaya dunna...sathutin inna hemadaama...theruwan saranayi
All the best kollo set eka...❤❤❤
සුපිරි
Man varadi cement ekak damanam samaveña jesu pihitai budu saranai e hadata
❤❤❤පට්ට ලස්සනයි කියගන්න බැරි තරමට. ❤❤🌹🌹😍😍😍👍👏👏👏
නියමයි කොල්ලො....... සුබ අනාගතයක්💗💗💗💗💗💗
මනීශයා congratulations brother ❤
Niyamai 💞💞💞💞
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤
සුපිරීයි
පට්ටම lassanai කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
අඩියක් ගහල කියන්න මරු සින්දුව.!!!
මේ යකා එක්ක බෑනෙ..හැම එකේම මැද්දෙන් පැනලා හානවා හෑමක් එපා වෙන්නම😒💔
ඔව් බන් කෑවනෙ download කරගන්න බෑනෙ දැන්🤦😁😡
😂😂😂😂
E yaka tamai me programme ekata meyalawa aragena eka karanne. E yaka nathnm me tikawath na.
Wow beautiful song super ❤❤❤❤good
අරූ ආතල් එක කෑව මැදින් පැනලා....
රමණීයයි මේ මධුර ජවනිකා 👌👌👌
හරිම ලස්සනයි
Lassanai machan godak luck ❤❤❤
👍👍👍නියමයි🤘🤘🤘
Hamadekama watinakama wadi wenne pawichchi krna kena anuwa... ❤️
Supiri.kochchara ahuwath epa wenna
පට්ටම පට්ටයි කොල්ලනේ
මුලු සින්දුවම ඔ්නෙ❤❤❤
නියමයි කොල්ලනේ.....👍👍👍
ලස්සන ජීවිත...
පට්ටම patta bro🎉
maru bn ubala,pattama,adarei
Set ekama gammak.
ලස්සන සිංදුවක්
මැද ඉන්න එක්කෙනා❤
මං ආසම සිංදවක්
super..
malliya vice eka patta song 1k karamu
Harima lassanai
Superb bro all the best
ලස්සනයි 💓කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤❤
Wow wow wow super 👍👍👍 ❤❤❤
Meda inna kolla supiri
සුපිරි මල්ලිලා සුපිරි ඒක වෙනම රහක් 💗
ලස්සනයි
ඔය ඉන්නේ නියම ගායකයෝ
ලස්සනයි anna godak
ගොන් සිංදු යන සා එකේ දැකපු ලස්සන සිංදුවක් චරිතා මහත්මියගේ මොනවා උනත් කොල්ලෝ තුන්දෙනා ලස්සනට වැඩේ කරනවා ඒ වගේම උන් තුන්දෙනාගේ ඇගේ කලාව තියෙනවා පට්ට ෆීලින් එකෙන් ගීතය ඉදිරිපත් කරන්නේ 🎉🎉🎉🎉
නියමයි මම මගෙ මුලු ජිවිත කාලෙටම ඇහුව වැඩියෙන්ම ලස්සන සිංදුව මේක පට්ටම පට්ටයි☺️☺️☺️☺️
sirwatama bn supiri
ඔතන ඔය මැද ඉන්න ඩයල් එකගෙ voice එක හින්දා තමා ඕක ඔච්චර ලස්සන...මම හිතන්නෙ එයාගෙ නම මනීශ ....❤
Eyge voice ek lassanai
Ada api set una hiru star ekata awa.. me mallith awa 💓
@@samanthakumarasiri4923 එයා එහෙනම් හිරු ස්ටා මෙ පාර ❤️
මැද ඉන්න කොල්ලගේ කටහඬ නම් පට්ට අනේ...ඒක නම් අමුතම voice එකක්..ඒ voice එක නිසාම සින්දුව තවත් ලස්සන උනා..සුභ අනාගතයක් ඔයාලට..👍🥰♥️
He is the best singer for this version, I have listen to few other groups, they can't sing like him, he has a unique voice, keep up guys.
රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ තවත් ලස්සන පද පෙළක්
රඹුකන
කොච්චර අාසාවෙන් අහන් හිටියද... අරූ මැදින් පැන්නා කාලකණ්නියා
සිරාවටම....
Sirawatama ou bn
හරි ලස්සනයි කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ ❤️
Lassanai kochchara ahuvath epa venna lassana songs ekak
ඔය ඉන්නේ නියම ගායකයො මාරම ලස්සනයි.🥰🙃😄😃🙂😃🤯😱
පාවෙන වලා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කීමයි කියා
ඔබ දවසක් තරුවක ලීවා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනා සුනා පමණයි
ඔබ සිනා සුනා පමණයි
රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා
රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා
ඇල දොළ ගලාබසිවී
වනමල් රේණු නෙළාලා
පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කීමයි කියා
ඔබ දවසක් තරුවක ලීවා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනා සුනා පමණයි
ඔබ සිනා සුනා පමණයි
ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
ජිවන මිහිර කියා දුන් ඔබ ලය පහන් කරන්නම්
පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කීමයි කියා
ඔබ දවසක් තරුවක ලීවා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනා සුනා පමණයි
ඔබ සිනා සුනා පමණයි
නිල්පාට ශර්ට් එක ඇදපු එකා සින්දුව බොක්කෙන්ම කියනව හැගීම් එකෙන්ම පිට කරනව ❤❤
හැම දේම පටන් ගන්න අවසානෙදි හොදින් අවසන් කෙරන්න හරියට කෙරන්න බුදුසරණයි 👍👍👍
ඒ ගිටාර් එක ගහන ලස්සන❤❤😊.....ඔයාලට සුබ අනාගතයක්❤😊
ගිටාර් එක නම් සුපිරියි.......එයා නම් සුපිරි වැඩ්ඩෙක් ....❤❤❤❤❤
මාරම ලස්සනයි සුපිරි ❤❤❤❤❤
අයෙ ආයෙ අහන්න හිතෙනවා මාරම ලස්සනයි❤️මැද ඉන්න කෙනාගෙ කටහඩ මාරම ලස්සනයි❤️❤️❤️
අහිංසක දරුවන් ලස්සනයි හොඳින් පුහුණුවීම් කටයුතු කරලා ඉදිරියට ම යන්න සුබ පතනවා 💖💐
ලස්සනයි තුන් දෙනාම මැද ඉන්න එක්කෙනා ❤️❤️❤️සුබ පැතුම්
මෝඩ FM එකේ අහපු ලස්සන සිංදුවක් කොල්ලෝ ටික ලස්සනටම කියනවා
මේක ලිව්වෙ කව්ද තනු කාගෙද❤කාගෙ උනත් වචන දෙකක් නෑ අහපු ගමන් හිතට වදින දැනෙන සිංදුවක්❤ජය වේවා
සුභ පැතුම් මල්ලි තුන් දෙනටම
නියමයි සහෝදරයා සියලුම කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤❤❤❤
පට්ට ගැම්මක් බන් උඹලට ජය පතනවා.. මාරම ලස්සනයි... 💕🎊 El el good luck
එලකිරි සුපිරි කිරි ආයෙ ඉතින් කියන්න මුකුත්ම නෑ කොච්චර ඇහුවත් ඇතිත් නෑ ❤❤
චරිතා වත් නොදන්නා රසයක් එම ගීතය තුල තියෙනවා ... open stage එකට සුපිරි
Sirawatma
.........eyawath dan nathuwa athi meke me tharam hageeem tibba kiyala....wachana walata hageeem deela wage
3 දෙනාගේම මාර ලස්සන වොහිස් එකක් තියෙන්නේ ❤️😘😍🤘
හරි ලස්සනයි මේ සිංදුව❤❤❤❤❤❤
මැද ඉන්න කොල්ලට හොද අනාගතයක් පේනවා. හැබැයි මචන් ගීතයේ මුල් අයිතිකාරියගෙන් හෝ අයිතිකරුගෙන් හරි අවසර අරන් cover song ekk කරා නම් වටිනවා.
මේක downlod කරන්න හදනකොටම අර පකයා වැඩේ හෑවා
😂😂
😅
❤
😂
ගොඩාක් ලස්සනයි, good luck
හරිම ලස්සනයි. ආයෙ ආයෙ අහන්න හිතෙනවා. සුභ අනාගතයක් පැටවුනේ
මනීෂ මල්ලියා ගැම්මක්.❤❤❤
සුපිරි ජයවේවා
ලස්සනයි පුතාලට සුබමසුබ අනගතයක්..👍👍👍👍
ලස්සන සිංදුවක්❤️❤️❤️
රමණීයය් ඒ මධුර ජවනිකා
වනපෙත එකලු කරයි කුරුලු ගීතිකා//
ඇල දොල ගලා බසීවී..
වනමල් රේණු නෙලාලා..
පා.. වෙන වලා අතර
ඔබ සැගවී.. ඔබ හිනැහී..
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
'ඔබ සිනාසුනා පමණයි"//
"ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්"//
ජීවන මිහිර කියාදුන්
ආලය පහන් කරන්නම්
පා..වෙන වලා අතර
ඔබ සැගවී.. ඔබ හිනැහී..
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
'ඔබ සිනාසුනා පමණයි"//
❤️❤️❤️❤️❤️
High pitch පට්ට රහයි.
යට ගිය සිංදු මෙහෙම උඩට ගැනීම ප්‍රශංසනීයයි.
එහි වටිනාකම ගායිකාව චරිතා ප්‍රියදර්ශනී මහත්මියට.
සමහරවිට නඩුවක් වැටෙන්න ත් බැරි නෑ. මොකද මේක ලංකාව නේ
E sinduwa balanna giyeth meka nisa.nethnam ehema ekak tiyanawada kiyala wath danne ne.
Sira kathawa bn.😂
සුපිරි
😢😢😮😅😢🎉🎉😮🎉😮🎉😮😮😢😮😢😢😮🎉😮😢😢😮😢😮😢😮
ගොඩාක් ලස්සනයි, නැවත නැවත අහන්න හිතෙනවා, සුභ අනාගතයක් ❤❤
Patta gammak kollo aruta kiyanda madin panala handa epa kiyala goad bless you
Good morning shafm aqeel dilan kaween boy 👦 atulu siyalu danatama jayawawa
❤මේ කොල්ලො තුන්දෙනා නම් සුපිරි 🎉🎉🎉
Koi tharam ahawath apa wanne na harima lassanai puthala 3ndanam ❤❤❤❤❤❤❤
Mada ina මල්ලි ලස්සනට කියනවා maram ලස්සනයි mama nitarama අහනවා bs oyata
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි ❤❤
හරිම ලස්සනයි සුබපැතුම් තුන්දෙනාටම
Manisha ayyegei anith ayagei voice eka supiri suba anagathayak❤️
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. පට්ට❤
Sirawatama pattai kollane.Kochchara ahuwath Epa wenne na.....!❤👍👌
ලස්සනයි හඩ
Lassanama sinduwak niyamai
කළු කොල්ලා සුපිරි ❤️❤️❤️
මැද යින්න මල්ලියා ගැම්මක් තමා ❤❤❤❤❤
❤ ලස්සනයි පුතා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤❤
Puthe niyamai.
සුපිරියක් .. ❤👌👌
Jesu pihitai oyalata
අයියා මැදින් පැනල නවත්වන්නේ නැත්නම් සින්දුව පට්ට..දැන් ඔයා මැදින් පනින ටික යවල තමයි සින්දුව අහන්නේ...(එහෙම ඕන අය තප්පර 46 වීඩියෝ එක යවන්න..)
Thanx
මගෙ ආසම සින්දුව❤❤❤❤❤❤😮
Wow ❤❤❤❤❤
Superb quality 🔥🔥🔥🔥
All the best sons ....
I love your Voices.