Oka maha pavak e ahinsaka satava podi kale idan gedara hadala hodata huru karaganna thibba oya ahinsaka satata kuduve attatu gahannavath ida nane ana karunakarala oya sata hoda unta passe u va ataarinna kitann
Me ainzike sadu allegene kuduwele dagen oyala dawasake oye kuduweke inne oyalade inne pluwande kiyela inne oyalade sapekerennewa ipeden ipeden admeyeke me sadu nidahse piyabinne
SACRIFICING BIRD"S LIFE FOR THE HUMAN"S ENTERTAINMENTS... THIS IS VERY UNFAIR. BIRDS ARE A BEAUTIFUL SLICE OF NATURE. LET THEM LIVE IN THEIR WORLD. LET THIS PARROT TOO BE AWAY FROM CAGE. SEEING A PRISONER IN A CAGE IN THE MORNING BRINGS AN EVIL INFLUENCE TO THE ENTIRE HOUSE. LEARN TO EARN GOOD MERITS BEING AWAY FROM EARNING SINS...
ප්‍රශ්න අහද්දි මිනිස්සු අසරණ නොකර ඇහුවනම් හොදයි brother. Good luck
ඒක තමයි ඇත්තම කතාව..ඔයා ජීවිතාන්තය දක්වාම හිරේ දැම්මොත් කොහොමද . කැමතිද...හැදුවට කමක්නැහැ .නිදහසේ හදන්න
asarana karanawa newei kohoma hari mee PAWUKAARA wadee nawaththanna
අනිවා ඒ මනුස්සයන්ට කෙන්ති යන්නෙ නැති එකෛ පුදුම
හරි ම ලස්සනයි අනේ
ඒ ගෙදර හැමෝම එයාට හරි ම ආදරෙයි .
අම්මා කරන්නෙ පින් කටයුතු තමයි . අසරණ ගිරවෙකුට පිහිටවෙන එක . බුදුසරණ යි ඔබ ට.
හරිම ලස්සනයි අනේ ගෙදර කට්ටිය හැමෝම හරිම ආදරෙයි..
ඔනිවඩ වඩා ඔනි නැති පස්න අහන එක වැරදි .
ආදරේ ට, හිර කරගෙන ඉන්න එපා මොකද හිරවෙලා ඉන්න කව්රුත් කැමති නෑ, සතුන්ට ආදරේ කරන්න, ඒත් හිරකරගෙන ඉන්න එපා දොඩනකොට ආසනම්, එයාව පුරුදු කරන්න ගෙදරට එන්න පුරුදු කරලා කන්න දෙන්න, කුරුල්ලෝ කැමති හි ස් අවකාසේ පියාසර කරන්න, ඔයාල ගිරවාගේ කකුල සනීප කරපු එක ලොකු පිනක් සමහරවිට මෙයාගෙ kaku🌹කැඩිලා නම් ඉගිලෙන්න බැරිව ඇති, ඒත් පව් තමන්ගෙ සතුට වෙනුවෙන් සතුන් හිර කරගෙන ඉන්න,,,,, නිදහස.,., ලස්සන වචනයක් ♥️♥️♥️♥️♥️♥️♥️
ප්‍රශ්න අහද්දි මිනිස්සු අසරණ කරන්න එපා
මෙය අතට අරන් පුරුදු කරලා නැ නේ එකයි ඔය අසාවන් අත හරින්න අම්මේ ඔයා ඔයාගේ පව්ලේ සියලු දෙනාම හරිම ලස්සනයි කරුණාවන්ත යි එක නිසා නිදුක් නිරෝගී සුවය ලැබේවා තුනුරුවනේ සරණයි
හා හා හා මේ අසරණ වෙච්චගිරවෙක් එහෙනම් අතඇරියොත් සතු කාලා දමයි
මේ යකාට නම් පිස්සුද මන්දා මොංගල් ප්‍රශ්න අහන්නේ
👍😆😆😆😆
ඇත්ත
😂😂 sirwt
Oylata godak pin e amma harima sidevi teruwan saranai oyata hmòtam ❤❤🙏🙏
Your family is very kind to the Parrot. You all take care of him. God Bless your family
යකුනේ මේ අයට බලන්න කලින් ගිරවාගේ කතාවක් හරියට අහපියව්ලා. කකුල කැඩුණු ගිරවෙක් මේ හදන්නේ.
Piyabala yai kiya kakulak kadala yako mun
ලස්සන ගිරවා පැටියා ❤❤❤
@@ahinsajeayamali6569Colombo 11
9
ගිරවට ආස ඇයි කියලා කිපරක් අහනවද
අම්මා ලස්සනයි තෙරුවන් සරණයි
හැමෝම මේ මිනිස්සුන්ට බැනල ඇයි මේ.. ඇහුන්නැද්ද අර ළමයා කියනවා එක්කෙනෙක්ව සනීප කරලා යැවුවා මෙයාට තමයි තාම යන්න බැරි කියලා.. බොරුවට මිනිස්සුන්ට බනින්න එපා
ගොන් කතා අහනවා වගේ මටනන් හිතෙන්නෙ.ගිරවා ගැන අහන්න එපැයි.
අනිවා
ජේසු පිහිටයි.
මේ වයෝවෘද්ධ අම්මා බණක් දහමක් අහනව නොවෙයි සත්තු හිරකරගෙනඅපාගත වෙනවා අනේ මෙහෙම තන්හාවක් තන්හාවක් අනේ මෙහෙම ආසාවක්
Athatama me sakiliya
Minissu asarana karanawa
Balu katak
සොක් පරිස්සමෙන් බුදු සරනයි
ප්ස්න.අහද්දිඑකම.එක ම .ප්ස්න .අහන්න .එපා .එමිනිස්සු.අසරණයි නෙ
අනිවාර්යයෙන්
මුගේ කකුල කැඩිලා හින්දා. මේ මිනිස්සූ කන්න බොන්න දීලා හදා ගන්නේ බල්ලෝ..
Ane lassana family ekak😊❤❤❤❤
මිනිස්සුන්ට වඩා සතුන් හොදයි.
අනේ අම්මෙ මෙයාඅතාරින්කෝඅමිමට ගෛාඩක් පින්
💗💗 චුටිට ලොකු කුඩුවක් හදල දෙන්න ආදරෙයි..
Mongal wage prasna ahanna epah bro👍👍💪✊
එයාලා හිර කරගෙන ඉන්න එපා ඔිගොල්ලන්ට හරි පවි. එයා ඒගොල්ලන්ගේ වර්ගයාත් එක්ක සතුටින් ඉන්න එයාලාව යවන්න. ඒඅමිමා කොචිචර පවක්ද කරගන්නේ.
මාල ගිරවු තමයි හොඳට කතා කරන්නේ බටු ගිරවා කතා කරනවා අඩුයි හොඳ මනුස්සයෝ ඉන්නෙ ඒ ගෙදර අනේ ඉතින් මිනිස්සු අසරණ කරන ප්‍රශ්න අහන්න එපා පව්
Masahalla ahmmata budusaranai
ඔව් එහෙම අසරණ කරන්න එපා ප්‍රශ්න අහලා ගොන් බලලා තොට ආත්මයක් na
Wayasata gihillath budunge darmaya Gena ahalama nedda???? Oya Amma kuduwaka daala monatharam kema bema dunnath sathutuwenda puluwanda manussayek aheta dakinna nethi thanaka.
මාලෙ තියෙන්නෙ පිරිමි සතාට මාලෙ නැත්තෙ ගැහැනු සතාට
පව් අහිංසක සත්තු..අපේ මානසික ලෙඩ වලට සත්තු හිර කරාම හරිම අසාදාරනයි.....
ඒක ඇත්ත 😔😭
😂😂😂😂 monada mu me ahana prashna
Gon Pasna ahne haraka
ගොඩක් පින් ඔයාලට
ඔයාලා ගෙ ආසව වෙනුවෙන් අහින්සක සත්තු හිර කරගෙන ඉන්න එපා අපා ගත වෙන පවක් ඔය සතාට නිදහසේ ඉන්න දෙන්න 😞😞😞
Oya satha eka kakulen kiyanawane eheta meheta paninne.eka athakin me sathawa nidahas karoth sathekuge godurak wennath puluwan.ita wada hodai me aya kanna bonna tika labila hodin innawane.e aya girawa sanipa unama yawai samahara vita.aiye oya digatama hodin wada tika karan yanna.jp
Ubanam maha gon prashna ahanne bn gon gobba prashna ahanne bn uba
Ubalata wana jivin awanam pennai gon pakha
Yako mamath girawek gudukarala mattuwela 52000 dadegauwa
Mata wadanna ube ohdata kiyanne
Ubata kalin mama girau haduwa mama allath thiyanawa
පිස්සු ප්‍රශ්න කකුලක් නැහැ කිව්වා නේ😢😢 ඉතින් පව් නේ .ඒ මිනිසුන් ගේ මානසික සුවය නේද ????😢😢
ප්‍රශ්න අහද්දි මීටවඩා සැලකිලිමත් උනානමි හොදයි.මොඩ ප්‍රශ්නත් අහනවා
82 tath THANHAAWA needa AMME..
Dan girawa saneepen needa? oya pawu kohe GENIYANNE kohomada??
Wena wada Nadda?
අනේ මගේ ළඟ හිටියා මෙයා වගේමයි 🥰 🥰🥰
හා ලස්සනයි
Saththu nta aadarae..aakanae athikarannae .. minissu minissu ma maragana kaalae....Mae sathaaaaa .a athin vaasanaavanthaei
🙏🙏🙏🙏🙏
ඇත්තටම කූඩුවක ඉන්න ගිරවු හෙන පවු නේද, එලියෙ ඉදන් මිනිස්සු කරන දෙයක් බලාගෙන ඉන්න ඔනිනෙ තමන්ගෙ ශක්තියකින් දෙයක් දෙන්න බෑ, දෙයක් තමන්ට ඔනි විදිහකට කියන්න බෑ උන් හෙන අසරනයි එක අතකින්, උන්ටත් තියෙන්නෙ වසන්තයක් එනකන් කියන දේකට රියැක්ශන් එකක් කරන්න, කෙහෙල් මල් වසන්තය, ඔන්න ඔය ගිරව ගිරවි බලන් නැතිව පාලුවෙන් ඉන්නෙ, ගිරවිටත් ඕවා තේරෙන් නෑ මන් හිතන්නෙ😑❤️
අහන ප්‍රශ්නවලට ගහලා එලවන්නැතුව ate
Hithak nethi saththu minissuwage pawkeranne ne... minihage hitha purama sarpa wisha...... .......
අම්මගෙ ආශාවට සත්තු කූඩුවල දාල හිර කරගෙන ඉන්න එක ලොකු පාපයක්,, අම්මගෙ ආශාවට සත්තු පලිද,,,වෙන ආශාවල් නැද්ද,,, ඕව පාපතර වැඩ,,,කවද හරි තමුන්ල ටත් හිර ගෙවල්වල ලගින්න වෙනවා සත්තයි,,,
@𝚈𝙴𝙻𝙻𝙾𝚆 𝙳𝚁𝙰𝙶𝙰𝙽 පලයන් පකයො තෝ කව්ද ,තොගෙ කකුලක් කපල බලු කූඩුවකට දැම්ම නම් නරකද,,,
Ammage manasikath wayata sattu palida owa hana gahana aparada
Oya karana video kara ganna minissu asarana wena tanata pasna ahanna epa a minissu puluwan vidiyata hadanwane puluwannam oya kuduwak aran dennko 😀😀
❤❤❤❤
සත්තු කූඩු කරගෙන ඉන්න එක නම් පාපයක්. ඌ එලියට පුරුදු කරන්න තිබුණා.
මිනිස්සු amaru we dan ewa ahanna epa bn pau saral viyat katha karanna minissu paune gon peshna ahanna epa 🤗😊
හා,,හා,,හා,හා,,,,,,,
කිසිම හේතුවක් නැතිව හිරකාරයෝ වෙන්න වේවි
මනසට සතුටක් නම් ගහකොලේ.ඉන්න සත්තු දිහා බලල සතුටු වෙන්න නරතිනම් මේ සතාට ලොකු කුඩුවක් දෙන්න
මේවා මාධ්‍යට දුන්නාම තව කෙනෙක් මේවා කරනවා
වයසට ගියත් බන දහම් නොදන්න.කෙනෙක්
Ane pisuda malli kathakaran danema ne aiyooo sirisena🤣🤣🤣🤣🤣🤣
Guti kanathuw giyapu eka pudumai ahanaeewata
Kurullo hera karan enna aka pau mm kàmathe ne
Channel ekak karawanam, Buddimathwa karanna. Minisungee NIDAHASATA BARDA NOKARA.
Kagevath asavata girau Hira karan inna aka pau labana athme hire inda venava oyalata suvar ow
ප්‍රශ්න අහන්න ඉගෙන ගන්න ටිකක් ඔයා
Oka maha pavak e ahinsaka satava podi kale idan gedara hadala hodata huru karaganna thibba oya ahinsaka satata kuduve attatu gahannavath ida nane ana karunakarala oya sata hoda unta passe u va ataarinna kitann
කැලුම් මල්ලි ඇයි දැන් සත්තු ඉන්න ගෙවල් වලට ගිහින් ගතු අහන්නේ ඇත්ත මල්ලි ape උන්ට කොච්චර කලත් හොදක් නැ නේද
Me ainzike sadu allegene kuduwele dagen oyala dawasake oye kuduweke inne oyalade inne pluwande kiyela inne oyalade sapekerennewa ipeden ipeden admeyeke me sadu nidahse piyabinne
SACRIFICING BIRD"S LIFE FOR THE HUMAN"S ENTERTAINMENTS...
THIS IS VERY UNFAIR.
BIRDS ARE A BEAUTIFUL SLICE OF NATURE.
LET THEM LIVE IN THEIR WORLD.
LET THIS PARROT TOO BE AWAY FROM CAGE.
SEEING A PRISONER IN A CAGE IN THE MORNING BRINGS AN EVIL INFLUENCE TO THE ENTIRE HOUSE.
LEARN TO EARN GOOD
MERITS BEING AWAY FROM EARNING SINS...
Thanks
ඔයා එයාලට උදව්වක් කරන්න.ලොකු කූඩුවක් හදා ගන්න...
Yako dan girau hadanna thahanam
ඇත්තටම මිනිස්සුන්ට වැඩිය සත්තු කොච්චර හොදයි ද කියලා මේක බලද්දි තේරුම් ගන්න පුලුවන්.ඒ අහින්සක මිනිසුන්ගෙන් අහන්න අවශ්‍ය දේවල් පමණක් අහන්න අසරණ වෙන දේවල් අහන්නෙ නැතුව
🙏💗💗💗💗💗🙏
ඔය මල ගිරවෙක් .තාම මලෙ ඇවිත් නැ දැන්නම් ඇවිත් ඇති
Me ape girawa
හෙන ගහනව හෙන අහින්සකයෝ හිර කරන් ඉන්නවට කාලකන්නි හැත්ත අම්මලා නෙවෙයි මුං කොච්චර නිදහසේ ඉන්ඩ ඔනිද
Yako eka anathurakin kakula kadila
🤔🤔🤔🤔🤔
සම්පූර්ණකතාව නොබලා මිනිසුන්ට හෙන තියන්න එපාහ්✋ ඒ හෙන ඔහේටමයිඑන්නේ ✌✌✌✌💪
අම්මා මෝඩයි සතුන් දිහා බලාගෙන සතුටු වෙනවට වැඩිය හොඳ නැද්ද බුදු පිළිමයක් තියාගෙන මල් පූජා කරන එක
Prsna walak 🤔
කිසිම තේරුමක් නැති ප්‍රශ්න අහන්නෙ .තමන්ට ගැලපෙන දෙයක් කරන්න ,
අඩු ගානෙ කොල අත්තක් වත් ද න්න ඌට ස්වබාවික පරිසරයක් හදන්න
Girawata eha girawek ekama prshna tika ahanawa . Pissu wageda manda???
Mu monwda me ahanne.maha buruwek.kisima wedagath kamak na
A minissu jevithayak berala loku pinak karala thiyenne
Prasna අහන කෙනාට banennepa එයා prasna අහන් ne
ගිරවා oya apyen මුදවා ගන්න
අදහස sen
මහ මෝඩ පකේ ප්‍රශ්න අහන්නෙ
Old woman doing SINS
Prasna ahanna danne nedda..wachala katak thibunata parissan kara ganing
Sudu putha ko ane godak Kal dekke ne
Sudu Puthwa Pennnala Hodata Garagena Kala Dan Saththu akka..Enne Akaye Menessu Asarana Karan Gon Prassnamaye Ahanne..Dan menessu Salli Denna Meyata Meya Hodata Gaha Gaththa.
අනෙ කැලුම් මහත්තයා කුඩුව ලොකු කරන්න කියන්න .අනෙ අත් තටුගහන්න මදි කුඩුව නැතිනම් පවු
amu gon katha ahanne
එයා ට බඩගිනි වෙලා
Labana athme mulu paulatama hira wela thamai inna wenne.meyalage manasika roga suwa kara ganna ona nisa Girawa hirakaran innawa.
ගෙදර දරුවෝ නම් ගිරවට හරි ආදරෙයි ..කාරුනිකයි...කතා විලාසය හරිම හොදයි
වෙන .කරන්න .දෙයක්.නැ .වගේ
සීමා මායිම් නෑති හිස් අවකාශය අයිති සතෙක් පූංච් සිමාවක කොටුවෙලා හපන්නෙ කෙන්තියට. සමහර මිනිසුන් නොකල වරදකට සිර දඩුවම් විදින්නෙ සසරෙ මෙ වගෙ පාපකර්මවල විපාක. අනෙක් ගිරව් එන වෙලාවට ඔය සතා නිදහස් කරන්න. කොල්ලො එයාගෙ කකුල දැන් හොදයිනෙ .අත්තම්මටත් ලොකු පිනක්. කුඩුව කොපමණ ලොකුකරත් එයාගෙ ලොකය ඒක නෙමෙයි.
Kakulak nati aserenayawa rakabalaganna obalata pin
😇😊😍🤗
Yoko minissunwa amaruwe noda prasna ahapan
හලෝ 😄