"Orphaned baby parrots"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 561

  • @SnakesGuardian
    @SnakesGuardian  7 หลายเดือนก่อน +1341

    හදිසි අනතුරකට ලක්වී දැනට කුරුණෑගල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මසකට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටින නෙත්මි කෞශල්‍යා දුවට ඉක්මනින්ම සුවය ලැබෙන්න කියා හැමෝම එකතුවෙලා ප්‍රාර්තනා කරමු....ආශිර්වාද එකතු කරන්න...🙏

    • @KilaniKumari
      @KilaniKumari 7 หลายเดือนก่อน +14

      Ikman suwaya lebewa doni. Teruwan saranai

    • @disnaperera2496
      @disnaperera2496 7 หลายเดือนก่อน +15

      ඉක්මන් සුවය ලැබේවා. බුදු සරණයි❤

    • @aeeazz1657
      @aeeazz1657 7 หลายเดือนก่อน +6

      Theruwan saranin ikman suwaya labewa .

    • @chamindajayalath6625
      @chamindajayalath6625 7 หลายเดือนก่อน +3

      ඉක්මනින් සුවපත් වෙිිවා දරැවා 🙏🙏🙏

    • @venurakosgolla3418
      @venurakosgolla3418 7 หลายเดือนก่อน +4

      ඉක්මනින් සුවය ලැබේවා!!!

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 7 หลายเดือนก่อน +68

    අනේ ඒ මාමාගේ මනුස්සකම ගෙදරට ආපු කෙනාට එලවලුත් දීලා යවන්නේ බුදුසරණයි

  • @ranigeetha1312
    @ranigeetha1312 7 หลายเดือนก่อน +52

    සතුන්ගේ ජීවිත රැක දුන් ඒ ගොවි මහතාටත් ,එම පව්ලේ සැමටත් ,ඒ ජීවිත රැක ගන්න වෙර දරන ඔබතුමාටත් , ගොඩාක් පින් !🙏🙏🙏👍👍👍❤️❤️❤️
    ඔබ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !🙂🙂🙂
    තෙරුවන් සරණයි!🙏🙏🙏

    • @nishaniekanayaka
      @nishaniekanayaka 7 หลายเดือนก่อน +1

      හලාවත බෝවත්ත අංගුලිමාල මහාසෑයට ගිහිල්ලා වතාවත් කරන්නකෝ එතකොට ඉක්මනට සනීප වෙනවා ඒ වගේ සනීප වෙන අය ගොඩාක් ඉන්නවා.
      උතුම් තෙරුවන් සරණයි
      මහා තෙද ඇති මහා බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආරක්ෂාවයි

  • @winteriscoming9408
    @winteriscoming9408 7 หลายเดือนก่อน +102

    ලස්සන අදහස් තියන පරිසරය එක්ක ජිවත්වෙන පරිසරයට ආදරේ සුන්දර මිනිස්සු❤

  • @shanakatissera4505
    @shanakatissera4505 7 หลายเดือนก่อน +49

    සොභා දහමත් එක්ක ජීවත්වෙන ආදරණීය මිනිස්සු💚🙏

  • @Gkhlp
    @Gkhlp 7 หลายเดือนก่อน +25

    මාරම අහිංසක ලස්සන හිත් තියන දෙන්නෙක් 🥺🥺❤❤❤

  • @helperforsnake
    @helperforsnake 7 หลายเดือนก่อน +39

    කාරුණික මිනිසුන් එයාලා,
    අයියෙ ඔයාට ගොඩක් පින් ❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +9

    ලස්සනයි .අනේ අහිංසක දරැ පැටවු.ගොඩාක් පිං .❤❤❤🙏🙏🙏🌹🌹🌹🤗🤗🤗

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 7 หลายเดือนก่อน +54

    අනේ.. දරුවෝ හතර දෙනෙක්... අම්මා හොයනවත් ඇති... කුඩුව නැති උනාම එයා හිත හදා ගන්න ත් ඇති... කොහොම උනත් පරිසරය ජය අරගෙන ජිවිතේ ගෙනයන්න ශක්තිය ලැබුනම එයලා නිදහසේ පියාඹවී... සම්පත් මල්ලි එතකම් එයාලව පරිස්සම් කරන්න.... ඔබ‍ට තෙරුවන් සරණයි... සුබ අලුත් අව්රුද්දක්..

  • @randyspets3716
    @randyspets3716 7 หลายเดือนก่อน +29

    ගොවිතැන දැක්කම ආස හිතෙනවා...

  • @SarinYojith
    @SarinYojith 7 หลายเดือนก่อน +20

    අපේ රටේ අහිංසක ගොවීන්ට ඒ අයගෙ මහන්සියට හරියන මුදලක් හම්බවෙන්නෙ නැති එක හරිම අසාදාරනයි. ඒ මිනිස්සු මැරෙනකන්ම දුක් විදිනවා..
    😔

  • @hasirock3821
    @hasirock3821 7 หลายเดือนก่อน +26

    නෙත්මි දුවට ඉක්මන් සුවය ලැබේවා....ගිරා පැටවු ටික හරිම ලස්සනයි..හොඳට බලගන්න සර්

  • @gaminibandara3022
    @gaminibandara3022 7 หลายเดือนก่อน +49

    මෙවැනි ආදරණීය සුන්දර මිනිසුන් තුළ
    දෙවියන් වැඩ සිටින්නෙ❤

  • @aminirwana6325
    @aminirwana6325 7 หลายเดือนก่อน +25

    හරිම අව්‍යාජ දයාබර ගොවි පවුලක්.ඔයාලා හැමෝටම පින් සිදු වේවා !

    • @AmilaNirosh-ew2oj
      @AmilaNirosh-ew2oj 4 หลายเดือนก่อน

      මටත්ඔනි😮😮😮😮😮😮😮😮😮😮😢😮😮😢😮😮😮😮😮❤😮❤😮😮😮😮😂😮❤😮❤😮😮❤😮😮😮❤😮😮😮❤😮❤😮❤😮😮😮😮😮❤❤😮❤😮❤😮😂😮😂😮😮😂😮😂😮❤😮❤😅❤😮❤😮❤😮❤😮❤😮❤❤😮❤😮❤😮❤😮❤😮❤😮❤😮❤😅❤😅❤😅❤😅❤😅❤😅😅❤

  • @pushpakumara3803
    @pushpakumara3803 7 หลายเดือนก่อน +29

    රටට නය නැති ගොවි මහතෙක් 💙

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 7 หลายเดือนก่อน +8

    ලස්සන හදවත් තියෙන අවංක අදහස් තියෙන අපේ පරිසර යට සොබාදහමට ඇලුම් කරන සතා සිවුපාවට ආදර ය කරන මෙවැනි උතුම් මිනිස්සු කොයිතරම් හොඳවටිනා මිනිසුන් ය ඇත්තටම සම්පත් අයියා ඔයා නියම වාසනාවන්ත පිංවන්ත උතුම් මනුෂ්‍යත්වය තියෙන හොඳ අයියා කෙනෙක් මෙි අසරණ ගිරා පැටවු හොඳ ට බලා ගන්න බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය ලැබේවා 🙏🌺🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🌺🏵️🙏🙏🙏💙❤️🎂💛💚💎😀😀😀😀🪔🪔🪔💫💫🤍💜️🖤🌺👍👍

    • @hasithadilshan759
      @hasithadilshan759 7 หลายเดือนก่อน

      ගිරා බිත්තර නෙමෙයි නේද අයියේ ගිරා බිත්තර නිල් පාටට හුරුයි

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 7 หลายเดือนก่อน +12

    සුන්දර පරිසර වල ජීවත් වෙන සුන්දර හදවත් ඇති අහින්සක මිනිස්සු. තෙරුවන් සරණයි .♥️🥹🙏🏻

  • @isharichapa3480
    @isharichapa3480 7 หลายเดือนก่อน +12

    සුභ අලුත් අවුරුද්දක් ඔබට සහ පවුලේ සියලු දෙනාටත්, ඉදිරියටත් මේ වගේ සතුන්ට උපකාර කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @hasanthasanjeewa5860
    @hasanthasanjeewa5860 7 หลายเดือนก่อน +12

    බොහොම පින්.සත්තුන්ට ආදරේ කරන අය දන්නවා මෙහෙම කලාම හිතට කොච්චර සතුටක් ද කියලා.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 7 หลายเดือนก่อน +11

    මේ තමා ගම්වල ඉන්න නිහතමානී ..මනුස්ස කම්න් ජීවත් වෙන මිනිස්සු ...හරිම සුන්දරයි..❤හැමෝටම තෙරුවන් සරනයි ❤🙏

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 7 หลายเดือนก่อน +11

    ඔබ තුමාගෙ පළාත කොහෙද. හරිම ලස්සනයි. තවම කොන්ක්‍රීට් වනාන්තර වෙලා නෑ. එහෙම වෙන්නෙත් එපා. ඔයා කරන මෙම වරටත් ගොඩක් පිං.

  • @LASSI4680
    @LASSI4680 7 หลายเดือนก่อน +17

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාටත් පවුලේ සියලුම දෙනාටත්❤❤❤❤❤❤

  • @kanthikarunarathne9161
    @kanthikarunarathne9161 6 หลายเดือนก่อน +7

    මල්ලි ඔයා කරන මේ වැඩ වලට පින් රැස් වේවා

  • @sujisaman7899
    @sujisaman7899 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... මහත්මයා අැතුලු මේ දෙමාපියන් දෙන්නටත්.. අපි පරිසරයට සතා සිවුපාවට අාදරය කරන තරමට සෝබාදාහම අපිට අාදරය කරනවා.. මේ දෙමාපියෝ දෙනිනා හරිම වාසනාවන්ත අාදරණිය යුවලක්.. ගොවි බිම දිනෙන් දින සාර්ථක වේවා.. දිනෙන් දින දියුණු වේවා..

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 7 หลายเดือนก่อน +19

    ආදරේයි කුඩු කරන්න හෝද නැහැ ඒත් පවු අහිංසක ජීවිත ය බැලුවත් ඇති ❤❤❤❤❤

  • @prabhathDmaduahanka07
    @prabhathDmaduahanka07 7 หลายเดือนก่อน +18

    බිත්තර ටික අරගෙන සුජුෆොම් පෙට්ටියකට දහයියා දාලා සුජුෆොම් පෙට්ටි පියනෙ හිලක් විදලා 100w බල්බ් එකක් දාලා තියන්න පැටවු ටික හැදෙනවා...

    • @nethindushaluka-lf9is
      @nethindushaluka-lf9is 2 หลายเดือนก่อน

      Hari temperature controler ekak natho unoth boththara thambenawa.

  • @sandaru1245
    @sandaru1245 7 หลายเดือนก่อน +11

    සුබ අලුත් අවුරුද්දක් වේවා මහත්මයා,ඔබතුමා අැතුළු පවුලේ අයටත්! 🙏🙏

  • @hah73829
    @hah73829 7 หลายเดือนก่อน +40

    ලංකාවට කෘෂිකර්මයෙන් සරුසාර වන අලුත් අවුරුද්දක් වේවා❤❤

    • @ajithkumara1810
      @ajithkumara1810 7 หลายเดือนก่อน +1

      ගිරා බිත්තර ලා නිල් පාට නෙමෙයිද මේ පලා කොට්ටෝරු පැටව් කියල මට හිතෙන්නෙ

  • @Gayanthi
    @Gayanthi 7 หลายเดือนก่อน +5

    ලස්සන පලාතක ඉපදෙන්න පින් කරල තියෙනවා..තෙරැවන් සරණයි හැමෝටම 🙏

  • @Sithumia
    @Sithumia 7 หลายเดือนก่อน +11

    හරිම හොද මනුස්සයෝ❤❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 7 หลายเดือนก่อน +9

    අලුත් අවුරුද්දට පුතට හමුවුණු දරුවො හොඳින් බලාගන්න පුතේ බුදු සරණයි

  • @hah73829
    @hah73829 7 หลายเดือนก่อน +20

    මොනව තිබුනත් වැඩක් නෑ මේ විදියට සතුටින් ඉන්න ජීවිතයක් නැතුව❤

  • @vishwarangajith7398
    @vishwarangajith7398 7 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහොම පින් ..තෙරුවන් සරණයි ..❤️🙏

  • @silviyafernando6763
    @silviyafernando6763 7 หลายเดือนก่อน +6

    සම්පත් මල්ලි ඔයාගෙ වැඩසටහන් මම බලනවා ඔබවැනි අය මේ සේස්‍රයේ විරලයි ඉතින් ලැබුවාවු සිංහල අලුත් අවුරුද්ද ඔබගේ පුන්ච් කැදැල්ලට සුබ සුබ අලුත් අවුරුද්දක් වේවා කියා මා පතනවා 🙏🙏🎀🥀🥀❤❤🥂🥂🥂🥂❤🥀

  • @TheYouTubeStoryTeller2024
    @TheYouTubeStoryTeller2024 7 หลายเดือนก่อน +16

    හිත් සුන්දර මිනිස්සු!

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 7 หลายเดือนก่อน +6

    සුබ අලුත් අවුරුද්දක් මල්ලි සහ පවුලේ සැමට. අදනම් හරිම වෙනස් බිත්තර ටිකත් පැටව ටික ගන්න අපිටත් පෙන්නන්න.

  • @සදමඩල
    @සදමඩල 7 หลายเดือนก่อน +4

    නෙත්මි දුවට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nishantha1422
    @nishantha1422 7 หลายเดือนก่อน +35

    ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා .මට නෑ.මගේ දරුවා icu එකේ තාම .මා කර ඇති කුසල් කර්ම බලයෙන් ඉක්මනට සුවය ලැබේවා .

    • @SnakesGuardian
      @SnakesGuardian  7 หลายเดือนก่อน +16

      මොකක්ද එයාට වෙලා තියෙන්නෙ, ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් තිබේද, නොපමාව දැනුවත් කරන්න 🙏

    • @nuwanadikari4603
      @nuwanadikari4603 7 หลายเดือนก่อน +1

      ඉක්මනින් සුව වෙිවා

    • @gayansampath6353
      @gayansampath6353 7 หลายเดือนก่อน +1

      ඉක්මනින්ම සුබ පනිවිඩයක් දකින්න ලැබේවා.තෙරුවන් සරනයි දෝනිට.

    • @chamindajayalath6625
      @chamindajayalath6625 7 หลายเดือนก่อน

      ඉක්මනින් සුවපත් වෙිිවා දරැවා 🙏🙏🙏

    • @chandanawasantha9786
      @chandanawasantha9786 7 หลายเดือนก่อน

      Suwapath wewa

  • @marianfernando2896
    @marianfernando2896 7 หลายเดือนก่อน +4

    Malli ගොඩාක් pin ඔයාලට e nandatai mamatat ගොඩාක් pin ada kale me wage utum minissu හොය ganna ගොඩාක් අමාරුයි oyala samadenatama suba අලුත් aurudak වේවා ❤

  • @jdwcreations4580
    @jdwcreations4580 7 หลายเดือนก่อน +6

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සැමටත්. ගිරා යාලුවන්ගේ තව වීඩියෝ එකක් දෙන්න අපිට.. ❤❤

  • @_black_panther_9999
    @_black_panther_9999 7 หลายเดือนก่อน +6

    බුදුසරණයි මාමේ ඔයාට... 🙏🙏සියලු කටයුතු සාර්ථක වේවා...

  • @yamunasamanmalee8124
    @yamunasamanmalee8124 7 หลายเดือนก่อน +3

    අවුරුදු තෑගි .ආදරනීය මිනිස්සු .දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න

  • @IreneRamanayake
    @IreneRamanayake 7 หลายเดือนก่อน +5

    ඔබතුමාටත් පවුලේ සයලු දෙනාටත් සාමය සතුට පිරි නව වසරක් වේවා🙏

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 7 หลายเดือนก่อน +4

    අනේ ...... ඔයාගෙ සරණම තමයි ඉතින් ..😢 🙏
    .

  • @dhinithipavithra3031
    @dhinithipavithra3031 7 หลายเดือนก่อน +5

    ඔයාට ගොඩක් පින් අන්කල්

  • @MangalaHennayake
    @MangalaHennayake 5 หลายเดือนก่อน

    ඒදෙන්නටත් ගොඩක් පින් .නෙත්මි දුවටත් තෙරුවන් සරනින් ඉක්මන්සුවය පතපවා....!!!!

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 7 หลายเดือนก่อน +6

    මේ විඩියෝව දකිනකොට මසිත දිවයනව වසර 20 පමන එහාට…වියලි කලාපයේ මාත් ජිවිත් උනා පාසැල් ගියා…එහි තියෙන්නෙ අමුතුම සුන්දරත්වයක්…අප්‍රියල් අග මාගයට හෝ මැයි මුල් සතිය වන විට තද සුලං ධාරා පටන් ගන්නව…නිරිත දිග පැත්තෙන්…පසු කාලිනව තමා මා දැන ගත්තෙ දිවයිනේ නිරිත දිග කොටසට වර්ෂාව ආරම්භයත් සමගම දිවයිනේ උතුර උතුරුමැද කොටසට වර්ෂාව රහිතව සුලං ඇතිවන බව…..එතෙක් දාහයෙන් සිටි සියලුදෙනාට එම සුලං අතිශය ප්‍රමොද ජනක මහගිමක් උපදනව…සියලු ඇලවල් ජලයෙන් පිරි යන්නෙ යල කන්නෙ කුඹුරු සකස් කරගැනිමට වැව් වලින් ජලය නිකුත් කරන නිසාවෙනි…..හරිම සුන්දරයි…සම්පත් මහතාට දිගායු වේවා❤

  • @Shwjwjwjj
    @Shwjwjwjj 7 หลายเดือนก่อน +2

    My favourite bird....parrot...Thanks to all of you for saving their lives..

  • @prabathindika1841
    @prabathindika1841 7 หลายเดือนก่อน +2

    හදවතින්ම කතා කරන සුන්දර ගොවි පවුලක් බුදු සරණයි.

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයිගොවි පොළ වැඩි වැඩියෙන් දිවුණු වේවා බුදුසරණයි

  • @chitharaangani790
    @chitharaangani790 7 หลายเดือนก่อน +3

    Harima asawen baluwa ada wenasma deyak wagabima dakinkot hari sathutui siyalu denatama budusaranai

  • @enigma_24
    @enigma_24 7 หลายเดือนก่อน +9

    මොනර පැටවුන්ගේ video එකක් ඕනේ❤

  • @dulminithalagala4325
    @dulminithalagala4325 7 หลายเดือนก่อน +1

    නිත්මි දුවට උතුම් වූ දළදා සමිඳුන්ගේ පිහිට ලැබිලා ඉක්මන් සුවය ලැබේවා

  • @chamindajayalath6625
    @chamindajayalath6625 7 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගිමත් සුභ අලුත් අවුරැද්දක් වෙිිවා අයියේ🙏🙏🙏

  • @MaheshChandana-j2e
    @MaheshChandana-j2e 7 หลายเดือนก่อน +4

    හෙලෝ සම්පත් අයියා. සුභ අලුත් අවුරැද්දක් වේවා.වැඩ පටන් අරන් වගේ ❤❤❤

  • @gihanudayajith3744
    @gihanudayajith3744 7 หลายเดือนก่อน +3

    Adaraniya amma appachchi dennek. Harima sundara minissu eyala.

  • @UshanOfficial
    @UshanOfficial 7 หลายเดือนก่อน +3

    12:17 හොඳ වෙලාවට අයියේ නිකමට පුවක් බඳ check කලේ.🔥 එතන තිබ්බනෙ අලුත් බිත්තර 3ක්.🙄 අතනින් පැටව් 4 විතරක් කියලා ගියානම් මේ බිත්තර 3 විනාස වෙන්න තිබ්බා.👊 Good Job..
    Anyway අයියාටයි අයියාගෙ පවුලෙ හැමෝටමයි, මේ ගිරා පැටව් ටික බේර ගත්ත මාමාට සහ නැන්දාටත් බුදු සරණයි..!! දෙවි පිහිටයි.!! ජයෙන් ජයම වේවා.!!🙏❤️

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 7 หลายเดือนก่อน +2

    Hi Sampath,
    Great content! Very good work as always! Keep it up!

  • @randunubinoj7417
    @randunubinoj7417 6 หลายเดือนก่อน +1

    ආසම චරිතයක් එයා නිසා අද මමත් සත්තුන්ට ගොඩක් ආදරෙයි කරනවා ගොඩක් පිං ඔබතුමාට❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 7 หลายเดือนก่อน +1

    මෙ කරන සේවයට ගොඩාක් පිං 🙏🙏🙏

  • @baymathiya4581
    @baymathiya4581 7 หลายเดือนก่อน +3

    What an amazing farming family too!

  • @sat901
    @sat901 7 หลายเดือนก่อน +2

    ලස්සන ගිරවි පැටවුන් ටිකක් ❤❤❤ සූබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයියා ඇතූළු පවූලේ හැමෝටම

  • @pradeepapathiraja9250
    @pradeepapathiraja9250 7 หลายเดือนก่อน +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියාට ඇතුලු පවුලේ සැමට

  • @Indikapiyantha91
    @Indikapiyantha91 7 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි ඒ පලාත🤗🤗

  • @gayansampath6353
    @gayansampath6353 7 หลายเดือนก่อน +5

    සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා සියලු දෙනාට.🙏🙏🙏🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 7 หลายเดือนก่อน +3

    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සම්පත් මහත්මයා .ඔබට හා පවුලේ සැමට.අනේ ගිරාපැටව් ටික පොඩි වැඩියි හදන්න අමාරුයි වගේ.අම්මා සොයාගන්න පුළුවන් නම්

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน

      හදන්න පුලුවන් , එයා දන්නවානෙ.

  • @chamindajayalath6625
    @chamindajayalath6625 7 หลายเดือนก่อน +8

    අව්‍යාජ අවංක මිනිස්සු ❤

  • @maduwanthisulochana1094
    @maduwanthisulochana1094 7 หลายเดือนก่อน +2

    අපේ ගෙවල් වලට pahala ලුණුමිදැල්ල ගහක් tibba. ඒ ඉඩම මිලදී ගත්ත අය ඒ ගහ කපන්න අවා. ගිරා petau ennwa කියලා අපි කිව්වත් e ගහ kapapu මිනිහා ඒක beluwe ne. අන්තිමට petau 4 දෙනෙක් merila හිටියා ගහ wetunama. Tama මට amataka කරන්න බෑ මාර දුකක් denune. වතුර demma eth eyala merila ewarai. ගහ ලොකු එකක් e kote wetunama tama me අහිංසක සත්තු merune. E මිනිහා එදා අපි kiyapu දේ ahuwanam e sathtu නිදහසේ ennawa. Sir මේ කරන දේ ගොඩක් වටිනවා. බුදුසරණ ඔබතුමාට.

  • @chathurikalakmini4279
    @chathurikalakmini4279 5 หลายเดือนก่อน +2

    Mahaththaya ge video godak balala thiyenawa ❤❤❤❤❤deergausha labeewa theruwan saranai ❤❤❤❤❤❤❤❤

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 3 หลายเดือนก่อน +1

    ආදරණීය යුවලක්.. තෙරුවන් සරණයි...!!! ♥️♥️🙏

  • @sisiraariyasinghe9372
    @sisiraariyasinghe9372 7 หลายเดือนก่อน +3

    අයියේ අපේ ගෙදර පොල් ගහක බෙනෙන් බකමූනු පාටියෙක් වටිල හිටිය ආය බෙනෙට දම්මා

  • @denethvihanga9026
    @denethvihanga9026 7 หลายเดือนก่อน +3

    ලස්සනයි වීඩියෝ ඒක 💕👌🌹

  • @VimansaKarunarathna
    @VimansaKarunarathna 3 วันที่ผ่านมา

    මිහිපිට දෙවියෙක් ඔබතුමානන්❤️

  • @kheronmashelz4919
    @kheronmashelz4919 3 หลายเดือนก่อน +1

    බලන්නකො ඒ සරුසාර වගාව 🥺💓

  • @shiranirananinga2670
    @shiranirananinga2670 7 หลายเดือนก่อน +3

    Oyata godak pen malli❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 7 หลายเดือนก่อน +2

    A gowi than karana mamage gowi pola balanna anna asai..watina gowi mahathek..godak pin sathunwwa..dakala qllala dunnata...jewitha beruwata oyala samata..theruwan saranai ❤❤❤❤

  • @Mr.Hima-y8o
    @Mr.Hima-y8o 7 หลายเดือนก่อน +3

    ඒ ලමයා අපේ ඉස්කෝලේ

  • @dinujayapathum5640
    @dinujayapathum5640 6 หลายเดือนก่อน +1

    කොමද මෙ වගෙ හිත ගත හයිය ගොවියෙකුට නවින තාක්ශනය දිලා තිබ්බනම් අක්කර කියක් අස්වද්දයිද

  • @PiumiMadhushika-gq1kj
    @PiumiMadhushika-gq1kj 4 หลายเดือนก่อน

    හරිම ආසයි පැටව්නේ. ඔබට පින්

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 7 หลายเดือนก่อน +5

    රත්තරන් හදවතක් ❤

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 7 หลายเดือนก่อน +3

    Lassana hetak tiyana awanka oba samata taruwan saranae 💕💕💕💕🙏🙏🙏

  • @kasunbatangala9682
    @kasunbatangala9682 7 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමටම.

  • @Lakshan414
    @Lakshan414 7 หลายเดือนก่อน +6

    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම

  • @Mudiyavlogs1
    @Mudiyavlogs1 7 หลายเดือนก่อน +5

    අසරන සත්තු කොතනද සර් එතන.🙏🙏🙏❤️

  • @Subo65
    @Subo65 7 หลายเดือนก่อน +3

    හරි ලස්සනයි පස්සෙ මොකද වුනේ

  • @suvinitharupasinghe2294
    @suvinitharupasinghe2294 7 หลายเดือนก่อน +4

    බුදු සරනයි දෙවිපිහිටයි

  • @pererathilini9541
    @pererathilini9541 7 หลายเดือนก่อน +4

    govithan wadiwadiyean diunuweawaaaa ❤❤ samata thearuwan saranai

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 7 หลายเดือนก่อน +2

    මේ වාගෙ සතෙක් කූඩු කරලා හදන්න සිතුවිලි පහල නොවෙන්නත් පින තියෙන්නේ ඕන . තමුසෙට මොනවා වෙලාද එතෙන්ට යන්න හිතුනෙ කියලත් ඇහුවා නේද 😂😂😂

  • @Pathirana23456
    @Pathirana23456 7 หลายเดือนก่อน +3

    Hoda වත්ත ආසයි දැක්ක ම සම්පත් අයියා ara මොනර පැටවු hambuna එවුන් ගෙ podi vedio ekak aran endako

  • @waruniekanayake2227
    @waruniekanayake2227 7 หลายเดือนก่อน +1

    සම්පත්, සුභ අලුත් අවුරැද්දක් වේවා

  • @ThusithaLiyanage-jo9tu
    @ThusithaLiyanage-jo9tu 7 หลายเดือนก่อน +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤

  • @KumudithaSandaruwan
    @KumudithaSandaruwan 4 หลายเดือนก่อน +1

    Hitha noda minisu ❤

  • @deepikafrancis7320
    @deepikafrancis7320 7 หลายเดือนก่อน +3

    හරිම වටිනවා

  • @kanti7069
    @kanti7069 7 หลายเดือนก่อน +2

    Wagabemata seyalu deveyange peheta lebewa gove maamage dethata theruwan satanai mallita bohoma sthuti dergau lebewa bohoma pen

  • @malkamadumali3473
    @malkamadumali3473 4 วันที่ผ่านมา

    ඔබතුමා එක අතකට කොචිිචර වාසනාවන්තද😊❤

  • @supuneranga450
    @supuneranga450 7 หลายเดือนก่อน +2

    සුභ අලුත් අවුරුද්දක් වෙිවා 🙏🙏🙏

  • @Chathurya2000
    @Chathurya2000 7 หลายเดือนก่อน +2

    Suba aluth auruddak wewa .. ayya mihipita siyalu dena atharata aapu drushshyamana dewi knk...

  • @asanthaweerarathna4231
    @asanthaweerarathna4231 7 หลายเดือนก่อน +2

    Deulowata yanna lagai Aiye saththu wenuwen karanna pina nisa ❤❤❤ bs

  • @ivanthiivanthi3130
    @ivanthiivanthi3130 6 หลายเดือนก่อน

    ගොඩාක් පින් ❤

  • @SarinYojith
    @SarinYojith 7 หลายเดือนก่อน +4

    මේ පැටව් පරිසරයට නිදහස් කරාම, රංචුවක් එක්ක එකතු වෙන්න පුලුවන්ද ඒ පැටවුන්ට ?

    • @Tryandreams
      @Tryandreams 6 หลายเดือนก่อน

      Api adare karama ekathu unoth ,jeevath venna amarilu eth adare hithenavane dakkama pataw