බිරිඳ පිටුපස තියාගෙන සැමියා පැද්ද බයිසිකල් රේස් එක... | Awurudu Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2024
  • 👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 697

  • @dcdulip
    @dcdulip 3 หลายเดือนก่อน +677

    ගැනිගෙ කරච්චලෙ අහගෙන පදින එකම ජයග්‍රහනයක්

    • @theruwansaranai6029
      @theruwansaranai6029 3 หลายเดือนก่อน +8

      😂😂😂😂

    • @chamara1860
      @chamara1860 3 หลายเดือนก่อน +9

      Aniwa aniwa

    • @chathuradilshan4262
      @chathuradilshan4262 3 หลายเดือนก่อน +6

      Adeh mn hithapu ekamai 😁

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 3 หลายเดือนก่อน +4

      ඇත්තම 😂😂

    • @bhaichan5520
      @bhaichan5520 3 หลายเดือนก่อน +2

      🙃🙃🙃🙃🙃🙃🙃

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 3 หลายเดือนก่อน +449

    නලු නිලි ගෝතයො ඉන්න විකාර වලට වැඩිය විනෝ දයක් මිනිසුන්ට දැනූනා.හොඳයි

    • @samithagayashan9437
      @samithagayashan9437 3 หลายเดือนก่อน +9

      ඒ වුනාට කලාකරුවො නැත්නම් රටට අවුරුදු නෑ වගේ.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +28

      👍🌹.. සහතිකම ඇත්ත .. හැම මඟුළටම ඒ යක්කුන්ගේ මූණු දැකලා එපා වෙලා .. සාමාන්‍ය ජන ජීවිතය පෙන්නුවාට ස්තූතියි .... 🙏🌹🙏🌹🙏🌹

    • @lakmaldhanushka6526
      @lakmaldhanushka6526 3 หลายเดือนก่อน +6

      Aniwarayen

    • @user-tk5bt3xo7j
      @user-tk5bt3xo7j 3 หลายเดือนก่อน +6

      ​@@samithagayashan9437සහෝදරයා සමාජ මාද්‍ය එන්න කලින් කවුරුත් කලාකරුවන්ගෙ හැම දේම දැක්කෙ නැ ඒ කාලෙ අපි පුංචි උනත් අපිට ඒ කාලේ මීට වඩා අවුරුදු තිබ්බා දැන් කොයිද අවුරුදු

    • @randimanawarathna
      @randimanawarathna 3 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන් .මටත් tv එක එපාවෙලා වැහුවා😀😀😀

  • @sudharshaniudukumbura2966
    @sudharshaniudukumbura2966 3 หลายเดือนก่อน +98

    ලන්කා ඉතිහාසයේ අවුරුදු තරගාවලින් දැකපු සුන්දරම තරගය.ස්තුතියි යෝධ බල යෝද විරිය ලැබේවා භාර්්‍යාවන් ගෙන් ලැබෙන යෝධ බල යෝධ විරිය..ස්වාමි පුරුෂයන්ගේ අප්‍රතිහත ධෛර් යය..ජීවන ගමන භාධක බිද හැර අභියෝග ජය ගන්නා වීරෝධාර ස්වාමි බිරින්දෑවරුන්ට මහත් ධෛර් යයක්..දකින දකිනා විට.. ආදරෙයි සැමදා!!! ජය වේවා සහභාගීවු සෑම දෙනාටම!!!තරගය අවසානයේ දකින්නට ලැබුනු අහිංසක සුන්දර සිනාවන්!!! අති විශිෂ්ඨයි..සුපිරි!!!💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @ajithlokuge7623
    @ajithlokuge7623 3 หลายเดือนก่อน +139

    tv එකේ දැක්ක මාකටින් අවුරුදු වලට වැඩිය,,,, ,,,,සරුව පිත්තල ඇඟ පේන ඇඳුම්වලට වැඩිය,,,,මේ අවුරුදු උත්සවය ඇත්තටම ලස්සනයි

  • @kavishkawanigatunga2736
    @kavishkawanigatunga2736 3 หลายเดือนก่อน +149

    සෞඛ්‍ය සම්පන්නම පුරවැසියන්. රැක ගතයුතු ජාන❤

  • @nipuniumanda2973
    @nipuniumanda2973 3 หลายเดือนก่อน +232

    නිකන්ද කියන්නෙ ඕනම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙ ගෑනියෙක් ඉන්නවා කියලා 😂😂😂😂😂 දැක්කනෙ කරච්චලේ ඉවසගන්න බැරුව හරි මිනිහා පැදල දිනුම්

    • @sib1212
      @sib1212 3 หลายเดือนก่อน +4

      Ow ow sarthaka pirimi passe nikan inna ganu innawa 😂😂😂😂😂

    • @nipuniumanda2973
      @nipuniumanda2973 3 หลายเดือนก่อน +20

      @@sib1212 අනේ යකෝ මිනිහා වගේම තමයි ගෑනිත් ගෙදර වැඩ තුන් වේලම උයලා දෙන එක තමන්ගෙ දරුවො බලාගන්න එක අම්මලට සලකන එක නිකන් ඉන්නවද කියලා බලපන් උබලෑ අම්මා උබලෑ අම්මා වගේම තමයි හැම ගෑනියෙක්ම දරුවො මිනිහා වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරන්නෙ

    • @TUBEH991
      @TUBEH991 3 หลายเดือนก่อน

      ​@@nipuniumanda2973 මිනිහා නැහිලා නැහිලා සොච්චමක් දෙකක් හොයාගෙන ගෙදර එද්දි ගෑණි ඔය වැඩ කරන්න ඕනි තමයි..නැත්නම් මිනිහම ඇවිත් ඔය වැඩ ටිකත් කරලා දෙන්න ඕනිද? 😂

    • @theeksanakumara5727
      @theeksanakumara5727 3 หลายเดือนก่อน

      OYA hari​@@nipuniumanda2973

    • @ude3333
      @ude3333 3 หลายเดือนก่อน +1

      😂😂

  • @nazreenfarook1388
    @nazreenfarook1388 3 หลายเดือนก่อน +63

    ගෙදර මොන ප්‍රශ්න විරසක තිබුනත්, දෙන්නා මේ වගේ තරඟෙකට එක පවුලක් වගේ සහභාගී වෙලා ගන්න දිනුම හරිම වටිනවා, මේ වෙලාවේදි දෙන්නා එක පිළේ ඉඳන් අනිත් අයට තරඟයක් දෙනවා, පිරිමියත් කාටත් නොදෙවෙනි වෙන්න උපරිමයෙන් වෙර දරනවා, හරිම සුන්දර අවුරුදු ඉසව්වක් 👌... විලි ලැජ්ජා නැති විච්චූරන තරඟ වෙනුවට මෙවන් තරඟක් පැවැත් වූවාට 🫡💐💐💐

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 3 หลายเดือนก่อน +147

    දෙවන ස්ථානය ලැබූ අයියෙ අක්කෙ සතුටුයි ඔබේ ජයග්‍රහනය ගැන👍💪.

  • @user-dp7ev5fb7k
    @user-dp7ev5fb7k 3 หลายเดือนก่อน +27

    ඇත්තටම කාලෙකින් දැකපු,, අතීතයට,, අරගෙන ගිය,, සිරිත් විරිත්,, වලට ගැලපෙන,,,, ♥️♥️♥️♥️♥️♥️ ලස්සනම ලස්සන වැඩක්,, මේ සංවිධානය කරපු,, එතුමන්ට,, ඉදිරි අවුරුදුවලදී, තව තව, එවැනි දේවල් කරන්ඩ,, ලැබේවා 🙏🙏🙏

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 3 หลายเดือนก่อน +60

    මරු පලවෙනියට ආපු එක්කෙනාගෙ බිරිඳ කියනව මම ඉන්නව පදින්ඩලු ජයවේවා.👍

  • @pradeepawimalaratna7198
    @pradeepawimalaratna7198 3 หลายเดือนก่อน +32

    හරිම වටනා තරගයක්. ආසාවෙන් බැලුවා. දිනපු සහ තරග කරපු සියලු දෙනාටම තෙරුවන් සරණයි!

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 หลายเดือนก่อน +42

    මාමයි නැන්දයි සුපිරි.ලස්සන අවුරුදු උත්සවයක් වෙන්ඩ ඇති

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 หลายเดือนก่อน +39

    ,නියමයි මෙිවනෙ තරඟ ඇත්තටම බලන්න වටිනව ගැම්ම අරන් පැදල ජයග්‍රහණය කරපු සැමටත් ඉදිරි පත් උන හැමෝටමත් තෙරැවන් සරනයි ලබන අවුරැද්දෙත් එන්න 👍👍👍❤❤❤💪💪💪

  • @shanthasrinath6814
    @shanthasrinath6814 3 หลายเดือนก่อน +53

    තරගෙට වඩා මම බැලුවෙ දාල තියෙන කමෙන්ට්ස් හින⁣ා වෙලා පන යනව. සියලුම දෙනාට නිදුක් නිරෝගි සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน +63

    කියවන්න එපා එයා පදියි.ජයවේවා

    • @D.S.N833
      @D.S.N833 3 หลายเดือนก่อน +1

      ගෑනුම තමා😂

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 หลายเดือนก่อน +37

    අර අංකල් දෙකට ආපූ එකත් වටිනවා ❤

    • @D.S.N833
      @D.S.N833 3 หลายเดือนก่อน +1

      උ යකෙක් යකෝ මොරාල් එක කොහොමද

    • @mangalalowe6841
      @mangalalowe6841 3 หลายเดือนก่อน +1

      වයස කියන්නේ ඉලක්කමක් විතරයි ජයවේවා ❤❤❤❤

  • @sudathrohana8931
    @sudathrohana8931 3 หลายเดือนก่อน +29

    අලුතෙන් දාන පට්ට චාටර් ක්‍රීඩාවලට වඩා මේ තරඟය හරිම හොඳයි. සතුටුයි.

  • @user-ef1ws1uo8u
    @user-ef1ws1uo8u 3 หลายเดือนก่อน +28

    මෙතන පළවෙනිය දෙවැනියට ආපු කෙනා...තෙරුවන් සරණයි ❤

  • @DESH791
    @DESH791 3 หลายเดือนก่อน +23

    ලස්සන නෝනල..සුන්දර මහත්වරැ..හැමෝටම ජයවෙිවා❤❤

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 3 หลายเดือนก่อน +22

    නියමයි.නලුනිලි ගායක පඩංගුවන්ගේ විකාර බලලා එපා වෙන කාලෙක මෙවැනි දේ වටිනවා❤❤

  • @chathurivithanage9823
    @chathurivithanage9823 3 หลายเดือนก่อน +25

    වියලි කලාපීය ආතල් ඇත්තමයි සුපිරි ❤

  • @ajithperera255
    @ajithperera255 3 หลายเดือนก่อน +10

    මේ අවුරුද්දේ දැක්ක ලස්සනම අවුරැදු ක්‍රීඩාව....සියලුම දෙනාට බුදු සරණයි

  • @manjula6212
    @manjula6212 3 หลายเดือนก่อน +8

    අනේ ඇත්තටම සතුටුයි 2 කට ආපු අමිමායි තාත්තායි දැක්කාම. බුදු සරණයි දෙන්නාටම ❤️🙏👏👏👏👏👏❤️❤️❤️

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux 3 หลายเดือนก่อน +16

    හරියටම.හරි..නියමවැඩක්...හැමොටම.බුදුසරනයි

  • @thetravelers1970
    @thetravelers1970 3 หลายเดือนก่อน +8

    ජීවිත ගමනත් මේ විදියට දෙන්නට balance එකේ යන්න හැමෝටම ශක්තිය ලැබේවා. සැමියා ජිවිත ගමන පැදගෙන යද්දි බිරිඳගෙන් ලොකු support එකක් ලැබෙද්දි අනිවාර්යයෙන් දිනන්න පුලුවන්.

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 3 หลายเดือนก่อน +11

    දැක්ක .❤ ලස්සනම අවුරුදු උත්සව.තරගය.❤❤❤❤සැමියාට සැමදා දිරිය කතුන් මෙන්.බිරියන්ටත් සැමදා දිරිය .හා අවංක සැමියන් ලැබෙිවා දිවි මග ජය මල් පිපේවා.

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 3 หลายเดือนก่อน +14

    හිනා කාලා මැරෙනවා❤❤😂😂😂😂😂

  • @darshanisada6233
    @darshanisada6233 3 หลายเดือนก่อน +10

    හෙලුවෙන් නටන නිලියන්ට වැටෙන ලයික් මේවට වැටෙන්නැ.නියමයි❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 หลายเดือนก่อน +37

    1ට යන මිනිහගේ ගෑනි අරූව මරන් කන්න හදනවා ළඟ එනවා ගගා.බැරි වෙලාවත් දෙවැනියා ඇල්ලුවානම් අයියෝ ඕයි තමුසේ වැඩක් නෑ නාකියටත් පැරදුනා කියලා ඉන්න හම්බෙන්නේ නෑ.😅😅😅😅.වැඩේ ගොඩක් හොඳයි සංවිධානය කළ අයට ගොඩක් ස්තූතියි.🎉❤

    • @sumisumi6512
      @sumisumi6512 3 หลายเดือนก่อน

      1st wife wasai wage 😂😂😂😂

    • @user-js3yl8uz3w
      @user-js3yl8uz3w 3 หลายเดือนก่อน

      Sirawatama a buduammo

    • @user-cm7yb9ks8r
      @user-cm7yb9ks8r 3 หลายเดือนก่อน

      ​@@sumisumi6512නැ ඒ ආදරේ , මහත්තයා දිනනවා බලන්න තියෙන ආසාව ....

  • @sandamaligamage8678
    @sandamaligamage8678 3 หลายเดือนก่อน +6

    අනේ හරිම ආසාවෙන් බැලුවා. නියම වැඩක්. හෙළුවෙන් නටන උන්ට වඩා කොච්චර හොඳද. ❤❤❤❤❤❤

  • @kperera5563
    @kperera5563 3 หลายเดือนก่อน +21

    අපෙ විරයනට ජයවෙවා

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 3 หลายเดือนก่อน +14

    කොල්ලත් එක්ක බලද්දී අන්කල් දෙකට ආපු එක පුදුම වෙන්න දෙයක් නෑ.

  • @donamie2808
    @donamie2808 3 หลายเดือนก่อน +40

    කෙට්ටු එකක් බැදගන්න කියන්නෙ ඕකයි බං

    • @user-yt7ii4jj8y
      @user-yt7ii4jj8y 3 หลายเดือนก่อน

      Pora gahannatj hoda kettu ewa 32 wage

  • @JanakaRathnayake-vq7vm
    @JanakaRathnayake-vq7vm 3 หลายเดือนก่อน +23

    සැමියාට දිරියක් දුන්න බ්රිදක් නැ එතන

  • @sandunnilantha
    @sandunnilantha 3 หลายเดือนก่อน +80

    පිටිපස්සෙන් ලවුස්පීකරයක් ඇහෙන කොට ඒකෙ තරහට අරු තියෙන උපරිම ශක්තිය දාල පදිනව 😂

    • @chathuradilshan4262
      @chathuradilshan4262 3 หลายเดือนก่อน +2

      😁

    • @DallusKota
      @DallusKota 3 หลายเดือนก่อน +3

      🤣🤣🤣

    • @a.a.sadikari2364
      @a.a.sadikari2364 3 หลายเดือนก่อน +2

      නැත්නම් ගෙදර ගිහින් හමාරයි

    • @SaralaAbidahama
      @SaralaAbidahama 3 หลายเดือนก่อน +3

      පලවෙනි නෝනට බනින අය ඔය බනින්නෙ තමුන්ගෙ ගෙදර නෝනට ,ඒ තරහ තමයි ඔය පිටකලේ ,පලවෙනි නෝනගෙ දිරිමත් කිරීම තරගයකදී ගොඩක් වටනවා

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 3 หลายเดือนก่อน +6

    අපූරුයි .... පපුවටම දැනුනා..... සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏 ❤️ 💐😇

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 3 หลายเดือนก่อน +15

    හරිනම් තෑගි 2 ක් දෙන්න ඕනෙ.බිරිදගෙ කරච්චලේට එකයි.අවස්තාවට එකයි

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 3 หลายเดือนก่อน +12

    ඔයා පස්ස බලන්න එපා මං ඉන්නවා ජය වෙිවා 🎉❤❤❤

    • @alomawije2436
      @alomawije2436 3 หลายเดือนก่อน

      Aiyo..aiyo..

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i 3 หลายเดือนก่อน +7

    එල එල නියම තරග ඉසව්වක්‌ මේක ලංකාවේ බෝවෙනව අනිවාර්යෙන්

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 3 หลายเดือนก่อน +6

    බොහොම හොදයි ස්තුතියි 😍😍😍😍මොකද හැමදාම දකින නැට්ටු කාරයෝ නෑලු නිලියෝ ට වැඩිය කොච්චර වටිනවා ද ස්තුතියි 🌹🌹🌹

  • @dxjsjdxamers4078
    @dxjsjdxamers4078 3 หลายเดือนก่อน +29

    දැන් ඉතින් ගැනී මීනිහ දාගෙන පැද්ද වගේ කියවයි..

    • @a.a.sadikari2364
      @a.a.sadikari2364 3 หลายเดือนก่อน +3

      ඒකනෙ ගෑනු හති දාන්නෙ

    • @PereraAjith
      @PereraAjith 3 หลายเดือนก่อน +2

      😁😁😁😁😁😁😁😁 යකො යකො ......... එලම කතාව

    • @samithajay9761
      @samithajay9761 3 หลายเดือนก่อน +1

      😁😁😁😁😁

    • @Justicetosrilanka
      @Justicetosrilanka 3 หลายเดือนก่อน +2

      Aniwaas😂

    • @mgchamika
      @mgchamika 3 หลายเดือนก่อน

      😂😂😂

  • @user-oh1lc3jb4o
    @user-oh1lc3jb4o 3 หลายเดือนก่อน +11

    දෙවන ස්ථානය හිමිකර ගත් අය්යෙ අක්කා ට ජයවේවා තරුණ යෙක් වාගෙම ගැන්ම කොහෙද මේ තිබුනේ

  • @priyantha19452
    @priyantha19452 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සන විනෝදකාමි තරගයක් ස්තුතියි සංවිධායක මන්ඩලයට

  • @kumudunied754
    @kumudunied754 3 หลายเดือนก่อน +3

    තරගය පටන් ගත්ත වේලාවේ ඉදන් අවසානය දක්වා හිනා උන මං 💐💐💐🤣🤣🤣

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 หลายเดือนก่อน +6

    ඒකනම් අපූරුයි.....අවුරුදු උත්සවවලට තියෙන්න ඕණැ මේ වගේ අපූරු අංග...

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 หลายเดือนก่อน +4

    ලස්සන වැඩක්.මැරෙනකම්ම මේ වගේ ස්වාමිපුරුෂයා පදින්න වෙනවනෙ.ස්වාමිපුරුෂයාටයි වැඩි මහන්සිය.ජීවිතෙත් ඒ වගේමයි.ලස්සන වැඩක්.

  • @oshandinushka2448
    @oshandinushka2448 3 หลายเดือนก่อน +6

    අහින්සක මිනිසුන්. හැමදාම සතුටින් ඉන්න ඕනෙ

  • @jayathissamallawarachchi645
    @jayathissamallawarachchi645 3 หลายเดือนก่อน +24

    කරත්තෙ බැදපු ගොනාව කුලප්පු කරනව වගේ නෝන ඇඟිල්ලෙන් වත් අර ගොනාගෙ කෝටුවෙන් අනින තැනට ඇනල කුලප්පු කරා නම් සුවර් දිනනව.

    • @user-yt7ii4jj8y
      @user-yt7ii4jj8y 20 วันที่ผ่านมา

      Ethakota uta negala mara keliyak wei

  • @pryanthapopy6002
    @pryanthapopy6002 3 หลายเดือนก่อน +7

    අනිවාර්යයෙන්ම. අද. ඔය. නෝනලා. කියන්නේ. මම. කැ. ගහපු. හින්දා තමයි. තමුසෙ. පැද් දෙ. කියලා. දැන්. නළු නිළියන්. කරන. එවිට. වඩා වැදගත් මෙවා. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 หลายเดือนก่อน +5

    මේ බිරිඳගේ කරච්චලේට වැඩියෙ හරකෙක් දක්කනව වගේනෙ.එහෙම නොවී ලස්සනට ඇයගෙ රාජකාරිය කලානම් පට්ට.

  • @Skwsamanthi
    @Skwsamanthi 3 หลายเดือนก่อน +8

    ඒක නම් සුපිරිම ...💕💕💪💪💪🥰🥰🥰

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 3 หลายเดือนก่อน +8

    පලමු තැනට ආපු කෙනාගේ wife , හරියට කරත්තේ බැඳපු ගොනාව දක්කනව වගේ හිතාගෙනයි පිටිපස්සේ හිටියේ.

  • @prasannanissanka1712
    @prasannanissanka1712 3 หลายเดือนก่อน +6

    ජීවිතයේ හරිම ලස්සන බැදීම්...

  • @fim2699
    @fim2699 3 หลายเดือนก่อน +6

    අපේ මිනිස්සු සතුටින් ඉන්නවා...❤❤

  • @user-he9rg5ol4j
    @user-he9rg5ol4j 3 หลายเดือนก่อน +13

    නියමයි

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 3 หลายเดือนก่อน +4

    ගෙදර කොහොමද දන්නැ ඔය මනුස්සයා ජීවත් වෙන්නේ 🤓🤓🤓,, කොහොම හරි කමක් නෑ,, බිරිද එයාගේ සැමියා ඉස්සරහ ට ගෙනාවා 👍👍👍

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 หลายเดือนก่อน +2

    අනෙ ඒ මුනවල් වල තියන අහිංසක සතූට ඹයා ල සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ඉතාලි යෙ සිට ❤❤❤❤❤❤❤

  • @aa-ef9go
    @aa-ef9go 3 หลายเดือนก่อน +1

    ළඟ එන්නෙ යං යං 😁😁අවුරුදු උත්සව කියන්නෙ මෙන්න මේවාට ❤දුප්පත් ගම්වල ඉන්න මේ වගෙ අයට සතුටක් දෙන්න පුලුවන් නම් කොච්චර පිනක්ද ඒ වගේම ඒ ආදරනිය සහොදරයෝ කොපන බරක් උස්සන් පාපාැදි ධාවනය කරනවාද 😅😅 ඔවුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏❤️ ඇත්තටම හරිම සතුටුයි මෙවන් විඩියෝ අපටත් බලන්න ලැබෙන්න සැලස්සුවට ස්තුති හැමෝටම සුබ අලුත් අවුද්දක් වේවා ❤️❤️💐

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 3 หลายเดือนก่อน +2

    සරුව පිත්තල ඇඟ පේන ඇඳුම්වලට වැඩිය,,,,මේ අවුරුදු උත්සවය ඇත්තටම ලස්සනයි බුදු සරණයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 หลายเดือนก่อน +1

    හරිම සතුටක් ලැබුවා පාපැදි තරගය බලලා ,ඉදිරිපත් වුණ සියලු දෙනාට බුදු සරණයි

  • @user-te8hu8rn8y
    @user-te8hu8rn8y 3 หลายเดือนก่อน +1

    මෙ සමහරක් කමෙන්ට් දැක්කම අපේ රටේ ඉන්නේ මහා පුදුම මිනිස්සු ඇත්තටම.. අපේ අම්මලා දරුවෙක් මෙ ලොකෙට බිහිකරන කොට කොච්චර වෙදනවක් විදවනවාද ඒ වගේ තමයි ගෑණියෙක්ග හිත බැන්දාම ඒ හිත හයියයි ඒ පවුල් ජීවිතය කවදාවත්ම වට්ටන්න බැහැ ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @dineshshanaka7380
    @dineshshanaka7380 3 หลายเดือนก่อน +10

    දවල්ට මෙහෙම පදිනවා නම් රෑට කොහොම පදිනවා ඇද්ද ?😂😂😂😂😂😂😂😂 ගැම්මක්.. නො.32....😂😂😂😂

    • @user-yt7ii4jj8y
      @user-yt7ii4jj8y 3 หลายเดือนก่อน

      Porak gahanna dei ethiwenakam

    • @user-yt7ii4jj8y
      @user-yt7ii4jj8y 20 วันที่ผ่านมา +1

      Hmm pora gahanawa ethi hemadama

  • @user-zk5gd1wq1k
    @user-zk5gd1wq1k 3 หลายเดือนก่อน

    නියමයි .ලස්සනයි..නලු නිලියන් බාගෙට හෙලුවෙන් ඉදන් උඩපනිනවා..වගේද මේවා..බලන් ඉන්නත් ආසයි..හරිම විනෝද ජනකයි

  • @hemanthabandara4167
    @hemanthabandara4167 3 หลายเดือนก่อน +6

    Patta....😂😂😂🤭🤭

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 3 หลายเดือนก่อน +8

    නියමයි 🙋

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 หลายเดือนก่อน +5

    ෂ ා නියමයි ජයවේවා!

  • @jeewankumara9799
    @jeewankumara9799 3 หลายเดือนก่อน +2

    සෑම ජයග්‍රාහී පිරිමියෙකු පිටුපසම ශක්තිවන්ත ගැහැනියක් සිටී...

  • @priyantha19452
    @priyantha19452 3 หลายเดือนก่อน

    හරිම ලස්සන විනෝදකාමි අපේ සංස්කෘතියට හොදින් ගැලපෙන තරගයක්

  • @sithakamadushan5444
    @sithakamadushan5444 3 หลายเดือนก่อน +2

    බිරිඳ ස්වාමියා හොද සුසාංයෝගයක් 👍

  • @sandunsameera3436
    @sandunsameera3436 3 หลายเดือนก่อน +19

    අඩේ පට්ට 😂ආ

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 หลายเดือนก่อน

    ෂා හරිම සතුටුයි බ්රිදගෙ ස්පෝට් එක සැම්යට හයියක් ලස්සන වැඩක්.......❤❤❤❤❤❤❤❤ලග එනවා හයියෙන් යං ඒක තමයි වැදගත්ම. ....... තෙරුවන් සරණයි තරග කරුවන් ට සහ සියලු ම දෙනාට 👍👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥

  • @rohanarohana364
    @rohanarohana364 3 หลายเดือนก่อน

    මරු
    මරු සුපිරි වැඩක් ජයවේවා තෙරුවන් සරණයි

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 3 หลายเดือนก่อน

    නියම තරගයක්....
    ජය වේවා ....

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @shriyacooray783
    @shriyacooray783 3 หลายเดือนก่อน +1

    අහිංසක මිනිස්සු ...👏👏👏

  • @janakisamaraweera6655
    @janakisamaraweera6655 3 หลายเดือนก่อน

    Really enjoyed . Thanks for the theorganisers.

  • @AyomiHathurusingha
    @AyomiHathurusingha 3 หลายเดือนก่อน +1

    සන්තෝෂයි ඇත්තටම ආදරෙයි

  • @dilanislg62
    @dilanislg62 3 หลายเดือนก่อน

    ඇත්ත්මයි ,,හරිම ආදරණීයයි ,,,අවුරුදු උත්සව වල මම දැක්ක ලස්සනම තරගයක් ,,❤❤❤❤,,හැමතැනම ඒ වගේ අවුරුදු උත්සව තියෙනවා නම් ,,කොච්චර ලස්සනයිද ,,තමන්ගේ බිරිඳ ,හස්බන් ,, බයිසිකල් පදින්න,, ,,Woooooow Absolutely Amazing ,Congratulations and Happy new year to Srilanka 🙏 ❤❤❤ 💐💐💐

  • @user-wm7gz3pi6y
    @user-wm7gz3pi6y 3 หลายเดือนก่อน +2

    මොරවක කන්ද තරුණ සංසදය කරොත් වැඩක් සුපිරි

  • @dulaniharshika
    @dulaniharshika 3 หลายเดือนก่อน +1

    සුපිරි

  • @lankalanka7765
    @lankalanka7765 3 หลายเดือนก่อน

    හරිම සතු ට්න් බැලුවා හැමෝටම සුබම සුබ අලුත් අවුරුදදක් වේවා බුදු සරණයි

  • @nalinjayasinghe-og8ke
    @nalinjayasinghe-og8ke 3 หลายเดือนก่อน +1

    Well done organizers .everyone can enjoy when you implement new events like this i too enjoyed lot and i would like to wish all the best to all participants .

  • @shashi6966
    @shashi6966 3 หลายเดือนก่อน +3

    පිටිපස්සේ 🔔 🔔 🔔 🔔 🔔 🔔 තියෙන ඝංටාර තමා ,,,,,,පදින එකා මොරාල් කරන්නේ 😂😂😂😂😂,,,,සුපිරි ම වැඩේ😊

  • @neethasolaman159
    @neethasolaman159 3 หลายเดือนก่อน

    Thanks for u it's very good program I'm surprised how they're able to the bicycle race keep wife behind so very smart God Bless to them self.

  • @samanfernando1399
    @samanfernando1399 3 หลายเดือนก่อน

    දිවි ගංගාවේ ඔරුවයි හබලයි වාගේ හරිම ලස්සනයි දිරිය කතක් ස්වාමියාට ලැබුණම දිරිය කටහඬත් සමග ස්වාමිපුරුෂයාව ජයග්‍රහණය කරා ගෙනියනවා ගමේ ඇඳුමින් සැරසි ගමේ කොස් පොළොස් වල හයිය පෙන්නමි දැන් හැදෙන ළමයිට හොඳ ආදර්ශයක්තරඟයට සහභාගි වූ සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @swetifernando1652
    @swetifernando1652 3 หลายเดือนก่อน +4

    amazing ❤👌

  • @fathimahasanahasana2043
    @fathimahasanahasana2043 3 หลายเดือนก่อน

    Not only the game this is funny too..i enjoyed well...god bless u all the participants...

  • @NishanMadushanka-rj7fr
    @NishanMadushanka-rj7fr 3 หลายเดือนก่อน

    Here are super matches that won't mess up drunken families Sirasa always show us something super I love you Sirasa❤❤❤❤❤❤❤❤❤

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 3 หลายเดือนก่อน

    honda wadak niyamay asawen baluwa.budu sarana sahbagi una hama denatama

  • @ChamiSD0512
    @ChamiSD0512 3 หลายเดือนก่อน +6

    සැමියාට වඩා බිරිඳට මහන්සි කෑ ගහලා 😂

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 3 หลายเดือนก่อน

    ඒ අත් දෙකටයි කකුල් දෙකටයි සියලු දෙවි පිහිටයි...♥️🙏

  • @Shwjwjwjj
    @Shwjwjwjj 3 หลายเดือนก่อน +5

    මරු....❤

  • @withshadow2303
    @withshadow2303 3 หลายเดือนก่อน +2

    වටේ කැමරා නැත්තං අර ගෑනී අහගන්නවා හොදවයින් දෙකක් 😂😂

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 3 หลายเดือนก่อน

    හැම මොහොතකම තම සැමියා ට ශක්තිය ධෛර්යය දෙන්නෙ තමන් ගේ ආදරණීය බිරිඳ ම තමයි ඒ ක තමා ජයග්‍රහණ යේ රහස ❤ ජය වේවා ❤❤❤ හැබැයි ඉතිං කන් කරච්චලයක් නං වෙන්න එපා

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 3 หลายเดือนก่อน +1

    Nalu nilayangee ee vikara nathuwa mee wagee eewaa digatama karanaanam ekenma supiriyak ❤❤❤

  • @NalakaTharanga-oj4po
    @NalakaTharanga-oj4po 3 หลายเดือนก่อน +1

    පලවෙනියට කොල්ලා දිනපු නිසා හොදයි නැත්නම් ගුටි කනවා නොනගෙන්🤪 කොල්ලා පැද්දේ තරගේ දිනන්න නෙවෙයි කෙල්ලගෙන් ගුටි නොකා ඉන්න🤪 එල එල👍💞

  • @ajanthavijesinha6791
    @ajanthavijesinha6791 3 หลายเดือนก่อน +5

    ෂා....එක පට්ට ආතල් ....

  • @MadusikaDilhani
    @MadusikaDilhani 3 หลายเดือนก่อน

    Eka supiri👍👍👍

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 3 หลายเดือนก่อน +2

    නියමයි❤❤❤❤❤

  • @induhewapathirana8924
    @induhewapathirana8924 3 หลายเดือนก่อน +2

    Excellent