ථූපාරාම පිළිමගෙය පොළොන්නරුව Thuparama Statue House Polonnaruwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #ThuparamaStatueHouse #Polonnaruwa #ථූපාරාමපිළිමගෙය
    අභිමානවත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ කීර්තිමත් පරිච්ඡේදයකි පොළොන්නරුව රාජධානිය. එහි ඇති නටඹුන් අදත් අපට කියාපාන්නේ දියුණු ජාතියක අභිමානයයි. අප රටේ ඉතිහාසය දරුවන්ට කියාදීම මගින් රටට ආදරය කරන අභිමානවත් පුරවැසියන් බිහිවෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. ජාතියක් පිළිබදව ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් බොහෝ කරුනු වටහාගත හැක. මේ ශ්‍රී ලංකාවේ අභිමානවත් යුගයක් වූ පොළොන්නරුව රාජධානියේ පිහිටි ථූපාරාම පිළිමගෙය පිළිබදවයි.
    The Kingdom of Polonnaruwa is a glorious chapter in Sri Lanka with a proud history. Its ruins still tell us the pride of a developed nation. We believe that teaching children the history of our country will produce proud citizens who love the country. Many things can be understood by studying the history of a nation. This is about the Thuparama Statue House in the Kingdom of Polonnaruwa which was a proud era in Sri Lanka.
    Facebook : / ලස්සන-දෙරණ-lassana-der...
    Whatsapp : 071 8888 003

ความคิดเห็น • 10

  • @anojidhammika9857
    @anojidhammika9857 ปีที่แล้ว

    අහනකොටත් සිත නිවෙනවා.බෞද්ධයන් ගේ උරුමයන්.ඒ කල රජවරුන්ගේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව. ඒ කාලේ ලස්සනට තියෙන්න ඇති.සමහරවිට අපිත් දකින්නත් ඇති කියලා හිතෙනවා.
    භාග්‍යයවතුන් වහන්සේ දේශනා කලා අනිත්‍ය ස්වභාය හොදින් පේනවා.

  • @safeerrandom9565
    @safeerrandom9565 6 วันที่ผ่านมา

    🙏👍

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว

    ගොඩක්ම ලස්සනයි තෙරුවන් සරණයි 🙏🙏

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @OnlineRRR
    @OnlineRRR ปีที่แล้ว

    හෙල ව්ශ්මිත නිර්මාණ කාලිංග මාඝ නැමති ද්‍රවිඩ ආක්‍රමිකයාගේ විනාශයට අසු නොවුනානම් අදත් මේ නිර්මාණ අපිට එදා තිබුණු විදියටම.දැක බලා ගන්න තිබුනා

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda ปีที่แล้ว

    හියුංසාන් භික්ෂුව එනවිට දඹදිව තිබු පිලිමය අද විනාශකලාද.😢

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw ปีที่แล้ว

    දේවාලයක් වගේ.

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      නැහැ. බුදු මැදුරක්.

    • @StnrWasakam-rt9jw
      @StnrWasakam-rt9jw ปีที่แล้ว

      @@LassanaDeranaඉපැරනි පිලිම ගෙයක් උනාට හදලා තියේන්නෙ දෙවාලයක් වගේ

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +1

      හේතුව හින්දු ආභාසය ලැබීම