මගේ Solo Trip එක 🥹🤍🫰 || එන්න මගේ තනියට 🥰💜️ || What I Eat in a Day 🥹🥮🍹💙

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • එන්න මන් එක්ක රවුමක් යන්න 🥰🌸
    මන් ගියපු පලවෙනි solo ride එක 🥰🥰
    කොච්චර වැඩ වැඩී උනත් දවසකට හරි ගෙදර ගිහින් එන්න හුරු උනාම... ඒකත් ඇබ්බැහියක් වෙන්න ගන්නවා 🥺❤️
    ඒ මූන නොබලා ඉන්න බෑ කියලා හිතුනාම වරුවකට හරි බැනුම් අහන් දුවන්නමයි හිතෙන්නේ 🥺❤️
    මන් අද ඉන්න තැනට එන්න මට වඩා මහන්සි උනේ එයා , කොච්චර අමාරුකම් තිබ්බත් මාව පුලුවන් තරම් දුර අරන් ආවා.. තවත් මා එක්ක ඉන්නවා 🥰❤️
    මට ලැබුනු හැම සතුටක්ම ,
    හැම දුකක්ම බෙදාගන්න ඉන්න
    මගේ එකම ආදරය 🥰❤️
    මගේ අම්මා 🥰❤️
    ඒ මූන බලන්න තමා තකහනියක් දුවන් ගියේ 🤭❤️
    #raji #love #mom #momlovesbetu #food #solo #solotravel #rajivlogs #weekend #weekendvibes #durian #foodlover #grwm #minivlog #home #homedecor #garden

ความคิดเห็น • 2