මම අද ගියා දිය වැඩියාවට ඇස් පරික්ෂනය නොමිලේ කරගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @GamayasPro
    @GamayasPro 4 หลายเดือนก่อน +1

    ඉතාමත් ආකර්ශනීය විදිහට . . වීඩියෝව නිමවා තිබෙනවා .
    සෑහෙන්න මහන්සී වී තිබ්‍ර්නවා . .
    ඔබට ජය 🙌🤝🙏👏

    • @sinhalaapiuk
      @sinhalaapiuk  4 หลายเดือนก่อน

      @@GamayasPro -ස්තුතියි

  • @SameeraMadusanka-sm5vd
    @SameeraMadusanka-sm5vd 10 หลายเดือนก่อน +1

    ඔබ තූමගෙ ,video බලන්න අපි හරි ආසයි.කොයි වෙලාවටද video දාන්නෙ අපි බලන් ඉන්නවා..👌👌👌👌👌👌

    • @sinhalaapiuk
      @sinhalaapiuk  10 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි . සංතෝෂයි

  • @PatriotLanka
    @PatriotLanka 10 หลายเดือนก่อน +1

    මීට වඩා ලේසියි NHS App එකේ රෙජිටර් වෙලා තමුන්ගේ prescriptions ටික GP ට කියලා ඇඩ් කරගත්තොත් ගෙදර ඉඳලා ඔන් ලයින් ඕඩර් කරගන්න පුලුවන් .කෙලින්ම ෆාමසියට ගියා ගත්තා අපි කරන්නේ එහෙමයි

    • @sinhalaapiuk
      @sinhalaapiuk  10 หลายเดือนก่อน

      ඔව් ඒක බොහොම ලේසියි.

  • @thejagunasekara2456
    @thejagunasekara2456 10 หลายเดือนก่อน +1

    ඔබතුමා facebook ඉන්නව ද? මගේ අම්මි ඔබතුමාගේ ඔක්කොම videos බලනවා.. 😊 එයා writer කෙනෙක් ලංකාවේ.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  10 หลายเดือนก่อน +2

      බොහෝම සංතෝෂයි අහන්න මගේ විඩියෝ බලන එක. My facebook : Troy Anthony

    • @thejagunasekara2456
      @thejagunasekara2456 10 หลายเดือนก่อน +1

      Thank you ❤️ මගේ අම්මි saman pushpa gunasekara.request එකක් එවයි 😊

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 10 หลายเดือนก่อน +2

    Uncle inna paththa muslim area ekak wage..Pakistan wage,african ayageth sulu pramanayak innawa..mata mathakai ltte kodi dapu vlog ekak genath delete kara..Harrow paththeda inne uncle? Anyway,eka hodai free mehema service ekak thiyena eka,lankawe unath doctors la gawata,pharmacy walata,private hospitals walata giyata free karanne nahane,anika government ewa wunath queue wala idala ganna wenne,ekath saturday d koheda..ekatath charge karanawa mn danna tharamin! channel 4 wala ehema NHS wala adupadu pennuwata NHS hodai UK wala☺☺

    • @sinhalaapiuk
      @sinhalaapiuk  10 หลายเดือนก่อน

      මම ඉන්නෙ East ham වල. ජරා පැත්ත. මීට අවුරුදු 30 ට ඉස්සර මේ පැත්ත හොදයි. දන් හැම ජාතිම ඉන්නවා. harrow .hounslow, පතිත් මේ වගේම තමා..NHS එක කොයි පත්තටත් එක වගේ..ඒක තමා හොද මේ රටේ. ස්තුතියි විඩියෝ එක බලුවට.

  • @sanrosecosmetic5533
    @sanrosecosmetic5533 10 หลายเดือนก่อน +1