Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 300 | 02nd December 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 287

  • @මාලනී
    @මාලනී 8 วันที่ผ่านมา +76

    මේ ටික මදිඋනොත් ඩස්පින් එකේ ටිකත් ගමුලු අයියෝ.....සිසිර😄😄😄😄😄😄😄😄😄😄👍

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา +3

      @@මාලනී oka duspin ake thiyana tikath dunnada danne na😂

  • @PramodDeshan-v4l
    @PramodDeshan-v4l 8 วันที่ผ่านมา +67

    🎉සිසිරගේ ටෝක් ටිකනම් මරු ඈ 😂❤️‍🩹👍

  • @Salaaa03
    @Salaaa03 8 วันที่ผ่านมา +125

    ශෙහානුයි සමාධියි කතා කරද්දි සිසිරගෙ මූණ😂

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา +6

      උට හිනාවෙන්ද , අඩන්නද හිතාගන්න බැරුව ඉන්නේ😂

    • @ChalakaPrasad
      @ChalakaPrasad 8 วันที่ผ่านมา +3

      Ow oi sirawatama aa❤😂😂😂

    • @bandaraherath8553
      @bandaraherath8553 8 วันที่ผ่านมา +1

      @Salaaa03 sisiraya good actor any way.

  • @Lkavisa
    @Lkavisa 9 วันที่ผ่านมา +462

    අද මගේ උපන් දිනේ ලයික් 50 ක් ඕනෙ😢😢🎉

    • @Youniversinyou
      @Youniversinyou 8 วันที่ผ่านมา +11

      සුබ උපන්දිනයක් හැම යහපත් ප්‍රර්තනාවක්ම ඉශ්ට වේවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💜💐

    • @PathmasiriVithanage-e7q
      @PathmasiriVithanage-e7q 8 วันที่ผ่านมา +5

      Happy birthday

    • @realking907
      @realking907 8 วันที่ผ่านมา +4

      Happy birthday

    • @Janith_Saranga
      @Janith_Saranga 8 วันที่ผ่านมา +2

      HBD 🎉

    • @Shanuliakishma-a3l
      @Shanuliakishma-a3l 8 วันที่ผ่านมา +3

      Happy birthday 🎂🎂

  • @cyber-td7pi
    @cyber-td7pi 8 วันที่ผ่านมา +227

    skip ... skip ..... end 😂😂😂😂😂

  • @sarangadilmini8635
    @sarangadilmini8635 8 วันที่ผ่านมา +30

    අනුහස් සමාදී.
    සිසිර 🥰

  • @Eresha-p8x
    @Eresha-p8x 8 วันที่ผ่านมา +54

    ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගෙ .. වතුර පෙව්ව හැටි 😂😂😂😂

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา +1

      @@Eresha-p8x ai oka kanna enne na

  • @AmeshSadeepa
    @AmeshSadeepa 8 วันที่ผ่านมา +30

    සිසිර නිසා තමා ගැම්මක් තියෙන්නේ 🙆

  • @KasunMarasingha
    @KasunMarasingha 8 วันที่ผ่านมา +33

    අම්මෝ සිසිර ❤❤❤❤❤❤❤

  • @SuvernaHadarabad
    @SuvernaHadarabad 8 วันที่ผ่านมา +31

    අද නම් සිසිර maru😂

  • @sansalamadushani702
    @sansalamadushani702 8 วันที่ผ่านมา +28

    අනුහස්ට ගැලපෙන්නෙ ආක්ශාම තමා❤🥰දෙවෙනි ඉනිමෙන් වෙන් උනාට ආයෙත් අලුත් ෆිල්ම් එකකින් එයාලා ආයෙ එකතු වෙනවා..මාරම සතුටුයි..ලස්සන ආදර කතාවක් වෙයි❤

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 8 วันที่ผ่านมา +49

    සාරංග මාමේ🥺🥺
    ඔන්න ඔයාට විතරක් සමාව දුන්නා.
    ලංකාවේ ලස්සන ම couple එක ආයේ එකට movie එකක ඉන්නවා දකින එක හීනයක් වෙලා තිබ්බේ. එදිරි කාපු ඒ ලස්සන කතාව ඔයාගේ අතින්ම කියලා ඔයාම direct කරනවා ඔයාගේ පළවෙනි movie එක සාරංග මාමේ. Congradulation. ඒ විතරක් නෙමෙයි thankyou. අර දිගු කාලීන කතා ලියලා චොර කිරීමේ ආබාධයක් තියෙන එදිරි ව මේකට ගාව ගත්තේ නැති එකට.
    කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ අනුක්ෂා❤ රොවීන්❤ එකට ඉන්නවා දකිද්දි. එදිරි එක එක මළ සමයන් ගෙනල්ල කතාව කෑවට saarnga මාමා ඔයයි අපියි දන්නවා ලංකාවේ ලස්සනම ටෙලි couple එක අනුක්ෂා❤ කියලා.
    මුහුරත් උළෙල ට දෙවෙනි ඉනිමේ සංගීත teledrama වල හිටපු ඉන්න හැම කෙනෙක් ම ආවා අර vikare ඇරෙන්න😂😂😂😂 එකත් thankyou. එක්කෙනෙක් දෙන්නෙක් හිටියට real inima fans ලා ට දැන් කතාව පෙන්න බෑ.
    අපි බලන්නෙත් නෑ.
    කියලා යන්න ආවේ. ආයෙත් thankyou. ලංකාවේ ලස්සනම couple එක ආයේ ආයෙත් මෙහෙම ගෙනාවට.

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 8 วันที่ผ่านมา +15

      ඇත්ත කතාව කාලෙන් කාලෙට කතාව ලස්සන කරනවා..ආයෙත් විනාශ කරනවා..සංගීතේ අසෙනි ..මහීටත් කලේ ඔය දේමයි.
      සාරංග ඔබට ගොඩක් ස්තුතියි මෙි චිත්‍රපටය හදලා මෙි ආදරණීය යුවල.යුගලයම(රවීන්..
      රොෂෙල්..ලවන් ..ගීත්මා)
      රිදී තිරයට ගෙනාවට.ලස්සන චිත්‍රපටයක් වෙිවි කියලා හිතනවා. Thank you so much Saranga ❤️❤️

    • @fai3379
      @fai3379 8 วันที่ผ่านมา

      ​@@kanthiwinodahewa5031❤❤❤😂

    • @thusharagayathri8203
      @thusharagayathri8203 8 วันที่ผ่านมา +9

      අපි හරි රොශෙල් වෙන චරිතයකින් හරි දෙවෙනි ඉනිමට ඇවිත් රවින්ගෙ gf වෙනවාට

    • @Skol7856
      @Skol7856 8 วันที่ผ่านมา +2

      @@thusharagayathri8203ඒක තමයි වෙන්න ඕනෙ. සමාදි හරි යන්නෙ ශෙහාන්ට.

  • @Rtr-h6g
    @Rtr-h6g 8 วันที่ผ่านมา +24

    මොනා බන් කතාව එකම තැන අදින්නෙ මයික් එනවා ලඩ්ඩු ගිලිනවා රහස කියන්න යනවා ආය නොකියා ඉන්නවා 😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 8 วันที่ผ่านมา +31

    Samadi ❣️ Anuhas ❣️

  • @MaduMadu-fm3lg
    @MaduMadu-fm3lg 8 วันที่ผ่านมา +29

    මට නම් හිනා ගියේ වතුර පොවපු විදිහට 😂

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา +1

      ඔනවට එපාවට පෙවුවේ😂

    • @sadawirawarna2092
      @sadawirawarna2092 8 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

  • @DinushaSandarenu-u3o
    @DinushaSandarenu-u3o 8 วันที่ผ่านมา +16

    Sisira thamai maru 😅

  • @yamunavinodani2175
    @yamunavinodani2175 8 วันที่ผ่านมา +26

    Skip...skip... skip....end

  • @rkrose2288
    @rkrose2288 8 วันที่ผ่านมา +50

    සමාධි ට රගපාන නිලිය කියනවා අනුහස් ආක්ශා relationship එකට හැදුනු fanbase එක කඩලා එයාට එකක් හදාගන්න අමාරු උනාලු 🙂
    ඒ බේසම කෝ... කඩන්න තියා හැරෙන්න වත් පුළුවන් ද 😂
    අනුක්ශා කියන්නේ brand එකක් 🎉❤❤❤
    විකාරයක් වගේ ඉන්න ඔහේව ප්‍රධාන චරිතයක් කරලා එදිරිමුනි කාලා තියෙන්නේ කතාව...
    සාරංග මෙන්ඩිස් පරක්කු වෙලා හරි රවීන් රොෂෙල් අලුත් වැඩකින් අරන් ආපු එකට තෑන්කූ...❤

    • @Skol7856
      @Skol7856 8 วันที่ผ่านมา +8

      බේසමක් නෑ. කට්ටියක් එයාව පිම්බුවා බොරුවට, එයා උඩ ගියා😅😅😅

    • @navindutharushitha
      @navindutharushitha 8 วันที่ผ่านมา

      @@rkrose2288 එම කියද කෙහෙදිද

    • @bandaraherath8553
      @bandaraherath8553 8 วันที่ผ่านมา

      @rkrose2288 agreed. But Edirimuni"s selection anyway failure. Samadi is not so bad that she somehow seems to be over acting. She compared to the whole episode, today acting was over. And we are not accepting that seen with sehan at the dining table. Too over acting. Edirimunia selection of 2nd lihini was the one that made me laugh. She was like a maradankadawala yakada ya. Need boat of vinegar to melt her character.

  • @commerce.gw8mo
    @commerce.gw8mo 8 วันที่ผ่านมา +15

    අද සුපිරියි 🌿trending.....මේක

  • @azmilkais
    @azmilkais 8 วันที่ผ่านมา +15

    සිසිර vini production එකේ අතල් දෙන්නේ 😂😂😂

  • @sansalamadushani702
    @sansalamadushani702 8 วันที่ผ่านมา +9

    සිසිර දෙන ආතල්😂😂

  • @asithathushan9487
    @asithathushan9487 8 วันที่ผ่านมา +31

    අදත් නෑ නේද ජෙගන්ගෙ කොටස ඇයි ඒ කොටස පෙන්නල මෙහෙම බොරු දාන්නෙ

    • @nelumpriyanka7845
      @nelumpriyanka7845 8 วันที่ผ่านมา +1

      ඔවු 😢

    • @DimanthiMadushani
      @DimanthiMadushani 8 วันที่ผ่านมา +1

      Ow ane mmth balan inne e kotasa pennanakm

    • @animalsbot22
      @animalsbot22 8 วันที่ผ่านมา

      Mamath thamai❤❤

  • @LahiruUdayanga-rj8yc
    @LahiruUdayanga-rj8yc วันที่ผ่านมา

    ඒක ඇත්ත ලංකාවේ බහුතරයක් පිරි මේ කෑම රහයි කියන්නේ ගෑනි බලලා නෙමෙයි ගුටි කන්න වෙන හින්දා රහ නෑ කිව්වොත්😂😂😂ඌට දේ හැඟීේ පිහිටයි 🙏🙏🙏

  • @sarangadilmini8635
    @sarangadilmini8635 8 วันที่ผ่านมา +11

    සමාදී ගේ fake ආදරේ 🤭
    තාත්තා ගේ මරණ අල්ලන්න කන කට්ටක් 🥺

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา

      @@sarangadilmini8635 no result

  • @shanikaanjalihewage7575
    @shanikaanjalihewage7575 9 วันที่ผ่านมา +23

    Anuhas samadi 💓

  • @Gauravi-vlogs
    @Gauravi-vlogs 8 วันที่ผ่านมา +4

    මේ කෑම ටික මදි උනොත් අපි ඩස්පින් එකේ කෑම ටිකත් ගමු ලොකු නෝනා 😂😂😂😂😂

  • @IroshaThennakoon
    @IroshaThennakoon 8 วันที่ผ่านมา +10

    ගොනා නෙවෙයි පිනා😂😂😂😂

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 8 วันที่ผ่านมา +4

    UDENI AFTER A LONG LONG TIME.....WE ADMIRE UDENI DANUKA LIHINI ALL
    SUPPORT ANUHAS SAMADI LOVE...ANUHAS ❤❤SAMADI

  • @ChamilaDisanayaka-m6u
    @ChamilaDisanayaka-m6u 9 วันที่ผ่านมา +22

    සාමදි ට අනුහස් ආදරෙයි කියන්⁣නකෝ❤😂❤❤😂❤😂❤❤

  • @pathminippp9396
    @pathminippp9396 9 วันที่ผ่านมา +18

    Anuhas😘samadi

  • @Gkhlp
    @Gkhlp 3 วันที่ผ่านมา

    සිසිරයනම් මරු😂❤❤

  • @tharindukithsiri654
    @tharindukithsiri654 8 วันที่ผ่านมา +27

    ළඟදිම ෂෙහාන් එක්ක රූම් එකටත් යයි වගේ සමාධි.😂😂.අනුහස් කොල්ලෝ පරිස්සමින්

  • @DhammaNanda-pt5kt
    @DhammaNanda-pt5kt 6 วันที่ผ่านมา +1

    Meke kotas tikawt පිළිවෙළකට hadapalla🤒😍😡

  • @nelumkumari5303
    @nelumkumari5303 4 วันที่ผ่านมา

    අම්මෝ සිසිර ඔයා මරු😂😂😂😂

  • @Seeker-y9l
    @Seeker-y9l 8 วันที่ผ่านมา +30

    සාරංග මෙන්ඩිස්ට නම් තේරිලා කරගත්‍ත වැරැද්දෙ බරපතලකම.ඒකනෙ රවීන්වයි රොෂෙල්වයි දාලා film එකක් කරන්න හිතුනෙ.😌❤සමහරු කියපු විදියට දෙරණෙන් පැනපු රවීන් එක්ක තරහ නිළියක්ව දාල මොකට film එකක් කරන්න හිතුවද දන්නෑ😂😂😂

    • @pathminippp9396
      @pathminippp9396 8 วันที่ผ่านมา +1

      Eka thamai mokata gaththada manda

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 8 วันที่ผ่านมา +11

      අනේ ද කියන්නේ😂😂😂😂 කොහෙවත් යන vikariyak ගෙනල්ල ලස්සන chemistry එක කෑවා.😂😂😂😂 කොහොමද season 2 පටන් ගත්තා කාලේ දුන්න poratalk ටික සමහරු😂😂😂😂 දැන් ඇත්තේත් නැද්ද කොහෙද 😂😂😂😂

    • @Seeker-y9l
      @Seeker-y9l 8 วันที่ผ่านมา +9

      ​​@@naginofficialpathirana1111 දැන් ඒ ඇන්ටිලා ටිකගෙ කටවල් වැහිලා එක ඇන්ටි කෙනෙක් විතරයි ඉතුරුවෙලා ඉන්නෙ.ඔය ඇවිල්ල ඉන්නෙ😂😂😂

    • @shanikaanjalihewage7575
      @shanikaanjalihewage7575 8 วันที่ผ่านมา +3

      Ai me vidiyata minissunta apahasa karanne

    • @Skol7856
      @Skol7856 8 วันที่ผ่านมา +1

      @@pathminippp9396නිලිය නලුවා එක්ක තරහා නැති පලියට, chemistry නැති නිලියෙක් දාලා film එකක් හා ගන්න ඕනෙ නෑනෙ. ඒකයි.😅😅

  • @Eresha-p8x
    @Eresha-p8x 8 วันที่ผ่านมา +13

    Yako sisirage muna 😅😅😅😅

  • @manikewijekoon2914
    @manikewijekoon2914 8 วันที่ผ่านมา +17

    කොහොමත් සමාදිෂෙහාන් තමා මැචි වෙන්නේ අනුහස්ට ආක්ෂාව ගේමු කතාවෙි ඉතිරි ටිකවත් ආසාවෙන් බලන්න ඔහෙමිම සමාදි ෂෙහාන්ටම බාර දෙමු

  • @ireshasadamali8566
    @ireshasadamali8566 8 วันที่ผ่านมา +11

    කවුද දැක්කෙ වතුර පොවපු හැටි

  • @T.SprabhaFdo
    @T.SprabhaFdo 8 วันที่ผ่านมา +8

    Anuhas Samadi ❤

  • @ThariyaMinor
    @ThariyaMinor 8 วันที่ผ่านมา +20

    ගිය සතියෙ ඉවර වුණු තැනින් පටන් ගනියි කියලා හිතාගෙන ආවෙ. අපිට අමතරව එදිරියත් කතාව skip කරනවා

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 8 วันที่ผ่านมา +3

      EDA YAALU KALAA......KATHA KALE TH NAHA...ADA TH NAHA

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 8 วันที่ผ่านมา +9

    Lihini bonikkek wage 💕

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 8 วันที่ผ่านมา +4

    සීසිර නම් නිය සමාදී සෙයාන් හොදට අන්දලා ❤

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา

      @@wasanthazeralata8386 kella waha dunath mu rasa kara kara kanawa

  • @Suresh-w5x3p
    @Suresh-w5x3p 8 วันที่ผ่านมา +7

    අද මගේ තාත්තා නැතිවෙලා අවුරුදු වෙනවා 🙏🙏🙏🙏🙏😢

  • @Skol7856
    @Skol7856 8 วันที่ผ่านมา +2

    තත්ඩරණිට හම්බවෙලා තියෙන title එක තමයි 'වටේ යන නංගි'.

  • @shanikaanjalihewage7575
    @shanikaanjalihewage7575 8 วันที่ผ่านมา +4

    Ammo sisira ge samadi ge actig

  • @madishawarnakulasuriya6716
    @madishawarnakulasuriya6716 8 วันที่ผ่านมา +4

    lasssai

  • @manikabahrain4678
    @manikabahrain4678 7 วันที่ผ่านมา

    අම්මෝ සිසිර😂😅

  • @NisansalaMalkanthi-r5m
    @NisansalaMalkanthi-r5m 8 วันที่ผ่านมา +1

    🎉❤🎉❤❤🎉❤🎉❤🎉🎉❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 8 วันที่ผ่านมา +3

    සීසර ගේ ඇක්ෂන් 🥰

  • @ExcitedClogShoes-cs2um
    @ExcitedClogShoes-cs2um 8 วันที่ผ่านมา +7

    සමන් එදිරි මුනිටම බලන්න තිබුනා උ මෙක ලිවුවෙ නැත්ත ම් අනුහස් ට කෙල්ලෙක් ගෙපන්

  • @Nim-Sha
    @Nim-Sha 8 วันที่ผ่านมา +1

    Sisira 😂😂😂😂❤

  • @nadunlahiru5756
    @nadunlahiru5756 8 วันที่ผ่านมา +7

    ශෙහාන්😂 ගොනාගෙත් හොදම එක සිසිර කියනව වගේ පින් ගොනා, කෑව නේද කාල ඉතිරි කෑම ටික රස කර කර😂

    • @Eresha-p8x
      @Eresha-p8x 8 วันที่ผ่านมา

      Wadak na kiyala 😆😆😆😆

    • @Skol7856
      @Skol7856 8 วันที่ผ่านมา +2

      ඌ කාපුවා සමාදිට වමාරන්න වෙන්නෙ හැබැයි. බලන්නකො.

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา +1

      @@Skol7856 ow ohoma giyoth ahema wei, danma mokak hari akak set karala mugen ain wenna wei

  • @ChathuPremarathna
    @ChathuPremarathna 8 วันที่ผ่านมา +2

    Ane me horu Allan waDe nisa samadhi anuhas ath Wela neda.ekmanata aka evarayak karala a denna akathu karanna appa.😢😢

  • @AvishkaMadushan-n3s
    @AvishkaMadushan-n3s 7 วันที่ผ่านมา

    සමාදි පුදුම වටෙ යෑමක් යන්නෙ 😂💔

  • @RasangaNavindi
    @RasangaNavindi 6 วันที่ผ่านมา

    Shehanuth lassany habay👉👈😊

  • @DiliniSewwandiGamage
    @DiliniSewwandiGamage 8 วันที่ผ่านมา +7

    Lihini niyamai 👌 ochcharama wadie neda Samadi?wade duradiga yanna sisira ida denekak naa wage...

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา +2

      @@DiliniSewwandiGamage wadi thamai dan nan

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 8 วันที่ผ่านมา +5

    ANUHAS❤❤ SAMADI......SAMADI JE NU IN ....DANUKA ADMIRED.. SO HAPPY

  • @oshinimalsha3922
    @oshinimalsha3922 8 วันที่ผ่านมา +10

    ඩස්පි ශෙහාන්😂😂

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา +2

      පින් ගොනා😂

  • @KsKsKsKsKs-t4m
    @KsKsKsKsKs-t4m 8 วันที่ผ่านมา +8

    දැන් අනුහස් ඉස්සර අනුහස් වගේ නෙමෙයි ඉස්සර අනුහස් මාර විදිහට ඉවසන කලබල නැති චරිතයක් දැන් පිස්සෙක් වගේ 😐

    • @Skol7856
      @Skol7856 8 วันที่ผ่านมา +3

      පිස්සියෙක්නෙ set වෙන්න යන්නෙ. ඒකයි

  • @AmandaParanagamage
    @AmandaParanagamage 8 วันที่ผ่านมา +1

    😂😂Amooo...samadhi 😅😅

  • @AvishkaMadushan-n3s
    @AvishkaMadushan-n3s 7 วันที่ผ่านมา

    සමාදි අර ජානු එකෙත් වටෙ යනවා ඇයි සමාදි ඔහොම...😂🙂👍

  • @jananifonseka3850
    @jananifonseka3850 8 วันที่ผ่านมา +2

    Heta episode eka maru wage.💖 paw anuhas iwarai itin ganu thun denekta uththara denna wenawane 😂😂😂

  • @UpulKumara-vh2xk
    @UpulKumara-vh2xk 8 วันที่ผ่านมา +6

    😊

  • @Sachiniamodya-g7x
    @Sachiniamodya-g7x 8 วันที่ผ่านมา +2

    ❤❤

  • @HEARTMUSIC50
    @HEARTMUSIC50 8 วันที่ผ่านมา

    Sisira❤

  • @NethmiTharushika-t2h
    @NethmiTharushika-t2h 8 วันที่ผ่านมา

    Sisira nam maru ❤❤❤❤

  • @EVERY534
    @EVERY534 8 วันที่ผ่านมา +1

    සමාධි බලාගෙන හිටපිය මේන් කියලා කියායි තාත්තා මැරුවෙ උන්ගෙ අප්පා කියලා

  • @KmaSamanthi
    @KmaSamanthi 8 วันที่ผ่านมา +2

    දැමීම ඔයා දේ අහුවෙන්නේ නැද්ද අනේ එපා වෙනවනේ කතාව බලන්න

  • @gimanthachampika4377
    @gimanthachampika4377 8 วันที่ผ่านมา +2

    Me shehanta api kolek set karala demu😂

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 8 วันที่ผ่านมา +6

    ශෙහාන්ට වරදින දවස කවදද එදිරි

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา

      Thawa auruddak balamulu ethakota samadita thamai waradila thiyenne😂

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 8 วันที่ผ่านมา

      Eka ne shehan rava teem a EPAAVELAA....kathawa venas kala nam ...

    • @Skol7856
      @Skol7856 8 วันที่ผ่านมา +2

      ඇයි ශෙහාන්ට වරදින්න ඕනේ? ඌ මිනී මරලා නෑනෙ. අවස්තාවාදී කමට ඌව රවට්ටන සමාදිට තමයි වරදින්න ඕනෙ.

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา

      @Skol7856 ahema balanakota achalath mini marala na mini marumak danagena aka wasan karanna anubala dimath a sadaha udau kirimath waradak bawa danne nadda samadi oya oya set akenma durwala thamanta lan wenna puluwan kena allan inne , shehan kiyanneth hoda akek newei u miniyak marala hari thamnge thana hada ganna akek mini marala nathi unata, samadi muta hariyatama adaree karala lan wenna ida dunna nan balaganna puluwan mugee wada kathawee samahara kotas walin apita aka pennawa wayangarthyen

    • @Skol7856
      @Skol7856 8 วันที่ผ่านมา

      @@nadunlahiru5756දෙන්නා තකට තක. තමන්ගෙ වැඩේ කරගන්න by hook or crook. හැබැයි බලන් ගියාම එදිරි කතාවෙ පලවෙනි කොටසෙ ඉදලම ගැලපෙන ජොඩුවක් හදලා තිබිලා තියෙනවා.

  • @shakthiprabodha2509
    @shakthiprabodha2509 8 วันที่ผ่านมา

    සිසිර තමා පට්ටම ආතල් දෙන්නෙ🤣

  • @arunamadumal9944
    @arunamadumal9944 8 วันที่ผ่านมา +6

    Ahuhas t Samalka Aksha dennama matching ❤ Samadhi Nam galapenne Anuhas ge nangi ta naththan daruwekuta😂😂😂 ekamai me kathawa chora 😢 galapena kellek ara nh main character ekata

    • @Skol7856
      @Skol7856 8 วันที่ผ่านมา +2

      උන්ට ඕක දැන් තේරිලා තියෙන්නෙ. අනුහස් ලිහිනි 1 වගේම තමයි අනුහස් සමාදි නොගැලපීමත්. වයස පරතරය පේනවා. ශෙහාන්ට නම් matching.

  • @wgsuwarna8388
    @wgsuwarna8388 8 วันที่ผ่านมา +1

    Maru Mary sisira

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 8 วันที่ผ่านมา +1

    ANUHAS SAMADI KATHA NOKARA I...TIKAK DAWASAK....SINAA NOVEI TIKA DAWASAK
    APATA DANE I EYA ...KALPAYAK SE ...ANUHAS SAMADI❤❤

  • @rajithamadusanka4882
    @rajithamadusanka4882 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤Good night derana

  • @Yummykitchen-34
    @Yummykitchen-34 7 วันที่ผ่านมา

    Gegan ge nangige ath dekath makeup kranna makeup artist kauda derane 😂😂😂

  • @Sinahalasong-f6e
    @Sinahalasong-f6e 8 วันที่ผ่านมา +2

    ශෙහනයා පත ගොනා😂

  • @lakshikaabi1503
    @lakshikaabi1503 8 วันที่ผ่านมา +3

    අහු වෙඉ ද මන්ද සමදි ගෙ හොර වැඩ

  • @shansandeepa8231
    @shansandeepa8231 8 วันที่ผ่านมา

    🥰🥰🥰🥰

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 8 วันที่ผ่านมา +2

    SISIRA NIYAMAI...GON AA...PIN AA ..MADI NAM DUSTBIN EKE EVA DEMU..SAMADI..SHEHAN
    KATHA ...SISIRA UD U YATIKURU VELAA.....HINAA THAMAI

  • @sanju-lq7lo
    @sanju-lq7lo 8 วันที่ผ่านมา +4

    ජෙගන්ට කැමැත්ත දෙන්නෙ ලබන අවුරුද්දෙ😅

  • @Ashapriyadarshani-k3m
    @Ashapriyadarshani-k3m 8 วันที่ผ่านมา

    Api nm prashnayk unama police bari unoth CID ynw Aththa hoyagnna kiyla wate ynne nah Eth Samadhiiii 😂😂😂😂

  • @NamalKumara-g5g
    @NamalKumara-g5g 8 วันที่ผ่านมา +9

    Anuhas 😘😘 samadi

  • @shakthiprabodha2509
    @shakthiprabodha2509 8 วันที่ผ่านมา

    ශෙහාන් ගොනා නෙමේ පිනා කාලා ලොකුවුනාම ප්‍රෙරහැර බලන්න එක්කන් යනවා🤣

  • @udithuthpal658
    @udithuthpal658 8 วันที่ผ่านมา

    මේ කතාම බලන අපි පවු😂

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 8 วันที่ผ่านมา +3

    Anuhas aksha loku karagena meke inna ewun boruwata wali kanawa modayo tika un ubalata mona dunnatada

  • @f.s.mahirahhadjie341
    @f.s.mahirahhadjie341 7 วันที่ผ่านมา

    Aney manda owanamm 😂😂😂

  • @AmithChathuranga-w6o
    @AmithChathuranga-w6o 8 วันที่ผ่านมา +1

    Ayiyooo edirimunii😟

  • @hasithhasith5953
    @hasithhasith5953 8 วันที่ผ่านมา +1

    මම උනා නම් ඔය මයික් කියන ගොබ්බයව ගෙදරට වත් වද්දගන්නේ නෑ 😅

  • @NisansalaMalkanthi-r5m
    @NisansalaMalkanthi-r5m 8 วันที่ผ่านมา

    🎉❤😅😅😅

  • @sansalamadushani702
    @sansalamadushani702 8 วันที่ผ่านมา +3

    සමාදි ඔච්චර ආදරෙන් අනුහස්ටවත් කතාකරලා නෑ😂😂

  • @SudeeraEdirippulige
    @SudeeraEdirippulige 8 วันที่ผ่านมา

    කවද්ද අප්පා ජෙගන්ට ආදරෙයි කියන කොටස පෙන්නන්නෙ😅😅😅

  • @Lasithdana
    @Lasithdana 8 วันที่ผ่านมา

    ❤🎉

  • @SkKoralage
    @SkKoralage 8 วันที่ผ่านมา +2

    Skip...skip....end

  • @Eresha-p8x
    @Eresha-p8x 8 วันที่ผ่านมา +2

    Ammo samadii oka poddak hari waradunoth sorry thama. Ohoma gihin anuhas paw ane. Boruwata unath e wage dewal balanna ba ne 😮😮😮😮

  • @t.wchanakaprshad-6017
    @t.wchanakaprshad-6017 6 วันที่ผ่านมา

    ජෙගන් අමන්දගෙ කොටස් කො

  • @WasanthaSoorasinghe
    @WasanthaSoorasinghe 8 วันที่ผ่านมา

    Supirima charithe sisira,

  • @atthetop5247
    @atthetop5247 8 วันที่ผ่านมา +1

    Sisiraya uba nisa thamai meka skip kara kara hari balanne. Vini kiyanne itin gammak thamai 😍

  • @nishanvlogs2399
    @nishanvlogs2399 8 วันที่ผ่านมา +5

    ෂෙහාන් කියන්නේ පින් ගොනා

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา +1

      Muwa sudda karanna puluwan niyemeta u hithanne okkoma wenne u nisa kiyala😂

    • @Eresha-p8x
      @Eresha-p8x 8 วันที่ผ่านมา +1

      Paw kiyalath hithenawa

    • @nadunlahiru5756
      @nadunlahiru5756 8 วันที่ผ่านมา

      @Eresha-p8x uta atha dana gaththa dawasata thamai wadee thiyenne danma nathara kara nan hari dura diga yanne nathuwa samadi karana boruwa u witharai danne nathee team ake unui,anuhas,anuhasge gedara un,samadige gedara un okkoma dannawa wade lesi wenne na

  • @isuruudana566
    @isuruudana566 8 วันที่ผ่านมา +8

    ඕකි හැම කතාවෙම වටේ යනව.😂