Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 183 | 20th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 470

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 หลายเดือนก่อน +281

    ⁣අයියාගෙ නංගීගෙ සහෝදර බෑදීම නම් ගොඩාක් ලස්සනයි මටත් මෙි වගෙ අයියා කෙනෙක් හිටියා නම් 😊

    • @SAMUDIINDUMINI
      @SAMUDIINDUMINI 5 หลายเดือนก่อน +2

      අනේ මටත් අයියා කෙනෙක් හිටියනම්😢

    • @JagathRohana-d8l
      @JagathRohana-d8l 5 หลายเดือนก่อน +1

      ඔව් අනේ මටත් හිටිය නම්

    • @AasiriSandun-bl4hi
      @AasiriSandun-bl4hi 5 หลายเดือนก่อน +1

      😊😊😊😊

    • @rishi7837
      @rishi7837 5 หลายเดือนก่อน +1

      2ක් ඉන්නවා දෙන්නද😂😂😂

    • @rishi7837
      @rishi7837 5 หลายเดือนก่อน +2

      එපා වෙල ඉන්නෙ මුන් දෙන්නා එක්ක

  • @BimalMaduwantha-r5n
    @BimalMaduwantha-r5n 5 หลายเดือนก่อน +195

    සමාදි රැවෙටෙන්න ආසයි කියල දාන හිනාව මරු

  • @tennymax274
    @tennymax274 5 หลายเดือนก่อน +167

    Birthday surprise එක නම් හරි ❤
    දැන් එහෙනම් අනුහස්ගෙ proposal party එකට ලෑස්ති වෙමු...ආයෙම රැවටෙන්නත් කෙල්ල ආසයි කිව්වනෙ..ලබන අවුරුද්ද වෙනකන්ම ඉන්න ඕන්නැනෙ ඉතිම් 😚❤

    • @YrjuKumari
      @YrjuKumari 5 หลายเดือนก่อน +6

      See❤

  • @sonalimendis2584
    @sonalimendis2584 5 หลายเดือนก่อน +27

    ලස්සනයි.
    දෙවනි ඉනිමේන් පවුලේ සමගිය. සහෝදර බැදීම් හැමදාම පෙන්නුවා.

  • @shashinihansani4563
    @shashinihansani4563 5 หลายเดือนก่อน +348

    හෙට ශෙහානය කන්න වගෙ යන්නෙ හොද කෑමක් 😅🤣
    සමාදිට propose කරනවත් එක්ක මරු ❤

    • @umeshkaushika2598
      @umeshkaushika2598 5 หลายเดือนก่อน +20

      Yakoo dekke nedda oya atha Neme anith atha kiyanawa birthday gift eka wage😊😊😊

    • @minu7616
      @minu7616 5 หลายเดือนก่อน +1

      @@umeshkaushika2598 එහෙම නෙවේ කියන්නෙ.කෝ අත දෙන්න කියල කියන්නෙ.මුද්ද දාන්නෙ වම් අතට හොඳට බලන්න

    • @nethravinudith2619
      @nethravinudith2619 5 หลายเดือนก่อน +9

      අනුහස් කිව්වේ කෝ අත දෙන්න කියලා නේද ❤

    • @dewinsuwaris8303
      @dewinsuwaris8303 5 หลายเดือนก่อน

      ​@@nethravinudith2619 අන්න ඒකයි

    • @bestofearnlanka8207
      @bestofearnlanka8207 5 หลายเดือนก่อน +3

      Aththatama anuhas samadita monawa hari karala adda

  • @GaganiThathsara-re5sx
    @GaganiThathsara-re5sx 5 หลายเดือนก่อน +20

    හොද වැඩේ ෂෙහාන් ගෝතයට😂
    අනුහස් අයියයි💕
    සමාධි අක්කයි💕
    (රවීන් කණිෂ්ක අයියා)💕
    (තත්සරණි පියුමිකා අක්කා)💕
    නම් පිස්සුවක් දැන්😍 අද episode එකත් ලස්සන ම episode එකක් වෙයි කියලා බලාපොරොත්තු වෙනව🥰

  • @Sadu1627
    @Sadu1627 5 หลายเดือนก่อน +162

    ශෙහානයට නම් හොද වැඩේ වෙන්නෙ හෙට 😅😅 ..අනුහස් සමාදි ට මුද්ද දාන එක හීනයක් නොවුනොත් හොදයි 😐 එදිරිව විශ්වාස කරන්න බෑනෙ 😅🥴

    • @sudarshanaathauda
      @sudarshanaathauda 5 หลายเดือนก่อน +6

      Ok nm hinayak thamai

    • @Udaya780
      @Udaya780 5 หลายเดือนก่อน +3

      Hmm sure na

    • @renukakumari5890
      @renukakumari5890 5 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත පෙන්නනදේ නෙවෙයි නේ වෙන්නෙ 😆

    • @sudarshanaathauda
      @sudarshanaathauda 5 หลายเดือนก่อน +1

      Oka aniwarenma birthday ekata magen gift ekak kiyai 😆🥰

  • @bergiep1
    @bergiep1 5 หลายเดือนก่อน +38

    හෙට හීන නම් එපා එදිරියෝ.... සුපිරියක්ම ඕනා

  • @Amasanimeshan2001
    @Amasanimeshan2001 5 หลายเดือนก่อน +12

    මේ වගේ ආදරනිය අයියා කෙනෙක් ලබන්න නංගි කෙනෙක් ගොඩක් පින් කරන්න ඕනි 🥺❤

  • @rush9784
    @rush9784 5 หลายเดือนก่อน +394

    අර මුද්ද දාන එක හීනයක් කියලා මයි හිතෙන්නෙ 😂😂😂 ඒ තරමට එදිරි ව ශුවර් නැහැ

  • @mtnmtn67968
    @mtnmtn67968 5 หลายเดือนก่อน +30

    අයියා නගෝ බැඳීම කියන්නෙ පුදුමාකාර ආදරණීය බැඳීමක්.. රොශාන් සමාධි ශෝක් අයියා නංගෝ ඩබල 😍😍🤭🙈❤❤ ඒ වගේම ජෙගන් සාරා 😁🤭😁❤❤
    අනුහස් රැවැට්ටුවට සමාවෙන්න කිව්වම මන් ආයිම රැවෙටන්න ආසයි කියල සමාධි නංගා දාපු හිනාව😊🙈🤭❤😍
    හෙට හරිනේ හරිනේ අමාරුව ශෙහාන් ඕකටනේ දැගලුවේ 🤣 😂 propose කරන එක 😮 ඒක නම් සමාධි දකින හීනයක් වෙන්න ඇති දෝ හිතෙනව....

  • @chathuridilhara2280
    @chathuridilhara2280 5 หลายเดือนก่อน +54

    හෙට,හෙටම උදාවේවා...එය සිහිනයක් ද නොවේවා...❤

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 5 หลายเดือนก่อน +7

      එසෙම වෙවාඅනු සාමා ❤❤❤❤❤

    • @jinanimanik7796
      @jinanimanik7796 5 หลายเดือนก่อน +3

      ඔවු හෙට පෝයනෙ ඒකයි අවුල..එහෙම වුනොත් දවස් 3 බලන් ඉන්න වෙනව.

  • @Nishadi399
    @Nishadi399 5 หลายเดือนก่อน +52

    හෙට වෙනකම් ඉන්න බෑ වගේ සෙහාන් කන කෑම බලන්න ආසයි 😂 මේ ලිහිණි හැම මගුලකටම කට නොදා යනවකො වදේ ගමට අර සර් කාරයා පව් 😂

  • @rush9784
    @rush9784 5 หลายเดือนก่อน +74

    සහන් සාරා ගැලපෙන්නේ නැහැ අවන්කවම එදිරි 🤡🤡🤡 නැන්දයි පුතායි වගේ ,ඒ ගර්ල් හරි ලස්සනයී ,ඒත් කොල්ලා පොඩි පාට වැඩියි

  • @jinanimanik7796
    @jinanimanik7796 5 หลายเดือนก่อน +18

    නියමයි දැන්නම් ඇත්තටම හින්දි ටෙලිඩ්‍රමා එකකට වැඩිය හොදයි කතාව.. ඉලග episode එක එනකන් බලන් ඉන්නෙ.❤️🌹

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 5 หลายเดือนก่อน +30

    අම්මෝ හෙට නම් ලස්සනට තියෙයි කතාව . ගොඩ දවසකින් අමතක නොවෙන්න ශෙහන් කනවා හෙට. හෙට අනුහස් සමාධි කොටස් බලනකන් ඉවසිල්ලක් නෑ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ThariyaMinor
    @ThariyaMinor 5 หลายเดือนก่อน +86

    අද කතාවට වඩා හෙට කතාවෙ කොටස කැමැත්තෙන් බලපු අය තවත් සිටී ද? කොහොම වුණත් මෑත කාලීනව දැකපු සුපිරිම කපල් එකක්

    • @KaviMinor
      @KaviMinor 5 หลายเดือนก่อน +3

      ඔව් 🥹🥹🥹

    • @Udaya780
      @Udaya780 5 หลายเดือนก่อน +3

      Ou

  • @limashasewwandi3840
    @limashasewwandi3840 5 หลายเดือนก่อน +32

    අනුහස් ❤ සමාධි ❤ අදත් ලස්සනයි 😍 රොෂාන් ❤ සමාධි ❤ අයියගෙයි නංගිගෙයි බැදීම 🥺❤️ හෙට කොටස හීනයක් නොවුනොතින් හොදයි 😍

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 5 หลายเดือนก่อน +85

    අද Ep ලස්සනයි. අයියා නගාගේ ආදරේ ඇත්තටම ලස්සනයි...😍❤

  • @KashmiraSamanali-wm5tt
    @KashmiraSamanali-wm5tt 5 หลายเดือนก่อน +25

    මෙන්නෙ මෙහෙම කතාව ලියන්නකෝ පිස්සු කෙලින්නෙ නැතුව 😍

  • @kavisathsarani8803
    @kavisathsarani8803 5 หลายเดือนก่อน +20

    OMG😮 ❤❤❤next episode ❤ අනේ ඒක හීනයක් නම් වෙන්න එපා ❤. Lovely ❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 5 หลายเดือนก่อน +2

      Kavi
      Hi ❤❤❤
      Kohomada yaluwa

  • @kasunithakshila2812
    @kasunithakshila2812 5 หลายเดือนก่อน +72

    වාව් අමන්දා කියන්නෙ හරිම ලස්සන චාම් ගෑණු ළමයෙක්🥰 කතාවෙ ඉන්න ලස්සනම කෙල්ල🌺

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 5 หลายเดือนก่อน +9

      ඇත්ත එයා ලස්සනයි❤

    • @sandunkalyana8734
      @sandunkalyana8734 5 หลายเดือนก่อน +4

      Ekgyi❤️

  • @SudeeralakmaliSudeeralakmali
    @SudeeralakmaliSudeeralakmali 5 หลายเดือนก่อน +4

    අද කතාව බලද්දි ඇඩුනා.ඒ තරමටම ලස්සනට රගපානව කට්ටියම

  • @ngsuwini5818
    @ngsuwini5818 5 หลายเดือนก่อน +20

    දැන්නම් අනුහස් සමාදී එකතු වෙන්නෑ යන්නේ එක හොදයි අපිත් මෙච්චර දවසක් බලන් හිටියේ මේ දේ ලස්සන හෙට දවසක දෙවෙනි ඉනිම ❤️❤️🥰

  • @manethproductions5555
    @manethproductions5555 5 หลายเดือนก่อน +338

    සමාටයි අනුහස්ටයි වශි උණ අය🌹🌹😁😁😁

    • @ChamiduImalka
      @ChamiduImalka 5 หลายเดือนก่อน +4

      ඇයි මොනවා හරි දුන්නද .. වශී වෙන්න 😅😅😅

    • @chathudkc5831
      @chathudkc5831 5 หลายเดือนก่อน +3

      ගන්ජා ගහලද මිනිහො 🤣🤣

    • @chathudkc5831
      @chathudkc5831 5 หลายเดือนก่อน +2

      ගන්ජා ගහලද මිනිහො 🤣🤣

  • @DiliniSadareka-v4y
    @DiliniSadareka-v4y 5 หลายเดือนก่อน +177

    අපෝ මේ වැහිලිහිනි නැතුවට කමක් නැතෝ එදිරි මාමේ😒🙏👍

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 5 หลายเดือนก่อน +8

      ඔව් අනේ ඒ හුචක්කුව දැන් එපා වෙලා ඉන්නෙ

    • @renukakumari5890
      @renukakumari5890 5 หลายเดือนก่อน

      @@deepadhasanayaka2987 😀😀

    • @Tishachathu1
      @Tishachathu1 5 หลายเดือนก่อน +2

      ඇත්තටම

    • @SAMUDIINDUMINI
      @SAMUDIINDUMINI 5 หลายเดือนก่อน +2

      Ow appa mala vade

    • @DiliniSadareka-v4y
      @DiliniSadareka-v4y 5 หลายเดือนก่อน

      @@deepadhasanayaka2987 😒😒

  • @lakshanmaduwantha8377
    @lakshanmaduwantha8377 5 หลายเดือนก่อน +19

    හෙට සුපිරි හීනයක් තියෙයි වගේ😂

  • @santhadammika6270
    @santhadammika6270 5 หลายเดือนก่อน +10

    අයීයෝ හෙට වෙනකම් ඉන්න ඔනි ලස්සනයි අනු,සමා,අනුහස් ට ලැබුන හොදම කෙල්ල❤❤❤

  • @vindyakumari3445
    @vindyakumari3445 5 หลายเดือนก่อน +26

    සිහිනයන් නොවෙිවා 😢😢 හෑබෑවක්ම වෙිවා ❤❤

    • @Udaya780
      @Udaya780 5 หลายเดือนก่อน +2

      Esema veva

  • @dileepkumara6345
    @dileepkumara6345 5 หลายเดือนก่อน +62

    අම්මො හෙට තමයි හොඳම කොටස, අරුට වදිනවා හොඳ කනෙපාරක්.. හෙට වෙනකන් ඉවසිල්ලක් නැ

    • @ChamiduImalka
      @ChamiduImalka 5 หลายเดือนก่อน +1

      කොරූටද😂😂

  • @KumariNadee-z1y
    @KumariNadee-z1y 5 หลายเดือนก่อน +16

    ශෙහානයා හොඳ කෑමක් නියමිතයි 😂අනුහස් ප්‍රොපෝස් කරනවා සමාධිට ❤

  • @Chandimawalgampaya
    @Chandimawalgampaya 5 หลายเดือนก่อน +8

    හෙට තියෙන කොටස එක පාරකට වැඩිය බලපු කට්ටිය තවත් සිටිද?😂😂😂😂❤❤❤❤❤❤

  • @sonalimendis2584
    @sonalimendis2584 5 หลายเดือนก่อน +9

    අනුහස් සමාධි
    ජෙගන්
    සමාධි ගේ අම්මා හරි අවබෝධයෙන් වැඩ, කතාව.❤

  • @SumindaSudarsi
    @SumindaSudarsi 5 หลายเดือนก่อน +134

    හෙට වෙනකං ඉන්න බැරි අය කෝ අරූ කනේ පාර කනවා බලන්න ❤❤❤❤

    • @ChamiduImalka
      @ChamiduImalka 5 หลายเดือนก่อน +3

      ඉන්න බැරි අයට යන්න පුලුවන් 😂

    • @ThushanPattiyage-gw2ji
      @ThushanPattiyage-gw2ji 5 หลายเดือนก่อน +2

      😂😂

    • @lahirulokuge1626
      @lahirulokuge1626 5 หลายเดือนก่อน +1

      අඩෝ ඒක මරු

    • @thilankadilshan4237
      @thilankadilshan4237 5 หลายเดือนก่อน +1

      අඩෝ ඒක මරු

    • @lahirulokuge1626
      @lahirulokuge1626 5 หลายเดือนก่อน +1

      ඒ ශොට් එක සදුද වෙනකල් අදීවී කියල හිතෙන්නෙ නැද්ද😁

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 5 หลายเดือนก่อน +10

    සමාධිට propose කරනවා නේද 😍🤭🙈 wow.. හීනයක් නන් වෙන්න එපා එදිරි ඒ තරන් ශුවර් නෑ.. ඔය දවස එනකන් කොච්චර කල් බලන් හිටියද....

  • @PasanRavihansa
    @PasanRavihansa 5 หลายเดือนก่อน +18

    හෙට කොටස නම් සුපිරියක් වෙයි වගේ❤

  • @piyuminiwasana3158
    @piyuminiwasana3158 5 หลายเดือนก่อน +88

    ලිහිනි ඕනාවට වැඩි දැන්....කොල්ලෙක් ඉද්දී අනුහස් පස්සෙන් යනවා

    • @devinjeewantha6454
      @devinjeewantha6454 5 หลายเดือนก่อน +3

      කවුද කොල්ලා අර සනත් සර්ද

    • @b.g.ssilwa4607
      @b.g.ssilwa4607 5 หลายเดือนก่อน

      නැ bro සනත් සර්ගෙ තරහකාරයා රදීශ්​@@devinjeewantha6454

    • @minu7616
      @minu7616 5 หลายเดือนก่อน +1

      @@devinjeewantha6454රදීශ්

    • @Imashisewwandi577
      @Imashisewwandi577 5 หลายเดือนก่อน

      රදීශ්😅​@@devinjeewantha6454

    • @HAPremarathne-dn4pj
      @HAPremarathne-dn4pj 5 หลายเดือนก่อน +1

      Ekenma maha pissu

  • @ايلان-ن4ل
    @ايلان-ن4ل 5 หลายเดือนก่อน +38

    අයියාගේ තාත්තාගේ ආදරේ වගේ කවුරැත් අපිට ආදරේ නැ

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 5 หลายเดือนก่อน +54

    අදන් දෙන්නා ලස්සනායි අනු සාමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KushanHiroshana
    @KushanHiroshana 5 หลายเดือนก่อน +42

    යාලුවනේ හෙට මගේ මගේ උපන් දිනේ ...🎉🎉🎉.Happy Birthday to me😊

    • @bimaa6750
      @bimaa6750 5 หลายเดือนก่อน

      Happy birthday ❤

    • @Shim12370
      @Shim12370 5 หลายเดือนก่อน

      🎉Happy Birthday

    • @Mashiperera1234
      @Mashiperera1234 5 หลายเดือนก่อน

      Wish you are happy birthday 🎂

    • @mahindawakwella2242
      @mahindawakwella2242 5 หลายเดือนก่อน

      Happy birthday saho ❤

    • @vimukthidilshan5104
      @vimukthidilshan5104 5 หลายเดือนก่อน

      Wish u a happy birthday 🎂 ❤️

  • @DahamiSadamini-zt1vj
    @DahamiSadamini-zt1vj 5 หลายเดือนก่อน +10

    තාත්තගෙන් පස්සෙ මම මේ ලෝකෙ වැඩිපුරම ආදරෙ කරන කෙනා තමයි මගේ අයියා නංගි කෙනෙක්ට අයියා කෙනෙක් ඉන්නව කියන්නේ ලොකු හයියක් මගේ ලෝකේ වීරයා තමයි මගෙ අයියා මම එයාට ගොඩක් ආදරෙයි මගෙ පන කිවුවොත් ඒක වැරදි නෑ 🙂

    • @hirunidahanayaka7594
      @hirunidahanayaka7594 5 หลายเดือนก่อน +2

      මගෙ අයියත් එහෙමයි❤මට හරි ආදරෙයි❤❤හරියට මෙ කතාවෙ රොශාන් වාගෙ ම තමයි මගෙ අයියත්❤❤ එයා මට ගොඩාක් ආදරෙයි❤මමත් ආදරෙයි❤❤❤❤❤❤❤

  • @imeshani
    @imeshani 5 หลายเดือนก่อน +13

    අම්මෝ ඉක්මනට හෙට වෙන්නෙ නෑනෙ අනා....😂😂😂❤❤❤

  • @padminisenanayake
    @padminisenanayake 5 หลายเดือนก่อน +10

    මාරම ලස්සන ට මේ සැරේ කතාව යනව. හරිම ලස්සන episode 3k.

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 5 หลายเดือนก่อน +23

    එට ලස්සනායි අානෙ අනුහාස් සාමාධි පවි අානෙ එ අාදරෙ ❤❤❤❤❤❤❤

  • @dewinsuwaris8303
    @dewinsuwaris8303 5 หลายเดือนก่อน +52

    හෙට කෙනෙක් ඇඩ්‍රස් නැතිවෙන්න කන්න යන්නෙ සකබුම්

    • @ChamiduImalka
      @ChamiduImalka 5 หลายเดือนก่อน +2

      එහෙනම් පාරේ තමයි 😅

  • @madhushkagimhan195
    @madhushkagimhan195 5 หลายเดือนก่อน +20

    හෙට යන්න තියන අනුමාදි කොටස හීනයක් කියල හිතෙන්නෙ කාටද😮

    • @dushanmaduka6744
      @dushanmaduka6744 5 หลายเดือนก่อน +1

      Na ban

    • @-ANONI
      @-ANONI 5 หลายเดือนก่อน +1

      නෑ යකෝ.ඒක ඇත්තම seance එකක්.love එක ලගදිම star වෙනවා.

  • @IsankaGodakubura
    @IsankaGodakubura 5 หลายเดือนก่อน +34

    ලස්සනයි 💞❤️♥️☺️ අනා 💞❤️♥️ ආදරෙයි 💞❤️♥️

  • @NandunSasanjana-w9i
    @NandunSasanjana-w9i 5 หลายเดือนก่อน +43

    හෙට සුපිරියක් වෙන්න තමා යන්නේ..💗🥹

    • @ChamiduImalka
      @ChamiduImalka 5 หลายเดือนก่อน +1

      ඔයාලගේ ගෙදර ද😅

  • @malmiparami7176
    @malmiparami7176 5 หลายเดือนก่อน +42

    ශෙහානයා නම් කනවා වගේ හෙට😹

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 5 หลายเดือนก่อน +6

    ශෙහාන්ට ගහන පාර ආයෙ ආයෙ බැලුවා 😂😂 ඒ තරන් සතුටුයි 😂😂

  • @yhgg6850
    @yhgg6850 5 หลายเดือนก่อน +23

    ගොඩාක් ලස්සනයි ආදරෙයි ඒ සහෝදර බැදීමට අනුහස් සමාධි ❤❤❤

  • @chithurnihennayaka8724
    @chithurnihennayaka8724 5 หลายเดือนก่อน +13

    ආපෝ ලිහිනිව පේන්න බෑ.රදීශ් ද ,අනුහස් ද එකෙක් තොර ගනින්

  • @shashinihansani4563
    @shashinihansani4563 5 หลายเดือนก่อน +30

    මේ වැහිලිහිනි කොයි වෙලාවෙ බැලුවත් අනුහස්ගෙ ගෙදර 😒

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 5 หลายเดือนก่อน +17

    ආදරෙයි අනුහස් සමාදී. ❤❤
    අවංක ආදරයක්. මේ ආදරේනම් වෙනස්කරන්න එපා.

  • @Charithindeepa
    @Charithindeepa 5 หลายเดือนก่อน +8

    අරූ හෙට කනවා😹😹😹හොද වැඩේ😹

  • @sovi_jay6273
    @sovi_jay6273 5 หลายเดือนก่อน +6

    හෙටනම් ශෙහාන්ට වදිනවා😂
    අනුහස් සමාධි හරි ම කියුට්

  • @Janitha_imesh
    @Janitha_imesh 5 หลายเดือนก่อน +24

    හැබැයි ශෙහානුත් එන්න තිබ්බේ 😂

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq 5 หลายเดือนก่อน +3

    අනේ අනුහස් අයෙත් ප්‍රශ්න දාගන්න එපා සෙහාන්ගේ දත් ගලවන්න තමයි ඔනේ හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️

  • @AjantaSara038
    @AjantaSara038 5 หลายเดือนก่อน +2

    නියමයි ..නියමයි නියමයි
    ඕකගේ තාත්තගේ දෙන්නගෙම දත් හලන්න
    අනුවස් නියමයි...❤❤❤❤❤..👌👌👌👌👌👌👌👌👌

  • @HimsaraDilshan-b3b
    @HimsaraDilshan-b3b 5 หลายเดือนก่อน +12

    ශෙහානයා අම්භානක කන්න වගේ යන්නෙ 😂😂😂😂

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 5 หลายเดือนก่อน +5

    අනේ අම්මේ මගේ හිත නම් මල් හතයි ඒත් හෙට වෙනකම් කොහොමද ඉවසන්නේ අනුහස් සමාදිට මුද්දක් දාලා ආදරෙයි කියන්නද යන්නේ අනේ අනේ ෂෝක් ❤❤❤❤❤❤❤

  • @DilupaSadamali
    @DilupaSadamali 5 หลายเดือนก่อน +23

    Anuhas ❤️ samadi❤️❤️❤️

  • @zbzbzhshznzzbzbzhshznzjnzznnz
    @zbzbzhshznzzbzbzhshznzjnzznnz 5 หลายเดือนก่อน +17

    Wow අනෙ❤️❤️💓💖💕

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 5 หลายเดือนก่อน +7

    ඊයෙයි අදයි සේරම ලස්සනයි. ඒත් අනුහස්ගෙයි සමාදිගෙයි විශේශ දෙයක් නැ. ඊටවඩා සහන්ගෙයි ජෙගන්ගෙයි සීන් ඉස්සරහින්

  • @Ishpageisharaish
    @Ishpageisharaish 5 หลายเดือนก่อน +6

    මුද්ද දාපු වෙලාව පප්‍ය්වටම වැදුනා ❤❤❤❤ කතාවකට හරි

  • @piyumisiriwardhana2405
    @piyumisiriwardhana2405 5 หลายเดือนก่อน +17

    අදත් කතාව වෙනදා වගේම ලස්සනයි ❤

  • @poornachinthaka9520
    @poornachinthaka9520 5 หลายเดือนก่อน +1

    ශෙහානෙයාට ගැහුවම දැනෙන සතුට හුග කාලෙක ඉදම ඉල්ලන් කන්න බලන් හිටියේ 😂😂😂😂

  • @VihagiDawumini
    @VihagiDawumini 5 หลายเดือนก่อน +6

    මුද්ද දාන ළුක හිනයක් ද 😂❤

  • @ImashaJayasuriya
    @ImashaJayasuriya 5 หลายเดือนก่อน +11

    අනුහස් ♥️සමාදී

  • @jinadithomas
    @jinadithomas 5 หลายเดือนก่อน +16

    ලිහිණි පුකෙ අමාරු ගැණි 😂😂😂

  • @-ANONI
    @-ANONI 5 หลายเดือนก่อน +8

    මොනවා උනත් සමාදි නිසා මුලු drama එකම එලියයි.drama එක romantic n brilliant සමාදිගේ talent එක නිසාමයි.එ තරම් attraction සමාදී.beautiful angel samadi.🤍

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 หลายเดือนก่อน +7

    අයියාගෙ නංගීගෙ සහෝදර බෑදීම නමි ගොඩක් ලස්සනයි❤❤❤

  • @DulanyaGamageGamage
    @DulanyaGamageGamage 5 หลายเดือนก่อน +7

    සමාදි නිසාමයි කතාවට ආස❤

  • @Dragonhunt-2rx
    @Dragonhunt-2rx 5 หลายเดือนก่อน +7

    Dam good shot...shehan nock out 😂 😂🤣😅👍👌

  • @_positive_vibes_2
    @_positive_vibes_2 5 หลายเดือนก่อน +1

    අනුහස් බෝයි ඔයා මරු අනේ 🔥❤️

  • @Ridmii12
    @Ridmii12 5 หลายเดือนก่อน +32

    Ane hemadama me wage anuhas samadi episodes denna plzzz❤❤❤

  • @supunprasanna2837
    @supunprasanna2837 5 หลายเดือนก่อน +7

    අනේ හෙට කොටස බලනකන් ඉවසිල්ලක් නෑ

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 5 หลายเดือนก่อน +5

    නකුටු සෙහානය බිම වැලි කනව බලන්න ඉවසිල්ලක් නෑ😂

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 5 หลายเดือนก่อน +11

    එදිරි අන්කල්,අනුහස්ගෙ මේ සේරම මගුල් අරවල අනුහස්ගෙ කරේ ළිහිනිම ගහයි වගේ කවදහරි මේ යන හැටියට.

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 5 หลายเดือนก่อน +12

    ලස්සනයි ❤

  • @indramalani2516
    @indramalani2516 5 หลายเดือนก่อน +13

    Hari ma lassana kathawak........❤❤❤❤❤❤❤

  • @ShashikalaSewwandi-gl8vi
    @ShashikalaSewwandi-gl8vi 5 หลายเดือนก่อน +1

    වැඩිහිටියො දෙන්නෙක් ඉන්න තැන එක්කෙනෙකුට විතරක් වැදපු එක වැරදි

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 5 หลายเดือนก่อน +5

    ෂෙහාන්ට ගහපුඑක හොදයි උ බුරුවෙක්නේ අනුහස් ❤️සමාදී

  • @PushpaMalintha-xp6mn
    @PushpaMalintha-xp6mn 5 หลายเดือนก่อน

    රෑට කොහා කෑගහනවද
    හරිම ලස්සනයි
    දවල් උනත්
    රෑ දර්ශනය හරි ලස්සනට සංස්කරණය කරලා තියෙනවා

  • @VipulEkanayaka
    @VipulEkanayaka 5 หลายเดือนก่อน +6

    Heta thiyana tika eka parakata wediya balapu kattiya thawath sitida❤❤❤❤❤

  • @lokkamalli2370
    @lokkamalli2370 5 หลายเดือนก่อน +10

    ඈ යකො මෙකෙ කොහා කෑ ගහනවනෙ රෑ වෙලත් 😂

  • @JagathRohana-d8l
    @JagathRohana-d8l 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤ Anuhas aiya and samadi akki harima lassana

  • @maduchanu6361
    @maduchanu6361 5 หลายเดือนก่อน +3

    ශෙහාන්ට හෙට කෑම සෝයි 😂😂

  • @BosiluYehen
    @BosiluYehen 5 หลายเดือนก่อน +3

    අනේ ලිහිණිව අනුහස්ගෙන් අයින් කරන්නකෝ

  • @bergiep1
    @bergiep1 5 หลายเดือนก่อน +5

    එදිරිව පොඩ්ඩක්වත් ශුවර් නෑ. එක්කෝ හෙට ඔය කෑල්ල නෑ. එහෙම නැත්තම් ඕක හීනයක්.

    • @Skol7856
      @Skol7856 5 หลายเดือนก่อน +2

      මගේ මුල්ම සිතුවිල්ල ඒකත් අර බස් සිංදුව වගේ සමාදිගෙ හීනයක් කියලා. බලමුකො

  • @pahanthiWathsala
    @pahanthiWathsala 5 หลายเดือนก่อน +8

    Ambo jagan oya❤

  • @OficialUTv
    @OficialUTv 5 หลายเดือนก่อน +19

    Samadhige patiya episode 182 giye.dennage love story ya episode 1182 වෙයිද මන්දා

  • @methmihirushika-yz8sf
    @methmihirushika-yz8sf 5 หลายเดือนก่อน +1

    අනුහස් & සමාදි ❤🌝

  • @AryamAryam32
    @AryamAryam32 5 หลายเดือนก่อน +6

    Sama anu api hemadamath adarei oyala dennata

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 5 หลายเดือนก่อน +4

    Anuhasge amma ..samadige amma......anuhas samadi denna ekkaranna ..Eka family ekak
    Karanna.......daruvan dennama oya dennata ma him I veva.....mul u had in ma pathanawa

  • @rajithalaksiri741
    @rajithalaksiri741 5 หลายเดือนก่อน +5

    මුද්ද දාන එක හීනයක් උනොත් එදිරි මාමේ කනවා තෝ සුප් හදලා කටු ටික

  • @chamilishika5812
    @chamilishika5812 5 หลายเดือนก่อน +11

    Heta nam maru

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 5 หลายเดือนก่อน +1

    😂 හෙට ශෙහානයා කනවා හොඳ රජ කෑමක්.. කන කෑමට මට නම් කුරිරු සතුටක් දැනෙන්නෙ..😂😂😂 ගහපන් අනුහස් ඕකට

  • @aliaalia2025
    @aliaalia2025 5 หลายเดือนก่อน +1

    මේ වැහි ලිහිනියා මොනවට දානවද මන්දා මෙලෝ රහක් නැහැ අප්පා...😂😂😂😂😂😂

  • @ireshalakmali4571
    @ireshalakmali4571 5 หลายเดือนก่อน +2

    හෙටත් කතාව ලස්සනයි වගේ