200W 12V Sub-Woofer Amplifier / Car Audio System repairing Tips. Step by Step Learn sinhala tutorial
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Computer Doctor.
• පරිගණකය ගැන හැදින්වීම ...
How to Check Amplifier
Fault finding
Check Mosfet Transistor
Change Burn Transistor and Other Components
watch full video and learn step by step
Thanks for visit My TH-cam Channel
Don't forget Like, Share and Subscribe my Channel
[ED]
අයියෙ.. ඔයා කිව්ව විදියට IRFZ44N Transistor 2 අලුතින් දැම්ම.. amp එක on වෙලා තත්පර ගානකින් ආපහු IRFZ44N Transistor 1ක් පිච්චිලා ගියා..ඒකට හේතුව මොකක්ද ?
ඔයාට වුන දේ තමා මට වුනෙත්
Ayiye me amp walata speaker protection dann oneda,
Mageth me jathiyema amp ekak thiyenne volume vadi karanakota amp eka off venva aiye mkda kes eka
Àiye mage wahane battriya sauththu wela thiyeddith wahane shtad eke thiyeddi sinadu ahuwa eth sub amp ekata karant eka madi gathiyak thibba eth dan wahane battiya hodai eth dan sub amp eke bens ema hugak adui ekata hethuwa mkkkda aiye eka hadanna puluwanda
Malli oyage Speaker eka aulak nadda. Sub-Amp eke aulak nathuva Buffle eke fault ekak vennath puluvan..
Aiyya mage w200 amp ekak Thiyanawa eka on wenawa sound eka enne ne bass eka witharak Ganna switch eka Hira wela oka hadanna puluwandha
hadanna puluwan
Kohedha aiyya oya?
@@electronicsdoctor1981 contact karanne kohamadha
🥺
Stereo karanna berida ayye spiker laine dekata ganna
Brother computer ups vala tiyana transfomer aken me sab amp aka vedakaranda puluvanada? ups transfomaraya 12v betriyak charge karanna hadala tiyana nisa 14.5V 10A valata tama hadala tiyenne me amp ake smuuth kepesitar 4k tiyana hinda 0.3v x 4k vedivela 15v vithara amp akata anava me hinda amp aka pichida ?
me AMP ekata Maximum 13.5V denna puluvan. e pramanayata wada denna epa. UPS eke Transformer eke Out 2kak thiyanava. ekak 8-0-8 230V Genarate karana paththata.. anika Charge karanna Battery eka 16V vithara. enisa eka pavichchi karanna epa oya AMP ekata. Voltage vadivei.. Thanks..
Oya amp eke inverter unit ekken apita 50v dule supply eka eliyata ganna barida wena amp ekakata dennna
මේකෙ Out එකේ සංඛ්‍යාතය වෙනස්. මම හදල STK 4191 එකක් Sorry උනා
@@electronicsdoctor1981 අපිට වාහනයකට හොද ඇම්ප් එකක් සෙට් කරන්නම බැරිද මේ බුස්ට් එකෙම්
MURF1620CT meka wenuwata danna ekak kiyannako aiye
Sar mata kiya dennako mage pelet aam aketa car set aken aut lain denawita pelet am ake pawr l e d balb aka paththu wenawa trans pomaren sappai denavita agataluwa na trivill ake batariyata dunnam thami ahema wenne mata kiyala denna sar theruwan saranai sar
Ayye mage me jathiya amp ekak thiyenawa hada pehedili ne ey ehema wenna hethuwa.
සුපිරි 🙏🌟🌟🌟🙏
Thanks 🙏
Oya amp ekkak tiyenawa karan sort ekkak mokadda cheka karaganna oni isselama karant eka denna ba fius eka pichenawa
200W sub amplifier ekakata smps ekakin power dunnoth ඇම්පියර් kiyaka ekakada hoda
SMPS වලින් නම් අඩුම 10A වත් දෙන්න. 12V 5A ට්‍රාන්ස්ෆෝමරයක් තිබ්බනම් හොදටම ඇති.
Thenk you 👍👍👍👍👍👍😁😁
Lpf peththa weda karannethiwenna hethu vdio ekak karanna puluwanda (swich eka weda ) loku udawuwak🙏🙏🙏🙏
👌
Goodak හොඳයි
Thanks 🙏
Mage plte amp eka mam use kale comuter power supply ekak use karala.. ethi dan on wanne na pw suply eken power dunnama.. power supply eka off wanawa.. amp eka wadakaranawa wana 12v dc ekakin dipuwama
👆🏼
44n damma eth short wenawane
මෙවල වර්ග තියෙන වා ගොඩක් power ( 100w / 200w / 1000) තියෙනවා මෙතනින් හොද මොකක් ද )ples reply 🤯
200 hodai
මගෙ ඕකක් තියනවා ඒක ඔන් කරල ටික වෙලාවක් යද්දි සද්දෙ අඩු වෙලා නැතිම වෙලා යනව මොනවා වෙල ඇතිද අයියෙ
Aiye output transistor dekata monwge number daanna puluwanda .mge amp eke ee deka gihin kade gannath ne MBR1620CTR ewa
Malli e number ekama danna. Vena eva danna ba.
Aiye mage plet 200w sab amp ake..shot akak thiyenawa hoya ganna bane..
Protection Diode එක බලන්න. ඒක Short ඇති
කරන්‍ට් එක දුන්නහම on වෙනවා,ඊට පස්සේ 44n 2කම රත්වෙලා පිච්චෙනවා.
අයියෙ ඔයාගෙ පොන් නොම්මර එක දාන්න පුළුවන්ද
Mage plate ake chiri chri gala saddayak enawa.
Signal in කරන වයර් එක මාරු කරල බැලුවෙ නැද්ද
Good
Thankyou bro
Thanks for watching 🙏
Aiye mage set ake sound anne ne ne set eka weda
trance sistar dala power dila vinadiykin wage aye pichchenwa. Short wenwa trance sistar
mata mekata visadumak kiynn saho
Oya oke Transistor Drive karana IC eka change karala baluve nadda. Thava IRF 44N eka laga podi transistor 2k ahi e dekath maru karanna..
@@electronicsdoctor1981 tl 494 ic එක මාරු කර ඒත් ට්‍රාන්ස් සිස්ටර් රත් වෙලා ශෝර්ට් වෙනවනෙ සහෝ.
@@electronicsdoctor1981 200w එකක් සහෝ. ඔන් වෙලා තත්පර 10න් ආයෙ ශෝර්ට් වෙනව
@@electronicsdoctor1981 muri 1620 ඒ ට්‍රාන්ස් සිස්ටර්ද මාරු කරන්න ඕනි. ඔයාගෙ වට්ස් ඇප් නම්බර් එකක් දාන්න සහෝ මන් පොටෝ එකක් දාන්නම්
Philips podi radio eha tune kalama sh saddayak enwa. Dinapala company kivva tuner eka maaru karanna ona. Den tuner available ne kiyala.
Tuner hoyaganna puluwanda . Ayyage No. eka denna.
Tuner ganna na malli.. okata FM modulator ekak set karaganna
Rem line ekata supply denne nathuwa amp eka wada keranawane aiye . . Moko eee
Tl 494 ic ekata 12v in venava eth voltage hedenme.nehe ne ic ekath maru kara puluvannam contac nmb ekak dennako loku deyak
Oke balanna podi transistor dekak thiyanava IRF44N drive karana. IC eke on venna dena supply eka enne REM kiyana signal voltage eken. Eka enavada balanna..
Hoda wadak thanks
Welcome 🙏
මගේ amp එකේ ඔය transistor දෙක දැම්මා on kalah ham එකක් avith ආපහු eka transistor pichuna මොකද වෙලා අත්තේ
Out Put පැත්තෙ Short එකක් වෙන්න පුළුවන්. Out Put පැත්තට 30V-0-30V වගේ Supply එකක් දීල චෙක් කරල බලල Transistor දෙක දාන්න.
Oya tansisiter deka aluthin damma godak rathwenawane allnna bari wenna
TL494 IC එක බැලුවද
Malli speaker out ekata 18v withara awilla tika welawak gihin aduwenawa mokada e
Speaker valin out-Put ekak ennema nadda
Hello aiye course ekk patan gamukoo🥰🥰🥰🥰💯💯💥
Danata computer course ekak patangannam. Electronic ekakuth passe karannam..
@@electronicsdoctor1981 niyamai 😇😇😇💯💯💥💫
Meke coli winding short එක හදන හැටි කියලා දෙන්න පුලුවන් ද
Ok. kiyala dennam
අයියෙ මගෙ එකක් තියෙ එකෙ ෆියුස් එක දාන දාන සැරෙට යනවනෙ එක හදන්නෙ කොගොමද please reply karanna
Transistor short ඇති. ඒක බලන්න
අයියෙ ඕකෙ ෆ්‍රී ඈම්ප් කොන්ට්‍ර්‍රෝල් කොටසෙ පරිපථ සටහනක් නැද්ද
Thibba vage mathakai, moko aula
පවර් ඇම්ප් පැත්ත තියෙනවා ද@@electronicsdoctor1981
Stk4191 amplifier bord ekak repeyar karana hati dannako
Eka podi wadak unata tikak amarui thamai. Podda mis unoth IC eka blast 💥
බැට්ට් කරන්ටෙක් එක ස්පිකර් අව්ට් එකට වඇරදඉමකින් දුන්නොත් ඇම්ප් එකේ මොකක්ද පිච්චන්නේ
Out-Put Transistor දෙක පිච්චෙන්න පුළුවන්.
අයියේ මගේ එකක් තියෙනවා ඇම්ප් එක ඔන් කරපු ගමන් බපල් දෙකේ පොඩ් ස්පිර් දෙකෙන් සොට් වෙනවා වගේ චිට් චිට් ගලා සද්දයක් එනවා එකේ පොඩ් ලයිට් එකත් ඔටොම පත්තූ වෙනවා
මගෙත් තියනව ඔය අවුල සින්දු දැම්මම ඔන් ඔෆ් වෙනව නෙද
aiye Irf 44n oya mosfet ek dammata aye pichchenw ,ai e
Malli 494 IC eka check karala balanna
@@electronicsdoctor1981 gate voltage 3v enw
e athi neda
Ayye Sound transistor 4 numbers mokadda
ඒ පිච්චිලා තියෙන තැන ඩයෝඩ ගන්ට තියෙනවද
W200 SUBWOOFER එකක් දැනට කියක් වෙනවද
7500- ක් විතර (click.daraz.lk/e/_CYWjxn)
supper
Thanks
අය්යේ මගේ එකක් තියනවා..එකේ කහා පාට ලයිටි එක පත්තු වේලා amp එක on වේලා හමි වෙිනවා නිකමිම (in put එකක් නොදි නිකමිම ) විනාඩියකිමි විතර amp එක off වේලා රතු ලයිටි පත්තු වේනවා.....මොකක්ද අය්යේ කරන්න ඔනි
Malli Out-Put ekata thiyana Podi Transistor tika hodai da balanna
අයියේ මගේ ඈම්ප් එකේ සවුන්ඩ් එක MAX කරනකොට පවර් ලයිට් එක නිවි නිවී පත්තු වෙනවා.සබ් හෝන් දෙක උඩ යනවා සවුන්ඩ් වැඩ නෑ.ඈම්ප් එකේ සවුන්ඩ් Min අඩුම් කලාම විතරයි හරියන්නෙ..එකට හේතුව මොකද්ද? පියුස් කෑල්ල දාල විනාඩි පහක් තියෙන්නෙත් නෑ උනු වෙලා යනව
මේ වර්ගයේම එකක්ද
නෑ ප්ලේට් ඈම්ප් එකක්.200w JBL
අයියේ ඔය ට්‍රාන්ස්ටිස්ටර් වල ඔරිජිනල් එකක්මද දාන්න ඔනි
Original දාපුවහම ගොඩක් කල් පුළුවන්
W 20 amp ekak hadana heti danna
මගේ වීඩියෝ වල ඇති බලන්න..
මේ ඈම්ප් එකට ට්වීටර් එකක් දැම්මොත් අව්ලක් වෙයිද
Oke 1000w amp nadda
1000W amp ekakata 120V vath power supply ekak ona 10A valata vada Ampire ekakuth ona.. car battery eken wada karana ehema eva natha..
plate amp190 එකක් තියෙනවා..එක on වෙනවා එත් sound අහෙන්නෙ නෑ මොකක්ද හේතුව කියන්න පුලුවන්ද ??
35-0-35 Line එකේ වෝල්ටෙජ් එනවද බලන්න ඉස්සෙල්ලම..෴
@@electronicsdoctor1981මගෙ sony hst 471 එක මම 110v දාලා 240ta ගැහුවා දැන් protect කියලා වැටෙනවා මොකද කරන්නෙ😢?
Mageth මේ වගේ plate amp 1k තියනවා ..ඒකත් ඔන් වෙන්නේ නැහැ ....මට ඒක repair කරගන්න පුළුවන් ද ,nomber 1k දානවා ද ...pls
Mokada vela thiyenne kiyala kiyanna puluvanda oyata therena vidihata
@@electronicsdoctor1981 200w plate amp 1k ඒක ,,weel එකේ හයි කරලා use නොකරන සතියක් විතර තිබ්බා .ළඟදී on කරද්දී on වෙන්නේ නැහැ .power දුන්නත් on වෙන්නේ නැහැ ,led bulb eka on wenneth නැහැ ..fuse 1th හොදයි ...
12w power suply එකකින් power දීලා බැලුවා ඒත් amplifier එක ඔන් වෙන්නේ නැහැ ...මට මේක හදා ගන්න පුලුවන්ද ..water damage මුකුත් නැහැ ..පිසිකල් damage මුකුත් පෙන්න නැහැ ..
@@electronicsdoctor1981 number ekak dannko
බ්‍රෝ.. ඕකේ යට පැත්තේ ඩයග්‍රම් එක දෙන්න පුලුවන් ද.මගේ එකේ පාත් ගිහින් 😊
Photo ekak athida
Oka.1000w amp ekak nemeda
1000W kiyala gahala thiyenne boruvata Maximum ganna puluvan 60W vithara
මෙ වගේ අම්ප් එකක් තියෙනවා එක ඔන් වෙනවා ඒත් සද්දේ එන්නේ නෑ මොකද්ද හේතුව...අයියේ...
Video ekakin kiyala denako aiye 🙏🙏🙏🙏
👍
Sound problem jbl amp
අයියෙ w200 ඔයවගේ amp එකකට කොච්චර Aගානක් දෙන්න ඕනද 15A power supply එකකින් දුන්නොත් අවුල්ද 🤕
Malli wait eka ganna car battery pavichchi karanavanam hodai.. Power supply valin dunnahama Ampire eka bahina nisa eka denna Auto voltage vadi karagannava. Eka Amp eke IRF44N valata hoda na.. 35-0-35 Dual Supply transformer ekakin denna puluvan nam wada hodai
A30 supply එකක් දැම්මොත් ඒත් අවුල්ද අයියෙ 🤕
12V, 5A Powerful Transformer ekak hoyaganna nadda.. 18 Swg winding eken out-put eka thiyenna ona.
@@electronicsdoctor1981 12v 30A pover supply එකකින් දෙන්න බැරිද කියල අහන්නෙ අයියෙ මං දැනට use කරන්නෙ v12 5A transformer එකකින් ඒත් ඒක ගින්දර වගේ රත් වෙනව අයියෙ එක transformer එකක් පිච්චුනා එහෙම රත් වෙලාම 🤕
Puluvan. Godak velavata Mosfet Transistor Pichchenna hethuvak venna puluvan. Geva vala pavichchi karana ena ikmanin pichchenne ekai malli
මේ ඈම්ප් එකේ ට්‍රාන්ස්සිස්ටර් වල නම්බර් ටික කියන්න පුලුවන්ද ?
Power supply පැත්තෙද output පැත්තෙද
අයියෙ හම් එකක් එන්නෙ මොකද්ද අවුල
200w sub amp ekak 250v කට සෙට් කරන්නෙ කොහොමද
12V 10A Power supply එකක් ඕන..
Fuse eka glavann bane😢
මල්ලී මේ මොඩල් එකේම ඈම්ප් එකක් තියනවා ට්‍රාන්සිස්ටර් ගලවල ඒ ට්‍ර්‍රාන්ස්සිස්ටර් නම්බර් මොනාද ඈම්ප් සවුන්ඩ් අවුට්පුට් හතර
Sound line short una
Out Put Transistor දෙක check කරල බලන්න
අයියේ මගේ ඈම්ප් එකේ. කොයිල් එක ගියා. ඒක දැම්මා. දැන් සවුන්ඩ් වැඩි කරද්දු ඕෆ් වෙනවා. මොකක්ද ලෙඩේ 😑
මල්ලී මොන කොයිල් එකද…? ඔයාද දැම්මෙ..?
ඔය ලොකු කොයිල් එක මම නෙවේ . හදන තැනකින් දැම්මේ
Power supply දෙන්නෙ Battery ද Transformer එකක් හරහාද
@@electronicsdoctor1981 battery eken
වෙන fault එකක් ඇත්තෙ. Coil එක මාරු කරපු එක නෙවෙයි. ලොකු Capacitor (Smooth capacitor) එක හොදයිද
අයියෙ මගේ ඔය ඈම්ප් එකක් තියනවා ඔන් වෙනවා සව්න්ඩ් එන් නෑනේ ට්‍රාන්සිස්ටර් එහෙමත් ඔක්කොම හොදයි
Oka dan kiyada
dannam godak ganan athi
මන් ගාවත් තියේ සබ් ඇම්ප් එකක් එක වාහනේ වයර් ශෝට එකක් හින්දා පිච්චුනා මන් සබ් එක හදන්න දුන්නම කිව්වා ට්‍රන්සිස්ටර් ඩයෝඩ ඔක්කෝම පිච්චිලා කියලා එහෙම එකක් හැදුවම ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද
කිසිම අවුලක් නෑ. හැදුවහම පරණ තිබුන විදිහටම වැඩ කරනවා
ඔය ස්පීකර් එක එකේ විස්තර කියන්න කෝ
කොයි ස්පීකර් එකේද සහෝදරය
Malli contac no danna oyata godak pin wadagath deyk ahaganna
Ow kiyanna aiya
අයියෙ මගෙත් මෙ ඇම්ප් එකක් තියනව එක v12 බැට්‍රියකට දුන්නම වයර් එක ශොට්වෙනවා ගින්දර විසික්වෙනවා වයර් එක ගාවපුවාම ලයිට් එකවත් ඔන්වෙන්නෙ නැ
IRF 44 N ට්‍රාන්සිස්ටර්ස් ගිහින් ඇති මල්ලී
Thankiwu ayiye tansistardeka maru karala baluwa halo harigiya
Ayiye thawa loku udawuwak meka kiyala denawako mage carset eka onwenawa ic ekath rathwenawa sadde enne na
Ayiye mage e amp eka dannan on wenawa eth car ekata hayikalama poddak sadde wadikalama sindu ahenawa wadi karama hmmmmmmm gala saddayak enawa output jak eka galewuwama e sadde nathiwenawa e mokakda lede
මගේ sub wofer එකේ on off වෙන්නේ ඇයි
Power supply එකට දාල තියෙන්නෙ පොඩි වයර්නම් ඔය අවුල එනව
අයියේ සප්ලයි දීපු ගමන් පිවුස් ව්ක යන එකට මොකද කරන්නේ .
මගේ එකටත් එහෙම වෙනව නේ
Saun kadi kadi ahenne mokaka
ඔයාගේ නම්බර් එක ගන්න පුලුවන්ද
Mata contact number ekka gnn පුළුවන් d
🥺
🤔
මගෙ එකේ ඔය පව අයිසි දෙක දැම්ම ගමන් පිච්චෙනවානෙ
Online panthiyak එහෙම කරන්න අදහසක් නැද්ද 🥲 අසයි ඉගනගන්න
Udwak onee😑
Oyage number ekak denna
ඔයගෙ වට්ඇප් නම්බරෙ දෙන්නකො
😱😱😱
Aiye oyage number Eka danawada
Aiye contact number ekak thiyeda
Aiye oyage phone number eka dennako
🤔
Phone number ewanna puluwanda
20 ෆියුස් එක ගහලා පවර් දුන්නම ෆියුස් එක පිච්චෙන්නේ ඇයි
Aiye oyage number Eka danawada
Aiye oyage number Eka danawada
Aiye oyage number Eka danawada