ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු , පින්වත් ස්වාමීන් වහන්ස මේ දේශනාව හරියට මාවම අරමුණු කොට කරන ලද දේශානාවක් වගෙයි. මටත් ඉන්නවා මන් දකින්නවත් අකමැති යාලුවෙක් . ඇත්තටම මට දිගුකාලයක් තිබුණු හිසරදයක් සුව වුනා වගේ දැනුනා. ඔබ වහන්සේට බොහො පින් රැස් වේවා 🙏. ප්‍රාර්ථනීය බෝධියකින් නිවේවා 🌼🙏🙏🙏🌼
සාදු සාදු සාදු ...පින්වත් සවාමින් වහන්ස.....ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා .....ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏බොහොම ත් පිං ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි....🙏🙏🙏
ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ සසර ගමන මෙන්ම අපගේ සසර ගමන ද නිමාකිරීමට මේ සියලු ධර්ම දේශනා අපට උපකාරී වේවා!!! පතන්නා වූ බෝධියකින් ඔබ වහන්සේ උතුම් නිවන ම සාක්ෂාත් කර ගනිත්වා!!!🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
සියලුම සත්වයා නිදුක් වෙත්වා !!නිරෝගී වෙත්වා !!!සුවපත් වෙත්වා !!!! Theruwan saranai !🙏🙏🙏🙏🌸🌸🌺🌺🌹🌹🌷🌷🌻🌻💐💐🙏🙏🙏🙏
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
සාදු...සාදු...සාදු...ඒ උතුම් පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා...
Sadu 🙏Sadu 🙏Sadu 🙏!!! Theruwan saranai oba wahanseta 🙏!! Adath bohoma watina deshanawak. Bohoma pin pinwath swamin wahansa. 🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස
සන්තානයේ ඇවිලෙන ගිනි පුපුරු නිවා............................. සදහම් වැසි වසී කරමින් සසර නිමා............................ නිවෙනා මගට අපමණ දම් දෙසන මනා......................... මේ බුදු සසුන හිමියනි ඔබ නිවෙන තැනා....................
ආශ්චර්යමත් ධර්ම දේශනා වක් හාමුදුරුවනේ...තෙරුවන් සරණයි 🌹.🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස , මහා ගාම්භීර දහමක් ,ජීවිතයේ මතුපිට ජීවත් වන අපට ඉතාමත් හොදින් තේරුම් ගත හැකි ආකාරයකට දේශනා කිරීම වෙනුවෙන් ඔබ වහන්සේ ට පින් සිදු වේවා .. ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා .!!!! ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසේවා .!!!!!!🙏🙏🙏🙏
සාදූ.සාදු..සාදු.පින්වත්. ලොකු ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.සමිමා.සම් බුදු.සරනයි.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස 🙏🙏 මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා ඔබ වහන්සේගේ දර්ම දේශන අහලම, හැමදේටම තරහ යන මට පාලනයක් ඇතුව ජීවිත ගම ගෙනියන්න ශක්තියක් උනේ ඔබ වහන්සේගේ දේශනා 🙏🙏 සංසාර ගමන කෙටි වී උතුන් නිර්වානයම සාක්ශාත් වේවා !
Sadusadu sadu pinwath suwaminwhansetath dayaka nonath Budusaranai
මේ දේශනාවන් අහද්දී, මන් අතින් වෙන වැරදි හදාගෙන හරි විදියට හැඩ ගැහෙන්න ඕනී කියන අරමුණ හිතට තදින්ම දැනෙනවා, පින්වත් ස්වාමින් වහන්සේට බොහොම පින් තේරුම් ගන්න පුළුවන් විදියට, හිතට කාවදින ආකාරයට මේ දේශනාවන් සිදු කරනවට, ඔබ වහන්සේනම් කල්‍යාණ මිත්‍රයින් වහන්සේ නමක්මයි 🙏🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස නිරොගිසුව දිර්ගා ආයුශ ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු සාදු සාදු..
Theruwansaranayi pinwath suwaminwahansa....oba wahanseta mage namskaraya wewa ....sadu sadu sadu
🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝ පින් ....
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට...ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.
Tharuwan saranai swaminwahansa obawahnseta deergau labewai pathami
theruwan saranai pinwath swamin wahansa 🙏🙏🙏 oba wahanseta dirgayusha labewa!!! hamadama oba wahansege dharma deshana sharawanaya karanawa, mahana wela darmaye hasirenna godak kamathi.
පිය්වර 5 : 🙏 1. වෙනත් දෙයක් හිතන්න2. ආදීනව කල්පනා කරන්න3. අමතක කරන්න4. මුල් වූ හේතුව ගැන හිතන්න5. දත්මිටි කාලා හරි නවත්තගන්න
🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් සුවාමින්වහන්ස නිදුක් නිරෝගී දිර්ගායු වේවා
🌼🙏🌼🙏🌼🙏🌼අපමණ පිං සිදුවේවාඋතුම් ධර්මාවබෝධය පිණිස ම වේවා පින්වත් ස්වාමින් වහන්ස...🙏
බොහෝම පිං අපේ හාමුදුරුවනේ. බලාපොරොත්තුවෙන් හිටපු සූත්‍ර දේශනාවක්. ඔබ වහන්සේටත්, මේ උතුම් ධර්ම දානයට අනුග්‍රහ දැක්වූ සියලු ම පිංවතුන්ටත්, මේ උතුම් ධර්ම දේශනාව ඇසූ නොඇසූ සියලු දෙනාටත් තම තමා ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ මහා කුසලය පාරමිතාවක් වේවා ! සියලු දෙනාට ම තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏☸️☸️☸️☸️
අනේ හොදින් පැහැදිලි උනා අපේ පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏 අනේ මටත් කාලයක් තිබ්බ ලොකු ගැටලුවක් විසදගන්න් මග පෑදුනා.🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහා වහා අවබෝධ වේවා !🙏🙏🙏
ආශ්චර්යයි ස්වාමීනි ! ආශ්චර්යයි . භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලොව්තුරු දහම දේශනා කරමින් ලෝවැසියාගේ දහම් ඇස පාදන්නට, තව තවත් මෙවන් බුදු පුතුන් පහල වේවා! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය අත්වේවා! 🙏🙏🙏.
සාදු සාදු සාදු.!!!🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏
තෙරුවන් සරණයි.. අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන ඔබවහන්සේ ට මේ ධර්ම දානමය කුසලය ප්‍රාර්ථනීය බෝධියකින් නිවී යන්නට, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස ම හේතු වේවා ..ධර්ම දානයට දායකත්වය දැක්වූ, උපකාර කල , ශ්‍රවනය කල සියලු දෙනාට ම සංසාර ජීවිතය සුවපත් කරගනිමින් කෙලවර උතුම් නිවනින් නිවී යන්න ට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා..
සාදු සාදු සාදු
Sadu sadu Saaadu
sadu. sadu. sadu. kalyana meththrayan wahanseta namaskara karami namaskara wewa.
Sadu.sadu.sadu🙏🙏🙏pinsara.samiduta..ahnatha..pinwewa..samiduna..parthna.karna.bodiyakin..chaturya.saththa.awaboda.wewa..cirn.jyatu..namami.sadu.sadu.sadu🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 මේ ධර්ම දානයෙන් සියලු දෙනාහට නිවනකරා ගමන් කිරීමට හැකි වේවා 🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට. ඔබ වහන්සේට නිර්වාන මාර්ගයට පාරමිතා සම්පූර්ණ වේවා..🙏🙏🙏
අපගේ පින්වත් ස්වාමින් වහන්සේට ලොව්තුරු අමා නිවන් මග විවර වේවා !!!තෙරුවන් සරණයි .සාදු සාදු සාදු !!!
සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,සමාජය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගැනීමට උපකාරී වන කාලීන දේශනාවක් .සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස මාගේ උතුම් නමස්කාර වේවා හැමදාමත් අපට අනුකම්පා පිණිස ධර්මය දේශනා කරන ඔබ වහන්සේට උතුම් මාර්ග ඵලය නිවන් අවබෝධය ලැබේවා 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා...උතුම් තිසරණ සරණයි...!!! 🙏🙏🙏
සාදු !සාදු! සාදු !. තෙරුවන් සරණයි !!!. 🙏🙏🙏🌼🌼🌼
සාදු ..සාදු ..සාදු ..
වටිනා ධර්ම කැරුණු පැහැදිලි කරදිම වෙුනුවෙන් ඔබවහ්සේට දිර්ගායු වෙිවා සාදු සාදු සාදු
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
පූජනීය මගේ ස්වාමීන් වහන්ස අයෝනිසෝ මනසිකාරය නිසා ඇති වනකෙලෙස් මාරයාගෙන් මිදී භයානක සසර සුවපත් කර ගන්නා ආකාරය පැහැදිලි කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
ජීවිතේට ගොඩක් වටිනා ධර්ම දේශනාවක් අපේ ස්වාමීන් වහන්සේ ...🙏🙏 ජීවිතේ ගොඩක් වෙනස් අතට හැරුනා මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන්. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏🌸🌸
Oba vahanseta hugak pin.Theruvan saranai.🙏🙏🙏
🌻🌻පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වන්ත බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා🌷🌷සාධු සාධු සාධු🌷🌷
පින්වත් ස්වාමින් වහන්ස මේ දේශනාව සවන් දෙන සියලු දෙනාගේම යහපත පිනිසම හේතුවේවාමෙවන්දේශනා තුලින් සමාජය දැනුවත් කරන ඔබවහන්සේටනිවනින් නිවෙන්නට මේ කුසල්හේතු වාසනාවේවායි පුාර්තනා කරන්නෙමි😊
මේ ආත්මයේම සුවසේ නිවීයන්නට අපේ පින්වත් ස්වාමීන් වන්සේට අපි කරන පිනුත් හේතුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
සියලු සත්වයො දුකින් මිදී අමාමහ නිවන් මගට පත්වෙත්වා!!!සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සෙ පතන්නවු බෝධියකි නිවන් දකිත්වා !!!
මා ජීවිතය සෑහෙන්න වෙනස් කරගත්තා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන බුදු දහම අසා.. දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ..🙏🙏🙏
❤🙏❤
Mage ජීවිතේ kalyana mittra suwamin වහන්සේගේ ධර්ම desanavan වලට සවන් dimen හුඟාක් වෙනස් una
Theruwan saranai ape swaminwahansetaSaduu saduuu saduuuu 🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ.!!! තෙරුවන් සරණයි මගේ ස්වාමීන් වහන්ස.!!! සාධූ සාධූ සාධූ.!!!
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
බොහොම පින් ස්වාමින් වහන්ස බොහොම වටිනා දේශනාවක්
බොහොම පිං ඔබ වහන්සේටගොඩක් වටින දේශනයක් 🙏🙏🙏
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට!කාලීන ධර්ම දේශනාවලට ගොඩක් පින් ඔබ වහන්සේට!නිවන් සුව පතනවා!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!! 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බූදු සසුන බබෙලෙවා
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කළේ මා උදෙසාමද කියලා හිතෙන තරමටම මාගේ egata දැනෙනවා. ඇත්තමයි මාගේ ජීවිතයේ සිදුවූ දේවල්මයි. හැබැයි අද ඒ සිදුවීම් සියල්ල වෙනස්වී අත් හැරදා සිටින්නෙමි. ඒ ඔබ වහන්සේ මෙතෙක්. දේශනා කළ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ගත් නිසාවෙන්ම ඊ. අද මම ගොඩක් සතුටු වෙනවා මම යම් නිවැරදි අවබෝධයක් ලබා ගන්නට තරම් මනස හදා ගන්න රුකුලක් මේ දේශනා නිසා ඇතිවුණා. ඔබ වහන්සේට ගොඩක් පින් අපිව නිවැරදි මාර්ගයට ගන්න දරන්නවු උත්සහයට.මේ උතුම් සත් ක්‍රියාව ඔබ වහන්සේගේ මතු නිවන් අවබෝධයට පාරමිතාවක් ම වේවා! සාධු! සාධු! සාධු!ඔබ වහන්සේ ට උතුම් ජයශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි!!!.
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
සාදු සාදු සාදු 🙏
ගොඩක් වටින ධර්ම දේශනාවක් ස්වාමින් වහන්ස . 🙏🙏🙏මම ගොඩක් දේවල් ඉගෙනගත්ත . ඔබ වහන්සේට තෙරුවන් සරණයි.තව තවත් අර්ථවත් වටින ධර්ම දේශනා සිදු කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා .🙏🙏🙏
සිත කිලිටි කරන කෙලෙස් වීරිය යොදා ප්‍රහානය කරන අයුරු ඉතාමත් පැහැදිලි ව දෙශනා කල ඔබවහන්සෙට මේ පින්බලයෙන්ම උතුම් නිවන්සුව ලැබේවා .සාදු සාදු සාදු ..
මවක් විසින් දැනගත යුතු ගොඩක් කරුණු අවබෝධ කර ගත්තා,ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
සාදු🙏🌷 සාදු🙏🌷 සාදු🙏🌷
Sadu sadu sadu !sada වන්දනීය swaminwahanseta නමස්කාර වේවා !
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස , 🙏
ලහිරු මල්ලිට පැතූ අයුරින් නිවන් සුව ලැබේවා ❤️❤️
pgtjv t
Theruwan saranai gurawaneeya swameen wahansa.
Harma watinawa theruwansaranai swameenwahanseta
චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා . සාදු සාදු සාදු !!!!.
බොහොම වටින දේශනාවක් අපෙ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වී පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා බුදු සරනයි
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස. සාදු! සාදු! සාදු!🙏🙏🙏
දෙවන වතාවටත් ශ්‍රවණය කළෙමි. ඔබ වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි!!!
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා අපේ ස්වාමීන් වහන්ස🌷🌷🌷🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙇🙇🙇🙇🙇🙇
දායක ඇත්තන්ට ද උතුම් නිවීම පිනිසම හේතුවේවා සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා තෙරුවන් සරණයි
මේ ධර්ම දානමය පිංකම සඳහා දායක වූ සියලු දෙනාටත් මේ උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය බොහෝ දුර නොවේවා...!!!🙏🙏🙏
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස දේශනාවක් පාසා සියලු සත්ත්වයා ස්වපත් කරවමින්කරනකුසලය නිවනින් නිවිමට හේතු වේවා
තෙරුවන් සරනයී පින්වත් ස්වාමීන් වහන්ස..
Theruvan sarani ape pinvath swameen wahansa 🙏🙏🙏
🌷🌷🌷 sadu sadu sadu
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .
උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ
Sadoo sadoo sadoo theruwan saranai
පින්සිදු වේවා 🙏🙏 බුදුසරණයි
තෙරැවන්සරනයි ස්වාමීන් වහන්සෙට 🙏🙏🙏🙏🌹
පිංවත් ස්වාමින් වහන්සේට තුණුරුවන් සරණයි!!
තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
අවසරයි... ස්වාමින් වහන්ස. පාර්තනාව,පැතුම සසරට හේතුවෙනවා කි විවෙි ඒ නිසයි සමුදය,නිරෝදය කරන්න නම් සතර කමටහන් කරන්න ඕනේ සුවපත් වේවා
Pinwath swameenwahanseta bohoma pin...🙏🙏🙏
සාදු සාදු සාදු , පින්වත් ස්වාමීන් වහන්ස මේ දේශනාව හරියට මාවම අරමුණු කොට කරන ලද දේශානාවක් වගෙයි. මටත් ඉන්නවා මන් දකින්නවත් අකමැති යාලුවෙක් . ඇත්තටම මට දිගුකාලයක් තිබුණු හිසරදයක් සුව වුනා වගේ දැනුනා.
ඔබ වහන්සේට බොහො පින් රැස් වේවා 🙏. ප්‍රාර්ථනීය බෝධියකින් නිවේවා 🌼🙏🙏🙏🌼
සාදු සාදු සාදු ...පින්වත් සවාමින් වහන්ස.....ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා .....ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏බොහොම ත් පිං ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි....🙏🙏🙏
ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ සසර ගමන මෙන්ම අපගේ සසර ගමන ද නිමාකිරීමට මේ සියලු ධර්ම දේශනා අපට උපකාරී වේවා!!! පතන්නා වූ බෝධියකින් ඔබ වහන්සේ උතුම් නිවන ම සාක්ෂාත් කර ගනිත්වා!!!🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
සියලුම සත්වයා නිදුක් වෙත්වා !!නිරෝගී වෙත්වා !!!සුවපත් වෙත්වා !!!! Theruwan saranai !🙏🙏🙏🙏🌸🌸🌺🌺🌹🌹🌷🌷🌻🌻💐💐🙏🙏🙏🙏
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
සාදු...සාදු...සාදු...ඒ උතුම් පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා...
Sadu 🙏Sadu 🙏Sadu 🙏!!! Theruwan saranai oba wahanseta 🙏!! Adath bohoma watina deshanawak. Bohoma pin pinwath swamin wahansa. 🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස
සන්තානයේ ඇවිලෙන ගිනි පුපුරු නිවා............................. සදහම් වැසි වසී කරමින් සසර නිමා............................ නිවෙනා මගට අපමණ දම් දෙසන මනා......................... මේ බුදු සසුන හිමියනි ඔබ නිවෙන තැනා....................
ආශ්චර්යමත් ධර්ම දේශනා වක් හාමුදුරුවනේ...
තෙරුවන් සරණයි 🌹.🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස , මහා ගාම්භීර දහමක් ,ජීවිතයේ මතුපිට ජීවත් වන අපට ඉතාමත් හොදින් තේරුම් ගත හැකි ආකාරයකට දේශනා කිරීම වෙනුවෙන් ඔබ වහන්සේ ට පින් සිදු වේවා .. ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා .!!!! ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසේවා .!!!!!!🙏🙏🙏🙏
සාදූ.සාදු..සාදු.පින්වත්. ලොකු ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.සමිමා.සම් බුදු.සරනයි.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස 🙏🙏 මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා ඔබ වහන්සේගේ දර්ම දේශන අහලම, හැමදේටම තරහ යන මට පාලනයක් ඇතුව ජීවිත ගම ගෙනියන්න ශක්තියක් උනේ ඔබ වහන්සේගේ දේශනා 🙏🙏 සංසාර ගමන කෙටි වී උතුන් නිර්වානයම සාක්ශාත් වේවා !
Sadusadu sadu pinwath suwaminwhansetath dayaka nonath Budusaranai
මේ දේශනාවන් අහද්දී, මන් අතින් වෙන වැරදි හදාගෙන හරි විදියට හැඩ ගැහෙන්න ඕනී කියන අරමුණ හිතට තදින්ම දැනෙනවා, පින්වත් ස්වාමින් වහන්සේට බොහොම පින් තේරුම් ගන්න පුළුවන් විදියට, හිතට කාවදින ආකාරයට මේ දේශනාවන් සිදු කරනවට, ඔබ වහන්සේනම් කල්‍යාණ මිත්‍රයින් වහන්සේ නමක්මයි 🙏🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස නිරොගිසුව දිර්ගා ආයුශ ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු සාදු සාදු..
Theruwansaranayi pinwath suwaminwahansa....oba wahanseta mage namskaraya wewa ....sadu sadu sadu
🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝ පින් ....
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට...ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.
Tharuwan saranai swaminwahansa obawahnseta deergau labewai pathami
theruwan saranai pinwath swamin wahansa 🙏🙏🙏 oba wahanseta dirgayusha labewa!!! hamadama oba wahansege dharma deshana sharawanaya karanawa, mahana wela darmaye hasirenna godak kamathi.
පිය්වර 5 : 🙏
1. වෙනත් දෙයක් හිතන්න
2. ආදීනව කල්පනා කරන්න
3. අමතක කරන්න
4. මුල් වූ හේතුව ගැන හිතන්න
5. දත්මිටි කාලා හරි නවත්තගන්න
🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් සුවාමින්වහන්ස නිදුක් නිරෝගී දිර්ගායු වේවා
🌼🙏🌼🙏🌼🙏🌼
අපමණ පිං සිදුවේවා
උතුම් ධර්මාවබෝධය පිණිස ම වේවා පින්වත් ස්වාමින් වහන්ස...🙏
බොහෝම පිං අපේ හාමුදුරුවනේ. බලාපොරොත්තුවෙන් හිටපු සූත්‍ර දේශනාවක්. ඔබ වහන්සේටත්, මේ උතුම් ධර්ම දානයට අනුග්‍රහ දැක්වූ සියලු ම පිංවතුන්ටත්, මේ උතුම් ධර්ම දේශනාව ඇසූ නොඇසූ සියලු දෙනාටත් තම තමා ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ මහා කුසලය පාරමිතාවක් වේවා ! සියලු දෙනාට ම තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏☸️☸️☸️☸️
අනේ හොදින් පැහැදිලි උනා අපේ පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏 අනේ මටත් කාලයක් තිබ්බ ලොකු ගැටලුවක් විසදගන්න් මග පෑදුනා.🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහා වහා අවබෝධ වේවා !🙏🙏🙏
ආශ්චර්යයි ස්වාමීනි ! ආශ්චර්යයි . භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලොව්තුරු දහම දේශනා කරමින් ලෝවැසියාගේ දහම් ඇස පාදන්නට, තව තවත් මෙවන් බුදු පුතුන් පහල වේවා! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය අත්වේවා! 🙏🙏🙏.
සාදු සාදු සාදු.!!!🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏
තෙරුවන් සරණයි.. අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන ඔබවහන්සේ ට මේ ධර්ම දානමය කුසලය ප්‍රාර්ථනීය බෝධියකින් නිවී යන්නට, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස ම හේතු වේවා ..ධර්ම දානයට දායකත්වය දැක්වූ, උපකාර කල , ශ්‍රවනය කල සියලු දෙනාට ම සංසාර ජීවිතය සුවපත් කරගනිමින් කෙලවර උතුම් නිවනින් නිවී යන්න ට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා..
සාදු සාදු සාදු
🙏🙏🙏
Sadu sadu Saaadu
sadu. sadu. sadu. kalyana meththrayan wahanseta namaskara karami namaskara wewa.
Sadu.sadu.sadu🙏🙏🙏pinsara.samiduta..ahnatha..pinwewa..samiduna..parthna.karna.bodiyakin..chaturya.saththa.awaboda.wewa..cirn.jyatu..namami.sadu.sadu.sadu🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 මේ ධර්ම දානයෙන් සියලු දෙනාහට නිවනකරා ගමන් කිරීමට හැකි වේවා 🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට. ඔබ වහන්සේට නිර්වාන මාර්ගයට පාරමිතා සම්පූර්ණ වේවා..🙏🙏🙏
අපගේ පින්වත් ස්වාමින් වහන්සේට ලොව්තුරු අමා නිවන් මග විවර වේවා !!!තෙරුවන් සරණයි .සාදු සාදු සාදු !!!
සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,සමාජය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගැනීමට උපකාරී වන කාලීන දේශනාවක් .සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස මාගේ උතුම් නමස්කාර වේවා හැමදාමත් අපට අනුකම්පා පිණිස ධර්මය දේශනා කරන ඔබ වහන්සේට උතුම් මාර්ග ඵලය නිවන් අවබෝධය ලැබේවා 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා...
උතුම් තිසරණ සරණයි...!!! 🙏🙏🙏
සාදු !සාදු! සාදු !. තෙරුවන් සරණයි !!!. 🙏🙏🙏🌼🌼🌼
සාදු ..සාදු ..සාදු ..
වටිනා ධර්ම කැරුණු පැහැදිලි කරදිම වෙුනුවෙන් ඔබවහ්සේට දිර්ගායු වෙිවා සාදු සාදු සාදු
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
පූජනීය මගේ ස්වාමීන් වහන්ස අයෝනිසෝ මනසිකාරය නිසා ඇති වනකෙලෙස් මාරයාගෙන් මිදී භයානක සසර සුවපත් කර ගන්නා ආකාරය පැහැදිලි කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
ජීවිතේට ගොඩක් වටිනා ධර්ම දේශනාවක් අපේ ස්වාමීන් වහන්සේ ...🙏🙏 ජීවිතේ ගොඩක් වෙනස් අතට හැරුනා මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන්. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏🌸🌸
Oba vahanseta hugak pin.Theruvan saranai.🙏🙏🙏
🌻🌻පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වන්ත බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා
🌷🌷සාධු සාධු සාධු🌷🌷
පින්වත් ස්වාමින් වහන්ස මේ දේශනාව සවන් දෙන සියලු දෙනාගේම යහපත පිනිසම හේතුවේවා
මෙවන්දේශනා තුලින් සමාජය දැනුවත් කරන ඔබවහන්සේට
නිවනින් නිවෙන්නට මේ කුසල්
හේතු වාසනාවේවායි පුාර්තනා කරන්නෙමි😊
මේ ආත්මයේම සුවසේ නිවීයන්නට අපේ පින්වත් ස්වාමීන් වන්සේට අපි කරන පිනුත් හේතුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
සියලු සත්වයො දුකින් මිදී අමාමහ නිවන් මගට පත්වෙත්වා!!!සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සෙ පතන්නවු බෝධියකි නිවන් දකිත්වා !!!
මා ජීවිතය සෑහෙන්න වෙනස් කරගත්තා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන බුදු දහම අසා.. දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ..🙏🙏🙏
❤🙏❤
Mage ජීවිතේ kalyana mittra suwamin වහන්සේගේ ධර්ම desanavan වලට සවන් dimen හුඟාක් වෙනස් una
Theruwan saranai ape swaminwahanseta
Saduu saduuu saduuuu 🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ.!!! තෙරුවන් සරණයි මගේ ස්වාමීන් වහන්ස.!!! සාධූ සාධූ සාධූ.!!!
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
බොහොම පින් ස්වාමින් වහන්ස බොහොම වටිනා දේශනාවක්
බොහොම පිං ඔබ වහන්සේට
ගොඩක් වටින දේශනයක් 🙏🙏🙏
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට!කාලීන ධර්ම දේශනාවලට ගොඩක් පින් ඔබ වහන්සේට!නිවන් සුව පතනවා!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!! 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බූදු සසුන බබෙලෙවා
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කළේ මා උදෙසාමද කියලා හිතෙන තරමටම මාගේ egata දැනෙනවා. ඇත්තමයි මාගේ ජීවිතයේ සිදුවූ දේවල්මයි. හැබැයි අද ඒ සිදුවීම් සියල්ල වෙනස්වී අත් හැරදා සිටින්නෙමි. ඒ ඔබ වහන්සේ මෙතෙක්. දේශනා කළ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ගත් නිසාවෙන්ම ඊ. අද මම ගොඩක් සතුටු වෙනවා මම යම් නිවැරදි අවබෝධයක් ලබා ගන්නට තරම් මනස හදා ගන්න රුකුලක් මේ දේශනා නිසා ඇතිවුණා. ඔබ වහන්සේට ගොඩක් පින් අපිව නිවැරදි මාර්ගයට ගන්න දරන්නවු උත්සහයට.
මේ උතුම් සත් ක්‍රියාව ඔබ වහන්සේගේ මතු නිවන් අවබෝධයට පාරමිතාවක් ම වේවා! සාධු! සාධු! සාධු!
ඔබ වහන්සේ ට උතුම් ජයශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි!!!.
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
සාදු සාදු සාදු 🙏
ගොඩක් වටින ධර්ම දේශනාවක් ස්වාමින් වහන්ස . 🙏🙏🙏මම ගොඩක් දේවල් ඉගෙනගත්ත . ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
තව තවත් අර්ථවත් වටින ධර්ම දේශනා සිදු කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා .🙏🙏🙏
සිත කිලිටි කරන කෙලෙස් වීරිය යොදා ප්‍රහානය කරන අයුරු ඉතාමත් පැහැදිලි ව දෙශනා කල ඔබවහන්සෙට මේ පින්බලයෙන්ම උතුම් නිවන්සුව ලැබේවා .සාදු සාදු සාදු ..
මවක් විසින් දැනගත යුතු ගොඩක් කරුණු අවබෝධ කර ගත්තා,ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
සාදු🙏🌷 සාදු🙏🌷 සාදු🙏🌷
Sadu sadu sadu !sada වන්දනීය swaminwahanseta නමස්කාර වේවා !
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස , 🙏
ලහිරු මල්ලිට පැතූ අයුරින් නිවන් සුව ලැබේවා ❤️❤️
pgtjv t
Theruwan saranai gurawaneeya swameen wahansa.
Harma watinawa theruwansaranai swameenwahanseta
චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා . සාදු සාදු සාදු !!!!.
බොහොම වටින දේශනාවක් අපෙ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වී පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා බුදු සරනයි
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස. සාදු! සාදු! සාදු!🙏🙏🙏
දෙවන වතාවටත් ශ්‍රවණය කළෙමි. ඔබ වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි!!!
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා අපේ ස්වාමීන් වහන්ස🌷🌷🌷🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙇🙇🙇🙇🙇🙇
දායක ඇත්තන්ට ද උතුම් නිවීම පිනිසම හේතුවේවා සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා තෙරුවන් සරණයි
මේ ධර්ම දානමය පිංකම සඳහා දායක වූ සියලු දෙනාටත් මේ උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය බොහෝ දුර නොවේවා...!!!🙏🙏🙏
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස දේශනාවක් පාසා සියලු සත්ත්වයා ස්වපත් කරවමින්
කරනකුසලය නිවනින් නිවිමට හේතු වේවා