Around the world in sailing ship |රුවල් නැවෙන් ලෝකෙ වටේ |කොළඹ වරායට පැමිණි රුවල් නැව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • The Star Clipper sailing ship arrived to passenger terminal in Colombo harbour, Sri Lanka.
    And also you can get a wonderful idea about sailing and adventures ride in sailing ship.
    කොළඹ වරායට පැමිණි Star Clipper රුවල් නැවේ තොරතුරු සහ...
    ලෝකෙ වටේ සංචාරය කිරීමට මෙන් ම ත්‍රාසජනක අද්දැකීම් විදීමට කැමති සංචාරකයන් වෙනුවෙන් ම නිර්මාණය කර ඇති ස්ටාර් ක්ලිපර් ( star clipper ) වැනි රුවල් නැව් සවාරි පිළිබඳ ව ඔබට මෙම වීඩියෝවෙන් පැහැදිළි අදහසක් ලබා ගත හැක.
    Please subscribe the channel and hit the bell icon. If you like this video, please commet and share.

ความคิดเห็น • 69

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 ปีที่แล้ว +11

    පැහැදිලි නියම අනාගතයක් තියෙන වැදගත් දේවල් වලින් විතරක්ම පිරිච්ච සුපිරිම චැනල් එකක්......දිගටම කරගෙන යමූ............❤️🤗

    • @SAILORTOLD
      @SAILORTOLD  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 👍

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +7

    රුවල් නැවු දැං නැති තරං නෙද😌පුලුවං වුනොත් දවසක රුවල් නැවකත් වැඩකරනව😌💚

    • @SAILORTOLD
      @SAILORTOLD  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 👍

  • @dilmithwijethunga7516
    @dilmithwijethunga7516 2 ปีที่แล้ว +1

    Monaco කියන්නෙ සල්ලිකාරයොම ඉන්න රටක් නේද. 😍

  • @KillerWhale0001
    @KillerWhale0001 2 ปีที่แล้ว +1

    මේක දැන් කොලඹ නැව්තටාකාංගනේ තියෙන්නෙ.අලුත්වැඩියා කටයුතු වලට.නැවේ හිමිකරු ස්විස් ජාතිකයෙක්.මෙහෙයුම් කටයුතු කරන්නෙ මොනාකෝ වල ඉඳන්.වැදගත්ම දේ මේකෙ එංජින් කෘ එකේ ලංකාවේ සිංහල කොල්ලො දෙන්නෙක් ඉන්නව.සිනෙක් ට්‍රේනින් වෙච්ච.සංචාරකයින්ට විනොදජනක උනත් වැඩ කරන අයටනම් ලේසි නෑ.නැව අැතුලෙ එංජින් කාමරේ එහෙම හුඟක් පටුයි..

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි විස්තර වලට ❤️👍

  • @ravidubandara3783
    @ravidubandara3783 2 ปีที่แล้ว +2

    ආසම රුවල් නැව ,කළු මුතුඇටය💣💣

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      👍❤️

    • @Slhackagamingbro
      @Slhackagamingbro 9 หลายเดือนก่อน

      Namath asa black pearl ship ekata ❤ ⛵⛵⛵⛵⛵🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️⚓⚓⚓⚓

  • @kanishkachandrabanu5354
    @kanishkachandrabanu5354 2 ปีที่แล้ว +2

    Me dawaswala oya ship eka dockyard eke thinne

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      ❤️👍
      බොහොම ස්තූතියි

  • @32diren22
    @32diren22 2 ปีที่แล้ว +2

    ඕක දැක්කේ අද අයියා 🙄🙄🙄

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @32diren22
    @32diren22 2 ปีที่แล้ว +3

    😘😘😘😘😘 Tv එකේ පෙන්නන්නේ නැති හුගක් දේවල් ඔයාගේ චැනල් එකේ පෙන්නනවා 😘😘බුදුසරණයි ජේසුපිහිටයි 😘😘😘

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි
      බුදුසරණයි ජේසුපිහිටයි !

  • @captainnemo5907
    @captainnemo5907 3 ปีที่แล้ว +2

    මොනම හේතුව නිසාවත් මේ චැනල් එක නම් නවත්තන්න හදන්න එපා.ගොඩක් වටින චැනල් එකක්😘😘😘❤❤❤❤❤❤❤😘

    • @SAILORTOLD
      @SAILORTOLD  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 👍

  • @lasanthiindima5342
    @lasanthiindima5342 3 ปีที่แล้ว +2

    Supiri........

  • @Flasher-tech
    @Flasher-tech 3 ปีที่แล้ว +1

    Congratulations for 1k Subscribers

    • @SAILORTOLD
      @SAILORTOLD  3 ปีที่แล้ว

      Thank you ❤️

  • @freedomlife8377
    @freedomlife8377 3 ปีที่แล้ว +1

    1000 subscribe eka magen 😊

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      නියමයි නෙ.
      බොහොම ස්තූතියි
      ✌️❤️👍

  • @Chutta_PUBG
    @Chutta_PUBG 2 ปีที่แล้ว +1

    Oka repair kra Colombo dockyard eke

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      ❤️👍
      බොහොම ස්තූතියි

  • @32diren22
    @32diren22 2 ปีที่แล้ว +2

    ඔයා නාවිකයෙක් ද 🙄🙄

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      නාවිකයෙක් විදිහට සෑහෙන කාලයක් වැඩ කළා

    • @32diren22
      @32diren22 2 ปีที่แล้ว +1

      @@SAILORTOLD අනේ මමත් ආසයි 😊😊

  • @dileepanuwan6737
    @dileepanuwan6737 3 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ ඊයෙ අහම්බෙන් හම්බුනේ චැනල් එක
    වීඩියෝ ඔක්කොම ටික බැලුවා නියමයි
    මේ චැනල් එක දිගටම කරගෙන යන්න
    ජයවේවා😍😍😍😍😍😍

    • @SAILORTOLD
      @SAILORTOLD  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍

  • @captainnemo5907
    @captainnemo5907 3 ปีที่แล้ว +2

    දිගටම මේ වගේ වීඩීයෝ ගේන්න 😘❤❤😘❤🤗🤗👍👍👍

    • @SAILORTOLD
      @SAILORTOLD  3 ปีที่แล้ว +1

      අනිවාරයෙන්ම..
      බොහොම ස්තූතියි 👍

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 ปีที่แล้ว +3

    ඔය රුවල් නැව් වල සින් එක පැහැදිලි කරන්නකෝ අයියේ....ඒකෙ තාක්ෂණික පැත්ත..ඕවා නෙවේ....ඉස්සර තිබ්බ ඇත්තම රුවල් නැව් වලට බලය සපය ගත්ත හැටි ඒ ක්‍රමවල අඩුපාඩු වගේ දේවල්......

    • @SAILORTOLD
      @SAILORTOLD  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි 👍

    • @snrumesh113
      @snrumesh113 2 ปีที่แล้ว +1

      Ekne kriyawaliya tami ona

  • @32diren22
    @32diren22 2 ปีที่แล้ว +2

    ලස්සන බව්වෙක් මටත් ඉන්නවා එකෙක් 😊😊😊😊🐕🐕🐕🐕🐶🐶🐶🐶ඌ හැබැයි ටිකක් දරුණුයි

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      ආ..හොඳයි හොඳයි 👍

  • @indikaroshan785
    @indikaroshan785 2 ปีที่แล้ว +1

    Balu patiya hari lassanai mata denna berida

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බලු පැටව්න්ට ආසයි වගේ නේ...

  • @dhanushkasadharuwan4475
    @dhanushkasadharuwan4475 2 ปีที่แล้ว +1

    Diga madi vidio oyage

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      අපි ටික ටික වැඩි කරන්නම්...
      වැරදි පෙන්නල දෙනවට ගොඩක් ස්තූතියි

  • @chamikadissanayake1263
    @chamikadissanayake1263 3 ปีที่แล้ว +1

    Eaka shook lassanai.

    • @SAILORTOLD
      @SAILORTOLD  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @lasanthiindima5342
    @lasanthiindima5342 2 ปีที่แล้ว +1

    Nice video. Go ahead .

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +2

    😲

    • @SAILORTOLD
      @SAILORTOLD  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @dineshsanjeewa8088
    @dineshsanjeewa8088 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @nalinravindra2372
    @nalinravindra2372 2 ปีที่แล้ว +1

    Thanks

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      ✌️❤️👍

  • @ranavisenanayake454
    @ranavisenanayake454 2 ปีที่แล้ว +1

    🔥🔥

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @pasindudilshan9010
    @pasindudilshan9010 3 ปีที่แล้ว +2

    💪💪නියමයි,සුපිරි🤩🤩

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 3 ปีที่แล้ว +1

    නියමයි සුපරි👍👍👍👍👍

    • @SAILORTOLD
      @SAILORTOLD  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @successlife9969
    @successlife9969 3 ปีที่แล้ว +1

    Good

  • @chathusl1141
    @chathusl1141 3 ปีที่แล้ว +1

    Niyamay ayya, digatama karagena yan ❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍

  • @lasanthiindima5342
    @lasanthiindima5342 3 ปีที่แล้ว +1

    Congratulations.... for 1 K subs.

    • @SAILORTOLD
      @SAILORTOLD  3 ปีที่แล้ว

      Thank you ❤️

  • @kavindumaduwantha7523
    @kavindumaduwantha7523 3 ปีที่แล้ว +1

    Do more like this..This is more important for the begginers who like to join this industry..Just keep it up man..Peace