waduru Me- කෑවොත් මැරෙනවා කියන වදුරැ මෑ උයලා කන විදිහ !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 103

  • @dayanandaimbulaani3313
    @dayanandaimbulaani3313 ปีที่แล้ว +7

    රට සරු කිරීම සදහා මෙවැනි වගා කටයුතු වලින් සිදුවන්නේ අති විශාල දායකත්වයක්. කාෂිකර්ම උපදේශක ඉරෝෂන් පෙරේරා මහතා ටත් එකී වගාකටයුතු කල ගොවි මහතා ටත් මෙම වටිනා වැඩසටහන අප වෙත ගෙනා යූටියූබ් සේවය ටත් ඊට දායක වූ මහත්මිය ටත් අපගේ ගෞරවණීය ස්තූතිය හිමි විය යුතුයි. ජය පතමි.දයානන්ද ඉබුලානි ( නන්ද ඉබුලගොඩ)Dayananda Imbulaani ( Nanda Imbulagoda)

  • @dasunmadhubhashini4302
    @dasunmadhubhashini4302 2 ปีที่แล้ว +12

    අපේ හෙළයෝ කාපු ශක්තිමත් ආහාර,හෙළයා දුර්වල කරන්න ගෙනාපු දුරුමතය හරියට කැද බිවුවාම පණ නෑ කියනවා වගේ

  • @ctcreation6251
    @ctcreation6251 4 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 ปีที่แล้ว +2

    සුපිරි. මමත් මේ වීඩියෝ එක බැලුවෙත් වදුරුමෑ උයලා කන්න ලෑස්ති වෙලා❤️💐🤝

  • @sipbandara8032
    @sipbandara8032 3 ปีที่แล้ว +7

    අපි මෙච්චර කල් කාපු වස විස වල හැටියට මේව වස නෙමේ...උයන්න කලින් කරල් තම්බලා වතුර පෙරලා ඇට ඉවත් කර ගත්තම කිසිම අගුණයක් නෑ...බය නැතුව කමු අපේ දේශීය දේ...

  • @rabee2268
    @rabee2268 11 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක් ❤❤❤

  • @teshanikumarasinghe4040
    @teshanikumarasinghe4040 4 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි.

  • @sarathudawatta8021
    @sarathudawatta8021 7 หลายเดือนก่อน +1

    වතුර මේ අප ඉස්සර ඕන තරම් කාල තියෙනවා උයලා උයලා.
    දැම්මට වඳුරුවා ටිකක් හොයාගන්න ඕන කරල තියනවා බේතකට.
    කොහෙද තියෙන්නේ ටිකක් දෙන්න පුලුවන්ද කියල දැනගන්ඩ කැමතියි.

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +6

    මෙහෙම ගොවි නිළදාරීන් රටට වාසනාවක්

  • @tharindumanojpriya8365
    @tharindumanojpriya8365 3 ปีที่แล้ว +6

    වදුරු මෑ කියන්නෙ ගොඩක් වටින ‌‌‌‌‌ෙඖෂදයක්. මට මේ ඇට පැල කරගැනීමට අවශ්‍යයි. තියනවනම් ලබාදෙන්න

    • @nisamadu9457
      @nisamadu9457 2 ปีที่แล้ว +1

      Apa gadara godak tiyanawa

    • @rpjsanjeewa8248
      @rpjsanjeewa8248 ปีที่แล้ว

      @@nisamadu9457 ඇට කිහිපයක් ගන්න පුළුවන්ද ?

    • @sumuduamarasinghe2237
      @sumuduamarasinghe2237 ปีที่แล้ว

      මටත් ඇට ටිකක් දෙන්නකෝ

    • @sumuduamarasinghe2237
      @sumuduamarasinghe2237 ปีที่แล้ว

      @@nisamadu9457 වදුරු මෑ අවුරුද්ද පුරාම ඵලදාව ගන්නවද ? නැතිනම් වසරේ කිසියම් කාලයකද මෙහි ඵලදාව හටගන්නේ ?

    • @ruwansanjeewa385
      @ruwansanjeewa385 ปีที่แล้ว

      Mata ata awassyai laba ganimata hakida

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว +5

    අපි ඉස්සර අපේ ආච්චි අම්මාලා ඉස්සර තම්බා දිය ඇරලා වෑන්ජන හදන්නෙ .මැල්ලුම් පවා හදනවා

    • @kumari6279
      @kumari6279 2 ปีที่แล้ว

      අපිත් කනවා පොඩි කාලෙ දැන් නම් අපේ ගෙදර නෑ

  • @mohammedimthiyas4867
    @mohammedimthiyas4867 3 ปีที่แล้ว +2

    According to the Indian ayurvedic information this very good medicine. In English it is called Velvet bean. So request to be soecific about it.

  • @c666gammingyt9
    @c666gammingyt9 3 ปีที่แล้ว +3

    නියමාය්

  • @harshanaherath4655
    @harshanaherath4655 4 ปีที่แล้ว +2

    eka niyamai ayya....supiri

  • @MallikaRathnayake-c3r
    @MallikaRathnayake-c3r ปีที่แล้ว

    Mama gawa thiyanawa dan karal harima rasai❤

  • @japiyasena8220
    @japiyasena8220 8 หลายเดือนก่อน

    වඳුරු මෑ නොහොත් මත්දමින ආස කරන කෑක්මක් පුලුවන් කමක් තියනවා නම් ඇටදෙකක් ලබා දෙන්න බෝකර ගැනීම සඳහා

  • @RanjithLakshman
    @RanjithLakshman ปีที่แล้ว +1

    මමත් හදාගෙන කෑව. පැයකට විතර පස්සෙ කැරකිල්ල වගෙ විනාඩි 10ක් විතර තිබිල හරිගියා.
    ඇට පමනක් නෙමෙයි .කරලෙ මදෙත්එකටම දාල තමයි හදල කෑවෙ.

    • @UdarataNews
      @UdarataNews  ปีที่แล้ว +2

      එහෙම කන්නෙ නැ තම්බලා උඩ පොත්ත අයින් කරලා. මදේ විතරයි උයන්නෙ.
      වීඩියෝ එක හොදට බලන්න.
      ගොඩක් ගුන කෑමක්..
      අපි නිතර කනවා

  • @anushaudayangani6336
    @anushaudayangani6336 3 ปีที่แล้ว +1

    Who say that this is poisonous?
    In 70s in our childhood we have eaten this same as long beans. It's usual food in our villages.
    You have to remove only the husk of it. In our area we call it "Math Damani". Only one speciality in preparation is there. That's we had to leave the this bein after removing the husk in flowing water such as "swimwea" for over night. But later villagers ignored it.
    I am even against that wrong name as it is so delicious and safe.
    Please share my ideas also.

    • @kumarinayakaratne5451
      @kumarinayakaratne5451 2 ปีที่แล้ว

      I saw a video where they are cooking the pod and the seed together like beans, is it safe to eat the pod?

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 8 หลายเดือนก่อน +1

    අපටත් අැට ටිකක් තියෙන කෙනෙක් එවනවද

  • @kumari6279
    @kumari6279 2 ปีที่แล้ว +2

    ලොකු පොඩි කාටත් හොදයි අපි පොඩි කාලෙ තමයි කෑවෙ

  • @r.d.wajirakumari6417
    @r.d.wajirakumari6417 2 ปีที่แล้ว

    Mewa hara rasai me pitarata minissu hamadama kanawa apirata uyanne dalu karal renu arala hiniyata kapala tunapahadala telen uyanawa harima rasai rotikanna niyama maluwa baya wenna epa maren naha

  • @roshikafernando2961
    @roshikafernando2961 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว +2

    මා ළඟ තිබේ .ස්තුති

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 4 ปีที่แล้ว +2

    High protein...tharuna shakthiya wedi karanawa...ape minissu issara kaapuwe..sudda boru kiyala apen owa aath kala ..thilak kandegama mahatha oyagena kiyanawa..

    • @UdarataNews
      @UdarataNews  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබට!

  • @samankumar3218
    @samankumar3218 2 ปีที่แล้ว +3

    වදුරැමෑ බීජ ලබා ගතහැකිද

    • @UdarataNews
      @UdarataNews  2 ปีที่แล้ว

      පුලුවන්

    • @ruwansanjeewa385
      @ruwansanjeewa385 ปีที่แล้ว

      ​@@UdarataNews matath oni kohomada ganne

    • @UdarataNews
      @UdarataNews  ปีที่แล้ว

      @@ruwansanjeewa385 මේ දවස් වල නම් කරල් වේලිලා නෑ තව මාසයක් විතර යයිඑතකොට එවන්නම් පහසු වෙලාවක අපිට කතාකරන්න 0777178481

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 2 ปีที่แล้ว +1

    Murunga wagema poshanaya thiyenawalu.

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว +2

    මට බීජ අවශ්‍යයි සොයා ගන්නෙ කෝමද

  • @ChamindaKumara-o5w
    @ChamindaKumara-o5w 2 หลายเดือนก่อน

    Mamat hadala tiyenava tama kantat keduwe nh .ei karale ete.vitarak kanne

  • @DisanayakaContractors
    @DisanayakaContractors 15 วันที่ผ่านมา

    වදුරූ මෑ යි අවර කින්නේ දෙයකම එකම වර් ගයක් ද

  • @mihi-iv7fn
    @mihi-iv7fn 15 วันที่ผ่านมา

    රස තමයි.කාලා මේ වමනෙත් ගිහින්,ඇග වෙවුල වෙවුල ඉන්නෙ.කන්න නම් එපා

  • @nadnaehsan6886
    @nadnaehsan6886 4 ปีที่แล้ว +3

    අම්මෝ. මම. කැවා. මට. ගොඩක්. කලන්තය. දෙම්මා

    • @UdarataNews
      @UdarataNews  4 ปีที่แล้ว

      තම්බලා නෙමේද ඉව්වේ ? එහෙම වෙන්න විදිහක් නෑ අපි නිතරම කනවා කිසිම අතුරැ ආබාධ නැහැ.
      ප්‍රෝටීන් බහුල ආහාරයක්. අදටත් පැරණි ගම්මානවල බොහෝ පිිරිසක් කිසිදු ගැටළුවක් නැතිව ආහාරයට ගන්නවා.

    • @maxharsha9643
      @maxharsha9643 4 ปีที่แล้ว +2

      යකො අදත් කැවා කිසි අවුලක් නැ

    • @nilankawijerathne2988
      @nilankawijerathne2988 3 ปีที่แล้ว

      Api kala hospital admitted una.waha mea

    • @anusharathnayake6358
      @anusharathnayake6358 2 ปีที่แล้ว

      @@UdarataNews හදන විදිය කියන්නකො

    • @dreamiknow8534
      @dreamiknow8534 ปีที่แล้ว +1

      @@nilankawijerathne2988 ඇයි ඔයාට විතරක් අමාරු වුනේ

  • @සවින්-ඛ7ෂ
    @සවින්-ඛ7ෂ ปีที่แล้ว

    Matt bejatikak Ganna puluwanda ser

  • @sureshchathuranga9720
    @sureshchathuranga9720 3 ปีที่แล้ว +1

    Mata meke hitawanna biga ganna thenak kiyannako

    • @UdarataNews
      @UdarataNews  2 ปีที่แล้ว

      0777178481 කතා කරන්න දෙන්නනම්

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

    Mahaththaya hemathenama hall mehi dabala aetatikak hewwa.hoyaganna widihak ne.kohomada labaganne.

    • @UdarataNews
      @UdarataNews  ปีที่แล้ว

      mata kata karanna 0777178481

  • @prasadibandara8622
    @prasadibandara8622 ปีที่แล้ว

    Goda kaleka idan hoyanne..ape ammata behethakata.gedarata genna ganna kramayk nedda??

    • @UdarataNews
      @UdarataNews  ปีที่แล้ว

      මගේ ලග තියෙනවා තාම පැහිලා නැ

  • @sachithishara8479
    @sachithishara8479 2 ปีที่แล้ว +1

    Awala ata kalu patayina

  • @tonyfernando2387
    @tonyfernando2387 4 ปีที่แล้ว +3

    මට වඳුරු මෑ බීජ ටිකක් සොයා ගන්න හැකියාවක් තිබෙනවාද ?

    • @UdarataNews
      @UdarataNews  4 ปีที่แล้ว

      www.Visit knakuls web sit akata log wenna ganna vidiha tiyenawa

    • @sipbandara8032
      @sipbandara8032 3 ปีที่แล้ว

      සිංහල බෙහෙත් කඩවල තියනවා...

    • @MallikaRathnayake-c3r
      @MallikaRathnayake-c3r ปีที่แล้ว

      Koheda oya inne mama gawa thiyanawa

  • @wood-u8q
    @wood-u8q 2 ปีที่แล้ว

    ළොකුවට වැල හැදිලා තියනවා මල් එන්නෑ මොකදකරන්නඕනෙ

    • @UdarataNews
      @UdarataNews  2 ปีที่แล้ว

      දලු කප්පාදු කරන්න

    • @wood-u8q
      @wood-u8q 2 ปีที่แล้ว

      @@UdarataNews 🙋

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 3 ปีที่แล้ว

    Wanduru ma beeja labaganne kohomada?

    • @UdarataNews
      @UdarataNews  2 ปีที่แล้ว

      0777178481 ට කතාරක්න්න දෙන්නනම්

  • @learnlessonsinhala
    @learnlessonsinhala 3 ปีที่แล้ว +4

    පුදුම රසක් තීයේන්නේ මම කාල තියෙනව

    • @sudeshlakshan4369
      @sudeshlakshan4369 3 ปีที่แล้ว +1

      කොහෙන්ද ගන්න තියෙන්නෙ

  • @anushaudayangani6336
    @anushaudayangani6336 3 ปีที่แล้ว

    Apiece knave Sonoma punching kale.
    Ok a Casanova nemesis, Karnak. Hariyata bandanna.

  • @erandapemarathna6245
    @erandapemarathna6245 ปีที่แล้ว

    Apa deht teua

  • @siksakhansini1109
    @siksakhansini1109 4 ปีที่แล้ว +1

    ලිංගික ශක්තිය වැඩි වැඩි වෙනවා කියන්නේ ඇත්ත ද එහෙම වුනොත් පොඩි ළමයින්ට දෙන්න බයයි නේද

    • @UdarataNews
      @UdarataNews  4 ปีที่แล้ว +4

      අතිතයේ පවුලේ හැම කෙනෙක්ම මේවා ආහාරයට ගත්තා.
      High porting තියෙනවා. දුර්වල වෙන කායික ශක්තිය වර්ධනය වෙනවා.
      අපේ නම් පවුලේ හැම කෙනෙක්ම කනවා කිසිම අහිත කර බලපෑමක් නැහැ. මේවා හොද නැහැ කියන්නේ පර සුද්දො ගෙනාපු මත හින්දයි. බය නැතිව ආහාරයට ගන්න බුදුසරණයි !!

    • @siksakhansini1109
      @siksakhansini1109 4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @arunijayathilka2767
    @arunijayathilka2767 ปีที่แล้ว

    බිජ ගෙන්න ගන්න පුලුවන්ද

  • @nilanthasampath5093
    @nilanthasampath5093 ปีที่แล้ว

    Waduru me ata ganna Puluwan da

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp 8 หลายเดือนก่อน

    ,ඇගේ ගෑවුනාම පට්ට කැහිල්ලක්නේ කහන්නේ..වදුරෙක් වගේ . ඉතින් මේව කහන්නැද්ද..අපේ පැත්තෙ තියෙන ඒව කහනවනේ ගෑවුනු තැන

    • @irshathirshath9886
      @irshathirshath9886 2 หลายเดือนก่อน

      ඒ ආචිරිය, වදුරු මෑ

  • @sanjeewarathnayaka8646
    @sanjeewarathnayaka8646 3 ปีที่แล้ว +3

    අම්මෝ පොතු ගලවලා තමා අපිනං කෑවේ. අපි 5 දෙනෙක්ට අද ඉන්න වෙලා තියන්නෙ වදුරෝ වගේ තමයි.එක්කෙනෙකුට වමනෙත් ගියා

    • @hansakalakshan4379
      @hansakalakshan4379 ปีที่แล้ว

      Ammo apitath ekama.unaaaaaa hansi wela hitiye set akama

    • @dreamiknow8534
      @dreamiknow8534 ปีที่แล้ว

      ​@@hansakalakshan4379 කොයි විදියටද ඔයගොල්ලන් කෑවේ

  • @arunimadu1652
    @arunimadu1652 2 ปีที่แล้ว

    එල කිරෙන් තැම්බුවාම හෝදන්න ඔනිද

    • @UdarataNews
      @UdarataNews  2 ปีที่แล้ว

      එහෙම ඕනේ නෑ උණු වතුර හොදයි

  • @path2progres
    @path2progres ปีที่แล้ว

    Kanna epa .mewa kawama leda wenava

  • @nilankawijerathne2988
    @nilankawijerathne2988 3 ปีที่แล้ว

    Mea thanikarama waha.kanna epa.api kala nomari beruna.kanna epa.minissunta mea boru kiyanne

    • @UdarataNews
      @UdarataNews  3 ปีที่แล้ว

      ඔයාලට වෙන ආසාත්මික තාවක් එන්න ඇති ඉතිහාසේ ඕන තරම් මේවා කලා තියෙනවා.
      මේ වීඩියෝවේ විස්තර කරන්නේ කෘෂිකර්ම දෙපාර්ථමේන්තු නිලධාරියෙක්.
      අනිත් කාරණේ ඕනෑම කෑමක් නිවැරදි ආකාරයට උයලා කන්න ඕනේ.
      වදුරැ මෑ කියන්නේ අධි ප්‍රෝටීන් ආහාරයක් වැඩිපුර කන්න හොද නැහැ.
      මේ සම්බන්ධයෙන් තව විස්තර ඕනතරම් හොයා ගන්න පුලුවන්.
      තවත් බොහෝ දැනුමැති අයගෙන් අසා විමසා බලන්න.
      අපි නම් අදටත් කනවා අපිට නම් කිසිම ගැටළුවක් නැහැ.

    • @nilankawijerathne2988
      @nilankawijerathne2988 3 ปีที่แล้ว

      @@UdarataNews apith kiyala thibuna widiyata thama kawe.hodata thambala pothu arala nawatha uyala.mea kapu okkama beth gaththa.sathi ganak api leda una

    • @UdarataNews
      @UdarataNews  3 ปีที่แล้ว

      @@nilankawijerathne2988 කරල පිටින් තැම්බුවා නම් පොතු ඇරියහම ඇටේත් පොත්තක් තියෙනවා.
      ඒ පොත්තත් ඇරලා තමයි උයන්න ඕනේ.
      අපි කෑවේ එහෙම. කන්නකට කිහිප විටක් අපි කනවා කාටවත් කිසිම ලෙඩක් නැහැ.
      මේ සම්බන්ධයෙන් තව තොරතුරැ යු ටියුබ් එකේ තියෙනවා.
      ඔබට සිදුව ඇති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් කණගාටු වෙමි.
      මෙහි පලකර ඇත්තේ සත්‍ය තොරතුරැයි.

    • @nilankawijerathne2988
      @nilankawijerathne2988 3 ปีที่แล้ว

      @@UdarataNews karal pitin thambuwe na.ata galawala thambala dam pata poththa galawala iuwe.eth kapu okkama wamane damma.kalanthe.dawas ganak agata pana na.eka gedaraka nemeai.awata gewal walath kala mehema una.mama nam danna kenekta kanna denne na.api widapu duk walata.

  • @siksakhansini1109
    @siksakhansini1109 4 ปีที่แล้ว +3

    පොඩි ළමයින් ට අවුලක් නැද්ද

    • @UdarataNews
      @UdarataNews  2 ปีที่แล้ว

      නෑ හොද අධි පෝෂන ආහාරයක්

    • @kingsleydassanayake670
      @kingsleydassanayake670 2 ปีที่แล้ว

      Denna epa! Me etawala toxic ekak tiyenawa

  • @sachithishara8479
    @sachithishara8479 2 ปีที่แล้ว

    Ma hitola tiyanne tama podi

  • @malaudapamunuwa7989
    @malaudapamunuwa7989 ปีที่แล้ว

    ඇට 25 විතර කාලා වමනෙ ගිහින් මැරෙන්න ගියා.

    • @malinthakanissanka5645
      @malinthakanissanka5645 ปีที่แล้ว

      අනෙ ප්ලිස් එකට බෙහෙතක් කියන්නකො.. මට අමාරු වෙලා ඉන්නෙ මිස්

    • @dreamiknow8534
      @dreamiknow8534 ปีที่แล้ว

      Male Udapamunuwa ඇට 35ක් කියන්නේ ලොකු පුමාණයක් නේ. එහෙම කන්න එපා කියලනෙ කියන්නෙ

    • @pradeepnalinda1725
      @pradeepnalinda1725 ปีที่แล้ว

      Poththath ekka kawe.apith den wamaneta enna wge.mokda krnne

    • @path2progres
      @path2progres ปีที่แล้ว

      @@malinthakanissanka5645 behethak hoyagattad