මරණයෙණුත් කෙළවර නොවෙන ආත්මීය බැදීමක් ❤️🔥| ඕ2 2024🎬 Movie Sinhala Review | Ruu Cinema
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2024
- Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
Email : contact.ruuswara@gmail.com
Hi Friends
This Video is මරණයෙණුත් කෙළවර නොවෙන ආත්මීය බැදීමක් ❤️🔥| ඕ2 2024🎬 Movie Sinhala Review | Ruu Cinema
ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
Ruu Socials ✨👇
🔰Telegram Channel - t.me/ruucinema
🔰Telegram Group - t.me/RuuCinema...
🔰Our Facebook Page - / ruucinemaoff. .
🧑💼Ruu Manager - Kusal
🟣IG - / rush__yo
🔵FB - / kusalkavishkaofficial
🎙️ Ruu Voice - Hasintha
🟣IG - / xhasintha
🔵FB - / xhasintha
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub
LIKE | COMMENT | SHARE
#MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema - บันเทิง
සම්පූර්ණ Movie එක ලබාගන්න 👇
t.me/RuuCinemaFamily
Me Film Ekanam 👍👍👍
@@UshanDewminda-fd2qhI c❤
@@bojidahanayake344837:00
මම සාමාන්‍යයෙන් කමෙන්ට් කරන්නැති තරම්,ඒත් මේ film එක නම් පිස්සුවක්,පුදුම ලස්සනයි,තැන්කියු මේක අරන් ආවට😍❤️
Aiyo ithin apit pukada😂
😂😂😂 ඒකනෙ බන් 😂😂😂❤@@islam_makhachev_00
අනෙ බහුකාපන් doodle 😂අපිට පාන්ද 😂
හරිම ලස්සනයී මීට කලින් කවදාවත්ම බලපු නැති අමුතුම කතාවක් ගෙනාවට ස්තූතියි.මර්ඩර් පිල්ම්ස් බලනවට වඩා සතුටක්😊😊
සතුට යනු Ruu & Cinemax දෙකම films දමා තිබීමයි 🌚💜🥂
ඇත්ත
Ruu and cinemax සුපිරි film දෙකක් අද.. නියමයි 💗💗💗👍👍
අනිවාර්යයෙන් ❤
ඇත්තමයි..මේ දෙකම සුපර්බ්..අනිත් එකක්වත් බලන්නේ නැ 🙂
ඇත්ත ❤
කොහොමද comment එකක් නොදා යන්නේ..හදවතේ නවතින හදවතට කතා කරන හරිම ලස්සන,සංවේදී movie එකක්..ඔයාගේ කටහඩ මේකට ම හරියනවා..superb ❤
දවසට දෙකක් වත් දාන්නකො බලන් ඉදලා ඇතිවෙලා.ඔයාගෙ හඩට මම හුගක් ආදරෙයි
❤🌹
දවසට දෙකක් ප්‍රායෝගික නැ හලො ❤..
Coments නොදැම්මට චැනල් එකේ සේරම වීඩියෝ බලපු කෙනෙක් මම 😍❤
ආ මගෙන් 🏆️🏆️
@@withshadow2303😅
සංසාරගත ආදරය කියන්නේ ගොඩක් උතුම් දෙයක්.
ඒ බැදීම මරනයකටවත් නවත්තන්න බෑ.
ලස්සන ආදරනීයම Film එකක්.
Thank You
අනේ අද ෆිල්ම් එක නම් ගොඩක් ලස්සනයි.ඒ වගේම අවසානය ගොඩක්ම දුකයි 😢😢
පරික්ෂණයට ගත්තේ ඕශූ කියලා එවෙලෙම හිතුන මන් 😢😢
Matath ek hithuna 😢😢
ඇත්තමයි හරිම ආදරනීය සංවේදී කතාවක්. තමන් ආදරේ කරන අයට ආදරෙයි කියන්න කවදාවත් පරක්කු වෙන්න එපා. සමහර විට ඒ අවස්ථාව ආයේ කවදාවත් නොලැබෙන්න පුළුවන් 😢😢😢
😮මේකට කමෙන්ට් එකක් නොදැම්මොත් ඇත්තටම මං තිරිසනෙක් වෙයි කියලමයි මට හිතුනේ, ඇත්තටම මේකනම් පට්ටෙන්ම පට්ට, මේ ෆිල්ම් එක රූ සිනමා ඇප් එකේ තියෙනවද ඩවුන්ලෝඩ් කරන්න අහන්නේ
මේ film එක හරිම ලස්සනයි ❤️😍
සිංහල උපසිරැසි ආව ගමන් ඇප් එකට දානව..දැනට උඩ ලින්ක් එකෙන් අපේ Group එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ❤️
මන් කවදාවත් comments දාන්නෑ. ඒත් අද නොදා බෑ😢🥺❤ ලස්සනයි
කියන්න දෙයක් නෑ සුපිරි ම්න් ගොඩක් ආස මේ වගේ film වලට ❤
Supiriyi aiyah ❤️👍
eththtam mama hemadam fiim balana kenek .eth ada comment ekak danna tharam mage hadawath nathara una me movie ekata. good job.
සුපිරියක් අයියා fillm එක
Thanks ruu cinema 💗
නියම ෆිල්ම් එකක්. Thanks 👍👍👍
Eka nm ඇත්තටම ලස්සනයි
ෆිල්ම් බැලුවා....ඒත් මේ වගේ එකක්ක් බලපු පලවෙනි පාර....ruu cinema well done....
සංකීර්න වැඩිඋනද මන්දා අවසානේ කතාව තෙරුම් ගන්න බරි තරම් 👍
Hariyata namak Wath nodena adare Karana Aya me like kochchara nam athda
Kata hadath godaak lassaniy oyage e wagema harima sanwedi godaak ma wenas
සුපිරිම වෙනස් කතාවක් 👍❤️
Hrima lassnai ❤❤❤
The software developer එකේ රිවිව් එකක් දෙන්න පුළුවන් ද
අම්මෝ ඒ ෆිල්ම් එකේ ලස්සන 😮😮❤
අදත් movie එක සුපිරි 🥰Thanks ruu❤
Superb ruu....❤️🔥
ඒකනම් සුපිරි ❤
නියම movie එකක් හැමදාම මේ වගේ ලස්සන movie ගේන්න ❤
අනේ ඒක මාරම ලස්සනයි ..... ඒ ආදරේ ❤
සිංහල උපසිරස සමග movie එකක් දාන්න පුලුවන්ද
මං බලපු ලස්සනම movie එකක් .💖💖. Thank you රූ. ලස්සනම movie ගේන්න හැමදාමත් 👍👍💖💖
හරිම ලස්සන වෙනස්ම මූවී එකක්..❤
Ruu cinnema මොකද film දාන්න පරක්කූ 😢😢😢😢
Review eka Supiri Ayye❤
බලපු ලස්සනම movies වලින් එකක් ❤️ ආදරෙයි ruu cinema ❤️
❤❤❤
Ada film eka lassanai , habai avasaneta dukai ❤😢😢
Samahara guruwaru innawa thamange students la colours penwanawata tikak irshyai.math oka athwinde mage chuty baba grade 3 waladi.kisi waradak nokara mage daruwata daduwam karala mage daruwa school yanna pawa ba kiwwa.e guruwarayage amanushika daduwam nisa lamai keepa denek schoolen as welath giya.habai man mage daruwa wenuwen katha kara.principal sirge madihath weemen hoda panthiyak labuna mage babata.dan eya panthiye hodama lamai athare innawa wagema sinhala English Tharaga walata pawa school eka niyojanaya karanawa.ara daduwam karapu guruwaraya manasika prashnayak thiyena kenek bawa aaranchi una.minissu hamotama waraddeem wenawa.api karanna oni e pasubam widagena idiriyata yannai oni.lassanai review eka❤🎉
අනෙ අම්මෝ මරම ලස්සනයිනෙ🥺💔
අනේ.... 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
මාරම ලස්සනයි රිවිව් එක 🌼 Ruu
Wooooow❤ me film eka patta🔥
ලස්සනයි ❤
Biscop tv wow
insid cinama wow wow
Ru cinema o my god wow
In my beautiful insid cinemax ❤😂😂😂
Ending eka wenakan ending eka hitha ganna beri una..wenasma theame ekak ..lassanai ❤
අනේ 😢
ලස්සනයි film එක ❤
Harima lassanai me wage films balsddi dawasa yanawa denenneth ne kata hadath lassansi ❤❤
හිතුවෙවත් නැති අවසානය්ක්
හැමදාම ඕනේ
❤️
අනේ ශෝයි කතාව ❤
Adarei ru cinema ❤
lassana kathawak
Superb ❤
Ruu cinema ❤❤❤❤❤❤❤adariii 👍💪👍💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Heart touching ❤😢
Niyamaii 💕💕💕
Harima lassana move ekak .
පලවෙනි comment එක දාන්න බලන් හිටපු මම😥
❤️
අදත් සුපිරියක් ❤️
අම්මෝ මාරම ලස්සනයි මගේ හදවතත් නැවතුනා❤🎉
Mn ruu c filme balanne me voice ekata
Amboo ada eka nam❤❤❤❤
Marama lassanai❤❤
අමුතුම කතාවක්. ලස්සනයි ....
ඒක නම් මාරම ලස්සන ෆිල්ම් එකක් 😍🥰❤
😊😊😊😊😊
Lassanai godak .e wagema dukai
Hithagandawath bari lassana movie ekak eka 😢😢😢
meka nam marama lassanai ❤️
ලස්සනයි ලස්සනයි ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤
Super ruuu
❤❤❤
Harima lassana kathawak thank you ruu❤
රූ දාන නිසා බලනෝ මේවනම් බලන්නෙ නැති තරම් දාමඝාතන ඒවත් ගේන්න❤️
Eka husmata baluwa baladdi man marila😢uba mee maraneta wagakiyapan 😒
😮
කතාව ලස්සනයි මල්ලි ජයවෙිවා ස්තුතියි 😘😘❤
Ekanam supiri muvi ekakakne🎉🎉
🥺♥️
නියමටම review කරල තියෙනවා සුපිරි
Ekanam supiri . E wagema dukaiii ❤❤❤
Malli ruu cinema plus kiyanneth oyalagema chanel1 da. ?
Ammoh e kathawa nm pissuwak...
Ekanm super ❤
හරිම ලස්සනයි ❤❤
Super
Ane ekanm pissuwak
එකනම් සුපිරියක් තාමා ...💕😌🖖
මොකක්ද මේ ෆිල්ම් එකේ නම
O2
ලස්සනයි ඇත්තටම ❤😊
නියමයි❤
අනේ ඒක හරිම ලස්සනයි
Maru ❤❤❤
කතාවන්ම් ගොඩක් ලස්සනයි ඒත් අන්තිමට දුකයි
Well done.back in action❤❤
❤️
Super ❤🎉 amazing film ❤
Ru cinema brand ekak☺️
❤❤❤❤😊
Lassanai ❤