අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.09.30 | Ada Derana Prime Time News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #AdaDerana655PM #TvDerana #Live #SriLanka #SriLankaNews
    #AdaDerana #AdaDerana655PM #News#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 56

  • @Saron-fe2ks
    @Saron-fe2ks 44 นาทีที่ผ่านมา +12

    😂 තොපේ සල්ලි වලින් විභාගේ තියපල්ලා...ආයේ මහජනතාවගේ සල්ලි දෙන්න බැ විභාග තියන්න..දීපු තීරණය පිළිගන්න බැරි නම්..විභාග තියපු ආණ්ඩුව දැන් නැහැ..

  • @nishaperera7226
    @nishaperera7226 50 นาทีที่ผ่านมา +8

    ආයෙ විභාග කියන්නෙ නෑ.ළමයින්ට පාඩූවෙ ඉන්න දීපල්ල

  • @SakyaTan-b9h
    @SakyaTan-b9h 38 นาทีที่ผ่านมา +6

    සේරටම ඉස්සර මෙ දෙමාපියන් ආයේ ඉස්කෝලේ යවන්න ඕනේ! මේ පොඩි දරුවන්ගේ අනාගතය මේ විබාගෙන තීරනය කරන්න දගලන ආත්මාර්තකාමි දෙමාපියන්

  • @dinushanuwan1191
    @dinushanuwan1191 ชั่วโมงที่ผ่านมา +9

    යකෝ මුන්‍ට පිස්සුද කොහෙද

  • @_iknowuknow
    @_iknowuknow 20 นาทีที่ผ่านมา +6

    යකෝ ප්‍රශ්න 3කට නිකන් ලකුණු දෙන්න යනකොටත් මුන් කෑගහනවනේ 😂😂

  • @lilymey2072
    @lilymey2072 19 นาทีที่ผ่านมา +4

    මුන් නම් ඇත්ත දෙමව්පියෝ නෙමෙද මන්ද... දේශපාලන මැදිහත් වීමක් තියනවා වගේ... 😅
    අපේ අම්මලා නම් ලකුණු නිකන් දෙනවා කිව්වොත් උද්ඝෝෂණ නම් කරන්නේ නෑ කියලා 💯 Sure!

  • @Niroshakaumini
    @Niroshakaumini ชั่วโมงที่ผ่านมา +6

    ජනාධිපති jay වේවා

  • @sujeewashyamalee
    @sujeewashyamalee ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා

  • @LahiruMadhumadhawa-p3o
    @LahiruMadhumadhawa-p3o 57 นาทีที่ผ่านมา +8

    ඇත්තටම මේ දේමාපියන්ට පිස්සුද

  • @KumaraApp-u3r
    @KumaraApp-u3r 56 นาทีที่ผ่านมา +4

    Munta pissu mun hadanna 5 wasaranma vissaviddiyalayata yawanna munge durwalatha oba samaga api

  • @thilakakumara626
    @thilakakumara626 57 นาทีที่ผ่านมา +7

    මේ සිදුවීම උනේ කලින් ආණ්ඩුවේ
    දැන් මේවාට කැහැගහන්න එ
    ජනාධිපති ගියානේ

  • @lahirusamp3731
    @lahirusamp3731 19 นาทีที่ผ่านมา +1

    ළමයි න්ගෙන් පොඩ්ඩක් අහපල්ල විභාගෙ ඕනද කියල..... දෙමවුපියන්ට කියන්න තියෙන්නෙ උඹලගෙ පොඩි කාලෙට පොඩ්ඩක් උයමල්ල.. විභාග කියන්නෙම ලමයින්ට මානසික පීඩාවක්

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 16 นาทีที่ผ่านมา +1

    මේ නිස්පාදන ආයතනයන්ගේ සංගමය මැතිවරන සමයේ දේශපාලන අවශ්‍යතාඅනුව භාන්ඩ මිල පහතහෙළුවා නමුත් දැන් පැහැදිලිව දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරනවා මේ පිලිබදව ජනපති අවදානය යොමුවිය යුතුයි

  • @Niroshakaumini
    @Niroshakaumini ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපති jay වේවා

  • @Niroshakaumini
    @Niroshakaumini ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපති jay වේවා

  • @Niroshakaumini
    @Niroshakaumini ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපති jay වේවා

  • @Niroshakaumini
    @Niroshakaumini ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපති jay වේවා

  • @rdroy2833
    @rdroy2833 10 นาทีที่ผ่านมา

    මේ මිනිස්සු paw තාමත් වහල් වෙලා තියෙන්නේ..නන්නත්තාර වෙලා ඉන්නේ දේශපාලන කාලකන්නි පක්ෂ.. මෙ රනියා ගේ හරි ඇරගතො ගෙ සෙට් එකක් තමයි.. 😂😂😂ලැඡ්ජා යි බං..... අනුරාධපුර නම
    චාටර් කරන්න එපා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanidilrukshi1007
    @gayanidilrukshi1007 53 นาทีที่ผ่านมา +1

    Lamainge manasika nidahasa gana katha karanna puluwan.horen pitawuna peper eka nisa lamainta una asadarane gana mokada karanne.1hari pita wela .ai e wanchawa balanna barida

  • @chanakahemarchandra
    @chanakahemarchandra 10 นาทีที่ผ่านมา

    අම්මලා කෑ ගැහුවට හිමින් විභාගේ ලියපු දරුවෙක් ගෙන් ඇහුවොත් ආය ලියමුද පුතේ කියලා කී දෙනෙක් හා කියයිද කියලා බලන්න ...

  • @pahandhisenavirathna
    @pahandhisenavirathna 23 นาทีที่ผ่านมา

    තවත් ලැජ්ජා නැහැ.අං තියෙන මිනිස්සු තමයි උඹලට දෙන්නේ😢😢

  • @paradiseupdate
    @paradiseupdate 33 นาทีที่ผ่านมา

    කැබිනට් තීරණ බලන්න දැන් ජාතික රූපවාහිනියම බලන්න වෙනවා 😇😇😇

  • @hotelnoor8539
    @hotelnoor8539 53 นาทีที่ผ่านมา +1

    Lamage damau piyo kase vatat sajiyage ranilage namal gai kunu kapu aya otana ati podi tan valun udgosana karanna patan aran rata vattanna hadanna apa api duk vinda hodatama ati au16 tisse api hambu karala rata ta dolar avnne dan vat apita avit inna hoda ratak hadanna anura sarta shaya vanna

  • @piumaltharanga404
    @piumaltharanga404 11 นาทีที่ผ่านมา

    මේක පොලිටිකල් ගේම් එකක් බම්.. නැවත විභාග අනවශ්‍යයි.

  • @nuvansanjeeva8996
    @nuvansanjeeva8996 23 นาทีที่ผ่านมา

    තොපි දෙමව්පියන්ද අහිංසක දරුවන් මානසිකව වට්ටන්න එපා ඔතනින් එහාට තව විබාග තියනවා ඒවාටයී උනන්දු කරන්න ඕන

  • @AllroundSC
    @AllroundSC 17 นาทีที่ผ่านมา

    ඇයි තේරුම් ගන බැරි මේ දැන් පවතින රජය හරියට හැමදේම කරන හින්දා මේව කුමන්ත්‍ර්න බුදිමනත් මිනිසුනි මේවට අහුවෙන්න එපා

  • @LathaJayakodi-tq2te
    @LathaJayakodi-tq2te 36 นาทีที่ผ่านมา

    හැම විභාගයකම ඔහොම වෙන්නෙ පේපර් හදන අය තම තමන්ගෙ පවුල් වලට කියනව ඇති විභාගෙට එන්නෙ මොනවද කියල

  • @ManjulasampathaManjulasampatha
    @ManjulasampathaManjulasampatha 53 นาทีที่ผ่านมา +1

    මාලිමාවට❤ජයවෙවා

  • @KapilaKapila-d8f
    @KapilaKapila-d8f 43 นาทีที่ผ่านมา

    මෙවා කිසිම දෙයක් තාම අඩු වෙලා නැහැ මේ මුදලාලිලා වැඩිවෙද්දි වැඩි කරාට කිසිමදාක අඩු උනාට අඩුව දෙන්නෙ නැහැ

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 23 นาทีที่ผ่านมา

    ආයේ පොඩි උන් ටික මරාගෙන කන්නද හදන්නේ..😢😢😢😢

  • @roocreationssongs5522
    @roocreationssongs5522 14 นาทีที่ผ่านมา

    වසන්ත සහෝදරයා රගල චාටර් උන වගේ ටිකක් .....

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 นาทีที่ผ่านมา

    පොහොට්ටුව කපුටා ගේ පුකේ ගහන්න තියෙන්නේ 😅😅

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 12 นาทีที่ผ่านมา

    මෝඩ හැත්ත 5 විබාගේ නැතිම කරන්න ඕනා

  • @jasonBruv-q8c
    @jasonBruv-q8c 40 นาทีที่ผ่านมา

    Wasanta muta pissu balamuko mun rajaye depala pavicci nokara idida kiyala rilawata delipihiya ahu3wela wage

  • @chamindanagodavithana5792
    @chamindanagodavithana5792 32 นาทีที่ผ่านมา

    Dadlige unawatune hotal eka kabara 600k.kaage sallida.ape hora kaapu sallu

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 32 นาทีที่ผ่านมา

    සංදර්ශනය ......මාලිමා සංදර්ශනය

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 37 นาทีที่ผ่านมา

    මේ වාහන පංසල්වලට දෙනු

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 41 นาทีที่ผ่านมา

    ගුරැ හොරැන්ට දඩුවම් දෙනු

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 37 นาทีที่ผ่านมา

    පොට්ට වසන්ත....කෙබර වසන්ත

  • @IshakaSewwandi
    @IshakaSewwandi 53 นาทีที่ผ่านมา

    Mokatada bn meccra Kal ahenm gad ekata tiyagena Hitiye ....tanikara hitan

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 24 นาทีที่ผ่านมา

    ආයේ විභාගේ 😮😮😮😮😮😮

  • @chandanarathnayake529
    @chandanarathnayake529 55 นาทีที่ผ่านมา

    වාහන නාට්‍ය ඉවර ද?

  • @RanjithAjith-i6w
    @RanjithAjith-i6w 40 นาทีที่ผ่านมา

    බිත්තර විතරක් ද කන්නෙ

  • @SuranjithRanaweeraSamarakkodi
    @SuranjithRanaweeraSamarakkodi 39 นาทีที่ผ่านมา

    Kumarawelgma mahathata niwan suwa labewa. Me wage jara minissu enna thanaka mathu athmayak nolabewa. Hoda athmayakata yanna labewa kiyla prarthana karanawa

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 35 นาทีที่ผ่านมา

    කුහක පුතා

  • @boischiffons
    @boischiffons 12 นาทีที่ผ่านมา

    Yako oka grade 5...not o/L, or A/L.... Be wise parents....

  • @KapilaBalasooriya
    @KapilaBalasooriya ชั่วโมงที่ผ่านมา

    Bala tannhawa ban

  • @SuranjithRanaweeraSamarakkodi
    @SuranjithRanaweeraSamarakkodi 42 นาทีที่ผ่านมา

    Niyama kena chandrika madam. Pau hoda manussayek

  • @RasikaPrasadh-v2o
    @RasikaPrasadh-v2o 46 นาทีที่ผ่านมา

    Nodakin

  • @HisniHanshika
    @HisniHanshika 13 นาทีที่ผ่านมา

    ❤❤

  • @كوماريليلنتي
    @كوماريليلنتي 42 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @KumaraApp-u3r
    @KumaraApp-u3r 57 นาทีที่ผ่านมา +1

    Maranna hadanna epa yakooo eganaganna eka gala uda hari eganagannawa me avith dasapalana ballonge wada janapathi thumani Anura kumara kisima dekata salanna epa APi elaga chanda obata

  • @thilakakumara626
    @thilakakumara626 43 นาทีที่ผ่านมา

    නිවන් සුව ලැබේවා