Jaanu | Episode 417 - (2024-09-30) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 281

  • @nilanthi22nila93
    @nilanthi22nila93 หลายเดือนก่อน +95

    ශාක්‍යා මොනවා වුනත් නිසලිව ආදරෙන් බලාගන්න එකම වටිනවා....

  • @Pubudunadeesh
    @Pubudunadeesh หลายเดือนก่อน +44

    එදා මෙදාතුර ස්වාධීන රූපවාහිනීයේ ගිය ජරාම වැඩකට නැති මෙලෝම රහක් නැති කතාව මේක.මාස දෙකකින් විතර බැලුවේ කිසි වෙනසක් නෑ කතාවේ😂😂😂

  • @prashanidilothma2988
    @prashanidilothma2988 หลายเดือนก่อน +13

    අල්පොන්සො ඊයෙ book fair එකේදි අපිට හමු උනා.අනේ මාරම හොදයි.අපිත් එක්ක හොදට කතා කලා.මන් ඇහුවා කෝ ඔයාගෙ ඇත්තම සුද්දි කියල.අනේ අල්පොන්සොගෙ ඇත්තම සුද්දි හරිම චාම් ලස්සනක් තියෙන පොඩි ළමයෙක් වගේ කෙනෙක්.අල්පොන්සොගෙ හිනාව දත් ටික මාරම ලස්සනයි.අල්පොන්සො මේ comment එක දැක්කොත් අපිව මතක් වෙයි.අපිත් එක්ක හොදට කතා කලා.එහෙනම් අල්පොන්සො ඔයාට ජයවේවා !!!

  • @Pasindupriyanath05
    @Pasindupriyanath05 หลายเดือนก่อน +74

    නිසලිට බලු වැඩේ කරේ ජනාත් කියලා. මට විතරද හිතෙන්නේ.. නැත්තන් කතාවට තව එකෙක් ගන්න තමයි යන්නේ.... 🥲👍

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 หลายเดือนก่อน +66

    ජානු අගර දගර දාල අර හිත හදාගෙන ඉන්න සහස්ව ආයේ අමාරැවේ දාන්නයි හදන්නේ.

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 หลายเดือนก่อน +28

    නිසලිගේ කොල්ලා නමින් තවත් චරිතයක් coming soon..😂😂😂

  • @uvidishehara
    @uvidishehara หลายเดือนก่อน +63

    ඇයි මේ සහස්ගේ කොන්ද පන නැත්තේ ඇයි මේ කතවේ මේ ගෑනිගේ කනට දෙකක් දීලා එලවන්නෙ නැතුව මල විකාරයක් ලැජ්ජ නැතිව වටේ යනවා දැක්කමයි.ඒකත් මේ කතාවේ තමයි දැක්කේ.මෙලෝ රහක් නෑ මේක ලියන එකාට දැන් මේක ඉවර කරගන්න විදියක් හිතාගන්න බැරුවද කොහෙද ඉන්නේ.😂😂🙄😂

  • @jayanilankadhikari6722
    @jayanilankadhikari6722 หลายเดือนก่อน +15

    කරපු පලවෙනි නාට්‍යයේන්ම ජානු එපා උනා 😅

  • @hansinianurada632
    @hansinianurada632 หลายเดือนก่อน +42

    පුදුම අයියලා ඩිලිවරි කාරයෙක්ගෙ වාහනයක එකම නංගි ගිහින් එනකොට අහන්නෙ නැ මොකුත් විස්තරයක්😂😂

  • @DreamscapeChronicles3456
    @DreamscapeChronicles3456 หลายเดือนก่อน +19

    නිසලිගේ චරිතෙට නියම tap එකක් අරන් තියෙනවා

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 หลายเดือนก่อน +42

    වටේ යන උන්ට සිරා ලව් කරන උන් හම්බෙන එකනම් කරුමයක්✋

    • @ireshahapuarachchi9019
      @ireshahapuarachchi9019 หลายเดือนก่อน

      Alphonso Januta banduwe Januge Amma. Janu Alponsota kamathi na

  • @RasanjaleeLakmali
    @RasanjaleeLakmali หลายเดือนก่อน +49

    මල සාපයක් ජානු.බැදපු එකා එක්ක හිටපං කො

    • @gloomreal6351
      @gloomreal6351 หลายเดือนก่อน +1

      Paw alponso. Jaanu asid parak kewanm alfonsu ekka edi. Paw e manussaya. Mewage weddi kasada bedapu unuth pita yanna balanawa😢

    • @sandunisanduni2967
      @sandunisanduni2967 หลายเดือนก่อน

      we##kama thmai ekita thiyan vise katawath nethuwethi

  • @wasanthakumara-w5q
    @wasanthakumara-w5q หลายเดือนก่อน +15

    ජානු චතුර එක්ක සෙට් වෙයිද එහෙම උනොත් ශාක්‍යාට ආයෙත් බූට් එක😂

    • @Aanyaperer
      @Aanyaperer หลายเดือนก่อน +1

      ඕකිට එහෙම්ම තමා වෙන්න ඕනෙ. 😂

  • @vimathru
    @vimathru หลายเดือนก่อน +16

    ජානුගෙ ඔලුව කොහෙ හරි වදිනවද කොහෙද වෙලාවකට සහස් ඕන වෙනව එපා වෙනවා 😂

  • @GayankumaraGayankumara
    @GayankumaraGayankumara หลายเดือนก่อน +16

    නිසලි ගොඩක් ලස්සනයි

  • @imalshabandara805
    @imalshabandara805 หลายเดือนก่อน +28

    ඇයිඒ ජානු පෙන්නද්දි ශෝක වාදනයක් දාන්නේ.මං මේ නිකමට අහන්නේ ඒකිව දකිද්දි උබලට මොකක්හරි දුකක් දැනෙනවද😂

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 หลายเดือนก่อน

      Na ban😮

    • @trueliving8334
      @trueliving8334 หลายเดือนก่อน

      නෑ ජානුව පේන්න බෑ

    • @malshasrimali2723
      @malshasrimali2723 หลายเดือนก่อน

      Na yako wate yana unge 🎶 eka

    • @ishanisarika
      @ishanisarika หลายเดือนก่อน

      Janu lassani modeling Kara nam.ragapamanm anthimai

    • @A_P_Kasun
      @A_P_Kasun หลายเดือนก่อน

      අම්මපා බං බඩුවක් දැක්කා කියලා දුක හිතෙන එකක් යෑ😁

  • @SuduSandamali
    @SuduSandamali หลายเดือนก่อน +53

    ජානුට ලැජ්ජාවක් නැ බලෙන් සහස් ගෙ පස්සෙන් යනවා 😅

    • @vimathru
      @vimathru หลายเดือนก่อน

      කෙල්ල පස්සේන් යද්දී කොල්ල එපා කියනවා කොල්ල පස්සේන් යද්දී කෙල්ල එපා කියනවා මොනවද බන් මේ විකාර 😂

    • @SuduSandamali
      @SuduSandamali 23 วันที่ผ่านมา

      @@vimathru 🫣🫣

  • @malkimanendra5706
    @malkimanendra5706 หลายเดือนก่อน +40

    අනෙ මේ රොඩ්නිට ලැජ්ජාවක් නෑනේ🥲

  • @dpariyathilake9451
    @dpariyathilake9451 หลายเดือนก่อน +21

    ඇත්තටම මේක දැන් හරිම ගොං තමයි
    බලන්න අප්පිරියයි

  • @AsAs-oc3px
    @AsAs-oc3px หลายเดือนก่อน +17

    සහස් වගේ ගොනෙක් ඉදකින් මෙි ජානු එක පිරිමියෙක් මදි මෙිකිට සහස් ගොනාට මතක නැ එදා අර නලුව ඉස්සහ හස්ට කතා කරපු විදිහ ලියන එකාටත් අමතක වෙලා

    • @BinojaMadushani
      @BinojaMadushani 10 วันที่ผ่านมา

      ඊට වඩා අපිට මතකයි නේ😂😂

  • @vimathru
    @vimathru หลายเดือนก่อน +32

    මේ චතුරයා නෝරා එක්ක මොකක්ද ගේමකට නේද ආවේ ඌට ඒක අමතක වෙලාද

    • @W.KBarnad
      @W.KBarnad หลายเดือนก่อน

      Litana ekata eka anathaka wela😂😂

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 หลายเดือนก่อน +2

      කතාව ලියන මනුස්සයාට ඒක අමතක වෙලා

  • @NomalkaRajani
    @NomalkaRajani หลายเดือนก่อน +34

    සෙත් කිසිම වැඩක් නැ...

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 หลายเดือนก่อน +6

    ජානු ශාක්‍යාගේ කොල්ලවත් අල්ලා ගන්න වගේ හදන්නේ 😂

  • @ShamilkaNishadhi
    @ShamilkaNishadhi หลายเดือนก่อน +1

    ඉක්මනින් සහස්වයි ජානුවයි එකතු කරලා මෙ කතාව ඉවර කරන්න අප්පා

  • @imashamaduwanthi6271
    @imashamaduwanthi6271 หลายเดือนก่อน +2

    මුලදි මාර කට්ටක්ලු කෑවෙ බිස්නස් එක පටන් ගද්දි.😂 කාගෙවත් සල්ලි වලින්

  • @janakasampath4370
    @janakasampath4370 หลายเดือนก่อน +3

    මෙලෝ රහක් නැති කතාවක් උනා අන්තිමට.....අපරාදි ...

  • @chandaniperera5734
    @chandaniperera5734 หลายเดือนก่อน +24

    ජානු චතුරත් දැලේ දාගනියිද

  • @DeephaB-j5f
    @DeephaB-j5f หลายเดือนก่อน +12

    ඉදකිං මෙි ඡනු අප්පිරියා😅😅😅😅😅😅

  • @sajeeamarathunga2472
    @sajeeamarathunga2472 หลายเดือนก่อน +4

    අම්මෝ ශාක්‍යා හොද පත්තිනි 😂😂😂😊

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 หลายเดือนก่อน +17

    අප්පිරියම කතාවක් අද ඉදන් බලන්නෑ

  • @fathimafathima7936
    @fathimafathima7936 หลายเดือนก่อน +6

    පෙන්නනම බැරි චරිතයක් වටේයන ජානු 😂😂😂😂😂😂

  • @YNcreations-f5q
    @YNcreations-f5q หลายเดือนก่อน +1

    මේක ලියන එකාට මේක එපා වෙන්න ⁣කමෙන්ට් ටික බැලුවම හොඳටම ඇති🤣

  • @chandaniperera5734
    @chandaniperera5734 หลายเดือนก่อน +19

    සුද්දි අවලමෙි ගිහින්

  • @janakadissanayaka5646
    @janakadissanayaka5646 หลายเดือนก่อน +28

    සහාස් වස්සො නහා ලනුව දාගන්නද හදන්නේ වටෙ ගිය වැස්සියක්ට පට්ටි වැටෙන්ඩ

  • @sithumvlog1824
    @sithumvlog1824 หลายเดือนก่อน +6

    Aye character wala nam kiuwoth janu podi mahaththaya set unoth borin wenne naha drama eka❤

  • @nilumadu9965
    @nilumadu9965 29 วันที่ผ่านมา

    සහාස් පරාදීසයේ එකෙ බැබලෙනාවා..ජානු එකෙ වැළලෙනවා❤

  • @muhammadhayman8001
    @muhammadhayman8001 หลายเดือนก่อน +6

    ජානු ඇල්ෆි ගේ ජිවිතේ ට ආපහු ඇවිල්ලා එයාව ආයේ අවුල් කළා දැන් සහස්ව අවුල් කරනවා

    • @ireshahapuarachchi9019
      @ireshahapuarachchi9019 หลายเดือนก่อน

      Ehema une managerta account Eka Maru wela salli Damma nisa

  • @DEDUNUKAUSHALYADEDUNU9902
    @DEDUNUKAUSHALYADEDUNU9902 หลายเดือนก่อน +5

    සංගීත්ගේ ඇත්ත නම මොකක්ද කියන්නකෝ දන්න කෙනෙක් 🥰

  • @නන්දනිමැහුම්කලාව
    @නන්දනිමැහුම්කලාව หลายเดือนก่อน +13

    ජානුට හොද ට ම පිස්සු

  • @brilliantmuney5225
    @brilliantmuney5225 หลายเดือนก่อน +5

    ඉදකිං මේ ජානු කතාව. ජානු එක්ක ඉන්න අංකල්ලා set එක.Ewwww. මේ අප්පිරියා ගොං කතාව ඉවර කරපියව්. මේක ලියන ගොබ්බයා, අධ්‍යක්ෂණය කරන හාල්පාරුවා. මෙලෝ රහක් නැති මේ ගොං කතාව ඉවර කරලා අපිට අලුත් කතාවක් දීපල්ලා itn

  • @UpekshaDilshani-ff8ib
    @UpekshaDilshani-ff8ib หลายเดือนก่อน +13

    Me wage gon kthawak mge jiwitheta balala nha 😂😂. Nisalinam lassnai

  • @chandrachandra1654
    @chandrachandra1654 หลายเดือนก่อน +8

    ඇල්පිge අම්මා කෝ

  • @DiasMilan
    @DiasMilan หลายเดือนก่อน +134

    Ma drama aka tharanm ponnyo dakka na yako wena kohawath

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน +2

    මේ ජානු මරන්න තියෙන්නේ . තෝ ඔතන ඉන්නෙ අර අහිංසක අල්පොන්සු නිසා , මේ සහස් අහුවෙයිද දන්නෙ නෑ . මේ මායාකාරිට , මේකි මහ සාපයක්.

  • @madhuhasanthi6435
    @madhuhasanthi6435 หลายเดือนก่อน +1

    සහස්ගෙ චරිත මෙලො රහක් නෑ,කියාදෙන්න ආදරේ නිර්වාන්ගෙ චරිතෙත් එහෙමයි

    • @yamuna.roshani
      @yamuna.roshani หลายเดือนก่อน

      කොන්ද පන ඇති චරිතයක් කවදා රග පායිද දන්නේ නෑ

  • @TMSR-e5p
    @TMSR-e5p หลายเดือนก่อน +2

    මේකෙ පිරිමි චරිත මෙච්චර චාටර් කරන්න එපා යකෝ😂😂

  • @nilanthabotheju1077
    @nilanthabotheju1077 หลายเดือนก่อน +1

    නංගිට කාර් ලැබුණා වැරදි කරලා උනියමි ලු උබලා දෙන්නා තාමයි ඉස්සෙල්ලා හිටුපු යාලුවො අමතකයි

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 หลายเดือนก่อน +4

    ආ ඒ කොල්ලත් දපනේ දාගනින් ජානු

  • @Kenzuuh
    @Kenzuuh หลายเดือนก่อน +15

    Kwuda hutto me katha liyanne 1 wasare podi ekekd 😅😢. Liyana ekat kathawe wenne monwda kiyala mathaka na😂

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 หลายเดือนก่อน +8

    හොඳ වැඩේ අප්පොන්සියට...😂😂

    • @yamuna.roshani
      @yamuna.roshani หลายเดือนก่อน

      තණ්හාව දීලා දැම්මනම් ඉවරයි නේද

  • @nilanthabotheju1077
    @nilanthabotheju1077 หลายเดือนก่อน +1

    දැන් අමිමා ගැන අයියා ටයි නංගිට යි අමතකයි යාලුවො අමතක කරලා ඔයලා ට හාරි යන්න නම් හෙද නැ

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ หลายเดือนก่อน

    මේ යටි බඩේ හොදයි කියලා දේකට තියෙන්නේ තේම්ස් සෝන්ග් ටික විතරයි ටෞකන්ඩ❤

  • @samarsalah5329
    @samarsalah5329 หลายเดือนก่อน +6

    කලින් සැලකුවෙි බල්ලට වගෙ දැන් ඒනව නැලවෙින්න නොදකින්

  • @nayanakumari7476
    @nayanakumari7476 หลายเดือนก่อน +1

    නොවරදව මෙ මගුල දානව ප්‍රාර්ථනා දවස් දෙකක් නැ

  • @ShammiManorathna
    @ShammiManorathna หลายเดือนก่อน +9

    යකෝ අපිට හම්බුන් නෑනේ මේ වගේ කොල්ලො.😂😂😂 ඕන වෙලාවට තෑගි දෙන්නයි.එපා උනාම එලවන්නයි 😂😂😂😂

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha หลายเดือนก่อน +5

    කතාවේ සියළු චරිත පුනරුත්ථාපනය කල යුතුය. ඔක්කෝම ව්‍යාජයක්. හෙනම ගොන්

  • @ThilakaGovinna
    @ThilakaGovinna หลายเดือนก่อน +12

    නිසලී.මාරයි

  • @manodulanjasamarasinghe7772
    @manodulanjasamarasinghe7772 หลายเดือนก่อน

    මොනව උනත් සහස් ට ජානු කතා කරපු විදියට නම් ආසහිතුන අද

  • @Peshika424
    @Peshika424 หลายเดือนก่อน +1

    එකම කතාවකවත් හරි ලස්සන ගලාගෙන යන හිතට වදින ආදර කතාවක් යන්නෙ නෑ.හොරකම් මැරකම් වංචා අනුන්ට වල කපන එක්කො නිලියක් නලුවෙක් වෙන්න දගලන..කතාව පුරාවටම බොරුවක් ගෙනියන ස්ටෝරියක් තියෙන්නෙ..පාර දිගේ එකෙන් පටන් ගත්ත බොරු කරන එක දැන් ඔක්කොමල කරන්නෙ ඒකමයි..ඇත්තටම මේ ඩිරෙක්ටර්ලට strip writers ලට හිතට එන්නෙම නැද්ද ලස්සන කතාවක් අඩුම ගානෙ නව කතාවක්වත් අරන් හදන්න බැරිද මගුල..ඒකට හිරිපොද වැස්ස අන්න කතා ආයිත් ඒ කාලෙට යන්න හිතෙන කතාවක් ඒකෙ ඉන්න ආදරවන්තයොන්ට ආදරවන්තියන්ට අපිත් ආදරේ කරන ඩ්‍රාම ඒකක්.ඒ වගේම take care අන්න කතා.අනේ දෙයියනේ ලස්සන කතා හදපල්ලකො..එකම විකාර ඒව හදන්නෙ..

  • @amaratungaperera4554
    @amaratungaperera4554 หลายเดือนก่อน +5

    Me janu kiyanne nam maha jara geniyek..😡wasiyata witarai

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j หลายเดือนก่อน

    මේ මගුල ඉවර කරලා කුඹියෝ වගේ කතාවක් දාපල්ලකෝ

  • @sampathjayasiri-m2g
    @sampathjayasiri-m2g หลายเดือนก่อน

    ස්වර්ණවාහිනී යේ යනවා හිරිපොද වැස්ස මරු කතාව කෝ බලන්න බලන අය❤❤❤❤

  • @sadupiyathissa616
    @sadupiyathissa616 หลายเดือนก่อน +1

    නිත්‍යා කියලා කෙනෙක් හිටියා නේ බන් මේකේ

  • @ChithraDewage
    @ChithraDewage หลายเดือนก่อน +1

    ජානු චතුරවත් දැෙල් දාගනි😂😂😂😂😂😂

  • @Dilshanvidanage
    @Dilshanvidanage หลายเดือนก่อน

    දැන් එතකොට චතුර සුදු චරිතයක්ද කලු චරිතයක්ද එතකොට ඌට නෝරාත් එක්ක සම්බන්දයක් නැද්ද

  • @trueliving8334
    @trueliving8334 หลายเดือนก่อน

    නිසලි චරිතේ මාරම ලස්සනයි

  • @darshanidilrukshi731
    @darshanidilrukshi731 หลายเดือนก่อน +13

    Idakin me janu gani ain karanna barida meken kathawa balannath epa wenwa

  • @BuddhiniSamarakoon-u9o
    @BuddhiniSamarakoon-u9o หลายเดือนก่อน +7

    මහ මූසල කතාවක්

  • @A_P_Kasun
    @A_P_Kasun หลายเดือนก่อน

    වේස මඩු කියලා තමයි ඉස්සරහට මේක ටෙලි කාස්ට් කරන්න ඕන

  • @renukarey1284
    @renukarey1284 หลายเดือนก่อน +9

    Janu vikarayak

  • @niroshanniro854
    @niroshanniro854 หลายเดือนก่อน +6

    heluwa makarting karanna nam janu thami hirikite be

  • @bhanukaviraj-w7j
    @bhanukaviraj-w7j หลายเดือนก่อน

    මේ කතාව ලියන එකාගෙ ගැනිව පැයකට ගන්න බැරිවෙයිද 🙄🔥

  • @RathnasiriRamachandran
    @RathnasiriRamachandran หลายเดือนก่อน

    අනේ මන්දා මේ ගෑනුන්ගේ තේරුම් ගන්න හරි හිටියේ හරි හිටියේ

  • @nilumadu9965
    @nilumadu9965 29 วันที่ผ่านมา

    මේ සෙත් නම් මාර නරකයි

  • @SharikaDesilva-e1f
    @SharikaDesilva-e1f หลายเดือนก่อน

    සංගීත්,සහස් දෙන්නම කිසිම පිරිමි කමක් ගෑවිලාවත් නැති දෙන්නෙක්..මෙහෙම පිරිමි අද ඉන්නවද ???

  • @Hardkuwaitq8
    @Hardkuwaitq8 หลายเดือนก่อน

    අනේ පාඩුවෙි පලයන් ජානෝ බොරැ කියවන්න එපා😂😂😂😂😂

  • @damithlakshan8155
    @damithlakshan8155 หลายเดือนก่อน +3

    Karan kalata pau mihiriya miiiseee vidina kalata duk dadiveii giniseee miiiitaaaaaa alponsu and shaakyaa

  • @lasanthiMunasinghe-l6r
    @lasanthiMunasinghe-l6r หลายเดือนก่อน +6

    Nisali kellage mune lassna

  • @rasangikasanjeewani403
    @rasangikasanjeewani403 หลายเดือนก่อน +3

    කවදාද මෙක ඉවර වෙන්නෙ

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda หลายเดือนก่อน +1

    අනේ බන් මේ මගුල ඉවරකරන් නැද්ද😒😒😒😒මොන කුනුහරපයක්ද මේ😅😅😅😅

  • @chinthaekanayake4989
    @chinthaekanayake4989 หลายเดือนก่อน +3

    Janu gana kisima anukampawak hithenne na

  • @janakasampath2939
    @janakasampath2939 หลายเดือนก่อน

    මේ darma එක හොදයි හොදටම බුට් කලා ඉන්න උන්ට 😂

  • @Darshika.sathsarani.
    @Darshika.sathsarani. หลายเดือนก่อน

    මම ඇත්තම කියන්නද මේ කතාව ගැන.ජානු දැන් නිකම් බීලා වෙරි වෙලා වගේ දෙබස් කියන්නේ.ශාක්‍යා ගහ ගන්න වගේ 😂😂අනිත් අය දෙබසක් කියා ගන්න තටමනවා 😂😂😂අල්පොන්සුට පිස්සු 😂😂

  • @muhammadhayman8001
    @muhammadhayman8001 หลายเดือนก่อน +1

    Janu ඇත්තටම cream දානවා ඇති

  • @OshadiHerath-r6h
    @OshadiHerath-r6h หลายเดือนก่อน +7

    Iya janu

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 หลายเดือนก่อน +1

    ඉතින් තොට තේරුම් ගන්න පුලුවන්නම් පලකෝ නැගිටල පල බත්ලි

  • @surangawejerathna5951
    @surangawejerathna5951 หลายเดือนก่อน

    Brazzess එකෙන්ද බන් මේ කතාවට ස්පොන්ස කරන්නේ😂

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika หลายเดือนก่อน +2

    අනේ නිසලි පවු

  • @article-yg7yc
    @article-yg7yc หลายเดือนก่อน

    ජානු වගේ ගෑණු සැබෑ ජීවිතෙත් ඉන්නවා...ඒ නිසා ඒ වගේ බලු තුප්පැහි ගතිගුණ promot කරන්නෙපා....🥴

  • @sandunichathu-yg9fe
    @sandunichathu-yg9fe หลายเดือนก่อน +1

    januwa dakkiddi puduma kenthiyak enne.hebei passe drama eke name eka wata badu prom kiyala hitha hadagnnawa

  • @ChamathKalhara-qo2bw
    @ChamathKalhara-qo2bw หลายเดือนก่อน +5

    Ne gani wesakame ynwd iwryk ne😂😊

  • @rangabandara156
    @rangabandara156 หลายเดือนก่อน

    Me kathawe me patta janu gani inna ewa banne skip kara kara. Hariyannema na. Kathawa dn balanne mulin idan balapu nisa. Puluwannam me ganiwa meken ain kalanam hari... Nithya na. E supiri niloyo.... Mun mokunda.

  • @mwasana6081
    @mwasana6081 หลายเดือนก่อน

    ජානු,ශාක්‍යගෙ කොල්ලටත් ලයින් දානවනෙ යකෝ..පුදුම ඒස බඩ්ඩක් මේක 😂

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg หลายเดือนก่อน

    වටෙි යන එවුන්ට ආරය ගානක්වත් නෑ දකින දකින එකා පස්සෙ යකව විනාඩියෙන් විනාඩිපයට මිනිස්සු මාරැ කරනව ගනිකාවොම තමයි උන්ට හෑ ගිමි දැනීමි වැඩිය දැනුමක් නෑ එකයි අැත්ත

  • @IreshaShamali-r3e
    @IreshaShamali-r3e หลายเดือนก่อน

    Janu nam penna ba

  • @JanakaSanjew-sw4ds
    @JanakaSanjew-sw4ds หลายเดือนก่อน +8

    සහාන් පොන්ටියෙක් වගේ පේන්නේ මට විතරයි ද😂😂

  • @nuwanpradeep6975
    @nuwanpradeep6975 หลายเดือนก่อน +10

    වේසා මඩුවක් නේ මේක්

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w หลายเดือนก่อน

    මම කිව්වා නේද අල්පොන්සෝට තන්හා ජාතී ශෝකෝ කියලා 😂

  • @Nethuni001
    @Nethuni001 หลายเดือนก่อน +1

    ජානු කූඩැල්ලෙක් වගේ 🥲

  • @arunidilrukshi251
    @arunidilrukshi251 หลายเดือนก่อน

    ඊයා මේ මගුල් කතාව නම පේනකොටත් අප්‍රසන්නයි....