Rasa Rahasak (රස රහසක්) | Episode 26 | 06th January 2025 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 133

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 16 วันที่ผ่านมา +76

    මගහරිනවා කියලා දැන දැනත් මොකටද කේක් කුමාරි පස්සෙන් යන්නේ. පාඩුවේ ඉන්නකෝ. 😅😂

  • @Sadu_kavi_production
    @Sadu_kavi_production 16 วันที่ผ่านมา +53

    මම නම් කැමති මායට...එයා ෂෝයි අනේ....❤

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 16 วันที่ผ่านมา +100

    මම නම් කැමති මා යට. ආදරෙයි මායට

    • @Dinithi-r3r
      @Dinithi-r3r 16 วันที่ผ่านมา +2

      Math asai mayata😊

  • @dilshidilshi-lu4gt
    @dilshidilshi-lu4gt 16 วันที่ผ่านมา +29

    මේ හොලමන නම් හරිම ශෝයි අනේ ❤❤❤

  • @user-er2zo9gv1r
    @user-er2zo9gv1r 15 วันที่ผ่านมา +46

    මායා හින්දා කතාව බලන අය කෝ

  • @samithnishshanka
    @samithnishshanka 15 วันที่ผ่านมา +28

    දැන් පැහැදිලියි මාය කියන්නෙ සංකගෙ හිතේ හදාගත්ත එකක් නෙවෙයි. මාය කියන්නෙ හොල්මනක්.
    මං දැකපු cute ම හොල්මන😊

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 16 วันที่ผ่านมา +86

    කො අපේ ලස්සන මිෂාරාගේ සෙට් ඒක ❤️🩷🧡💛💚💙🩵💜🖤🩶🤎🤍

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 15 วันที่ผ่านมา +28

    මායා ශෝයි අනේ❤

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 16 วันที่ผ่านมา +163

    මේ හොල්මන අපේ කේක් 🍰 කුමාරිට වද දිදි ඉන්නේ අර ගේම් ගහන එකාව පොඩ්ඩක් බලන්න නෑද්ද 🤣🤣🤣🤣

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 วันที่ผ่านมา +11

      Eya Nathnam Kathawak ne Sanka uyalath iwarai.

    • @nela-n5d
      @nela-n5d 16 วันที่ผ่านมา +4

      අනේද කියන්නෙ

    • @RuviniSadeeka
      @RuviniSadeeka 16 วันที่ผ่านมา +7

      Maya thama supiri❤

    • @AffectionateAgilityPuppy-qd3eg
      @AffectionateAgilityPuppy-qd3eg 16 วันที่ผ่านมา +2

      @RuviniSadeeka 😤

    • @nilminmadawala6506
      @nilminmadawala6506 16 วันที่ผ่านมา +2

      කියල වැඩක් නැහැ . පුදුම හොල්මනක්

  • @nilninanayakkara41
    @nilninanayakkara41 15 วันที่ผ่านมา +11

    මායා හොඳයි. මේ Cake කුමාරිගෙන් මල වදේ

    • @sanjayagayan7812
      @sanjayagayan7812 15 วันที่ผ่านมา

      Ow eka Aththa. Matanam Penna be Cake Kumari. Maya tama Hodama.❤

  • @Thusitha-wo1yl
    @Thusitha-wo1yl 15 วันที่ผ่านมา +3

    ගොඩක් ලස්සනයි හ‍රියට film එකක් බලනවා වගේ ❤️

  • @HashanChathuranga-c1k
    @HashanChathuranga-c1k 9 วันที่ผ่านมา

    මන් වගේ ඩිමෙන්ශීයා ලෙඩේට කැමති තවත් අය සිටීව සතුටින් ඉන්න කියාපු ලෙඩේ ඩිමෙන්ශියා

  • @ThanuRoshan-q6z
    @ThanuRoshan-q6z 16 วันที่ผ่านมา +34

    මායා කියන හොල්මන මේ කතාවට පිස්සුවක් කියන සෙට් එක මේ කොනට...😄

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 16 วันที่ผ่านมา +14

    සජිත අයියා ❤ මිශෙල් ❤ සුහන්දි ❤

  • @sanjayagayan7812
    @sanjayagayan7812 16 วันที่ผ่านมา +25

    Apith mayata Tamai.❤🥹

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 16 วันที่ผ่านมา +11

    ලස්සනයි ❤❤❤❤❤

  • @krishanimadushika829
    @krishanimadushika829 15 วันที่ผ่านมา +5

    Ane mayava anthimeta pana ena hamotma pena vidihata😊😊❤

    • @sanjayagayan7812
      @sanjayagayan7812 15 วันที่ผ่านมา +1

      Mokakda eyata Pana enawada? Oya ara Theme Song eka Baluwada?

  • @ChamikaGraphic
    @ChamikaGraphic 16 วันที่ผ่านมา +17

    Maaya awa ape gedara😮

    • @Pansilu4026
      @Pansilu4026 15 วันที่ผ่านมา

      😅😅

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 16 วันที่ผ่านมา +6

    First scene ------manager mis 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😃😃😀😀😀♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️මම හොල්මන් කතා බලලා තියනවා. එත්. මේ හොල්මන විතරයි මම හැමදාම බය නැතුව බලන්නේ 😀😀😀😃😃😃😁😁😁😁😁😄😄😄😆😆😆😁😁😁😁😁😀♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @TR_Dreams
    @TR_Dreams 15 วันที่ผ่านมา +2

    Ane mn me kawthwa blnna asama me parisarayta tyna kemeththa nisamai , mn harima asai me lassna kola pata parisarayata , nuwaraeliye thiyana me vibe eka shok ane ❤

  • @sujeewagamage4839
    @sujeewagamage4839 16 วันที่ผ่านมา +29

    මායා සංකගෙ ආරක්ශාවට ඉන්න එක හොදයි

    • @RuviniSadeeka
      @RuviniSadeeka 15 วันที่ผ่านมา +1

      Aniwaremna eka thamai maya inn eka hodai

    • @sanjayagayan7812
      @sanjayagayan7812 15 วันที่ผ่านมา

      ​@@RuviniSadeekaAniwaryenma Eya innama Ona.❤️❤️🥹

  • @LakiWeerage
    @LakiWeerage 16 วันที่ผ่านมา +2

    Man hari kemathi episode podi ganakin me telidrama eka iwara wenawanam
    Mokada ninnila ninnila film eka harima lassanai❤❤❤

  • @SumuduSepalika
    @SumuduSepalika 13 วันที่ผ่านมา +2

    මැනේජර් මිස් අර කඩේ කෙල්ලවත් අල්ලගෙන ලොකු ගේමක් ගහන්න ප්ලෑන් කරනවා කියලා මට විතරද තේරෙන්නෙ

  • @NimalJayasundara-g3s
    @NimalJayasundara-g3s 16 วันที่ผ่านมา +24

    විබහගෙ තියෙගෙන චිල් එකේ කතාව බලන ගොටුකොල පන්තියෙ මම😂😅

    • @Nayani-h2y
      @Nayani-h2y 16 วันที่ผ่านมา +1

      Kankun nadda gotukola vitharada

    • @Motinsinhala-s6x
      @Motinsinhala-s6x 16 วันที่ผ่านมา

      me too

    • @NimalJayasundara-g3s
      @NimalJayasundara-g3s 15 วันที่ผ่านมา

      ඇයි ඕනිද😅

    • @vindyatennakoon5086
      @vindyatennakoon5086 15 วันที่ผ่านมา +3

      අනේ පුතේ exam පුළුවන් වැඩි බර දාල උපරිමේට කරගන්න. Toutube delete වෙන්නේ නැහැනේ. නැත්නම් ගොටුකොල විකුනන්න තමයි වෙන්නේ. මාත් ඔහොම චන්ඩි කථා කිය කිය ඉදල අවරුදු 20 තිස්සේ තාමත් පසුතැවෙනවා ❤❤❤❤

    • @NimalJayasundara-g3s
      @NimalJayasundara-g3s 14 วันที่ผ่านมา

  • @dasithpramuditha8993
    @dasithpramuditha8993 16 วันที่ผ่านมา +3

    maya ge konde thamai lassana

  • @maheshchandana7219
    @maheshchandana7219 8 วันที่ผ่านมา

    Maya maya 😢❤

  • @onetep1018
    @onetep1018 15 วันที่ผ่านมา +15

    හරි හමන් කෙල්ලෙක් නම් මැරුණම කොල්ලාට කෙල්ලෙක් සෙට් කරලා දෙන්න ඔන 😏🤌

    • @hsbpererahsb8253
      @hsbpererahsb8253 15 วันที่ผ่านมา +3

      එයා ඉන්නේ සංඛ කැමති හින්දා නේ

    • @Shan_Shani2527
      @Shan_Shani2527 15 วันที่ผ่านมา

      Kello ehema karanawanam Mona karanna barida😂

  • @DeepalJayalath
    @DeepalJayalath 16 วันที่ผ่านมา +7

    මමී ඩැඩී නම් නියම හොල්මන් දෙකක්

  • @kumarasinghekasun34
    @kumarasinghekasun34 15 วันที่ผ่านมา +2

    ගෑනුන්ට රහසක් කියන්න එපා කියන්නෙ ඔන්න ඕකයි😂

  • @NilushiSewwandi-f2r
    @NilushiSewwandi-f2r 15 วันที่ผ่านมา +4

    Mama kemathi maayata eya harima pau

  • @vijasundara3054
    @vijasundara3054 15 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂ayuio...hlman...thami...mari....sajtha...mami..kaln...niuymi❤❤❤❤

  • @user-sachithra
    @user-sachithra 15 วันที่ผ่านมา +1

    17:10 විශ්වාස කරන්නේ නෑ ඒත් ඒවා ගැන මමනම් හොයන්න ආසයි

  • @dhanukaranjithdhanukaranji7905
    @dhanukaranjithdhanukaranji7905 15 วันที่ผ่านมา +5

    මායා සංඛ ට උදව් කරනවා😂 කේක් කුමාරිව සෙට් කරන්න

  • @DILINIIMALKA-e1w
    @DILINIIMALKA-e1w 16 วันที่ผ่านมา +7

    කතාවට උනත් අහින්සක මිශාරට වරදක් වෙන්න බෑ ඔන්න

  • @SACHINTHA-NSG
    @SACHINTHA-NSG 16 วันที่ผ่านมา +5

    මාවත් එක චරිතයකට ගන්නවා කෝ 😒 2 වනි වතාවට කියන්නෙ 🥲❤️

  • @manojkumara9146
    @manojkumara9146 16 วันที่ผ่านมา +3

    Matath set wenna ona oyawage holmanak ekka me kathawa balanna holmanak innawadha

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 15 วันที่ผ่านมา +2

    Ei holmana nam niyamai

  • @lovindupalani1000
    @lovindupalani1000 16 วันที่ผ่านมา +15

    මායා ආතල් හොල්මනකක්

  • @mahendrawaduge1446
    @mahendrawaduge1446 15 วันที่ผ่านมา +2

    Nuwsraeliye tamil kollek dagattanam tawath niyamai

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 3 วันที่ผ่านมา

    මෙ වගේ සැර් කෙනෙක් ගව මෙ කගේ කට්ටියක් වැඩ කරන එක පුදුමයක් 😂😂

  • @RuviniSadeeka
    @RuviniSadeeka 16 วันที่ผ่านมา +5

    Samiranam appoo hama katawakama game dennawa

  • @RuEd294
    @RuEd294 15 วันที่ผ่านมา +1

    Sachink sweet.

  • @ChandrikaPushpakumari-r1l
    @ChandrikaPushpakumari-r1l 16 วันที่ผ่านมา +6

    අනේ මේ මායා පාඩුවේ ඉන්න දෙන්නකෝ කේක් කුමාරිට පව් අනේ කේක් කුමරී

  • @lakshithakavikara7621
    @lakshithakavikara7621 16 วันที่ผ่านมา +5

    සිකාමරු ඇහ් ඒකා මේකට ම හරියනවා

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @Lakmali-y8p
    @Lakmali-y8p 16 วันที่ผ่านมา +5

    ඩිමෙන්ෂියා ලෙඩ්ඩු එක්ක වැඩ කරන නිසාදෝ කොහෙද මටත් ඩිමෙන්ෂියා වගේ...ඇත්තටම අතීතේ ගොඩක් දේවල් මතක නෑ වගේම ඕනම ප්‍රශ්නයක් දරාගන්න
    හරිම ලේසියි...
    හැබැයි ඩිමෙන්ෂියා කියන්නේ ඇත්තටම කෙටි මතකයක් තියෙන රෝගයක්..එහෙම නැතුව මේ කතාවේ වගේ අතීතය සම්පූර්ණයෙන් අමතක වෙන රෝගයක් නෙමෙයි...සම්පූර්ණ අතීතේ අමතක වෙලා තියෙන්නේ එයාට ඇල්සයිමර් රෝගය නිසා😊

    • @MAHABADUGEVIJITHA
      @MAHABADUGEVIJITHA 16 วันที่ผ่านมา +2

      පාර්ලිමේන්තුවේ 159ක්ම ඩිමෙන්ෂියා වගේ තමයි මීට මාස තුනකට කලින් කියාපු දේවල් මතක නැහැනේ

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 16 วันที่ผ่านมา +2

    Meava thamai suralova almange naralova holman velaava kaala daanna lassanai netinam arapu baliyakuth neha bere paluvakuth neha

  • @HirushaNavodya-x7q
    @HirushaNavodya-x7q 16 วันที่ผ่านมา +12

    මැනෙජර්ගෙ ඇක්ටින් නම් අවුල් හොදටම

    • @rv5378
      @rv5378 16 วันที่ผ่านมา

      ඇත්තටම අවුල්

    • @ireshaalwis7368
      @ireshaalwis7368 15 วันที่ผ่านมา

      Ow anith okkoma hodai.meya aul

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 16 วันที่ผ่านมา +9

    දැන් මග අැරියට අන්තිමට සෙටි වෙන්න වෙන්නෙත් මිශාරත් එක්කම තමයි😂

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 วันที่ผ่านมา +1

      @@UpekshaHashanthi ehema kiyanna be Theme song eke 3.37-3.51 eke Aye ekathu Wenawa Seen ekak dakka Poddak balanna. Sanka cool jackets ekak adan innawa. Kella kawuda kiyala oyata balanna puluwan balala kiyanna.

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 16 วันที่ผ่านมา +1

      මට කලින් හිතුනා 😁😁😁😁😁😁😄😄😄😃😃😀😀😀මග හරින්න හරින්න set වෙනවා. 😃😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මම එහෙම කිව්වේ මටත් එහෙම දේවල් ජීවිතයේ වෙලා තියනවා. ඒක මටත් හිතාගන්න බෑ. Mis ඒක කිව්ව නිසා තමයි මටත් මතක් උනේ ඒ දේවල්. 😃😃😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මම mis ගේ කතාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍😃😀👍😃😀👍 එකගයි. Mis ගෙත් experience එකක් ද ?????????? 😃😃😀😀😀😀😀😀😀😀😀😀

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 วันที่ผ่านมา

      @@virginiafernandomoratuwasr2287 ara Video eka Balannako theme song 3.37-3.51 dakwa kotasa Balala kiyanna.

    • @pramodya1960
      @pramodya1960 16 วันที่ผ่านมา +1

      එකතු වෙන්නේ මායට පන ඇවිත්ද නැත්තම් සංකත් මැරිලද 😂​@@sanjayagayan7812

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 วันที่ผ่านมา

      ​​​​@@pramodya1960 Oya Video eka Balannako rasa rahasak Theme song eke 3.37-3.51 athara Balanako Man Dannawada Pana awada kiyala.😅😅😅 Anika Sanka Cool jackets ekak adan inne. Anika Maya kiwwane Oyata Mawa Badaganna be Kiyala. Ehenam 3.37-3.51 eke Badaganne ane Manda.😅 balala Kiyannako.

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 16 วันที่ผ่านมา +4

    තාත්තගේ jokes 👍👍👍👍👍👍👍👍👍👍👍👍😀😀😃😃😃😃😃🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😆😆😁😁😁😀😀😃😃👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @DonSelin
    @DonSelin 15 วันที่ผ่านมา

    Matanmmeholmanmatwdyk😂😂😂😂😂❤❤❤❤❤❤

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 16 วันที่ผ่านมา +12

    මායා කවද හරි යයි එයාගේ කැමැත්තට ඉඩ දීලා

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 วันที่ผ่านมา +1

      Theme song eke 3.37-3.51 eke Aye ekathu Wenawa Seen ekak dakka Poddak balanna.

    • @RuviniSadeeka
      @RuviniSadeeka 16 วันที่ผ่านมา +3

      Ehenam godak hodai mayai sankai witarai galapeñne

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 วันที่ผ่านมา +3

      @@RuviniSadeeka Poddak Baluwanam Hodai.❤️ theme song eka. E Peliya witharai sanka Cool Jacket ekak dala innawa kella maya wage baluwanam Hodai.❤️🥹

    • @DSSD-rx2tq
      @DSSD-rx2tq 16 วันที่ผ่านมา

      ​@@sanjayagayan7812 ඒකෙ තියෙන්නෙ මායා මැරෙන්න කලින් ඒව. මායා අන්තිමේදි යනව මිශාරටයි සංකටයි ඉන්න දීල.

    • @sanjayagayan7812
      @sanjayagayan7812 15 วันที่ผ่านมา

      @@DSSD-rx2tq ne eka Pennuwe Ne Bn anika maya Adan inne Wena dress ekak ne Sanka Seethala Jackets ekak Adan inne. Mokakhari Abirahasak Tiyenawa bn methana.😥 Marenna Kalin seen ekak Wenna Be Bn anika oka Theme song eke pennuwata Kathawe Pennuwe ne mata Hodata Mathakai Oka tamai man Note karagatte mokakhari abirahasak tiyenawa wage.

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 16 วันที่ผ่านมา +2

    මිෂාරාගේ අම්මටයි ඩිමෙන්ෂියාව තියෙන්නේ.

  • @malithrupasinghe3995
    @malithrupasinghe3995 16 วันที่ผ่านมา +5

    Ammo eka adarayak newei lokuma loku thannahawak neda merunath dala yanneth ne e kollata jiwath wennath ne

  • @kanthiLatha-b2w
    @kanthiLatha-b2w 16 วันที่ผ่านมา +1

    මායාකැත වැඩ කරන්න එපා😂😂😂

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 16 วันที่ผ่านมา

    චිප් සමිර හොදටම කනවා මයාගේන්

  • @DonSelin
    @DonSelin 15 วันที่ผ่านมา

    Mamakiuwanedpansalklagtyannethnonathrmennwa😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 16 วันที่ผ่านมา +3

    ඇයි බන් අර නිව් ජෙනරෙෂන් තරුණ මයිනිලා බකල් ගගා ඇව්දින්නේ

  • @lakikonara9440
    @lakikonara9440 13 วันที่ผ่านมา +1

    මේ හොල්මන් අයින් කරන්නකෝ

  • @SumuduWeerasekara
    @SumuduWeerasekara 15 วันที่ผ่านมา

    ❤❤❤❤😂😂😂

  • @asankaupul6569
    @asankaupul6569 16 วันที่ผ่านมา +6

    අර මැරුනේ කෙල්ල දැන් අයින් කරන බැරි ද ඇත්තටම ආසවෙන් බැලුවේ එකීගේ කොටස් දකින්න කොට යවනවා ඒ තරම් එපා වෙනවා

  • @qvp8687
    @qvp8687 15 วันที่ผ่านมา

    Me maya marama wadayak

  • @Gawesha999
    @Gawesha999 16 วันที่ผ่านมา +11

    අනේ අද මගෙ කෙල්ල මැරුනනෙ😢

    • @sampathkumara5771
      @sampathkumara5771 16 วันที่ผ่านมา +3

      වලදාපිය....

    • @ramiru_vip
      @ramiru_vip 16 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂

    • @dasuntharanga6167
      @dasuntharanga6167 16 วันที่ผ่านมา +1

      Ai ube passen anne nadda 😂😂😂

    • @dilshikadilhani7025
      @dilshikadilhani7025 16 วันที่ผ่านมา +2

      අද කෙල්ල මැරුන නම් මේකෙ මොකද කරන්නෙ. අඩුතරමෙ. මල ගෙදරටවත් යන්නෙ නැතුව.මැරෙන් කල් බලන් ඉඳිය වගේනෙ

    • @TMSR-e5p
      @TMSR-e5p 15 วันที่ผ่านมา

      අවසන් කටයුතු කරපන් මේකෙ හැමිනෙන්නෙ නැතුව,මරු පෙම්වතා😂😂😂

  • @Dineth.k.pathirana
    @Dineth.k.pathirana 10 วันที่ผ่านมา +1

    ❤🧡💛💚💙💜♥🤍🖤🤎💝💗💖🧡❤💚💙🖤💚🤎🖤🤍♥

  • @chanaliaud575
    @chanaliaud575 15 วันที่ผ่านมา

    Maya oyata pennadda sameera sankata wiruddawa karana de? Ara photo eka sameeragen ara ganna

  • @nalikanishanthi5031
    @nalikanishanthi5031 16 วันที่ผ่านมา

    Mama කැමති ne mayata

  • @anandaprama
    @anandaprama 15 วันที่ผ่านมา

    මෙ මායා හැමවෙලෙම සන්කගේ පස්සෙන් යන්නෙ නැතුව වටේ වෙන දේවල් ගැනත් හෙවුවනම් හොදයි හොරු ගේම් පැලැන් කරනවා

  • @GayaEkanayake
    @GayaEkanayake 3 วันที่ผ่านมา

    Maya hoda ne

  • @SandyaNilanthi-f4m
    @SandyaNilanthi-f4m 15 วันที่ผ่านมา +1

    Mn nm den store keepert asa ne

  • @ManjulaDayasiri-u3l
    @ManjulaDayasiri-u3l 15 วันที่ผ่านมา +1

    මායනම් එපා වෙනව අනෙ...කරන වැඩ

  • @erangarathnayaka7337
    @erangarathnayaka7337 14 วันที่ผ่านมา

    Matath dimenshia hadenawanam

  • @dammika.canadarasili1716
    @dammika.canadarasili1716 16 วันที่ผ่านมา +1

    Maya.wikarayaka..oana.mata.viharada

  • @Mr811251
    @Mr811251 15 วันที่ผ่านมา +1

    Holmana enayak wela inne den.

  • @maneldesilva7132
    @maneldesilva7132 16 วันที่ผ่านมา +1

    Adarenam marilath wada nedi innawanam hodai ne

  • @newcreations1995
    @newcreations1995 16 วันที่ผ่านมา +2

    මැරිලත් පස්සෙන් එන කරුම තියෙනවා... 😂😂😂

  • @sandranelum1256
    @sandranelum1256 16 วันที่ผ่านมา +2

    Mmnam misharata kemathima na. Maha anayak

  • @Mr811251
    @Mr811251 15 วันที่ผ่านมา

    Holmana nisa kollata lifetime vidawanna wenne

  • @SirimapereraSirimaperera
    @SirimapereraSirimaperera 16 วันที่ผ่านมา +3

    Maya den ඕනෑවට වැඩි .

  • @NalaniPathmalatha-h5s
    @NalaniPathmalatha-h5s 15 วันที่ผ่านมา

    Holmana nati karanam soaappiriyai.sanka kellak ekka Yalu wenawata bayai.paw sanka

    • @sanjayagayan7812
      @sanjayagayan7812 15 วันที่ผ่านมา

      Ane Me Eyawa Nathiwunoth sanka Uyalath iwarai. Anika kathawen wadakuth ne.

  • @NanayakkaraPriyanka
    @NanayakkaraPriyanka 16 วันที่ผ่านมา +1

    Dan athi ne me holmanage wikara😁mehema giyoth me kathawath balanne na. Mokada pata kurullo kathawath epa welama dn balanne na🤐🤬😡

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 วันที่ผ่านมา

      @@NanayakkaraPriyanka Ithin Nobala inna man Nam eya Hindai Balanne eya nathnam sanka uyalath iwarai. Kathawa wadak ne ethakota.

  • @SubuddhikaVinodani-fj7vj
    @SubuddhikaVinodani-fj7vj 16 วันที่ผ่านมา +3

    Ane pau cake, kumar me mayawa ain karanam hari mokatada holmanajk dan inna

  • @Roshan-u8i5f
    @Roshan-u8i5f 14 วันที่ผ่านมา

    Mehema loke rassavak karanna puluvanda holman ekka boruwakne