රු.55000 ට Gaming PC එකක් ! - MD COMPUTERS HOMAGAMA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
    කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
    ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
    මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
    Channel Membership and Donations
    මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
    / @slpclk
    ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා TH-cam Live Chat එක හරහා Donate කරලා
    අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
    Follow Me on Social Media:
    🔻Facebook Page: / gaiyafbgaming
    🔻Facebook Group : / 216153933313909
    🔻TH-cam : • රු.62000ක Core i5 Gami...
    🔻TH-cam 2 : • KENA REVIEW - පුංචි කෙ...
    My specs
    Intel core i7 10700 (8c/16t)
    Darkflash 360mm Liquid cooler
    Asus Tuf B560 Gaming Motherboard
    G Skill Ripjaws 16gb x 2 3200Mhz Total 32gb Ram
    Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
    Corsair 750W 80+ Bronze Power supply
    Storage
    Western Digital 1TB HDD
    Western Digital 2TB HDD
    Seagate Barracuda 2TB HDD
    Lexar 256gb M.2. NVME
    Lexar 250gb Sata SSD
    Asus TUF Gaming GT501 White Casing
    Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
    Lenovo 24 inch Monitor (secondary)
    Armaggeddon Kalashinikov Gaming Keybaord
    Asus Cerberus Gaming Mouse
    Fantech Fusion HG22 Gaming Headset
    Chat Rules:
    🔸Mind your language and dont bullying anyone
    🔸No Racism.
    🔸No Trash Talking For others.
    🔸No Spam
    Love you all !
    Track: NEFFEX - Desperate [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: ncs.lnk.to/Desp...
    Free Download / Stream: ncs.io/Desperate

ความคิดเห็น • 189

  • @SLPCLK
    @SLPCLK  ปีที่แล้ว +18

    Sponsored by MD Computers - Homagama
    web Mdcomputers.lk
    FB Page - facebook.com/Mdcomputers
    Phone: 076 600 6238
    Located in: Near the NDB Bank - Homagama( Bus station)
    සියලුම මිල ගණන් හා තොරතුරු වීඩියෝවේ දක්වා ඇත.
    my Other Channels
    SPG MASTER - www.youtube.com/@MRGaiya
    GAYAN PRADEEP E THAKSALAWA - www.youtube.com/@gayanpradeepe-thaksalaw

    • @සුධීර
      @සුධීර ปีที่แล้ว

      H55 mb valata maximum ram eka kiyada lokka

    • @nethuz_anim
      @nethuz_anim ปีที่แล้ว

      Aiye gewnn gnn hdgnn barida pc ekk

  • @danushkagimhana2185
    @danushkagimhana2185 4 หลายเดือนก่อน

    This video is helping so much thank you
    👍

  • @rmxtunes
    @rmxtunes ปีที่แล้ว +15

    ඔය ගාන හොදටම වැඩියි 😂
    මම,
    i5 4th Gen, H81 Motherboard, 8GB Ram, 128GB SSD, 500GB Hard Disk, GTX 660 2GB VGA, 450w PSU, Normal Cooler, 3 RGB Fans, G9 Casing, normal mouse & Keyboard, DVI to VGA Converter
    මේ ඔක්කොම එක්ක ගත්තේ 55000 ට දැන් මාස 2ක් වගේ වෙන්නේ...දැන් ඊටත් අඩුයි...ඒ Pc Shop එකේ ❤😊

    • @Dinada-05
      @Dinada-05 ปีที่แล้ว +2

      Shop name? And place please

    • @HAnZzYT1K
      @HAnZzYT1K ปีที่แล้ว +4

      Thana kiyapn koheda kiyala❤

    • @rmxtunes
      @rmxtunes ปีที่แล้ว +3

      @@HAnZzYT1K දෙපාරක්ම දැන්මා බම් admin delete කරනවා බන් reply එක 🥺

    • @JANITHRasanjana
      @JANITHRasanjana ปีที่แล้ว +1

      ​@@rmxtunesade bn ube number ekn dhmki

    • @NipunMadhawa
      @NipunMadhawa ปีที่แล้ว +2

      Ou

  • @Irondood-ib1wd
    @Irondood-ib1wd ปีที่แล้ว +31

    මගේ අනාගත PC Build එකත් ayyata කියලා thama Build කරන්නේ. 😀

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +8

      ❤❤🔥🔥

  • @ashanwidisinghe4342
    @ashanwidisinghe4342 ปีที่แล้ว +17

    නියමයි අයියා දිගටම කරගෙන යන්න ❤🎉

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +3

      ❤❤🔥

  • @WZR_ALEX_YT
    @WZR_ALEX_YT ปีที่แล้ว +1

    Full set da aiye meka

  • @charlesbon4798
    @charlesbon4798 ปีที่แล้ว +14

    bro his music cover tracks are lit 🔥

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +3

      🔥🔥🔥❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +6

    Pc බිල්ඩි එක සුපිරි ගයාන් අයියා ගැමිමක් ඇ ❤❤❤❤😊😊😊❤❤❤❤❤❤❤❤❤

  • @ALL-g1t6f
    @ALL-g1t6f ปีที่แล้ว +2

    Aiye GTA V and forza wage games podi lag wimakwath nethuwa oua wage build ekkin play karaganna puluwanda ultra dala.

  • @udula9571
    @udula9571 ปีที่แล้ว +3

    niyamai aiya

  • @pasindulakshan999
    @pasindulakshan999 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි😁❤️

  • @SinhalaComputerAssistant.
    @SinhalaComputerAssistant. ปีที่แล้ว +1

    අයියේ මොකද්ද h61 motherboad එකෙයි b75 boad එකෙයි වෙනස

  • @winky_ff
    @winky_ff ปีที่แล้ว

    oyh build eke FROZA 5 , NFS Heat wge ply krnn puluwn weid

  • @Nova23132
    @Nova23132 ปีที่แล้ว +4

    Cod mobile. 120 fps Max graphic walin play karanna puluwan da meke ❤

  • @chamarajayashantha1753
    @chamarajayashantha1753 10 หลายเดือนก่อน

    pc ekak build karam games daganna puluwand. forza horizon 4 / gta 5 wage

  • @PumuduHansana-yi4hu
    @PumuduHansana-yi4hu 7 หลายเดือนก่อน

    Processor eka upgrade karanna puluwan da

  • @UdayaGamlath
    @UdayaGamlath 3 หลายเดือนก่อน

    දැන් මේ build එක කරනවනම් price කෝමද

  • @surangalakmal5743
    @surangalakmal5743 ปีที่แล้ว +2

    I5 4th gen prosesor එකට හරියන vga එක මොකක්ද?

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +2

      Onema 4gb ekak
      Gtx 970 4gb wage

  • @ubetattt
    @ubetattt ปีที่แล้ว +1

    Gtx 970 4gb ekai gtx 1060 3gb ekak athra loku wensak thiynvda?

  • @rajeshdilhara1668
    @rajeshdilhara1668 ปีที่แล้ว

    Aiye oylta kiyala pc ekk bild kargnna one kohomda kara ganne

  • @sithumgimhan2080
    @sithumgimhan2080 9 หลายเดือนก่อน

    ryzen 3 3200g price

  • @gamingharayt
    @gamingharayt ปีที่แล้ว

    free fire වගෙ ගෙම් live stream එකක් දෙන්න බැයිද ඔය වගෙ එකකින්

  • @r.i.b.wijeshinghe8921
    @r.i.b.wijeshinghe8921 ปีที่แล้ว +1

    I5 3gen එකට හරියන කාඩ් එක මොකක්ද

  • @Tharundew
    @Tharundew ปีที่แล้ว +1

    Copy right music දාලා ලාඹයක් නැ😢❤

  • @Hello-You-b
    @Hello-You-b ปีที่แล้ว +3

    Bro,1080p gaming/medium high grapic dala game ghanna low buget ekk one❤ hugk kttiy kamathi wei🎉

  • @SenithDinethra-f6l
    @SenithDinethra-f6l 9 หลายเดือนก่อน

    mekt gtx 960 4gb card ekak ghanna puluwnd

  • @deepikawanasinghe1809
    @deepikawanasinghe1809 ปีที่แล้ว

    Full set ekama kiyada

  • @uchipuchi
    @uchipuchi ปีที่แล้ว

    Hama casing ekaktama dvd daana puluwanda

  • @Esherlakshan-mB1
    @Esherlakshan-mB1 11 หลายเดือนก่อน

    මම හොයන්නෙත් 50000 කට pc එකක් දැන් ඒ ගානට හොද මැශින් එකක් හදාගන්න පුලුවන්ද

  • @apphia_playsyt7583
    @apphia_playsyt7583 ปีที่แล้ว

    watching my friend💖👍

  • @Mihiran397
    @Mihiran397 8 หลายเดือนก่อน

    Aiya ara game ek gahaddi udin watena ram,cpu icons ganne kohomada

  • @pattun2009
    @pattun2009 11 หลายเดือนก่อน

    Oke ram 8gb gahnna puluwan da

  • @slgeekshow8847
    @slgeekshow8847 ปีที่แล้ว +1

    Niyamai ayye ❤🎉

  • @pubudukumara4106
    @pubudukumara4106 ปีที่แล้ว +1

    Free fire paly කරන්න පුළුවන් හොද low budget pc එකක් ගෙන්න බෑරිද

  • @PubbaGaming01
    @PubbaGaming01 11 หลายเดือนก่อน +1

    අයියෙ 60,000 pc full set එකක් හදනකොට මොනාද
    දාන්න පුලුවන්

  • @sadeeplakshitha7279
    @sadeeplakshitha7279 ปีที่แล้ว

    Pubg mobike wage play karanna barida

  • @InduwaraDewmith
    @InduwaraDewmith ปีที่แล้ว +1

    Maru neh😊

  • @VikumLakshitha-s5i
    @VikumLakshitha-s5i 7 หลายเดือนก่อน

    Shop ekk kohed thiyenne aiyeee

  • @user-Dulanjaya
    @user-Dulanjaya 9 หลายเดือนก่อน

    Matath ganna one 50ත් 70ත් athara puluwanda

  • @buthay366
    @buthay366 ปีที่แล้ว

    Oya pc aken fortnite play karanna puluwanda

  • @sameerarathnayaka5602
    @sameerarathnayaka5602 ปีที่แล้ว +2

    අයියෙ මං rx 580 කාඩි එකක් ගන්න හැඩුවෙ,vedio editing වලට හොදද නැත්තම් ඒ සමාන price වලට යන nvidia card ekak හොද තියෙනවද

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      Gtx 1060 6gb ගන්න editing nm

  • @VeNom_22k
    @VeNom_22k ปีที่แล้ว +2

    ❤😍

  • @sl.mofficial2898
    @sl.mofficial2898 ปีที่แล้ว +1

    Hello aiyya mata pc eka upgraded karanna one oyalage kade koheda tiyenne

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      Md computers හෝමාගම
      බස් නැවතුම්පොළ ඉදිරිපිට

  • @VihangaLakshan-g1p
    @VihangaLakshan-g1p ปีที่แล้ว

    OSCOO ssd auld bn

  • @janithavisalka1085
    @janithavisalka1085 ปีที่แล้ว +3

    2nd❤️

  • @sarath586
    @sarath586 ปีที่แล้ว

    අදත් සුපිරි✌️✌️

  • @ghdbashen1072
    @ghdbashen1072 ปีที่แล้ว +1

    mage tina spec ekamai wenasakata tinne casing eka cg72 pc eka haduwe 2020 di

  • @Gaming_yashiya_100k
    @Gaming_yashiya_100k 2 หลายเดือนก่อน

    Full set mada

  • @toonworld176
    @toonworld176 ปีที่แล้ว

    Ayye oken pubg fornite wage play karanna shapeda ? Monitor ekakuth gnnwanm mokakda okata hoda bujet monitor eka🤔

  • @radinagunasekara
    @radinagunasekara ปีที่แล้ว +1

    කට්ටියගෙ Pc specs දාගෙන යන්න 🥲👇

    • @MilindaHeshan
      @MilindaHeshan ปีที่แล้ว

      kahanava kiyala hithvd yko😊

  • @AdeeshaPabasara
    @AdeeshaPabasara ปีที่แล้ว

    free fire Live streaming puluwanda

  • @CritterSpeak..
    @CritterSpeak.. ปีที่แล้ว +8

    අයියේ AMD ලාගේ video editing (premier pro), graphic design වගේ වැඩ වලට හොද low beget processor එක මොකද

  • @msTechzone888
    @msTechzone888 ปีที่แล้ว +1

    Supiri❤

  • @hashanoshada8187
    @hashanoshada8187 ปีที่แล้ว +1

    අයියෙ මීට කලින් දාල තිබ්බ වීඩියෝ එකේ pc එක තාම ඒ මිලට ගන්න පුලුවන්ද 😌 72000 හදපු එක plzz reply ❤️

  • @MR.SITHIJA17
    @MR.SITHIJA17 ปีที่แล้ว +10

    අයියේ i7 13700k PROCESSOR එකට ගැලපෙන්නේ 4060TI 8GB එකද 3070TI 8GB එකද GAMING,GAMING DEVELOPMENT AND LIVE STREAMING වලට මොකක්ද හොද

    • @ytapii2382
      @ytapii2382 ปีที่แล้ว +2

      4060 botel nek ne bro math use karanne ama

    • @blackrainbow0
      @blackrainbow0 ปีที่แล้ว +2

      3070 ti

    • @MR.SITHIJA17
      @MR.SITHIJA17 ปีที่แล้ว

      @@ytapii2382 15% botelnek

    • @pubggamingyt7515
      @pubggamingyt7515 ปีที่แล้ว +2

      3070ti

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +9

      4060ti gahanna kisi awulak na. latest tec eka nisa cuda cores hodai

  • @gamingdevil6983
    @gamingdevil6983 ปีที่แล้ว +1

    Nice

  • @සිව්සියසක්වල
    @සිව්සියසක්වල 11 หลายเดือนก่อน +1

    ගායන් අයියා ඔයා ඉන්න දවසක් කියන්න pc build aulak nedda meka
    D Ryzen™ 5 5600G ( Cores 6/Threads 12 )
    MSI A520M-A PRO
    (Warranty 1060 days
    KINGSTON NV2 250GB PCIe GEN4 NVMe SSD
    CORSAIR VENGEANCE LPX 3200MHZ 8GB DDR4 RAM
    THERMALTAKE LITEPOWER 450W POWER SUPPLY
    SEAGATE 1TB 7200RPM BARRACUDA HARD DRIVE
    SEGOTEP GREMLIN 1 MID-TOWER BLACK WITH 02 ARGB FANS
    මේ pc build aka aulak nedda❤.. gayan aiya inna dawasak danna.
    Mama MD computer akata anna inne
    Gaming walatay education walatay me build aka aulak nedda aiya

  • @RaveenWelagedar-up6pq
    @RaveenWelagedar-up6pq ปีที่แล้ว +5

    Oke free fire gahnnapuluvnada 😆😌

    • @HAnZzYT1K
      @HAnZzYT1K ปีที่แล้ว +2

      Ff ultra dala ghuwahaki😂😂

    • @ytapii2382
      @ytapii2382 ปีที่แล้ว

      😂😂😂 ff gahanna pantiyam valath puluvan😂😂

  • @pakdblne
    @pakdblne ปีที่แล้ว

    🧡

  • @tharakadassanayaka3891
    @tharakadassanayaka3891 ปีที่แล้ว

    Aiye DDR3 Laptop 8GB ho 16GB ram eka kiyada oyalage

  • @maheeshasubodini5383
    @maheeshasubodini5383 ปีที่แล้ว

    Ayye oya build ekama 19 inch monitor ekak ekka kiyak vithara veda

  • @chaturanga4739
    @chaturanga4739 ปีที่แล้ว +1

    අයියේ GTX. 1060 3 gb vga එකක් දැම්මොත් මුලු ගාන කීයක් වෙනවද ( SSD එක නැතුව )👋👋👋👋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @upulsanjeewa9431
      @upulsanjeewa9431 ปีที่แล้ว

      Mn gaththa card eka 28000 kata

    • @chaturanga4739
      @chaturanga4739 ปีที่แล้ว

      @@upulsanjeewa9431 ඔය vga කාඩ් එකේ gameplay කරද්දි යන කරන්ට්බිල අඩුද

  • @bandarasenarathne284
    @bandarasenarathne284 ปีที่แล้ว

    Ayya Dell mother board ekkak pawichchi karanna puluwanda ?

  • @nishithdewmina8785
    @nishithdewmina8785 ปีที่แล้ว +1

    හැම vga එකක්ම හැම motherboard එකකටම වැඩ කරන්නෙ නැද්ද..වැඩ කරන්නෙ නැත්තන් කොහොමද motherboard එකට සෙට් වෙනව කියල බලාගන්නෙ🥲

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      එහෙම අවුලක් නෑ 90%ම වැඩ කරනවා.ඒත් එහෙම වුනා කියලා බ්‍රෝ අපි හැම vga එකම හැම බෝඩ් එකටම ගහන්න යන්නෙ නෑ.ඒකට ගැළපෙන විදියට processor එක ram එක තියෙන්න ඕන.උදාහරණයක් විදියට ඔයා ගාව i5 3rd gen processor එකක් තියෙනව නම් ඕකට ගහන්න පුලුවන් ඔයාට b75 motherboard එකක්.එතකොට ඕකට සාමාන්‍යයෙන් සෙට් වෙන්නෙ 4gb වගේ vga එකක් gtx 1050 gtx 970 rx 570 580 වගේ 4gb එකක් . ඕකට rtx 2060 6gb වගේ ලොකු vga කාඩ් එකක් වුනත් ගහන්න පුලුවන් අවුලක් වෙන්නෙ නෑ.ගැහුවොත් වැඩ කරනවා.ඒත් වැඩක් වෙන්නෙ නෑ මොකද processor එකේ පවර් එක ගොඩක් මදි vga එකත් එක්ක බලනකොට . ගේම් එකක් ගහනකොට slow වෙන්න පුලුවන් ෆ්‍රේම්ස් අඩු වෙන්න පුලුවන් මොකද vga එකට සපෝට් එකක් දෙන්න ප්‍රොසාට බෑ.අන්න එතකොට තමයි එතන bottleneck එකක් කියන දේ ඇතිවෙන්නෙ.ඒ නිසා අපි හැම බෝඩ් එකටම හැම vga එකම වැඩ කළත් එහෙම ගහන්න යන්නෙ නෑ .

    • @YoshithaBandara-dp9wf
      @YoshithaBandara-dp9wf ปีที่แล้ว

      Than you අයියෙ මටත් ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ

  • @CaptionBuddy
    @CaptionBuddy ปีที่แล้ว +1

    💖💖

  • @Chefartofficial
    @Chefartofficial ปีที่แล้ว

    i 7 3rd gen proseser eka oya bord ekata add karanna puluwanda

  • @janiduindika2943
    @janiduindika2943 ปีที่แล้ว

    අයියේ freefire වලට හොද pc එකක් කීයක් වෙනවද අඩුම. ලයිව් play කරන්න පුලුවන් එකක්

  • @pubudukanchana
    @pubudukanchana ปีที่แล้ว +2

    😀

  • @maheeshasubodini5383
    @maheeshasubodini5383 ปีที่แล้ว

    Ayye 2gb vga ekakata 450 w power supply ekak athi veyda

  • @valuables
    @valuables ปีที่แล้ว +1

    බොටල් නෙක් කිව්වේ අයියේ 🤔

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      Performance match wenne nati eka malli .e kiyanne ekak madi ekak ati anna e wage

  • @chathukaheshan7246
    @chathukaheshan7246 ปีที่แล้ว +1

    අයියේ H61 motherboard එකට GTX 760 , GTX 960වගේ card connecte කරන්න පුලුවන්ද

    • @gaganpabasara3282
      @gaganpabasara3282 ปีที่แล้ว +1

      අවුල් නැතැව ගහන්න පුළුවන්

    • @chathukaheshan7246
      @chathukaheshan7246 ปีที่แล้ว +1

      @@gaganpabasara3282 ,,ඔයාට ශුවර්ද අයියෙ ,,H61 motherboard එකකට ඒ VGA කාඩ් එකක් ගහන්න පුලුවන්නේද ? Power සප්ලයි එකනම් 350W ,,එතකොට ඒකකුත් ගහන්න වෙයි නේද ??

    • @sadeepawimarshana3932
      @sadeepawimarshana3932 ปีที่แล้ว +1

      Gtx 1650k unath gahanna puluwn

    • @chathukaheshan7246
      @chathukaheshan7246 ปีที่แล้ว +2

      @@sadeepawimarshana3932 thank you

  • @vipspa8031
    @vipspa8031 ปีที่แล้ว

    Tamil video ekak danna❤

  • @MR.DOKAZIR
    @MR.DOKAZIR ปีที่แล้ว +1

    Aiye ryzen 3 2200 g prosser eke 1080p monitor ekta set venva da habai vga ekak natuva on board

  • @NimeshLakmal-nc3ry
    @NimeshLakmal-nc3ry ปีที่แล้ว

    Aiye codutu akaka 2 gd ram kayak vicarage yayita dtr 2

  • @Shenu-cj
    @Shenu-cj ปีที่แล้ว

    Aiye mata meka bild kr ganna one 😑😑

  • @gamingsenuwa6399
    @gamingsenuwa6399 ปีที่แล้ว

    80 kata denawa i5 4th gen 8 gb vga

  • @sanishka_liyanage
    @sanishka_liyanage ปีที่แล้ว

    1 lks pc ekak one gaming hodama

  • @xbishopff6917
    @xbishopff6917 ปีที่แล้ว

    aiyye mage pc eka ryzen 5 4600G + 16GB ram tihyenawa.75 ta aduwen ganna puluwan hodama VGA mokakda use aulk na.RX 6600 k hithan inne ganna aulk nadda.

  • @nimso276
    @nimso276 ปีที่แล้ว +1

    ඔය pc ඵකට RX 570 ක් ගැහැවට අවුලක් නැද්ද

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      Ok bro

  • @dinithishyamindya2243
    @dinithishyamindya2243 ปีที่แล้ว

    Super

  • @kingshashi2769
    @kingshashi2769 ปีที่แล้ว

    Aiye man kawad hari msk eken aiyat kiyla pc ekk build karanawamai aiya nisa na den lawat game tikk gahanw

  • @geudjekgsjtkskf
    @geudjekgsjtkskf ปีที่แล้ว

    Md computers eken deleveri charges kiyak gannavada

  • @GAMINGLASIYAYT
    @GAMINGLASIYAYT ปีที่แล้ว

    Aiye full setda

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      Pc only malli

  • @crazybunny752
    @crazybunny752 ปีที่แล้ว

    casing eka maru

  • @nilanthakumara5775
    @nilanthakumara5775 ปีที่แล้ว

    Aiye Rs.75.000 wage editing,gaming walata pc ekak dennako

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      Dennm malli

  • @UdaraBandara-k9x
    @UdaraBandara-k9x ปีที่แล้ว

    i5 10400f proseesar ekakata asus TUF B460M-PLUS Motherbord eka athidha

  • @avishinfo
    @avishinfo ปีที่แล้ว

    අයියෙ ඔයා මේ දාන music track ගොඩක් ලස්සනයි මේවා no copyright විදියට ගන්නෙ කොහොමද අයියෙ

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ncs music malli. youtube

    • @avishinfo
      @avishinfo ปีที่แล้ว

      @@SLPCLK ❤

  • @PhotoUpload-ml7hz
    @PhotoUpload-ml7hz ปีที่แล้ว

    Ayye mn panadure
    Mge gwa thiynw i5 7th gen processer ekai 8GB ram ekakui mt ekt hoda motherboard ekai ek build krnn oni widiyai kiynwd

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      B150 wage motherboard ekak dala hadanna .vga ekak danna puluwan nm hodai . Nvidia nm gtx 1070 හොඳයි amd නම් rx 580 / rx 590 hodai

  • @DESHAN1762
    @DESHAN1762 ปีที่แล้ว

    MD COMPUTERS eke pc gevanna denvda aiye

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu ปีที่แล้ว

    prosa gnnkot I5 4th gnnwt wada i5 3rd gnn ek hodai da wensk ne ned

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      Gamingවලට loku wenasak na eth editingවලට i5 4th hodai

  • @thisummandara
    @thisummandara ปีที่แล้ว

    Favourite channel🤎

  • @chamodkavinda7216
    @chamodkavinda7216 ปีที่แล้ว +1

    Patta❤😊

  • @kaviya_kaviya6181
    @kaviya_kaviya6181 ปีที่แล้ว

    💝

  • @hanzosathoshi1957
    @hanzosathoshi1957 ปีที่แล้ว

    අයියේ මං මගෙ තන් දෙක ඔයාට තෑගි කරනවා

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      😅

  • @UdiTha-q6l
    @UdiTha-q6l ปีที่แล้ว +1

    Editing wada kiyanne ubata pissuda bn oken karanna puluwanda after effects wadak dawasen nikan idapan bn hoda build karapan masa ganakata build nokara awurudu ganakata build gahanna kiyapan nodana kiyawanna epa bn

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      මෙවන් ගොබ්බ කතාවක් තොපගෙන්ම ඇසීමි 😅.Editing කියන්නෙ after effects විතර ද? නොදන්න ඒවා නොකිය හිටියා නම් ඉවරයි නේද ? Editing කිව්වම photoshop Video editingවලට adobe premiere,filmora open shot වගේ softwares වල 2019වගේ version හොඳට use කරන්න පුලුවන් 2gb gtx vga ekak තියෙන නිසා මගෙ channel එකේ intro එක හදපු මල්ලි පාවිච්චි කරන්නෙ core 2 quad pc එකක් ඒකෙ තියෙන්නෙ 1gb vga එකක් .aftereffects කියන්නෙ advance video editing software එකක් . ඔය වගෙ දෙයක වෙනස නොදන්න ඔයා වගේ අමු ගවයෙක් pc එකක් use කරලා youtube එන එක මාර අපරාදයක්.ළිදේ ඉන්න ගෙම්බා වගේ ඉන්න එපා බන් update වෙයන් 😅😅😅😅

    • @UdiTha-q6l
      @UdiTha-q6l ปีที่แล้ว

      @@SLPCLK oi minissunta use karapuwa promote karanna epa kiyala kiwwe buruwo masa 3 warranty walata uba dana bila ahala build hadala kelawa gaththama therei. Kawuda bn lin madiya MD eken witharak build karana ubada nathi nan ict degree ekak thiyan AI tool develop karana mamada 😂

  • @dma850
    @dma850 ปีที่แล้ว

    Niyami ❤❤

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      Boss ❤

  • @pubuduharshana8978
    @pubuduharshana8978 ปีที่แล้ว

    Aiye i5 3rd ekka gtx 1050 ti eka auld

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      Apo na.puluwan nm gtx 970 4gb ganna

    • @pubuduharshana8978
      @pubuduharshana8978 ปีที่แล้ว

      @@SLPCLK eka hodaid 1050ti ekata wediya

  • @CRFiregaming
    @CRFiregaming ปีที่แล้ว

    Gtx 750ti 2gb vga එක හොදයිද

    • @samodyagihan9327
      @samodyagihan9327 ปีที่แล้ว

      Low බජට් දෙයිය 💖 gtx 760 💖

    • @shadowBoy2927
      @shadowBoy2927 ปีที่แล้ว

      760ට වඩා 750ti එක ගන්න ඒක හොදයි මොකද මේකෙ අලුත් ගේම් සමහර ඒවත්ඇදගන්න පුලුවන්

    • @PradeepRajapaksha-yk8os
      @PradeepRajapaksha-yk8os ปีที่แล้ว

      Ow 760 aluth driver enne ne.750ti niyamai aa

  • @AshenMalesha-yo2bg
    @AshenMalesha-yo2bg ปีที่แล้ว +2

    අයියේ මගෙ ලග තියෙන්නෙ දැන් core2dou e8500 3.16GHZ prosisor එකක්. මම core2quad එකකට මාරු වෙන්න කියලා බැලුවේ. ඒත් core2quad q6600 ptosisor එකේ speed එක 2.4GHZ .ඒ නිසා කලින් prosisor එකට වඩා හොද වෙයිද,වෙනසක් නැති වෙයිද ,වැඩක් නැති වෙයිද. ( සරලවම කිව්වොත් prosisor එක්ක profomance එක බලන්නෙ cores ගානෙන්ද speed එකෙන්ද 🙂 )

    • @rmxtunes
      @rmxtunes ปีที่แล้ว +1

      Cores ගානෙන් බ්‍රදර්...speed එකෙන් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ ඔතන

  • @gihanprabashwara
    @gihanprabashwara ปีที่แล้ว

    Contact karaganne kohomada