කෝටි 20 මැෂිම පිලිකා රෝහලට පූජා කරපු වෙලාවේ වෙච්ච දෙයක් ගැන boralle kovida himi කිව්ව කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 114

  • @sriyanimanolatha6059
    @sriyanimanolatha6059 3 ปีที่แล้ว +15

    ඉතාමත්ම ආශාවෙන් ආසාවෙන් අහන බණ කියනවා පින් සිදුවේවා

  • @sujikasubashini6302
    @sujikasubashini6302 6 ปีที่แล้ว +12

    අනේ මමත් හදිසි අනතුරකින් සුලු ආබාදිතයි ...කකුලක් ආබාතිටයි ඒත් මම රට ..ඉන්නෙ ...මේ ගෙදර ලමයි මට ආදරෙයි මගෙ අවුරුදු 2ක ඉවරයි ලබන මාසෙ මම ලංකාවට එනව මේ ගෙදරින් ඔක්කම දේවල් මට හම්බුනා ..මගේ පෙර පිනකට.....

  • @samarasinghasamarasingha2818
    @samarasinghasamarasingha2818 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු දිර්ගායු වෙවා ඔබවහන්සේට

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana 27 วันที่ผ่านมา +5

    දර්ම දානය කුසලානුසන්සයෙන්ම ඔබ වහන්සේට .....නිවන් දොරටු ඇරේවා!!!

  • @lilisaudi7451
    @lilisaudi7451 6 ปีที่แล้ว +7

    අපේ ස්වාමින් වහන්සේ බුදුසරනයි දෙවිපිහිටයි මිනිසුන්ට ගොඩක් වැදගත් බනක් අපෙ හාමුදුරැවනෙ තිලෝගුරැ අමා මැනි බුදුපියානන් වහන්සේගෙ පිහිට ආරක්ෂාව අපෙ ස්වාමින් වහන්සේටත් අනිකුත් ස්වාමින් වහන්සේලාටත් ලැබේවා ඒක ඇත්ත අපෙ හාමුදුරැවනෙ අපෙ ලන්කාවෙ අපේ අය කලගුන දන්නෑ ඒක ඒවලෙට විතරයි ඒක තප්පරෙන් අමතකයි මිනීසුන්ගෙ ඔපදුප හොයන්න හොදවැඩක් කරනවනම් බනින්න දා ස් තියන්න අනුන්ගෙ වැරදි හොයන්න අනුන්ට ඉරිසියා කරන්න ඒ වගෙ අය තමයි ගොඩක් ඉන්නෙ දියුනු කෙනා දිහා බලල දියුනු වෙන්න ඔනි මමත් කියල හිතන්නෑ දියුනු උන කෙනාට කොඩි විනයක් හරි කරල අර ඔක්කොම විනාස කරනව දරැපවුල පිටින් ඒව තමයි අපෙ අයගෙ හොද වැඩ

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 ปีที่แล้ว +15

    අපේ හාමුදුරුවනේ මම ඇත්ත වශයෙන් ම බන අහන්නෙ ඔහෙ කියනවට.නමුත් ඔබ වහන්සේ ගේ දර්ම දේශනා ඉතාම ආශාවෙන් අහනවා.ඔබ වහන්සේ ට දීර්ඝ ආයුශ ලැබේවා ...!!!!!.

    • @dilshanweerasinghe4661
      @dilshanweerasinghe4661 26 วันที่ผ่านมา +1

      දිගාසිරි පතන්න දෙයක් නෑ උන්වහන්සේ අපවත් උනා

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 25 วันที่ผ่านมา +3

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ඔයා කිව්වට දීර්ඝ ආයුෂ ලැබුනෙ නෑ . හරිම වේදනා කාරයි, අවුරුදු 48වෙනකොට යන්න ගියා . හොද අයව තියන්නෙ නෑ දිව්‍ය ලෝකෙට අරන් යනවා .😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු .අවසරයි අපේ.ස්වාමින් වහන්සේට.නිදුක් නිරොගි සුව ලැබේවා.2018.4.17.

  • @manjulajagath8047
    @manjulajagath8047 6 ปีที่แล้ว +6

    ගොඩක් හොද දර්මදේසනාවක් අපෙ හාමුදුරුවනේ ඔබට පිං....
    යුරෝපා රටවල අය ( සමාවන්න ස්තුතියි ...)කියන වචන ඒ අයගේ ජානවලම තියෙනවා හොරකම වංචාව ගොඩක් අඩුයි සුද්දගෙ ක්‍රමය අනුව ඒ අයලග නරක වගේම යහපත් ගුනාංග බොහොමයි ...අපේ රටේ උදවියට මෙච්චර බන කිවුවත් ඒවෙලාවට පමනයි ගගට ඉනිකැපුවාවගෙ ....

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වෙිවා 🙏🙏🙏

  • @DamayanthiGamage-j7p
    @DamayanthiGamage-j7p 24 วันที่ผ่านมา +1

    Ape hamuduruwanta niwan suwa labeewa

  • @gamingnakaff9895
    @gamingnakaff9895 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏බුදු සරණයි!!!!

  • @damakikw3102
    @damakikw3102 6 ปีที่แล้ว +5

    ඉවසීමෙන් සැනසීම ලැබෙනවා අපේ හාමුදුරුවනේ නමුත් අපට නැත්තෙම ඉවසීම ගරුතර ස්වාමින් වහන්ස ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

    • @somawgk4778
      @somawgk4778 4 ปีที่แล้ว

      ගරුතර.ස්වාමින්වහන්ස.අපිට.මග.කියාදෙන්න.මම.කතරක.තනිවෙලා..

  • @nihalweerasinghe6457
    @nihalweerasinghe6457 4 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` .බුදු සරණයි .ඔබ වහන්සේට

  • @najimunissa2811
    @najimunissa2811 6 ปีที่แล้ว +8

    ඒකනේ හාමුදුරුවෝ බණ කියන්න කියන්න ම්නිස්සු බණ හැහුවාට ඒක හරි හැට් පිලි පදිනවා නම් ගොඩක් දියුණු යි ඒත් පිලිපදින්නේ නැනේ බණ කියන තරම් කියන්නෙ අපේ රටේ ඒ බලන්න පෝය දවසක් පන්සලට යන්න බැ ඒතරම් සෙනග සිල් ගන්නවා ඒ සිල් සමාදන් වෙලා මොනවා ද කරන්නේ ඕපාදූප කියව කියව ඉන්නවා බණ කියන්නෙ ත් අහාන්නෙත් අපේ රටේ ඒ වාගේ ම අපරාධ වැඩ්පුර කරන්නේ ත් අපේ රටේ මේකට මොනවා කියන්නද මන්ද

    • @PJ-2014
      @PJ-2014 6 ปีที่แล้ว

      Najimu Nissa
      Thank you, that’s the truth.

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 4 ปีที่แล้ว +2

    එකනම් ඇත්ත අපෙ හාමුදුරුනෙ යුරොප්පෙ රටවල මෙ මිනිස්‍සු ඉ රිසියාව නැහැ

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว +5

    තුනුරුවන් සරණාය් අපේ හාමුදුරුවනේ සාධු` සාධු` සාධු` !!!

  • @salmasalma6344
    @salmasalma6344 6 ปีที่แล้ว +5

    Ape hamuduruvane oba kiyapu bana aththama aththai.. Allah bless you

  • @UtharaBope
    @UtharaBope 25 วันที่ผ่านมา +1

    ඒ සියලු පින් අනුමෝදන් වෙමි සතුටු සිතින් .මාගේ සන්සාරෙ කලා වූ පින් ඉස්මතු වේවා !! මගේ නිවනටම ඒ සියලු පින් හේතු වේවා !!

  • @nadinadi9004
    @nadinadi9004 6 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dssongs1403
    @dssongs1403 23 วันที่ผ่านมา

    අපි ට කවදා ද ආයේ මේ වගේ තේරුම් ගන්න පුලුවන් විදියට බන ආහන්න ලැබෙන්නේ හිනා වෙවි හිත ට වදින්න කියනවා අනේ ඔබ වාහන්සේ අපවත් වුන බව මතක් වෙන කොට මුලු ඇග ම අප්‍රරාණික වෙනවා

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +2

    බුදු සරණයි අපෙ හාමුදුරුවනේ

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ

  • @sujeedilrukshi4445
    @sujeedilrukshi4445 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @kw2338
    @kw2338 6 ปีที่แล้ว +1

    සාදූ ,සාදූ සාදූ ,, නිදුක් නිරෝගී වේවා !!!! අපේ හාමුදුරුවෝ

  • @හසිතH
    @හසිතH 6 ปีที่แล้ว +8

    තෙරුන් සරණයි අපේ. හාමුදුරුවනේ. .සාදු. .සාදු. .සාදු

  • @anugalle9187
    @anugalle9187 6 ปีที่แล้ว +2

    පිංසිදු වේවා ස්වාමීන් වහන්ස

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 6 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය!!! අපේ පින්වත් පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හාමුදුරුවනේ "ඔබ වහන්සෙට පින්" දීර්ඝායුෂ පිරිපුන් වේවා! සියලු යහපත පිරිපුන් වේවා ! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා! ලොව්තුරා අමා මැණි සම්මාසම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා.!!! මේ ගෞතම සාසනයේදීම මාර්ග ඵල අවබෝධ වේවා..!!! අපගේ සියලුම ස්වමින් වහන්සේලාට නිදුක් නිරොගි සුව ලැබේවා.!!! ශ්රවනයට මග පෑදු හැමටම බොහෝ පින් සිදුවේවා !!! තෙරුවන් සරණයි.!!! සාදු සාදු සාදු..!!!

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 2 ปีที่แล้ว

    Sadu sadu theruwan saran ai

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 5 ปีที่แล้ว +2

    සාදු! සාදු!! සාදු!!!

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 21 วันที่ผ่านมา

    පින්වත් afe හාමුදුරුවන්ට නිවන් doroto arewa sadu sadu sadu nyawatha waryak mubime ifadewa

  • @sandyapryaattotagamage1656
    @sandyapryaattotagamage1656 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. අපේ හාමුදුරු වනේ.

  • @sritha4856
    @sritha4856 6 ปีที่แล้ว +1

    hamuduruwane puluwan nan DIYAWANNAWATA GIHIN eke inna rata hadana mahaththayanta banak kiyanna mokada mula hariyata weda karanawanan agath hari yai saadu saadu obawahanseta

  • @hdigi9211
    @hdigi9211 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu..pin ape හාමුදුරුවන් ta

  • @hussainalboush8988
    @hussainalboush8988 6 ปีที่แล้ว +5

    සා දු සා දු සාදුතේරැවන් හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandanapradeep4744
    @chandanapradeep4744 6 ปีที่แล้ว +2

    Theruvan saranai

  • @sunilfernando8605
    @sunilfernando8605 3 ปีที่แล้ว +1

    Beautiful Sermon. So close to real life.

  • @SithmiAnuthma
    @SithmiAnuthma 23 วันที่ผ่านมา

    Ajaramara niwan suva labewa ape hamuduruwanta

  • @chandra5654
    @chandra5654 25 วันที่ผ่านมา

    අනේහාමුදුරුවන් නැති වීම අපේරර පාඩුවක් නිවන්සුව

  • @kamalajaliyagoda9814
    @kamalajaliyagoda9814 22 วันที่ผ่านมา

    Mewani kaalina darma desanaaa tamaiiii godaaaak wtinawaaaaa

  • @SanjanaKumari-ec3hj
    @SanjanaKumari-ec3hj 24 วันที่ผ่านมา

    This thun kotiyak deviyan raka dethwa

  • @chithrakumari3543
    @chithrakumari3543 6 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු`

  • @dasanayaka7353
    @dasanayaka7353 5 ปีที่แล้ว +1

    sadu.sadu.sadu.

  • @gayanimadurawala4003
    @gayanimadurawala4003 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu naMobuddhaya

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 6 ปีที่แล้ว +1

    සදු සදු සදු.
    💐💐💐💐💐
    🙏🙏🙏🙏🙏

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 12 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu 🙏🙏

  • @ruwanru809
    @ruwanru809 6 ปีที่แล้ว

    mata puluwannam me හාමුදුරුවන්ගේ පංසලේ phone number eka dennako

  • @දෙවිතුරුයුටියුබ්

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    බුදු සරණයි

  • @magladiesladies9052
    @magladiesladies9052 26 วันที่ผ่านมา

    SADU SADU SADU

  • @randyindrani9983
    @randyindrani9983 6 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @KuwKtw-l3g
    @KuwKtw-l3g 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️

  • @ruwanjayasinghe487
    @ruwanjayasinghe487 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sudumanika3348
    @sudumanika3348 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!

  • @sujanitennakoon8620
    @sujanitennakoon8620 4 ปีที่แล้ว

    Ape.hamuduruwane obathuma kiyana Bana ahagena Inna kemathiy.samaharu salli .walata garagalnna Bana kiyanawa.deshapalaneta kade yanawa.

  • @gayaniRanasingheslanka
    @gayaniRanasingheslanka 5 ปีที่แล้ว

    Sadu ape hamuduruwanee mama nitharama oba wahansege bana ahana videsa rataka enne lameya ukule thiyagena bana ahanawa

  • @setlanka5120
    @setlanka5120 6 ปีที่แล้ว +1

    Sadhu..sadhu...sadhu

  • @kusummudiyanse8999
    @kusummudiyanse8999 6 ปีที่แล้ว +1

    sadu sadu sadu!!!

  • @UtharaBope
    @UtharaBope 25 วันที่ผ่านมา

    💐💐💐💐💐🙏🙏🙏

  • @pradeepdissanayake3051
    @pradeepdissanayake3051 6 ปีที่แล้ว

    me tharamata budu bana ahana rata. dena dena perehena karumaya manda..oba vahanseta mage lowthura ama maneyange chathurarya sathaya avaboda wawa.tharuvan saranai..

  • @damekadam4774
    @damekadam4774 6 ปีที่แล้ว +1

    Oba wahansege daham dasuma godak hodai sadu sadu sadu budusara

  • @SujeewaniSilva-x2u
    @SujeewaniSilva-x2u 24 วันที่ผ่านมา

    🙏🙏🙏🌻🌻🌻

  • @manikeu7240
    @manikeu7240 6 ปีที่แล้ว +1

    Sadu safu sadu

  • @ntybbbayanty9210
    @ntybbbayanty9210 6 ปีที่แล้ว

    ANE SADU MAMAKATOLEKE KSTEYNI AUNATE MAMABANE AHN E GODAK ASE GODK PIN MIMSSWE FANUWH KALATE BUDU SARENE R MP KUWAIT

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nadiniw
    @nadiniw 14 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 24 วันที่ผ่านมา

    Maha dharmanushasana kireeme uthum Wu pin balayen uthum Wu nirwanaya ikmaninma awabodha wewa 🙏🙏🙏

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 6 ปีที่แล้ว

    Theruwsnsaranai ape suwaminwahanseta

  • @jinendarisaram1838
    @jinendarisaram1838 25 วันที่ผ่านมา

    Niwan suwa labewa labewa. 🙏🙏🙏🙏🙏🙏💐🌺💐

  • @rupirupi9991
    @rupirupi9991 6 ปีที่แล้ว

    Obawahanse dashana karana dawal hari me vidiyata sanaga pili padinawa nam samajaya godak lassana wai sadu sadu sadu

  • @malikahreth7033
    @malikahreth7033 6 ปีที่แล้ว +1

    🙏🙏sadhuu sadhuu sadhuu

  • @luxmiluxmi3293
    @luxmiluxmi3293 6 ปีที่แล้ว

    Buddhagama TARAM GEVITA AWABODA KARAPU KISEMA DARAMAYAK MA LOKA NE.ATH APA MINISSU HAREMA DUSITAI KOCHA BANA AHUWATH MINISSUNGA HETH APIRE SEDUI.APA HAMUDURUWANTA BUDUSARANAI

  • @lilisaudi7451
    @lilisaudi7451 6 ปีที่แล้ว +1

    අපේ ස්වාමින් වහන්සේ බුදුසරනයි දෙවිපිහිටයි මිනිසුන්ට ගොඩක් වැදගත් බනක් අපෙ හාමුදුරැවනෙ තිලෝගුරැ අමා මැනි බුදුපියානන් වහන්සේගෙ පිහිට ආරක්ෂාව අපෙ ස්වාමින් වහන්සේටත් අනිකුත් ස්වාමින් වහන්සේලාටත් ලැබේවා ඒක ඇත්ත අපෙ හාමුදුරැවනෙ අපෙ ලන්කාවෙ අපේ අය කලගුන දන්නෑ ඒක ඒවලෙට විතරයි ඒක තප්පරෙන් අමතකයි මිනීසුන්ගෙ ඔපදුප හොයන්න හොදවැඩක් කරනවනම් බනින්න දා ස් තියන්න අනුන්ගෙ වැරදි හොයන්න අනුන්ට ඉරිසියා කරන්න ඒ වගෙ අය තමයි ගොඩක් ඉන්නෙ දියුනු කෙනා දිහා බලල දියුනු වෙන්න ඔනි මමත් කියල හිතන්නෑ දියුනු උන කෙනාට කොඩි විනයක් හරි කරල අර ඔක්කොම විනාස කරනව දරැපවුල පිටින් ඒව තමයි අපෙ අයගෙ හොද වැඩ

  • @kusumperera1905
    @kusumperera1905 6 ปีที่แล้ว +1

    Sadu sadu saadu

  • @shanikashanika5206
    @shanikashanika5206 6 ปีที่แล้ว

    Godak lassanata ban a dasana kara sadu sadu sadu budu saranai..

  • @nishanthakumara5098
    @nishanthakumara5098 5 ปีที่แล้ว

    නිමයි

  • @חעעגיחבמע
    @חעעגיחבמע 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu.,

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 6 ปีที่แล้ว +2

    Sadusadu sadu namo budda..

  • @chadaihstsu
    @chadaihstsu 4 ปีที่แล้ว

    Samatar tharuwan Saranayi

  • @madumadusha177
    @madumadusha177 4 ปีที่แล้ว

    Sadu sadu sadu...,,,

  • @puspapusspa7154
    @puspapusspa7154 5 ปีที่แล้ว

    P

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    🙏🙏🙏🙏

  • @niroshankumara9726
    @niroshankumara9726 6 ปีที่แล้ว

    sup

  • @manaffkuw8507
    @manaffkuw8507 6 ปีที่แล้ว

    saudu. kotty 20kata. gatta mesimagana pahadili Madi ane pahadili karannako

    • @rupirupi9991
      @rupirupi9991 6 ปีที่แล้ว

      Manaff Kuw pic eka dakka vidiyata nam MRI scan eka mulu agama scan karana mashin eka

  • @chamathrathnayake1086
    @chamathrathnayake1086 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ruwanindika9767
    @ruwanindika9767 28 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹

  • @nishaalahakoonalahakoon1279
    @nishaalahakoonalahakoon1279 6 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🌼🌼

  • @badurdeen7821
    @badurdeen7821 6 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @supunpaba5064
    @supunpaba5064 6 ปีที่แล้ว

    Me haamuduruwo Sinhala kenek nemei da??

  • @ranjithkananke1594
    @ranjithkananke1594 6 ปีที่แล้ว

    බුදු හාමුදුරුවෝ ප්‍රථම ධර්ම දේ දර්ම දේශනාව කරනකොට පස්වග මහණුන්ට, ඒගොල්ලො හිනාවෙවී බණ ඇහුවා කියලා කොහෙවත් ලියවිලා තියෙනවද.?
    බුදුහාමුදුරුවෝ නියමකර වටාපත් කො දැන්. ? බණ කියන්නේ හාම හාමුදුරුවනේ වටාපතින් කට වසාගෙන . හාමුදුරුවෝ බණ joking දානවා. දායක වූයේ හිනාවෙවී අහන්නේ. බණ නෙමෙයි joke

  • @mama-dr6uv
    @mama-dr6uv 6 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🌻🌹🌻🌺🌾🌺💐🌸🌻🌹🌺🌾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු

  • @wskperera9720
    @wskperera9720 ปีที่แล้ว

    සදු; සදු !

  • @rathnakeerthiesenadheera2349
    @rathnakeerthiesenadheera2349 6 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.😀😀😀😀😀😀😀

  • @ranjithkananke1594
    @ranjithkananke1594 6 ปีที่แล้ว

    මොන ආගමේද ආගම , දහම කියා දීලා හිනස්සවන්න. මේවා සේරම් මේ බණ marketing. බුදුදහම ඉක්මනටම ඉවර වෙලා යන්නෙ මෙන්න මේ මාධ්‍ය නිසා තමයි.

  • @AliAli-xp9sv
    @AliAli-xp9sv 6 ปีที่แล้ว

    Koheda danne na koti 20 scanner eka thiynne ape amuduwo wenna athi viyadam daruwe

    • @dayofugly5243
      @dayofugly5243 6 ปีที่แล้ว

      Ali Ali th-cam.com/video/SmAxksJivIw/w-d-xo.html