Honda weda satahanak. ❤eth me kisi kenek katha nokarana peththak thiye awa. 😮ekathamai. Me therum karanne. MathdrauYa walin upaYA ganipu mudal rajayTa bragana mathdrwuy a walin vinashUna. Daruwange paulwalata bedadena ekai mokada man mehema vachAna tikak Hari kiyanna thawama. Meri. Meri jewath wena nisa. Mama rata indan lankawatA ewapu hema rupiyalak ma. Oyajara kudu nisa nethuwa giya inna gedarak wath nethuwa adatath rata kudu. Nisa lankawe daruwo kochchara vinasha welada kawadawath me kudu prshnaya nisa anagathe baraganna inn a lami iwrtama iwarai. Janadhi pathi thumani oba kageth duka danna honda kenek me kudu prshnata wisadumak. Ganna hema denatama budu saranai devi pihitai.
Kaage Salli kaage unath gota wage nondi wela ballek wage merenna kawruth issarahata ona ne.ape nama mageth nama nondi nokara polowa yata thiyena eka ekaa hara haaraa ganna Nidhan wasthu plowed menik udata aran hari thamunge kaalaye man weda kare weda demme mehemayi kiyanna beri nam apita eka ekaage boru warnanaa erlang aanduwakin one ne
ජනපති තුමෙනි මේ පාතාලය සහ කුඩු වියාපාරය ලන්කාවෙන්ම තුරන් කරන්න ඔබ ලොකුම පිනක් ජෙසුපිහිටයි
ගරු ජනාධිපතිතුමනි අපිට වාහන අඩුවට ඕන නෑ✅️ ආහාර මිල අහස උසට ගියත් කමක් නෑ✅️ පාතාලය මර්දනය කරන්න අපිට නිදහසේ ජීවත්වෙන්න ❤️🙏
❤❤❤
අවංක ප්‍රාර්ථනයක් ....
😂😂😂
අයිතිකරු නොමැති මල්වානේ ගෙදර රාජසන්තක කරලා වෙන්දේසි කරන්න හැදුවාම ඒ වෙන්දේසිය අවලංගු කරගෙන ආපසු තමන්ගේ රජයක් එනකම් අල්ලාගෙන හිටියා රාජපක්ෂ රෙජීමය. ඊලඟට ඔවුන් නැවත පාවිච්චි කරා
ඊලඟට මොකක්ද උනේ කියලා දැනගන්නට නෑ . ඒ පිලිබඳ දැනගන්නට කැමතියි
@@ShanikaAmaraweera ❤️❤️❤️
ජනාධිපතිතුමනි ඔබට තුනෙන් දෙකේ බලයක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ මහජනතාව ඔබ පසුපස ඉන්නවා. අපි ඔබට ගොඩාක් ගොඩාක් ආදරේයි 💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏
අපිට මුලින්ම නීතිය හදල දෙන්න .....සියලුම...සියලු ම අංශවලට අදාල වන පරිදි ....
මූල්‍ය නීතිය ...හදන්න ....
බැංකු කරැවො ජනතාවගේ බෙල්ල මිරිකකනවා ....අසාධාරණ බැංකුව ක්රමය ...හදන්න ...
බැංකු දේශපාලනය කරනවා ....ඇමතිවරයාට ...එක නීතයක් ...අපට එකක්
මුන්වෙනුවෙන් කතාකරන ලෝයස්ලට තලන්න ඕන සේරටම
කලින්
ඇත්ත.
අපෙ ජනාධිපති තුමා දෙවියෙක් 💘💐💕
@@chamildiss 😂😂😂
කවුරැත් කලබල වෙන්න එපා දේශපාලන හොරැන්ටත් මේ දෙයම වෙනවා වැඩි කාලයක් යන්න ඉස්සර
අනේ මේ විධියටම නාමල් සහ බැසිල් රාජපක්ෂලාගෙ මහින්දලා එහෙම හොරා කාපු ඒවා රාජ සන්තක කරා නම් රටේ ණය ඔක්කොම ගෙවා ගන්න පුලුවන්. අපේ බඩු මිලත් අඩු කර ගන්න පුලුවන්.
අනිවාර්යයෙන්
ඔය කුඩු සල්ලි වලින් කුඩු බීලා විනාශ වු දරුවන්ගේ ජිවිත ප්‍රතිස්ථාපනය කිරීමට හා කුඩු සහ පාතාල ය අවසන් කළ යුතු ය
භාවිතා කළ යුතුය
එකින් එක....one by one. කළබල වෙන්න එපා
දැන් මූන පෙන්නම්ම බැලුම්ගල කරනවා කියන එකෙන් මාරම අදහසක් නේ පෙන්නන්නෙ ❤
Neth එකේ චන්di ටික අදයි දැක්කේ .....ආදරෙයි ❤❤❤
අපේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ආඩම්බරයි.
වෙලේ සුදාට මෙහෙම නම් මෙයාලත් එක්ක දේශපාලනය කරපු දේශපාලකයන්ට මොකුත්ම වෙන්නේ නෑනේ. හිටියට වඩා හොදින් ඉන්නවානේ.
❤❤❤❤තෙරුවන් සරණයි බැලුම්ගල ❤cyprus ❤️q
Api.ජනාධිපති tumata j❤❤ජයවේවා ..බුදු saranai .🙏🙏🙏
ජනාධිපතිතුමනී, අපි නම් මාර මිනිස්සුන්, 😂😂😂😂😂
රට බංකොලොත්බවයෙන් මුදවා ගන්නත් ඕනී
අපේ රටේ ණය ඔක්කොම ගෙවන්නත් ඕනී
අපේ බඩු මිලත් අඩු කර දෙන්නත් ඕනී
අපේ වැටුප වැඩි කර දෙන්නත් ඕනී
හොරු අල්ලන්නත් ඕනී
හෝව් හෝව් ඉවසපන් පපුව මහජනතාවගේ පැත්තෙන් අපිට කියන්ඩ තියෙන්නේ ඔහොමයි (chathuranga😢 )
වාහන ක්ලීන් කිරීම නොවේ කරන්න ඕනේ මාරක අනතුරු නොසැලී කම නිසා සිදුකරන අනතුරුරියදුරන්ගෙ රියදුරු බලපත් අවලංගු කිරීම හොඳ යි
මාර වැඩෙ ඇයි මරනදඩූවම නොදි ඔයවිදිහෙ තීන්දූ දෙන්නෙ අනෙමන්දා ඕවා ආයෙ කරන්න තමයි ඔය විදියේ දඩූවම් දෙන්නෙ 😢😢😢
Thank all of you
The efforts of the three of you are very valuable. May you have the strength and courage to continue presenting such facts in the future
ක්ලීන් ශ්‍රී ලංකා මම හිතන්නෙ පාර වල් හා වටාපිටාව පමනක් නෙවෙයි දූශනය වන්චාවන් උත් ක්ලීන් කිරීමයි
ඒකට තමා ක්ලීන් sri lanka කියන්නේ...😂😂...ඔයා හිතුවෙ පාර සුද්ද කරන එක කියලද...😂😂😂
ක්ලීන් ශ්‍රීලංකා කියන්නෙ මිනිසුන්ගෙ ආකල්ප සහ වැරදි ගතිපැවතුම් වෙනස් කිරීම. මේ මගින් සියලු දේ ක්ලීන් වෙල හරිමගට එයි. එහි වගකීම ඇත්තෙ ජනතාව අතේ මිසක් පොලීසියේවත් රජයේවත් නෙමෙයි.
පාරන.පාලූන්ගෙ.වැඩ.තමයි
අපේ ජනාදිපති සහොදරයා JVP මාලිමාවේ අපේ පරන සහොදරයෝ දසක පාහාකට වැඩි කාලයක් ජවිතේ කරාපු කැපවිම් ආපහාස උපහාස විවිදාකාර දුක් කරදරවලට මුනදිලා ආ ගමන චොර කරන්න දෙන්න එපා මාලමාවේ පාර්ලිමේන්තුවට යවපු අයට එ වගේම හර්ෂන නානායක්කාර කියන්නේ වාසුදෙවගේ මුනු බුරේක් රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ චන්ද්‍රිකාගේ සිරිසේනගේ කලාකාරයන්ගේ හොදම යාළුවෝ හර්ෂන නානායක්කාර හැසිරේනම විදිහෙන් තෙරේනවා හොරුන්ට මිනිමරුවන්ට පාස්කු අපරධ වලට දඩුවම් ලැබේන එකක් නැහැ එක නිසා හර්ෂන නානායක්කාර අයින් කරන්න ජනාදිපති සහොදරයා එ වගේම බන්දනාගාරයේ වෛයිද්‍ය වරු ඇතුලේ ඔක්කොම පට්ට හොරු නේද මේ අයට කවමදාවත් දඩුවම් දේනේ නැහැ එ වගේම මේ ජරාජිර්න උන රට ලස්සන නිතිගරුක රටක් හදන්න නම් මරන දන්ඩනය එල්ලා මැරිම නියම කරන්න ජනාදිපති සහොදරයා අස්සන් කරන්න මද්ධ්‍ය වේදියෝ යුටුයිබ් චැනල් කරන අය ලංකාවේ ටැමිල් මුස්ලිම් බග මැලේ සිංහළ සියළුම සහොදර සහොදරියෝ ජනාදිපති සහොදරයාට බලකර සිටිමු දුමින්දට බන්දනාගාරයේ තියෙන විශේෂත්වය අනික වැඩි හරියක් බන්දනාගාරයේ ඉන්නේ කුලියට හිරේ ගිය අයයි ජනාදිපති සහොදරයා එල්ලුම් ගාහාට අස්සන් කරනවනම් රටේ අහිංක මනුස්සයෝ කුලියටත් හිරේ යන්න එන්නේ නැහැ මොකද යම් දෙකට හිරේ යන්න ඇවිත් මරන දන්ඩනය නියම උනෝත් එකට කවුද කැමති වේන්නේ අපේ ජනාධිපති සහොදරයා අනාගත දරුවෝ ගැන සිතා රටේ දරුවන්ට අහිංක මනුස්සයන්ට සැනසිමේන් ඉන්න මේ මරන දන්ඩනයට අස්සන් කරන්න අපි සියළුම දෙනා බල කර සිටිමු
Clean sri lanka👍👍
ඔය අම්මලට දරුවෝ ගැන හිතන්න තිබුණේ ඔය වැරදි වැඩ කරන්න කලින්
Fantastic
Horu kudu gena weradi wedawalin hambakarana mudal depala aniwaryenma rajasanthika karanna one 👍💪💪💪💪👏👏👏
අනික් වැඩසටහන ට 1කෙන්ක් හිටියම ඇති,ඩිල්සාන්, අනිත් දෙන්න පොඩ්ඩක් නානව වගේ පේනව😆
මාර වැඩේ එතකොට දුමින්ද සිල්ව ගේ කාමරය තව කීදෙනෙක් සමඟ බෙදාගන්න වෙයිද දන්නෙ නෑ නේද බොලව්...🇱🇰🇱🇰🇱🇰🇱🇰
පොඩි ලමයි අරගෙන රෑ දවල් දෙකේම අව්වෙ වැස්සෙ හිගා කන ගැහැණු පිරිමි සූපමාකට්, කෑම කන තැන් වල ,පාර මැද වාහන නවතන කලර් ලයිට් වල ඉන්නවා. පොඩි ලමයි මත් කරලා වගෙ නිදී දවසෙ බොහෝ විට. දරුවන් ට පොඩි සාධාරණක් කරන්න. ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනෙන් ජනාධිපති ගෙන් ඉල්ලනවා.
ගහට, අලුත් කබයක් ගේමු.
හිරැට උඩින් ඉන්න අයගේ දේපල රාජසන්තක කරන දිනය වන තුරු බලා ඉන්න මම
කුඩු බොන උන් කාගෙ හරි දරුවො තමා උන්ගෙ දරුවන්ට අනුකම්පාව ක් මොකටද
Very excellent explain
බඩු ගණන් යවල හරි පාතාලය හා කුඩු නවත්තන්න.
Aniwern mge darwo evari kudu nisa horakam wedi mali mamata jaya weva
කහ පාට කමිසය ඇදන් ඉන්න මහත්තයා පමණක් මේක කරානං හරි.. අනිත් දෙන්නා ඉන්නවෙක අපරාදේ 😂
සම්පූර්ණ වැඩසටහනින් විනාඩි 44 ක් එතුමා කතා කරා 😂
Tanks මල්ලිලා ඔයාලට දරණ උත්සාහයට ස්තුතියි.. නමුත් ඔයාලට ඔහොම හරි ආණ්ඩුවට චෝදනා කරන්න ලැබුනේ මාලිමාව නිසා.... හොඳේ...
Monawath karanna epa
Ahinsaka🎉minissunta denna
Monawath karanna epa pls duppath minissunta account walata danna 😢😢😢 kannath naha minissunta aththa kathawa ekai😢😢😢😢Mr anura pls 🙏
❤❤❤❤❤
නෙත් ස්තූතිය
❤❤❤❤❤❤Kuduwalin mathkuduwalin daruwo bera gamu
සිමෙන්ති මිල රු. 100 කින් අඩුකරල මොටද....වැඩි වුනේ 100කින්ද....මේක ලොකු මිල අඩුකිරීමක්ද..හාල් පොල් මිල අඩු කරන්න ඔින නැද්ද..............එක්තරා බූරුවෙක් කමෙන්ට් එකක් දාල තියෙනව හාල් පොල් මිල, වාහන මිල; අහස උසට ගියත් කමෙක් නෑ කියල...එ්කා තණකොල කන එකෙක් වෙන්න අැති....
මේ ආන්ඩුව කිව්ව වගේම පාතාලය මර්දනය කිරීමට බැරිද???????????😢
Horu allanna.
අනිවාර්යයෙන්ම ..මේ ක්‍රමය දිගටම කරගෙන යන්න අනුර කුමාර වසර දහයකට රටම හදන්න..පරණ පඩන්ගූ කවුරුත් ආය එපා ..
කුඩු සල්ලි නම් ගන්නමයි තියෙන්නේ දුප්පත් මිනිස්සුන්ට ඉස්පිරිතාලවලට බෙහෙත් අරන් දෙන්න පින් සිද්ද වෙයි
කුඩු අල්ලපුවම විකුනන්නෙකාටද විනාසකරනවානේ ඉතිංඵතකොට සල්ලි හම්බ වෙනනෙ නැැනෙ මොනාකරනිඩද මහවුන්ට දඩුවම් හරි ලැබෙයිනෙ ඒකට සතුටුවෙමු
Me ආණ්ඩුව hodi ❤❤❤❤
Ane janapathi thumani hora රාජපක්ෂ ...පවුලේ නීතිවිරෝධී උපයාගත් දේපල ...වහාම සොයා me..rate ණය ගෙවන්නට බැරිද????
අවුරුදු 1 1/2 ක නෙමෙයි ඕක සුදාගේ සතියක ආදායම 😊
සුපිරි
පරිස්සමෙන් idapan r . i . p balumgala
Ģood progrem
ජනාධිපති තුමනි procare ආයතනය ගන සොයා බලන්න .ඒකත් ,ommax වගේ නීති විරෝධී එකක්ද සොයා බලන්න
Thank ජනාධිපති tumane
මත් ද්‍රවයජාවාරම් කරලා මුදල් හොයන අයගේ සල්ලි වලට ඔහොම තමා කරන්න ඕනේ
Honda weda satahanak. ❤eth me kisi kenek katha nokarana peththak thiye awa. 😮ekathamai. Me therum karanne. MathdrauYa walin upaYA ganipu mudal rajayTa bragana mathdrwuy a walin vinashUna. Daruwange paulwalata bedadena ekai mokada man mehema vachAna tikak Hari kiyanna thawama. Meri. Meri jewath wena nisa. Mama rata indan lankawatA ewapu hema rupiyalak ma. Oyajara kudu nisa nethuwa giya inna gedarak wath nethuwa adatath rata kudu. Nisa lankawe daruwo kochchara vinasha welada kawadawath me kudu prshnaya nisa anagathe baraganna inn a lami iwrtama iwarai. Janadhi pathi thumani oba kageth duka danna honda kenek me kudu prshnata wisadumak. Ganna hema denatama budu saranai devi pihitai.
ගණන් එදා ඒවද, දැන් ගනන්ද
Tharuwansarani. Janadepathi. Thumata
Wele suddage mudal yedawiya uththe asarana pawulwala daruwanta (kuduwalin) compensation hariyata Diya uthui?
allana kudu walata monawada venne kiyalath kiyanna.
Ane Janadipathi thumani gamwala thiyena kasippu nathikarannako ahinsaka daru pataw Saha ganu pudum dukak widinne me hora kasippu karayo nisa 👃👃👃👃👃
Which bank
Oya horungey mudal seyrama gannawaanam. delindagey akk denakata kaamata yana veyadama adu karanna puluwanney..
සියල්ලටම ඉහළින්ම ඉන්න කෙනා මේක දැක්කද දන්නෑ 😂😂😂😂😂
Owa ahinsaka daruwanta dena kota hithune nadda matah..daru 3 innawa kiyala daruwan pau ath neethiya karanna ona aya amma kenekda
Hiru eke news monawa unath balumgalanam supiri mehewarak karanne...
මුං වෙනුවෙන් පෙනී සිටින නීතී නිලධාරින් ලබන ආත්මේ නිගන්ටයන් වෙනවා සිකුරුයි
Aniwarayenma janadipathithumani
Me mudal janadepathi aramudaleta dala peleka rogenta denna
Neyamai....neyamai
ලැබුන බලය බුද්ධියෙන් පාලනය කලොත් බුද්ධිමත් මිනිස්සු ආන්ඩු පෙරල්න්න උනන්දුවක් වෙන්නෙනෑ. රටවැසියො හරක් කියල හිතාගෙන කටයුතු කරපු හැමෝටම ගමන ඉක්මන් උනා. ඒ නිසා බුද්ධිමත් ජනතාවට බුද්ධිමත්ව සේවාවක් කරන්න.
ජනපති තුමනි කුඩු මත්දාවය සහමුලින්ම නැතිම කරලාම දාාන්න මෙි නතර නොකර ආන්ඩුවකට අගලක්වත් ඉස්සරහට යන්න බැ
පාතාලය මත්ජාවරම පොලිස් කප්පම් ගැසීම මැසියල්ල මැඩ පැවත් වුවහොත් රටම clean ජනතාව සතුටින් ආයෙහ් ලොවෙත් ජනතාව මාලිමාව අත හරින්නේ නැ
මීට කලින් ඔය තොරතුරු හොයා ගත්තනම් තව මුදල් ඉතිරි කර ගන්න තිබුන..නෙ .
Malimawata jayen jayawewa .horunta passe aapu anurata jayawewa .
Mu mecchara salli hoyana Kota kedenek mewagen asarana wenna athida ke kenek kuduwalta abbahi wenna athida ke denek marenna athida ane Honda wade okunta maranna one harinam 😅😅😅
Mekata politics aniwaryenma sambandai hoyala balanna Mr anura🎉🎉🎉
අම්මල ඉන්න දරුවො මීට වැඩිය වගකීමෙන් කටයුතු කෙරුව නම් හරිනෙ මට ප්‍රරස්නයක් අහන්න හිතුන දැන් එයාපෝට් එකෙන් නීතිවිරෝධීව අල්ලන රත්‍රන් වලට මොකද වෙන්නෙ කොයිතරමක් පසුගිය කාලෙඇල්ලුවද නය බරින්වත් නිදහස් වෙන්න පුලුවන් නම් ලොකු දෙයක්
❤❤🙏🙏🙏🙏🙏🙏
හොරුන්ට වංචාකාරයින්ට ස්ත්‍රී දුෂකයන් වේනුවෙන් ඉදිරිපත් වන මුදලට කැදර ලෝයර් මන් කොල්ල කාරයන්ට ජනතාව අවශ්‍ය දේ කලා නම්????
Oya salli walin goveengen wee tika ganna berida
❤❤❤❤❤🎉🎉🎉🎉
👍👍👍👍
👍👍👍❤😊
Hirunekata Dunne baratha laksman monawathe wekke ?
Obage kathawa harii...eth maalimawata maasa 6k demu..cleen sri lankakiyala kiyala biswala triiweel wala keli galawana eka weradiii...upades denda tibunaa wegen yanda epaaa loku saund hoon gahanda epaaa .anith ayatta baadaaa wena idiyata elawanda eppaaa ..ehema deYak kqarAnda tibuna...heDa karapu bus ekak happa ganne ne. Heda karapu weell ekak happa ganne neee..meewaaa polisiye koolammmm
Apita push bike athie horu kooduwata daanna .polime innawa hitapalla .
Wele sudata o..wa hetanna tebune werade karanna kalen .karana kalata paw meereya mee see
Thawa kochara athida Bossa pora gawa...! Wele Sudhata Koti 17k kiyane chuti chocolate kelak witharai bro...! 😂🍫🤌
Rajapaashala hire danna ona naha. Ethboun horakapu vishala danaskandaya thiyenawa eka ekkenage namata . Siyalu denage eathkam upayagath akaraya balala depala rajayata aragena mudal kara bhandagara gathaka rate ahinsaka minissinge prasnawalata pilithuru denawanam hodai. Hethu me ahinsaka minissunge danaya thamai horakala kihipadenek pamanak sapa ganne.
❤❤🙏🙏
Wele suda kudu wekke anduwata salle denna the ?
ME Salliealin maharagama apeksa rohalata mashin aran denna deyyane
Genaun elluwanam ewaray Pakistan gella gannathe
Mema thadaganna puluwanthe coteganan ?
Photo danna balanna
Man.rathmalane.inne.rataka..lankawata.aapu.dawasaka..suddage.thawa.gewal.thiyenawa..c.i.d.ekkata..pennanawa.apita..monaawada.riword
Denawada..😅😅
Kaage Salli kaage unath gota wage nondi wela ballek wage merenna kawruth issarahata ona ne.ape nama mageth nama nondi nokara polowa yata thiyena eka ekaa hara haaraa ganna Nidhan wasthu plowed menik udata aran hari thamunge kaalaye man weda kare weda demme mehemayi kiyanna beri nam apita eka ekaage boru warnanaa erlang aanduwakin one ne
Uge kooti 17 soya ganna kota ,,rate kollo kiyak vinasa kalada,okaaaa😢😢😢
Suda suddakeranna yanne
Amathyansa dusitha lekamwaru thamai clean Sri Lanka yatathe clean kalauththe
Koti 17 wele sudata kaju lella wage
අනුරගෙ වැඩ ගැන නම් ඔක්කෝම දැන් අවුලෙන් ඉන්නේ , ස්ටේජ් වල බෙරිහන් දීලා කියපු එකක්වත් කරේ නෑ , දැන් හාලා තියෙන්නේ මාලිමාව රට
Pissu dodonava