ඩයනා ගමගේ සහභාගී වන මාධ්‍ය සාකච්ඡාව මෙතැනින්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #dianagamage #press #livestream #court
    ඩයනා ගමගේ සහභාගී වන මාධ්‍ය සාකච්ඡාව මෙතැනින්...
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Business #Technology #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 2.1K

  • @mykids61
    @mykids61 หลายเดือนก่อน +284

    මේ ගෑනිගෙන් මේගෑනිට වියදම් කරපු අපේ බදු මුදල් අය කර ගන්න ඉල්ලගට සී යි ඩී එකට පැමිනිල්ලක් දාන්න ඕන

    • @ruwandesilva7643
      @ruwandesilva7643 หลายเดือนก่อน +6

      very true

    • @dilanhemachandra9665
      @dilanhemachandra9665 หลายเดือนก่อน

      Aniwaryenma,, hetama me geni gatta benefits okkotama wandi gewanna ona.. para belliyek me hmgeni..​@@ruwandesilva7643

    • @IDF662
      @IDF662 หลายเดือนก่อน +4

      මෙයා ල්ංකාවෙ ඉපදුනානම් කොහොමද ල්ංකාවෙ පුර වැසියෙක් නොවෙන්නෙ?🙄

    • @latarupasinghe4446
      @latarupasinghe4446 หลายเดือนก่อน

      Ipadunama inta puluwan. Pita ratawala padinchchiya nathnam lankawe inta puluwan. Dayana kiyanne London pura wasiyek​ widihata a rajaye diwurum deela thiyenne....@@IDF662

    • @ThilankaSamarasinghe-fq9mb
      @ThilankaSamarasinghe-fq9mb หลายเดือนก่อน +7

      @idf662 පුරවැසිකම කියන්නෙ ඉපදුනු රට කියන එක නෙවෙයි. 😂 ඉස්සර වෙලා ඒක ගැන පොඩ්ඩක් ඉගෙනගෙන එන්න. ඊට පස්සෙ කොමෙන්ට් දාන්න 😆

  • @malanialwis6080
    @malanialwis6080 หลายเดือนก่อน +83

    ඩයනා ට දුන් තීන්දුවට ගරැඅධිකරණයට හිස නමා ආචාර කරමි🙏

  • @Pathmasiriwijerathna-gp9tq
    @Pathmasiriwijerathna-gp9tq หลายเดือนก่อน +79

    මේ ගෑනිව රටින් පනින්න කලින් අත් අඩංගුවට ගෙන නාස්ති කල මහජන මුදල් අයකර ගත යුතුයි

    • @dahampasala4734
      @dahampasala4734 หลายเดือนก่อน

      රටින් පනින්නෙ මොන රෙද්දකටද

  • @nandaniguruge7849
    @nandaniguruge7849 หลายเดือนก่อน +21

    කාන්තාවො අල්ලගන්න එපා තමන් කරපු පාදඩ වැඩවලට, කාන්තාවන් වෙනුවෙන් ගන්ජා බෙදා දුන්නා ට ස්තූතියි

  • @prabodashashi2102
    @prabodashashi2102 หลายเดือนก่อน +265

    තව දුරටත් මේ රටේ ඉන්න අයිති නෑ ...මෙයා ඉන්න ඕනේ හිරේ

    • @creations245
      @creations245 หลายเดือนก่อน +4

      Aniwa

    • @IDF662
      @IDF662 หลายเดือนก่อน

      ඇයි ඒ?😂😂මෙයා ලංකාවෙනෙ ඉපදිල තියෙන්නෙ😂

    • @user-qb3yn7pi9j
      @user-qb3yn7pi9j หลายเดือนก่อน +4

      යකෝ කියන රෙද්දක් තේරුම් ගනින්කෝ බන්.කියන්නේ උබ එංගලන්ත පුරවැසියකු කියලයි.කොටලුවොත් බැටලුවොත් නෙමෙයි බන් උබ පලයන් එන්ගලන්තෙ.මෙහෙ බෑ.රනිල් තුමාට තවත් කෙලවන්නද තෝ එතුමාගේ දේශපාලනේ කොරන්න හදන්නේ.පලයන් බැල්ලියේ..ගොන් කතා කියකිය මේකේ ලගින්නේ..පල පල
      පල

    • @TUBEH991
      @TUBEH991 หลายเดือนก่อน

      ​@@IDF662 තෝ නම් පුන්නක්කු කන රට හරකෙක්..

  • @antonniranjan298
    @antonniranjan298 หลายเดือนก่อน +186

    අත්අඩංගුවට ගන්න ඕන එක්කෙනා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා

    • @harshaegodawaththa4742
      @harshaegodawaththa4742 หลายเดือนก่อน

      Wadak naha kalakanni

    • @sampathranatunga6910
      @sampathranatunga6910 หลายเดือนก่อน

      ඒකනම් සහතික ඇත්ත ..හිරේ ඉන්න ඕනෙ උන්...පොරවල් කරනව.😡

    • @MayuraPrabashwara
      @MayuraPrabashwara หลายเดือนก่อน

      මේ හෙරට මයික් අල්ලන්න එපල්ල බං....

  • @judejayamal
    @judejayamal หลายเดือนก่อน +25

    මේකිට වියදම් කරපු හැම සතයක්ම අයකරලා විතරක් මදි කරපු වන්චාවට අනිවාර්යයෙන් දැඩි දඩුවම් දෙන්ඩ ඕනා

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 หลายเดือนก่อน +35

    රටේ නීතිය බරපතල ලෙස උල්ලංඝණය කර වහසිබස් දොඩන මේ ගෑනි ඇයි අත් අඩංගුවට නොගන්නෙ.

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 หลายเดือนก่อน

      Ai ane meke waseyakne oya loku loku un ekka yana nesa allanne na kuduwata dammoht unta padui

  • @shareefsalman7508
    @shareefsalman7508 หลายเดือนก่อน +160

    මේක පහරදීමක් නෙවෙයි ඔබ නීති විරෝධී ලෙස මහජන මුදල් මංකොල්ල කාලා තියෙනවා ඒවාට ගෙවන්ඩ තියෙනවා ගෙවලා මේ රටින් තොලන්චි වෙලා යන්න

    • @karuqatar8147
      @karuqatar8147 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත රටේ සම්පත් කාපුව ගෙවන්නම ඕනෙ

    • @automart8880
      @automart8880 หลายเดือนก่อน

      හොරෙක් නම් මෙන්න නියම බඩුව ,පුක

    • @HTJRrawana1
      @HTJRrawana1 หลายเดือนก่อน +1

      පල කියන වචනය අවසානයට එකතු කරන්න ඕනේ ..

  • @slsam6972
    @slsam6972 หลายเดือนก่อน +274

    හොර වැඩක් කරලා ආයේ මොනවද බං රටේ කාන්තාවෝ ගැන කියවන්නේ. රටේ කාන්තාවෝ හොර වැඩ වලට ගාව ගන්න එපා බං...

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +10

      මේ රටේ කාන්තාවෝ උඹ වගෙ පහත් අය නෙමෙයි උඹ පලයන් එංගලන්තෙට

    • @mohamedzanhar959
      @mohamedzanhar959 หลายเดือนก่อน +3

      Please tell if you are British citizen or not tgats enough.

    • @gaminimadawa3737
      @gaminimadawa3737 หลายเดือนก่อน +7

      Palayan.huthi.yanna

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 หลายเดือนก่อน

      Puke Amaruvak Thiyanavane ,Deng yandha ,,,karunakara 😂

    • @Donatello1z
      @Donatello1z หลายเดือนก่อน

      සිරා කතාව feminist වෙලා අහිංසක ගෑනුත් අල්ලන්න යන්නේ! හොරු හොරුමයි!

  • @premalalpreyadarshana7795
    @premalalpreyadarshana7795 หลายเดือนก่อน +8

    මෙ වගේ චරිතයක් මතු උපදින ආත්මයකවත් ලක් මෑණියන්ට ඉපදෙන්න එපා බුදු සරණයි සියලුම දේව් යන්ගේ පිහිටයි

  • @JayasooriyaKb-xv1cu
    @JayasooriyaKb-xv1cu หลายเดือนก่อน +18

    රටේ ඉන්න කාන්තාවන්ට කිසිම අසාධාරණයක් වුණේ නැහ මෙම නඩු තීන්දුවෙන්

  • @user-vc9ve8we5c
    @user-vc9ve8we5c หลายเดือนก่อน +84

    ඩයනාට නඩු තීන්දුව දුන්නේ විදේශීය පුරවැසිභාවය සම්බන්ධයෙන් මිස ල0කාවේ කාන්තාවන් සම්බන්ධයෙන් නොවේ..වැරදි අර්ථකතනයක් දෙන්න එපා

    • @shanssa
      @shanssa หลายเดือนก่อน

      You said it correctly

    • @user-km5ub3bp7w
      @user-km5ub3bp7w หลายเดือนก่อน

      ඔවි මෙයා සමස්ත ලංකාවෙි කාන්තාවන්ගේ අස්සේ රිංගලා බෙිරෙන්න හදනවා, ඔයාගේ case එක වෙන කතන්දරයක් ඩයනා මැණිකේ. අනේ පුකේ නන්නානේ 🖕

    • @SamanWijesinghe-mx5rf
      @SamanWijesinghe-mx5rf หลายเดือนก่อน +1

      Yes. වෙන පැත්තකට මේ ගෑනි මේක හරවනවා.

  • @Zeroforex
    @Zeroforex หลายเดือนก่อน +101

    මේතුමිය කතා කරන බාසාවෙන්ම පේනවා මේකි තරම. රටේ කාන්තාවො ඇදලා ගන්ඩ එපා තොගේ වේසකමට.

    • @jeewaniwijewardana7763
      @jeewaniwijewardana7763 หลายเดือนก่อน +6

      හරියට හරි මේකි හිතාන ඉන්නෙ කාන්තාවෝ ඒකිට මනාපයි කියල

  • @mcbond6162
    @mcbond6162 หลายเดือนก่อน +12

    "මේ පහර දුන්නේ සමස්ත රටේ කාන්තාවන්ට .."
    කවුද පහර දුන්නේ ???
    උත්තරේ කීවොත් අපහාස නඩුවක්😭😢

  • @chandraniherath1043
    @chandraniherath1043 หลายเดือนก่อน +8

    රටේ සමස්ත කාන්තාවන් නෙවෙයි ඔයාට කැමති කාන්තාවන්ට පමණක් කියලා තියන්ට මාලිමාවට ජයවේවා♥️

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 หลายเดือนก่อน +155

    වහාම මෙිකිගෙ කකුස්සි කටට පාංකඩයක් ඔබල අත් අඩංගුවට ගන්න.

  • @ranjithperera736
    @ranjithperera736 หลายเดือนก่อน +50

    කාන්තාවන් කාන්තාවන් විදියට හැසිරෙන්න ඕනා.
    මිනිස්සුන්ගෙ කලිසන් ගලවන්න ගිය ඩයනා දැන් ඇදුම් නැතුව.

  • @iskolehamine6824
    @iskolehamine6824 หลายเดือนก่อน +5

    අපේ ගෑනු සංහ්තියටම අවනම්බුයි

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 หลายเดือนก่อน +15

    පුතානෝ හා උගේ සියලුම දෙනාත් පන්වන්න උවමනයි මොනවා උනාත් පුතානෝ ගැන කියපුවා ඇත්ත පුතානෝට ලංකාව පාලනය කරන්න බැහැ පිස්සෙක් තමා

  • @chinthakabandara2633
    @chinthakabandara2633 หลายเดือนก่อน +68

    මේ ජරා ජීර්න ස්මාජයේ තවත් පිරිහුනු චරිතයක් වන මැයත් සහ සජබයත් එකට තියලා පරාජය කල යුතුයි

    • @ruwanap5670
      @ruwanap5670 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @aravindagunawardhane4829
    @aravindagunawardhane4829 หลายเดือนก่อน +47

    අධිකරණයට අපහාස කරනවා. පැමිණිලි කරැ ඕෂල හේරත්ට හිඟන්නා කිව්වා.

    • @user-rl5ex8px5p
      @user-rl5ex8px5p หลายเดือนก่อน

    • @lahirukerala7500
      @lahirukerala7500 หลายเดือนก่อน +5

      ශ්‍රේෂ්ටාදිකරන නියෝගයක් අභියෝගය කරන්න බැ .. මේ ගැනි මේ කියන දේ ඇති අත්අඩංගුවට ගන්න ....රටේ කිසිම කාන්තාවකට පහරක් නෙමේ ...උබ වගේ හොරෙ පාහර ගැනියේක්ට දුන්න උත්තරීතර තීන්දුවක් ....

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 หลายเดือนก่อน

      "හිගන්නා" කියන වචනයේ තේරුම මොකක්ද මහත්තයෝ .....

  • @kamalerandana3746
    @kamalerandana3746 หลายเดือนก่อน +5

    ඇයි බං මෙහෙම බොරු දාන්නේ අපේ බදු මුදල් කාලා රට විනාස කරලා දරුවන්ගේ අනාගතය නැති කරපු බලලොබී හැතිකරේ අපේ රටේ ළමයින්ගේ අනාගතය මුං කෑවා

  • @afzal1761
    @afzal1761 หลายเดือนก่อน +3

    හිරේ ඉන්න ඕන එකක් මාධ්‍ය සන්දර්ශණ තියන රටක්

  • @anurashanthab.liyanage5201
    @anurashanthab.liyanage5201 หลายเดือนก่อน +109

    නියම වට්ටී අම්මා .....උබ හරියනේ වැල්ලෙ මාළු විකුණ්න්න...

    • @antonniranjan298
      @antonniranjan298 หลายเดือนก่อน +8

      ඒ අය මීට වඩා අවංකව වැඩ කරනවා

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +4

      ​@@antonniranjan298ඔව් වැඩිම වුනොත් වැලි අහුරක් දායි මාළු වට්ටියට

    • @Konara_wijeekon
      @Konara_wijeekon หลายเดือนก่อน

      Ranil koheda me ratata Wath janathawata Wath aadare kale. Tharuna ugath daruwo dasa dahas gananin dasa wada deela ghathanaya kale ai aadare wediwela ada. Me rate watina idam depola rattunta wikunanne ai. Bhaandagaaraya mankolla kanne ai. Janathawa thalaa pelana, annethika lesa katayuthu kara ne ai. Ane umba wage charitha parliament aawa nisa thamai aka balu maduwak une.

    • @priyanthialwis8811
      @priyanthialwis8811 หลายเดือนก่อน +2

      ෙම ගැහැණිය අෙනක්‍ කාන්තාවන්ටත් අපහාසයකි.

    • @IDF662
      @IDF662 หลายเดือนก่อน +1

      බැසිල් කොහොමද බන් පාර්ලිමේන්තුවට ආවෙ ඇමරිකාවෙ පුරවැසිබාවය තියාගෙන?🙄😅

  • @dilrukchanna8797
    @dilrukchanna8797 หลายเดือนก่อน +130

    කාන්තාවන්ට අපහාසයක් මෙයා..

    • @RF-ti7gi
      @RF-ti7gi หลายเดือนก่อน

      😂meki kiyana widiyata meki ta una wadeta mulu lankawema kanthawanta apahasayak lu 😂

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 หลายเดือนก่อน

      ehema kiyanna epa ane ... Deshiyathwyane meya promote kale 🙃🙃😉😊

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam หลายเดือนก่อน +5

      කාන්තාවන්ට ගණිකාවන් වෙන්න කියපු කෙනානේ මෙයා

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +4

      මෙයා ගැහැණු කමක් miss use කරන්න හදන්නෙ

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 หลายเดือนก่อน

      ගෑනිට හොරෙන් ගන්ජා ගහලා ස්පායන ජෙප්පෙක් නෙ උබ😂😂😂

  • @themalgunasinghe395
    @themalgunasinghe395 หลายเดือนก่อน +3

    ඔබතුමිය කියන විදිහට මේ පක්ෂය නීත්‍යනුකූල නෑ.කවුරුහරි ඒකට විරුද්ධව නීතිය ඉදිරියට යන්න ඕන.එතකොට තමයි බලන්න පුළුවන් ඒක තව දුරටත් නීත්‍යානුකූලද කියල.

  • @JayaniPerera-qt8go
    @JayaniPerera-qt8go หลายเดือนก่อน +5

    ඔයා නැති උනාට ගනිකා වුර්තිය නීතිගතකරන්න අපිට ජේවීපී ඉන්නව ..ගනිකාවන්ට ජයවේවා..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @user-gi7rn9mo4z
      @user-gi7rn9mo4z หลายเดือนก่อน +2

      ඉස්සෙල්ලා උබගේ ගැනී යවපන් ඒකට

    • @JayaniPerera-qt8go
      @JayaniPerera-qt8go หลายเดือนก่อน +2

      @@user-gi7rn9mo4z පාරදිගේ තං එලියෙදාන් යවමු ..ගෙදර ඉන්න ගෑනු කෙනෙක් එවපන්..අම්මා නම් වඩා හොඳයි

  • @user-nr6iy5wu1v
    @user-nr6iy5wu1v หลายเดือนก่อน +73

    වැරැද්ද පිලිගන්න.වෙන.රටක පුරවැසියකු නේද

  • @antonniranjan298
    @antonniranjan298 หลายเดือนก่อน +54

    පුරවැසිභාවය ඔප්පු කරන්න බැරි නම් වැරදිනේ

  • @joelpeterz7637
    @joelpeterz7637 หลายเดือนก่อน +5

    සජියා නාන්න යන්නේ. මේ විදියට පක්ෂයත් අවලංගු වෙන්න ඉඩ තියෙනවා

  • @user-il9eq6cg5r
    @user-il9eq6cg5r หลายเดือนก่อน +3

    මේකි අදිකරනයටත් අපහාසයක් මේ කරන්නෙ..

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 หลายเดือนก่อน +85

    විදෙස් කතකට අනවසරයෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්විය හැකිද,

    • @roshankandy7839
      @roshankandy7839 หลายเดือนก่อน +7

      මේ නාලිකා කොහොමත් හොරුංට මුල් තැන දෙන ජරාම නාලිකානෙ.

    • @namds4243
      @namds4243 หลายเดือนก่อน +1

      සුද්ධියක්නෙ බං ඒකයි !

    • @sirimannaralahamilage2087
      @sirimannaralahamilage2087 หลายเดือนก่อน

      Aththatama me maddya wediyogh gon harak

  • @user-yg2tj6vh7k
    @user-yg2tj6vh7k หลายเดือนก่อน +34

    මෙයා මාධ්‍ය සාකච්ඡා තියල කියන්න හදන්නේ අධිකරණය වැරදි කරුවෙක් කියලාද?ඇයි මේ මාධ්‍ය වේදීන් එම ප්රශ්නය අහන්නෙන නැත්තෙ ඇයි?

  • @Denuma-dk9um
    @Denuma-dk9um หลายเดือนก่อน +3

    රනිල් වික්‍රමසිංහ සහ ඩයනා මගෙ තෙරිම ඇත්තනේ කතාව ඇයි සජබේ ඉද්දි වලංගු දේ පසුව අවලංගු උනේ🥰❤️

  • @KEETHUMATHITV--TV
    @KEETHUMATHITV--TV หลายเดือนก่อน +54

    මෙන්න මේකි අධිකරණයට අපහාසකරනවෝ,,,,

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m หลายเดือนก่อน +66

    මොනව උනත් සජිත් ගැන ඇත්තම කිවිිව

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 หลายเดือนก่อน +2

    Good luck good bless you 🙏

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 หลายเดือนก่อน +1

    බුදු සරණයි...😃😃🙏

  • @champsDantoniyo
    @champsDantoniyo หลายเดือนก่อน +20

    මේ ගෑනි ශ්‍රේෂ්ඨාධිකරණයට වක්‍රා කාරයෙන් අපහස කරනව.

  • @devondevesser411
    @devondevesser411 หลายเดือนก่อน +74

    ඇය අපරාධකාරියක් ඇයි ඇයට මාධ්‍ය හමුවක් පවත්වන්න අවස්ථාව දෙන්නේ

    • @shanssa
      @shanssa หลายเดือนก่อน

      I agree with you 100%

    • @asokanandani6866
      @asokanandani6866 หลายเดือนก่อน

      රනිල් ගෙ බලේ.. 😊

    • @manelmorris4785
      @manelmorris4785 หลายเดือนก่อน

      එකටනෙ ලංකාව කියන්නෙ

  • @jokersunlimited2925
    @jokersunlimited2925 หลายเดือนก่อน

    This lady should be in Parliament

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 หลายเดือนก่อน +1

    Still the motherhood is crushed under the shoe of masculinity. Be courageous Diana !

    • @samsamarakon4574
      @samsamarakon4574 หลายเดือนก่อน

      This is not a question of gender.its a legal matter. How can u relate it to feminity.she is trying to take women for a ride . To day Sri Lankan women are wise.

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +41

    කාන්තාභාවය පලිහක් කරගෙන කථා කරන්න එපා . කාන්තාභාවය පලිහක් කරගෙන වැරදි වහගන්න හදන්න එපා.

    • @susanthapeiris6480
      @susanthapeiris6480 หลายเดือนก่อน +1

      ඈගේ වයිරය ...තවම ගොන් කතා කියනවා වැඩි කල් යන්නේ නෑ කල් දෙරම් බත කල් යනවා

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน

      100% කතාව හරි 👍

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 หลายเดือนก่อน +109

    ගලි බවුසරේ .ඇයි මෙයා අත් අඩංගුවට නොගන්නෙ. කො මෙ රටේ නීතිය .මෙයා දැන් බබ වෙන්න එනවා.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 หลายเดือนก่อน +3

      සජියා කොටලුවෙක් කියලා නම් ඇත්ත වෙන්න ඇති.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 หลายเดือนก่อน +3

      රනිල්ගෙ කරෙන් යන්න හදන්නෙ 😂😂😂

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 หลายเดือนก่อน +3

      අපෝ මෙයා මේ කියන්නෙ සමස්ත ගෑනු වෙනුවෙන් කතා කරා කියලා ද.අම්මො දෙයියන්ගෙ පිහිටයි.අපො එපෝ.😂😂😂

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +1

      මෙයාට රනිල් කැමතිනම් අත් අඩංගුවට ගන්නෙ නෑ

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +1

      ​@@beragalawindchillcottage1699සජිත්ගෙන් ගොටට ගොටගෙන් රනිල්ට ඊට පස්සෙ කපුටටද?

  • @chandraniherath1043
    @chandraniherath1043 หลายเดือนก่อน +1

    රටේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් කවදාද 😅කතා කරේ.දරුවන්ට කන්ට බොන්ට දෙන්ට නැති අසරණ කාන්තා මූලික පවුල්වලට ඔයා කරේ මොනවද ඔයා පසු ගිය කාලේ කාලේ කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කෑ ගහපු කෑ ගැහිල්ල අපි අහැව්වා දැක්කා කාන්තාවක් විධියට ඔයා ලැජ්ජා වෙන්ට ඕන. කාන්තාවන්ට ගෞරනීය තෑනක් දෙන්ටද ගණිකා වෘත්තිය ගැන බෙරිහන් දුනනේ

  • @sandlepacific2060
    @sandlepacific2060 หลายเดือนก่อน +1

    සාදු සාදු සා...................

  • @rohanpeiris5437
    @rohanpeiris5437 หลายเดือนก่อน +61

    අපරාද කියන්න බැ රනිල්ගේ නෝනට වැඩිය ලස්සනට හොදට රනිල්ගේ පිට කසනවා ගලි බව්සරේ

  • @yehanmaneth9752
    @yehanmaneth9752 หลายเดือนก่อน +38

    මේකි දැන් රටේ ඉන්න අහිංසක ගෑණු ටිකව ගොනාට අන්දන්න යනව 😜

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +2

      මේ රටේ ගැහැණුන්ට හොඳට මොළේ තියෙනවා මුන්ට අහු වෙන්නෙ නෑ

    • @SamanWijesinghe-mx5rf
      @SamanWijesinghe-mx5rf หลายเดือนก่อน +1

      Yes

  • @user-jz5ds2ws4p
    @user-jz5ds2ws4p หลายเดือนก่อน +1

    You are one of my bestee

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA หลายเดือนก่อน +1

    එකට කමක් නැ අපි නම් මාළු මාමට .🙂

  • @user-nv5sr6jy2b
    @user-nv5sr6jy2b หลายเดือนก่อน +23

    යකඩො නඩු තීන්දුව පිළිගන්න බෑ කියන්නෙ අදිකරණයට අපහාස කිරීමක්‌ නෙ මේකටත් නඩු දාන්න ඕන අනිවාර්යෙන්

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt หลายเดือนก่อน +31

    ඇත්ත කතාවකුත් කිවා පුතනෝ කොටළුවෙක් කියලා 😅😅😅

  • @RadleyLowrance
    @RadleyLowrance 28 วันที่ผ่านมา

    හරිනි මන්ත්‍රීවරිය වගේ නියතමානි චරිතයක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි .

  • @GamingMax3727-fv6gw
    @GamingMax3727-fv6gw หลายเดือนก่อน +1

    කොහොමද කෙරුවාව පාර්ලිමේන්තුවට රින්ගලා නීතියෙන් ගන්ජා නීති ගතකරගන්න හැදුවෙ මොකටද කියලා තේරැම් ගනිල්ලා ඒ තමයි මෙහේ නීතියෙන් සම්මත කරගෙන වියාපාර හදාගෙන රට පනින්න පුලුවන්නේ ඉන්පස්සේ සදා කාලික ගොඩ මූනෙන්ම පේනවා තියෙන හොරවැදි කම කොහොමද පුරවැසිභාවය වෙන රටකින් අරන් දරැවෝ එහෙ තියලා මේකට රින්ගලා සැප ගන්න එදාවේල කන අහිංසක මිනිස්සුන්ගේ බත් පතටත් කෙලලා හම්බ කරන්න එනවා බැසිල්ලා ගෝඨාභය ලා අනික් උන් ඔක්කොම කරන්නේ එක අපේ රටේ ගොබ්බ මිනිස්සු උන්ට තමන් ජාතකය කරපු දරැවෝ ගැනවත් නොහිතා රෙදිනැතිව උනට කඩේයනවා උන් උන්ගේ දරැවෝ ගෑනු අරගෙන දරුවොත් හදාගෙන කිසිම රස්සාවක් වියාපාරයක් නොකර දපරිම සැප විදිනවා මේදා සැරේ සීයට තුන (3%) ගත්තු මාලිමාව සීයට හැට හැත්තෑව (60%,70%) කලේ නැත්තන් යන්න වෙන දූපතක් හොයා ගනිල්ලා මේ රට වෙන දේ බලපල්ලා මොකුත් කරන්න බැරිනම් මේ කියන දිනේ විතරක් මතක තියා ගනිල්ලා

  • @apede5276
    @apede5276 หลายเดือนก่อน +28

    නඩු තීන්දුව දුන්නෙ ඔයාටනෙ.රටේ ගෑනු අය කුලප්පු වෙන්නෙ නෑ දැන් ඕවට

  • @JP19455
    @JP19455 หลายเดือนก่อน +47

    කවුද මේ ගොන් ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්..
    අය්යෝ ලංකාවේ මාධ්‍යට ගිය කළ.. 😆

  • @user-sg9yr8xl6h
    @user-sg9yr8xl6h หลายเดือนก่อน

    දෑන් ඔයා කියනඩෙවල් අහන්න ඔන්නද..🍁🍁🍁

  • @JayathissaLiyanage-oi8mm
    @JayathissaLiyanage-oi8mm หลายเดือนก่อน +1

    Jyawewa obata dura gamanak yanna labewa

  • @Jsank9898
    @Jsank9898 หลายเดือนก่อน +26

    උසාවියට අපහාසකරාටත් හිරේදාන්න ඕන

  • @JP19455
    @JP19455 หลายเดือนก่อน +41

    ගෑණිගෙ මූණෙන් පේනවා ප්‍රතිඵලය..
    ආයෙනම් එන්න එපා අක්කේ..
    මෙන්න වැන්දා🙏🏻😅

  • @user-jz5ds2ws4p
    @user-jz5ds2ws4p หลายเดือนก่อน +1

    Meyage nama gamage she's srilankan. From down south

  • @sarji58
    @sarji58 หลายเดือนก่อน

    Just because you don’t like the verdict it does not mean you can appeal unless there is an error of law

  • @Wanderlust_doctor
    @Wanderlust_doctor หลายเดือนก่อน +115

    ගංජා ද කුඩුද ගැහුවෙ🤣🤣🤣.. පුළුවන් නම් UK පුරවැසි භාවය ඉවත් කරගන්න😅
    රටේ සමස්ත කාන්තාවො ගංජා නීතිගත කරන්න කියලා කිව්ව වගේ මේකි කියන්නේ🤣🤣 😅

    • @PrinsiSilva
      @PrinsiSilva หลายเดือนก่อน

      YkohrAvdakiy nnamvtda...hodaaytatnknha...hmomatrmgnllA...mtnmpnna...maskllktA.....bllotkak..porknva..kdrahtta...

    • @karuqatar8147
      @karuqatar8147 หลายเดือนก่อน +1

      දෙකම,ඇටත් එක්ක

    • @samithajay9761
      @samithajay9761 หลายเดือนก่อน

      Mekita pissu

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 หลายเดือนก่อน +56

    මේ ගෑනි උසාවියට අපහාස කරනවා 😂. මෙයා කොහොමද එලියේ ඉන්නෙ .කාපු බීපුවා බදු සල්ලි දිලා තොලොන්චි වෙලා පලයන් බන් යන්න .කවුද කියන්නෙ උබ කාන්තාවක් කියලා . ගලියක් වගේ ගද ගහපු ගලියක් බන් උබ.

  • @tharushiranasinghe-cx6er
    @tharushiranasinghe-cx6er หลายเดือนก่อน +1

    Aththata....asamagibalawegaya kakkababala hitapu inna niyama wanchakarayo

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 10 วันที่ผ่านมา

    මම කලින් ස්තීරවම හිතාගෙන හිටියේ උතුම් බෞද්ධ රටක් ගොඩ දාන්න පව්කාරයෙකුට,වංචාකාරයෙකුට, කපටියෙකුට, දූෂිතයෙකුට, මානසික රෝගියෙකුට සම්පූර්ණයෙන්ම බාරදෙයි කියල 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @lalmahamalage
    @lalmahamalage หลายเดือนก่อน +13

    අනේ මෙයා බබා. තක්කඩි වනචාරි ගැහැනියක්. මාලිමාවට ජයවේවා ❤❤❤

  • @user-bi2nu5cr9v
    @user-bi2nu5cr9v หลายเดือนก่อน +20

    උසාවියට අපහාස කිරීමක්

  • @dumindawasana9250
    @dumindawasana9250 หลายเดือนก่อน

    අපිනම් හෙට කිරි උතුරනවා

  • @prasadmanjuon367
    @prasadmanjuon367 หลายเดือนก่อน

    අනේ කොපමණ හොඳද.සතුටුයි ඇත්තටම

  • @RocheHolton
    @RocheHolton หลายเดือนก่อน +25

    මාත් ශ්‍රී ලාංකික කාන්තාවක්! ඔයා මාවනම් represent කරන්න එපා please

    • @chrismarlon7146
      @chrismarlon7146 หลายเดือนก่อน

      👍👍👍👍👍🙏

  • @kalumrde2025
    @kalumrde2025 หลายเดือนก่อน +1

    සැලෙන් එපා ඩයන ඔබතුමිය පාර්ලිමෙන්තුවෙ ඉන්නම ඔ්න
    ජයවේවා🙏🙏

    • @user-xd4ox9uw2l
      @user-xd4ox9uw2l หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

  • @user-dr6gv1io6q
    @user-dr6gv1io6q หลายเดือนก่อน +37

    පලපල පාරිලිමේන්තුවට අඩිය තියන්නවත් බැරි වෙනවා

    • @ratnayakemp762
      @ratnayakemp762 หลายเดือนก่อน

      Dont talk bull shit you are not wanted in this country by all means please get back to your country

  • @sampathranatunga6910
    @sampathranatunga6910 หลายเดือนก่อน

    මේවගේ චරිත ගේනවාට ...ගේන උන්ටත් හොඳ වැඩේ......කතාකරන විදිහටනම් ස්කෝලෙට ගිහිල්ලා ත් තියෙනවා ද කියලා හිතෙනව.

  • @lahirudemel2892
    @lahirudemel2892 หลายเดือนก่อน

    මරු මාධ්‍යවේදියෝ ටික....සුපිරියටම ප්‍රශ්න අහනවා........ශ්‍රේෂ්ඨාධිකරණයට විරුද්ධව අභියාචනාවක් යොමු කරනවද කියලත් අහනවා.......😂😂😂😂😂....

  • @user-qg7qy5ti8x
    @user-qg7qy5ti8x หลายเดือนก่อน +13

    අධ්කරණයට අපහාස කරන්නෙ

  • @PushpaP-ru7pv
    @PushpaP-ru7pv หลายเดือนก่อน +22

    ඒක තමයි. මාලිමා ගෑණු අපි එක මිටට කියන පාඨය අනුව මාලිමාවට ජන්දෙ දෙන්න නෝනා.

  • @jaynade2248
    @jaynade2248 หลายเดือนก่อน +2

    මෙයා ද්විත්ව පුරවැසි කමට අයදුම් කරයි. කවදාවත් බ්‍රිතන්‍ය පුරවැසි කම අතරින්නේ නැහැ.

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 หลายเดือนก่อน

    ජය වේවා මාලිමාව

  • @rameigap
    @rameigap หลายเดือนก่อน +13

    වීසා නැතිව 🇱🇰 වේ ජීවත් වූ මුලු කාලයටම දඩ මුදල් අයකර නීතියට ගෙන්වියයුතුයි. අපේ මුදල් නැවත් ලභා ගත යුතුයි . දඩුවම්ද කල යුතුයි .

  • @wellcome4194
    @wellcome4194 หลายเดือนก่อน +41

    මොනවද කරේ වැඩ😂

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน

      ගංජා වවන්න පොහොර දුන්නද 🤔

  • @chansam8966
    @chansam8966 หลายเดือนก่อน +1

    Came here to see the comments. Not watching you Diana

  • @sirinimalperera4089
    @sirinimalperera4089 หลายเดือนก่อน

    No woman in Sri Lanka would like Diana gamage. All her expenses by the government should be recovered.

  • @Tharidu_1224
    @Tharidu_1224 หลายเดือนก่อน +49

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පිලි නොගන්නා බව පැවසීම අදිකරණයට කල අපහාසයක් ලෙසයි සැලකෙන්නේ..

    • @Edelweiss-vp3ic
      @Edelweiss-vp3ic หลายเดือนก่อน

      SB ta wuna de matakada?

    • @merayajayasingha2060
      @merayajayasingha2060 หลายเดือนก่อน

      මොන අදිකාරියටද 😀😀

    • @amilajayathunga4362
      @amilajayathunga4362 หลายเดือนก่อน

      ඔව්

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน

      අනිවාර්යෙන් ඒකට නඩු දාන්න ඕන

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +1

      ​@@merayajayasingha2060ශ්‍රේෂ්ටාදිකරනය බන් උඹලත් වචනයක් වරදින්න බෑ 😂

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 หลายเดือนก่อน +13

    මේ විවේචනය කරන්නේ ගරු අධිකරණය ලබාදුන් තීරණය නේද.

  • @gamagemp
    @gamagemp หลายเดือนก่อน

    Me genita id card ekak neddha ? Bank account ekakwath open karanna bene ID ekak nathuwa? Mewa kohomadha kara gaththe ?

  • @pradeeprohitha781
    @pradeeprohitha781 หลายเดือนก่อน

    Please before leaving give our money...please 🙏🙏🙏🙏🙏

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +31

    කොහොම උනත් වැරදි කළා නම් විපාකත් විදින්න වෙනවා .

  • @mykids61
    @mykids61 หลายเดือนก่อน +21

    සියලුම කාන්තාවන් වෙනුවෙන් ඔයා පෙනි ඉන්න එපා ඔයා අපේ රටේ කෙනෙක් නෙවෙයි ඔයා නිර්දෝෂි නම් අදිකරණ නියෝගය අභියෝගයට ලක් කරල නඩුවක් දාන්න දේශපාලනයට එන්න එපා ඔයා ගෙදරම ඉන්න

  • @FtV.67
    @FtV.67 หลายเดือนก่อน

    ගලි බවුසරෙන් අපිට කවදා ගැලවීමක් ලැබෙයිද?

  • @subatheja7574
    @subatheja7574 หลายเดือนก่อน

    ජොයින්ට් එකක් ගැහුවනම් හොදාාා..

  • @ShyamMonaravila
    @ShyamMonaravila หลายเดือนก่อน +10

    හැබැයි ඔයා ගෙ ඔය කතාව නිසා රනිල්ට තවත් ජන්ද අඩු වෙනවා .
    ඒ ගැන අපට සන්තෝෂයි සහ ස්තූතියි.

  • @donvipula2865
    @donvipula2865 หลายเดือนก่อน +14

    කාන්තාවන්ට දුන්න දඩුවමක් නොවෙයි.
    ඔයාගේ හොර වන්චා බොරුවක් මේ රටට කලේ.

  • @thegamerslife5951
    @thegamerslife5951 หลายเดือนก่อน

    මහා රස්තියාදුකාර ගැහැණියක්....

  • @samanjayaratne9332
    @samanjayaratne9332 หลายเดือนก่อน +1

    Oya yanna hira gedarata🎉🎉🎉

  • @user-ym6xx8ts9e
    @user-ym6xx8ts9e หลายเดือนก่อน +18

    අපේ කාන්තාවන් අපි බලගන්නම් පිටරටියා පලයන්

  • @user-rw7mw3rc1g
    @user-rw7mw3rc1g หลายเดือนก่อน +14

    කාදිනල්තුමාට කරපු අපහාසයට දඩුවම් ලැබුණේ. දැන් කතා වැඩක්නෑ.දැන් දුකයිද

  • @chamindakumara8801
    @chamindakumara8801 หลายเดือนก่อน

    පව් මේ ගෑණි හොඳ වැඩේ

  • @jayray6981
    @jayray6981 หลายเดือนก่อน +1

    සමස්ථ කාන්තාවන් ට duel citizen නෑ