ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ද්‍රවිඩ ,මුස්ලිම් සිංහල අපි එකතුවෙලා සමගියෙන් සාමයෙන් මේ රට ගොඩනගමු..අපේ දරුවන් ට රටක් ඉතිරි කරමු....ජයවේවා මාලිමාවට ජයවේවා ....
සහතික ඇත්ත දැන්වත් රටට ගැන හිතමු ❤🎉
ලාල් අපට ලංකාව පුරා රැස්විමි පෙන්නනවාට ස්තුතියි
Aththatama Lal onatj apeheero kenek Jaya weewaa theruwan saranayi
🧭👍🧭👍
❤❤❤🎉
❤❤
❤thangs
අනුර ඔබගෙ ආරක්ෂාව තව වඩි කරන්න මාලිමාවට විශිෂ්ඨ ජයක්
Aniwaryen
Aniwaaaa
ඔව් අනේ
අනිවාර්යයෙන්ම
ජයවේවා සියලු මුස්ලිම් සහෝදරයන්ට හ මාලිමාවට ❤❤❤
🙏🙏🙏❤ ආදරණීය සහෝදර සහෝදරයෙනි අපි ඔබ සියලු දෙනා එකට එක්වීමේ රට ගොඩගමු ජාතික ජන බලවේගයට ජයවේවා 🙏🙏🙋❤️ අපේ රටට ජය වේවා ❤️🙋🙏 මාලි මාවට කෝටියක් ❤🙏🙏🙋
මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු
අනිවාර්යයෙන්ම ❤ දැන්වත් පක්ෂ පාට අමතක කරලා රට ගැන විතරක් හිතලා වැඩ කරමු
ඇස් වලට කදුලුත් ආව . .. මුස්ලිම් , දෙමල සිංහල මිනිස්සු සේරම එක මිටට . .. අනුර සහෝදරයණනි , මේ එකමුතුව රට වෙනුවෙන්මයි . . ඒ මිනිස්සු වෙනුවෙන් ඔබ හැමදාමත් ඉන්න බව විශ්වාසයෙන් ආපු මිනිස්සු . රටම ඔබ වෙනුවෙන්මයි . ඒ විශ්වාසය ඔබ කඩ නොකරන බව අපිට විශ්වාසයි . .. ජාතීන් සේරම එකමුතු කරලා මේ රට හදමු . ..
Exactly
❤❤❤
❤❤❤💪
❤❤❤❤
ඔබලා දේයන්ගෙ පිහිටයි අපේ අනුර පුතා අරක්ෂා කන්න මාලිමාවට ජය ජය අපේ රට බෙරා ගමු
ධර්මය රකින්නා ධර්මයෙන්ම ආරක්ෂා කරනවා… ඒ විස්වාසය නම් තියෙනවා..කොහොම හරි අහන්න ලැබෙන තොරතුරැ වලින් සහෝදයට හොද රැකවරනයක් තියෙනවලු ❤❤❤❤
Kawadawath nathi widiyata muslim පිළිගැනීමක් ❤pranamaya දකුණේ සිංහල ජනතාවගේ
Anurasahodaraya,,,ragaman,,,nawah,,wanna,,,mokada,,alugosuwa,,,amatai
අනිවාර්යයෙන්ම 🙏🙏🙏❤
❤❤❤❤ හදවතින්ම අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ විදිහට එකට එක්වෙමු රට ගොඩනගමු❤❤❤❤❤
අනිවාර්යයෙන්ම මෙක අන්තිම අවස්ථාවක් ❤🎉
ඒ මුස්ලිම් සහෝදරයන්ගේ දියණිය අනුර මාමාට දක්වන ලෙන්ගතුකම දැක්කම අම්මපල්ලා ඇසට කදුලක් ආවා..
❤❤❤❤ anurata
😢
ඇත්ත ❤🎉
❤❤❤வளமான தேசம்❤❤❤வடிவான வாழ்வு
මුස්ලිම් සහෝදරත්වයට අපගේ ප්‍රණාමය🌸අපි සැවොම එකාමෙන් එක්වී වැටුණු රට ගොඩනගමු.🧭🧭🧭❤️
MUSLIM...SAHODARAYA..OYALAMAM...ALA..A..❤❤❤❤❤❤❤❤❤❤❤.A.K.D...
මම සිංහල. අපේ සහෝදර මුස්ලිම් ජනතාවට ජයවේවා! අල්ලා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!
ජය ජය ශ්‍රි ලංකා. ලෝදහම ලංකා මාතාවට තිළිණ කළ වටිනාම පුත්‍රරත්නය අනුර
❤❤❤❤. එ අම්මට ජාතියේ ආදරය
Allhmdulillha
eka ratakata eka mitata...ek u obata🙏🙏🙏
අනුර ආරක්ෂාව දැඩි කරගත යුතුයි මාලිමාවට ජය වෙිවා
ඇත්තටම ඔව්
සත්තකින්ම ඔව්
පැමිණ සිටින ස්ලාම් සහෝදර.සහෝදරියන්ට ..බොහෝම ස්තුති 🙏🙏🙏❤❤❤❤❤.මාලිමාවට කෝටියක් ඡන්ද 👍👍👍👍👍
🙏🙏🙏❤❤❤
ඉස්ලාම් සහෝදර සහෝදරය්නි හදමු අලුත් රට 21 දා.
තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.අපේ .ලක්මැණියෝ.බේරා ගන්නට ඉන්න එකම ආරක්ෂකයා ඔබයි.රට.අනුරට ජය නියතයි මාලිමාවට
නියත ජනපති..ස්තූතියි මුස්ලිම් සහෝදරත්වයට..අපි ඔක්කොම එකතුවෙලා අපේ රට හදමු..තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි ..
Aniwerenim M pode Baba anura sir Ta adarea balane KO,, thatha lage Ta Wal eane WA wAge a,,
@@NiroshaJayalath-sm5et❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤ANURA API OBA SAMAGAI,
@@pradeeppriyashantha5188 ❤️❤️❤️
ආදරෙයි මුස්ලිමි සහොදරැවන්ට මාලිමාවට ජය
ALA.A.❤❤❤❤❤❤❤❤❤
ඉන්ස් අල්ලා නබිනායක තුමාගෙම පිහිටයි ඔබලාට අපේ අනුර කුමාර සහොදරයා ආරක්ෂා කරන්න අපි එකතුවෙමු
ජාති බේද ඉවරයි 2024න් අපි හැමෝම හැමෝම එක මීටට එකතු වෙමු මේ බැඳුනු එකමුතු කම රැකගැනීම අනුර සහෝදරයා ඔබගේ යුතුකමයි රට ගොඩනගන්න ලැබෙන අවසන් අවස්ථාව ❤️🙏❤️
අනුරගෙන් මව් බිමට වෙන්න ඕන යුතුකම ඔහු ඉෂ්ට කරලා දැනටම සිංහල දෙමල මුස්ලිම් සමගියට අඩි තාලම දමලා,අපේ යුතුකමයි දැන් ඉතිරි වෙලා තියෙන්නෙ සමගියෙන් සිටීම
අපේම රටේ අපේම සහෝදර සහෝදරියෝ එක මවකගේ දරුවෝ මෙන් අපි මේ රට ගොඩනගමු❤ අපේ අනාගත දරුවා වෙනුවෙන්❤
හදවතින්ම සතුටුයි සහොදරයා ජයවෙවා
❤❤❤❤ සමගිය බලය වේ ආදරෙයි ලස්සනයි ආදරණීය මුස්ලිම් ජාතිකයන් හට ලස්සන රටක් නිර්මාණය කරමු අප සැම එක් වී ජය වේවා මාලිමාවට ❤❤❤❤
අනුර සහෝදරයා ඔබට තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏 ❤
අනුර සහෝදරයාට රට භාර දෙන්න සියලුම සහෝදර,සහෝදරියන් ලෑස්තියි.අනුර සහෝදරයාට බුදු සරණයි.මාලිමාවට ජය වේවා.අනුර සහෝදරයාට ජය වේවා! 21 ක් වෙනිදාට,රට අනුරට.
ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාලිමාව දිනවන්න ජාති බේද අමතක කරලා ශ්‍රී ලාංකීය ජනතාවක් ලෙසට සහෝදරත්වයෙන් එක්වූ දමිළ, මුස්ලිම් ඔබ සැමටම ගොඩක් ස්තුතියි.🙏 ආදරෙයි ❤️🧭❌❌❌❌❌
මඩ කලපු ජනතාවාට ජය වේවා ❤මාලිමාවට 10000000👍1👍1👍1❤
ආදරෙයි සහෝදරයන්ට . අපි ඔක්කොම මේ රට හොද තැනකට ගේමු. එකමුතුව ජීවත්වෙමු. මාලිමාවට ජයවේවා ❤❤
හරිම ලස්සනයි පොඩි ලමයින් අනුර කුමාර සහොදරායා ආදරයෙන් පිලිගත්තා ඔට්ටමාවඩි ජනතාවට දකුනෙ උපහාර
මුස්ලිම් ,ද්‍රවිඩ , සහෝදරත්වයට හදපිරි ප්‍රණාමය , එකව රට ගොඩගමු, ජයවේවා මාලිමාව, ජයවේවා අනුර ජනපති .
මාලිමාවට ජයවෙිවා අනාගත ජනාදිපති අනුර සහෝදරය ජයවෙිවා 👍👍👍👍❤❤❤❤❤
රැක පල්ලා එතුමව අපට එකම පිහිට..අනුරට.දීර්ඝායුෂ ලැබේවා ..සතර වරමි දෙවිපීහිටයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼❣❣❣❣❣❣❣❣❣🌹🌹🌹🌹
තඹුත්තේගම රතු තරැව ජය වේවා
Ape ekkek janapathi kamkaru weda karamu
එක ට එක්වෙමු, ඒ වගේම අනුර කුමාර මහතා ආරක්ෂා කර ගැනීම කාගේත් මුලු මහත් ජාතියේත් වගකීම වියයුතුය
අනිවාර්යයෙන්ම ❤🎉
විශ්වයේ බල මහිමයෙන් සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා අපේ අනුර සහෝදරයට......🙏🙏🙏🙏🙏🙏
මෙහෙම දැකිමත් සතුටක්.❤
මඩකලපු මුස්ලිම් ජනතාවට අපගේ ප්‍රණාමය. බුද්ධිමත් ජනතාවක් මඩකලපුවේ ඉන්න එක ගැන සතුටුයිමාලිමාවට ජය වේවා
yes of course i am also telling same thing very excellent thanks.
ALA..❤..❤❤❤❤.A.K.D....❤❤❤❤❤❤❤❤
මුනීර් සහෝදරයා ❤❤❤❤❤
නියම කථිකයා. ❤❤❤❤
මුනීර් සහෝදරයා ඔබ කරනා මෙහෙවර විශිෂ්ඨයි .
ALA....A..SAHODARAYA..❤❤❤❤❤❤
දේශපාලන ක්ෂේත්රයේ කිසිදාක නොවූ විරූ පෙරළියක් මෙවර සිදුවෙනු නොඅනුමානයි.ජාතික ජන බලවේගයට ජයවේවා❤
සහෝදරයා මේක අපි දිනන්නම ඕන ගේමක් ❤❤ ජයවේවා මාලිමාවට ❤❤
අපි හැමෝම මේ ව්දියට එකතු වෙලා සිටිනවානම් ලෝකයේ ලස්සන රට වෙනවා. මාලි මාවට ජයවේවා
මාරම මාර ආඩම්බරයි සියලු දෙනාටම ආදරෙයි ❤
ජයවේවා අපේ මුස්ලිම් සහෝදරයන්ට
ලාල් අංකල් ස්තූතී මේ කරන මෙහෙවරට
අපේ රටෙි අනාගත ජනාධිපති අනුර සහෝදරයාට ජයෙන් ජයම වෙිවා මාලිමාවට ජයෙන් ජයම වෙිවා
මුස්ලිම් ජනතාවටස අපගෙස්තුතිය❤❤❤❤❤❤
ඔට්ටමාවඩිවෙම්බු මුස්ලිම් දමිළ සහෝදරජනතාවට අපගේ ප්‍රනාමය ස්තුතිය.
❤❤❤ආදරණීය අපේ අනුර සහෝදරය ❤❤❤හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්රමුඛ ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්යය ලබාදීමට සියලුම දුර දකින බුද්ධිමතුන්ට ආරාධනය කරනව ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤❤❤❤❤
රට බේරා ගැනීමට සිටින එකම නායකයාණෙනි ❤ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🎉❤ නියත වශයෙන්ම ඔබ මේ රටේ ජනාධිපතිමයි❤👍🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭
මේ පරිවර්තකයාටත් ❤❤❤❤❤
සැම ජාතිකයෙක්ම එක් කරගත් එකම නායකයා...ඔබට ජය..ජාතික සමගිය ඇති කල හැක්කේ ඔබට පමනයි.දැනටම ඒක ඔබේ වේදිකාවලදැකිය හැකියි..
මුස්ලිම් ජනතාවනි ඔබට අපේ ගෞරවනීය ස්තුතිය
අනුරට ජය ❤❤ මාලිමාවට ජය ❤❤
සතුටක් සතුටක් සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම එකට 😊කටාර් ඉන්න මට ලොකු සතුටක් 😊මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
මිටිමට සහබාගිවි සිටින ද්‍රවිඩ ,මුස්ලිම් සිංහල ජනතවට ජාතියෙ ප්‍රනාමය... මාලිමාවට ජයවෙවා ...❤❤❤❤❤❤❤
අනුර සහෝදරයා ඔබට ජය නියතයි අපේ මුස්ලිම් සහෝදරයන්ට ජයවෙිිවා
Bravo ....ලාල් සහොදරයා.
මඩකලපුව අපේ සහෝදර සහෝදරීයන්ට කොළඹ අපේ උත්තමාචාරය 🙏🙏
ලක් මවගේ දරුවෝ එක මිටට එකතුවෙමු. සැමට ජයවේවා !!!
අපගේ සහෝදර මුස්ලිම් ජනතාවට උණුසුම් සුභ පැතුම් ගාල්ලෙන්,❤
❤️❤️❤️❤️
API...ADAREAIE...OYALATA..❤❤❤❤❤❤❤
ලොකු බලාපොරොත්තුවක් තමයි තුන් සිංහලයේම නායකයා ජය වේවා ජනතාවට සහ ශ්‍රී ලංකා ජනතාවට 🙏🙏🙏
🙏🙏🙏❤
ලෝකවාසි සියලු ජනතාව මාලිමාවට අනුර සහෝදරයා ඔබ අපේ රජු ❤❤❤ ඔබ සියලු දෙවියෝ රැකදේවා ජයෙන් ජය වෙිවා ❤❤❤
රට අනුරට සියළු දෙනාටම ජය
ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️♥️
ලක් ඉතියාසයේ ැවැන්තම පෙරලියකට සියලුම ජනයා සුදානමි බවක් දැනෙනව ෴❤❤❤❤❤❤❤❤❤
අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️ සමග සියලු ජාතීන් එකතුවි අපේ රට දියුණු කරන මාලිමාව ආන්ඩුවට එකතු වෙන්න ❤ අපි සියලු දෙනාටම එකමුතුව ජීවත් වෙමු අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️ 2024 නව ජනාධිපති කරවා මව්බිම හොරු, දූෂිතයන්, අපරාධකරුවන් ගෙන් බේර ගමු මාලිමාවට ජයවේවා ♥️ ජයවේවා ♥️ ජයවේවා ♥️
මෙදාපාර ආයේ කතා දෙකක් නැහැ 💯75ta වැඩියේ ගන්නවා චන්ද AKD
OBA..HAREI...SAHODARAYA...❤❤❤❤.A.K.D..❤❤❤❤❤❤❤
සහෝදරත්වයට ජය වේවා ❤
Excellent translator ! Fabulous !
තුට්ටු දෙකේ විශ්ව විද්‍යාල😂.. අනුරට ජය නියතයි❤️👍
❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි මඩකලපුවේ ජනතාව
මාලිමාවට ජයවෙිවා ❤❤❤ලංකවම මාලිමාවට මාලිමාවට ජයවෙිවා
malimawata.jayaveva.❤❤❤❤❤❤❤
මුස්ලිම් සහෝදර සහෝදරියන්ට ස්තූති වේවා.රට අනුරට ❤️❤️
රට දියුණු කරනවා ෂුවර්. සියලු දෙවිවරු නුබව ආරක්ෂා කරත්වා
❤❤❤❤🎉🎉🎉❤❤❤❤ALA..❤
මචං ලාල්! උඹත් අනුරලාවගේම පට්ට ගේමක් දෙනවා !ඉවසන්න ,නීරෝගී වෙන්න ,වසන්තය අත ලගයි! ජයවේවා !
ජයවෙිවා අනුර සහොදරයා
මේ පාර අපේ පන්තියෙ ආණ්ඩුවක් හදමු මාලිමාව වටා එකතුවෙන සිංහල,දෙමළ , මුස්ලිම් සහෝදරවරුනේ අපි අපේ සැබෑ ආණ්ඩුවක් හදමු. ජයවේවා npp එකට.
ජයවෙිවා මාලිමාවට
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට කෝටියක් ❤❤❤
මඩකළපුවත් අනුර ට නියත ජනපති අනුර
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන බව දැකගතහැක. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා මාලිමාව දිනවමු ජයවේවා මේ රට හදමු
අම්මපල්ල පුදුම සතුටක් එන්නෙ...❤
Attaranira eppa next days will be tuff
සිංහල පරිවර්තනය කරන සහොදරය නියම කොල්ලෙක් ජයවෙවා සහෝදරවරුනේ❤අපි ඔක්කොම.එකම ජාතියක් අපිලග ජාතිවාදය නෑ සත්තයි.මේ ඔබේ හොදම නායකයා
අනුර සහෝදරයා ව පරිස්සම් කරගන්න .ආරක්ෂාව වැඩි කරන්න
ඔව්, උඹලාව අල්ලන්න ලෑස්ති වෙයි ඊට පස්සෙ.
ජයග්‍රාහී ගමන සහෝදරත්වයේන්❤මාලිමාව
මේ ගීතය දමිළ බාෂාවටත් හරවන්න
Akd channel එකේ බලන්න... දාල තිබුණ.
මෙරටේ සියලුම බුද්ධිමත් පුරවැසියනේ ඔබගේ වටිනාම චද්දේ මාලිමාවට දේන්න
Tank you so much Muslims all of your people ❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹Good luck Anura we like NPP Anura ❤❤❤❤❤❤❤❤
ජය වේවා වේවා! මඩකලපු ජනතාවගේ උත්තමාචාරය
මූනේ තියන වෙහෙස මන්සිය අපි වෙනුවෙන් රට වෙනුවෙන් මේතරම් කැප වීමක් කරන ඔබ තුමාට නිදුක් නීරෝගී සුව දීර්ගායුශ ලැබේවා කායික මානසික සැප සැහැල්ලුව ඇතිවේවා තෙරුවන් සරනයි
ජය වේවා ජාතික ජනබල වේගයට අපිත් ඔබ සමඟයි.sahodaraya parissamin inna minimaruwo etha oba desa bala ❤❤❤budu saranai❤🎉🎉devi pihitai oyata ❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට අනුර
හරිම සතුටක් දැනෙන්නෙ අපිට හදවතින්ම හිනාවෙන්න පුලුවන් දවසක් එන එක ගැන 🎉🎉🎉 ජයවේවා ❤ සහෝදරයා ❤❤❤❤❤❤
අනුර සහෝදරයා ,ඔබයි රටෙ හද ගැස්ම
ලාල් සහොදරයා ඹබ නිසා අපි විදෙස් ගතව සිට අනුර කුමාර දිසානායක සහොදරයාගෙ කථාවට සවන් දීමට ලැබිමගැන ලාල් සහොදරයා ඹබට කොහොම ස්තුති කරන්නද මම දන්නේ නෑ ඹබ කරන මෙහෙයට දිර්ගායුෂ ලැබෙවා කියා මම ප්‍රාර්ථනා කරමි මාලිමාවට ජය වෙවා ❤❤❤❤❤
රටේ සමගිය සංහිඳියාව ඇතිකල හැකි එකම නායකත්වය.ජයවේවා !
එකෙන්ම ❤🎉
ලංකාවේ පළමු වතාවටයි දැක්කේ , මුස්ලිම් ජනතාවගේ මෙතරම් පිබිදීමක්.....!!!!❤🎉👍🇱🇰💯💐👊👍💯🇱🇰😊
Jada palanaya,Siyalu janathawata wes walagath asheerwadayak wee etha. Jatheen samagi wanne ebewini. Malimawa dinawamu.
Niyamai AKD❤❤❤❤❤❤❤❤ohomayan malimawata kotiyai❤❤❤❤❤❤❤❤
Very well done Lal you are doing a great service take care all the best to AKD jayawewa ❤❤❤❤❤❤❤❤❤❤
ද්‍රවිඩ ,මුස්ලිම් සිංහල අපි එකතුවෙලා සමගියෙන් සාමයෙන් මේ රට ගොඩනගමු..අපේ දරුවන් ට රටක් ඉතිරි කරමු....ජයවේවා මාලිමාවට ජයවේවා ....
සහතික ඇත්ත දැන්වත් රටට ගැන හිතමු ❤🎉
ලාල් අපට ලංකාව පුරා රැස්විමි පෙන්නනවාට ස්තුතියි
Aththatama Lal onatj apeheero kenek Jaya weewaa theruwan saranayi
🧭👍🧭👍
❤❤❤🎉
❤❤
❤thangs
අනුර ඔබගෙ ආරක්ෂාව තව වඩි කරන්න මාලිමාවට විශිෂ්ඨ ජයක්
Aniwaryen
Aniwaryen
Aniwaaaa
ඔව් අනේ
අනිවාර්යයෙන්ම
ජයවේවා සියලු මුස්ලිම් සහෝදරයන්ට හ මාලිමාවට ❤❤❤
🙏🙏🙏❤ ආදරණීය සහෝදර සහෝදරයෙනි අපි ඔබ සියලු දෙනා එකට එක්වීමේ රට ගොඩගමු ජාතික ජන බලවේගයට ජයවේවා 🙏🙏🙋❤️ අපේ රටට ජය වේවා ❤️🙋🙏 මාලි මාවට කෝටියක් ❤🙏🙏🙋
මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු
අනිවාර්යයෙන්ම ❤ දැන්වත් පක්ෂ පාට අමතක කරලා රට ගැන විතරක් හිතලා වැඩ කරමු
ඇස් වලට කදුලුත් ආව . .. මුස්ලිම් , දෙමල සිංහල මිනිස්සු සේරම එක මිටට . .. අනුර සහෝදරයණනි , මේ එකමුතුව රට වෙනුවෙන්මයි . . ඒ මිනිස්සු වෙනුවෙන් ඔබ හැමදාමත් ඉන්න බව විශ්වාසයෙන් ආපු මිනිස්සු . රටම ඔබ වෙනුවෙන්මයි . ඒ විශ්වාසය ඔබ කඩ නොකරන බව අපිට විශ්වාසයි . .. ජාතීන් සේරම එකමුතු කරලා මේ රට හදමු . ..
Exactly
❤❤❤
❤❤❤💪
❤❤❤❤
ඔබලා දේයන්ගෙ පිහිටයි අපේ අනුර පුතා අරක්ෂා කන්න මාලිමාවට ජය ජය අපේ රට බෙරා ගමු
ධර්මය රකින්නා ධර්මයෙන්ම ආරක්ෂා කරනවා… ඒ විස්වාසය නම් තියෙනවා..
කොහොම හරි අහන්න ලැබෙන තොරතුරැ වලින් සහෝදයට හොද රැකවරනයක් තියෙනවලු ❤❤❤❤
Kawadawath nathi widiyata muslim පිළිගැනීමක් ❤pranamaya දකුණේ සිංහල ජනතාවගේ
Anurasahodaraya,,,ragaman,,,nawah,,wanna,,,mokada,,alugosuwa,,,amatai
අනිවාර්යයෙන්ම 🙏🙏🙏❤
❤❤❤❤ හදවතින්ම අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ විදිහට එකට එක්වෙමු රට ගොඩනගමු❤❤❤❤❤
අනිවාර්යයෙන්ම මෙක අන්තිම අවස්ථාවක් ❤🎉
ඒ මුස්ලිම් සහෝදරයන්ගේ දියණිය අනුර මාමාට දක්වන ලෙන්ගතුකම දැක්කම අම්මපල්ලා ඇසට කදුලක් ආවා..
❤❤
❤❤❤❤ anurata
😢
ඇත්ත ❤🎉
❤❤❤வளமான தேசம்
❤❤❤வடிவான வாழ்வு
මුස්ලිම් සහෝදරත්වයට අපගේ ප්‍රණාමය🌸
අපි සැවොම එකාමෙන් එක්වී වැටුණු රට ගොඩනගමු.
🧭🧭🧭❤️
❤❤❤❤
❤❤❤
MUSLIM...SAHODARAYA..OYALAMAM...ALA..A..❤❤❤❤❤❤❤❤❤❤❤.A.K.D...
මම සිංහල. අපේ සහෝදර මුස්ලිම් ජනතාවට ජයවේවා! අල්ලා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!
ජය ජය ශ්‍රි ලංකා.
ලෝදහම ලංකා මාතාවට තිළිණ කළ වටිනාම පුත්‍රරත්නය අනුර
❤❤❤❤. එ අම්මට ජාතියේ ආදරය
❤❤❤
❤❤❤
Allhmdulillha
eka ratakata eka mitata...ek u obata🙏🙏🙏
අනුර ආරක්ෂාව දැඩි කරගත යුතුයි මාලිමාවට ජය වෙිවා
ඇත්තටම ඔව්
සත්තකින්ම ඔව්
පැමිණ සිටින ස්ලාම් සහෝදර.සහෝදරියන්ට ..බොහෝම ස්තුති 🙏🙏🙏❤❤❤❤❤.මාලිමාවට කෝටියක් ඡන්ද 👍👍👍👍👍
🙏🙏🙏❤❤❤
ඉස්ලාම් සහෝදර සහෝදරය්නි හදමු අලුත් රට 21 දා.
තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.අපේ .ලක්මැණියෝ.බේරා ගන්නට ඉන්න එකම ආරක්ෂකයා ඔබයි.රට.අනුරට ජය නියතයි මාලිමාවට
නියත ජනපති..ස්තූතියි මුස්ලිම් සහෝදරත්වයට..අපි ඔක්කොම එකතුවෙලා අපේ රට හදමු..තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි ..
Aniwerenim M pode Baba anura sir Ta adarea balane KO,, thatha lage Ta Wal eane WA wAge a,,
@@NiroshaJayalath-sm5et❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤ANURA API OBA SAMAGAI,
❤❤❤❤
@@pradeeppriyashantha5188 ❤️❤️❤️
ආදරෙයි මුස්ලිමි සහොදරැවන්ට මාලිමාවට ජය
ALA.A.❤❤❤❤❤❤❤❤❤
ඉන්ස් අල්ලා නබිනායක තුමාගෙම පිහිටයි ඔබලාට අපේ අනුර කුමාර සහොදරයා ආරක්ෂා කරන්න අපි එකතුවෙමු
ජාති බේද ඉවරයි 2024න් අපි හැමෝම හැමෝම එක මීටට එකතු වෙමු මේ බැඳුනු එකමුතු කම රැකගැනීම අනුර සහෝදරයා ඔබගේ යුතුකමයි රට ගොඩනගන්න ලැබෙන අවසන් අවස්ථාව ❤️🙏❤️
අනුරගෙන් මව් බිමට වෙන්න ඕන යුතුකම ඔහු ඉෂ්ට කරලා දැනටම සිංහල දෙමල මුස්ලිම් සමගියට අඩි තාලම දමලා,අපේ යුතුකමයි දැන් ඉතිරි වෙලා තියෙන්නෙ සමගියෙන් සිටීම
❤❤❤
❤❤❤
අපේම රටේ අපේම සහෝදර සහෝදරියෝ එක මවකගේ දරුවෝ මෙන් අපි මේ රට ගොඩනගමු❤ අපේ අනාගත දරුවා වෙනුවෙන්❤
හදවතින්ම සතුටුයි සහොදරයා ජයවෙවා
❤❤❤❤ සමගිය බලය වේ ආදරෙයි ලස්සනයි ආදරණීය මුස්ලිම් ජාතිකයන් හට ලස්සන රටක් නිර්මාණය කරමු අප සැම එක් වී ජය වේවා මාලිමාවට ❤❤❤❤
අනුර සහෝදරයා ඔබට තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏 ❤
අනුර සහෝදරයාට රට භාර දෙන්න සියලුම සහෝදර,සහෝදරියන් ලෑස්තියි.අනුර සහෝදරයාට බුදු සරණයි.මාලිමාවට ජය වේවා.අනුර සහෝදරයාට ජය වේවා! 21 ක් වෙනිදාට,රට අනුරට.
ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාලිමාව දිනවන්න ජාති බේද අමතක කරලා ශ්‍රී ලාංකීය ජනතාවක් ලෙසට සහෝදරත්වයෙන් එක්වූ දමිළ, මුස්ලිම් ඔබ සැමටම ගොඩක් ස්තුතියි.🙏 ආදරෙයි ❤️🧭❌❌❌❌❌
මඩ කලපු ජනතාවාට ජය වේවා ❤මාලිමාවට 10000000👍1👍1👍1❤
ආදරෙයි සහෝදරයන්ට . අපි ඔක්කොම මේ රට හොද තැනකට ගේමු. එකමුතුව ජීවත්වෙමු. මාලිමාවට ජයවේවා ❤❤
හරිම ලස්සනයි පොඩි ලමයින් අනුර කුමාර සහොදරායා ආදරයෙන් පිලිගත්තා ඔට්ටමාවඩි ජනතාවට දකුනෙ උපහාර
මුස්ලිම් ,ද්‍රවිඩ , සහෝදරත්වයට හදපිරි ප්‍රණාමය , එකව රට ගොඩගමු, ජයවේවා මාලිමාව, ජයවේවා අනුර ජනපති .
❤❤❤
❤❤❤
මාලිමාවට ජයවෙිවා අනාගත ජනාදිපති අනුර සහෝදරය ජයවෙිවා 👍👍👍👍❤❤❤❤❤
රැක පල්ලා එතුමව අපට එකම පිහිට..අනුරට.දීර්ඝායුෂ ලැබේවා ..සතර වරමි දෙවිපීහිටයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼❣❣❣❣❣❣❣❣❣🌹🌹🌹🌹
තඹුත්තේගම රතු තරැව ජය වේවා
Ape ekkek janapathi kamkaru weda karamu
❤❤❤🎉
එක ට එක්වෙමු, ඒ වගේම අනුර කුමාර මහතා ආරක්ෂා කර ගැනීම කාගේත් මුලු මහත් ජාතියේත් වගකීම වියයුතුය
අනිවාර්යයෙන්ම ❤🎉
විශ්වයේ බල මහිමයෙන්
සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා අපේ අනුර සහෝදරයට......
🙏🙏🙏🙏🙏🙏
මෙහෙම දැකිමත් සතුටක්.❤
මඩකලපු මුස්ලිම් ජනතාවට අපගේ ප්‍රණාමය. බුද්ධිමත් ජනතාවක් මඩකලපුවේ ඉන්න එක ගැන සතුටුයි
මාලිමාවට ජය වේවා
yes of course i am also telling same thing very excellent thanks.
ALA..❤..❤❤❤❤.A.K.D....❤❤❤❤❤❤❤❤
මුනීර් සහෝදරයා ❤❤❤❤❤
නියම කථිකයා. ❤❤❤❤
මුනීර් සහෝදරයා ඔබ කරනා මෙහෙවර විශිෂ්ඨයි .
ALA....A..SAHODARAYA..❤❤❤❤❤❤
දේශපාලන ක්ෂේත්රයේ කිසිදාක නොවූ විරූ පෙරළියක් මෙවර සිදුවෙනු නොඅනුමානයි.ජාතික ජන බලවේගයට ජයවේවා❤
සහෝදරයා මේක අපි දිනන්නම ඕන ගේමක් ❤❤ ජයවේවා මාලිමාවට ❤❤
අපි හැමෝම මේ ව්දියට එකතු වෙලා සිටිනවානම් ලෝකයේ ලස්සන රට වෙනවා. මාලි මාවට ජයවේවා
මාරම මාර ආඩම්බරයි සියලු දෙනාටම ආදරෙයි ❤
ජයවේවා අපේ මුස්ලිම් සහෝදරයන්ට
ලාල් අංකල් ස්තූතී මේ කරන මෙහෙවරට
අපේ රටෙි අනාගත ජනාධිපති අනුර සහෝදරයාට ජයෙන් ජයම වෙිවා මාලිමාවට ජයෙන් ජයම වෙිවා
මුස්ලිම් ජනතාවටස අපගෙස්තුතිය❤❤❤❤❤❤
ඔට්ටමාවඩිවෙම්බු මුස්ලිම් දමිළ සහෝදර
ජනතාවට අපගේ ප්‍රනාමය ස්තුතිය.
❤❤❤ආදරණීය අපේ අනුර සහෝදරය ❤❤❤
හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්රමුඛ ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්යය ලබාදීමට සියලුම දුර දකින බුද්ධිමතුන්ට ආරාධනය කරනව ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤❤❤❤❤
රට බේරා ගැනීමට සිටින එකම නායකයාණෙනි ❤ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🎉❤ නියත වශයෙන්ම ඔබ මේ රටේ ජනාධිපතිමයි❤👍🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭
මේ පරිවර්තකයාටත් ❤❤❤❤❤
සැම ජාතිකයෙක්ම එක් කරගත් එකම නායකයා...ඔබට ජය..ජාතික සමගිය ඇති කල හැක්කේ ඔබට පමනයි.දැනටම ඒක ඔබේ වේදිකාවලදැකිය හැකියි..
මුස්ලිම් ජනතාවනි ඔබට අපේ ගෞරවනීය ස්තුතිය
අනුරට ජය ❤❤ මාලිමාවට ජය ❤❤
සතුටක් සතුටක් සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම එකට 😊කටාර් ඉන්න මට ලොකු සතුටක් 😊මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
මිටිමට සහබාගිවි සිටින ද්‍රවිඩ ,මුස්ලිම් සිංහල ජනතවට ජාතියෙ ප්‍රනාමය... මාලිමාවට ජයවෙවා ...❤❤❤❤❤❤❤
අනුර සහෝදරයා ඔබට ජය නියතයි අපේ මුස්ලිම් සහෝදරයන්ට ජයවෙිිවා
Bravo ....ලාල් සහොදරයා.
මඩකලපුව අපේ සහෝදර සහෝදරීයන්ට කොළඹ අපේ උත්තමාචාරය 🙏🙏
ලක් මවගේ දරුවෝ එක මිටට එකතුවෙමු. සැමට ජයවේවා !!!
අපගේ සහෝදර මුස්ලිම් ජනතාවට උණුසුම් සුභ පැතුම් ගාල්ලෙන්,❤
❤️❤️❤️❤️
❤❤❤❤
API...ADAREAIE...OYALATA..❤❤❤❤❤❤❤
ලොකු බලාපොරොත්තුවක් තමයි තුන් සිංහලයේම නායකයා ජය වේවා ජනතාවට සහ ශ්‍රී ලංකා ජනතාවට 🙏🙏🙏
🙏🙏🙏❤
ලෝකවාසි සියලු ජනතාව මාලිමාවට අනුර සහෝදරයා ඔබ අපේ රජු ❤❤❤ ඔබ සියලු දෙවියෝ රැකදේවා ජයෙන් ජය වෙිවා ❤❤❤
රට අනුරට සියළු දෙනාටම ජය
ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️♥️
ලක් ඉතියාසයේ ැවැන්තම පෙරලියකට සියලුම ජනයා සුදානමි බවක් දැනෙනව ෴❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම ❤🎉
අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️ සමග සියලු ජාතීන් එකතුවි අපේ රට දියුණු කරන මාලිමාව ආන්ඩුවට එකතු වෙන්න ❤ අපි සියලු දෙනාටම එකමුතුව ජීවත් වෙමු අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️ 2024 නව ජනාධිපති කරවා මව්බිම හොරු, දූෂිතයන්, අපරාධකරුවන් ගෙන් බේර ගමු මාලිමාවට ජයවේවා ♥️ ජයවේවා ♥️ ජයවේවා ♥️
මෙදාපාර ආයේ කතා දෙකක් නැහැ 💯75ta වැඩියේ ගන්නවා චන්ද AKD
OBA..HAREI...SAHODARAYA...❤❤❤❤.A.K.D..❤❤❤❤❤❤❤
සහෝදරත්වයට ජය වේවා ❤
Excellent translator ! Fabulous !
තුට්ටු දෙකේ විශ්ව විද්‍යාල😂.. අනුරට ජය නියතයි❤️👍
❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි මඩකලපුවේ ජනතාව
මාලිමාවට ජයවෙිවා ❤❤❤ලංකවම මාලිමාවට මාලිමාවට ජයවෙිවා
malimawata.jayaveva.❤❤❤❤❤❤❤
මුස්ලිම් සහෝදර සහෝදරියන්ට ස්තූති වේවා.රට අනුරට ❤️❤️
රට දියුණු කරනවා ෂුවර්. සියලු දෙවිවරු නුබව ආරක්ෂා කරත්වා
❤❤❤🎉
❤❤❤❤🎉🎉🎉❤❤❤❤ALA..❤
මචං ලාල්! උඹත් අනුරලාවගේම පට්ට ගේමක් දෙනවා !ඉවසන්න ,නීරෝගී වෙන්න ,වසන්තය අත ලගයි! ජයවේවා !
ජයවෙිවා අනුර සහොදරයා
මේ පාර අපේ පන්තියෙ ආණ්ඩුවක් හදමු මාලිමාව වටා එකතුවෙන සිංහල,දෙමළ , මුස්ලිම් සහෝදරවරුනේ අපි අපේ සැබෑ ආණ්ඩුවක් හදමු. ජයවේවා npp එකට.
ජයවෙිවා මාලිමාවට
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට කෝටියක් ❤❤❤
මඩකළපුවත් අනුර ට නියත ජනපති අනුර
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන බව දැකගතහැක. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා මාලිමාව දිනවමු ජයවේවා මේ රට හදමු
අම්මපල්ල පුදුම සතුටක් එන්නෙ...❤
Attaranira eppa next days will be tuff
❤❤❤
සිංහල පරිවර්තනය කරන සහොදරය නියම කොල්ලෙක් ජයවෙවා සහෝදරවරුනේ❤අපි ඔක්කොම.එකම ජාතියක් අපිලග ජාතිවාදය නෑ සත්තයි.මේ ඔබේ හොදම නායකයා
❤❤❤🎉
අනුර සහෝදරයා ව පරිස්සම් කරගන්න .ආරක්ෂාව වැඩි කරන්න
ඔව්, උඹලාව අල්ලන්න ලෑස්ති වෙයි ඊට පස්සෙ.
ජයග්‍රාහී ගමන සහෝදරත්වයේන්❤මාලිමාව
මේ ගීතය දමිළ බාෂාවටත් හරවන්න
Akd channel එකේ බලන්න...
දාල තිබුණ.
මෙරටේ සියලුම බුද්ධිමත් පුරවැසියනේ ඔබගේ වටිනාම චද්දේ මාලිමාවට දේන්න
Tank you so much Muslims all of your people ❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹
Good luck Anura we like NPP Anura ❤❤❤❤❤❤❤❤
ජය වේවා වේවා! මඩකලපු ජනතාවගේ උත්තමාචාරය
මූනේ තියන වෙහෙස මන්සිය අපි වෙනුවෙන් රට වෙනුවෙන් මේතරම් කැප වීමක් කරන ඔබ තුමාට නිදුක් නීරෝගී සුව දීර්ගායුශ ලැබේවා කායික මානසික සැප සැහැල්ලුව ඇතිවේවා තෙරුවන් සරනයි
ජය වේවා ජාතික ජනබල වේගයට අපිත් ඔබ සමඟයි
.sahodaraya parissamin inna minimaruwo etha oba desa bala ❤❤❤budu saranai❤🎉🎉devi pihitai oyata ❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට අනුර
හරිම සතුටක් දැනෙන්නෙ අපිට හදවතින්ම හිනාවෙන්න පුලුවන් දවසක් එන එක ගැන 🎉🎉🎉 ජයවේවා ❤ සහෝදරයා ❤❤❤❤❤❤
අනුර සහෝදරයා ,ඔබයි රටෙ හද ගැස්ම
ලාල් සහොදරයා ඹබ නිසා අපි විදෙස් ගතව සිට අනුර කුමාර දිසානායක සහොදරයාගෙ කථාවට සවන් දීමට ලැබිමගැන ලාල් සහොදරයා ඹබට කොහොම ස්තුති කරන්නද මම දන්නේ නෑ ඹබ කරන මෙහෙයට දිර්ගායුෂ ලැබෙවා කියා මම ප්‍රාර්ථනා කරමි මාලිමාවට ජය වෙවා ❤❤❤❤❤
රටේ සමගිය සංහිඳියාව ඇතිකල හැකි එකම නායකත්වය.
ජයවේවා !
එකෙන්ම ❤🎉
ලංකාවේ පළමු වතාවටයි දැක්කේ , මුස්ලිම් ජනතාවගේ මෙතරම් පිබිදීමක්.....!!!!❤🎉👍🇱🇰💯💐👊👍💯🇱🇰😊
Jada palanaya,Siyalu janathawata wes walagath asheerwadayak wee etha. Jatheen samagi wanne ebewini. Malimawa dinawamu.
Niyamai AKD❤❤❤❤❤❤❤❤ohomayan malimawata kotiyai❤❤❤❤❤❤❤❤
Very well done Lal you are doing a great service take care all the best to AKD jayawewa
❤❤❤❤❤❤❤❤❤❤